එයාගෙයි අම්මිගෙයි හුරතලේ| තව ටික දවසයි 😢 Sangeeth Dini Vlogs

  Рет қаралды 163,717

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #srilankanlife #cooking #traditrading#mealprep #villagelife #milkrice #familyvlog #dayvlog

Пікірлер: 166
@amilashiromi4117
@amilashiromi4117 Ай бұрын
හිත හොද ලේලි.ලෝකෙම කතා කීවත් එයා කාටවත්ම හානියක් නොකර ලස්සන ගමනක් යනවා.
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Ай бұрын
අම්මෝ අම්මිගෙ කිරිබතයි සීනිසම්බලෙයි දැක්කාම අම්මිව හොයන් ඇවිත් ඒ මෙනූ එක හදාගෙන කන්න හිතුණා ❤❤❤.අක්කි අයියා හරි වාසනාවන්තයි අම්මි අප්පච්චි හම්බෙන්න ❤❤❤❤.බුදුසරණයි හතරදෙනාටම ❤❤❤❤.අනේ පුළුවන් නන් වරා අයියා පෙන්නන්නකො අක්කියෝ ❤❤❤
@jasminhassan941
@jasminhassan941 Ай бұрын
රත්තරං කෙල්ල කවුරැ මොනවා කිවිවත් ගනන් ගන්න එපා ඉරිසියාව පුතේ මටත් ඔයා වගේමපුතේක් ලැබෙන්න ඕන
@prabuddhiherath7516
@prabuddhiherath7516 Ай бұрын
වාසනාවන්ත අම්මෙක් සහ වාසනාවන්ත දුවෙක්. ඇත්තටම දිනිති පින්වන්තයි, වාසනාවන්තයි ඉරිසියාකාරයෝ කුහකකමට මොනවා කිව්වත්.💖
@damayanthiperera2549
@damayanthiperera2549 Ай бұрын
Best wishes to U n all yr family members, May U all be blessed by the noble triple gem
@damayanthiperera2549
@damayanthiperera2549 Ай бұрын
We checked up, about hundu , or they say shundu, our rice cooker measuring cup , if we use, 1and 1/4, of the measuring cup it is equivalent to 1 shundu, of rice, 1 kilo, is equivalent to 4 shundus of rice , n when we cook for many people, we used to take rice about 1/2 a hundu per person.
@Englishtsinhala1237
@Englishtsinhala1237 Ай бұрын
ඒකට නං මාත් එකගයි
@Sanizdu
@Sanizdu Ай бұрын
දිනිති අක්කා තවත් ලස්සන වෙලා. ❤
@udeshikamadushani4967
@udeshikamadushani4967 Ай бұрын
දිනි අක්කා එන්න එන්නම ලස්සනයි හිත හොද වැඩි හින්දා එයා එන්න එන්නම ලස්සන වෙනවා
@HimaliPremajayanthi
@HimaliPremajayanthi Ай бұрын
පොල් තිබුනාට ගාන්න හිරමනයක් නැ,පොල් පිටි දලා තමයි කිරිබත් හදන්න ඕනෑ ලංකාවේන් ඇවිත් කුවේට් ඒකට අවුරුදු 1ක් මාස 8ක් වෙනවා ,මේ කිරිබත් ,සිනී සම්බෝලය හදන්න හිතුනා,අනිවාර්යයෙන්ම කොහෝම හරි හදනවා,ස්තුතියි ගොඩාක් කියලා දුන්නාට,නීදුක් නීරෝගී සුවය ලැබේවා බුදුසරණයි ,
@himashinimsara3739
@himashinimsara3739 Ай бұрын
උදේ ගාල්ලෙ වීඩියෝ එක බලල හවස දැන් දාපු එක බලන මම😊😊😊
@udeshikamadushani4967
@udeshikamadushani4967 Ай бұрын
හැමදාම සතුටින් ඉන්න දිනි අක්කා සංගිත් අයියා අම්මි තාත්ති බුදු සරනයි මුලු පවුලටම
@chamindabandara5575
@chamindabandara5575 Ай бұрын
හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ♥️♥️♥️
@SathsaraniSamarawickrama
@SathsaraniSamarawickrama Ай бұрын
අනෙ මම pregnant මට ඒ සීනී සම්බෝලෙ එක්ක කිරිබත් කන්න ආස හිතුනා දකිද්දි
@dilsh135
@dilsh135 Ай бұрын
Oyage adress aka awanna amme kamathinam ❤
@SathsaraniSamarawickrama
@SathsaraniSamarawickrama Ай бұрын
@@dilsh135 mn panadura bandaragama
@aboodkdawin5212
@aboodkdawin5212 Ай бұрын
මමත් ඔයා වගේම කිරිබත් පෙරේතයෙක් තමයි දවසම තියාගෙන කනවා 😄
@sirivoice1
@sirivoice1 Ай бұрын
puthala withrak inna paul wala nendamma la lelilata godaariyak adareilu. amma 💌
@rajithameegahamulahena5012
@rajithameegahamulahena5012 Ай бұрын
😂😂
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm Ай бұрын
❤❤❤❤❤❤❤පෙර පිනකට ඔය දෙන්නා මුනගැහිලා මෙ ආත්මෙ❤❤❤
@pathmamalani6702
@pathmamalani6702 Ай бұрын
Sathsaranita kiribath seeni sambole denna ekathamai doladuka kiyanne budusaranai dewipihitai
@madhushanirathnayake1553
@madhushanirathnayake1553 Ай бұрын
My mom makes that exactly the same way....❤ reminds me of that heavenly taste...😊
@buddikapriyadarshani9922
@buddikapriyadarshani9922 Ай бұрын
අද හරිම ලස්සනයි. ගැමි කුස්සියේ vlogs වලට ගොඩක් අාසයි. බුදු සරණයි ....
@AIAttanayake
@AIAttanayake Ай бұрын
Very beautiful video. Budusaranai for you all.
@mangalaliyanage471
@mangalaliyanage471 Ай бұрын
Dennatama Theruwan saranai ! Nihathamanie daruwek. Kavurumpnawa kiwwath oyage anagathaya deepthimath karaganna.
@user-yo7cp5zm9m
@user-yo7cp5zm9m Ай бұрын
අනේ වීඩියෝ එක බලන්නෙ අද තමයි පරක්කු උනා දිනිට ඇත්තටම හොද අම්මාකෙනෙක් ඉන්නවා හරිම ආදරනියයි ඔයා හරිම වසනාවන්තයි කිරි බත් කන්න ආස හිතුනා ආදරේයි ආම්මේ අපි ගොඩක් ඔයාට ❤❤❤❤
@nelkagamage5801
@nelkagamage5801 Ай бұрын
මන් ගොඩක් කැමති දුව ඔයාගේ video බලන්න, මගෙ දුවත් ටිකක් ඔයා වගේ වැඩ කරන්නේ, කෙසෙල් කොලේ කැපුව විදිය 🤣බුදුසරණයි ❤❤❤
@dgs2926
@dgs2926 Ай бұрын
කිරි දාලා උයන්න රසය්
@shehaninimesharathnayake5148
@shehaninimesharathnayake5148 Ай бұрын
❤❤ Aunty hadana kama hari rasai. Maath me videos balala hadanawa godark kama jathi. Game rasatama enawa. ❤️❤️👍 Anith eka kiyala dena podi podi tips ehemath hari watinawa❤
@champikasudarshani6938
@champikasudarshani6938 Ай бұрын
හරිම ලස්සන පවුලක් ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණ්යි❤😂😂😂🎉
@sakithmakasundi4869
@sakithmakasundi4869 Ай бұрын
හරිම ලස්සන පවුලක් හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ඔයාලට ❤️❤️❤️❤️❤️❤️
@saumya1350
@saumya1350 Ай бұрын
Ammage athin matath kanda thiyenavanam
@chandichandi-hq7mu
@chandichandi-hq7mu Ай бұрын
Kahal gahama kapai eya❤
@Anu-yw3vk
@Anu-yw3vk Ай бұрын
අනේ ආස හිතනවා ඔය දෙන්නා දකිනකොට
@kumaridisanayaka1773
@kumaridisanayaka1773 Ай бұрын
🎉කිරි ටින් එක තමා හරි හුන්ඩුව
@SDN89503
@SDN89503 Ай бұрын
දිනි මොකෝ කිරිබත් කන්න හිතුනේ ❤❤❤❤
@user-fk8zg2zx6u
@user-fk8zg2zx6u Ай бұрын
Dakinakota katata kela wnanawa.... kiyawanakota eeta wedi......sathutin inna lebewa
@dinushaliyanage8111
@dinushaliyanage8111 Ай бұрын
ජපන් හාලෙනුත් කිරිබත් රසයි
@PushpaHettigama
@PushpaHettigama Ай бұрын
Niyama kesel kola kapilla😮😮❤
@renukagamage3449
@renukagamage3449 Ай бұрын
Amme dennage adarei karana kolam wadai dakkama tawath adare.wadewanva matanm oyala2nata seyalw dewfehitai ❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤
@chathurinijayoda4550
@chathurinijayoda4550 Ай бұрын
Thank you so much dennatama ❣️
@poornanuwangi5345
@poornanuwangi5345 Ай бұрын
ඔයාලා හැමෝමලාම හැමදාමත්ම සතුටින් හොදින් ආදරෙන් ලස්සනටම පරිස්සමෙන් පරිස්සමෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤
@renukagamage3449
@renukagamage3449 Ай бұрын
Hatara denatama budusarani devepehetai 🎉🎉🎉❤❤❤😊😊😊😊🎉❤
@user-ws1ze8xi4j
@user-ws1ze8xi4j Ай бұрын
Kehel kolayak kapaganna barida
@user-jg8yx7xb1p
@user-jg8yx7xb1p Ай бұрын
Ane❤❤dakkath satutui pateyo❤❤oyala❤❤godak adareyi❤❤hamotama❤❤hamadama satuten enna wastuu❤❤❤ bsdp❤❤❤ummmmmma❤❤❤❤
@vindyadissanayake6891
@vindyadissanayake6891 Ай бұрын
Me labunu pinwantha jeewithaya sasara purawatama geniyanna lebewa kiyala parthana karami.
@ninalanka1874
@ninalanka1874 Ай бұрын
Wow wow super 👌 💘 we love mami and doni tankyou ❤❤
@nandaniroling355
@nandaniroling355 Ай бұрын
Pau Sangeeth wena rataka.... oya ikmanin yanna Sangeeth langata, 😍
@navindudeemantha4096
@navindudeemantha4096 Ай бұрын
Akki Lassanai Vlog Eka 😍 Ammi Hadapu Kiribat Ekai E Sini Sambal ekai Rasa Patai 😋 Parissamen inna Adarei Hemadama God Bless 😘
@RishmiNilushiya
@RishmiNilushiya Ай бұрын
Oyala dennata asvahak nam vadinna epa.adarei dini❤❤❤❤hamadama
@thushmihansika271
@thushmihansika271 Ай бұрын
ලූනු ටික ඉස්සෙල්ල තෙලේ බැදලද ගත්තෙ
@Malkanthi-mc4tr
@Malkanthi-mc4tr Ай бұрын
Hareema.hoda.Amma.kenek
@SandraSrilangka-kc1og
@SandraSrilangka-kc1og Ай бұрын
දිනි ආදරේයි හැමදාම
@udeshikamadushani4967
@udeshikamadushani4967 Ай бұрын
වාසනාවන්ත නැන්දම්මෙක්,වාසනාවන්ත ලේලියෙක්,දිනි අක්කා හරිම වාසනාවන්තයි කුහකකමට ඉරිසියාවට කවුරැ මොනවා කිවුවත්
@luzern187
@luzern187 Ай бұрын
Wistara akka 😂
@aboodkdawin5212
@aboodkdawin5212 Ай бұрын
බංගලදේශයේ තියනවා කීරීසම්බා සහල් එකක් ඒවාගෙන් කිරිබත් මාරම රහයි ..දිනි මැණික ඔයා දන්නවත් ඇති
@user-ze1ty6lp2c
@user-ze1ty6lp2c Ай бұрын
A adareta as wahak wadin epa ❤❤
@dula3889
@dula3889 Ай бұрын
අනේ dini අක්කේ ඔය පිහිය අම්මට දෙන්න plzzzz😂..
@jayanthakumara566
@jayanthakumara566 Ай бұрын
Theruwan saranai ❤brisbane
@chathurialwis7126
@chathurialwis7126 Ай бұрын
Aunty gen mm godak kama hadanna igena gatta❤ Thwa kama vedios gennko❤
@chandichandi-hq7mu
@chandichandi-hq7mu Ай бұрын
Suwadel hale rasai
@chandichandi-hq7mu
@chandichandi-hq7mu Ай бұрын
Oyale lasdana duwak oya lucky ❤
@shakeelaariff548
@shakeelaariff548 Ай бұрын
Hello Dinithi Akki very beautiful long today.
@nishadilakmali6275
@nishadilakmali6275 Ай бұрын
මම එක😂 හැමදාමත් සතුටින් ඉන්න නංගි 🌹🌹🌹
@sularividesha3197
@sularividesha3197 Ай бұрын
adarei
@champikarathnamali7852
@champikarathnamali7852 Ай бұрын
Man kamatima family ekak dalada samidu pihitai ❤❤❤❤❤❤❤❤
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js Ай бұрын
Magarin walin hadanne na polthel danne
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤
@pathirageperera9990
@pathirageperera9990 Ай бұрын
ඔන්න අපි ඔයාල කියපු තැනට ගියා කොන්ද සනීප කර ගන්න.චර බරාස් චර බරාස් ගෑව 😊
@janakathushara4002
@janakathushara4002 Ай бұрын
adarei godak akki
@SulekshmiTennakoon-d8q
@SulekshmiTennakoon-d8q Ай бұрын
U are great sister... ❤
@pathirageperera9990
@pathirageperera9990 Ай бұрын
සුවදැල් හාලෙන් කිරිබත් හොදට කිරි වැඩියෙන් දාලා හදාගෙන,ලුණු මිරිසක් තෙම්පරාදුවට හදාගෙන සීනි සම්බෝල ටිකකුත් හදාගෙන කනකොට අති සුපර්,මරු ජාති ,ටොප් කොලිටි
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 Ай бұрын
අක්කී....🤗 ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤
@user-bu1yy1nk9n
@user-bu1yy1nk9n Ай бұрын
ඒ දෙන්නගෙ ආදරේ❤❤❤
@janakathushara4002
@janakathushara4002 Ай бұрын
hi akki
@shakeelaariff548
@shakeelaariff548 Ай бұрын
Dinithi akki can you please do a me time long?
@niroshadisanayaka2250
@niroshadisanayaka2250 Ай бұрын
වරෙන් පුතේ යන්න😂😂
@PatabedigeKusumawathi
@PatabedigeKusumawathi Ай бұрын
සුදූ පුතයි අම්මයි කෙසෙල් කොල කපනවා මම ඔයාලගෙ වීඩියො නිතරම බලනවා ගම්පහ මහානාම හිමි ගැන දැනගෙ ඇතිවු වෙදනාව දුක වැඩි කමට ඔයාලාබලනින බැරි උනා සැමට බුදුසරණයි.
@dineshalakruwani9563
@dineshalakruwani9563 Ай бұрын
Ane ikmnata ayya akki ekata video ekk gennkoooo❤❤❤❤❤❤ mn oyalta hari adarei ane ❤❤❤❤
@PJayalath6424
@PJayalath6424 Ай бұрын
Dalada samiduge pihiti oyalata mm matale akki ❤
@geneirahim7475
@geneirahim7475 Ай бұрын
Lovely! and love it.
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv Ай бұрын
❤❤❤❤❤❤❤❤ ආදරේ ගොඩක්
@dulanjaleejayanatha8461
@dulanjaleejayanatha8461 Ай бұрын
හැමදාම සතුටින් ඉන්න....❤❤❤
@ch12375
@ch12375 Ай бұрын
Niyamai
@muditha363
@muditha363 Ай бұрын
❤❤❤ 🎉.ආදරෙයි හැමදාම .
@SanduniApsara-k4v
@SanduniApsara-k4v Ай бұрын
දිනි ෂෝයි ❤
@lakminirajapakshalakmini2222
@lakminirajapakshalakmini2222 Ай бұрын
Manikaa uuuuuuuuuuuuuuuuuuma❤❤❤❤❤❤❤❤❤ko ape kolu petiya sangith
@nayanisunethra2363
@nayanisunethra2363 Ай бұрын
Ane oyala okkoma akata ennako dini manika onna ma sara.amalath akkan yanna ona akakk wanna kiyala❤❤❤❤
@HelanMalini-en1sw
@HelanMalini-en1sw Ай бұрын
Godak,adarae
@rasikakumara1938
@rasikakumara1938 Ай бұрын
Ulu hal kotanne nadda? 😩😩😩
@user-kc3nx7zv7m
@user-kc3nx7zv7m Ай бұрын
Dinitita kawuru mona kiuwat diniti maara wasanawantai harima hoda leliyak
@user-si8nt4js3g
@user-si8nt4js3g Ай бұрын
Rampe gahe mada naratiya visailu daan epa
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt Ай бұрын
❤️❤️❤️❤️❤️ 🎉️ ආදරෙයි හැමදාම
@Rasangikaniro
@Rasangikaniro Ай бұрын
❤❤❤
@MMMDDD-x8p
@MMMDDD-x8p Ай бұрын
❤❤❤Teruwan saranai pinwath oyalata
@bonoaugust4328
@bonoaugust4328 Ай бұрын
සැමදාම සතුටෙන් ඉන්න
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 Ай бұрын
Niyamai 👌❤ 😋🎉🦋🇮🇪🌍
@chathurika.pathirana.4256
@chathurika.pathirana.4256 Ай бұрын
Lassanai ❤
@ramanibandara8953
@ramanibandara8953 Ай бұрын
💖👍🏻✨
@ShenalKelly
@ShenalKelly Ай бұрын
රස patai
@anulawathie760
@anulawathie760 Ай бұрын
👍❤️
@lkdarkproducts7840
@lkdarkproducts7840 Ай бұрын
Ane matath asei kane ammi oyage bath ekak eka curry mama pregnant
@janakasanadakelum2913
@janakasanadakelum2913 Ай бұрын
SMA tin එක සේරුවක් ද හුන්ඩුවක් ද
@TiroshaniGanga-ne1ub
@TiroshaniGanga-ne1ub Ай бұрын
හුන්ඩුවක්.
@indikakumari2450
@indikakumari2450 Ай бұрын
❤❤❤❤❤⚘🧚‍♀️
@dilhanilowe6021
@dilhanilowe6021 Ай бұрын
පුදුම වාසනාවන්ත කෙල්ලෙක් ඔයා ❤
@SADDA-ub7ol
@SADDA-ub7ol Ай бұрын
🥲
Jaanu | Episode 400 - (2024-09-05) | ITN
18:03
ITN Sri Lanka
Рет қаралды 133 М.
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 37 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,2 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 17 МЛН
My Room Tour 2024 | මගේ රූම්එක බලමුද ?
24:43
Shalani Tharaka
Рет қаралды 394 М.
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 37 МЛН