බිරියානිද? බැරියානිද? | Dinakshie's special 🤣

  Рет қаралды 984,627

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Күн бұрын

Пікірлер: 851
@saimaadoqqa3344
@saimaadoqqa3344 2 жыл бұрын
මෙ කෙල්ල ට කොච්චර මිනිසුන් බැන්නද ඒත් එ ලමයා ලස්සනට පවුල් ජීවිතය විදිනවා හරියා කාරව හැම දෙයක්ම කරගෙන සතුටින් ඉන්නවා මිනිසුන් කොහොම කිවුවත් ඔයා දිනුම් දිනා ආදරෙයි නන්ගො හැම දාම සතුටින් ඉන්න ❤️❤️❤️
@anudunuweera7120
@anudunuweera7120 7 ай бұрын
කතා හදන උන් ඔක්කොම බෝසත්ද 😌
@IndikaSampath-e2o
@IndikaSampath-e2o Ай бұрын
😂😅w😁😂🤣
@iromiperera7234
@iromiperera7234 2 жыл бұрын
ඔයා ශෝක් දිනක්ශි...පොතක ඇතුලාන්තය පිට කවරෙන් කියන්න බෑ කියන එකට හොද උදාහරණයක් ඔයා.....සතුටින්ම ඉන්න දෙන්නම.❤❤❤
@GayanNadira
@GayanNadira 10 ай бұрын
Sooy oyla දෙන්න
@nithinijayalath9689
@nithinijayalath9689 2 жыл бұрын
කෞරු කොහොම මොනවා කිව්වත් මන් නම් හරිම ආස කපල් එකක් 🥺 හැම වීඩියෝ එකම අනිවාර්යයෙන් බලනවා.. අයියා,අක්කා හැමදාම මේ ඉන්න විදිහට සතුටින් ඉන්න ❤️
@nandannadani2746
@nandannadani2746 2 жыл бұрын
මම නං ආසම නැති පැමිණි එකක්
@roshanranaweera9375
@roshanranaweera9375 2 жыл бұрын
Lakada gahala gotukola padada kari wesa huththi ghin apata hmniyan
@nithinijayalath9689
@nithinijayalath9689 2 жыл бұрын
@@nandannadani2746 ආස නැත්තම් මොකටද එයාලා දාන ඒවා බලන්නෙ ? ඒවා බලන මිනිස්සු දාන comments බල බල ඒවට එක එක ඒවා කියන්නෙ ? අකමැති නම් තමන්ගෙ පාඩුවේ වැඩක් බලාග්න හිටියා නම් හරිනෙ එයාලගෙ ඒවා බල බල ඒවයෙ ඇද හොය හොය තමන්ගෙ කාලෙ නාස්ති කරගන්නෙ නැතුව
@isharaanuranga68
@isharaanuranga68 2 жыл бұрын
@@nandannadani2746 පැමිණි නෙමෙයි family ..පැමිලි අනෙ
@charuni7404
@charuni7404 2 жыл бұрын
@@isharaanuranga68 😂😂😂👍
@mahisha1151
@mahisha1151 2 жыл бұрын
දිනා හරිම අරපිරිමැස්මෙන් වැඩ කටයුතු කරන ගෘහණියක්, කෑම එක නම් නියමෙට තියෙන්න ඇති , ඒක දැකල බඩගින්නකුත් ආවා 😌
@S_____71
@S_____71 2 жыл бұрын
අනේ අක්කි අයියේ මේ වගේ වීඩියෝ තව දාන්නකෝ ❤️🥹 ඔයාල දෙන්නා ශෝක් අනේ.. හරිම සැහැල්ලුවෙන් සතුටින් ජීවිතේ අරන් යනවා. තෙරුවන්සරණයි!!!
@chandihansa
@chandihansa 2 жыл бұрын
Thanks Dinakshi &Saranga.. සතුට සල්ලි වලට ගන්න බැහැ.. family එකක් ඇතුලේ සතුට කොඉ තරම් වටිනවද කියලා කතාවෙන්, හිනාවෙන් පේනවා..❤
@DipanimenikeRathnayaka
@DipanimenikeRathnayaka Жыл бұрын
😂😂😂🎉🎉🎉🎉
@she9284
@she9284 2 жыл бұрын
ඔයාලා දෙන්නා මාරයි. බොරු ආටෝප නැති සරල සුන්දර ජීවිත. තුන්දෙනාටම බුදුසරණයි පරිස්සමින් 😘❤
@samanthakomary7907
@samanthakomary7907 5 ай бұрын
බලන්නකො අර චතුරිකා පිරිස් වගේද කියල හරිම වැදගත් ව්දියට පොලවේ පය ගහල ජ්වත් වේන ම්නිස්සු තේරුවන් සරණයි
@nilukshikajayasundara5539
@nilukshikajayasundara5539 2 жыл бұрын
කවුරු මොනවා කිව්වත් ලොකුකමක් මම නම් දකින්නෙ නෑ.සමහරු උයන්නෙ නෑ එලවලු කපන්නෙ නෑ..ඒත් මෙයා ඒ හැමදේම කරගෙන තමන්ගෙ වෘත්තියට ගැළපෙන විදියට ලස්සනට ඇඳලා කරලත් ඉන්නවා.සමහරු සංස්කෘතිය කරපින්නගෙන ඒ රාමුව ඇතුලෙ හිරවෙලා දුක් විඳිද්දි මෙයාලා ජීවිතේට ඇත්තටම විඳිනවා🤗
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa 2 жыл бұрын
ඔයාලා ඉන්න විදිය හරිම ලස්සනයි අක්කි-අයියා ...🤗🤗🤗 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ තුන්දෙනාටම ❤️❤️❤️
@wdwdhb3274
@wdwdhb3274 2 жыл бұрын
මට තේරෙන්නෙ නෑ ඇයි මිනිස්සු මෙයාලට පොෂ් වගේ ඉන්නවා කියලා බනින්නෙ කියලා.... පොලොවෙ පය ගහලා ඉන්න මනුස්සයෙක් දිනක්ෂි...කතාවෙන්ම තේරෙනවා.
@sheyy0003
@sheyy0003 2 жыл бұрын
ඉංග්‍රීසියෙන් කතා කලොත් සමහරක් මෝඩයො හිතන්නෙ පොෂ් කියලා ඒකයි ගොඩක් අය කැමති නැත්තෙ..😂💔
@DonnaM111
@DonnaM111 2 жыл бұрын
English kata karanawa ahunama, kama kanakota cutlery use karanawa dakkama. Banina, hinawena majority eka nodanna de thamai edewal igenagaththama thiyena watinakama. Lankawe hitiya kiyala Na. Ewa wadagath kiyala. India, even Indonesia wage ratawal wala inna pare mala walalu tourists lata wikunana minissu wunat hodin English kata karanawa. Eka nisa Bali (Indonesia) wala main tourism attraction point eka Australia. Lankawe minissu criticise karanna witarak igena ganna Kota hamadama ekama thana.
@dilhara675
@dilhara675 2 жыл бұрын
හරිම ආදරනීය හැගීමක් එනවා ඔයාලා දෙන්නා ඔහොම දකිද්දි අක්කා අයියා ආදරෙයි ගොඩක්. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න god bless you
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 2 жыл бұрын
ජීවිතේ හරිම කෙනා ලැබුනම දැනෙන මානසික සුවය විදිනවා.බුදු සරණයි 🔥
@mrsfernando
@mrsfernando 2 жыл бұрын
දිනක්ශි හොදට අරපිරිමැස්ම ගැන දන්නවා... රස පාටයි බිරියානි එක 🥺🥺🥺❤️
@malinandani3412
@malinandani3412 Жыл бұрын
අනේ දිනක්ෂි සාරංග ...ඔයාලා දෙන්නා පෙර සංසාරේ ඉදලා ආව දෙන්නෙක් .❤❤❤ හැමදේම දෙන්නා ම ලස්සනට තේරුම් අරන් ගලපාගෙන පිලිවලට ,සාරන්‍යා දෝනි , පවුලේ සැමදෙනාම සමග ජීවිතය සුන්දර විදිහට ගෙවනවා ...මේ ජීවිතය මහා මන්දිර වලට ,සල්ලි වලට ගන්න බෑ මේ සතුට ..අරපිරිමැස්මෙන් සතුටින් හැමදේම දිනක්ෂි වැඩ කරගන්නවා ...ආදරෙයි ❤
@bangtanarmy7946
@bangtanarmy7946 2 жыл бұрын
අනේ මම ඔය දෙන්නට හරිම ආදරෙඉ ..... ❤ මට තාම අවුරුදු 21 යි...මාත් ආසයි කවද හරි මගේ boyfriend / husband එක්ක ගොඩාක් සතුටින් ඉන්න ... ❤ love u akki & ayya
@dulanjaliwithanage330
@dulanjaliwithanage330 2 жыл бұрын
Math
@lakshisharanasinha1856
@lakshisharanasinha1856 2 жыл бұрын
Matath 21 man badala enne
@wmprabudda5264
@wmprabudda5264 2 жыл бұрын
ඔය දෙන්නගෙ වීඩියෝස් බලනකොට. අපේ හිතත්. සතුටින් පිරෙන්වා..මාරම happy එකේ ඉන්න කපල් එකක් තමයි ඔය දෙන්නා.. හැමදාමත් සතුටින් ඉන්න.ඔනි.❤
@Zee_615
@Zee_615 2 жыл бұрын
ඇස් වහ නම් වදින්නෙපා ඔය දෙන්නටම..හරිම සරලයි අනිත් අය වගේ පොශ් නෙහැ අන්න ඒකටයි අපි කැමතියි 😍
@krishanijayawardhana4402
@krishanijayawardhana4402 2 жыл бұрын
දිනක්ෂි හරියට සූර වීර කඩිසර මී මැස්සී වගේ... 💐💐 ලස්සනයි❤️
@vindyahiru4144
@vindyahiru4144 2 жыл бұрын
අනේ හරිම ලස්සනට ඔයාලා ජීවිතේ විදිනව 😊ඇත්තටම හරිම සතුටුයි ඔයාල දෙන්නව දකිද්දිත් ඕම😘හැමදාම හිනාවෙල සතුටින් ඉන්න ඔයාලා 😍
@bpathirana1552
@bpathirana1552 2 жыл бұрын
අනේ ඔයාලා දෙන්නා මාර ශෝක්... මට ආයෙමත් මගේ ජීවිතේ මුල ඉදන් පටන් ගන්න හිතෙනවා ඔයාලා වගේ ලස්සනට ආදරෙන්... 😍😍😍😍😍
@cleverstrongman7809
@cleverstrongman7809 2 жыл бұрын
ලංකාවේ ඉන්න නිහතමානී ආදර්ශමත් කලාකරුවන් දෙදෙනෙක්. ගොඩක් වටිනවා. අනිත් පන්ඩිත අහංකාර කලාකරුවන්ටත් මේ දෙන්න හොද පාඩමක්. Keep going
@QueenAnula99
@QueenAnula99 Жыл бұрын
මේක මට ආයේ බලන්න හිතුන නිසා දෙවෙනි පාරටත් බලන මම 😂😂
@dilsaraoshi969
@dilsaraoshi969 2 жыл бұрын
ඔයාලගේ video එකක් එනකම් අසාවෙන් බලන් ඉන්නේ හරිම ලස්සන පවුලක්. 🥺❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න...
@hazplantwithme
@hazplantwithme Жыл бұрын
සමහර නිලියො ලොකුවට ගෘහණියො වෙන්න ගියාට අත හුරු නෑ කියල හොඳට තේරෙනවා එයාලා උයන විදිය දැක්කම.. ඒත් දිනක්ෂි හරිම natural.. 😊❤
@umaya98
@umaya98 2 жыл бұрын
මට තේරෙන කාලේ ඉදන්ම මගේ favorite සාරංග 😍😍😍 අදටත් එහෙම්මමයි 🤭 ගොඩක් ලස්සනයි දෙන්නම..හැමදාම සතුටින් ඉන්න. 🤗🤗🤗🤗
@mobilekahawatta698
@mobilekahawatta698 2 жыл бұрын
Anee matath me wage lassana jeevitayak tiyanawanam hamadamat oyala dennata satutin inna labeewa
@ChathuribuddikaChathu
@ChathuribuddikaChathu Жыл бұрын
අපි කාටත් ජිවිතේ හොද දේවල් ලැබෙද්දි මිනිස්සු හුල්ලනවා කතා කියනවා මිනිස්සු කොච්චර බැන්නත් එයාලා එයාලාගෙ ගමන ලස්සනට යනවා .. ජිවිතේ වැටෙද්දි හිනා වෙන්න ගොඩක් දෙනෙක් බලන් ඉන්නවා එක මිනිස්සුන්ගේ හැටි මන් හිතන්නේ ලංකාවේ වෙන්න ඕනේ එහෙම අය ඉන්නේ. ගොඩක් දෙනෙක් බනින හැමෝම අපි කතාවක් බලන්නෙ සිංදුවක් අහන්නෙ බලන්නෙ ට්ව් එකේ ඒ දේවල් දකින්නෙ බලන්නෙ එයාලා නිසා නැත්තම් අපිට බලන්න දෙයක් නෑනේ. කවුරු මොන දේ කිව්වත් ජිවිතේ ඉහලම තැනට යන්න ඕනේ .පරිසමින් සතුටින් ඉන්න ❤️🥰.. මම නම් ඔයාලාගේ විඩියෝ . කතා මේ දේවල් බලන්නෙ ගොඩක් ආසාවෙන් 😘
@saranga-dinakshie
@saranga-dinakshie Жыл бұрын
😘😘😘😘😘😘
@swarnadealwis1231
@swarnadealwis1231 2 жыл бұрын
ඔයාලට හරිම ආදරෙයි..... දිනක්ෂි ඔයා හොද ගති පැවතුම් ඇති දුවෙක්....සදා ජීවිතේ රැකගන්න..ජය වේවා 🙏🙏
@PiyumiDilshani-vw5tr
@PiyumiDilshani-vw5tr Жыл бұрын
දිනක්ෂිගෙ කෙලින් කතා කරන එකට තමයි මම කැමතිම....කවුරු බැන්නත් තමන්ගෙ ගමන තමන් යන්න දිනක්ෂි❤😊
@naveenaudeshi8783
@naveenaudeshi8783 2 жыл бұрын
ඇත්තටම නැතිබැරි කාලෙ ඒක ගැන හිතලා වැඩකරන එක හොදයි අක්කේ ඔක්කොටම වැඩිය තමන්ටත් ඒ අපහසුකම් තියනවා කියන එක ඇත්තටම නිරහංකාරකම මොකද ගොඩක් artistලා කොච්චර නැති උනත් ලොකුකමයි බොරු පොෂ් එකයි අඩුවක් නෑනෙ...අක්කයි අයියයි බබයි හැමදාම සතුටින් ඉන්න ❤️❤️
@sandu7118
@sandu7118 2 жыл бұрын
අක්කි හැම සතියකම මේ වගේ cook vlog එකක් දාන්නකෝ.. vlog එක බලනකොට ආස හිතෙනවා.. ආදරෙයි ඔයාලා තුන් දෙනාටම ❤️❤️
@Krishanthiadikariadikari
@Krishanthiadikariadikari 11 күн бұрын
Dinaksi oyanm niyamai ❤❤❤❤❤❤akkiyoooooo ගෙදර ඉන්නවා කියන්නෙ ඔයා කඩේ kama ගන්නේ නැතුව uyanwa
@ASH-ss6yg
@ASH-ss6yg 2 жыл бұрын
මම කැමතිම ඔයාල දෙන්නට හරි සරලයි අනේ ඔයාලා දෙන්නා කොහේ හිටියත් මොනව කරත්..ආදරෙයි❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 7 ай бұрын
ඔයාලා දෙන්නා මාරයි.බොරු ආටෝප නැති සරල සුන්දර ජිවිතයක් තුන්දෙනාට සමන් දෙවියන්ගේ පිහිටයි❤❤❤❤
@oshani7451
@oshani7451 2 жыл бұрын
හරිම හොද චරිතයක් වගේම නිරහංකාර කෙනෙක් තමයි දිනක්ශි අක්කී.ඔයා හරියට සුරන්ගාවියක් වගේ...❤️🙈
@niranjijayaweera3293
@niranjijayaweera3293 2 жыл бұрын
ඇත්තටම හරිම ආසාවෙන් බැලුවා විඩියෝ එක ❤❤ හැමදාමත් සතුටින් සමාදානයෙන් ඉන්න
@dhanu_g
@dhanu_g 2 жыл бұрын
Dinakshie ඉස්සර ඉඳන්ම හරිම cool and inspiring girl කෙනෙක්! 🥰♥️
@TheForeverTraveller
@TheForeverTraveller 2 жыл бұрын
පට්ට ආතල් එකේ ඉන්න couple එකක් මේ වාගේ කාලෙක මෙහෙම ඔයාලගේ life එකේ දෙවල් share කරගන්නවාට බොහොම ස්තුතියි 💗💗💗
@aliyaaliya966
@aliyaaliya966 2 жыл бұрын
ඔකට තමා දිනු මැනික..ජිවිතේ විදිනව කියන්නේ..අාදරෙයි හැමදාම..බුදු සරණයි
@saumyasamanali123
@saumyasamanali123 2 жыл бұрын
ඔයාට වගේම මටත් ඉන්නවා මොනා හැදුවත් රසයි කියලා කන මහත්තයෙක්.. සතුටින් ඉන්න. 😍😍😍
@ayeshanilmini1096
@ayeshanilmini1096 2 жыл бұрын
හරිම අංග සම්පූර්ණයි අක්කි .ඔගොල්ලන්ගේ ආදරයට අපිත් ආදරෙයි .❤💜️😇❤💜️
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
කවුරු මොනවා කිවිවත් ජිවිතෙ විදින ලස්සන ෆැමිලි එකක් ❤❤ කුහක මිනිස්සු තමයි මෙයාලාට බැනලා comment කරන්නේ සාරන්‍යා මැනික ඇතුළු පවුලෙ සියළුදෙනාටම තෙරුවන්☸️☸️☸️ සරණයි ජෙසු✝️✝️ පිහිටයි
@nilushatissera8502
@nilushatissera8502 2 жыл бұрын
හරි ශෝක් අනේ.. හැමදාම සතුටින් ඉන්න .. ඔයාල හැමෝටම ජේසු පිහිටයි ..
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 2 жыл бұрын
අනේ ඔය දෙන්නා ෂෝක් අනෙ.හැමදාම ඔහොම ආදරෙන් ඉන්න ❤️❤️👍👍🤗
@nilushikahanshanigunasekar2053
@nilushikahanshanigunasekar2053 2 жыл бұрын
මමත් මේ දවස් වල ගෑස් නැති නිසා, ලේසියට හදන්නේ බිරියානි 😊
@sandanitharanga3235
@sandanitharanga3235 2 жыл бұрын
Me video ekata nam asa hithuna. Godak akkage piliwelata. Hari lassanai ❤️❤️
@shynikaadihetty2040
@shynikaadihetty2040 2 жыл бұрын
අනේ ඔයාල දෙන්න ලස්සනට ජීව්තේ ව්දීනවා...ඒක තමයි වෙන්න ඕනේ...ආදරේයි...💓💓💓💓🔥🔥🔥🔥
@tharu3620
@tharu3620 2 жыл бұрын
දිනක්ශිගෙ හිනාව 🥺❤ හරි ලස්සනයි අප්පා
@lidep3992
@lidep3992 2 жыл бұрын
ඔයා ඔයාගේ විදිහට ඉන්නේ දිනා , හරිම ශෝක්, බොරු අහිංසකම් පෙන්නන්නේ නෑ❤️❤️💐🥰🥰
@nilushikahanshanigunasekar2053
@nilushikahanshanigunasekar2053 2 жыл бұрын
මමත් එහෙමයි,මම ම හදලා මම ම මාර රහයි නේ කියනවා. ශෝයි ඔයලා දෙන්නා. 😊
@induradhini9992
@induradhini9992 2 жыл бұрын
ඇත්තටම මිනිස්සුන්ට කොච්චර ලස්සනට ජීවත් වෙන්න තිබ්බ රටක්ද මේ දේශපාලුවෝ නැති කරේ,,,තමන් හම්බු කරන් ,ජීවිතේ විදින මේ වගේ මිනිස්සුන්ට ත් දැන් ජීවිතේ අමාරු එකේ ,,අනේ මන්දා,,,😘😘😘😘 සතුටින් ඉන්න ලැබෙන්න ඕනී හැමදාමත් 😍😍
@deneshaden6350
@deneshaden6350 Жыл бұрын
කවුරු මොන විදිහට කිවුවත් මම නං එදා ඉඳන්ම ඔය දෙන්නට ආදරෙයි පුංචි පවුලට බුදු සරණයි දෙවි පිහිටයි
@vinushadil1033
@vinushadil1033 2 жыл бұрын
තිලකා අම්මාවත් බලන්න ආසයි එයාවත් එකතු කරගන්න video වලට
@dasuninimsara5635
@dasuninimsara5635 2 жыл бұрын
මරු දිනක්ශි අක්කා 💓
@AS-ot4pn
@AS-ot4pn 2 жыл бұрын
පොඩ්ඩක් බලන්න කජු එක ගානට තැම්බිලා ද කියලා ... 🤣🤣🤣මරු අනේ ඔය දෙන්නා නම් . Lovely couple . Stay happy forever 😊❤️
@ureshapremala2981
@ureshapremala2981 2 жыл бұрын
ගැලපෙන කෙනා හම්බ උනාම ජීවිතේම සුන්දරයි 💕හරිම ලස්සනයි video එක 🌹බලන්න ආස හිතෙනවා 👍හැමදාම සතුටින් ඉන්න තුන්දෙනාම ❤ඔයාලට බුදු සරනයි 🙏
@diaryoflife3819
@diaryoflife3819 2 жыл бұрын
Deyak kiyannama oni me minissu apitath jeewithe lassanata inna ugannanawa.....meyalata banina pirisak innawa man unge jeewitha amu jara godawal wenna athi...nice see you saranga dinakshi all the best
@lifewithnature2643
@lifewithnature2643 2 жыл бұрын
දිනක්ශි හරිම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න හිත හොද චරුතයක් නිසා මම ඉස්සර ඉදන් දිනක්ශිට හරිම කැමති, දිනක්ශි එක්ක ඉන්නකොට සාරංගත් හරිම සතුටින් සැහැල්ලුවෙන් ඉන්නව ❤️ දෙන්නටම ආදරෙයි 😍❤️
@madu8590
@madu8590 2 жыл бұрын
මගේ ආසම නලුවයි , නිලියයි ... ලොකුකමක් නෑ පිරිමැස්මෙන් වැඩ ආදරෙයි අක්කි යෝ 😘😘😘😘
@dinushasandamali5716
@dinushasandamali5716 6 ай бұрын
මේක තමා මම මේ වෙනකම් බලපු ආසාම හිතෙන cooking vedio එක..දාපු දවසේ ඉඳන් 2024දි ත්මේක බලනවා තාම මම.. දිනක්ෂි තව cooking vlog දෙන්න..❤
@preethi2528
@preethi2528 2 жыл бұрын
තැනින් තැන කුලියට හිටපු අය කොහොමද දැන් ? ගෙවන ජීවිතේ
@malshakannangara1697
@malshakannangara1697 2 жыл бұрын
මං මේ විඩියො එක බලන තුන් වෙනි පාර.. ආදරෙයි 😍😍😍😍
@user-zx9jn8vg1v
@user-zx9jn8vg1v 2 ай бұрын
❤ මගේ ආසම actor සාරංග , රසයි වගේ ❤❤❤ love both of you ❤❤ happy family life 🎉
@imalimsdushani9501
@imalimsdushani9501 2 жыл бұрын
හරිම කෙනා හම්බවුනාම තමයී ජීවිතේ විදින්න පුලුවන් ඒක ඔප්පු වෙනවා ඔයාලා දෙන්නගෙන් ❤ දිනක්ශි අක්කි හරිම ආදර්ශයක් හැම බිරිදකටම අම්මා කෙනෙක්ටම.හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ❤️💐
@nishid943
@nishid943 2 жыл бұрын
Not sure about the biriyani (I’m sure it was delicious) but this is definitely the best cooking video out there! 🧡
@shashikalasamaranayake1275
@shashikalasamaranayake1275 2 жыл бұрын
මම හරිම ආදරෙයි මේ කෙල්ලට... හැමදාම සතුටම ලැබෙන්න ඕනි ❤️❤️
@savithritharu1413
@savithritharu1413 2 жыл бұрын
බලන් ඉන්න හරිම ආසයී.. සතුටින් ඉන්න හැමදාමත් දිනක්ෂි අක්කි දැන් හරිම ලස්සනයී 😍🥀
@ireshawittahachchi6845
@ireshawittahachchi6845 2 жыл бұрын
Shaa eka maru… curd eka maxximum use karala…. No boru shows Simple recipe Gonna try this…dinakshi is so sweet 😊
@sonalimendis2584
@sonalimendis2584 2 жыл бұрын
One lucky husband. Both have so much of compatibility. 👩‍❤️‍💋‍👨.
@shyamenperera1453
@shyamenperera1453 2 жыл бұрын
Lassnai dinakshi..math husband ekka try karala blnna one. සරලයි රසත් ඇති බිරියානි එක... 1st time oyalage video ekk baluwe. Asa hituna. Oya kata karapu wachana walin අරපිරිමැස්ම කියන වචනෙට තමයි ආසම.. නැති කාලෙ විතරක් නෙවෙයි ඇති කාලෙටත් අරපිරිමැස්මෙන් හැමදේම කරන්න.. budu saranayi..
@nilushamadushani3103
@nilushamadushani3103 2 жыл бұрын
සාරංග aiyage pera pinakata dinakshi akkiwa hamba une... මන් godak ආදරේ karana Famali 2k adarei hama dama. ඔයාලා කරන කියන hamade සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.. චුටි පැටියට සියලුම දෙවියන් වහන්සේ ge ආරක්ෂා ලැබේවා. බුදු සරණයි. Oyalata... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nishadisanjana3856
@nishadisanjana3856 2 жыл бұрын
හරිම ලස්සන..ආදරනීය දෙන්නෙක්❤️❤️ හැමදාම ඔය සතුට තියෙන්න ඕන❤️❤️❤️❤️❤️
@J......M
@J......M 2 жыл бұрын
ලස්සනට ජීවත් වෙන ලස්සන පව්ලක් 😍❤️
@Disha20033
@Disha20033 2 жыл бұрын
මේවා දැක්කම බදින්නත් ආසයි 🌚♥️ බෙහෙත් පෙති බිබී මැරෙන පොඩි ලමයි දැක්කම ලව් කරන්නත් බයයි යකූ 🥲💔
@nadeeshani3055
@nadeeshani3055 2 жыл бұрын
😂💔
@diriyakatha
@diriyakatha Жыл бұрын
Aida danne na ane oyalata samahara aye baninne. E unata mn godak asawen oyalage channel eka balanawa .lassana family ekak godak adarei oyalata .dinakshi කේන්තියෙන් inna welawaka video ekak aran penannako. ❤❤
@CampingLovers8312
@CampingLovers8312 2 жыл бұрын
ඇත්තටම කවුරු කොහොම කිව්වත් මමත් හරිම ආස යුවලක් තමයි දිනක්ෂි අක්කයි සාරංග අයියයි කියන්නෙ. ජීවිතය තුල එකිනෙකාට කුහක කම් නොකර ඇත්තටම අවංකව ජීවිතය විදින මිනිසුන්ට ස්වභාදහම පවා ආශිර්වාද කරනවා. ඔබ දෙපලත් එහෙම ආශිර්වාද වලින් පිරුන යුවලක්. මේ වගේ හැමදාමත් ආදරයෙන් සතුටින් ඉන්න. ❤️🍀
@AnoshaPriyadarshani-nh4lr
@AnoshaPriyadarshani-nh4lr 3 ай бұрын
අරපිරිමැස්ම ෙ හාදට දන්නවා ෙ හාඩක් නියමයි❤❤❤❤❤💛💛💛💛
@pihansi
@pihansi 2 жыл бұрын
This is superb funny. Reminds me of myself and my husband. 😊 Very genuine behavior of a couple. I appreciate your efforts of saving food during this tough time Dinakshie!! God bless you all!
@SachiniMaduranga-rt4jn
@SachiniMaduranga-rt4jn Жыл бұрын
කටට කෙලත් ඉනුවා අක්කියෝ ආදරෙයි දෙන්නටම❤️❤️❤️
@shaviiranashinha4627
@shaviiranashinha4627 2 жыл бұрын
මන්නම් ගොඩක්ම කැමති දීනා අක්කාටයි සාරන්ග අයියටයි. මිනිස්සු ඊර්ෂ්‍යාවට එකේක දේවල් කියන්නේ. එයාලාගේ ආදරේ දිහා බලන් ඉන්න බැරි අය.. හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න දිනා අක්කා සුදු බෝලේයි..අයියයි එක්ක ❤️❤️❤️😘
@sandalisasanka4930
@sandalisasanka4930 2 жыл бұрын
ආදරෙයි අක්කේ ඔයාලා ඔක්කොම ටම. සතුටින් ඉන්න හැමදාම ආදරෙයි ❤❤❤❤
@sithusathsi6598
@sithusathsi6598 Жыл бұрын
Kochchara cooking channel thibbath man hari rasata kiribath eka uyamna igana gatthe dinakshige January 1st dapu video eka bluwTa passe ❤
@rasikaperera2683
@rasikaperera2683 2 жыл бұрын
පිරිමහලා වැඩ කරන හැටි කාටත් හොදයි. ලස්සනයි ඔය දෙන්නා...
@TheRaseeda
@TheRaseeda 2 жыл бұрын
Harima shok mn videos balanawa oyalage buriyani ekath rahai wage badaginnakuth awa♥️♥️🍟🍟🍟
@user-zx9jn8vg1v
@user-zx9jn8vg1v 2 ай бұрын
කරාබු මේක් අප් නැති උනාට ලස්සනයි අක්කේ ඔයා❤❤❤
@vindyaattanayake9701
@vindyaattanayake9701 2 жыл бұрын
ඔයාලා ලස්සනට ඔයාලගෙ life එක ගත කරනවා ❤️.. අපිත් ඔයාලගෙ videos බලලා සතුටු වෙනවා.. Thanks videos අරන් එනවට.. දැන් කාලේ අහන්න දකින්න තියන දේවල් එක්ක බලද්දී සතුටින්, ආදරෙන් ඉන්න videos බලන්න පුළුවන් එක වටිනවා 😍
@laknadeshani6013
@laknadeshani6013 2 жыл бұрын
සාරංග අයියා - නැති බණේම තමයි😂❤️ අපේ අම්මත් ඔහොමම තමයි ආදරනීය පවුලක් හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි අපි හැමදාමත්❤️
@seasonticket_
@seasonticket_ 2 жыл бұрын
Dinakshi akki is very smart & talented❤️saranga aiya very lucky😍😍❤️❤mn dkka jolima funnyma couple eka adarei chukki babatai oyla dennatai❤️😍
@inekshamadushani7717
@inekshamadushani7717 2 жыл бұрын
ඔයා හරි අක්කී.අපි කොහොම වුනත් ලමයින්ට ආර්ථික අපහසුතා තෙරෙන්නෑ.පවු අපේ දරැවෝ.😥😥මාත් පුළුවන් විදියට බබාට නමි කටට රහට කෑම දෙනවා.❤️
@DiliniTharushika-n5y
@DiliniTharushika-n5y Жыл бұрын
මන් ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි අනෙ ❤❤ හැමදාම සතුටින් ඉන්න .
@Iresha46
@Iresha46 2 жыл бұрын
ජීවිතේ ලස්සනට ජීවත් වෙන කපල් එකක්... ඉස්සරහටත් ලස්සනට ඉන්න....❤️❤️❤️
@sitharasudarshihenayaka1367
@sitharasudarshihenayaka1367 2 жыл бұрын
සාරංග ප්‍රාර්ථනා කරේ මේ වගේ බිරිදක්,එකයි එයාලා ආදරෙන් ඉන්නේ,අනේ ඉස්සර මමත් ඔයාලට කොච්චර බැන්නද
@ashaniherath9324
@ashaniherath9324 Жыл бұрын
Math wadi dewal nathiwa hadannema biriyani..oyalata hamadamath oya vidihata sathutin inna labewa..❤❤❤
@Ashi432
@Ashi432 2 жыл бұрын
dinakshie yu re soo cute and innocent ❤️ luv this work 😘
@chandiperera3691
@chandiperera3691 2 жыл бұрын
හරිම සතුටුයි ...හැමදාම සතුටින් ඉන්න වසනාවන්ත වේවා ....ඔන්න බ්රියානි හදන්න රසට හොදේ.😁....❤😘 බුදු සරණයි ඔයාලා 4 දෙනාටම .
@isha4200
@isha4200 2 жыл бұрын
Wow akki ,hrima kena jeevitha ta awama hama dama sathutin, ❤️❤️❤️❤️ god bless u akka and aiya
@lakshikaranasinghe4455
@lakshikaranasinghe4455 2 жыл бұрын
Ane akki aiya.. hrima asawen me videos blnne..හරිම ජොලි. 🥰 ඔයාලට හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා..
@dushmanthisachitra7602
@dushmanthisachitra7602 2 жыл бұрын
Ane pau rasai kiyanna .eya mahansiyen haduwe .oyala hahamadama sathutin inna .budusaranai oyalata.chuti sudu boletath budusaranai .mama godak asa family ekak .hamoma sathutin inna .adarei❤❤❤❤❤❤
@totalgaming492
@totalgaming492 2 жыл бұрын
බිරියානි එක රස පාටයි.බඩගින්නකුත් හැදුනා😍😍😍😍😍
@totalgaming492
@totalgaming492 2 жыл бұрын
Awith ynna niwunahama hitha hidimi unthanama❤️❤️❤️
@totalgaming492
@totalgaming492 2 жыл бұрын
Oba lakina lowa oba labana dina mge hitha satuta daki❤️❤️❤️
@totalgaming492
@totalgaming492 2 жыл бұрын
😥😥😥😥
@totalgaming492
@totalgaming492 2 жыл бұрын
😪😪😪
@totalgaming492
@totalgaming492 2 жыл бұрын
😭😭😭😭 januu
@Madushan-r1h
@Madushan-r1h 21 күн бұрын
Akkigee posh aka wadi. Ath aiya supiru boru posh na adarei❤❤
කොළඹට ගිය TRIP එක 😂 | Saranga & Dinakshie Trip to Colombo 😆
28:11
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 2,3 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 18 М.
Lankan Matchmaking - Gehan Blok & Dino Corera
21:06
Blok & Dino
Рет қаралды 1,6 МЛН