KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Mage As Piyena Thura(මගේ ඇස් පියෙන තුරා) - Official Cover - Gayan Arosha
5:32
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
How Strong Is Tape?
00:24
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
Support each other🤝
00:31
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
Sandawatha Ahasin ( සඳවත අහසින් ) MG Dhanushka | Official Music Video
Рет қаралды 2,573,437
Facebook
Twitter
Жүктеу
1
Жазылу 14 М.
MG Dhanushka
Күн бұрын
Пікірлер: 1 400
@hasiniwickramanayaka2
8 ай бұрын
ආයෙත් හැංගිලා යන්නැතුව දැන්වත් දිගටම සින්දු ටිකක් කරන්න plz 👌❤️
@HewageHansi
2 ай бұрын
එකනමිි ඇත්ත❤
@DineshTharanga
8 ай бұрын
මෙන්න නියම උඹ!!! ජයම වේවා සහොදරයා 🙏❤️
@MGDhanushka
8 ай бұрын
Dineya ane mcn Umbage wachana tika mata mara gammak umbata thanks mcn ❤️❤️❤️❤️
@nirmanianuththara3326
8 ай бұрын
@@MGDhanushka❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@geenethmendis2520
8 ай бұрын
@DineshTharanga ayye sinduwak karamukooooo
@Ashasanjeewani-z6o
8 ай бұрын
❤
@nimashashashikala2739
7 ай бұрын
අනේ ඒක 🥺❤️
@TheekshanaAnuradhaMusic
8 ай бұрын
ඒකටනම් ඇබ්බැහි උනා මල්ලි... ජය වේවා!!❤❤❤❤
@MGDhanushka
8 ай бұрын
Ayye ammo thanks ane Oyata ❤️❤️❤️
@vimarshanasrilanka
8 ай бұрын
Amoorrrrrrrr
@akilavimangasenevirathna
8 ай бұрын
ජයෙන් ජය ම වේවා❤️
@MGDhanushka
8 ай бұрын
Ape Sir Oyata godak thanks ❤️❤️❤️❤️
@Suba-Subashi
8 ай бұрын
සර්❤
@creatively5620
8 ай бұрын
Oya denna ayyai mallida eka wage
@RanjanRamanayakeSL
8 ай бұрын
තනිවූ වෙලාවක,හරීම ලස්සන සිංදුවක් මල්ලි ❤❤ මගෙන් සුබ පැතුම් ...
@sk_walker
8 ай бұрын
රන්ජන් බොසා♥️
@heshanmaduranga3970
8 ай бұрын
😮
@MGDhanushka
8 ай бұрын
Ane ayye Oyata godak thanks Oyage wachane mata sahenna watinawa ❤️❤️❤️
@nipungamage5054
8 ай бұрын
රංජා...❤❤
@samanrajamuni5184
8 ай бұрын
Wow නියමයි ඔබවන්නෙක් ලෝබ නැති ව සුබ පැතිම ❤
@JSK577
8 ай бұрын
මෙයා දිනනකන් බලන් හිටපු හැටි අපි පොඩිකාලෙ ❤️😑
@Secretwebsite200
8 ай бұрын
හිස් ටින් එකක් වාගේ Song එක 😮
@shanikadarshani9620
8 ай бұрын
අනේ ඔව් ❤
@D.kcinamachanal
5 ай бұрын
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජිවිතේ මල්ලි 🎉❤
@Ashsandeepa
3 ай бұрын
Me too🥹
@NethmiNimasha-dc1cv
2 ай бұрын
😊
@SLASIBRO
8 ай бұрын
අවුරුදු ගානකට කලින් ඉස්කොලේ යන කාලේ මාරම ආසාවෙන් අහපු කියපු සින්දුවක් ආයේ ඒ කාලෙට ගියා වගේ ❤
@himashamadushani.1182
8 ай бұрын
පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මo නොමිලෙම ලියා (C) ❤🥺💐
@Im_viranga
8 ай бұрын
When mg dhanushka said... ..................................................... තනි වූ වෙලාවක ඔබ මගේ ලඟ ඉන්න මා හැර දා නොයා.... පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලෙම ලියා මගෙ පාළු ජීවිතයේ තනියට තනිකම රැඳුනේ ඔය නුහුරු නෙතු බැල්මේ හුරු හිතවත් කම තිබුනේ... තනි වූ වෙලාවක ඔබ මගේ ලඟ ඉන්න මා හැර දා නොයා.... පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලෙම ලියා දිගු නීල ඇස් රහසේ ඉගිලෙයි නොපෙනෙන මානේ මගෙ හීන මට ඕනේ කවදද ඔබ මගෙ වෙන්නෙ තනි වූ වෙලාවක ඔබ මගේ ලඟ ඉන්න මා හැර දා නොයා.... පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලෙම ලියා සඳවත අහසින් වැටිලා උන්නද මන්දා මිදුලේ නොකියම ඔය හිත උදුරන් යන්නට හිතුනා කෙල්ලේ තනි වූ වෙලාවක ඔබ මගේ ලඟ ඉන්න මා හැර දා නොයා.... පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලෙම ලියා.. ............................................. i felt it ❤
@niranjimamuthumali8776
8 ай бұрын
❤
@KavinduDewage
4 ай бұрын
💙🫶
@MenakaJayathungama
2 ай бұрын
❤❤
@buddhikaprabodhani2813
8 ай бұрын
සින්දුව මුලින්ම ඇහුවේ ටික්ටොක් එකේ short එකකින්.වැඩියෙන්ම හිත ගියේ මේකේ ඒ shot එකට. ලස්සන ගෑනු ළමයෙක් දිහා පිටිපස්සෙන් බලන් ඉන්න පිරිමි කෙනෙක්! ඊළග ට වෙන්නෙ මොකක්ද කියලා කුතුහලය... ඒකට මම ඇවිල්ලා යූ ටියුබ් බැලුවා වීඩියෝ එක තියෙනවා ද කියලා. හරිම ලස්සන videography එකක්. මේකෙ ඔරිජිනල් එකත් ආව මුල් කාලේ මම හුගක් ආසාවෙන් ඇහුවා. අන්තිමට මේ වීඩියෝ එකෙන් මට හිතට දැනුනේ... අර තනි වෙන, දුර ඉදන් බලන් ඉන්න පිරිමි කෙනා ගාව ඉදන් සිංදුව කියන තැන. ❤
@nonstopsrilanka1
8 ай бұрын
ආයෙත් හැංගිලා යන්නැතුව දැන්වත් දිගටම සින්දු ටිකක් කරන්න plz (2)
@anjananuwanpriya0122
8 ай бұрын
Just 🧘 තනිකඩ කොල්ලෝ සෙට් එක 😇😇😇
@bupendrabuddhima6604
8 ай бұрын
trending උනාම කියන්න ❤
@medhangiisurika4623
8 ай бұрын
ඒ කාලෙ සේයා අහන්නෙ මේ සින්දුව අහන්න ඕන හින්දා ...... ආයෙත් ඒ කටහඩින්ම ඒක එදාටත් වඩා රහට ඇහෙනවා ..🌻 සුබ පැතුම් ! 🌼🌻
@hashAnuu
8 ай бұрын
මේ සිංදුව fm දෙරණ radio කතාවක තේමා ගීයක් විදියට මීට අවුරුදු ගානකට කලින් අහපු සින්දුවක් , MG dream star උන මුල් කාලෙ.. ඒ කාලෙ ඉදන් මේ සින්දුවට පුදුම ආසාවක් තිබ්බෙ❤ ඒක භාවනාවක්❤
@hashAnuu
8 ай бұрын
@RPK-ms6pl අන්න හරි සේයා තමයි 😍
@ThamashaRajapaksha
7 ай бұрын
Seya
@WijesundaraI
7 ай бұрын
සේයා❤️
@Rasikarsz
8 ай бұрын
තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැරදා නොයා.... පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලෙම ලියා....💙🩷
@HasanthiPathirana-uj2wq
8 ай бұрын
මේක trending කරමු 🔥. ඉස්සර ඉඳලම ආස ගායකයෙක්❤️.
@senadeerawasana1926
8 ай бұрын
මේ comment එක ඔයා දකිනව කියල මම දන්නවා... වෙන් උනත් අපි අහිතක් නැ මේ හිතෙ... ඉන්න තැනක හොදින් ඉන්න.... මම ..... ❤ පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මන් නොමිලෙම ලියා❤❤❤
@prasadsampathlk
8 ай бұрын
ඒක හිතට දැනුණ ලස්සන ම song එකක් MG Dhanushka අයියේ. ඉස්සර වගේ ආයෙත් ලංකාවේ හැමෝම හොයන Dream star වේදිකාවෙ බිහිවූ හදවතේ ගායකයා😍 මෙහෙම අයියා දකින්න ලැබෙනකොට ගොඩක් සතුටුයි අයියේ. 😍🥰
@praneeth_ilandara
8 ай бұрын
සඳවත අහසින් වැටිලා උන්නද මන්දා මිදුලේ... ❤
@chamidu_harshana
8 ай бұрын
තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා.. හැරදා නොයා..💖
@lakiya_official2816
8 ай бұрын
පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලෙම ලියා...❤️💫
@sandusathsara4370
8 ай бұрын
හදවතේ ගායකයා MG අයියා තමයි ඉතිම්❤❤
@ImashiD.Kabral-oz4lb
8 ай бұрын
පපුවේ තීයා හිස ඉල්ලුවොත් හිත දෙනවා මන් නොමිලෙම ලියා....❤☘️ Wow 👏
@NethminiNavoda
8 ай бұрын
ඔය නුහුරු නෙතු බැල්මේ...❤ හුරු හිතවත්කම තිබුනේ...❤
@OshadhaWickramarathnamusic
8 ай бұрын
🥺❤ තනි ඌ වෙලාවක ඔබ මගෙ ලග ඉන්න මා හැර දා නොයා....! feel it💗
@Rsekara
8 ай бұрын
මරු voice එක ජය වේවා...!!❤🎉
@MadushikaSewwandi-fh2wo
8 ай бұрын
ඉන්න මා හැරදා නොයා😊❤️🩹
@hesh123
8 ай бұрын
එදිරිමුනි පියවි සිහියෙන් හිටිය කාලෙ ✍️❤ හරියට පාවිච්චි කරනව නන් ඒකගෙ පෑන ගැම්මක් තමයි , එදිරිගෙ දැනුනම සින්දු ටික , හැමදාම ඔය දෑස , ලංවෙලා වස්සානයේ , සදවත අහසින්, ඔබට ලංවී MG 👊👏❤
@nuwandaka
7 ай бұрын
eyage okkoma sindu lassanai
@nayanabest
7 ай бұрын
oya hariyatama hari..ara Deveni inima sindu tike wachana ehema harima lassanayi..ewa minissunta ahala epa une kathawa hinda..oya sindu tika wenama awa nam hit wenawa meeta wada..
@DulaniMalikapemarathna
8 ай бұрын
අනේ ඒ voice එකට හිත නිවෙනවා. අයිතියක් නැති සමහර දේවල් තාම හිත හොයනවා නොදැනීම. අතීතයට ආයේ ගියා මේ වචන මේ කටහඩත් එක්කම.. පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මන් නොමිලෙම ලියා..
@sashinthahimansana2687
8 ай бұрын
MG ge hodama eka❤
@hirushiwasundara4080
8 ай бұрын
Good luck 🎉
@Nipun198
8 ай бұрын
මේ ගැම්ම දිගටම අල්ලන්න ❤🎉
@shalikagunasekara20010
8 ай бұрын
අනෙ එක ලස්සනයි තව ලස්සන වැඩකින් හම්බෙනකම් අපි මෙ සිංදුව ආදරෙන් වැලද ගන්නවා🫂🧚♂️😅
@කසුන්විජේසිංහ
7 ай бұрын
සදවත අහසින් වැටිලා උන්නද මන්දා මිදුලේ නොකියම ඔය හිත උදුරන් යන්නට හිතුනා කෙල්ලේ තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැරදා නොයා... පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං නොමිලෙම ලියා... මගේ පාළු ජීවිතේ තනියට තනිකම රැදුණේ ඔය නුහුරු නෙතු බැල්මේ හුරු හිතවත්කම තිබුණේ තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැරදා නොයා... පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං නොමිලෙම ලියා... දිගු නීල ඇස් රහසේ ඉගලෙයි නොපෙනෙන මානේ මගේ හීන මට ඕනේ කවදද ඔබ මගේ වෙන්නේ තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැරදා නොයා... පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං නොමිලෙම ලියා... සදවත අහසින් වැටිලා...... Title : Sandawatha Ahasin | FM Derana Seya Theme Song Singer : MG.Dhanushka Lyrics : Saman Edirimuni Music : Udara Samaraweera
@bodhinisamaratunga8377
8 ай бұрын
ලස්සනයි සිංදුව. මෙහි වීඩියෝ එකේ ගී පද රචනයේ ලඟ , ළඟ ලෙස යෙදීම මැනැවි.
@pamithmalesha4566
8 ай бұрын
පොලවේ පයගහලා ඉන්න නියම ගායකයෙක් 😍
@kaviXGara
8 ай бұрын
💗🌝තනිවූ වෙලාවක ඔබ මගේ ලග ඉන්නවා හැරදා නොයා🌸
@dilkinayomi4536
8 ай бұрын
පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං නොමිලෙම ලියා...❤❤🌻
@chinthakaprabath516
8 ай бұрын
ආසම එකක්,ආසම එකෙක්.නියම වැඩක්.ජයවේවා...🙏💐
@SSS..75-i6n
Ай бұрын
ඒ කාලෙ අහලා අහලා ඇඩ්ට් වෙලා හිටියේ. මේ 2024 නොවැම්බර් 7 මං අදත් අහනවා.මේක පිස්සුවක්
@priyanganipeellagamage5761
8 ай бұрын
Wow Escalante 👌 wow 👌 👏 😍 👍 🥰 Nariman lassanai 🎉🎉jayen jayama labewa jesu pitai
@miyururan
8 ай бұрын
මචං MG නියමයි ! All the Best!!!
@Hashini_T
8 ай бұрын
මේක නිකන් ම සින්දුවක් නෙමේ.ඉස්සරත් මේකට ඇත්‍තට ම ආසයි.ඒත් මේ ස්ලෝ වර්ශන් එක පුදුම විදිහට දැනෙනවා.ඔයාගෙ වොයිස් එක මාරම මාරයි.Music compostion💆♀️👌❤️🔥ආයි දිගට ම ලස්සන සින්දු ටිකක් දෙන්න❤️❤️❤️
@deepthiayonoshika4687
8 ай бұрын
තනි වූ වෙලාවක ඔබ මගේ ලඟ ඉන්න මා හැරදා නොයා.....❤ I felt it 🥺🥀
@nilakshithilini1118
8 ай бұрын
අනේ danushka ඔන්න නියම ඔයා .ආයෙත් නැති wenna epa .balanna නියම pirimi කටහඬ ...❤
@yoyogirl001
8 ай бұрын
මේ ලස්සන පදරචනය කාගේද කියලා බලපු අය කෝ........🤗 😁❤️
@dileeshachamudith1368
8 ай бұрын
A unata deweni inimata wada hodai😅
@Shanuvi_Ap
8 ай бұрын
ediri ge ❤❤
@yoyogirl001
8 ай бұрын
@@dileeshachamudith1368 ඔව්..මේ සිංදුව මට මතක විදියට 2014 2015 දි වගේ ආවේ. derana fm එකේ දවල්ට යන radio drama එකක මේක play උනා වගේ මට මතකයි. මම හරි ආසාවෙන් ඉස්සර radio එකේ යද්දි අහනවා.. මොකද ඒ කාලේ මට ෆෝන් තිබුනේ නැ. මම ස්කොලේ යන ලමයෙක් නිසා😂 ඒ කාලේ එදිරිගේ නිර්මාණ හරි ලස්සනයි❤️
@dileeshachamudith1368
8 ай бұрын
@@yoyogirl001 🤗🤗
@SlgamingWasi2345
8 ай бұрын
smn edirimuni ne
@aquariumarchitect
8 ай бұрын
Harima lassanai ❤
@redmigrdwswks.
8 ай бұрын
පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මන් නොමිලෙම ලියා ❤🥺
@ishu7543
8 ай бұрын
සදවත අහසින් වැටිලා❤
@MJanaChathu
8 ай бұрын
සිංදු ටිකක් දානවා හලෝ...බෑන්ඩ් එකකට කොටු වෙලා ඉදලා හරි යන්නෙ නෑ...කොච්චර ලස්සන වොයිස් එකක්ද තියෙන්නෙ...අපි බලාගෙන ඉන්නවා....
@travelgirlnimmi26
Ай бұрын
පොඩි කාලේ ඉදන් ආස චරිතයක් 😍...ඒ දවස්වල වගේම දැනුත් ඉතිම් MG DHANUSHKA තමයි කියවෙන්නෙ...💝
@KrishaOnTheBeats
8 ай бұрын
Prakash aiya hadawathe wadakaya❤️
@prakashranasinghe6722
8 ай бұрын
❤️🙏
@CalmLand-iw3nb
7 ай бұрын
හිස් ටින් එකක් වගේ අහපු දවස and අද 😎♥️ නියමයි අයියේ🔥♥️
@KanishkaAkmeemana
8 ай бұрын
mara lassani me version eka....patttaaa
@BhagyaSewmini-du5sw
8 ай бұрын
භාවනාවක් 🫶♥️
@Shanuka_Basnayake
8 ай бұрын
තාමත් යාළුවෝ එක්ක හීනියට සෙට් වෙලා ගැම්මට දරබක් පාරක් අල්ලන ගමන් සෙට් එකම එක හඬට නොවරදවා කියන සින්ඳුවක් මේක .. ❤
@ShaliniAmandika-su2ox
8 ай бұрын
❤️🌻"
@MayaWijethilaka
8 ай бұрын
පරණ මතකයන් මතක් කරන හිතට දැනුන ගීතයක්...MG අයියේ ලස්සනයි...සුබ පැතුම්..🤍😍
@rashinimalasha9330
2 ай бұрын
ඉස්සර school එකෙ මිස්ලා සර්ලා නැති වෙලාවට සිංදුවක් කියමු කිව්වම පුටුව උඩ නැගල කෑ ගහල කියන සිංදුව මෙහෙම ඇහෙද්දි ❤😢
@sahansahanwk25
8 ай бұрын
ඒ රහ මාරයි. හදවතට වදින කටහඬක්. ලස්සනයි. දිගටම song ටිකක් ඕනි..❤❤❤❤
@vidmiandbeenu3898
8 ай бұрын
ගායකයෙක් විදියට ජිවිතේ පටන් ගනිද්දි ඔයාට ආපු ප්‍රශ්න ඔයාගේ ජිවිතේට ලොකු ශක්තියක්....මේ ආරම්භය සාර්ථකව ඉදිරියට යන්න....සුබ පැතුම්
@eworld4501
6 ай бұрын
හිස් ටින් එකක් කියන සිංදුව මතක් වෙනවා ඒ දවස් වල mg දිනනකම් මයි අපි බලාගෙන හිටියේ ඊට පස්සේ රත්නපුර පාරේ ඇබිලිපිටියට යනකනුත් මෙයා යනකන් බලා හිටියා මරු ඒ කාලේ
@shehaniapsara5266
8 ай бұрын
Mg aiya ayeth awe dn thamai oyata match wennr me wage lassana sindu aiye digatama karanna all the best
@wdsgame9396
8 ай бұрын
පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලෙම ලියා... ❤❤❤
@sandarubandara2911
6 ай бұрын
ඒ lyrics අම්මෝ පිස්සුවක්🥹 ඒකටම හරියන voice එක♥️
@SanduwithMixTV-eu4em
8 ай бұрын
ඉස්සර ආසාවෙන් අහපු සිංදුවක්.මේ විදියටත් ලස්සනයි ❤Congratulaions MG
@isurumadusanka8106
8 ай бұрын
❤මෙන්න සිංදු.❤️ ජයවේවා අයියේ❤
@Janithachamodaya5053
8 ай бұрын
❤M G Danushka Aiya❤ I like This & Beutiful Music, Voice, Song❤❤
@chamilgunathunga4579
8 ай бұрын
පරණ සිංදුවක් උනත් ආසම එකක්..🎉🎉🎉
@ruwanruwanchamara881
8 ай бұрын
2014 mage adare patangattu mulama asawen ahapu sinduwa api dennama ada mama taniyen ahanawa meka❤
@MGDhanushka
8 ай бұрын
🥲🥲
@shamalirathnayaka2723
8 ай бұрын
ගොඩාක් ලස්සනයි අයියේ.. හදවතට මාරම විදිහට දැනෙනව.... මගේ සුබ පැතුම් ඔයාට.. ❤️❤️❤️
@samadhichamodhya8132
8 ай бұрын
පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මන් නොමිලෙම ලියා..🥺❤️ (A)
@kastalsrilal1434
8 ай бұрын
ආසම voice එකක් ,එත් හොද නිර්මාන කරන්නේ නැ.මේ සින්දුව මාරම ලස්සනයි.band music වලින් මිදිලා හොද සින්දු ටිකක් අපිට අහන්න දාහන්...❤️👍
@collinsperera
8 ай бұрын
මේ ඉන්නේ අපි දන්නා MG... මේ ගැම්මෙන් මෙහෙමම යමු!
@dennisknichola
8 ай бұрын
good luck brother. eka patta hadawathama danuna
@SandunM.Fernando_Music
8 ай бұрын
තනිවූ වෙලාවක ඔබ මගේ ළග ඉන්නවා හැරදා නොයා...❤
@madukaranasinghe8063
8 ай бұрын
Wawoo aiyaaa mara lassanai eka hithata mara widiyata danuna
@MadushikaSewwandi-fh2wo
8 ай бұрын
ඒ සින්දුවටනම් හිතම සන්සුන් වෙනවා මාර විදියට🥺🤍
@DushanChalakaJananidu
29 күн бұрын
බෙමියත් ඉන්නවා❤❤
@maheshchathuranga6519
8 ай бұрын
Asama gayakayek . Oya dinanakam hari asawen Dream Star baluwa . Digatama sindu karanna aiye .
@piumihansika438
8 ай бұрын
Love you MG ❤
@dreammotivation598
8 ай бұрын
මෙක ලිවිවෙ saman edirumuni 😊
@Edirimunee
8 ай бұрын
❤❤❤
@sachithanjana3697
8 ай бұрын
Nice one simple words and so heart touching
@MagicCompass
8 ай бұрын
මරු ❤❤
@shamirahemakumari1324
8 ай бұрын
Lassanayi ayiye ❤
@අම්මාසදකි-ච3ළ
8 ай бұрын
ගොඩක් දවසකින් ❤ ලස්සනයි ❤💐🥰
@sakilavilochana3870
8 ай бұрын
මේ සිංදුව මට රහට ඇහිච්ච එකක්, කාගෙද කියලා දැනන් හිටියේ නෑ, අද දැන ගත්තේ, MG පට්ටයි මචං... ලස්සන වැඩ ටිකක් ඉස්සරහට කරයි කියලා බලාපොරොත්තු වෙනවා... ජය ❤
@DulmiNarangoda
8 ай бұрын
සදාකාලික රහ 💚
@YuKee_bn
8 ай бұрын
ekh maru ❤😁
@Sihinisithuwili
8 ай бұрын
ලස්සන වචන ලස්සනයි කටහඬ.... හිත නිවන භාවනාවක් වගේ 😊❤
@Chikki-m7h
8 ай бұрын
❤❤❤
@sajanijayakody6376
8 ай бұрын
මේක අහන එක නවත්තගන්න බැරුව ඉන්නේ❤❤❤
@hansanikaushalya1801
8 ай бұрын
Patta song eka eda idalama asai marama lassani ..all the best ❤
@reshonscott1262
8 ай бұрын
Eka supiriyak aiye❤️🔥
@sadewsathsara14
8 ай бұрын
Superb Mg Aiya ❤💥
@Dhanuja.perera
8 ай бұрын
පරන මතක එක්ක ආයෙත් අතීතයක්ම උන අතීතයට යන්න අකමැති උනත් නොදැනිම ලස්සන මතක වලට ආයෙත් එක්කගෙන යන සිංදුවක්. "පාවෙන වලාවක සුව විදී.... දැවෙනවා දරදඩු බැමී.... වියයුත්ත එය වෙන්නැතී... විදිමි නුබෙ සුලගත් දැවී...." .........ධනුජ පෙරේරා.......
@Umesh-sankalpa
8 ай бұрын
🖤🙌
@janaroxz1296
8 ай бұрын
සමන් එදිරිමුණි පද වැල්. ධනුශ්කගෙ හඩ.. එදා ඉදං ආසම එකක්.❤
@SenithmaVidusini
8 ай бұрын
Woww❤❤
5:32
Mage As Piyena Thura(මගේ ඇස් පියෙන තුරා) - Official Cover - Gayan Arosha
GAYAN AROSHA
Рет қаралды 7 МЛН
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН