එන්නකො ඉක්මනට රසම රස කෑම ටිකක් හදන්න. Sandwich & Fruit Platters, Cakes, Coffee Pudding & Watalappan.

  Рет қаралды 22,484

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Пікірлер: 83
@thamarajayasiri416
@thamarajayasiri416 7 ай бұрын
දැක්කම ආස හිතුනා.රසටම තියෙන්න ඇති තමයි.දානේ ගෙදරකට ගෙනියන දේවල් ගැන අදහසක් දුන්නාට ගොඩක් ස්තුතියි ❤
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 7 ай бұрын
වැඩ වගේම පැහැදිලි කිරිම හරිම ලස්සනයි. වැල්වටාරම් නැහැ ඉක්මනට කාලෙ නාස්ති නොකරන පිලියෙල කරන විදිහ මැවිල පේනව. “තක්කාලි ටිකක් අරගෙන එන්නවත් වෙලාවක් නැහැ” අනේ ඒක කිව්ව විදිහ හරිම නිර්ව්‍යාජයි. ආසාවෙන් බැලුවා shear කලා යාලුවන්ටත් ❤️❤️❤️❤️
@piyumiwathsala1760
@piyumiwathsala1760 7 ай бұрын
ඔයාගෙ කටහඩ අහන්,මේ videos බැලුවත් ඇති අනේ...❤..මම ගොඩක් කෑම හදන්නෙ ඔයා කියන විදිහට තමයි.ගොඩාක් ස්තූතියි 🙏
@niroshahewawasam3211
@niroshahewawasam3211 7 ай бұрын
බොහොම ස්තූතිය ... පාට වග්‍රෙම රස, quality එක ඔක්කොම perfect බව පේනවා...
@PathminiPerera-hb5bq
@PathminiPerera-hb5bq 7 ай бұрын
මේකනම් මට හරිම වටිනා මගෙ තාත්තගෙ දානෙ ලබන මාසේ මමත් වැඩිහිටි නිවාසෙකට දෙන්නෙ ...ඔයාට බුදුසරණයි දුව ...💕
@iresharuwanmali8131
@iresharuwanmali8131 7 ай бұрын
ඔයාගෙ කිරි කෝපි ජෙලි පුඩින් එක මන් මේ පාර අවුරුද්ද ට හැදුවා ....ගෙදර හැමෝම ආසාවෙන් කෑව ...ඔයාගෙ න් මන් දේවල් ඉගන්ගන්න වා.thank you chep.❤
@gaya-999
@gaya-999 7 ай бұрын
පිළිවෙල පිරිසිදුකම පැහැදිලිබව වටිනාකම හරිම ඉහළයි ඔයාගේ videosවල..අදත් ආසාවෙන් බැලුවා..thank you chef ❤
@shermiladealwis3034
@shermiladealwis3034 7 ай бұрын
කිරි කෝපි පුඩිම හැදුවා හරිම රසයි ගොඩක් පින් කියලා දුන්නා ට 🙏🙏🙏
@dsjayawardhane3498
@dsjayawardhane3498 7 ай бұрын
හරිම ෂෝක් එකට තියෙනවා. හැම කෑමක් ම ඔයා හරියට හදන හැටි කියලා දෙන්ට විදිහ හරිම අගෙයි පුතේ....❤❤
@indikaashani5275
@indikaashani5275 7 ай бұрын
හරිම වටිනව ඒ කෑ ටික නමි බොහොම ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි
@mis.darshi1236
@mis.darshi1236 7 ай бұрын
අම්මෝ මරු නංගි ගොඩාඩාඩාඩාඩාක් වටින වීඩියෝ එකක් තෑන්ක්ස් ඔයාට හැමදාම වෙනස් දේවල් කියල දෙනවට 👍👍👍❤️❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
♥️🥰
@ramyapremadasa9998
@ramyapremadasa9998 7 ай бұрын
හරිම ලස්සනයි හරිම වටිනා video එකක් thanks
@ruhanifonseka2054
@ruhanifonseka2054 7 ай бұрын
Thank you❤️
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
You’re welcome 😊
@SanjeewaniAsoka
@SanjeewaniAsoka 6 ай бұрын
Godak lassanai ada video eka shani
@shiromipriyangika1053
@shiromipriyangika1053 7 ай бұрын
හරිම ලස්සනයි මිස්..ආස හිතෙනවා දකිද්දි ❤❤❤❤
@PrinczAzula
@PrinczAzula 7 ай бұрын
ආසම ඔයාගෙ වොයිස් එකටයි, අවංකම අදහස්වලටයි. ගොඩක් ස්තූතියි මේ ඉවීමේ කලාව ගැන ලබාදෙන "සාමාන්‍ය දැනුම" ට. (සාමාන්‍ය කිව්වෙ පොඩි කියන්න නෙවෙයි, practically කරන්න පුලුවන් විදිය ගැන අදහස් කලේ)
@Emani2778
@Emani2778 7 ай бұрын
ඔයා ගොඩාක් හොඳ කෙනෙක්❤ මං කැමතිම KZbin channel ekak ඉගෙන ගත්ත දේවල්..ඉගෙන ගන්න දේවල් ගොඩායි... ආදරෙයි ❤
@swarnafernando9316
@swarnafernando9316 7 ай бұрын
Thank you so much. ඔයාගෙ recipes බැලුවෙ ගොඩ කාලෙකින්. මම පොඩි visit එකකට USA ගිහින් හිටියෙ. බලන්න බැරි උනේ එහෙ ගොඩක් ඇවිදපු නිසා. ඊයෙ ආවෙ. අද ඉතින් පොඩි වෙනසකටත් එක්ක බැලුව. මට notifications ආවත් ඒවට react කළෙත් නැහැ. ඔයාගෙ videos බලල comment කරන්නං. හදලත් බලන්නං. මිස්ටත් තෙරුවන්සරණයි.!!!
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 7 ай бұрын
ගොඩක් ස්තුතියි ගොඩක් වට්නවා dr ,,ඔයාට තෙරුවන් සරනයි ,,❤❤❤
@gayaniweerasooriya1524
@gayaniweerasooriya1524 7 ай бұрын
Wowwww ❤ අපි දානයට නොගියත් ගියා වගේ බඩ පිරුණ. හරිම ලස්සනට ලෑස්ති කරල 😊 chef shani ටත් ගොඩක් පිං. ❤ Mis, please do the perfect icing video in your leisure time. 🥰🥰take care, mis budusaranai ❤.
@priyangakakulawala9107
@priyangakakulawala9107 7 ай бұрын
Wow sudu kama resipi name ithing shani miss thamai. Pilivela pirisidu kama anaka 1 ka . Thanks hoda adahase denavata .nihathamani obata adarei hamadama
@chamarakaluthanthri8814
@chamarakaluthanthri8814 7 ай бұрын
I respect you so much dr.😍
@mdoman6937
@mdoman6937 7 ай бұрын
Aththatama watina vedio ekak
@samadhiabeygooneratne6097
@samadhiabeygooneratne6097 7 ай бұрын
Chocolate cake eke icing eke recipe ekak denna puluwanda?
@dilanialuvihare7321
@dilanialuvihare7321 7 ай бұрын
Apitath hodai Dana ganna .❤
@sriyaniweera
@sriyaniweera 7 ай бұрын
හරිම රසයි...
@SuvendraniArulanandam
@SuvendraniArulanandam 6 ай бұрын
🎉❤hi Shani
@ලොකී-න9ඟ
@ලොකී-න9ඟ 7 ай бұрын
ගොඩක්ම ආස හිතුනෙ කේක් කෑල්ල ඩෙකරේශන් කරපු විදියට තමයි❤❤
@predeeprathnayake5204
@predeeprathnayake5204 7 ай бұрын
Soooo.. beautiful ❤ just looking like a wooow
@helenfernando1528
@helenfernando1528 7 ай бұрын
Godak ස්තුති oya godak honda ගතිගුණ thiyena කෙනෙක් .අවංක kama ehalai...rasa nathi deya pawa අපිට කියලා denawa jesu පිහිටයි ..🙏🙏🙏
@nilupadesilva2019
@nilupadesilva2019 7 ай бұрын
Really useful presentation.
@inokabandara3348
@inokabandara3348 7 ай бұрын
ගොඩක් වටිනවා Thank you nangi 👌❤️😍
@pathiranachithra437
@pathiranachithra437 7 ай бұрын
Thanks duwa.oyage vediyo mama Balanawa.puluwan Awa hadala Balanawa.
@pickme9141
@pickme9141 7 ай бұрын
Ane akke me video eake tiyana cake eakai cake decaration eakai video eakak ikmanta dannako
@remonaelders8997
@remonaelders8997 7 ай бұрын
Looks so delicious, Great job,,God bless you good health,
@kanchanamadushani8104
@kanchanamadushani8104 7 ай бұрын
Chocolate cake eke udata kohomada e chocolate layer dala kohomada eka hadaganne
@hansanisakunika3697
@hansanisakunika3697 7 ай бұрын
Excellent akke💖💖💖💖
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 7 ай бұрын
Thank U so much Chef for ur ideas & recipes shared with us 🙏👍👌🤩😋🤗
@PrasanthiPerera-vv2hu
@PrasanthiPerera-vv2hu 7 ай бұрын
Thank you ❤❤
@lalanaranasinghe3855
@lalanaranasinghe3855 7 ай бұрын
Thank you so much 🎉🎉❤❤
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 7 ай бұрын
Thank you for showing the sandwiches 🥪
@rohiniwijesuriya4268
@rohiniwijesuriya4268 7 ай бұрын
Highly appreciated ,thank you my dear sis..🙏💐🌻✨️❤️
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 7 ай бұрын
Kiri kopi jely pudima hadan heti kiyala denn nago
@nayanajayaweera7952
@nayanajayaweera7952 7 ай бұрын
ඔයාට ගොඩාක් පිං මේ වගේ වීඩියෝ අපිට පෙන්වා අදහස් දෙනවාට..තෙරුවන් සරණයි🙏🙏🙏
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 7 ай бұрын
Thanks dear sister 🎉
@manojajayasuriya8741
@manojajayasuriya8741 7 ай бұрын
Great video
@meniksenaratne3546
@meniksenaratne3546 7 ай бұрын
Great work !! 👍❤️❤️
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 7 ай бұрын
Wow, beautiful ❤❤❤
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 7 ай бұрын
Kiri kopi pudumai dannako sister thank you harima asewan balannea
@ලොකී-න9ඟ
@ලොකී-න9ඟ 7 ай бұрын
ඒකෙ වීඩියෝ එකක් තියෙනව
@Bobby-e6j
@Bobby-e6j 7 ай бұрын
Wow.....very nice 👌 🎉
@randi_085
@randi_085 7 ай бұрын
Woow……. Very nice ❤️🥰. Thank u 💕 nanga.❤️🇱🇰🇱🇰🇱🇰
@harshanilakmali3735
@harshanilakmali3735 7 ай бұрын
Thank you chef
@Chamarika-nf9gd
@Chamarika-nf9gd 7 ай бұрын
Cake keli tika thamai lassanama chef.udin dala tiyenne choclate icing 1da neththan choclate melt karala udin demmada kiyanna chef..😊
@shanikaaththanayake8589
@shanikaaththanayake8589 7 ай бұрын
matat a gana dana ganna oni.
@H.A.TPerera
@H.A.TPerera 7 ай бұрын
කෙක් වල උඩට දාපු chocolat එක කියලා දෙන්න කෝ,,, ❤️
@juliessweets6034
@juliessweets6034 7 ай бұрын
Hi miss I'm your biggest fan ❤️❤️❤️ Tart recipe kiyala thenna miss plz
@shiraniamarasekara5737
@shiraniamarasekara5737 7 ай бұрын
Cool!
@anuradhaperera3797
@anuradhaperera3797 7 ай бұрын
Sandwich narak nowee kochchara eela thiyaganna puluwanda miss
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 7 ай бұрын
ස්තූතියි ඔබට ❤❤🙏
@SamanFofo-xg2fd
@SamanFofo-xg2fd 7 ай бұрын
❤ස්තුතියිතෙරැවන්සරණයි🙏
@wasanaranatunga6814
@wasanaranatunga6814 7 ай бұрын
Duwa oyage marshmallows hadana recipe eke marshmallows fridge danne nathuwa set karanna puluwanda. Haduwata passe eliye thiya ganna puluwanda
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 7 ай бұрын
මාත් පිටිකල පොල් කිරි ගෙනල්ලා වටලප්පන්🍮 හැදුවා..අය්යෝ මෙලෝ රහක් නැ..පොල්කිරි පුඩින් වගේ..😑 අහන්න ඉදියේ පිටිකල පොල්කිරි හරියන්නේ නැද්ද කියලා..මෙලෝ රහක් නෑ කිසි පාටකුත් නෑ..😢..මං නැන්දගෙන් ඒක කලින් ඇහුවා නම් නැන්දත් ඒවයින් හදන්නේ නැතුව ඉන්නවානේ..😢😢..අපරාදේ..
@swarnafernando9316
@swarnafernando9316 4 ай бұрын
එන්නං එන්නං. පොඩ්ඩක් ඉන්නකෝ..... 😂😂😂
@Chamarika-nf9gd
@Chamarika-nf9gd 7 ай бұрын
Cake keli valata choclate ganash1da demme. Chef mn dawasak cake 1a udin choclate ganash 1a dala aka uda bater cream icing valin malak decorate kara.aunata a mal tika gelauna.ai a chef..lissanava vage.. 😢
@nirmalagunasekara8673
@nirmalagunasekara8673 7 ай бұрын
👍👍
@inokafernando340
@inokafernando340 7 ай бұрын
❤😘😘
@ga7377
@ga7377 7 ай бұрын
1 kg වලින් මේ වගේ කේක් piece කපන්න පුලුවන්ද..මීට වඩා ටිකක් ලොකු pieces කීයක් කපන්න පුලුවන්ද?
@vasanasmali
@vasanasmali 7 ай бұрын
❤❤
@niranjalaaluwihare3775
@niranjalaaluwihare3775 7 ай бұрын
👍👍👍👍👍👍😍
@ruvinifernandez3039
@ruvinifernandez3039 7 ай бұрын
😘😘😘
@kuruppuarachchiw4160
@kuruppuarachchiw4160 7 ай бұрын
❤❤❤ කවදාවත් නැති ගොං වැඩක් කරපුchef Shani
@PrinczAzula
@PrinczAzula 7 ай бұрын
@sucharafernando7151
@sucharafernando7151 7 ай бұрын
👍👍👍👍
@mangalikasenanayake1139
@mangalikasenanayake1139 7 ай бұрын
💐💐💐❤❤❤
@kaviruhi7439
@kaviruhi7439 7 ай бұрын
thank you chef
@sunethrasauri7940
@sunethrasauri7940 7 ай бұрын
❤❤❤❤❤❤❤
@thusharipanagoda7181
@thusharipanagoda7181 7 ай бұрын
❤❤❤❤
@thiththagallagamagekumari3464
@thiththagallagamagekumari3464 7 ай бұрын
😍👍🏻❤️💐
@mallikahewavitharana2507
@mallikahewavitharana2507 7 ай бұрын
❤❤❤
@Kulasinghasenani8
@Kulasinghasenani8 6 ай бұрын
❤❤❤
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН