යාලුවන්ට අපේ ගෙදර උදේට හැදෙන කෑම-Sangeeth Vlogd|Sangeeth Satharasinghe

  Рет қаралды 469,541

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #cooking
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - www.instagram....
TikTok - www.tiktok.com...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 493
@navodachanchala6105
@navodachanchala6105 2 жыл бұрын
ඒ ආදරය... අපේ කම තියාගෙන පොළොවෙ පය ගහල ඉන්න මිනිස්සු ...ආදරෙයි ඔක්කොටම ...❤
@menunandasinghe3838
@menunandasinghe3838 2 жыл бұрын
මං දැකපු ලස්සනම ආදරණීයම පවුලක්.යාලුවොන්ට නෑදෑයොන්ට සලකන විදිය පවා අපිට ලොකු ආදර්ශයක්.විනෝදයත් එහෙමයි සුරං මාමා නිසා.ඇත්තටම කලා පවුලක් කියලා කටක් ඇරලා කියන්න පුලුවන් ආදරයම බෙදන ආදරණීය මිනිස්සු ඔයාලා.දවසින් දවස හරියන්න ඕන.බුදු සරණයි!
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
kzbin.info/www/bejne/fXLEqJecnJiMqKc ලෝකයේ මිනිස්සු රහ කර කර කන කාපු ගමන් මැරෙන්න පුලුවන් භයානක ආහාර
@sisirasenarathna6587
@sisirasenarathna6587 2 жыл бұрын
u jhkkk
@ruwankamudannayake5299
@ruwankamudannayake5299 2 жыл бұрын
සoගීත් පුතා ඔයාගේ අම්මා නම් හරිම ආදරනීය යි . හරිම ආදරේ හිතෙනවා එයාට . ඔයා හරි වාසනාවන්ත පුතෙක් එයාගේ ආදර පුතා වීම . ඒ වගේම ඔයා ගෙ අම්මා හරිම ලස්සනයි .තෙරුවන් සරණ යි ඔයාලට ❤️
@kumarisendwirathna8099
@kumarisendwirathna8099 2 жыл бұрын
අම්මා දැක්කම හරිම අාසයි.සන්ගිත් හරි වාසනාවන්තයි ඔහොම අම්මා කෙනෙක් ලැබෙන්න
@rodrigobip284
@rodrigobip284 2 жыл бұрын
මං දැකපු නියම පවුල.. රස නියම.. ඇති 🙄😍☝️ ආදරේ.....😎😁 උදේට හොද ගුණ.. සපිරි අපේ දේ..කෑමට 👍😁
@shanikaidunil2144
@shanikaidunil2144 2 жыл бұрын
අයියේ ඔයාගේ පවුල ගොඩක් හොද පවුලක්..අම්මාට ගොඩක් ආදරෙයි..අම්මි හදන කෑම ගොඩක් රස ඇති...👍👍❤️❤️
@buddhikasubhashini4531
@buddhikasubhashini4531 2 жыл бұрын
ඇත්තටම මං දැක්ක ආසම ආදරණීයම පවුල .ඇස්වහක්නම් වදින්න එපා..මං ආසම ඔයාලා තුන් දෙනාගෙ ආදරේටයි සමගියටයි අයියේ ..හරිම ආදරණීයයි .බුදු සරණයි
@chandrikafernando6857
@chandrikafernando6857 2 жыл бұрын
හරි ෂෝක්. අපි දකුණු අප්‍රිකාවේ ඉන්නේ. මගේ සැමියා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක්. බොට්ස්වානා university එකේ වෙනත් රටක lecturer කෙනෙක් එයාට කියලා තියනවා ඔයාලගේ රටේ අම්මායි, තාත්තායි, පුතායි ඉන්න u tube එකේ කෑම උයන ඒවා බලනවා. හරි ආසයි, හොඳයි කියලා. ඉතින් අපිට හරි ආඩම්බරයි අපේ රටේ අපේ අයගේ දෙයක් වෙනත් රටකදී වෙනත් පිරිසක් අගය කිරීම. ජය!බුදුසරණයි!
@rasangikapathirana5416
@rasangikapathirana5416 2 жыл бұрын
English subtitles dammanam hri nedaa e nisaaa.🤔
@dilkiharshikadilkiharshika6694
@dilkiharshikadilkiharshika6694 2 жыл бұрын
කැරට් කොල අමු සම්බෝලෙ හරිම රසයි😋😋😋😋😋😋😋 . සුපර් මාර්කට්වල තියෙනවා . අයියගෙ අම්මා හදපු විදියත් රස ඇති👍.තව කොත්තමල්ලිකොළත් අමු සම්බෝලේ හරිම රසයි.
@milushapriyadarshanipeduru9594
@milushapriyadarshanipeduru9594 2 жыл бұрын
❤️❤️❤️❤️ අනේ මන් අදමයි දන්නේ කැරට් කොළ සැලඩ් හදනවා කියලා. හරිම ශෝක්. ලස්සන කොලපාටක් තිබුනා ඒ සැලඩ් එකේ. 👍
@nethminethmi1080
@nethminethmi1080 2 жыл бұрын
කිසිම ලොකු කමක් නැති හොද ආදර්ශමත් පවුලක්.♥️♥️👍👍
@jeniferingram7211
@jeniferingram7211 2 жыл бұрын
කටට කෙළ උනනවා. 🤩 මම හිටියනම් කන්නේ ඔහොම නේමේ... රස වෑහෙනවා.. දැක්කාම ආසාවේ බෑ... ❤️❤️
@pgnrgodage1335
@pgnrgodage1335 2 жыл бұрын
මට තේරෙන විදියට ස්වභාව ධර්මය මවපු අපුර්වතම, පිංසාරම නිර්මාණය කියන්නෙ ගැහැණියට. සමස්ත විශ්වයම උත්පාදිතයන් මත පදනම් වෙන නියාව ගැහැණිය කරනකොට. අම්මා එහි උත්තරීතර පදවියයි. බුදු සරණයි අම්මා ඔයාට 🙏❤️ලස්සන පවුලක්.👍💪🥰.
@prarthanasewwandi1180
@prarthanasewwandi1180 2 жыл бұрын
අයියෙ අමිමිගෙ කෑම ගොඩක් රස ඇති නේද...ගොඩක් ආදරෙයි ඔයාගේ පවුලට
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
kzbin.info/www/bejne/fXLEqJecnJiMqKc ලෝකයේ මිනිස්සු රහ කර කර කන කාපු ගමන් මැරෙන්න පුලුවන් භයානක ආහාර
@chamindaheenatigala7097
@chamindaheenatigala7097 2 жыл бұрын
සංගිත් අයියා තාත්තා,අම්මා නැතිව නම් වීඩියෝවක් බලන්න හිතෙන්නේ නැති තරම්, හරිම අාදරණීය පවුලක්❤❤❤
@darshanigamage8862
@darshanigamage8862 2 жыл бұрын
අැත්තටම....අමිමා...නැතුව...vidio....ඒකක්....බලන්න...හිතෙන්නැ
@imeshahansani2482
@imeshahansani2482 2 жыл бұрын
කෑමක් හදනකොට අදරෙත් එකතු කරලා හැදුවම තවත් රසයී.❤️❤️
@pawaniabrew5592
@pawaniabrew5592 2 жыл бұрын
Dan nam man kema uyanna 'Ape amma' balanne na. oyage ammage cooking thama balanne 😂😂😂 aththatama harima asa hithenawa oyage amma uyanawa balan iddi ❤️😍😘 thnx auntyyyyyy 🙏❤️
@kumariedri7345
@kumariedri7345 2 жыл бұрын
කෑම කෙසේ නමුත් දෙන්නගෙ හිනාව දුටුවම ඇති බඩ පිරෙනව 🙏😀💐
@tharunyasenarathna8352
@tharunyasenarathna8352 2 жыл бұрын
සංජනා ගැනයි birthday ගැනයි කියවන්න එන්න එපා අනේ එයාලාගේ පුද්ගලික ජීවිතයෙ තියෙන කුණු ඕනි නෑනේ බලන්නකෝ කොච්චර ආදරණීය vidio එකක්ද මේ ආන් ඒ අම්මගෙයි පුතාගෙයි බැදීමට ඕනිනම් comment එකක් දාන් යන්න කොච්චර ආදරණීය family එකක්ද සංගීත් අයියත් ඒ අම්මයි තාත්තයි වගේ හරිම ආදරණීය යි වැදගත් හිතන පතන විදියත් හරිම වැදගත් අම්මා පුතාව වැදගත් විදියට හදලා තියෙනවා .............♥️🌻
@nisam.wijesinghe7237
@nisam.wijesinghe7237 2 жыл бұрын
Ekanam aththa ane.sanjana Kolama ekka hemadama video karanawata wada gedara ayath ekka, wenas Wenas yaluwo ekka video karana eka hodai.👍
@ireshaherath3756
@ireshaherath3756 2 жыл бұрын
Ekanm atha.😘😘😘😘
@dongayan7266
@dongayan7266 2 жыл бұрын
Sanjana mala kolamakne
@tharunyasenarathna8352
@tharunyasenarathna8352 2 жыл бұрын
කිරි මුට්ටියකට ගොම බින්දුවක් වැටුනා වගේ තමයි සංගීත් අයියත් එක්ක සංජනා ඉද්දී ....ඔයාගේ වැදගත් ගතිය එයත් එක්ක ඉද්දි අඩු වෙනවා අයියා ...ඔයාගේ ආදරණීය මනුස්ස ගතියට මිනිස්සු ආදරෙයි ඒක නැති කරගන්න එපා නොගැලපෙන මිනිස්සු නිසා ♥️🌻
@gihaniindunika5341
@gihaniindunika5341 2 жыл бұрын
Athtma sanjana akka kalin wage nwei.onawata wada විකාර wadi.kalin thrm mn nm eyta kmthi nh.sangeeth ayyta eywa glpennh khmth.
@hashanidhanusha1403
@hashanidhanusha1403 2 жыл бұрын
දැන් ඔයාගෙ හොදම යාලුව දෙව්නක අයිය නේද🙄දෙව්නක අයියයි සංගීත් අයියයි දෙන්නම ලස්සනයි😍♥️
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
Carrot කොල හරි රසයි.. 😋 අැලුමිනියම් භාජනේක අැඹුල් ජාති හදනවා අඩුයිනේ.
@jeneesatharasinghe5030
@jeneesatharasinghe5030 2 жыл бұрын
ඔව් ඇලුමිනියම් භාජන වල ඇඹුල් ජාති උයන්න හොඳ නැහැ.මම ඇඹුල් දැම්මෙ ලිපෙන් බෑවට පස්සෙනෙ
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
@@jeneesatharasinghe5030 බොහොම ස්තුතියි අම්මි රිප්ලයි එකට.😍
@kumarianeyaluwanemawatedka330
@kumarianeyaluwanemawatedka330 2 жыл бұрын
Ane mis mawat oyagema gedara weda karayek wela wat anit atme epa dewa asawe be wasanaway budu saraniy
@kumarianeyaluwanemawatedka330
@kumarianeyaluwanemawatedka330 2 жыл бұрын
Mama asama paula akay anit atme oyalay paulema epa denna kiuwe lebanon kumari
@rockstargaming951
@rockstargaming951 2 жыл бұрын
@@kumarianeyaluwanemawatedka330 ledkd
@champikapriyadarshani7736
@champikapriyadarshani7736 2 жыл бұрын
දැනගන හිටියෙ නැ අල කෑවට කොල කනව කියල .👍👍👍👍👍අම්මාට ස්තුතියි කියල දුන්නට ❤❤❤❤❤සංගීත් අයියාට ස්තුතියි අපිට පෙන්නුවාට.❤❤ බුදු සරණයි .❤❤❤❤❤❤❤
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 жыл бұрын
Malawalath rasai...
@shalikapriyadharshani8325
@shalikapriyadharshani8325 2 жыл бұрын
අම්මි නම් හරි ෂෝයි අනේ අපි ආසයි මේ පුංච් පව්ලට තෙරුවන් සරණයි ❤
@unicornerainbow7642
@unicornerainbow7642 2 жыл бұрын
තාච්චිය ඇලුමිනියම් හොඳම නැ දෙහි එකට දාන්න අනික රස්නේ පිටින් තාච්චියේ තියන්න එපා පාට වෙනස් වෙනවා
@garaj8465
@garaj8465 2 жыл бұрын
දෙව්නක ලස්සනයි😍
@bhagyawijesinghe7553
@bhagyawijesinghe7553 2 жыл бұрын
අම්මි කරන වැඩේ හරියටම කරනවා චූටි දෙයක් උනත් එයාට ඒක හරියටම ඕනෙ ඒක තමයි මන් දැකපු ලොකුම විශේශත්වය අයියගෙ අම්මිගෙ ☺️☺️❤❤❤❤❤❤😘😘😘💞💞💞💞💞
@niluweerasinghe1043
@niluweerasinghe1043 2 жыл бұрын
අම්මා හදන කෑම බලලා ගොඩාක් කෑම මමත් හැදුවා.මයියොක්කා මැල්ලුම හදලා නැහැ.ඒකත් අද හදනවා.ඔයාලා හැමෝටම ජේසු පිහිටයි .
@annwijesuriya4634
@annwijesuriya4634 2 жыл бұрын
අම්මත් මගේ නැන්දම්මා වගේ හැම ලේලියෙකුටම ලැබෙන්න ඕනා මෙහෙම අම්මෙක්. ඉගෙන ගන්න දේවල් ගොඩයි
@tharushidilhari1091
@tharushidilhari1091 2 жыл бұрын
දැක්කම කන්න ආස හිතෙන තරමටම ලස්සනයි...😋 රසවත්
@nimashamadumali2569
@nimashamadumali2569 2 жыл бұрын
Oya පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ආදරෙයි ගොඩාක් .......😘😘😘😘😘😘
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
kzbin.info/www/bejne/fXLEqJecnJiMqKc ලෝකයේ මිනිස්සු රහ කර කර කන කාපු ගමන් මැරෙන්න පුලුවන් භයානක ආහාර
@nishanisha7029
@nishanisha7029 2 жыл бұрын
ඇලුමිනියම් වලන් වලට. දෙහි දාන්නෑ නේද
@kanthiweliwatta4874
@kanthiweliwatta4874 2 жыл бұрын
අනේ සුන්දර පවුලක්.ආදරෙයි ඔක්කොටම .අම්මගෙයි පුතාගෙයි ආදරේ.අනේ තෙරුවන්සරනයි .🙏❤❤
@yasintharanathunga5646
@yasintharanathunga5646 2 жыл бұрын
අපිට මුතුලෙන්දොර බලන්න නොදි ඔයලා සතුට්න් ඉන්නකෝ හාද කැතයි අනේ ආසාවෙන් බලපු කතාව ඇයි එහෙම කරේ අප්පා දුකයි 😭😭😭🌹💞
@dilinibopage6149
@dilinibopage6149 2 жыл бұрын
හරිම ආදරණීයයි.. ලස්සනම පවුලක්.ආදරෙයි හැමෝටම❤️❤️
@chandanifernando7456
@chandanifernando7456 2 жыл бұрын
දෙව්නක පෝරගේ ලස්සන වෙලා, ඔයාලා හැමෝටම ජේසු පිහිටයි .කැරට් කොල රසයි ❤️❤️❤️🙏🙏🙏
@esalasanjeewa299
@esalasanjeewa299 2 жыл бұрын
හරිම ආදරනිය අම්මා කෙනෙක් .හරිම ලස්සන පවුලක් .තෙරුවන් සරණයී
@anjumapatunage8975
@anjumapatunage8975 2 жыл бұрын
ආදරේ හිතෙනවා ගොඩක් මේ ආදරේට තෙරුවන් සරනයි ඔයාලගෙ පවුලේ සැමට
@pushpaguruge2073
@pushpaguruge2073 2 жыл бұрын
මගේ නම් ආසම කෑමක් තමයි කැරට් කොල සම්බා්ලේ👍
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
kzbin.info/www/bejne/fXLEqJecnJiMqKc ලෝකයේ මිනිස්සු රහ කර කර කන කාපු ගමන් මැරෙන්න පුලුවන් භයානක ආහාර
@wdswds8595
@wdswds8595 2 жыл бұрын
හරිම. ලස්සනයි. එ. වගේම. හරිම. ආසාවෙන් බැලුව. ලංකාවේ. කෑම. දකින. කොට. කටට. කෙල. උනනව. තෙරුවන්. සරනයි
@kamalageethani2428
@kamalageethani2428 2 жыл бұрын
උදේට සුපිරි කෑම වෙලක් දැක්කම කටට කෙල පිරෙනවා ඒ වගේම ආදරණීය පවුලක් තෙරුවන් සරණයි
@ashadulanjalee1884
@ashadulanjalee1884 2 жыл бұрын
Harima adaraniyae,,,auntyge katha baha harima sundarae,..ගොඩක් ආදරෙයි ........🥰🥰🥰💐💐💐💐💗❤️💕💕
@ashanthisilva5036
@ashanthisilva5036 2 жыл бұрын
ඒ මල්ලී ලස්සනයි..ඔයාලා හැමෝටම තෙරැවන් සරණයි..🙏🙏❤❤
@sharmilagunasekara3159
@sharmilagunasekara3159 2 жыл бұрын
Listening to your mom itself is so therapeutic! ❤️
@kumaris2550
@kumaris2550 2 жыл бұрын
කොහේ හිටියත් සතුටින් ඉන්න ඕන මල්ලි. ආදරෙයි ඔයාලා හැමෝටම. පරිස්සමින්
@vineetha5846
@vineetha5846 2 жыл бұрын
මම ඉයෙ හැදුව දුචෙි අසමොදගමි කොල සමිබොලේ අත්තටම හරිම රසයි කැරටි කොලත් හොයල බලන්න ඕනෙ 🍎🍎🍎🍎
@ashihansala5762
@ashihansala5762 2 жыл бұрын
අයියලාගේ අම්මා හරිම හොදයි .බුදු සරණයි ඔයාලාට .පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️
@nipunikasagali5105
@nipunikasagali5105 2 жыл бұрын
අද තමයි බැලුවෙ ඔයාලගෙ videos...දැක්කම හිත පිරෙනවා ...ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගෙ සහ රත්නමාලි සෑ රජිදුන්ගේ අනුහසින් මේ වගේ ආදරෙන් සතුටින් හැමදාමත් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාලාගෙ පවුලටම...🙏
@nipunikasagali5105
@nipunikasagali5105 2 жыл бұрын
අම්මා chicken එක හැදුව විදියත් කීව නම් හොදයි.ඒක රසපාටයි
@liyanagesugath2501
@liyanagesugath2501 2 жыл бұрын
අනේ අම්මා ගේ ආදරේ හරි ආදරනිය පවුලක් ආදරෙයි අපි ගොඩාක් බුදුසරණයි ඔයාලාට 💖💖💖💖💖💖💖💖💖💖
@niroshanirathmalgoda1427
@niroshanirathmalgoda1427 2 жыл бұрын
ඒ නැන්දා අපිට දැනෙන්නෙ අපේ පවුලේ කෙනෙක් වගේ 😍🌻♥️
@shiranshanaka8720
@shiranshanaka8720 2 жыл бұрын
පරිප්පුවක් හදන විදිය කියල දෙන්න ගොඩාක් රසට.
@imashahansani8662
@imashahansani8662 2 жыл бұрын
‌අනේ ශෝක් ඔයාලා මං ආසම අයියාගේ අම්මාට ❤❤❤❤❤
@shanidilrukshi8237
@shanidilrukshi8237 2 жыл бұрын
හරිම ආදරනීය පවුලක්.ඇත්තටම අම්මා කෙනෙක් කෑම හදන්නෙ එයාට කැමති දේවල් නෙවෙයි.තමන්ගෙ පවුලේ අය කැමති දේවල්.අයියේ ඔයාගේ අම්මත් ඒ වගේමයි.අනේ ඇත්තටම මටත් එන්න හිතෙනවා කැම කාලා යන්න කටට කෙලත් උනනවා😋😋😜
@sachinihashinika1257
@sachinihashinika1257 2 жыл бұрын
අනේ අම්මා ශෝක් හරිම ආදරනීයයි 🥺😍❤️ ගොඩාක් ආදරෙයි ඔයාලගේ පුන්චී පව්ලට 🤗❤️
@misheljoseph2000
@misheljoseph2000 2 жыл бұрын
ගරසරප එකෙ අයියා දැන් ලස්සන එයාගෙ😍😍❤️
@maddumagechandani6624
@maddumagechandani6624 2 жыл бұрын
Ane asawe ba malli. Kama dakkama. Oyage ammagen kama tikak kanna asai. Budu saranai oyalata. Pin wantha pawulak. Sathutin inna. Me wage lassana na hamogema jiwitha.
@mohamedkaznimohideensahib8621
@mohamedkaznimohideensahib8621 2 жыл бұрын
Very sweet cute mother, your very lucky to have her bro, love from Sri lankan in USA
@kalpanikulasinghe4115
@kalpanikulasinghe4115 2 жыл бұрын
අම්මීයා නම් ෂොයි ..මල්ලි ඒ සිරියාවන්ත කම අනෙ ගෙදර ගෙන්න හිතෙනවා මට ❤️
@dilanmadusanka7700
@dilanmadusanka7700 2 жыл бұрын
ඒ අම්මගෙ කෑමනම් රසයි වගේ අනේ.. මටත් කන්න ආස හිතුනා..
@viraj47284
@viraj47284 2 жыл бұрын
Onna adath awa Aiya ne ne sanjana akkage birthday party eke😔😔
@jayanthiginige7216
@jayanthiginige7216 2 жыл бұрын
Gennie sisters Carrot sambol looks yummy. Nice to here the old stories she tells while cooking.These days I miss the episodes. Little bit busy. But do not miss to watch the teledrama 'para dige'.your acting is superb Sangeeth son. All the best to all of you. Budusaranai.
@anushkamadushanka6260
@anushkamadushanka6260 2 жыл бұрын
පොළොස් ⁣ගෙඩියක් හම්බවෙලා අද අම්මගෙ විදියට පොළොස් ඇඹුල හැදුවා දැන් තමයි ලිපෙන් බෑවෙ හරි රසයි Thank you අම්මෙ මේකත් හදන්නම් මට පොඩි බබාල දෙන්නෙක් ඉන්නවා පුඩිම් ජාති ටිකක් හදන විදිය කියලා දෙන්නකො අම්මෙ please 😘
@notysandu9681
@notysandu9681 2 жыл бұрын
දැන් උදේද අලේ ❤️❤️❤️
@user-jm6ux3kq5p
@user-jm6ux3kq5p 2 жыл бұрын
අමුමිරිස් රතුලූනූ පොල් එකට අබරලා සම්බොලේ හදන්න . එතකොට හරිම රසයි . අමුමිරිස් හැපෙනවා කියලා අවුලකුත් නෑ, තව ගම්මිරිස් කුඩු පොඩ්ඩක් දාලා දෙහි ඇබුල් වැඩියෙන් දාන්න කොල සම්බොල රසයි එහෙම. පලා මැල්ලුනටත් ඒ වගෙම අමුමිරිස් පොල් එක්ක කොටලා හදලා බලන්නකො රස
@dilekasandamali3783
@dilekasandamali3783 2 жыл бұрын
Lassanai ayya ammage hinawa. Adanam yaluwekuth innawa nee. Adarei oyalata parissamen sathutin inna 💕💕💕💕💕💕💕💕💕
@seriatysr7593
@seriatysr7593 2 жыл бұрын
Thank you so much ammi.adareai hemadamat sangeeth, daewnaka good bless you. 😁😁😁💙💙💙💕💕🌺🌺🌺🌺👍👍👍👍
@thishaladewmini7030
@thishaladewmini7030 2 жыл бұрын
Ambooo ammige kama ekk kanna thiyanwanm, eyanm sageeth aiyage malli wage❤️
@samanmallawarachchi6129
@samanmallawarachchi6129 2 жыл бұрын
අයියගේ අම්මා හිනා වෙල ඉන්න නිසා විඩියෝ බලන්න අසයි අයියේ
@sandysandy6727
@sandysandy6727 2 жыл бұрын
හරිම ආදරනීය පවුලක් තෙරුවන් සරනයි සියලුම දෙනාට
@ruwiniudeshika6060
@ruwiniudeshika6060 2 жыл бұрын
Harima lassanai video eka.shoii paulak.budu saranai hemotama
@dinujayasingha6716
@dinujayasingha6716 2 жыл бұрын
Eka niyamai aiye adarei oyata hemadama..කැරට් kola sambole hadanna egena gaththa thankyou aiye
@ranushkaperera4298
@ranushkaperera4298 2 жыл бұрын
නියමයි අයියේ...ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි !!!!
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Ammis great colour combination and healthy recipe .thank you so much sharing with us.❤❤❤
@SureshSuresh-uc7qk
@SureshSuresh-uc7qk 2 жыл бұрын
ඔයලා හරිම ආදනිය පවුලක් දැන් අපෙ පවුලක් වගෙ බුදුසරනයි ඔයාලට මම කුවෙටි
@nilukaerandi
@nilukaerandi 2 жыл бұрын
Aiye ammi godak lassanai oyala hamadama ohoma sathutin inna jesu pihitai
@anojaariryadasa774
@anojaariryadasa774 2 жыл бұрын
Man nam mokut baluwe na. Patan gath wele idan iwara wenakan ma ammage hinawamai dakke.harima siriyawai. Adaraniiya i. Hamoma hamadama sathutin inna. 💐
@hemalathasudu5458
@hemalathasudu5458 2 жыл бұрын
මන් දැකපු ගොඩක් ආදරනීය ෆැමිලි එකක් බුදු සරනයි අයියේ ඔයා ලා ඔක්කොටම 🌹🌹🌹🌹🌹❤️❤️
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Supiri menu ekak rasa patai Amma thathta dakkama happy sangeeth perfect superb good luck mallitath good luck. Parissmata inna sangeeth Bs 👍👍👍👍❤️❤️❤️❤️
@pushpamunasinghe8550
@pushpamunasinghe8550 2 жыл бұрын
Harima sathutui oyalage me videos dakiddi oyala hemotama kisidu ledak dukak karadarayak nowewa theruwan saranama lebewa🙏🙏♥️adarei hemadaamath♥️
@dilrukshichandrasoma9546
@dilrukshichandrasoma9546 2 жыл бұрын
Mage puthathe loku unahama ohoma idi,eyata wayasa 6i,ethe mata uyaddi udawe karanawa,sangeth harima hodai ammata adarei😍😍
@videolk6187
@videolk6187 2 жыл бұрын
Halo sangeeth ayye nande kohomada oyata hamadama sathutin inna
@anomarankoth2199
@anomarankoth2199 2 жыл бұрын
Oyalage adareta apith adarei....ammagei puthagei hinawata thama asama....budu saranai
@nimmisadana5672
@nimmisadana5672 2 жыл бұрын
Lovely mother 🌸🌸🙏
@keerthimalli3504
@keerthimalli3504 2 жыл бұрын
Ha patiyekuth inna carrots kola kanna , lassanai godak, hamadanatama Adarei godak, budu saranai parissamen inna kauruth 🐇🐇🐇🥕🥕🥕🥕🥕😆😆❤❤❤
@saduubasnayake5253
@saduubasnayake5253 2 жыл бұрын
Oya mallumata උම්බලකඩ tikak dammama thwa rasai
@roads88
@roads88 2 жыл бұрын
අනේ ඒ අම්මගෙ හුරතලේ තමයි ලස්සනම...
@nadeeshajayamali3143
@nadeeshajayamali3143 2 жыл бұрын
Aththatama asa hithenawa oyala Thundena kema hadan widhihata
@ranjansunitha5982
@ranjansunitha5982 2 жыл бұрын
Oyage amma harima siriyawanthai adarei pawlatama
@cincinnona
@cincinnona 2 жыл бұрын
Love watching the technique! Yum! 😋
@shashinisewmini8645
@shashinisewmini8645 2 жыл бұрын
Amma katha krn widihtm hitha pirenw. Kamanm කොහොමත් rasa aethi . 💖
@deepasenani1731
@deepasenani1731 2 жыл бұрын
Harima shork ane.. Ammai thatthai godak pin patai❤️❤️🙏🙏 dewnaka mokada ada asaneepen wage inne shot akak dala wage
@tharakamadhuwanthi2316
@tharakamadhuwanthi2316 2 жыл бұрын
Sanjana akki kooo
@ganganikawushalya3401
@ganganikawushalya3401 2 жыл бұрын
Oyalge kitchen ekanm mara lassani.🤗🤗😁😁
@anjaleefernando7266
@anjaleefernando7266 2 жыл бұрын
Ammoo ammita sthuthi carrot kola gananam kiwwata. Hadala kiyannam . 🙏😷🍚
@piumikalakshani6153
@piumikalakshani6153 2 жыл бұрын
රස කෑමක් වගේ 😋😋 කලින් කලාම නෑ 🙂🙂 ආදරෙයි අයියේ හැමදාමත් මන් ඔයාලට ❤️❤️❤️❤️❤️❤️ පරිස්සමින් ඉන්න 😊😊 බුදු සරණයි 🙏 උතුම් සත් පත්තිනි මැණියන්නේ පිහිටයි ආරක්ෂාවයි 🙏
@chinthasenadira2266
@chinthasenadira2266 2 жыл бұрын
carrot kola sambole meke dakalama haduwa. mara rasayi.thel damme nathuwath rasayi.thank you.
@mathishafernando5587
@mathishafernando5587 2 жыл бұрын
Wow harima rasa athi budu saranayi parisaman okikoma adarayi ❤️👏👍🙏
@mpchaminda3703
@mpchaminda3703 2 жыл бұрын
Aththamai oya nam malli ammata godak adare karana sathutin inna lassana paulak.oyala hadana kama mamath e vidhiyata hadanna uthsaha karanawA.
@chathurikamadushani4626
@chathurikamadushani4626 2 жыл бұрын
Mahansiya , thiyena prashna serm amthk wenw ammige ayyagei thaththigei hinawa dakkm.parissamin inna thundenm.bs 😘😘😘😘
@rmunweerasinghe1112
@rmunweerasinghe1112 2 жыл бұрын
අපි නම් අමු සම්බල තමයි කන්නේ කැරට් කොළ
@dinuwarnasooriya1191
@dinuwarnasooriya1191 2 жыл бұрын
Olive oill ekak apahu aran denna puthe kiwa widiya. Amme oya hari ahinsakai 😘❤❤❤😘
@priyankadilrukshi7440
@priyankadilrukshi7440 2 жыл бұрын
Ammi harima adaraniyai❤ budusarani oyala siyalu denatama...
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 11 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 47 МЛН
බිරියානිද? බැරියානිද? | Dinakshie's special 🤣
9:45
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН