Mage As Piyena Thura(මගේ ඇස් පියෙන තුරා) - Official Cover - Gayan Arosha

  Рет қаралды 5,463,177

GAYAN AROSHA

GAYAN AROSHA

2 жыл бұрын

මගේ ඇස් පියෙන තුරා Official Cover
Artist : Gayan Arosha
Melody : Yasas Medagedara
Music rearangment : Tharindu Saarnga
Lyrics : Sajith Akmeemana
DOP - Sandaru lakshitha , Hasun dananjaya
Editor - Raveesha Lochana
TIKTOK කරපු, COVERS කරපු,
ආදරයෙන් ගීතය රස විඳි,
එදා සිට අද දක්වා "මගේ ඇස්""
සමඟ රැදී උන් ආදරණීය ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටත්
මාගේ හද පිරි ස්තුතිය.🌹
Connect with Gayan Arosha
Facebook - / gayanarosha
Instagram - / gayanarosha
TikTok - / gayan_arosha
#Gayanarosha #mageaspiyenathura #trending

Пікірлер: 6 200
@MaDuShAVlog
@MaDuShAVlog Ай бұрын
ඔයාගෙ තැන ඔයා හදාගෙන ඉවරයි අයියා යන්න පුලුවන් උපරිම තැනට යන්න ඕනෙ අයියා ජය වේවා 👊🖤
@gayanarosha
@gayanarosha 25 күн бұрын
❤️❤️🌹🌹pls subscrib like and share ❤️❤️🌹🙏🏻
@msa3964
@msa3964 8 күн бұрын
Group luck brother ❤️❤️
@stefanfernando9659
@stefanfernando9659 Жыл бұрын
මගෙ අහිංසක කෙල්ල මට ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්න යාලුවනේ 😢❤ එයා නිතරම මතක් වෙනවා
@gayanarosha
@gayanarosha Жыл бұрын
❤️❤️❤️🌹🌹🌹pls subscribe like and share 🌹❤️🙏
@kushanmadurangasilva5034
@kushanmadurangasilva5034 6 ай бұрын
@user-ul3eg1yx7z
@user-ul3eg1yx7z 6 ай бұрын
Ehema wanna kiyala prarthana karanawa
@user-hl9dy9np2h
@user-hl9dy9np2h 6 ай бұрын
😔😪
@piumi99
@piumi99 6 ай бұрын
🙏
@gayanarosha
@gayanarosha Жыл бұрын
එදා මා දුටු, මා වටා උන් ඒ සොඳුරු ප්‍රේක්ෂක ආදරය....වසර 8කට පසුවත් තවමත් මා සමඟ මා ලඟින් සිටිනු මා අද දකිමි....කලා කරුවෙකුට මීට වඩා සම්මානයක් තවත් කොහිද??? අවසන් හුස්ම දක්වා මෙය විඳින්නට කැමැත්තෙමි.... මා එදත් අදත් හෙටත් ඔබ තැනූ සුපිරි තරුව වන්නෙමි .... ඔබ සැමට තෙරුවන්සරණයි!!!! මීට ඔබේ ගයියා ❤️❤️❤️
@kitkat7044
@kitkat7044 Жыл бұрын
"සැමදා මා ඔබේ" සින්දුවෙ පොලිසියෙන් අල්ලන් යන්වනෙ, ඊට පස්සෙ 2023 තමා ඇවිල්ල තියෙන්නෙ. අවුරුදු ගානකට පස්සෙ ආපහු ඔයාගෙ සින්දු උඩට ඇවිල්ල මරු..🥰❤️‍🩹✌️
@nipunlakmal5591
@nipunlakmal5591 Жыл бұрын
🎶💯🎤අනේ ගයාන් අයියේ මටත් මෙ සිංවට cover එකක් කරන්න පුලුවන් ද....🎶🎤🖖💯🎼🎼🎵👈👈🤗
@shewanrashmika1386
@shewanrashmika1386 Жыл бұрын
ඇතටම මේ සින්දුව ලස්සනයි ♥️🥲👍
@shewanrashmika1386
@shewanrashmika1386 Жыл бұрын
congratulations ♥️
@krishanishashikala8152
@krishanishashikala8152 Жыл бұрын
අනේ මේ සිංදුව නම් පිස්සුවක්,එදා වගේම තාම ආදරෙයි මේ සිංදුවට
@user-oz9cq8wt9y
@user-oz9cq8wt9y 2 ай бұрын
2024 අහන අය මේ පැත්තට ❤❤
@user-sh4mx1js3c
@user-sh4mx1js3c 17 күн бұрын
I love you djleo pan
@isankaanuradhi2621
@isankaanuradhi2621 2 күн бұрын
Maath ada ahuwe , හරිම ලස්සනයි 🥰
@gayanarosha
@gayanarosha 2 жыл бұрын
ගීතය රසවිඳි , මා වෙනුවෙන් තම වටිනා අදහස් පල කල, මෙමෙ ගීතයට අදටත් ආදරය කරන සියලු දෙනාටම මාගේ හදපිරි ස්තුතිය පුදමි... ගීතය රස විඳින මගේ ආදරණීයන්ගෙන් මා ඉල්ලා සිටින්නේ.. තවත් මගේ නිර්මාණ ලැබුණු සැනින් ඔබ වෙත ලැබෙන්නට, channel 1k subscribe කරන ලෙසයි... තෙරුවන්සරණයි!!!!!
@kovilinduupadhya8399
@kovilinduupadhya8399 2 жыл бұрын
ලස්සනයි අයියේ....ජය වේවා බුදු සරනයි ❤️ වොයිස් එක ❤️
@mrchathuwa4745
@mrchathuwa4745 2 жыл бұрын
ගොඩක් හොද නිර්මාණයක් ජය වේවා ❤ ඔබට
@sumusic6400
@sumusic6400 2 жыл бұрын
අලුත් සිංදුවක් එනකල් ආසාවෙන් බලං ඉන්නවා 🥰💖 ආසම වොයිස් එක 🙈
@isurisaubhagya3386
@isurisaubhagya3386 2 жыл бұрын
Oyage voice eka mara lassanai aiye.. all the best.. tawa song ekak ona ikmanata...
@buddikalakshan1702
@buddikalakshan1702 2 жыл бұрын
Oyage anit sinduvalata gihin cement balanna pissek athi 😂😂nambare ilala
@Alone.queen.Madu.
@Alone.queen.Madu. Жыл бұрын
#Lyrics/මගෙ ඇස් පියෙන තුරා# මගෙ ඇස් පියෙන තුරා රත්තරනේ ඔබෙම තමා නුබ දන්නෑ කිසිදා... නුබ මගෙ මුලු ලොවම කියා... පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා... අද වගේ මතකයේ.. තියෙනවා ඔය රුව ඇදිලා... ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා සසර ගමනෙදි මා පැතුවෙ ඔබම තමා... පෙර වගේ මුන ගැසුනු සේ හමුවන්න බෑනේ ලංවීලා... මේ භවේ අපි විදි සෙනේ මතු ලොවක විදිමු එක්වීලා අපි අපේ නොවුනත් ප්‍රියේ මට ඉන්න දෙන්න තහනම් සිතේ පන මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා... අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා... පෙම් කලේ ඇයි අපි මෙසේ හැමදාම ඉන්නෙ කදුලින් නේ හැමවෙලේ මන් පැතුව සේ ඔබ ඉන්න ඕනේ සතුටින් නේ මට ඔබේ තුරුලේ ප්‍රියේ මියැදෙන්න දෙන්න අවසන් පැයේ පන මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා.... මගෙ ඇස් පියෙන තුරා.... #hit the 👍 if you like this#🤗
@Alone.queen.Madu.
@Alone.queen.Madu. Жыл бұрын
Can you pin me😁plz
@thilinaudayanga3953
@thilinaudayanga3953 Жыл бұрын
❤️
@nishithanishitha6773
@nishithanishitha6773 Жыл бұрын
🥺🥀💔
@raminduabeygunawardana9732
@raminduabeygunawardana9732 Жыл бұрын
අදත් හෙටත් ආදරේ බං උඹට සුභ ගමනක් තව ඉස්සරහටත් යන්න පුළුවන් වෙන්න ඕනෙ ❤️❤️❤️😍🙏
@dinuvijayanthi3886
@dinuvijayanthi3886 Жыл бұрын
❤️🥰 mm kmttim soge ekh kochchr ehuwth ep wanneh na
@ashanisepalika4233
@ashanisepalika4233 8 ай бұрын
එයා දැන් බැඳලා අවුරැද්දකුත් වෙන්න එනවා.මේ සිංදුව අහද්දී අදටත් ඒ රෑපේ,ඒ ඇස් දෙක තාමත් හිතේ ලස්සනට ඇදෙනවා🥺♥️
@gayanarosha
@gayanarosha 7 ай бұрын
Pls Subcribe like and share ❤️❤️🌹🌹
@purnimadevindi5311
@purnimadevindi5311 3 ай бұрын
@yashminitharanya
@yashminitharanya Жыл бұрын
මීට අවුරුදු 7 කට කලිනුත් මේක මගේ ආසම සින්දුව 🥺❤️
@niroshikalakmali5759
@niroshikalakmali5759 Жыл бұрын
Ekanam aththa
@nimeshabandara353
@nimeshabandara353 10 ай бұрын
මටත් දැනටත් හැහෙද්දි හැම දෙයක්ම චිත්‍රයක් වගේ මැවෙනවා😢
@BattaBattu
@BattaBattu 9 ай бұрын
@@nimeshabandara353 🙂💔
@rithmi_sehansa
@rithmi_sehansa Жыл бұрын
කොච්චර ඇහුවත් මේ සින්දුව එපා වෙන්නෙ නැත්තෙ මට විතරද❤️🙃
@Sathsindusamalka123
@Sathsindusamalka123 Жыл бұрын
💞
@user-gv3rv3zf7k
@user-gv3rv3zf7k Жыл бұрын
ඈත්තක්
@kanchanabandara4335
@kanchanabandara4335 Жыл бұрын
ඇයි මට 🥺♥️
@kanchanabandara4335
@kanchanabandara4335 Жыл бұрын
''Sehansa'' ආස කරන නමක් ☺️♥️
@akashsansala399
@akashsansala399 Жыл бұрын
ස්කොලේ යන කාලේ ඉදන්ම අහනව 😁
@chamodrandika2
@chamodrandika2 Жыл бұрын
හිත කඩාගෙන වැටුන වෙලාවට මහ රෑ එලි වෙනකම්.අහන සින්දුව...සමහරු දුක නිවාගන්න ඇබ්බැහි වුනේ.මේ වගේ භාවනාවක් වගේ සින්දු වලට...ඒ කටහඩ එදා වගේමයි තාමත්...සින්දුව නහර දිගෙ බොක්ක කඩාගෙන පපුවටම වදිනව තාමත්.....පාඩුවෙ මනෝ පාරක් ගහගෙන...දුක නිවාගන්න සින්දුවක් කලාට උබට ගොඩාක් ස්තූතී ගයාන් අයියෙ...🙏🙏🙏🙏....මේව නොමියෙන සින්දු...💓😘😘😘😘
@dilrukshidil6882
@dilrukshidil6882 Жыл бұрын
MN wage
@lakshankumaranayaka9071
@lakshankumaranayaka9071 Жыл бұрын
භාවනාවක්ම තමා....🙂❤️❤️
@mahisikalaksani9907
@mahisikalaksani9907 Жыл бұрын
Eka nam aththa 🥲🥲😢😢
@lasindunirudaka5012
@lasindunirudaka5012 Жыл бұрын
Man wage😣
@kawipiu1727
@kawipiu1727 Жыл бұрын
Hmmm💔
@Maleesha0124
@Maleesha0124 4 ай бұрын
2024 ත් අහනවා 🙂💞🌹
@sachinlakshan9323
@sachinlakshan9323 9 ай бұрын
හිටියා නම් දැන් අවුරුදු 8ක්..ඒ රූපේ තදින්ම මතක් වෙනවා.. 🥺♥️
@pudumalokayaofficial
@pudumalokayaofficial Жыл бұрын
සෑමදා මං ඔබේ එකටත් මෙහෙම එකක් කරමු අයියේ 🥺❤️
@gayanarosha
@gayanarosha Жыл бұрын
Pls Subscribe. Like and share🌹🌹❤️
@gayanarosha
@gayanarosha Жыл бұрын
ඉදිරියේදී කරමු මලයා,වෙනස්ම වැඩ කීපයක් ඉදිරියේදී දකින්න ලැබෙයි... බොහොම ස්තුතියි මේ ඇගයීමට🙏🙏🙏
@pudumalokayaofficial
@pudumalokayaofficial Жыл бұрын
@@gayanarosha අනිවාර්යෙන්ම... Reality තරඟ වලින් ඔයාලා වගේ අය බිහිවෙන්නෙ ගොඩක් කලාතුරකින්.එහෙම කිහිප දෙනයි ඉන්නෙ. ඒ සිංදුවටත් මෙහෙම එකක් කරන්න පුළුවන් වෙන්න කියලා සුභ පතනවා ❤️
@gayanarosha
@gayanarosha Жыл бұрын
@@pudumalokayaofficial bohoma sthuthi malli, hemadaama man ekka rendevi kiyala balaporoththu wenwa.. Budusarani.. 🙏
@akilasampath8203
@akilasampath8203 Жыл бұрын
Ade matath bn🥺🥺
@lakshithamanoj3110
@lakshithamanoj3110 Жыл бұрын
මේ සිංදුව අහනකොට එක රෑපයක් තදින්ම මතකේට එනවා💔
@githmirasodya6441
@githmirasodya6441 Жыл бұрын
😊
@dilshanwijesundara6045
@dilshanwijesundara6045 Жыл бұрын
ඒක ඇත්ත මචන්😔
@avishkamadushan1043
@avishkamadushan1043 Жыл бұрын
😥😢😓😑
@rashmiudeshika
@rashmiudeshika Жыл бұрын
මටත්.......💔
@MoiRush.Move.Stetus
@MoiRush.Move.Stetus Жыл бұрын
Matath bn 🥺💔
@shanedirisinha6134
@shanedirisinha6134 2 ай бұрын
මට මගෙ අහිංසක රත්තරන් කෙල්ලව මගේ ලගට එන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරන්න යාලුවනේ😢 මගෙ ජිවිතය එයා
@dayandinujaya6240
@dayandinujaya6240 Ай бұрын
Aniwaran oyata eyawa labenna one 🙏🙏🙏 budusaranai
@dayandinujaya6240
@dayandinujaya6240 Ай бұрын
Aniwaran oyata eyawa labenna one 🙏🙏🙏 budusaranai
@vidushachathumina4631
@vidushachathumina4631 2 ай бұрын
අවුරුද්ද 2016.මං 9 වසරේ..ගෙදරින් දුර ස්කෝලෙක ගියේ මං..කොහොමෙන් හරි ගැනූ ලමයෙකුත් යාලු උනා..නිවාඩුවට ගෙදර ආවම එයාව මතක් වෙන ගානේ මේ සින්දුව තමයි ඇහුවේ..අදටත් මේ සින්දුව ඇහුනත් ඇති ඒ අතීතයට ඇදිලස් යනවා..2016 හම්බුන එයා තමයි අදටත් මං ලගින්ම ඉන්නේ..මේ සින්දුවත් අපේ ආදරෙත් එක්කම බැදිලා තියෙන්නේ..සැමදා මං ඔබේ සින්දුවත් ඒ වගේ..මැරෙන දවසක් එනකම්ම ආදරේ කරන සිංදුවක් මේක..❤❤❤❤❤
@gayanarosha
@gayanarosha 2 ай бұрын
❤️❤️❤️🌹🌹🙏🙏pls subscrib like and share🙏
@shashikalanamarathna3331
@shashikalanamarathna3331 Жыл бұрын
මගෙ ඇස් පියෙන තුරා ... රත්තරනේ ඔබෙම තමා නුබ දන්නෑ කිසිදා ඔබ මගෙ මුළු ලොවම කියා පන මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා සසර ගමනෙදි මා පැතුවෙ ඔබම තමා පෙර වගේ මුන ගැසුනු සේ හමුවන්න බෑනේ ලංවීලා මේ භවේ අපි විදි සෙනේ මතු ලොවක විදිමු එක් වීලා අපි අපේ නොවුනත් ප්රියේ මට ඉන්න දෙන්න තහනම් සිතේ පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා පෙම් කලේ ඇයි අප මෙසේ හැමදාම ඉන්නෙ කදුලින්නේ හැම වෙලේ මං පැතුව සේ ඔබ ඉන්න ඕනි සතුටින්නේ මට ඔබේ තුරුලේ ප්රියේ මියැදෙන්න දෙන්න අවසන් පැයේ පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා මගෙ ඇස් පියෙන තුරා ... රත්තරනේ ඔබෙම තමා නුබ දන්නෑ කිසිදා ඔබ මගෙ මුළු ලොවම කියා පනවගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා සසර ගමනෙදි මා පැතුවෙ ඔබම තමා ❤️🌚😘😘
@rukshikanawodani1690
@rukshikanawodani1690 Жыл бұрын
🥺💖
@gayanarosha
@gayanarosha Жыл бұрын
ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්... මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න subscribe කර bell batton click කරන්න. මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹
@warunadissanayaka7927
@warunadissanayaka7927 Жыл бұрын
f
@hasinimadhuwanthi8256
@hasinimadhuwanthi8256 Жыл бұрын
😍
@ravindusrivijaya5118
@ravindusrivijaya5118 Жыл бұрын
අනුන්ට දැනෙන හැඟීමක් වචනයෙන් තමන්ගෙ හඬින් කියන අපූරුව ❤
@gayanarosha
@gayanarosha Жыл бұрын
🙏🙏🙏🙏❤️❤️pls subscribe like and share ❤️🌹🙏
@shalikapriyadarshani3438
@shalikapriyadarshani3438 11 ай бұрын
අද වගේ .... මතකයේ... තියෙනවා ඔය රුව ඇදිලා...😘😘😘 පිස්සුවක් වෙලා මේකත් දැන් ❤❤❤
@gayanarosha
@gayanarosha 11 ай бұрын
❤️❤️❤️❤️❤️❤️pls subscribe like and Share 🌹🌹🌹❤️❤️❤️
@kacreations4689
@kacreations4689 9 ай бұрын
මායාකාරී කට හඬක් අයියේ ඔයාට තියෙන්නේ. කලා ලොවේ ඔයාල වගේ අය වැජඹෙන්න ඕනි ❤❤❤
@gayanarosha
@gayanarosha 9 ай бұрын
Pls Subscribe liek and share ❤️❤️🌹🌹
@SabeethaPerera-bs6zr
@SabeethaPerera-bs6zr 9 ай бұрын
man asai me sinduwatai katahadatai koitaram ahuwat epawen na❤❤
@QuEenkellah3898
@QuEenkellah3898 8 ай бұрын
Me too❤
@vinuji.
@vinuji. 8 ай бұрын
මටත් ❤
@prabodhadisanayake4347
@prabodhadisanayake4347 8 ай бұрын
Matath ehmai❤
@pawankalhar3332
@pawankalhar3332 Жыл бұрын
බලාගෙන යනකොට ගොඩක් මිනිස්සු තැවි තැවි හිනාවෙනවා..තමනගේ හිත තමන්ම තනියෙන් හදාගෙන ලෝකේට සතුටින් ඉන්න බව පෙන්වනවා..මේක type කරන මමත් එහෙමයි..මිනිස්සු ඇයි මෙච්චර තව කෙනෙක්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්නේ
@dilanchamara9770
@dilanchamara9770 Жыл бұрын
සිරස super star වල දැකපු නිහතමානීම ගායකයා ❤️🎶.. දක්ෂයාට නිසි තැන ලැබුණු season එක.. ❤️
@gayanarosha
@gayanarosha Жыл бұрын
🙏🙏🙏🙏
@isurukumara2732
@isurukumara2732 Жыл бұрын
අනිවාර්යයෙන් 😥💖
@HasithaPasan-jc7df
@HasithaPasan-jc7df Жыл бұрын
Atta bn
@yeshankeppetipola2957
@yeshankeppetipola2957 Ай бұрын
Adatath me song eka mn ahanawa.hamadana ... Gayan ayye mata me song eka oya ekka ekama eka park personal hri sing krnna one.. 🥺
@gayanarosha
@gayanarosha Ай бұрын
❤️❤️❤️🌹🌹🙏🏻🙏🏻
@ashanmadusanka6897
@ashanmadusanka6897 Жыл бұрын
මම මුලින්ම මෙ සිංදු ව අහද්දී මට වයස 5 දැන් 16 වයස තාම ඒ කටහඬ මයි අයියා ගෙ සුපිරි ආ...❤️‍🔥❤❤
@gayanarosha
@gayanarosha Жыл бұрын
❤️❤️❤️Pls Subscribe like and share 🌹🙏❤️
@crickissa4019
@crickissa4019 Жыл бұрын
Music 100% Voice 100% Background 100% තනිකර මාත්‍රාවක්😘💜️
@gayanarosha
@gayanarosha Жыл бұрын
Pls subscribe. Like and share 🙏
@sanduniperera3176
@sanduniperera3176 Жыл бұрын
@@gayanarosha 🫀
@gayanarosha
@gayanarosha Жыл бұрын
@@sanduniperera3176 ❤️❤️❤️❤️🌹🌹🌹pls subscribe like and share ❤️❤️❤️❤️🙏
@user-nw8bw3il4y
@user-nw8bw3il4y Жыл бұрын
එයාව මතක් වුනෙ අද කොහේ ඉන්නවා ඇතිද අනෙ දෙවියනෙ එයාව පරිස්සමි කරන්න හැමදාම 🌸👀🌍💔🥀🔓🌿
@gayanarosha
@gayanarosha Жыл бұрын
ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්... මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න subscribe කර bell batton click කරන්න. මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹
@Isuru_Chamika
@Isuru_Chamika 11 ай бұрын
ඉන්න තැනක ඔයා සුවින් ඉදිනු සදා සසර ගමනෙදි මා පැතුවේ ඔබම තමා.....❤
@gayanarosha
@gayanarosha 11 ай бұрын
Pls Subscribe like and share ❤️❤️🌹🙏
@thejaniganegoda9540
@thejaniganegoda9540 10 ай бұрын
දැන් සින්දුනම් එකක්වත් අහන්නෙ නෑ.මේ සිංදු තප්පර ගානකට ගීතයේ ජීවත් කරවනවා.ලස්සනයි ගොඩාක්.තවත් මේ වගේ ලස්සන සිංදු තමා ඕනි. දිගු ගමනක් යන්න සුභ ගමන් ඔබට බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@gayanarosha
@gayanarosha 10 ай бұрын
❤️❤️❤️🙏🙏pls subscribe like and share ❤️❤️🌹🙏
@sithupiumi5347
@sithupiumi5347 Жыл бұрын
...සසර ගමනේදි මා පැතුවේ ඔබම තමා... කවම දවත් කිසිම අදර කතවකට ගේදරින් අකමැති වේන්නා එපා.. 😥😥 කවම දවත්....
@maheshmadushanka2630
@maheshmadushanka2630 Жыл бұрын
🥺🥺🥺
@KrishuuMusicOfficial
@KrishuuMusicOfficial Жыл бұрын
අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇඳිලා🥺❤ ඒක හරියට භාවනාවක් වගේ 😍❤️ Best of luck aiyaa❤️
@gayanarosha
@gayanarosha Жыл бұрын
මේ තරම් දෙනා අයෙමත් මේ ගීතයට ආදරය කරන්න හේතුව... Krishuu music.... බොහොම පිං 🙏🙏🙏 ආයෙමත්... මේ ගීතය අයෙමත් මේ සුන්දර මිනිස්සු ලඟට ගෙනගියාට ❤️❤️
@KrishuuMusicOfficial
@KrishuuMusicOfficial Жыл бұрын
@@gayanarosha ඒ නිහතමානීකමට තමයි මිනිස්සු මේ තරම් ආදරේ කරන්නෙ ❤😍❤️
@shewanrashmika1386
@shewanrashmika1386 Жыл бұрын
Ow athamayi
@vidushikaushalya2002
@vidushikaushalya2002 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🥲🥺
@shewanrashmika1386
@shewanrashmika1386 Жыл бұрын
ow Athamayi eka rupyak mathak wenawa 🥰
@minrukshenal6587
@minrukshenal6587 10 ай бұрын
මේක පිස්සුවක් ඔලුවට ♥️ ඇබ්බැහි වෙලා මම 2:07 ♥️ හිත අස්සෙ හැංගිච්ච හැමදේම මේ සිංදුවේ හිත කතාකරනවා වගේ තියනවා... පට්ට අයියා ♥️
@gayanarosha
@gayanarosha 10 ай бұрын
❤️❤️🙏🙏🙏🙏🙏pls subscribe like and Share ❤️❤️❤️🌹🌹🙏
@sujeewasanjeewani489
@sujeewasanjeewani489 10 ай бұрын
ලස්සන වචන ලස්සනහඩක් 🥰🥰🥰🥰 අතීිතයේ සමහර මතක හරි ලස්සනට මතක්වෙනවා 😥😥😥
@gayanarosha
@gayanarosha 10 ай бұрын
Pls Subscribe like and Share ❤️❤️❤️🌹🌹🌹
@kavishamihisarani1809
@kavishamihisarani1809 9 ай бұрын
Ai mata
@kasunranawaka0813
@kasunranawaka0813 Жыл бұрын
ඇඩෙනවා 🙂❤️ මේකට views නාවොත් තමා පුදුමෙ. දවසට කී පාරක් නම් අහන්න ඇත්ද. ඒ වගේ කීදෙනෙක් අහනවා ඇතිද 🥺 අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇඳිලා 🌻
@rusirudilshan2724
@rusirudilshan2724 4 ай бұрын
ඒ වගේම කී දෙනෙක් මේ සිංදුව අහලා කාටත් හොරෙන් කොච්චර කදුලු හලනව ඇතිද 🥺
@kasunranawaka0813
@kasunranawaka0813 4 ай бұрын
@@rusirudilshan2724 ❤️
@ishanperera7464
@ishanperera7464 4 ай бұрын
​@@rusirudilshan2724🙂mmmmm
@lakshikakumarasinghe3858
@lakshikakumarasinghe3858 Жыл бұрын
Tik tok එකේ දැකලා හොයන් ආවේ 💗 මාරම ලස්සනයි 🙂🌻super voice 💖
@gayanarosha
@gayanarosha Жыл бұрын
ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්... මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න subscribe කර bell batton click කරන්න. මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹
@MadhurikaLakmali-fo5ko
@MadhurikaLakmali-fo5ko Жыл бұрын
මගේ පරන අතීතේ ආයෙමත් ආරා ඇවිස්සුවා😢😢... අයියගේ වොයිස් එක තමා මගේ ජිවිතෙට මට අහන්න ලැබුන ලස්සනම වොයිස් එක මම හිතන විදිහට❤❤
@gayanarosha
@gayanarosha Жыл бұрын
❤️❤️❤️🙏🙏🙏pls subscribe like and Share 🌹❤️🙏kzbin.info/www/bejne/moXMp3xmiZp_jqs
@madushaniteckla1052
@madushaniteckla1052 11 ай бұрын
සුපිරියි සහෝදරයා තවත් මේ වගේ ලස්සන සිංදුවක් කරන්න ♥️👌🔥ජේසු පිහිටයි
@Nethmi_samaranayaka1
@Nethmi_samaranayaka1 Жыл бұрын
"නුබ දන් නැ කිසිදා නුබ මගේ මුලු ලොවම කියා" 🥺❤ I felt it 🙂🍂
@ruwindaudesh4758
@ruwindaudesh4758 Жыл бұрын
Pissu wge neda ahaddi..adare nisa una deyak..
@ranukashiran1264
@ranukashiran1264 Жыл бұрын
Hmmm...💔🥺
@gayanarosha
@gayanarosha Жыл бұрын
ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්... මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න subscribe කර bell batton click කරන්න. මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹
@vihangafernando3257
@vihangafernando3257 Жыл бұрын
ආසම ටික💔
@gayanarosha
@gayanarosha Жыл бұрын
🌹🌹🌹❤️❤️pls subscribe like and Share ❤️❤️🙏
@kaviijay
@kaviijay Жыл бұрын
මට මේ song එක අහන එක නතර කරගන්න බෑ🥺 highly addicted ♥️🥺
@gayanarosha
@gayanarosha Жыл бұрын
🙏🙏pls subscribe like and Share 🌹❤️🙏
@nishadijayalath5533
@nishadijayalath5533 Жыл бұрын
ඒ මටත් එහෙමනෙ.
@Blackeyes888.
@Blackeyes888. 2 ай бұрын
අද මගේ මතකයේ තියනවා ඔය රූව ඇදිලා ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනූ සදා සසරේ ගමනෙදි මා පැතූවේ ඔබම තමා 😢❤
@kanishkaravihari4637
@kanishkaravihari4637 Жыл бұрын
100 පාරකට වඩා අහන්න ඇති දෙයියනේ... 🥺🥺🥺🥺
@gayanarosha
@gayanarosha Жыл бұрын
ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්... මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න subscribe කර bell batton click කරන්න. මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹
@malaka509
@malaka509 Жыл бұрын
එච්චර මෝල් නං අංගොඩ පලයං
@shami95
@shami95 Жыл бұрын
මමත් අප්පා..මාරම පට්ටම ලස්සනම සිංදුවක් මේක.අයියගෙ හැම සිංදුවක්ම මාරම ලස්සනයි.
@kaneeshaprabodhani757
@kaneeshaprabodhani757 Жыл бұрын
Owuu aththatam 🥺🥺
@Nipun3013
@Nipun3013 Жыл бұрын
Attac
@malithishara-vg2cl
@malithishara-vg2cl Жыл бұрын
2023 අහන අය කෝ ❤️ ටික් ටොක් එකෙන් අහාලා ආවේ..😍
@gayanarosha
@gayanarosha Жыл бұрын
❤️❤️❤️❤️pls subscribe like and share 🌹❤️🙏
@janakabandara3625
@janakabandara3625 Жыл бұрын
මමත්
@gayanarosha
@gayanarosha Жыл бұрын
@@janakabandara3625 🙏🙏🙏pls subscribe like and share 🌹❤️🙏
@user-ub4cb4nl7n
@user-ub4cb4nl7n 4 ай бұрын
2024 අහනවා...ලංකාවට ගිහින් hithe ඉන්න kenawama ඉක්මනට බදින්න ලැබෙන්න oni mata
@piumi99
@piumi99 6 ай бұрын
කිසිම කෙනෙක්ට තමන්ගේ ආදරේ අහිමි නොවෙවා❤!
@gayanarosha
@gayanarosha 6 ай бұрын
❤️❤️❤️🌹🌹pls subscribe like and share ❤️❤️🌹
@SachiniDilhara-dc8qf
@SachiniDilhara-dc8qf 8 ай бұрын
දවසට දහසැරයක් විතර අහනව මේ සිංදුව හරිම ලස්සනයි 🎉❤
@shewanrashmika1386
@shewanrashmika1386 Жыл бұрын
අහම්බෙන් ඇහුන සින්දුවක් ..... ඇත්තටම ලස්සනයි ♥️🥲
@danukadilshan8641
@danukadilshan8641 Жыл бұрын
"මගේ ඇස් පියෙන තුරා..රත්තරනේ නුබම තමා"....මාර ලස්සනයි එ වදන❤️❤️
@gayanarosha
@gayanarosha Жыл бұрын
❤️❤️🌹🌹🌹pls subscribe like and share ❤️🌹🙏
@renukakonara4972
@renukakonara4972 Жыл бұрын
මට කවදාවත් මේ සිංදුව අමතක වෙන්නෑ...... ඒ තරම් මම ආදරෙයි මේ සිංදුවට
@rashitharukshani873
@rashitharukshani873 10 ай бұрын
මේ සින්දුව අහන්කොට මගෙ පන මතක් වේනවා.එයා මාව දලා ගියා.අදටත් හිතා ගන්න බෑ දෙයියනේ එයා කොහොම ඉන්නව ද කියලා.මාව අමතක කරලා.....😢😢😢😢
@gayanarosha
@gayanarosha 10 ай бұрын
Pls Subcribe like and share 🙏🙏❤️❤️❤️
@supunsanjula4418
@supunsanjula4418 Жыл бұрын
🌸මට ඔබේ තුරුලේ පියේ මියදෙන්න දෙන්න අවසන් පැයේ ❤️
@gayanarosha
@gayanarosha Жыл бұрын
ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්... මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න subscribe කර bell batton click කරන්න. මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
When Gayan Arosha said "අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා".. We all felt it.
@gayanarosha
@gayanarosha Жыл бұрын
ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්... මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න subscribe කර bell batton click කරන්න. මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹
@washanu1848
@washanu1848 Жыл бұрын
@@gayanarosha මේ කොලටි සිංදුවක් කරහං බං පුපිරියක් මේක...
@thakshilakusalani5652
@thakshilakusalani5652 11 ай бұрын
ජීවිතේ පළවෙනි වතාවට ආදරේ කරපු කෙනාම බඳින්න ලැබුන කෙනෙක් මම...ඒත් මේ සින්දුව අහනකොට හිතට මාර දුකක් දැනෙනවා...මෙහෙම වෙන් වෙන අය කොච්චර ඇතිද...ඇත්තටම ආදරේ කරන අයට මේ වගේ දුකක් නම් කවදාවත් දැනෙන්න එපා....පුදුම ලස්සනයි අයියෙ ඔයාගෙ voice එක....එක දිගට ඇහුවත් එපාවෙන්නෑ .....❤❤❤
@gayanarosha
@gayanarosha 11 ай бұрын
❤️❤️❤️🙏🙏🌹🌹pls subscribe like and share ❤️❤️🌹🌹kzbin.info/www/bejne/moXMp3xmiZp_jqs
@Ihasantha525-ys7kj
@Ihasantha525-ys7kj 4 ай бұрын
මගේ මහත්තයා ඉන්නේ රට මට එයාව ගොඩක් මතක් වෙනවා❤. මං එයාට ගොඩක් ආදරේයි .❤ අපි නිසානේ එයා දුරරටක දුක්විදින්නේ😔. එයාව මට ලොකයක්💜️💜️ .මගේ පණටත් වඩා එයාව රකින්න දෙවියනේ💜️🇦🇪✈️🇱🇰
@wasanawickramathanthri1342
@wasanawickramathanthri1342 Жыл бұрын
පිටරටක සේවය කරන මම වගේ අයට මේ සින්දුව ඇහුවාම...ලන්කාවේ ඉන්න ආදරය(හස්බන්ඩ්) මතක් වෙන්නේ....ඇස් වලට කදුලු එන බව නොදැන......පොඩි හිත් රිදවීම් වලින් බැදීම් දුරස් වූනාම....එක මැරෙන තුරාවට වේදනාවක්....
@gayanarosha
@gayanarosha Жыл бұрын
ඉතා ඉක්මනින් ඔබ‍ට ජීවිතේ ඔබ සොයන සතුට ලැබේවී , වැරැදුන තැන් ජීවිතේ බොහොමයි, ජීවිතේ සුන්දර වචන තියනවා අපි භාවිතා නොකරන, හිතේ තියන ආදරෙ කියන්න, විවාහය ඒකට බාදාවක් කරගන්න එපා... සමාව දෙන්න, ඉල්ලන්න, කල්පනා කරන්න එපා, බොහෝ දේ හරියාවි... උත්සහ කරන්න 🙏🙏🙏තෙරුවන් සරණයි
@MissJay19
@MissJay19 Жыл бұрын
කටහඩේ තියන පිළිවල,පැහැදිලි කම ඒකනම් පිස්සුවක් හරිම ලස්සනයි ❤ ආදරෙයි ❤ ජය අයියේ
@gayanarosha
@gayanarosha Жыл бұрын
ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්... මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න subscribe කර bell batton click කරන්න. මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹
@Sasindu713
@Sasindu713 2 ай бұрын
මේ සින්දුව ඇහෙනකොට පෙර ආත්මෙක මොකක්දෝ දෙයක් මතක් වෙනව වගේ🥺❤️
@user-ob7ih4mh7g
@user-ob7ih4mh7g 2 ай бұрын
ඔව් bro උබේ කතාවේ ඇත්තක් තියෙනවා 😊❤
@harshij2269
@harshij2269 11 ай бұрын
මං දැක්ක ලස්සනම හීනාව මතක් වෙනවා මේ සින්දුව අහනකොට 💓💓
@ceylontunemusic6298
@ceylontunemusic6298 Жыл бұрын
මේ සින්දුව අහද්දි හැමදාම වගේ තදින්ම හිතට දැනුන කෙනෙක් මතක් වෙනවා,කොහේ හිටියත් හොදින් ඉන්නම ඕනේ හැමදාම 🤗🤗🤗
@gayanarosha
@gayanarosha Жыл бұрын
Pls Subscribe like and share 🌹❤️❤️🙏
@NimashaSithu-ru8gt
@NimashaSithu-ru8gt 6 ай бұрын
හ්ම් එකනම් ඇත්ත...
@praveengamage688
@praveengamage688 Жыл бұрын
අහම්බෙන් fb එකේ cover එක දැක්කේ. ඊට පස්සේ youtube search කරලා බැලුවේ. සුපිරියක් සහෝදරයා. වින්දනය උපරිමෙන්... තව මෙවන් නිර්මාණ බලාපොරොත්තු වෙනවා ඔබෙන්... ජය !
@gayanarosha
@gayanarosha Жыл бұрын
ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්... මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න subscribe කර bell batton click කරන්න. මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹
@sheharamalithi6551
@sheharamalithi6551 Жыл бұрын
@@gayanarosha wow aiya. Harima lassanai. Me ahanne kiweni parada kyla matakath ne
@pavithramadushani3356
@pavithramadushani3356 Жыл бұрын
Me.too 🥺❤️
@sitharabhagya2252
@sitharabhagya2252 Жыл бұрын
Math
@kavinduamayuru5093
@kavinduamayuru5093 8 ай бұрын
මගෙ ඇස් පියෙන තුරා රත්තරනේ නුඹම තමා නුඹ දන්නෑ කිසිදා නුඹ මගෙ මුලු ලොවම කියා 🥺💖 HaSi 🌍❤
@kavi7388
@kavi7388 10 ай бұрын
අතීතේ මතක් වෙන සිංදුවක් 🥺❤️ පෙර වගේ මුන ගැසුනු සේ හමුවන්න බෑනේ ලං වීලා.....💖🥺❤️ හදවතටම දැනුනු කොටස.....🥺❤️
@gayanarosha
@gayanarosha 10 ай бұрын
❤️❤️🌹🌹🌹pls subscribe like and Share ❤️❤️🌹
@gwithanage6641
@gwithanage6641 2 жыл бұрын
ඉතාමත් දක්ෂ , නිහතමානී සුපර් ස්ටාර් කිරුළ දිනූ ගයාන් අරොෂට තව තවත් හොඳ නිර්මාණ කරන්නට , ශක්තිය, ධෛර්යය ලැබේවා !! ❤️ කතරගම දෙවියන්ගේ පිහිටයි.
@gayanarosha
@gayanarosha Жыл бұрын
ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්... මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න subscribe කර bell batton click කරන්න. මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹
@jasmin3258
@jasmin3258 Жыл бұрын
අද මගේ bf මේ සින්දුව එඋවේ.. අපි දෙන්නටම අපෙන් වෙන් වෙන්න වෙනවා. හැමෝගෙම හොදට.. අඋරුදු 6ක් ආදරෙ කරා හැමෝටම හොරෙන්.. එත් අද අපිට නවතින්න වෙනවා.. ගෙවල් වලින් අපිව හිර කරලා.. මට සමාවෙන්න මගේ මැණික ❤වෙන් උනාට හැමදාටම ආදරෙ මේ හදවතේ තියෙනවා ❤❤
@gayanarosha
@gayanarosha Жыл бұрын
ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්... මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න subscribe කර bell batton click කරන්න. මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹
@emishenu
@emishenu Жыл бұрын
අනේ 😞
@jasmin3258
@jasmin3258 Жыл бұрын
අමතක කරන්න අමාරුයි... එත් හොරෙන් ඇවිත් මාව බලලා යනවා ❤
@kawindyadeshwari5075
@kawindyadeshwari5075 10 ай бұрын
ආදරණීය මතකයන් ගොඩක් මතක් කරනවා මේ සින්දුව.. එදා වගේම තාමත් ආදරෙයි මේ ගීතයට .. හරිම ලස්සනයි අයියේ බුදුසරණයි ඔයාට ජීවිතේ සතුටින්ම ජයගන්න..❤❤❤❤
@user-tv6sy6ul7r
@user-tv6sy6ul7r 6 ай бұрын
කවදාවත් නොමැරේන සින්දුවක්......ඉස්සර පිස්සුවෙන් වගේ අහුවා දැන් කියලත් වෙනසක් නෑ ඉටිම් පිස්සුවක්ම තමා මේක අහන හැම වෙලවකම අතිතෙට යනවා ආදරෙයි ගායන් අයියේ....❤❤❤❤❤❤❤
@gayanarosha
@gayanarosha 6 ай бұрын
❤️❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏pls subscribe like and share ❤️❤️🌹🙏
@hasankamalshan7168
@hasankamalshan7168 Жыл бұрын
ඕන එකෙක් දැකපු දෙන්😞එයා තමයි පලවෙනියා මගේ.දැන් බැදලා😊අන්න එයා තමයි මතක් වෙන්නෙ මේ සිංදුව එක්ක❤Aisha
@akshiakshi2201
@akshiakshi2201 Жыл бұрын
මුස්ලිම් කෙල්ලෙක්ද
@eshanasewminda1731
@eshanasewminda1731 Жыл бұрын
හොද වැඩේ 😂😂😂
@gayanarosha
@gayanarosha Жыл бұрын
ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්... මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න subscribe කර bell batton click කරන්න. මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹
@deshanimaheshika1087
@deshanimaheshika1087 Жыл бұрын
කටහඬ භාවනාවක් වගෙ.. ❤️😍
@gayanarosha
@gayanarosha Жыл бұрын
Pls Subcribe like and Share 🌹🙏❤️
@yourchoice-eu7gb
@yourchoice-eu7gb 5 ай бұрын
@chathuninimnadi1118
@chathuninimnadi1118 Жыл бұрын
සමහර සිංදු දෙපාරක් තුන්පාරක් ඇහුවම එපා වෙනවා ඒත් මේ සිංදුව 🥺♥️ දවසට කී පාරක් අහනවද කියලා මටවත් හිතා ගන්න බෑ හිත නිවෙනවා..🤍✨
@IndiraSaubhagya-xj9xq
@IndiraSaubhagya-xj9xq 4 күн бұрын
හැමදාමත් ආහනවා ගොඩක් ලස්සනයි යි
@gayanarosha
@gayanarosha 4 күн бұрын
❤️❤️❤️🌹🌹pls subscrib like and share ❤️🌹🙏🏻
@manojandrabaduge3922
@manojandrabaduge3922 Жыл бұрын
දවසට දෙතුන් සැරයක් ඇහුවත් එපා වෙන්නෙ නෑ❤️🥺හරිම ලස්සනයි💕🪄
@shashiartgallerymv6952
@shashiartgallerymv6952 Жыл бұрын
මම ආසම සිංදුවක්...❤️❤️❤️❤️
@gayanarosha
@gayanarosha Жыл бұрын
❤️❤️❤️❤️pls subscribe like and share 🌹🌹❤️🙏
@slgameg1551
@slgameg1551 Жыл бұрын
මැරුනු මිනිස්සු ජීවත් කරවන විදවන අයව මොහොතකට හරි සතුටින් තියපු මං අහපු ලස්සනම සිංදුව අයියේ හැමදාම මේ වගේ ලස්සන සිංදු කියන්න ශක්තිය දයිර්‍ය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා රත්තරං අයියේ ඔයාට බුදු සරනයි🌼⃝⃕❤️‍🩹 🙏
@gayanarosha
@gayanarosha Жыл бұрын
🌹🌹❤️❤️❤️pls subscribe like and share.. Mallige wachna wala thiyana wedanaawa... Denenwa malli.. Yahapath deyak itha ikmnain lebewei.digatama rendila inna, page eka balanna. Theruwansarani..
@user-mx8oq3jt6g
@user-mx8oq3jt6g Жыл бұрын
🥺🥺🥺mageee as piyena thura raththaraneeee obem thama........❤❤
@gayanarosha
@gayanarosha Жыл бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏🌹🌹🌹
@Nimchihelon
@Nimchihelon Жыл бұрын
මං මේ සිංදුව මුලින්ම අහද්දි O/L කරනවා...එදා ඉදන් අද වෙනකන් අවුරුදු 7කට කිට්ටු වෙන්නවා තාමත් අහනවා...😍 අහම්බෙන් cover එක දැක්කේ...කවදාවත් එපා වෙන්නැති මං අහපු ලස්සනම සිංදුව...good luck...😍❤🌹
@gayanarosha
@gayanarosha Жыл бұрын
Pls Subscribe like and share ❤️🌹🙏
@SLSOFTBALLCRICKETMANIA
@SLSOFTBALLCRICKETMANIA Жыл бұрын
මගෙ ඇස් පියෙන තුරා රත්තරනේ ඔබෙම තමා නුබ දන්නෑ කිසිදා... නුබ මගෙ මුලු ලොවම කියා... පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා... අද වගේ මතකයේ.. තියෙනවා ඔය රුව ඇදිලා... ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා සසර ගමනෙදි මා පැතුවෙ ඔබම තමා... පෙර වගේ මුන ගැසුනු සේ හමුවන්න බෑනේ ලංවීලා... මේ භවේ අපි විදි සෙනේ මතු ලොවක විදිමු එක්වීලා අපි අපේ නොවුනත් ප්‍රියේ මට ඉන්න දෙන්න තහනම් සිතේ පන මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා... අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා... පෙම් කලේ ඇයි අපි මෙසේ හැමදාම ඉන්නෙ කදුලින් නේ හැමවෙලේ මන් පැතුව සේ ඔබ ඉන්න ඕනේ සතුටින් නේ මට ඔබේ තුරුලේ ප්‍රියේ මියැදෙන්න දෙන්න අවසන් පැයේ පන මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා.... මගෙ ඇස් පියෙන තුරා.... SAPNA
@gayanarosha
@gayanarosha Жыл бұрын
ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්... මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න subscribe කර bell batton click කරන්න. මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹
@thamaramadhushani
@thamaramadhushani 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ එ තරමට ලස්සනයි ❤❤ බුදු සරණයි!!..
@NethuArtz
@NethuArtz Жыл бұрын
අපි අපේ නොව්නත් ප්‍රියේ මට ඉන්න දෙන්න තහනම් සිතේ 🥺❤️ i felt it 🍃🥀
@gayanarosha
@gayanarosha Жыл бұрын
Pls Subscribe like and share 🌹❤️🙏
@shanidimasewwandi4581
@shanidimasewwandi4581 Жыл бұрын
Lassanai
@gayanarosha
@gayanarosha Жыл бұрын
@@shanidimasewwandi4581 pls Subscribe like and share 🌹❤️🙏
@user-wj1hr9cb5p
@user-wj1hr9cb5p Жыл бұрын
පුදුම විදිහට අතීතේ මතක් වෙන සින්දුවක්.මේක අවංක ආදරවන්තයන්ට උපහාරයක්ම වේවා..
@gayanarosha
@gayanarosha Жыл бұрын
🙏🙏🙏pls subscribe like and share 🌹❤️
@sitharadilrukshi2475
@sitharadilrukshi2475 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්🙂අයියගෙ කටහඩත් එක්ක හිතට මාර විදියට දැනෙනව එක රූපයක් මැවෙනගමන්😔❤️
@oshadhavishwajithyoutubech7254
@oshadhavishwajithyoutubech7254 Жыл бұрын
1 අපිදෙන්නගෙ ලොවෙ 2 මගෙ ඇස් පියෙන තුරා 💗🥺 මෙ වගෙම vibe එකට සින්දු ඕනෙ තවම බලම් ඉන්නවා ❤
@ShehanPrabudda2005
@ShehanPrabudda2005 Жыл бұрын
සුපර් ස්ටාර් එකෙන් ආපු අයම තමයි අදටත් නියමම තරු. I felt it 😊❤❤😍
@gayanarosha
@gayanarosha Жыл бұрын
🙏🙏🙏❤️❤️pls subscribe like and share 🌹❤️🙏
@chaminjayaa.
@chaminjayaa. Жыл бұрын
Aniwa👌
@henushaprabashmi1765
@henushaprabashmi1765 Жыл бұрын
කිසිම හේතුවක් නැති උනත් මොකක්දෝ දුකක් දැනෙනවා මේ සින්දුව අහද්දි 🥺😔 ඇත්තටම ලස්සනයි කියන්න වචන නැ ❤️🥰
@sampathadikari9896
@sampathadikari9896 Жыл бұрын
මටත්.... ❤❤️🤗
@prathibhanipuhambugoda79
@prathibhanipuhambugoda79 3 ай бұрын
ආදරණීය... ❤️හඬක්‌... දැනෙනවා හද පතුලටම... ❤️❤️❤️
@hasithakumara6709
@hasithakumara6709 Жыл бұрын
(පෙර වගේ මුණගැසුණු සේ හමුවන්න බැනේ ලං වීලා 😖..) ඒ ටිකනම් හිතටම වැදුන 💔😔
@gayanarosha
@gayanarosha Жыл бұрын
🙏❤️❤️❤️pls subscribe like and share 🌹🙏
@tharakamahesh8806
@tharakamahesh8806 Жыл бұрын
අයියාගෙ කට හඩ භාවනාවක් ඇත්තමයි ලස්සනයි 😊💚❤️💛🧡
@nirashakowmini5656
@nirashakowmini5656 Жыл бұрын
භාවනාවක් වගේ සිංදුවක්.✨️🙏♥️
@gayanarosha
@gayanarosha Жыл бұрын
Pls Subscribe like and Share ❤️❤️🌹🙏
@WasanaDoni
@WasanaDoni 10 ай бұрын
අම්මෝ ගයාන් අරෝෂ ගොඩාක් කාලෙකින් දැක්කෙ,හරිම සතුටුයි..💓🙏 දැන් නම් ගොඩක් වෙනස් වෙලා අයියා..පරිස්සමින් සතුටින් ⁣ඉන්න හැමදාම.. ජයවේවා.තෙරුවන් සරණයි..🙏🙏🙏
@lasindupremodya-pm4yc
@lasindupremodya-pm4yc 10 ай бұрын
මාරම ලස්සනයි ❤.තව තවත් ගීත ගායනා කිරීමට හැකි වේවා.......!!තෙරුවන් සරණයි ❤❤
@gayanarosha
@gayanarosha 10 ай бұрын
❤️❤️❤️🌹🌹🌹pls subscribe like and share ❤️❤️🌹🙏
@hashinikeshala8487
@hashinikeshala8487 Жыл бұрын
ඇබ්බැහි වෙලා වගෙ දැනෙන්නෙ මට විතරද, කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මේක..🥺💔 පන මගේ මං වගේ.....😪
@prasannarathnayake4424
@prasannarathnayake4424 Жыл бұрын
පලවෙනියට අහනකොට කිසිම අත්දැකීමක් නෑ ප්‍රේමය ගැන.. දැං අහනකොට අත්දැකීමක් එක්ක අහන්නෙ.. 😥😥
@gayanarosha
@gayanarosha Жыл бұрын
ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්... මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න subscribe කර bell batton click කරන්න. මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹
@prasannarathnayake4424
@prasannarathnayake4424 Жыл бұрын
@@gayanarosha ගයියා.. උඹ සුපර් ස්ටා සිං කරද්දි අපි ඉස්කෝලෙ යනව.එදා වගේම අදටත් ඉස්සරහටත් අපේ හිත්වල තියේවි.
@shashibeatsrecords
@shashibeatsrecords 6 ай бұрын
Gayakayekta Minissu Adawannath Hinassannath Puluwan Parana Mathaka Awissena Kadulu watena Sinduwak 2023 th Thamath Ahanawa ❤
@gayanarosha
@gayanarosha 6 ай бұрын
❤️❤️❤️❤️🌹🌹🌹pls subscribe like and share ❤️❤️🌹🌹🙏
@sachilakshan9660
@sachilakshan9660 5 ай бұрын
Awanka adarayak kawadawath miyadenna epa. Ikmanin labenna one e adare
@Sandaru527
@Sandaru527 4 ай бұрын
Aniwryen labenna ona..❤
@feelingyoubymusic
@feelingyoubymusic 4 ай бұрын
Ado😢😢
@achalasworld4838
@achalasworld4838 4 ай бұрын
Me song eka happy baara gaana mathakath nathi tharam. E voice ekai music ekai godakma hithata dannawa.
@chandrikasiriwardana3935
@chandrikasiriwardana3935 2 ай бұрын
Panawage adrei hamadamath mage as dekah eya ❤❤❤❤hama thapparekama mathak wenawa
@vihangafernando3257
@vihangafernando3257 Жыл бұрын
එයා තමයි කිව්වෙ අහන්න කියල..මන් තාම අහනවා හන්ස....ඔයා අද නෑ ඒත් ඔයත් අනිවාරෙන් අහනවා ඇති... (ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා)❤️‍🔥🙏
@gayanarosha
@gayanarosha Жыл бұрын
🌹🌹🌹🙏🙏pls subscribe like and share 🌹🙏❤️
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 10 ай бұрын
Yanna hadanna Aya Yana Eka hodai
@mnushanthika646
@mnushanthika646 Жыл бұрын
මගෙ ඇස් පියෙන තුරා ... රත්තරනේ ඔබෙම තමා නුබ දන්නෑ කිසිදා ඔබ මගෙ මුළු ලොවම කියා... අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා.. සසර ගමනෙදි මා පැතුවෙ ඔබම තමා.. පෙර වගේ මුන ගැසුනු සේ හමුවන්න බෑනේ ලංවීලා මේ භවේ.. අපි විදි සෙනේ මතු ලොවක විදිමු එක් වීලා අපි අපේ නොවුනත් ප්රියේ මට ඉන්න දෙන්න තහනම් සිතේ... අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා පෙම් කලේ ඇයි අප මෙසේ හැමදාම ඉන්නෙ කදුලින්නේ.. අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා...❤ හැම වෙලේ මං පැතුව සේ ඔබ ඉන්න ඕනි සතුටින්නේ... මට ඔබේ තුරුලේ මියැදෙන්න දෙන්න අවසන් පැයේ....❤
@gayanarosha
@gayanarosha Жыл бұрын
Pls subscribe liie and Share ❤️🌹🙏
@Ahinsanethminihewage
@Ahinsanethminihewage 11 ай бұрын
music kiyanne bawanawak a bawanawa thawath ayata kiyala denna ona nam hadawathata katha karanna puluwan wenna ona hadawathata danena bawanawa kiyala dena marama lassana voice ekk thiyena kenek aiyye oyaa ❤❤❤❤❤❤
@gayanarosha
@gayanarosha 11 ай бұрын
❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏pls subscribe like and share ❤️❤️🙏🙏
@eshara...3548
@eshara...3548 2 ай бұрын
හිත නිවන භාවනාවක් .❤[ඔබ ඉන්න ඔනේ සතුටින් ලොවේ]🙂💔
@sehansashamendi218
@sehansashamendi218 Жыл бұрын
ඒ අය දන්නවනම් අපි විදින දුක 🙂 ලස්සන සින්දුවක් ඒ සින්දුවට කොහොම ඇබ්බැහි උනාද මන්දා 😭♥
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe Жыл бұрын
ආසම ගීතයක් සහෝ... ජයමවේවා..!
@gayanarosha
@gayanarosha Жыл бұрын
සම්ප්‍රදායට එහා යන්න හිතන එකම දිනුමක් මලයා.. ඒකටම හරියන වචන වලට පණ පොවන්න පුළුවන්... අතිශය ආදරණීය හඬක් ඔබ‍ට උරුමයි....ඊටත් වඩා තව කෙනක් ව අගයන්න හිත තියන එකම ප්‍රමාණවත්... තෙරුවන්සරණයි මලයා... චිරං ජය..!!!!!🌹🌹🌹🌹
@kaushalyadima6521
@kaushalyadima6521 11 ай бұрын
අමතක කරන්න හදන දේවල් ඉබේටම මතක් වෙනවා 😥❤️🌼
@gayanarosha
@gayanarosha 11 ай бұрын
❤️❤️❤️🌹🌹🌹
@nimeshabandara353
@nimeshabandara353 10 ай бұрын
සමහරුන්ට අද මේ සිංදුව අලුත් එකක් උනාට අපිටනන් ඒ දවස්වල මේක අධිමාත්‍රාවක්❤
@gayanarosha
@gayanarosha 10 ай бұрын
❤️❤️❤️🌹🌹🌹pls subscribe like and share ❤️❤️🌹🙏
@stefanihewavitharana7435
@stefanihewavitharana7435 11 ай бұрын
Eka parai ahuwe. Marama widihata hethata waduna. Athatama godak lassanai gayan.
@gayanarosha
@gayanarosha 11 ай бұрын
❤️❤️❤️pls subscribe like and Share ❤️❤️🌹🙏
@chamathrajapaksha1444
@chamathrajapaksha1444 11 ай бұрын
ඇයි අයියේ මේ කටහඩෙන් ලස්සන සිංදු ටිකක් දෙන්නෙ නැත්තේ😢😢😢❤
@gayanarosha
@gayanarosha 11 ай бұрын
❤️❤️❤️🙏🙏🙏pls subscribe page like and share,kzbin.info/www/bejne/moXMp3xmiZp_jqs
Backstage 🤫 tutorial #elsarca #tiktok
00:13
Elsa Arca
Рет қаралды 38 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:19
CRAZY GREAPA
Рет қаралды 8 МЛН
Countries Treat the Heart of Palestine #countryballs
00:13
CountryZ
Рет қаралды 26 МЛН
小女孩把路人当成离世的妈妈,太感人了.#short #angel #clown
00:53
Hithakin (හිතකින්) Dilki Uresha Official Music Video
4:52
Backstage 🤫 tutorial #elsarca #tiktok
00:13
Elsa Arca
Рет қаралды 38 МЛН