පොශ් වෙන්න හදපු මනමාලි (Posh Wenna Hadapu Manamali) |

  Рет қаралды 37,786

සඳ මං තලාව - Sanda Man Thalawa

සඳ මං තලාව - Sanda Man Thalawa

Күн бұрын

පොශ් වෙන්න හදපු මනමාලි (Posh Wenna Hadapu Manamali) සිංහල කෙටි කතාව | Sinhala Short Story
බිනරි ඇපරල්ස් .. ඉහලම ජනප්‍රියතාවක් දිනා සිටි කෝටිපති ව්‍යාපාරයක් හිමි පවුලක එකම දියණිය.. ධාර්මික බවින් අගතැන්පත් ඇයගේ මව සමග පත්තිනි කිරි දානයක කටයුතු සදහා හිතවත් නිවසකට පැමිනේ. එම නිවසේදී ඇයට මුන ගැහෙන ආඩම්බරකාර යුවතිය කවුද . එම යුවතියගෙ අනාගත සැමියා සමග බිනරිට ඇති වන ගනුදෙනුව කුමක්ද ?
#sinhalaketikatha #holmankatha #holman #holman_video #ketikatha
For any business inquiries please email us at info@seylanika.com
PROPERTY OF SYLANIKA LTD.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED

Пікірлер: 162
@nadeeshamadushani5964
@nadeeshamadushani5964 4 ай бұрын
මමත් ..මං ආසම කතාව කියන විදිහටයි..කෑම හදන හැටි කියලා තියෙන විදිහටයි ..හරිම ලස්සනයි ..තවත් මෙවැනි කතා ලියන්න ශක්තිය ලැබේවා ..බුදුසරණයි
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට 💕
@tharaka2016
@tharaka2016 4 ай бұрын
කුකින් chanal එකක් පටන් ගයිද දන්නෙ නැ❤
@pushpamapalagama3220
@pushpamapalagama3220 4 ай бұрын
ඇත්තටම කතාවක් දානකම් මග බලන් ඉන්නේ ඔයාගේ කතා හරිම මිහිරි යි ගොඩක් ස්තුතියි ඔයාට
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 4 ай бұрын
බිනරිට ම ගැලපෙන හරි අහිංසක කටහඩ. ලස්සනයි. ❤❤❤
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
😘😘💙
@nishifdo4528
@nishifdo4528 4 ай бұрын
මේ සදමංතලාවට ඇබ්බැහි වෙලා ඉන්නේ දැන් ❤❤❤
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 4 ай бұрын
yes 😅
@user-tb6kc7wv9f
@user-tb6kc7wv9f 4 ай бұрын
Aththatama
@SewonMadhuka
@SewonMadhuka 4 ай бұрын
Ou ane...
@T.A.SandeepaniMaleesha-vv5wy
@T.A.SandeepaniMaleesha-vv5wy 4 ай бұрын
ඇත්තටම අප්පා ❤
@swarnahiggoda8166
@swarnahiggoda8166 4 ай бұрын
Mee tooo
@sanduninimesha2728
@sanduninimesha2728 4 ай бұрын
හරිම ලස්සනයි අනේ❤ සද මං තලාවට ඇබ්බැහි වෙලා ❤❤
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ආදරෙයි ❣
@Dilukshi747
@Dilukshi747 4 ай бұрын
හරිම ලස්සනයි තව කතා දාන්න කෝ
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
දෙන්නම් දෙන්නම් 🙈
@manel5406
@manel5406 4 ай бұрын
ගොඩක්.ලස්සනයි කතා ව.ආසාවෙන් ඉන්නෙ සදමන් තලාවෙ කතාවක්.එනකන්
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
Adarei ✨❤
@sandyamadarasinha8120
@sandyamadarasinha8120 4 ай бұрын
අදත් වෙනදා වගේම ලස්සන නිමාවක් කතාවට එකතු කලා..
@dulanjanichathurika2088
@dulanjanichathurika2088 4 ай бұрын
කතාවක් දානකන් බලන් ඉන්නේ.. කතා කියවලා තියෙනවා අහලා තියෙනවා බලලා තියෙනවා.හැබැයි ඔයාගේ කතා වල නම් ජීවත් වෙනවා වගේ දැනෙනවා.ඒ තරම් ලස්සනයි කටහඬ නම් භාවනාවක්..❤ කෑම හදන හැටි එහෙම කියද්දි මැවිලා පේනවා සුවද එනවා ඒ තරම් තාත්විකයි...❤
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට 🎉💕
@Saraninimasha1175
@Saraninimasha1175 2 ай бұрын
ඔයාගේ කතා නම් ඇබ්බැහියක් 🥺❤
@damikadamika3966
@damikadamika3966 4 ай бұрын
අලුත්.කටහඩත්.ලස්සනයි.මෙකතාව.විතරයි.කියවන්නැත්තෙ.ඒ.කට.හඩ.අහන්න.ආසානිසා.මේකට.හඩත්.බාවනාවක්.වගෙයි.ඇහුනේනම්
@DamekaA
@DamekaA 2 ай бұрын
හරිම ලස්සනට කතාව කියනවා ලස්සන කතාව බුදුසරණ යි තවත් ලියන්න මම සවුදි යෙ
@snoopychathu3193
@snoopychathu3193 4 ай бұрын
ජානු එකේ නෝරාගෙ කටහඩ ඇහෙන්නෙ ඇස් වහන් කතාව අහද්දි 🥺
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 ай бұрын
අනේ හරිම ලස්සනයි තැන්කූ ❤❤ ආයෙත් මේ වාගේ කතාවක් දාන්න ඉක්මනින්
@anupamaweerasinghe6811
@anupamaweerasinghe6811 4 ай бұрын
Adath kathawa lassanai. Kalin voice eka feel wenawa wedi. Me voice ekath hodai. Eth kalin ekata godak kemathi. Thawa lassana kathawak ikmanta gennakoo❤❤❤
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ඉක්මනට දෙන්නම් සුදු 💙
@ChathuramaliPriyadarshani
@ChathuramaliPriyadarshani 4 ай бұрын
හරිම ලස්සන කතාව
@jhonqwt4193
@jhonqwt4193 Ай бұрын
❤❤❤🌷🌷🌷
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 4 ай бұрын
කියන හැම වචනයකටම විචිත්‍ර රූප මැවෙනවා. ඇස් පියාගෙන කතාව ඉවර වෙනකං අහගෙන ඉන්නේ මං විතරද ? ♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
😘😘🥺
@kamaliniaswedduma4231
@kamaliniaswedduma4231 4 ай бұрын
Hari lassanei👍👍
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ගොඩාක් ස්තුතියි පැටියෝ
@ashidisanayaka
@ashidisanayaka 4 ай бұрын
අදත් කතාව ගොඩාක් ලස්සනයි මැනික ❤
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ගොඩක් ආදරෙයි 💜
@nethmiprabodhani595
@nethmiprabodhani595 4 ай бұрын
වාව් නියමයි..සුපිරියක් අදත්.ඒ කටහඩ හරිම ලස්සනයි ❤❤❤
@user-ec7ms7mz5d
@user-ec7ms7mz5d 4 ай бұрын
Oyage katha marama lassanai.oyage voice ekata tama mn kemati.e voice ekenma kathawa danna.tawa katawak ikmanatama danna.❤❤❤
@mallikalihinikaduwa3535
@mallikalihinikaduwa3535 4 ай бұрын
Wow I love it.thank you.
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
Thank you dear 💙
@sampathkarunarathna8823
@sampathkarunarathna8823 4 ай бұрын
ලස්සනයි oya kathawak dapu gaman balanawa .....lassanama ලස්සනයි ....❤❤❤❤
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ආදරෙයි හොදේ
@swarnaguruge7351
@swarnaguruge7351 4 ай бұрын
හරිම ලස්සනයි හැම කතාවක්ම..සුබපැතුම් ......
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ගොඩක් ස්තුති 💜
@DewminiSanjana123
@DewminiSanjana123 4 ай бұрын
ගොඩක් ලස්සනයි 🥰
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ආදරෙයි
@AshenChanushka-nd2pd
@AshenChanushka-nd2pd 4 ай бұрын
Lassanai akkiyooooo...❤❤❤❤ ohomama podi nawa kathawakuth liyamuda.....❤❤❤
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
උත්සහ කරන්නම් හොදේ
@nalindapushpakumara4624
@nalindapushpakumara4624 4 ай бұрын
දානකම් බලන් හිටියේ 🥰🥰
@himaliabeykoon7407
@himaliabeykoon7407 4 ай бұрын
මාරම ලස්සනයි.❤❤🎉🎉🎉
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ආදරෙයි
@SureshFernando-w5i
@SureshFernando-w5i 4 ай бұрын
Lassanai kathava
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
Sthuthi ❣
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 4 ай бұрын
ඔයා කතාවක් දානකම් හැමදාම බලාගෙන ඉන්නේ.පුදුම ආශාවකින් බලන්නේ.මමත් ඒ කතාවල ජීවත්වෙනවා වගේ.හරීම ලස්සනයි.❤❤❤❤❤❤❤❤
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ගොඩක් ස්තුතියි 💙
@RashiPerera-mq4pf
@RashiPerera-mq4pf 4 ай бұрын
අනේ මේ කටහඩ හරිම ලස්සනයි. හිත නිවෙනවා මේ voice එකට....දිගටම මේ voice එකෙන් කතා දාන්නකෝ.. ❤️ මන් ආසම කතා යන්නෙ සදමන්තලාව❤️
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
දෙන්නම් දෙන්නම් 💙💙
@sacheekavee8461
@sacheekavee8461 4 ай бұрын
අනේ ඒක නම් ගොඩාක් ලස්සනයි .... සද මං තලාවට මං ගොඩක් ඇබ්බැහි වෙලා දැන් නම් ....❤😊
@kamanibalasooriya9267
@kamanibalasooriya9267 4 ай бұрын
ලස්සනයි අදත්.ආදරෙයි හොදේ..
@RenukaWirasooriya
@RenukaWirasooriya 4 ай бұрын
හරිම ලස්සනයි
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ස්තුති 💖
@ruwandimakumari3973
@ruwandimakumari3973 4 ай бұрын
Lassanai
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ස්තුතියි ගොඩාක්
@sumithabeywikarama4566
@sumithabeywikarama4566 4 ай бұрын
ඇත්තමයි ලස්සනයි මම කතාවක් එනකම් බලාගෙන ඉන්නේ
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ගොඩක් ස්තුතියි 💙
@DeepikaPriyadarshani-r4x
@DeepikaPriyadarshani-r4x 4 ай бұрын
කතාව ගොඩක් ලස්සනයි ❤❤❤😊 තව එකක් දෙන්න ඉක්මනින් ❤❤ ආදරෙයි සදමං තලාව ❤❤
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ගොඩක් ස්තුතියි 💙
@user-li2kx3mm1l
@user-li2kx3mm1l 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
💜💜💜
@SachunIndrajith
@SachunIndrajith 4 ай бұрын
හරි ම ලස්සනයි.. මෙ වොයිස් එකත් කලින් එක වගෙම ඕනෙම චරිතෙකට මැච් වෙනවා.. ❤❤
@GacikaGacika
@GacikaGacika 4 ай бұрын
ලස්සනයි❤❤❤❤❤
@nadeekapriyanthi7695
@nadeekapriyanthi7695 4 ай бұрын
ඔයාගෙ කතා නම් පිස්සුවක්❤ හරි ම ලස්සනයි❤❤❤❤❤ පුදුම රහක් තියෙන්නේ ❤❤
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ඒ වචන මාව පිස්සෙක් කළා
@kanthikanthi2045
@kanthikanthi2045 4 ай бұрын
මමත් එහෙමයි
@priyankameringa6669
@priyankameringa6669 4 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ස්තුතියි 💙
@sriyanijayaweera7861
@sriyanijayaweera7861 4 ай бұрын
Ane math ehemai❤❤❤
@AmaBbh-ys8dr
@AmaBbh-ys8dr 4 ай бұрын
ගොඩක් ලස්සනයි 🥺🩷
@sithuvilisiththam
@sithuvilisiththam 4 ай бұрын
Godak lassanai
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ගොඩාක් ස්තුතියි
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 4 ай бұрын
ලස්සනයි ලස්සනයි ගොඩාක් ලස්සනයි . භාවනාව k වගේ අනෙ ඔයාගෙ සඳ මං තලාව . දවසක dennako පැයක් විතර දිග කතාවක් .
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
අලුත්ම අදහසක් ඒක නම්
@supunrandika7346
@supunrandika7346 2 ай бұрын
❤❤❤❤❤
@Dilru94
@Dilru94 4 ай бұрын
ඒකත් ලස්සන කතාවක් ...❤❤❤
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ස්තුති 💕
@LankikaSandamali
@LankikaSandamali 4 ай бұрын
❤❤❤
@ChampiPriya
@ChampiPriya 4 ай бұрын
අනේ මගේ ජීවිතේම දැන් සදමංතලාව වෙලා වගේ....හැමදාමත් වගේ ලස්සනයි ...........
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
අනේ 🥺 ආදරෙයි 💙
@user-tb6kc7wv9f
@user-tb6kc7wv9f 4 ай бұрын
❤❤❤❤ monawada kiyanne....... Aye ekak ikmanatama one....❤❤❤
@Achinirathnayaka1989
@Achinirathnayaka1989 4 ай бұрын
ඔයාගේ කතා ගොඩක් ලස්සනයි
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
හැමදාම අපි එක්ක ඉන්න ..
@KuWt-sv7ip
@KuWt-sv7ip 4 ай бұрын
Eththamai ebbehi wela inne me sadamanthalawata puduma lassanak thiyenne katha wala ikmanata thawath jathawak denna lassanai godak
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
දෙන්නම් දෙන්නම් 🙈
@WasanaSewwandhi-ic3vs
@WasanaSewwandhi-ic3vs 4 ай бұрын
Kathawak danakn baln inne.harima lasaani.puduma asawakin kiyawanne.kiyawn hamadema hari lassanata hithe mawenna liynawa oya.aye ikmnata kathwak genna.baln innwa asawen
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
අද හෙටම අලුත්ම කතාවක් මග එනවා
@maheshanilanthi2548
@maheshanilanthi2548 4 ай бұрын
ගොඩක් ලස්සන කතාව. බිනරි වගේ ගෑණු ළමයි හරි අඩුයි . ඉක්මනට තව කතාවක් දෙන්න
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ඇත්තෙන්ම අඩුයි ඒවගේ අය
@maheshanilanthi2548
@maheshanilanthi2548 4 ай бұрын
@@SandaManThalawa ඒකනම් ඇත්ත තමයි. තද කතාවක් ඉක්මනට දෙන්න
@prabodanirodani8769
@prabodanirodani8769 4 ай бұрын
Harima lassanaii
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
😘😘😍
@amithaherath8461
@amithaherath8461 4 ай бұрын
ඉක්මනින් ආයේ එකක් දෙන්න ❤ පුදුම ලස්සනක් අනේ❤❤❤❤
@RohanaDisanayaka-q2v
@RohanaDisanayaka-q2v 4 ай бұрын
@Dilukshi747
@Dilukshi747 4 ай бұрын
අම්මෝ දානකන් බලන් හිටිය කතාව..
@WaruniChanchala
@WaruniChanchala 4 ай бұрын
අනේ මන්ද මේ තරම් සද මං තලාවට ආදරේ ඇයී කියලා හිතා ගන්න බෑ ඒ තරම් ඇබ්බැහි වීමක්
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
මමත් ඔයාලට ගොඩාක් ආදරෙයිනෙ
@AnjaloMaddumage
@AnjaloMaddumage 4 ай бұрын
Mn hemadama kynne oyage ideas maara unique❤❤❤❤❤ lassanai
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ගොඩක් ස්තුතියි 💙
@rasangitharuka3899
@rasangitharuka3899 4 ай бұрын
හරිම ලස්සනයි 🥺♥️
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ගොඩක් ස්තුතියි 💙
@Nethmidanushika4669
@Nethmidanushika4669 4 ай бұрын
අද කතාවත් හරිම ලස්සනයි අක්කි..හැම දේම ආස හිතෙන විදිහට විස්තර කරනකොට අහන් ඉන්න ආස හිතෙනවා..ඔයාගෙ කතා වලට දැන් අපි ඇබ්බැහි වෙලාද කොහෙද..😍😍❤
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ගොඩක් ආදරෙයි 💕
@SuneththaRuupasinha
@SuneththaRuupasinha 4 ай бұрын
ලස්සනයි ❤️
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ස්තුතියි සුනේත්‍රා
@priyankameringa6669
@priyankameringa6669 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@prarthanawarshamana4020
@prarthanawarshamana4020 4 ай бұрын
ඔයාගෙ කතා බලන්න ආසයි අනේ...ඒත් කතා දාන්නෙ අඩුවෙන්නෙ......බුදු සරනයි...
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ඉක්මනට දෙන්නම්කො 😍💜
@damindakumara1496
@damindakumara1496 4 ай бұрын
❤️❤️❤️❤️👍👍👍👍
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
💜🥰
@rasshishanirashishaniamara9922
@rasshishanirashishaniamara9922 4 ай бұрын
ඔයාගේ කතා හරිම ලස්සනයි අක්කෙ😌😌❤️‍🩹❤️‍🩹❤️‍🩹 ඇබ්බැහි වෙලා වගේ
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ආදරෙයි 💜🥰
@kumarikumari596
@kumarikumari596 4 ай бұрын
💞💞💞
@SasmikaGunawardhana-h8x
@SasmikaGunawardhana-h8x 4 ай бұрын
අදත් කතාව හරිම ලස්සනයි...අනේ ඊලග එකත් ටග්ගාලා අපිට දෙනවට කැමති අය කෝ....❤❤❤❤😊
@ChamaraChamara-zn5zo
@ChamaraChamara-zn5zo 4 ай бұрын
අදත් ලස්සනයි කතාව ❤❤❤මොන වැඩේ තිබ්බත් කතාව බලලා තමයි මන්නම් වැඩ ටික කරන්නෙ😂😂
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
හී හී 💙
@arunapriyantha1468
@arunapriyantha1468 4 ай бұрын
Hi....lassanai.meka kiyawaddi gedara kiri amma danetakata api pe wela lesthi wena heti mewenawa.mage punchi donitath api ehema dunna.a kema wala thiyenne amuthuma rasak neda.kiri bath unath wenada kana rasa nemei....a ena pinwantha hegima pudumakarai....❤
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ඔව් 😊
@milothecat3893
@milothecat3893 4 ай бұрын
🎉🎉Hari Lassanai 🎉🎉Danko Navel Eka 🎉🎉🎉😊😊
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ලියන ගම්ං දැනුත් ❤😀
@JanithVishula-k8e
@JanithVishula-k8e 4 ай бұрын
@sudusudu2024
@sudusudu2024 4 ай бұрын
අද වොයිස් එක වෙනස් මැනික 🙄
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
හී 🙈😘 වෙනස් උනාට ලස්සනයිනේ පැටියෝ 💙
@DmSubodani
@DmSubodani 4 ай бұрын
👍👍♥️♥️♥️
@tharaka2016
@tharaka2016 4 ай бұрын
කිරි අම්මලා ගෙ දානේට ගියො...කිරි බත් කාලා..කිරි‍යත් කැවෝ...😂😂😂😂
@podipodi7614
@podipodi7614 4 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@bhagyaravihari1937
@bhagyaravihari1937 4 ай бұрын
අනේ හරිම ලස්සනයි අද කතාවත්...මම සදමංතලාවට ඇබ්බැහි වෙලා ❤...තව ලස්සන අදහස් ලැබෙන්න ඕන ඔයාට අපිට ආසාවෙන් කියවන්න කතා ලියන්න...බුදු සරණයි ❤😊
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ඔයටත් බුදු සරණයි 🥰
@UdeshikaBalasooriya-r5p
@UdeshikaBalasooriya-r5p 4 ай бұрын
රොශෙල්ගේ කටහඬ වගේ
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
💖😍
@TharaniRasangali-st9ye
@TharaniRasangali-st9ye 4 ай бұрын
❤❤❤
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
💜💜💜
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 4 ай бұрын
Hari.Lassanai.❤❤❤🎉🎉🎉🎉😅
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
💖🎉
@GaleeshaAnjaani
@GaleeshaAnjaani 3 ай бұрын
මටත් ගෙදර අය ගෙදරට කතා කරන්නෙ මාදි කියලා🙊❤
@surekanirmani1338
@surekanirmani1338 4 ай бұрын
අනේ දැන් මේ කතා ටිකත් ඉක්මනට දාන්නකෝ .කල් ගන්නෙ නැතුව ❤❤
@Madushi....
@Madushi.... 4 ай бұрын
ඇත්තටම ..සදමංතා⁣ලාවේ අපි අතරමං වෙනවා .. ඒ තරමට මමනම් ..ඇබ්බැහි ..වෙලා ඉන්නෙ 😍❤ ආනේ ..අපිට ..සතියකට දෙපාරක් වාගේ ..කාතා ..දෙන්න ආමාරුයි ද 😍❤
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
දෙන්න බලන්නම් පැටියෝ 💙
@sudusudu2024
@sudusudu2024 4 ай бұрын
කතාවක් දානකන් නොවිසිල්ලෙන් බලන් ඉන්නෙ මං විතරද🙄
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
හී හී 💙
@miraclelife14
@miraclelife14 4 ай бұрын
2 nd comment,
@samudrikadesilva4954
@samudrikadesilva4954 4 ай бұрын
I would like to have a chat with you...
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
Join our facebook page 'Sanda Man Thalawa - සඳ මං තලාව'
@thanujadesilva-n8k
@thanujadesilva-n8k 4 ай бұрын
aththamai oyage katha walata abbahi wela
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
Adarei 😀❤
@ranialgiyanna953
@ranialgiyanna953 4 ай бұрын
Ane.oyage.katha.ballsne.kohama.akuri.harima.chtine.kannadiya dalawath.b.pennne.nea.akuru.loku.karannako
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ෆුල් ස්ක්‍රීන් දාල බලන්න ඩියර් . නැත්නම් ඔයාට පුළුවන් කතාව අහන්න
@tashanipiyushani5348
@tashanipiyushani5348 Ай бұрын
අනේ ඔයා නුවර ekkenek da
@nilanthibasnayaka9241
@nilanthibasnayaka9241 4 ай бұрын
අලුත් kata හඬක් .නරකම na.හැබැයි mama nan ඇබ්බැහි කටහඬ මේක නෙමෙයි .koo eya.good luck ❤❤❤❤
@shamanishanthi2603
@shamanishanthi2603 4 ай бұрын
Me katahada wenas neada?
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ඔව් ඔව් 🙈 😘
@damithprasanna4558
@damithprasanna4558 4 ай бұрын
Kathaawak danne kawadada kiyala balan inna tharamata oyala ape hith horakam karala thiyenne
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ආදරෙයි 😘💙
පුනරුප්පත්ති මායාව (Punuruppaththi Mayawa) | @SandaManThalawa
19:20
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 23 М.
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 58 МЛН
පෝරුවෙන් වැටුණු මනමාලි (Poruwen Wetunu Manamaali)|@SandaManThalawa
26:23
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 259 М.
අයියා ගෙනා පිණි කැකුළී (Ayya Gena Pini Kekuli) | @SandaManThalawa
23:49
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 65 М.