Sanduni Madushika Live in Concert

  Рет қаралды 4,745

Tharanga Video Team

Tharanga Video Team

Күн бұрын

Пікірлер: 23
@මාලන්උඩුමලගල
@මාලන්උඩුමලගල 6 ай бұрын
බුදුසරණයි
@rashmikasandesh4546
@rashmikasandesh4546 Жыл бұрын
ආරම්භය නිසා ගොඩක් හොඳයි...ඉදිරි ගමනට සුභපතනවා.@SanduniMadushikaPerera ජේසු පිහිටයි...
@manojsuranga6084
@manojsuranga6084 8 ай бұрын
❤❤❤❤
@chamindarajasekara6044
@chamindarajasekara6044 11 ай бұрын
Lassani Sindhu band aka aul
@RoshanChaminda-k2u
@RoshanChaminda-k2u Жыл бұрын
🌹🌹🌹🌹
@sumithkumara4821
@sumithkumara4821 8 ай бұрын
🎉🎉🎉
@sumithkumara4821
@sumithkumara4821 8 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@hirdaramanifabric167
@hirdaramanifabric167 Жыл бұрын
Supper
@ashokakumara9274
@ashokakumara9274 9 ай бұрын
Congratulation and go ahead never give up .............
@yasindukawshan3336
@yasindukawshan3336 Жыл бұрын
Marui
@diniduthiwanka8836
@diniduthiwanka8836 8 ай бұрын
වැඩේ හොදයි බැන්ඩ් 1 පොඩ්ඩක් ජින්තු මදි වගේ...😂
@maristelladion806
@maristelladion806 Жыл бұрын
තරංගා වීඩියෝ ටීම් මෙයාව උස්සල තියන්න සෑහෙන වෙහෙසක් ගත්තට මෙයාගෙ වොයිස් tallent මදි ගොඩක්. ඇයි දන්නෙ නෑ මෙහෙම try එකක් දෙන්නෙ Tharanga video team.
@TharangaVideoTeam
@TharangaVideoTeam Жыл бұрын
ඔව් ඔයා හරි. ඔයා දන්නෙ නැතිව ඇති. දැන් ඉන්න ගොඩක් බෑන්ඩ් වගේම ආර්ටිස් ලත් අපි උස්සලා තියලා තියෙනවා. එහෙම කරන්න හේතුවක් තියෙන්න ඕනෙ නෑ නේද
@maristelladion806
@maristelladion806 Жыл бұрын
@@TharangaVideoTeam නෑ ඉතිං ටැලන්ට් එකක් තියෙන කෙනෙක්ට sup එකක් දෙන එක ok. ඒත් මෙතන පේන විදියට, එයා ඔයාට ලොකු ගානක් දීල, නැත්තන් එයා ඔයාගෙ බාප්පගෙ දුව හරි කවුරු හරි. 😁😁😁 මං දැකල තියෙනව මෙයා live shows වලත් sing කරන හැටි. 😊 බලද්දී, ඒක video කරල තියෙන්නෙ Tharanga Video Team. 🤣 මොනව උනත් ඒ girl ට මං කියන්නෙ, අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න කියල.
@TharangaVideoTeam
@TharangaVideoTeam Жыл бұрын
නෑ ඔයාට වැරදිලා. මම කවදාවත් සල්ලි වලට වැඩ කරන්නේ නෑ. එයා මගේ බාප්පාගේ දුවත් නෙවෙයි. එයා sing කරපු ගොඩක් show මම දීපු ඒවා තමයි. එයාගේ අඩු පාඩු නෑ කියලා අපි කියලා නෑනේ. අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න කවුරු හරි අත දෙන්න ඕන. කරන්න ඕන ඉස්සරහට යන්න උදව් කරන එක මිසක් යන ගමන නවත්තන එක නෙවෙයි නේද.
@rashmikasandesh4546
@rashmikasandesh4546 Жыл бұрын
​@@maristelladion806ඔයා Music කරලා තියෙනවද?
@newshailynewshaily6130
@newshailynewshaily6130 Жыл бұрын
Sanduni madushika live in consat kiyanne mekatada 😂 yako 10 vithara voice karanawa. 😂 danne nethi magul nokara hitiyanam hodai neda
@TharangaVideoTeam
@TharangaVideoTeam Жыл бұрын
ගොඩක් ස්තුතියි. අපි දන්න විදිහට තමයි කලේ ඉතිං. අපි දැකලා තියෙන ඒක පුද්ගල ගී ප්‍රසංග වලනම් මුලින් බෑන්ඩ් එක සිංදු කීපයක් කියනවා. ආරාධිත ශිල්පීන් එහෙමත් එනවා ඉතිං.
@mhdfaisalaliyarbukari2476
@mhdfaisalaliyarbukari2476 3 ай бұрын
So boring band
@udara157
@udara157 Жыл бұрын
❤❤❤❤❤
@NatashaWanniarachchi
@NatashaWanniarachchi Жыл бұрын
🥰🥰🥰🥰
@chamarasandaru6438
@chamarasandaru6438 Жыл бұрын
❤❤❤❤❤
@sujeewapriyadarshani2950
@sujeewapriyadarshani2950 Жыл бұрын
❤❤❤❤
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 68 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 5 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 68 МЛН