තව පොඩ්ඩෙන් මඩේ.සරුංගලයක් කරපු හරියක්-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 158,780

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 188
@mwasana6081
@mwasana6081 2 жыл бұрын
මම දැකපු ලස්සනම පවුල...ගිය ආත්මෙදි ඔය තුන් දෙනා ගොඩක් පිං කරල ඇති මේ ආත්මේ මේ වගේ සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න...මේ ආත්මෙත් වැඩි වැඩියෙන් පිං කරගන්න ලැබෙන්න ඕනි ඔය තුන් දෙනාටම...බුදුසරණයි ❤️🙏 අම්ම තාත්ත දරුවො,යාලුවෝ වගේ එකට සමගියෙන් ඉන්න ලැබෙන එකම කොච්චර වාසනාවක්ද
@gayaniethugala704
@gayaniethugala704 2 жыл бұрын
'මගේ පුතා බුදු වේවා.'හරිම ලස්සනයි අම්මේ❤️🙏බුදු සරණයි ඔයාලට
@tharutharu8313
@tharutharu8313 2 жыл бұрын
අම්මෝ කට්ටිය සරුන්ගල් යවනවා වගේ මන් ආසම කලා පවුලක් 💖👀හැමදාම ආදරෙයි
@roshinipushpamali4440
@roshinipushpamali4440 2 жыл бұрын
අනේ හරිම ආදරණීය හිත නිවන පවුලක්😍 ආදරෙයි ඔක්කොටම❤🌸
@madusarasadadewani9942
@madusarasadadewani9942 2 жыл бұрын
පොඩි ලමයි තුන් දෙනෙක් සරුංගල් යවන්න ඇවිල්ලෝ.....🙈...අනේ ශෝයි තුන් දෙනාම......තාත්තා තාම කොල්ලා වගේ.....ආදරෙයි සර්😘😘🙈
@rajithaivanjaleenrodrigo27
@rajithaivanjaleenrodrigo27 2 жыл бұрын
"මගේ පුතා බුදුවේවා!" අනේ කොච්චර ආදරයක් අම්මීගේ හිත ඇතුලෙ තියනවද කියල දැනුනා
@thisunijayawardane4065
@thisunijayawardane4065 2 жыл бұрын
මේ සතුට අපටත් ලබා දුන්නාට බොහොම පින්! හැමෝම පරෙස්සමින් ඉන්න ! තෙරුවණ් සරණයි !
@ammialahakone7439
@ammialahakone7439 2 жыл бұрын
මේවගේ ලස්සන තැන් ලංකාවේ තාම තියෙන එක ලොකු ආඩම්බරයක් !!! 🙏🏼🙏🏼🙏🏼🙏🏼❣️❣️
@maduyt6056
@maduyt6056 2 жыл бұрын
අනේ ඔයාලා තුන් දෙනා මරැ අයියේ හැමදාම සතුටින් ඉන්න,❤️බුදු සරණයි
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 2 жыл бұрын
හරිම ආසාවෙන් බලගෙන හිටියා...පොඩිකාලෙත් ගමත් මතකෙට ආවා ....ආඩරෙයි එ මතක අලුත් කරාට ❤❤
@geethikasadamali5400
@geethikasadamali5400 2 жыл бұрын
හරිම ලස්සනයි අයියේ, බුදු සරණයි තුන් දෙනාටම ❤️❤️ ආදරෙයි ඔයාලට ගොඩාක් ❤️❤️
@isharikaumayangani7842
@isharikaumayangani7842 2 жыл бұрын
ජය වේවා අයියා හැමදාමත් සතුටින් ඉන්න හැම දෙනාම ඇන්ටී අංකල් හැමෝගෙම ඔය හිනාව හැමදාමත් රැදේවා 🖤🖤🖤
@promilakumari3603
@promilakumari3603 2 жыл бұрын
හමදාමත් හිනාවෙලා ඉන්න.සතුට මිලට ගන්ඩ බෑ.වාසනවන් ඔයාලට.තෙරුවන් සරනයි
@sakeerathnayaka4224
@sakeerathnayaka4224 2 жыл бұрын
ආදරණීය වාසනාවන්ත පව්ලක්❤
@rashmiprabha4727
@rashmiprabha4727 2 жыл бұрын
මේ අම්මට ,තාත්තට සහ පුතාට නිදුක් නීරෝගී සුවය ලැබේවා !! හැමදේකින් ම ආරක්ෂා වේවා !!! දීර්ඝායු ලැබේවා තුන් දෙනාටම !!!
@dilinikodagoda5094
@dilinikodagoda5094 2 жыл бұрын
බුදුසරණ යි 4 දෙනාටම නිදුක් නිරෝගී ව සතුටින් ඉන්න හැමදාම ❤
@sampathweerasinha5529
@sampathweerasinha5529 2 жыл бұрын
Me music eka aheddi වෙනම Lokekata ynawa....ලස්සනයි අදත් ...
@nilminisamarathunga701
@nilminisamarathunga701 2 жыл бұрын
හරිම ලස්සන යි ...පරිස්සමෙන් බුදු සරණයි අපේ ගමත් මෙි වගෙමයි
@dilurajapakshe3998
@dilurajapakshe3998 2 жыл бұрын
Ammoo apee kellai kollo dennai maru ane 😀😀.
@Rkavee
@Rkavee 2 жыл бұрын
මම දැක්කා සරුංගලේ උඩ තියෙනෝ....😃😃😃දන්නවනම් මාත් එනෝ..🙃
@dulminirangikadharmarathne3267
@dulminirangikadharmarathne3267 2 жыл бұрын
ආදරණීයයි♥️ අයියගේ අම්මට මං ගොඩක් ආසයි ආදරෙයි 🤗 මං මේ හැම video එකක් ම බලන්නේ මගේ අම්මා එක්ක♥️
@hashimadushani2310
@hashimadushani2310 2 жыл бұрын
අම්මා තාත්තගෙ ජීවිතේ ලොකුම සතුට තමා තමන්ගෙ දරැවෝ ekka අාදරෙන් ඉන්න eka 😍😍💖💎✨
@dewmiasha2986
@dewmiasha2986 2 жыл бұрын
අම්මා අප්පච්චි අයියේ ඔයාලගේ සතුට දැකලා පුදුම සතුටක් දැනුනේ හැමදාම හිනා වෙලා ඉන්න බුදු සරණයි ඔයාලට ❤
@madhuabeysinghe...2474
@madhuabeysinghe...2474 2 жыл бұрын
Sangeeth aiyata thawa sahodarayekuth hitiyanam kiyala hithuna ehenam eyath oyala wage nihathamani,sarala kenek wewi.... wasanawantha family ekak❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nemsuholdings2141
@nemsuholdings2141 2 жыл бұрын
මගේ පුතා බුදුවේවා...❤❤ආදරෙයි අම්මේ
@nimeshalakmini7495
@nimeshalakmini7495 2 жыл бұрын
ආදරෙයි තුන්දෙනාටම බුදුසරණයි
@dayanalakmali8224
@dayanalakmali8224 2 жыл бұрын
අම්මට මෙච්චර ආදරේ පුතෙක් දකින්නත් ආසයි.👩‍👧👩‍👧 ලස්සන වීඩියෝ එකක්. 💖💖💖
@heewagepriyanandani6025
@heewagepriyanandani6025 2 жыл бұрын
ආදරණීය ම පවුලක් අපිත් ඒ ආදරයට ආදරෙයි ඔය වගේ පුතේ ක් ලැබුවේ පිනකට
@manelrodrigo4636
@manelrodrigo4636 2 жыл бұрын
උතුමි වු සුන්දර ගමෙිකම......🎉🌺 Salute. 👍
@this.8540
@this.8540 2 жыл бұрын
අම්මෝ! අපේ රටේ පුංචි ගමක වුණත් තියෙන්නෙ ලොකු රටවල් වල නැති ලස්සනක් දෙයියනේ... ☁️🌾🥺💝
@vinodidnidissanayke7273
@vinodidnidissanayke7273 2 жыл бұрын
AMMO. SANGEETH HARIMA APOORUI
@kanchanachthrani5926
@kanchanachthrani5926 2 жыл бұрын
Wooooooooow malli.ada kale godak podi lamai nolabana sundara athdakim.adarei hemotama.❤️❤️❤️
@xtrxtr2151
@xtrxtr2151 2 жыл бұрын
Ape punchi kaleth oyavage sahalluvwn gewne ejeevithe mathakkala thank you
@manjulawijesinghe4444
@manjulawijesinghe4444 2 жыл бұрын
Theruwan saranai oyalata. Hemadama sathutin inna. Apiwa sathutin thiyanawatath godak pin.
@rashmirashmi8676
@rashmirashmi8676 2 жыл бұрын
Oya wage puthek labanna e amma thaththai godak pin karala aiye bs oyalata
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 2 жыл бұрын
Hamadama sathutin inna theruwansaranai💖💖💖💖💖💖🌹🌹🌹🌹
@kuwaitenjoylife2727
@kuwaitenjoylife2727 2 жыл бұрын
අතීතේ මතක් උනා 😘😘😘😘👌👌👌
@amazingthinking6618
@amazingthinking6618 2 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවේ first comment ❤😘
@asokakularathne5653
@asokakularathne5653 2 жыл бұрын
ඔයාලා තුන්දෙනාටම තෙරුවන් සරණයි ♥️♥️♥️♥️♥️💐💐💐💐
@charuniwijethunga3065
@charuniwijethunga3065 2 жыл бұрын
Maru ane oyala 🥰😍😍🤩 theruwan saranai thundenatama
@diliniuthpala5460
@diliniuthpala5460 2 жыл бұрын
Ane godak sathutui..oyalata asaaaiii hamadamath
@mallypithirana2979
@mallypithirana2979 2 жыл бұрын
Budu saranai hamadama sathutin inna. Harima Lassanai...
@surekasamanmalisurekasaman7505
@surekasamanmalisurekasaman7505 2 жыл бұрын
අනේ ෂෝක් අනේ ඔඔයාලා තුන් දෙනාා තෙරුවණ් සරණයි
@anjanachathu128
@anjanachathu128 2 жыл бұрын
පුතා අම්මට තියෙන ආදරේ....ලස්සන පවුලක්.
@rajant.g.5071
@rajant.g.5071 2 жыл бұрын
Kits vlogs interest journey excellent vedio 😀😘
@chathuramaduwantha6185
@chathuramaduwantha6185 2 жыл бұрын
මරු අනේ❤😊
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
Jivithe Widinne Mehemai❤❤❤❤
@kaveeshachathuni300
@kaveeshachathuni300 2 жыл бұрын
Ammo pattama සුපිරි marama athal kattiyama ❤❤❤
@anomaillangasekara4810
@anomaillangasekara4810 2 жыл бұрын
යෝධ බල ලැබේවා පුතේ ❤️❤️❤️❤️
@chamindajanaka4101
@chamindajanaka4101 2 жыл бұрын
Tharuvan saranai oyeart 🙏🙏🙏❤️❤️
@thilinibhagya5553
@thilinibhagya5553 Жыл бұрын
Harima lassanai..man asama family eka budu saranai
@buddhikasureni9198
@buddhikasureni9198 2 жыл бұрын
a ammatai thaththati mn harima adarei
@madusarasadadewani9942
@madusarasadadewani9942 2 жыл бұрын
බුදුසරනයි පවුලේ හැමෝටම....❤😘😘
@chandramuthunayaka.5919
@chandramuthunayaka.5919 2 жыл бұрын
oyala thundenata budusarani🐤🐤🐤🌹🌹🌹🌷🌷🌷🌻🌻
@shanikaamali6475
@shanikaamali6475 2 жыл бұрын
Video credit goes to….?Whom
@dineshikahemantha9497
@dineshikahemantha9497 2 жыл бұрын
Aneeee maru aiyaa...😘 marama shook oyalage paula..
@user-ed5ok2on3y
@user-ed5ok2on3y 2 жыл бұрын
අපේ ගෙදෙට්ට පිටිපස්සේ වෙලෙ නෙද මේ.🥺🥺🥺
@shanthiherath8654
@shanthiherath8654 2 жыл бұрын
අනේ හරිම ෂෝක් මල්ලි.❤❤
@nalaniwickramaarachhi9766
@nalaniwickramaarachhi9766 2 жыл бұрын
බුදුසරණයි
@malaabeywardena5886
@malaabeywardena5886 2 жыл бұрын
අනේ හරි ශෝයි මටත් අපෙ ගම මතක් උනා
@nayanasilva4966
@nayanasilva4966 2 жыл бұрын
Ane Hari lassanai
@tharekamadurabashane5227
@tharekamadurabashane5227 2 жыл бұрын
Budu saranai oyala 3n denatama godak adaren enna..hamadama aswahaknam wadinna epa...❤🌹
@agssljournal5551
@agssljournal5551 2 жыл бұрын
Budusaranai 💐💐💐
@pushpamunasinghe8550
@pushpamunasinghe8550 2 жыл бұрын
Anee sathutin parissamin inna kattiya adarei hemadaamath💖💖💖
@sahamsidinewli7383
@sahamsidinewli7383 2 жыл бұрын
ආදරෙයි තුන් දෙනාටම
@rashmijeewan1923
@rashmijeewan1923 2 жыл бұрын
Such a beautiful family
@chandrikalokuketagoda9325
@chandrikalokuketagoda9325 2 жыл бұрын
ශෝක් අනේ මටත් හිනා
@lakshanikumari2028
@lakshanikumari2028 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් ❤️🥰
@anushilakarunarathna5686
@anushilakarunarathna5686 2 жыл бұрын
Thank you for sharing your happiness with us every time love you all stay blessed ❤️🥰🥳🙏
@renukakw5244
@renukakw5244 2 жыл бұрын
Mage,Asama,vlogs,sangeeeeeth
@niluperera4199
@niluperera4199 2 жыл бұрын
හරිම ලස්සනයි මම හුඟාක් ආදරෙයි
@jayaninethsala9983
@jayaninethsala9983 2 жыл бұрын
අනේ ශෝක් 😍🥺❤️
@natureskinrituals8993
@natureskinrituals8993 2 жыл бұрын
Stay happy as always 🙌🏼🥰
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
One of life's simplest pass times. ..
@ranjanik9774
@ranjanik9774 2 жыл бұрын
Mage gewal pattat oya wagemai harima lassanai ❤️💖♥️
@sanduniweerasinghe7565
@sanduniweerasinghe7565 2 жыл бұрын
I love all of you...🎉️🎉️🎉️🎉️
@chamilagayani609
@chamilagayani609 2 жыл бұрын
Nice💛💛 Beautiful family ❤️❤️❤️
@nilunilu5648
@nilunilu5648 2 жыл бұрын
Ammi wettuwanam sangeeth aiyat guti denna ❤️❤️❤️
@senarathchaminda2318
@senarathchaminda2318 2 жыл бұрын
Love u family .💖💖
@shanikadesilva5580
@shanikadesilva5580 2 жыл бұрын
Ane chocolate brownies hadannko.
@nadeeshafernando9654
@nadeeshafernando9654 2 жыл бұрын
Me wage adaraniya paul labanna pin karanna ona. Hemadama sathutin inna. Jesu pihitai❤️
@successyourdream4073
@successyourdream4073 2 жыл бұрын
Ane manasama adarema ma ammage ahinsaka hinawata.sattay awith katha karanna labunoth nam enavamay.ma sathuta salli walata ganna ba.apith a sathuta vidinava oyalage diha balala.niduk නිරෝගී wa chirath kalayak amma ma hinawath ekkama apita dakinna labenna.
@shanikapeiris6076
@shanikapeiris6076 2 жыл бұрын
So amazing aiya ... 😍👍🥳
@kuwaitnone4360
@kuwaitnone4360 2 жыл бұрын
Jivitata Ona Satuta Adaraya ...A Atin Oyala 3..Wasanawantai Taruwan Saranai ....
@kanishkakodikarage3666
@kanishkakodikarage3666 2 жыл бұрын
Me video eka haraha man mage podi kaleta giya wage heegemak awa..mage gamath oya wagema lassanai..dn nam diyunuwath ekka ee lassana nathiwela
@tharindithakshala3618
@tharindithakshala3618 2 жыл бұрын
First comment from me.. hamadama sathutin innna budu saranai.. 🙏💖😘
@hansi9557
@hansi9557 2 жыл бұрын
Wow aiya.
@Reversal86
@Reversal86 2 жыл бұрын
Raththaran pawulak budusaranai
@rangadilip1253
@rangadilip1253 2 жыл бұрын
ආදරෙයි ඔයාලා හැමෝටම♥️♥️
@sarojinidamayanthi8289
@sarojinidamayanthi8289 2 жыл бұрын
❤️❤️❤️❤️❤️🌹🌹🌹Love you sweet family 🌷💐😙😊
@shiranidove3152
@shiranidove3152 2 жыл бұрын
Lankawe idala awith sumana 2. mewa dakala ayeth yanna hithenawa.asama miusic eka.
@omashasavindhi3387
@omashasavindhi3387 2 жыл бұрын
😍😍😍👍👍
@pasindujayasinghe3774
@pasindujayasinghe3774 2 жыл бұрын
Niyama wadak puluwn nm sarunglayk hadanna vidiyth Kiya denna
@thimirapunsisi7357
@thimirapunsisi7357 2 жыл бұрын
Sangeeth aiya ...❤️😍👍😂😅🥺🤦🖤🍃🌀
@rangiribtc
@rangiribtc 2 жыл бұрын
එල එල සුපිරි 🤟🤟💕💕💕 💕💕💕💕💕🤟🤟🤟💕💕
@melaniupekshika5646
@melaniupekshika5646 2 жыл бұрын
💚💚💚
@ranirunrani8067
@ranirunrani8067 2 жыл бұрын
Stay happy as always 👌👌👍👍❤❤❤❤
@travalvlog9565
@travalvlog9565 2 жыл бұрын
Shok ayya oyl okkoma.hrima sathutin jiwithee widinawa.mth meka bll godak sathuthu wnw
@uvidulokuumagiliya3193
@uvidulokuumagiliya3193 2 жыл бұрын
Very piseful aiya
@anuhashasaranga
@anuhashasaranga 2 жыл бұрын
💖
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 101 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 9 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 43 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4 МЛН
සරුංගලේ  ( Types of Kite Flyers )
8:03
Meanwhile in SL
Рет қаралды 2,3 МЛН
බුකුන් ආතා-Sangeeth Vlogs|Sangeeth Satharasinghe
5:25
Sangeeth Dini Vlogs
Рет қаралды 127 М.
Cringe වුනි මම
16:49
Pissu Kanna
Рет қаралды 892 М.
දෙවෙනි දවස Day 2 - Sangeeth Dini vlogs
35:53
Sangeeth Dini Vlogs
Рет қаралды 19 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 101 МЛН