sandwiches|milk packs were given away towards the people who were in the fuel queue-Sangeeth Vlogs

  Рет қаралды 665,257

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 1 400
@Chayiirose13
@Chayiirose13 2 жыл бұрын
"මාමේ, නැන්දේ,මල්ලි,මචං....." ඒ නිහතමානී කමට hats off සංගීත් අයියා
@Layomi-fq4st
@Layomi-fq4st 2 жыл бұрын
අනෙ ඔව් කිසිම ලොකුකමක් නැ ...බොරැ මවාපෑමක් නෑ ...එ ලෙන්ගතුකම ආදරය හද පතුලේන්මයි..හරිම නිහතමානී පවුලක්...ආදරෙයි ....ගොඩක් පිං....අගෙකලයුතුයි මෙ කරපුදෙ....👏👏👍👍💕💕💕💕💕
@sriyanikonara5915
@sriyanikonara5915 2 жыл бұрын
අපේ කමට නැන්ද මාම කියාගෙන ලස්සන හිනාවකින් සැරසිලා පෝලිමේ දුක් විඳින අපේම අය වෙනුවෙන් කරපු මේ සත් කාරයට ගොඩක් පිං. ජයම වේවා ❤❤
@selaam9574
@selaam9574 2 жыл бұрын
ඔව් අනේ ආදරෙයි♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏♥️♥️
@kalharijayakodi7784
@kalharijayakodi7784 2 жыл бұрын
"මචං" ඒ හිතවත්කම😍 කිසිම ලොකුකමක් නැතුව කතා කරන හැටි.නියමයි අයියේ😍බුදුසරණයි ඔයාලට.නිරෝගී වේවා.වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️
@arawindasanjeewa1266
@arawindasanjeewa1266 2 жыл бұрын
බොරුවට ප්‍රසිද්ධ වෙන්න දඟලන සමහර අය අතරේ හැමදාම දකින හොඳ ම බෝසත් මිනිස්සු ටිකක් ඔයාලා... ❤️❤️❤️
@user-dr8oe7uu8l
@user-dr8oe7uu8l 2 жыл бұрын
සංගීත් අය්යියේ ඔයාටයි පවුලේ හමොටමයි.. දිනිති අක්කා ටයි. ඇන්ජීටයි.. ඔක්කෝටම ගොඩක් පින් .. ලොකු වත්කම් තියන දානපතියන් වත් නොකරන දෙයක් ඔයලා කරේ . මෙක දැකලාවත් බලධාරීන්ගේ ඇස් ඇරෙන්න කියලා හිතනවා . පොඩි දෙකින් එ මිනිස්සු ගොඩක් සතුටු උනා.. ♥️♥️♥ thankyou a lot
@kalehegardinirupa5578
@kalehegardinirupa5578 2 жыл бұрын
ow ekanma atha .....
@Mashii473
@Mashii473 2 жыл бұрын
දිනිතිගෙ ලොකුකම කියන මිනිස්සුන්ට කියන්න තියන්නේ එකීගේ හැටි ඒ😊 පෙනවනේ මාමා කියලා ඉන්න අය එක්ක කතා කරන ලස්සන අනේ දිනිති මම නම් උබට පට්ට ආදරෙයි ❤ පුංචි පව්ල රත්තරන් සංගීත් අයියේ ආදරෙයි හැමෝටම බුදුසරණයී 🙏❤
@user-dr8oe7uu8l
@user-dr8oe7uu8l 2 жыл бұрын
Ara ලූණු පොතු විසික්කරන්න එපා. එවා ගෙන් ස්වභාවික කෘමිනාශකයක් හදන්න ප්ලුවන්.. 😊 ගොඩක් වටිනව එටිකත්. සංගීත් අයියාගේ අම්මිට තමා එක වටින්නෙ.
@nimeshaanthony913
@nimeshaanthony913 2 жыл бұрын
මන් අපේ බබාලා එක්ක මේ video එක බැලුවේ. එයාලටත් කියලා දුන්නා තියන දේ පුළුවන් විදියට බෙදා හදා ගෙන කන්න කියලා.. එයාල හරිම අසාවෙන් බලාගෙන හිටියේ. ♥️ sangeeth අය්යටත් එයාගේ පවුලේ හැමෝටමත් මේ කරපු පිනෙන් කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව හිතේ සැනසීමේ සතුටින් ඉන්න ලැබේවා 🙏
@wasana4186
@wasana4186 2 жыл бұрын
කවදාවත් නොහිතපු දෙයක් මේ මිනිස්සුන්ට වෙලා තින්නේ...සල්ලි දිලවත් ගන්න බඩු නැ..කොහොම තිබ්බ රටක්ද මේ...ගොඩාක් පින් ඔයාලා සියලු දෙනාටම...බුදු සරනයි ❤️
@Bestbuy28
@Bestbuy28 2 жыл бұрын
Great
@ranirunrani8067
@ranirunrani8067 2 жыл бұрын
Your story is true And Great work 🙏❤❤❤
@funwithpets5947
@funwithpets5947 2 жыл бұрын
ඇස් වලට කදුලු ආවා ඔයාලගේ මනුස්සකමට .....ගොඩක් පින්...❤️❤️❤️❤️
@swarnadealwis1231
@swarnadealwis1231 2 жыл бұрын
මට ඇස්වලට කදුළු බිදක් ආව ඔයාලගේ නිහතමානී කමට...සදා මෙවැන් දේ කිරීමට ශක්තිය ලැබේවා 🙏
@isharadilki6779
@isharadilki6779 2 жыл бұрын
මේ පෝලිමේ මගේ තාත්තාත් හිටියා. ඇත්තටම ගොඩාක් පින් මේ වගේ මිනිස්සු වෙනුවෙන් මෙහෙම කරනවට. ජයවේවා
@harinihemanthi2371
@harinihemanthi2371 2 жыл бұрын
පින් සිද්ද වෙනවා.වැඩි වැඩියෙන් ලැබේවා.කාලකණ්ණි පාලකයෝ නිසා මිනිස්සු කොච්චර අසරණ ද.ඔය වගේ සිතුවිලි හැමෝටම පහල වේවා
@palithadedunupitiya6635
@palithadedunupitiya6635 2 жыл бұрын
විශිෂ්ට ක්‍රියාවක්...ඔබගේ පවුලේ සැම එකතුව මේ කරන දේ මුදල් ගොඩගහන නලු නිලියන් ට ආදර්ශයක්
@sachiniwelipitiyage6469
@sachiniwelipitiyage6469 2 жыл бұрын
මේවනම් ඩේට කපන් බැලුවත් පව් නෑ...පින් ඔයාලට..ඇති හැකි අය ආදර්ශයට ගනිත්වා..❤️😘
@sharmilakarunatilleke888
@sharmilakarunatilleke888 2 жыл бұрын
Wow .. great
@Thamu99
@Thamu99 2 жыл бұрын
ගොඩක් පින්.. සංසාරයේ කිසි දිනක කුසගින්නක් නොදැනේවා ❤️
@strandu1065
@strandu1065 2 жыл бұрын
Ane aththamai🙏🙏
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
මේව තමයි කාලෙට ගැලපෙන පින්...ස්තූතියි ඔයාල කරපු මට කරගන්න බැරි උන මහගු පිනට...🙏🙏
@aliexpress4055
@aliexpress4055 2 жыл бұрын
කෙනෙක්ගෙ බඩගින්නක් නිවනවා කියන්නෙ ලොකු පිනක්. විශේෂයෙන්ම මෙවගේ තැනක මේ වගේ වෙලාවක.ජේසු පිහිටයි ඔයාලා හැමෝටම නිරෝගි සුවය
@kanthipinnawala2041
@kanthipinnawala2041 2 жыл бұрын
අනේ පුතේ... ඔයාලගේ පව්ලෙ අයට උදව් උපකාර කරපු හැමෝටම ගොඩක් පිං..... පොලිම් වල ඉන්න අය... කලන්තෙ හැදිලා... වැටෙනවා..මැරිලා වැටෙනවා... දේශපාලකයො අපිව අමාරුවෙ දාපු කාලයක්. ඔයාලට ගොඩක් පිං බුදු සරණයි
@sewwandisenarathna3571
@sewwandisenarathna3571 2 жыл бұрын
ඔයාලා ඔය කරන දේ ගොඩාක් වටිනවා ගොඩාක් පින් ඔයාලටනම්....කවදාවත් වරදින්න හොද නැ 🙏❤️‍🔥
@janithasubani1476
@janithasubani1476 2 жыл бұрын
ගොඩ ක් හොඳ දෙයක් මල්ලි ඔයා ලා කරන්නේ බුදු සරණයි
@dilrukshidias3289
@dilrukshidias3289 2 жыл бұрын
Great work keep it up God bless you all
@Jasmine-r1d
@Jasmine-r1d 2 жыл бұрын
Dini akki & aiya lassana couple ekk widihta dkinna asa kttya like krnna🙊❤️
@thisunijayawardane4065
@thisunijayawardane4065 2 жыл бұрын
ආදරෙයි අම්මේ. මේ කරන පින්කම් වල ආනිශංස වශයෙන් ඔයගොල්ලන්ට නිදුක් නීරෝගී සුවය , සියලු යහපත ,සතුට, සැනසීම ලැබේවා !වැඩි වැඩියෙන් ලැබේවා !තෙරුවණ් සරණයි !🙏💐❤️
@dumindasilva4544
@dumindasilva4544 2 жыл бұрын
මම ලගදි තමයි ඔයාලාගේ ව්ඩියෝ බලාන්නෙ. කෙනෙකුගේ බඩ ගින්න නිවනවා කියන්නේ හරිම පිනාක්. හරිම සතුටුයි . ඔයාලට දෙවිපිහිටයි
@yoshaniamanthi6333
@yoshaniamanthi6333 2 жыл бұрын
Tears dripping down,Excellent ♥️👍👍
@thusharimuditha5261
@thusharimuditha5261 2 жыл бұрын
ගුරුවරුන්ගේ දරුවෝ ගුණ ගරුකව හදන බවට අමුතුවෙන් සාක්ෂි ඕන නැ ඔයාලා පවුලම හරිම යහපත් හැමෝම එකතු කරගෙන සමාජයට හැමදාම කලේ යහපත් දෙයක් රටේම මිනිස්සු මෙහෙම නම්
@chandanapriyantha7226
@chandanapriyantha7226 2 жыл бұрын
It's a great work brother.🥰🥰🥰🥰
@selaam9574
@selaam9574 2 жыл бұрын
ඒක ඇත්ත අද එහේම හැමෝම හිටියනම් අපේ රටට මෙහේම වනනේ නැ
@s.s.g2886
@s.s.g2886 2 жыл бұрын
ඔව් ඇත්ත ...👍👍
@hemanthajayasinghe5279
@hemanthajayasinghe5279 2 жыл бұрын
Thanks for your help 👍 it was very useful
@shiwanthikadilna2103
@shiwanthikadilna2103 2 жыл бұрын
ඇත්තට ම as දෙකට kadulu ආවා මල්ලී.. මිනිස්සු පුදුම දුකක් විඳින්නේ.. මමත් ආසයි මෙහෙම දේවල් කරන්න.. ඒත් අපි ජීවත් වෙන්නෙත් හරි අමාරුවෙන් මල්ලී. ඔයාලට තවත් මේ වගේ දේවල් කරන්න ශක්ති ය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. Jp 🙏🙏
@lakminiwasana5032
@lakminiwasana5032 2 жыл бұрын
අනේ ගොඩක් පින් ඔයාලට මේ කරලා තියෙන වැඩේට තවත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි ❤️
@dushmantha09
@dushmantha09 2 жыл бұрын
පොලිම් වල දුක් විදින මිනුස්සුන්ට මේ වගෙ වෙලාවක මේහෙම උදව් කරන ඔයාලට වරදින්නැ කවදාවත් ❣️❣️🙏🏻
@felizeeee6623
@felizeeee6623 2 жыл бұрын
අනේ ඒ අහිංසක මිනිස්සුන්ගෙ මූනවල් වල තියන සතුට 💓👀 ගොඩක් ස්තූති අයියේ ඔයා මේ කරපු දේවල්වලට..
@devikamihirani730
@devikamihirani730 2 жыл бұрын
ගොඩක් පින් සගිත් අයියටයි,අම්මිටයි තාත්තිටයි,දිනි අක්කි ,අන්ජලි ,අක්කි and අයියා ,ඔය දිනි අක්කිට බැන්න අයට කියන්නෙ මිනිස්සු අතරට යන්න පුලුවන්නම් එකයි සැබැ මිනිස්සු ,එ වගෙ ඉන්න හැම කෙනටම බැ බොරු අඩම්බර කමින් ඔලුව පුම්බගෙන ,මෙකප් තලියක් උලගත්ත ම නෙවෙයි නිලියක් වෙන්නෙ ,,, පුලුවන්නම් දිනි අක්කි ,,, වගෙ වෙන්න බලන්න 💝ඔයාලට ගොඩක් ආදරෙයි මෙ වගෙ පින් කටයුතු තවත් දිගටම කරන්න ශක්තිය ලැබෙවා
@thakshilagunawardhana9419
@thakshilagunawardhana9419 2 жыл бұрын
Really appreciate,great work
@dilinidemel4369
@dilinidemel4369 2 жыл бұрын
May God bless you all 🙏
@manori6712
@manori6712 2 жыл бұрын
මගේ හිතෙත් ලොකු ආසාවක් තියෙනවා ඔය් වගෙ කරන්න. හරිම පින් සිදුවෙනවා ...
@ireshadilrukshi168
@ireshadilrukshi168 2 жыл бұрын
ඔක්කම හොදයි හැබැයි තමන්ට කන්න පුලුවන් ප්‍රමානේ විතරක් ගත්තනම් තව කාගේ හරි බඩක් පිරෙන්වා මන් දැක්කා රෝසපාට ඇදන් ඉන්න ආච්චි එහෙම කෑවෙත් නෑ තෙල් පෝලිමේ හිටියෙත් නෑ ඒ වුනාට 5 පාරක් විතර කෑම ගත්තා බෑග් වල දාගන්නවා අපේ ලන්කාවේ සමහර මිනිස්සු තාමත් හිතන්නේ තමන්ගේ බඩ ගැන විතරයි.. වැරදි දෙයක් කිව්වනම් සමාවෙන්න .🙏🙏
@madushaniisharamadushaniis5953
@madushaniisharamadushaniis5953 2 жыл бұрын
Math aka dekka hema theninma kema gannawa.
@rockyyyy113
@rockyyyy113 2 жыл бұрын
Sahathika aththa..Maath dakka..
@gebriela5247
@gebriela5247 2 жыл бұрын
මාත් දැක්කා ඒක,
@lakshianu6255
@lakshianu6255 2 жыл бұрын
එක නම් ඇත්ත මාත් එක දැක්කා ..
@ayodakash3463
@ayodakash3463 2 жыл бұрын
සංගීත්, ඔබත්,ඔබේ පවුලේ අයත් සමග කරපු මේ සත්කාරය මහා අනර්ඝයි. ලොකුම පිණක් . මේ තෙල් පෝලිමේ ඉන්න මිනිස්සු පුදුම දුකක් විදින්නේ. ඒකෙ අමාරුව දැනෙන්නේ පෝලිමේ හිටපු අය පමණයි. හදිසියකදී wash room එකකටවත් යන්න නැතිව,බඩට කෑමක් නැතිව ඉන්න වෙලාවක ඔයාලා මේ කරපු සත්කාරය නම් අති විශිෂ්ටයි. සංගීත් මිනිසුන්ට ලබැදියාවෙන් කතාකරන විදිහත් හරිම දයාබර යි. මෙයට දායක වූ සියළු දෙනාටම ගොඩක් පිං. සියළු දෙනාටම තෙරුවන් සරණයි!!!!
@rukaa767
@rukaa767 2 жыл бұрын
ගොඩක් පිං ඔයාලා හැමෝටම සංඟීත් අය්යෙ❤❤❤ තියෙනවා නම් මිනිසුනේ මේ වෙලාවේ අසරණ මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න ... ඔයාලට ඔය දුන්නා වගේ දස දහස් ගණන් තව ලැබේවී.. තෙරුවන් සරණයි ලෝකවාසී හැමෝටම...🙏🙏🙏
@Lakshika-yv3jt
@Lakshika-yv3jt 2 жыл бұрын
පාලකයෝ පාර්ලිමේන්තු ඇවිත් ජනතාවට හිනා වේවි ඉන්න කාලෙක, මේ වගෙ දෙයක් කිරිීම ගොඩක් වටිනවා අයියෙ
@sahanifernando734
@sahanifernando734 2 жыл бұрын
ගොඩාක් අගය කරනවා මේ අමාරු කාලේ මිනිස්සුන් වෙනුවෙන් දන් පිළිගන්වන හැමෝගැනම.. ඔයාලාට තෙරුවන්සරණයි! මේ පින සසර වසනා තුරා නිවන් දක්නා තුරා කුසගින්නේ නොසිටින්න හේතු වේවා! නිවන් අවබෝධයට දාන පාරමිතාවක්ම වේවා! මමද මේ පින සතුටු සිතින් අනුමෝදන් වෙමි! තෙරුවන්සරණයි ඔයාලා හැමෝටම.. 😇🙏 මිනිස්සුන්ට කතා කරන ලෙන්ගතුකම හරිම අගය කරනවා..❤️
@damithajanakipathirana1648
@damithajanakipathirana1648 2 жыл бұрын
කෑමක් එක්ක කතා කරන ආදරය ,ලෙන්ගතු කම ඒක තමා අපේ කම,ගොඩාක් වටිනවා ,ගොඩාක් pinsidu වෙනවා
@chamaniegodage3574
@chamaniegodage3574 2 жыл бұрын
Great 👌👌
@skillhublk
@skillhublk 2 жыл бұрын
GOOD JOB
@anuradhaudani7081
@anuradhaudani7081 2 жыл бұрын
ලොකු පිනක් .... ඔයාලට බුදු සරණයි දෙව් පිහිටයි
@kumarikumari-if4xv
@kumarikumari-if4xv 2 жыл бұрын
පින් සිද්ධ වෙනවා මේ කරන සත්කාරයට. ඔයාලා හැමෝටම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ. බුදු සරණයි මල්ලියෝ 🙏🙏🙏
@ayeshakaluarachchi4707
@ayeshakaluarachchi4707 2 жыл бұрын
ඉපදෙන ජාති ජාතිත් ඔය ප්‍රෙතිඑල ලැබෙනවා අයියේ,ගොඩක් ගොඩාක් පින් ඔයාලට,අපි අපේ අයට උදව් කරමු.බුදු සරනයි ඔයාගෙ පවුලේ සැමට
@hesh7746
@hesh7746 2 жыл бұрын
අන්තිමට අපිට ඉතුරු උනෙ අපි විතරයී.. ❤️මහලොකුවට රට හදන්ඩ ගියඋන් පාර්ලිමේන්තුවේ මගුල් නටනව 😒
@malithilakshani5895
@malithilakshani5895 2 жыл бұрын
Ane එ මිනිස්සුන්ගෙ හිනාව ...❤️❤️❤️❤️ ඔයාලට ගොඩක් පින් . ❤️❤️❤️🥰
@deepthiemmanuel6698
@deepthiemmanuel6698 2 жыл бұрын
Good work God bless you all.
@ruwaniwanigasekara9237
@ruwaniwanigasekara9237 2 жыл бұрын
No words...how kind you all respect.great work..🙏🙏
@hemaw1657
@hemaw1657 2 жыл бұрын
"දුෂිත පාලකයන්" නිසා අසරණවී සිටින ජනතාවට, මේ වගේ උදව්වක් කරන්න කැමති (පුළුවන්) අයට, හොඳ උදාහරණයක්!. බොහෝම ස්තූතියි. ජයවේවා!!!
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 2 жыл бұрын
ලොකු පිනක් දිනිති සංගිත්.. මේ කරන වැඩේ.. අනිත් අයට මෙවනි යහපත් දේ කරන්න යහපත් සිතිවිලි පහල වේවා🙏🙏🙏❤️❤️😀👍
@ashikasigera308
@ashikasigera308 2 жыл бұрын
Great work 🙏
@dhettiarachchige2326
@dhettiarachchige2326 2 жыл бұрын
මේවා දකිනකොට හිත පිච්චිලා යනවා අපේ මිනිස්සුන්ට මොකද මේ උනේ කියලා 😢 ඔයාලට ගොඩක් පින් සංගීත් ඇතුලු මෙයට දායක වූ පවුලේ සැමට 🙏❤️
@priyaranasinghesewing5782
@priyaranasinghesewing5782 2 жыл бұрын
Its a great work..god bless uall ..
@famvibe2496
@famvibe2496 2 жыл бұрын
Good work 🌹❤️
@laknihasarangi7621
@laknihasarangi7621 2 жыл бұрын
මිනිස්සු මේකාලයේ මාර අමාරුවෙන් ජීවත් වෙන්නෙ ඔය ගොල්ලො ඔය කරන වැඩෙ ගොඩක් හොද වැඩක් බුදු සරණයි ඕගොල්ලො හැමෝටම 🥰❤️
@kavee1813
@kavee1813 2 жыл бұрын
ලොකුම ලොකු පිනක් සංගීත් අයියේ..🙏 අපේ රටේ මිනිස්සු කෑමක් බීමක් නැතුව පොලිම් වල ඉද්දි මේ වගේ දෙයක් කරනවා කියන්නේ ඒක අගය කරන්නම ඕන දෙයක්....ගොඩාක් වටිනවා 😍
@niroshinisandamalee9094
@niroshinisandamalee9094 2 жыл бұрын
ඔයාලගෙ හැම වැඩේම ,මාරම නිහතමානී .....පට්ට ඒක නම් ,,,,,දීර්ගායු වේවා ..
@denurinisandara3194
@denurinisandara3194 2 жыл бұрын
මගේ ඇස් දෙකට විතරද කදුලු ආවේ ඒ ආදරේ ඒ හිනාවල් අනේ ඔයාලා මේ කරපු දෙයින් ලබන පින මේ ආත්මෙට විතරක් නෙවෙයි ආත්ම ගානකටම හේතු වාසනා වේවා !!! රටක් විදිහට මේ එකතු වීම මේ ආදරේ කවදාවත් මිනිස්සු අතින් යන්න හොද නෑ ❤️‍🔥😍 නන්නාදුන මිනිස්සු ගාව තියෙන ගුණ සතුට හිනාව මේ දන්න මිනිස්සු ගාවත් නැති මේ කාලේ සංගීත් අයියේ, දිනිති අක්කේ, ඔයාල්ගේ අම්මලා තාත්තලාගෙ ගුණ දහම් ඒ අම්මට්‍යි තාත්තටයි ඔයාලා ගොඩාරියක් ආඩම්බරයක් ඒ අම්මලා තාත්තලට ඊළග ආත්මෙත් ඔයාලා එයාලගේ දරුවෝ වෙලා ඉපදේවා........ මේ හැමදේකට ශක්තියක් උන අම්මටයි තාත්තයි ගොඩ ගොඩ ගොඩාරියක් පිං 🙏🙏🙏💞😇😇😇😊
@nayomiranasinghe1191
@nayomiranasinghe1191 2 жыл бұрын
Oh... wow. Such an amazing idea. Really appreciate the this. Keep it up Sangeeth, Dinithi and family.
@nishaperera9903
@nishaperera9903 2 жыл бұрын
මේ කරපු පින ගොඩක් වටිනවා... 😍🙏 තව තවත් දියුණු වෙන්න ඕනි මුලු පවුලම 😍
@chamilamaduwanthi5747
@chamilamaduwanthi5747 2 жыл бұрын
Great 👍
@sitharasithumini2165
@sitharasithumini2165 2 жыл бұрын
ගොඩක් හොඳ වැඩක් අයියේ.හැමදාමත් ඔය වගේ වැඩ ගොඩක් කරන්නෙ.හැමදාමත් ගොඩක් ආදරේයි.💝💝
@priyanganirenukapererarenu7225
@priyanganirenukapererarenu7225 2 жыл бұрын
Woooow great job.👍👍👍
@malee2237
@malee2237 2 жыл бұрын
ගොඩාක් පිං ඔයාලට.සංගීත් අයියා,දිනි අක්කි.. ගොඩාක් ආදරෙයි.. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන ඔයාලට.හරිම නිහතමානී, ආදරණීය චරිත..ඔයාලා වගේ නිහතමානී කලාකරුවන් රටට සම්පතක්.සම්පූර්ණ video එකම බැලුවා.. හරිම සතුටින් බැලුවේ. මං ආසම චරිතයක් තමා දිනි අක්කි.. හරිම අවංක ව කතා කරන හිනාවෙන ලස්සන චරිතයක්. ඒ වගේම සංගීත් අයියත්. ඔයාලා කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනි. ආසයි දවසක ඔයාලව ඇත්තටම දකින්න.. හදවතින්ම සුබ පතනවා ලස්සන අනාගතයකට... බුදු සරණයි ඔයාලා හැමෝටම. ආදරෙයි 😘❤️
@ieslpubieslpub720
@ieslpubieslpub720 2 жыл бұрын
great work
@gangaperera5246
@gangaperera5246 2 жыл бұрын
වෙනදාට වඩා ලස්සන video එකක් . ඔයාලට ගොඩක් පින්. මේ අමාරු කාලේ මෙහෙම දෙයක් කිරීම gena හරිම සතුටුයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම !!!
@shiranirajapaksha7194
@shiranirajapaksha7194 2 жыл бұрын
Great job.god bless you and your family
@DiliniRMapa
@DiliniRMapa 2 жыл бұрын
හැමදාම videos බලනවා.. ඒත් අද comment එකක් නොදාම බැහැ කියලා හිතුනා... ගොඩක් පින් හැමෝටම.. ආදරෙයි ඔයාලගෙ නිහතමානීකමට..❤
@jeewanweerarathna4137
@jeewanweerarathna4137 2 жыл бұрын
Great work
@its.samitha
@its.samitha 2 жыл бұрын
Good people ♥️ Good work 😍🥺 Good vibess 🙂 @sangeeth Volgs 🙏👌
@madavipriyanga4713
@madavipriyanga4713 2 жыл бұрын
Awesome 👍👍👍❤❤❤🙏🙏🙏
@shehansritharusika5156
@shehansritharusika5156 2 жыл бұрын
ඔන්න කරනවනම් වැඩ.. ඔය කරපු වැඩෙ මාරම වටිනවා අයියෙ.. ලොකුම ලොකු පිනක් ඔයාලා කර ගත්තෙ .. බුදු සරණයි දෙවි පිහිටයි .. සතුටින් ඉන්න හැමදාම 😊😊😊😊😊😊
@Mahiya8903
@Mahiya8903 2 жыл бұрын
Cool 😎 Good job love you
@senaliiresha3885
@senaliiresha3885 2 жыл бұрын
හැමදාම මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා...අක්කි අයියා අම්මා තාත්තා ඇතුලු උදව් කර සියලු දෙනාට නිදුක් නීරෝගි බව ලැබේවා ❤
@sureshhettiarachchi3156
@sureshhettiarachchi3156 2 жыл бұрын
Great work. May God Bless you all..
@janmisansala9288
@janmisansala9288 2 жыл бұрын
නියමයි අයියා අක්කා 🥺🙏❤️‍🔥වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන හැමෝටම අමාරු කාලේ මේම වැඩක් කලාට😍
@kanchanahewage7845
@kanchanahewage7845 2 жыл бұрын
Wow....great work 🙏👍
@rosy6476
@rosy6476 2 жыл бұрын
ගොඩක් හොද පින් වැඩක් දිනිති නංගියෝ ඔයත් මේ පවුලට වටිනවා
@vishmipraboodha3655
@vishmipraboodha3655 2 жыл бұрын
Great job....
@ayeshamadhubhashini6751
@ayeshamadhubhashini6751 2 жыл бұрын
මේවා තමයි පින්. දවස් ගණන් පෝලිමේ ඉන්න සමහර මිනිස්සුන්ට වතුරවත් නෑ😔 බුදු සරණයි ඔයාලා හැමෝටම.🙏
@sahanwijayasingha9308
@sahanwijayasingha9308 2 жыл бұрын
Great work 👍
@cookwithrasa9738
@cookwithrasa9738 2 жыл бұрын
ඕගොල්ලන් මේ කරන වැඩ සුපිරි. ගොඩාක් පිං. මේ අතරේ අපේ රටේ ආත්මාර්ථකාමී මිනිස්සුත් ඉන්නවා.නිකන් දෙනවනම් ඔන දෙයක්.මේ වීඩියෝ එකේ එකම ගෑනු කෙනා හතර පාරක් කිරි පැකට් ගන්නවා දැක්කා.මේ වගේ උතුම් ක්‍රියාවන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏 love u all ❤
@s.m.sawall9663
@s.m.sawall9663 2 жыл бұрын
Great job 👌👌
@pasan99
@pasan99 2 жыл бұрын
We are proud of you who are helping our brothers and sisters who are waiting in queues without food or drink for days despite the sun and rain. May you be able to do more social work. Triple bless you 🙏 ❤️
@Ash-wu6km
@Ash-wu6km 2 жыл бұрын
Another grate video , proud of you all
@lankaattitude863
@lankaattitude863 2 жыл бұрын
බොරු ෂෝ එකට ජීවත් වනවට වඩා පොලවෙ පයගහල කරන මෙ වගෙ වැඩ ගොඩක් ආදර්ශමත්.පිං🙏🙏🙏♥️♥️♥️♥️
@rivisahanniduwara3323
@rivisahanniduwara3323 2 жыл бұрын
Nice work🙏❤️
@thamarajayasiri416
@thamarajayasiri416 2 жыл бұрын
කෙනෙක් ගේ බඩගින්න නිවා ගැනීමට කටයුතු කිරීම ගොඩක් පින් සිද්ධ වෙන දෙයක්.ඔයාලාගේ පවුලේ සියලු දෙනාටම ජාති ජාතිත් මේ පින් පල දෙත්වා!.
@nirushiwimalaweera630
@nirushiwimalaweera630 2 жыл бұрын
Great job. God bless
@anjanadilshan3021
@anjanadilshan3021 2 жыл бұрын
කොච්චර හොද වැඩක්ද සහෝදරයා උබට ගොඩක් පිං ජය වේවා!!!❤❤🩸
@prabhanijayarathne744
@prabhanijayarathne744 2 жыл бұрын
හරිම සතුටුයි මේවා දකින කොට මේ වගේ කාලෙක , බෝසත් ගතිගුණ තියෙන මිනිස්සුත් ඉන්නවා කියලා හිතෙනවා. නැතිබැරි මිනිස්සුන්ගෙන් හොරා කන සමාජයක ඒ මිනිස්සු වෙනුවෙන් කරන මේ සත්කාරයට ගොඩාක් පින් සිද්ධ වෙනවා
@wasanafernando6314
@wasanafernando6314 2 жыл бұрын
Great .. God bless you all
@maddumapatabandigechathuri6745
@maddumapatabandigechathuri6745 2 жыл бұрын
Much love from SLIIT 💟
@ruvininisha9900
@ruvininisha9900 2 жыл бұрын
Great work..admire you all
@Yasmikawindya
@Yasmikawindya 2 жыл бұрын
කියන්න වචන නෑ.උතුම් හදවත් ඇති මිනිසුන් වැඩි වැඩියෙන් ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@asrvlogs6379
@asrvlogs6379 2 жыл бұрын
Great, humble actor sangeeth ,Appreciate the work, ammi and thatthi also very lovable and kind, down to earth family..
@nadii6969
@nadii6969 2 жыл бұрын
කියන්න වචන නෑ අයියා😔 ගොඩක් පින් ඔයාල හැමෝටම හරිම දුකයි අපේම මිනිස්සු ගැන. බුදු සරණයි හැමෝටම ♥️
@navodyalakmali4564
@navodyalakmali4564 2 жыл бұрын
Great work👍❤
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Seve Tries Filipino Street Food | Toni Gonzaga
11:02
Toni Gonzaga Studio
Рет қаралды 2,8 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН