Sandaru Suyamaya | සඳරූ සුයාමය |Featured by Chandana Liyanarachchi | 2022-08-06 | Rupavahini Musical

  Рет қаралды 15,812

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 45
@NimeshaChandani-h5n
@NimeshaChandani-h5n 4 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤
@gihanudawaththa873
@gihanudawaththa873 Жыл бұрын
කියන්න වචන නෑ.. ඒ තරම්ම ලස්සන වැඩසටහනක්... ආසම කෙනෙක් එක්ක.. හරිම ලස්සනයි... මේ වගේ වැදගත් වටින මිනිස්සු ගෙනල්ලා වැඩසටහන් කරන එක කොච්චර හොදද. දැන් සමහර ටීවී වැඩසටහන් වලට එන මිනිස්සු දැක්කම එපාම වෙනවා.. ❤❤❤
@pmah1445
@pmah1445 2 жыл бұрын
ආදරණිය චන්දන අයියේ ඔබ හැමදාමත් මේ විදිහට ගයා කියා අපි බලාගෙන ඉන්නවා .ඔබට තෙරුවන් සරණයි
@senevibandu1
@senevibandu1 2 жыл бұрын
බොහෝම ස්තුතියි හදවතේ ගායකයාව ගෙන්වන්න කියපු ඉල්ලීම ඉටු කරාට.මේ සිංදු ටිකත් වෙන වෙනම ට්‍රැක් විදියට Roo Tune එකේ අප්ලෝඩ් කරන්න..❤️❤️
@malindahabarakada1762
@malindahabarakada1762 2 жыл бұрын
මගේ ආසම ගායකයා. වැඩසටහන ගොඩක් හොඳයි. සංගීත කණ්ඩායම සුපිරි 👍👍❤❤💐💐
@subangi9770
@subangi9770 2 жыл бұрын
🤗මගේ කැමතිම ගායකයා චන්දන සර්.ඔබතුමාගෙ ගීත මම පිස්සුවෙන් වගේ අභන්නෙ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ආදරෙයි සර් ❤️
@මධුෂානි321
@මධුෂානි321 Жыл бұрын
නිහතමානී සුන්දර කලා කරුවෙකු ඔබ හැමදාම ලස්සන ගිත ගයන ඔබට ජෙසු පිහිටයි
@nadugek8186
@nadugek8186 7 ай бұрын
Very nice song
@rohan9042
@rohan9042 2 жыл бұрын
හදවතින්ම ආදරය කරන නිහතමානී අව්‍යාජ සුන්දර හඩ චන්දන ලියනාරච්චි අය්යාගෙ මේ සුගායනයන් කිහිප වරක්ම අසමින් රසවින්දා තෙරුවන් සරණයි අය්යා ඔබට.සැමදාමත් ආදරෙයි ♥️♥️🙏ජාතික රූපවාහිනී නාලිකාවට බොහොමයක් ස්තුතියි මේ සුන්දර ගායන ශිල්පියානන්ව මෙම වැඩසටහන ට සහභාගි කරගැනීම වෙනුවෙන් ♥️♥️♥️
@hpahfph4717
@hpahfph4717 Жыл бұрын
Supiri gaayakayek. Adambara nae posh gathi nae. Aadarei ekenma.
@priyanthishamali1875
@priyanthishamali1875 9 ай бұрын
නිහඬ නිහතමානී අවංක ගායකයෙක්.
@milanthusitha
@milanthusitha 6 ай бұрын
2024.07.15 අහන අය මේ කොනට. ආසම ගායකයා.මට තාම 17
@darshanagamage1370
@darshanagamage1370 2 жыл бұрын
නිහඬ චරිතය හදවතේ ගායකයා
@Randi-v7v
@Randi-v7v 2 жыл бұрын
නොමැරෙන හඩ 🖤
@sisirakumara7998
@sisirakumara7998 2 жыл бұрын
ලෙජන්ට්...කිසිදා නොමියෙන හඩ...නිදුක් නිරෝගී දිර්ගායු ලැබේවා ....
@isurusampath5698
@isurusampath5698 2 жыл бұрын
සදා තරුණයි ජයවේවා ඔබතුමාට ❤
@BADHAMMIKABA
@BADHAMMIKABA Жыл бұрын
ආදරනීය මගේ හදවතේ කලාකරුවාණෙනි නිදුක් නිරෝගී චිර ජීවනය නොඅඩුවම ලැබී දීර්ඝායුෂ වේවා ☝️🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤❤🤝👍👍👍👍ඔය හඬ අව්‍යාජයි ඔබතුමාගේ හොඳම හදවතේ රසිකයෙක් මම 👍🤝👏👏👏❤️❤️❤️
@nandanikarunanayake7231
@nandanikarunanayake7231 2 жыл бұрын
Love 💙 this legend forever 🙏. Music superb ❤️❤️
@rohan9042
@rohan9042 2 жыл бұрын
♥️♥️♥️
@malishaleelarathna1169
@malishaleelarathna1169 2 жыл бұрын
90s legend 😎🎧
@dilanthacoonghe5938
@dilanthacoonghe5938 2 жыл бұрын
චන්දන කාලෙකට පස්සෙ මෙහෙම දැකීමත් සතුටක්
@MuRu1801
@MuRu1801 2 жыл бұрын
ආදරයේ... විරහවේ හඬ💖💖💖💖
@dilkisenevirathne1877
@dilkisenevirathne1877 2 жыл бұрын
magical voice ✨️🎧❤️
@jayarathanabandara6019
@jayarathanabandara6019 2 жыл бұрын
හඬ ලස්සනයි මරු
@lakmalsajindra4195
@lakmalsajindra4195 2 жыл бұрын
චන්දන අයියා ❤❤❤
@renukaegodagamage4877
@renukaegodagamage4877 2 жыл бұрын
Hadawathe gayakaya.. Hadawathinma suba pathanawa..!! Idiri katautu sartaka wenna ❤️❤️
@vidurapeiris1236
@vidurapeiris1236 2 жыл бұрын
Lovely man ❤️💯
@chandimaherath1627
@chandimaherath1627 2 жыл бұрын
Golden Voice
@madhusharamanayaka9802
@madhusharamanayaka9802 2 жыл бұрын
♥️♥️♥️♥️ my favorite ..!!!
@sumudithaspatabendi
@sumudithaspatabendi 2 жыл бұрын
Legend ❤️
@tharidutharidu885
@tharidutharidu885 2 жыл бұрын
ආසම හඩ.❤️❤️❤️🙏👌
@udawa
@udawa Жыл бұрын
Wijebandaara welithudawath chance ekak denna
@ShehanDilusha27
@ShehanDilusha27 2 жыл бұрын
ස්තූතියි.. ❤️❤️❤️
@asankajayasooriya426
@asankajayasooriya426 Жыл бұрын
හරිම රහයි හරි සැහැල්ලුයි හිතට දැගලිල්ලක් නැ කිසිම නිහාල් ගම්හේවා දක්ෂ කලාකරුවාණන් නොවන්න චන්දන ලියනාරච්චි කියන සුන්දර නිහතමානි කලාකරුවා මතු නොවන්න තිබුනා
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 2 жыл бұрын
tank you
@sameeralaknath8646
@sameeralaknath8646 2 жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@isurusampath5698
@isurusampath5698 2 жыл бұрын
❤❤👌👌
@shenukanimsara9045
@shenukanimsara9045 2 жыл бұрын
❤️
@prabhathchinthaka9789
@prabhathchinthaka9789 2 күн бұрын
2025...feb..02
@hpahfph4717
@hpahfph4717 Жыл бұрын
Chandana hindama sadaru suyamaya balapu Aya thawath innawada
@mohamedasher2008
@mohamedasher2008 2 жыл бұрын
Ma kamtima gayakaya sura gaman
@jayarathanabandara6019
@jayarathanabandara6019 2 жыл бұрын
2022:10:16.සවුදි
@sjsbsussissgggvuubusssiiis7895
@sjsbsussissgggvuubusssiiis7895 2 жыл бұрын
❤️
@SandaruDharshana-ny8ng
@SandaruDharshana-ny8ng Жыл бұрын
❤️❤️❤️
@vijithfernando6964
@vijithfernando6964 9 ай бұрын
❤❤❤
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Ma Nowana Mama With | Madani Malwaththage ( 17.09.2021 )
1:22:03
Ma Nowana Mama
Рет қаралды 82 М.
Sihinayaki Re  2016  12  11 YouTube 1
1:46:01
Chiran Windsor
Рет қаралды 171 М.
Roo Sanda Rae Live in Concert 2022
1:43:24
C Entertainments
Рет қаралды 135 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН