A Basic Introduction to Jobs in America / ඇමරිකාවේ රැකියා සම්බන්ධයෙන් දැනුවත් වෙමු

  Рет қаралды 16,575

Sandy

Sandy

Күн бұрын

Пікірлер: 384
@Mirantharm
@Mirantharm 2 жыл бұрын
වීඩියෝ එක නියමයි අක්කේ. l Agriculture sector, Farm worker, Dairy Farmer, Poultry Farmming රැකියා ගැන විස්තර දැනගන්න උවමනායි
@srilanka-colombo4827
@srilanka-colombo4827 2 жыл бұрын
Job හොයාගන්න පුලුවන් webside මොනවාද ? Green card නැතුව , ඇමරිකාවේ රැකියා ලබාගත හැකි ආකාර හා ලංකාවේ සිට apply කරන්න පුලුවන් job සහ webside මොනවාද
@DarmakumaraRajapaksha
@DarmakumaraRajapaksha 5 ай бұрын
Good News.
@amalsamantha
@amalsamantha 3 жыл бұрын
DV Lottery ජය හිමි වුනොත් ඔබ කියපු තොරතුරු ගොඩාක් ප්‍රයෝජනවත් ...බොහොම ස්තුතියි 🙏 😍
@sandy_
@sandy_ 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අමල් හැමදාම ඔයාගෙන් ලැබෙන දිරිමත් කිරීමට. ඔයා apply කලා නේද green card
@amalsamantha
@amalsamantha 3 жыл бұрын
@@sandy_ ඔව්. මම සහ wife වෙන වෙනම apply කළා. බොහොම ස්තුතියි නොදැනුවත් බොහෝ දේ ගැන නිරවුල්ව vlogs කිහිපයකින් පැහැදිලි කළාට.🙏
@sandy_
@sandy_ 3 жыл бұрын
@@amalsamantha සුභ පතනවා win කරල ඉදිරි පියවරත් සාර්ථකව සපුරා ගන්න ලැබෙන්න කියල
@amalsamantha
@amalsamantha 3 жыл бұрын
@@sandy_ ගොඩාක් ස්තුතියි 🙏 ✌ඔබට ජය
@pns2069
@pns2069 3 жыл бұрын
මම හිතන්නෙ ජොබ් හොයාගන්න කලින් ඇමෙරිකාවට එන්න ආස හිතෙන විදියට රටේ ලස්සන තැන් විශේෂ පහසුකම් සහ රටේ විශේෂත්වය ගැන වීඩියෝ මාලාවක් කලොත් කට්ටිය කැමති වෙයි. බොහොම ස්තූතියි 🙏
@sandy_
@sandy_ 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාගෙ අදහසට ඒ විදිහට වීඩියෝ කීපයක් කරන්න අදහස් කරන් ඉන්නවා.
@MaheshMadushan-x1y
@MaheshMadushan-x1y 5 ай бұрын
Oya kiyana widiyata nm godak asa hitenawa....
@sumedhac100
@sumedhac100 3 жыл бұрын
මුලින්ම ඔයා මේ කරන සද්කාර්යයට ඔයාට ගොඩාක් ස්තුතියි ....🌹 රියදුරු,සුපර් මාර්කට්,ගෑස් හා ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිත ,කෘෂිකාර්මික අංශයේ ,බේකරි,ආහාර නිෂ්පාදන ආයතන ආශ්‍රිත රැකියා ගැන caregivers ගැන පැහැදිලි කිරිමක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඔයාගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා
@sandy_
@sandy_ 3 жыл бұрын
ස්තුතියි ඔයාට ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්නම් ඉදිරි වීඩියෝ මගින්
@champikalakmal1186
@champikalakmal1186 2 жыл бұрын
Sponsor වැදගත් කාරනයක්,එ නිසා sponsor කෙනෙක් හොයාගන්න විදිහක් ගැන video එකක් ඉදිරිපත් කරන
@panasara695
@panasara695 2 жыл бұрын
අක්කා woodcarving සම්බන්ධයෙන් ජොබ් තියේන්වද . ලංකාවෙ හිදන් ඔයෙට එන්න පුලුවන් ද
@nilushamolligoda7514
@nilushamolligoda7514 2 жыл бұрын
Thanks nangu
@sumedrunage9543
@sumedrunage9543 2 жыл бұрын
Thanks you so much mis.මමත් එන්න ඉන්නෙ ඇමරිකාවට ගොඩක් වටින විස්තර ටිකක් දැනගත්තා 😍💚
@jayasankafdo
@jayasankafdo 3 жыл бұрын
වටිනා වීඩියෝ එකක් ...present කරන විදියත් ලස්සනයි . ඒ හිනාවත් සමග කතාකරන විදියත් ගොඩාක් ප්‍රියමනාපයි. Pastry and Bekary ක්ශේත්‍රයේ රැකියාවලට ඇති ඉල්ලුම හා salary ගැනත් දැනුවත් කරන්න . ස්තුතියි
@sandy_
@sandy_ 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාගෙ අගය කිරීමට . ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්නම්
@jayasankafdo
@jayasankafdo 3 жыл бұрын
@@sandy_ ❤
@AutomotivewithVIDU
@AutomotivewithVIDU Жыл бұрын
Rata giyd
@ranil8250
@ranil8250 2 жыл бұрын
හරි 09 nada oyage hama vidiyo akama dawnlord karala navatha navatha balanna tyanava atakota අපැහැදිලි than navata පැහැදිලිව දැනගන්න puluvan නිසා seyaluma dawal valin දැනුවත් karata godak thanks oyage ඉදිරියට karana hama dama සාර්ථක vanna one kiyala vish karanwa🙏
@roshanchathuranga706
@roshanchathuranga706 2 жыл бұрын
Paid day off,සෙනසුරාදා ඉරිදා දවස් දවස්වලට පඩි ගෙවනවා ,E.T.F,E.P.F වගේ දේවල්,400ඒ වගේ දේවල් පොඩ්ඩක් පැහැදිලි කරන්න
@virashasewmini1586
@virashasewmini1586 Жыл бұрын
Part job වලටත් video එකක් කරන්නකෝ ගොඩක් ස්තුතියි details වලට
@helanteacher
@helanteacher 2 жыл бұрын
බොහොම ස්තූති අක්කෙ මේ තොරතුරු ලබා දෙනවට අපිට..USA child care sector එකට සම්බන්ධ වෙන්ඩ හැකියාවක් තියෙනවද අපිට?
@rasikaweerasekara3874
@rasikaweerasekara3874 3 жыл бұрын
වටින දැනුවත් කිරීමක් මැඩම්... 🙏 ස්තුතිය මේ කරන දැනුවත් කිරීම් වලට.. ජය
@sandy_
@sandy_ 3 жыл бұрын
ස්තුතියි ඔබගේ අගය කිරීමට
@suran1779
@suran1779 3 жыл бұрын
ගොඩක් දවසකින් දැක්කේ...ඔයාගේ vlog ගොඩක් වැදගත්.ඔබ කිවිව විදිහට ඔන්න green card apply කරා. ස්තුතියි ඔයාට බුදු සරනයි
@sandy_
@sandy_ 3 жыл бұрын
ස්තුතියි ඔයාට
@sanjuekanayaka1487
@sanjuekanayaka1487 8 ай бұрын
Akka peradaniya upadiyk tiygana oha counselling karnn puluwanda ? Job tiynwada?
@janathkumara3007
@janathkumara3007 Жыл бұрын
Thank you very much, providing information.
@MrAwantha
@MrAwantha 3 жыл бұрын
ගොඩාක් වටින පැහැදිලි කිරීමක්.. තවත් විස්තර කියන්න.. ස්තුතියි ඔයාට 🙏🙂
@sandy_
@sandy_ 3 жыл бұрын
@Asha B.A.dayananda මන් ඉදිරි වීඩියෝ මගින් කියල දෙන්නම්
@ranasinghebandara3478
@ranasinghebandara3478 Жыл бұрын
thank you very much,,,,for the helping,,,,from vedio.,,,,,,,,hotel wala khomada ,,job tiyeida,,,,apu davasema job ekak hoyaganta puluvan veida California valin,,,,visa vitarak tibunot puluvanda,,,sequrti card eka ganna kan bariveida job karanna, please reply to me soon...thnx.have anice day,,,mis
@kiwoshadias
@kiwoshadias 2 ай бұрын
can you explain about nursing career duties and benifits
@SudharmaAthulawansha
@SudharmaAthulawansha Ай бұрын
Primary teaching gena pehedili kirimak karala denna. Thanks ❤
@paradisejourney123
@paradisejourney123 4 ай бұрын
අක්කගේ හිනාවට මටත් හිනා යනවනෙ 😊
@amilarajapaksha5761
@amilarajapaksha5761 2 жыл бұрын
අක්කෙ ඊ ලග වීඩිඕ එකෙන් මේ කියන දේවල් පැහැදිලි කරල දෙනවද. මොකද මෙහෙන් එන හැමෝම ඩිග්ග්‍රි. දාපු අය නොවන නිසා සාමානය කෙනෙක් ආපු වහම කරන්න තියන ජොබ් මොනවද.එහෙම අයට ගන්න පුලුවන් පඩිය. එ අයට මාසික වියදම කොහොමද කියල පැහැදිලි කිරීමක් කරන්න. ඒක ගොඩක් අයට වැදගත් වෙයි.
@sepalikagamage8570
@sepalikagamage8570 3 жыл бұрын
බොහොම ස්තුතියි. අලුත් viedoth බලන් ඉන්නවා.
@upuljayasinghe1760
@upuljayasinghe1760 3 жыл бұрын
මම water treatment technician කෙනෙක් ,මගේ වයිෆ් රජයේ හෙද නිලධාරිනියක්.අපි ආවොත් කොහොමද ඉදිරිය සකසා ගන්නේ.මගේ වයිෆ් ට වසර තුනක ඩිප්ලෝමා එකක් තියෙන්නේ.විස්තර දෙන්න නංගි.ගොඩක් ස්තූතියි
@supunprasad4845
@supunprasad4845 2 жыл бұрын
Niyamai akke sales and marketing sambandawa job valata apply karanwa widiya sambandawa vedio ekak karannako
@amayastory4086
@amayastory4086 Жыл бұрын
Offer letter 1k labila thiyenawa food packing, family visa ekka, visa ekata witharai pay karanna one scamda kiyala bala ganne kohomada please kiyanawada.
@apsamila
@apsamila Жыл бұрын
Can I find a job in a banking field.. currently working as aDEPUTY MANAGER with 20 year of experience..😊
@anushkabandara32
@anushkabandara32 3 жыл бұрын
Thank u very much for your kindness akkeh ❤🌹 i was asking for this contention video ❤❤love you a lot.❤
@anushkabandara32
@anushkabandara32 3 жыл бұрын
Cashier job eka gana video ekk oneh🌹
@manojaperera1670
@manojaperera1670 3 жыл бұрын
kzbin.info/door/i4gL0LsYhz8mFJqIxP9DEw
@anushkabandara32
@anushkabandara32 2 жыл бұрын
Why you silent these days .akka
@chandran4053
@chandran4053 Жыл бұрын
Qualified nethuwa spouse ekkanatta usa avuth monahari job karaganna puluwanda nangi..?ex: wife teacher spouse qualified nethuwa nam
@Dinesharumendo
@Dinesharumendo 3 жыл бұрын
වැදගත් ලස්සනයි සුන්දරයි බුදු සරණයි
@raviduviraj6102
@raviduviraj6102 3 жыл бұрын
ගොඩක් වටින vidio ekak අක්කා . ස්තූතිය ❤
@sandy_
@sandy_ 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි
@thakshilaswarnagothami2898
@thakshilaswarnagothami2898 3 жыл бұрын
Thank you dr..very important those who looking for ..💜️
@meddagewimala2060
@meddagewimala2060 2 жыл бұрын
Care giver job leave in leave out v වලට කොහොමද ගෙවීම්,ෆැක්ට්‍ර් ජොබ් වාගෙ තියෙනවා ද with accomadation ,නැවත වීඩියෝ එකක් කරනවිට විස්තර කරන්න ,විසිට් එන කෙනෙක්ට pR ඇප්ලයි කරන්න පුළුවන් ද..thank you
@රැටියා
@රැටියා 3 жыл бұрын
ගොඩාක් වටිනවා මේ විඩියෝ එක බොහොම ස්තූතියි. මීලග විඩියෝ එක කොහොමද sponsor කෙනෙක් හොයාගන්නේ කියලා කියලා දෙන්න. බුදු සරණයි ඔබට
@sandy_
@sandy_ 3 жыл бұрын
ස්තුතියි
@nalendransajeew5878
@nalendransajeew5878 2 жыл бұрын
අක්කා ග්‍රීන් කාඩ් වීසා select උනාට පස්සේ . මොන වගේ qualification එකක්ද ඒගොල්ලො ඉල්ලන්නේ ?🤔🤔🤔
@sandy_
@sandy_ 2 жыл бұрын
ඔයා අදහස් කරන්නෙ interview එකේදි ද
@upishararuwan1881
@upishararuwan1881 3 жыл бұрын
Great video. A topic rarely discussed. Thank you!
@sandy_
@sandy_ 3 жыл бұрын
Thank you for your appreciation
@manojaperera1670
@manojaperera1670 3 жыл бұрын
kzbin.info/door/i4gL0LsYhz8mFJqIxP9DEw
@aluthgedara
@aluthgedara 2 жыл бұрын
Great so informative ❤️
@lifelikestylessrilanka8204
@lifelikestylessrilanka8204 3 жыл бұрын
ඔබගේ දැනුවත් කිරීමට බොහොම පින්
@sandy_
@sandy_ 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට
@thanujasamarathunge6780
@thanujasamarathunge6780 2 жыл бұрын
Thank you dear. If can do a vedio about the schools. Education system of USA.
@dilangunarathna7819
@dilangunarathna7819 2 жыл бұрын
Akke Automotive Engineering (Garage) ah side eken job thiyada akke...Sallery hodaida ah job wala..nethnm ah side eken job nedda..
@ajithliyanage3323
@ajithliyanage3323 3 жыл бұрын
good information thanx..
@praveesha228
@praveesha228 3 жыл бұрын
Very valuable video.thank u.😶😶
@pushpanilanthi6984
@pushpanilanthi6984 2 жыл бұрын
ස්තුතිය ඔයාට green card lottry next vyr wala awama apata danum denna nangi theruwan saranai
@JapanwithDD
@JapanwithDD 3 жыл бұрын
මම ගොඩක් දේවල් දැන ගත්තෙ ඔබතුමියගෙන් බුදුසරණ්‍යි
@sandy_
@sandy_ 3 жыл бұрын
ස්තුතියි
@warnamax2677
@warnamax2677 5 ай бұрын
මටත් උදව්වක් කරන්න පුළුවන් ද මිස් USA වලට එන්න .වයස අවුරුදු 16 ඉදලා තියෙන හීනයක් මගේ USA වලට එන එක.
@chandanasampath330
@chandanasampath330 2 жыл бұрын
Very Useful video
@ranil8250
@ranil8250 2 жыл бұрын
Akki kiyannako usa job vala nivadu kohomada masakata labenna
@rasanraji3677
@rasanraji3677 2 жыл бұрын
Police report eka ganiddhi job eka karanna අවුරුදු 2 k wena thenaka ගිහින් hitiyoth ekath report ekata enna onada.please reply ...
@geethajforyou6551
@geethajforyou6551 3 жыл бұрын
බොහොම ස්තූතියි..ඔයාට🙏🙏👍
@donttest5006
@donttest5006 2 жыл бұрын
Niyamai akka ❤️
@sriyanijayasingha8314
@sriyanijayasingha8314 2 жыл бұрын
oyage vieowa godak watinawa. green cards ayadum kala
@sarathchandana6249
@sarathchandana6249 3 жыл бұрын
නියමයි ඔයා හොදට පැහැදිලි කරනවා
@sandy_
@sandy_ 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාගෙ අගය කිරීමට
@nilanthaudaya9428
@nilanthaudaya9428 2 жыл бұрын
thanks very good i am living now japan how to get the USA visa can you explain please
@pns2069
@pns2069 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට 🙏❤️
@sandy_
@sandy_ 3 жыл бұрын
ස්තුතියි ඔයාගෙ අගය කිරීමට
@rohanaweerasingha1
@rohanaweerasingha1 Жыл бұрын
Great
@litech8433
@litech8433 2 жыл бұрын
thanks sister wisthara laba dunnata,,,
@mmsadusadusaadu6258
@mmsadusadusaadu6258 2 жыл бұрын
Danagana puluwanda mata U S A wala inna kenak job offer akak denawa documant mata awapuwahama mama a ka sing karala yawapu wahama ayala mata air tikat aka wanawa kiuwa embassy yanna ona naha kiyanawa a ka athada
@kumuduupulshantha3889
@kumuduupulshantha3889 2 жыл бұрын
ලංකාවේ ආරක්ෂක අංශවලින් විශ්‍රාම ගිය අයට අදාල රැකියා තියෙනවද?
@anushajayathunga4560
@anushajayathunga4560 3 жыл бұрын
Thank you sis.good job❤️ Job site tikkakuth danna puluwanda?
@sandy_
@sandy_ 3 жыл бұрын
පුළුවන් ඉක්මනින් දැනුවත් කරන්නන්
@dineshmadushanka5120
@dineshmadushanka5120 2 жыл бұрын
අක්කේ.....Go pro කැමරාවක් ගෙන්න ගන්න පුලුවන්ද....මෙහෙ ගනන් ගොඩක් වැඩියි....
@gkfashion8
@gkfashion8 3 жыл бұрын
Fast Food Restuarent වලට vacancy තියෙනවාද ,කොහොමද apply කරන්නේ ,salary එක කියක් විතර හමිබවෙයිද .
@manjulajayasinghe6352
@manjulajayasinghe6352 3 жыл бұрын
Sandy ⁣ඔයාව දකිනකොට හරිම සතුටුයි ❤️❤️❤️❤️ . Husband ,මම අපි⁣ දෙන්නම ලංකාවෙ graduate.දැනට අපි government job කරනවා.winn කළොත් මම කැමතියි daycare ,primary teaching වලට සම්බන්ධ වෙන්න. Husband ට Econ Special degree එකක් තියෙන්නෙ.එයාට සම්බන්ධ වෙන්න පුලුවන් මොනවගේ දේකටද? මේ දෙකටම පුලුවන් නම් තොරතුරු දෙන්න dear ...
@sandy_
@sandy_ 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ☺️
@sandy_
@sandy_ 3 жыл бұрын
ඔයාට මේ දෙකටම යන්න නම් මෙහෙ license ගන්න වෙනව. ලන්කාවෙ උපාධිය ට ලොකු පිලිගැනීමක් තියන නිසා ඔයාට මන් හිතනව HR වගේ හරි වෙනත් job එකක් පහසුවෙන් බලන්න පුළුවන් වෙයි කියල. මන් ඔයාලට කියල දෙන්න ලන්කාවෙ ඉදන්ම මෙහෙ ජොබ් ගැන කොහොමද තොරතුරු බලන්නෙ කියල .
@manjulajayasinghe6352
@manjulajayasinghe6352 3 жыл бұрын
@@sandy_ Thanks dear ❤❤❤ winn කරලා california වලට එන්න පුලුවන් උනොත් ඔයාව බලන්න අනිවාර්යයෙන්ම එනවා .....😊😊😊
@lalanipereraperera9197
@lalanipereraperera9197 Жыл бұрын
Thanks
@madhawahettiarachchi3797
@madhawahettiarachchi3797 2 жыл бұрын
job apply karala usa awith pr ganna option me vedio series eken danuwath kiaranna puluwanda
@travelwithmusiclk720
@travelwithmusiclk720 2 жыл бұрын
Green card apply karanakota marry කරලා hitiyata spouse නැතුව තනිවම apply karanna බැරිද ??danna කෙනෙක් uttarayak dennako
@kumaramarasinghe6070
@kumaramarasinghe6070 3 жыл бұрын
Right side hand eka accident ekakin paralize un kenekuta green card eka labunoth usa yanna pluwanda?
@sandy_
@sandy_ 3 жыл бұрын
අයදුම් කරන්න පුළුවන් ගැටලුවක් නැහැ
@amithakanthi3842
@amithakanthi3842 3 жыл бұрын
Thank you dear. Mamath green card apply kara. Oya kiyala dun wisthara nisa pahasuwen fill kara ganna puluwan una. Again i thank for you
@sandy_
@sandy_ 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@samankapugamamarachchi6359
@samankapugamamarachchi6359 Жыл бұрын
I am a retired Government officer in sri lanka ( director Architecture of UDA) and My age is 63 years so if I get my qualifications in America can I apply for the jobs?
@isankagunarathne9691
@isankagunarathne9691 3 жыл бұрын
Thanks akke. Oyage video walinma thama DV lottery ekata apply karanna hithune. Godak pahadili vsthara karanawa. DV process eka digatama karanna.😊 bs.
@sandy_
@sandy_ 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@ChocolateCrown
@ChocolateCrown 3 жыл бұрын
Thank you miss. Mata kiyannako Gov. Job or Military side ekata kohomada apply karanne kiyala kiyala dennako.. ☺️
@sandy_
@sandy_ 3 жыл бұрын
ඉදිරි වීඩියෝ මගින් පැහැදිලි කරන්න ම්
@chamodyaweerasooriya9682
@chamodyaweerasooriya9682 2 жыл бұрын
අක්කා අලුතින් කෙනෙක් අපුවහම ගඑවල් ගන්න සල්ලි නැති නිසා සමාන්නයඑන් ගන්න වැටුපට පොඩි එපඑට්මන්ට් තියනවා ද ? ඉන්න .එ වගේ මිලවල් කොහොමද ? එවා හොයා ගන්නෙ කොහොමද ? පුළුවන් නම් විඩියෝවක් කරන්න. තනිවීම එන කෙනෙකුට ගොඩක් අවශ්‍ය වඑනවා . ගොඩක් වැදගත් මේ විඩියෝව. බොහොම ස්තුති .
@sandy_
@sandy_ 2 жыл бұрын
පුළුවන් මල්ලි ස්ටුඩියෝ apartment එකක් හොයාගන්න පුළුවන්. ඒ වගේම මෙහෙ sri lankans ඉන්නවා එයාල උදව් කරනව
@chamodyaweerasooriya9682
@chamodyaweerasooriya9682 2 жыл бұрын
Akka mmth americawet anne hine mawan kanak . A th mn danne kuruth americawe ne . Ake nisa enn bariwei kiyale hithenwa.mnut oyat thankyou akka reply kerat.
@top10flixclip
@top10flixclip 2 жыл бұрын
මේවා video නෙවේ අක්කෙ. ජාතික මෙහෙවරක් 🔥🔥🔥✌✌✌❤❤❤
@samaneeliginger
@samaneeliginger 3 жыл бұрын
Labour jobs කරන්න අවස්ථා ගන්නේ කොහොමද USA වල. ගොඩක් ස්තුතියි අද වැඩ සටහන ට
@sandy_
@sandy_ 3 жыл бұрын
ස්තුතියි ඔයාගෙ අගය කිරීමට. ඉදිරියට ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න ම්
@krishanthasampath7101
@krishanthasampath7101 3 жыл бұрын
Oya godak hodin pahadili karanawa nangi. thank you
@sandy_
@sandy_ 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාගෙ අගය කිරීමට
@sanjeewani6332
@sanjeewani6332 3 жыл бұрын
atta atisatiyen kiyana positive saha negative depattama samabarava sahitava oya karana video ithama honadai. Job resume ekak hadaganna ha apply kala haki vidi ganat video ekak karanna nangi. jobs sites ganath puluwanam hoya dennna.Thanks oyata oyage video eka on karanagena e vidiyatama gc apply kala. Thank you verymuch nangi.
@sandy_
@sandy_ 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාගෙ අගය කිරීමට. ඉදිරියට ඒ සම්බන්ධයෙන් වීඩියෝස් කරන්නම් ස්තුතියි
@shanaththanayaka8950
@shanaththanayaka8950 2 жыл бұрын
ඔයාට කතා කරන්න පුළුවන් ද .ප්ලීස් තොරතුරු ටිකක් දෙනගන්න
@wasanthakodithuwakku88
@wasanthakodithuwakku88 3 жыл бұрын
ග්‍රීන් කාර්ඩ් වීසා ලැබුනු විට ඇමරිකාවේ පදිංචිය ලැබෙන ස්තානය තීරණය වන්නේ කෙසේද ඇමරිකාවට පැමිනීමට පෙර ලංකාවේ සිට රැකියාවක් ඉල්ලුම් කල හැකිද
@sandy_
@sandy_ 3 жыл бұрын
නිශ්චිත ස්තානයක් ඔයාට ලැබෙන් නැහැ. ඔයා තීරනය කරන්න පුළුවන් කොහෙද වඩා සුදුසු කියල. ඔව් ලන්කාවෙ ඉදල ඔයාට ඉල්ලුම් කරන්න පුළුවන් මන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්නම්
@wasanthakodithuwakku88
@wasanthakodithuwakku88 3 жыл бұрын
@@sandy_ thanks
@wasanthakodithuwakku88
@wasanthakodithuwakku88 3 жыл бұрын
කෘෂිකාර්මික අංශයේ වෘත්තිය සුදුසුකම් ඇති කෙනෙකුට රැකියාවක් සදහා වඩා සුදුසු මොනවගේ ප්‍රදේශය ක්ද?
@sandy_
@sandy_ 2 жыл бұрын
@@wasanthakodithuwakku88 Watch this video kzbin.info/www/bejne/p6qZgJ5ph9yaoac
@geomatrix2683
@geomatrix2683 3 жыл бұрын
Thankyou so much akki! very valuable......
@sandy_
@sandy_ 3 жыл бұрын
Thank you for your appreciation
@roshenbhanuka9726
@roshenbhanuka9726 2 жыл бұрын
Tax file eka gena denaganna one. Kohomada eka wenne. Ewagema ithuru dewal genath denaganna one.🇺🇸❤️ Love America
@tharushikasubasinghe7746
@tharushikasubasinghe7746 2 жыл бұрын
Bio karapu ayata thiyena job ganath video 1k karannako
@thisurithilakawardhana6904
@thisurithilakawardhana6904 2 жыл бұрын
Akke 2021 green card win kaloth 2023dine america yanna puluwan... apita puluwan da 2021 green card win krala 2025di wagee yanna..eth valid da? Ehema karanna unath puluwan da? Lankawe degree eka complete karala yanna barida
@sandy_
@sandy_ 2 жыл бұрын
ඒක නම් මට දැන් මුකුත් කියන්න බැහැ. Win කලාට පස්සෙ ඒ ගැන හිතන්න පුළුවන් වෙයි එයාලට ඔයාගෙ ඉල්ලීම කරල බලන්න
@thisurithilakawardhana6904
@thisurithilakawardhana6904 2 жыл бұрын
@@sandy_ hari akke thank you
@sureshpriyankara6530
@sureshpriyankara6530 3 жыл бұрын
Video eka hodai akke. Mn green card apply kla ..
@nimeshimadumekala9689
@nimeshimadumekala9689 2 жыл бұрын
Akka government degree eka complete karala e qualification walata usa hoda job ekak hoyaganna widiha kiyanna puluwnda?
@rash4308
@rash4308 2 жыл бұрын
Akki student visa awith part time karaddi normaly hour ekakata kiyak wage gnna puluwan da?
@sandy_
@sandy_ 2 жыл бұрын
ඒක ඔයා ඉන්න state එක අනුව වෙනස් වෙනව මල්ලි
@vidanagedammika680
@vidanagedammika680 3 жыл бұрын
Good work sister.... Man lankawe karanna job 1 anuwa.. Svp range OK... Marketing field... Api Web site tiyenna category 1 anuwa. Mata job 1 kohomada hoya ganne...
@sandy_
@sandy_ 3 жыл бұрын
මෙහෙ job හොයාගන්න විදිය මන් ඉදිරි වීඩියෝ මගින් කියල දෙන්න ම්. ස්තුතියි
@kathyherath1299
@kathyherath1299 3 жыл бұрын
oyage hema video ekakma balanawa..godak wedagath..Thank you 💐 akke niwaryenma teaching gena puluwn nam hoyala kiyanna..mata nam Dancing Degree ekak thiyenne..
@sandy_
@sandy_ 3 жыл бұрын
ඉදිරියට ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න ම් ගොඩක් ස්තුතියි ඔයාට
@sangeethmusicsart9004
@sangeethmusicsart9004 2 жыл бұрын
Akke pattern designer / fashion designer job vacancy balanne kohomada? Ee ganath video ekk karannakoo plz 🙏
@sandy_
@sandy_ 2 жыл бұрын
kzbin.info/www/bejne/p6qZgJ5ph9yaoac මේ වීඩියෝ එක බලන්න මල්ලි අපහැදිලි තැන් තියනවා නම් අහන්න
@Navoda_Gunawardhana
@Navoda_Gunawardhana 3 жыл бұрын
1 st 🔥🔥🔥
@sandy_
@sandy_ 3 жыл бұрын
Wow ස්තුතියි ☺️
@manuladoratiyawa6036
@manuladoratiyawa6036 2 жыл бұрын
Networking & Information Security පැත්තෙන් මොනාද තියෙන opportunities. පැහැදිලි කිරීමක් කරනවද?
@virajirangika8473
@virajirangika8473 3 жыл бұрын
Great job akkiyooo...
@hk4509
@hk4509 3 жыл бұрын
akke paulak widiyata apply karala win karoth paule siyalu denama yanna onada aniwaren.kauru hari nogihin hitiyoth siyalu denagema visa cancelled wenawada?
@sandy_
@sandy_ 3 жыл бұрын
හැමෝටම Visa එක අර ගත්තට පස්සෙ නොගිහින් ඉන්න යන්න අවශ්‍ය නැති කෙනා.
@hk4509
@hk4509 3 жыл бұрын
@@sandy_ ok
@isindunethmika3899
@isindunethmika3899 3 жыл бұрын
I was late to watch this Vedio akke 😍
@sandy_
@sandy_ 3 жыл бұрын
☺️
@wama8817
@wama8817 3 жыл бұрын
Video eka enakn balan hitiye akke tx very much digatama videos karanna akke bs 260 from win karoth fill karana vidiyat penwanna
@sandy_
@sandy_ 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි ඔයාගෙ අගය කිරීමට. Results ආවම මන් කියල දෙන්නම් 260 පුරවන්න
@wanninayaka3165
@wanninayaka3165 2 жыл бұрын
.හෙද සේවා අවස්ථා ගැන විස්ත විස්තර කරන්න
@ජනිත්පුතා
@ජනිත්පුතා 3 жыл бұрын
DV lottery program eke prashnayak අක්කේ. මම දැන් ඉන්නේ ලංකාවේ. මම Green card win කරා කියමුකෝ එතකොට ඒක දැනගන්න පුළුවන් ලබන අවුරුද්දේ නෙහ්.... මම ලබන ජනවාරි වගේ සයිප්‍රස් යන්න ඉන්නේ. එතකොට application එකේ මොකක්දෝ එකක් වෙනස් කරන්න ඕනේ නේද apply කරන්න කලින්. කියන්නකො 😭🙏
@sandy_
@sandy_ 3 жыл бұрын
Win කලහම අපිට තව අයදුම්පත් තියනවා පුරවන්න. එහිදී ඔයාට interview යන්න පහසු රටක් දාන්න ත් පුළුවන්. ඔයා ජනවාරි යන්න ඉදිරි පියවර අපිට එහෙ ඉදන් කරන්න පුළුවන්.
@ජනිත්පුතා
@ජනිත්පුතා 3 жыл бұрын
@@sandy_ අම්මෝ පිං 🙏... මම සාමාන්‍ය විදියට fill කරන්නම් නේද. Srilanka දාලා.
@ජනිත්පුතා
@ජනිත්පුතා 2 жыл бұрын
@@sandy_ අක්කේ application එකේ 05. Country where you were born ? මේකට ශ්‍රීලංකා dala 10. Country where you live today ? මේකට මොකද්ද දාන්න ඕනේ... මම තව මාස කීපයකින් සයිප්‍රස් යනවා. ඒ නිසා සයිප්‍රස් කියලාද දාන්නේ ශ්‍රීලංකා කියලා ද ???
@sandy_
@sandy_ 2 жыл бұрын
@@ජනිත්පුතා දැන් ඔයා ලන්කාවෙ නෙ මල්ලි ඉන්නෙ ඒ නිසා ලන්කාව දාන්න
@ජනිත්පුතා
@ජනිත්පුතා 2 жыл бұрын
@@sandy_ දවස් ගානක් ගියා තාම application එක දාගන්න බැරිඋනා අක්කෙ 😭. තව දවස් දෙකයි තියෙන්නේ 😭. මට මේක කරගන්න තරම් හොද ෆෝන් එකක් නෑ. PC එකකුත් නෑ. Green card apply කරන්න කීවාම යාලුවෝ අකමැතී. ඉරිසියාව. මගෙ හතුරෙක්වත් ඉපදෙන්න එපා මේ වගේ රටක 😭🙏
@gayanikekunawa4346
@gayanikekunawa4346 3 жыл бұрын
Agriculture රැකියා සම්බන්ධයෙන් දැන ගන්න කැමතියි සහ ඒ සම්බන්ධයෙන් වැඩිපුර අවස්ථා තියෙන States මොනවද කියලා දැන ගන්න කැමතියි.ස්තූතියි ඔයාට ♥️
@sandy_
@sandy_ 3 жыл бұрын
ස්තුතියි මන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්නම් ඉදිරියට
@DeviDilshara-hu5vb
@DeviDilshara-hu5vb Жыл бұрын
Nursing apply karanne kohomafs
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 11 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН