දඩි බිඩි නූල්ඩස් 😂😂 - Sangeeth Vlogs | Sangeeth Satharasinghe

  Рет қаралды 274,759

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #villagekitchen #traditionalkitchen #villagecooking
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - www.instagram....
TikTok - www.tiktok.com...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 533
@goldenheart5844
@goldenheart5844 3 жыл бұрын
මේ ලස්සන family එකට පතමු හැමෝම වාසනාවන්ත නීරෝගි ජිවිතයකට සුභ පැතුම්...හදවතින්ම දාමු ලයික් වැස්සක්..
@gamingwithsithu4951
@gamingwithsithu4951 3 жыл бұрын
mawath subscribe kalanna puluwani da pin sidda wei 🙏🏻🙏🏻🥺🥺
@gayanideepika4782
@gayanideepika4782 3 жыл бұрын
Hi
@onelayasmine8769
@onelayasmine8769 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️❤️❤️
@udaniweerasekara4109
@udaniweerasekara4109 2 жыл бұрын
Gfcznf655gvsgydgnjfffhfsjjfxvbgfdhjjxbjddhjhdsfjbxdgddhdzvljczkjccvugfffffgggkkxxjjhjxdtfffffffgffyfhhhbfvnbxxccxhhhmkxdnlxzjjcxxvnfafhgdfhklldCfbbzzxvvbmhsdxmvcvvbnkjdhllhdgghjk:36
@tuwininawodiya4916
@tuwininawodiya4916 3 жыл бұрын
අම්මිගෙ හිනාවෙන්ම හැමොගෙම බඩ පුරවනව 😘😘😊😊
@d.d4505
@d.d4505 3 жыл бұрын
ආදර්ශමත් පුතෙක්....😍😍මේ වගේ දෙමව්පියන් සමග කාලේ ගත කරන පුතාලා අඩුයි ......💛💛
@gamingpetro4634
@gamingpetro4634 3 жыл бұрын
හැමදාම පරිස්සමින් ඉන්න සතුටින් ඉන්න....ආදරෙයි🌸🌸🌸🌸
@chathurikasewwandi5723
@chathurikasewwandi5723 3 жыл бұрын
අම්මාගේ කෑම නම් ඉතින් මොනවා උනත් රසට ඇති 💖💖💖👍👍👍
@nadee6779
@nadee6779 3 жыл бұрын
kzbin.info/www/bejne/jIjNg6iop9GXq8k
@dinuharendra1090
@dinuharendra1090 3 жыл бұрын
අම්මිව දකිනකොට හිතත් පිරෙනවා.ලබන ආත්මෙක අහලපහල ගෙදරකවත් ඉපදෙන්න කියලා පාර්තනා කරනවා අම්මි ඉන්න.😘😘😍😍
@සුපුනා-ෆ7ඟ
@සුපුනා-ෆ7ඟ 3 жыл бұрын
ආදරෙයි....පරිස්සමින් ඉන්න....බුදු සරණයි.......❤️❤️❤️❤️❤️❤️❤️❤️
@anushkamadushanka6260
@anushkamadushanka6260 3 жыл бұрын
ගොඩක් ආදරෙයි තුන් දෙනාටම බුදුසරණයි ! Thank you අම්මෙ
@tuwininawodiya4916
@tuwininawodiya4916 3 жыл бұрын
අම්මිගෙ හිනාවෙන්ම හැමොගෙම බඩ පුරවනව 😘😘😊😊
@piumianu6012
@piumianu6012 3 жыл бұрын
සුභ උදෑසනක් සංගිත් අයියේ කොහොමද අපේ අම්ම්😘❤❤❤
@tharangakumara7185
@tharangakumara7185 3 жыл бұрын
අද මගේ ඉල්ලීම ඉෂ්ට කළා. ස්තූතියි අම්මා. නූඩ්ල්ස් කියන්නේ මගේ ආසම කෑමක්.
@chamodihansani4674
@chamodihansani4674 3 жыл бұрын
අනේ ෂෝයි අප්පා sangeet අයියා ammi tatti adarei dundenatama පරිස්සමෙන් ඉන්න බුදු සරනයි 💓💓💓
@ranjanisumanalatha8591
@ranjanisumanalatha8591 3 жыл бұрын
නියමයි.අම්මි ෂෝක් අනේ ඔයා.අපි හරි අාදරෙයි.බුදුසරණයි තුන්දෙනාටම.
@dammikarandeniya2112
@dammikarandeniya2112 3 жыл бұрын
👍👍👍👍👍💕💕💕 අම්මිගෙ ලස්සන හිනාවයි..තාත්තිගෙ..කතාවයි..අැහුවම..අායි..දවසම..සතුටින් අද... Stay Safe..Love You..!!!
@ujithchanuka
@ujithchanuka 3 жыл бұрын
Patta
@dilushikasewwandi4148
@dilushikasewwandi4148 3 жыл бұрын
Very Nice, God Bless Your Beautiful Family!
@sanukaGunasinghe01
@sanukaGunasinghe01 3 жыл бұрын
😋😋😋😋
@dilhanimanorathna8978
@dilhanimanorathna8978 3 жыл бұрын
Mama thama mulin baluwe😊😊😊
@sashinimadurangi4226
@sashinimadurangi4226 3 жыл бұрын
Chicken tambalada tibune.
@todaytofuture1228
@todaytofuture1228 3 жыл бұрын
Yes
@ishadihasanthi5493
@ishadihasanthi5493 3 жыл бұрын
සුරන් මාමා අම්මා අස්සෙම දැවටෙන හැටි. ශෝයි අනේ💖
@sampathelakolla2322
@sampathelakolla2322 3 жыл бұрын
♨️♨️♨️♨️😛😛😛😛😛
@oshinoshin8214
@oshinoshin8214 3 жыл бұрын
ආදරෙයි ගොඩාක් ගොඩාක්.😍😍😍😍😍😍
@pudinipunsadi8089
@pudinipunsadi8089 3 жыл бұрын
1st veiwe
@aselasadaruwan6803
@aselasadaruwan6803 3 жыл бұрын
අම්මි ඔයා හරිම ෂොක් අනේ 🤗 පරිස්සමින් ඉන්න ආදරේයි ඔයාලා තුන්දෙනාටම ❤❤ 😘
@aselasadaruwan6803
@aselasadaruwan6803 3 жыл бұрын
❤❤❤😘
@nadee6779
@nadee6779 3 жыл бұрын
kzbin.info/www/bejne/jIjNg6iop9GXq8k
@Onali145
@Onali145 3 жыл бұрын
නියමයි ආදරෙයි පව්ලටම ❤❤❤
@nilukaindrapali7308
@nilukaindrapali7308 3 жыл бұрын
තාත්ති ගෙ විහිලු කතා අහන්න ආසයි .බුදු සරනයි !!ආදරෙ හැමදාම ❤💜️❤💜️❤පරිස්සමෙන් ඉන්න
@sameerasampath8980
@sameerasampath8980 3 жыл бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන්❤️😍
@taveeshadanidu4524
@taveeshadanidu4524 3 жыл бұрын
Niyamayi
@Ashen_sudda
@Ashen_sudda 3 жыл бұрын
ගැම්මක් තමා 🤗
@hansanitharuka7554
@hansanitharuka7554 3 жыл бұрын
හරිම ආදරණීය පවුලක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආස හිතෙනවා සුභ පතනවා තුන්දෙනාටම හැමදම ඔය වගේ සතුටින් හිනා වෙලා ඉන්න 😘😘😘😘😘😘
@sntproductions8455
@sntproductions8455 3 жыл бұрын
නියමයි
@nadee6779
@nadee6779 3 жыл бұрын
kzbin.info/www/bejne/jIjNg6iop9GXq8k
@anushasadamali960
@anushasadamali960 3 жыл бұрын
Good morning oyala hamotama. Kohomada itin.
@nadeekashamale4894
@nadeekashamale4894 3 жыл бұрын
Ane mama mukuth ewe ne ammata 😭😭😭😭😭
@Lamborgini1025
@Lamborgini1025 3 жыл бұрын
Hari shok ane..oyala hadana kaama apitath hadanna asa hithenawa.man Yellow rice ekanam haduwa.maarama rasata awa eka.thank you
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 3 жыл бұрын
අනේ අම්මිලට මාත් තෑග්ගක් එවන්න ඕන... මගේ අම්මා නෑ මට දැන්.. මාසයක් විතර වෙනවා.. කැන්සර් එකක් නිසා.😭 නීරෝගකම තමයි අයියේ වටිනාම දේ.සතුටින් නීරෝගීව ඉන්න ලැබේවා ඔයාලා හැමෝටම සහ ලෝක වාසී සියලු දෙනාටත් 🙏🤍🤍🤍🤍
@chutidoni5539
@chutidoni5539 3 жыл бұрын
පරිස්සමින් ඉන්න ඔයත් ඔයාට සුබ අනාගතයක්... ජේසු පිහිටයි.
@bandulaperera8442
@bandulaperera8442 3 жыл бұрын
Duppath Asrana kenekuta oya tagga denna Ammata pin labenne ehami Buddimath wenna
@KAUSHI.9999
@KAUSHI.9999 3 жыл бұрын
ඔන්න ඔහොම දවස ගානේ videos ඕනි කියන අය කෝ 👍
@methnulisehansa6737
@methnulisehansa6737 3 жыл бұрын
✋✋
@shiranisilva1255
@shiranisilva1255 3 жыл бұрын
ලමයින් කන්න ආසම කෑමක්........❤❤❤❤❤❤❤.....සුනිල් අයියාට අපිත් ආදරෙයි ....නිවන් සුව වේවා කියලා පතනව එතුමට......සියලුම දෙනාට බුදු සරණයි .....මල්ලි අපි ඔයාලට ගොඩක් ආදරෙයි .....🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤ඔයාල පරිස්සමින් ඉන්න ......
@gamingforts4928
@gamingforts4928 2 жыл бұрын
ඉදිඅප්ප කොත්තු හදන හැටි ඕනේ ❤️💙❤️💙❤️💙❤️💙
@moshikaperera8284
@moshikaperera8284 3 жыл бұрын
මොකක්ද ඒ නූඩ්ල්ස් වර්ගය???
@gayathriudeshika310
@gayathriudeshika310 3 жыл бұрын
👌👌පරිස්සමින් ඉන්න.ආදරෙයි godaaaaak❤️❤️❤️❤️❤️❤️❤️ 😘😘 ඔයාලට.බුදු සරණයි 🙏🙏
@kalumbusdjvlog
@kalumbusdjvlog 3 жыл бұрын
mama baluwa
@sumithrajayalath1032
@sumithrajayalath1032 2 жыл бұрын
Oyalage. Family. Aka. Harima. Lassanai. Sangeeth. Aiya
@gevinduharsha4332
@gevinduharsha4332 3 жыл бұрын
Sanjana akki akka videos nedda aiye
@wasantikumari8885
@wasantikumari8885 3 жыл бұрын
ඔයාගේ තාත්තා කොරෝනා වසංගතයේ බේරිලා අද ඔය විදියට හිනාවෙලා ඉන්න එක සතුටුයි ඇත්තටම මේ දවස්වල වටිනා ජීවිත ගොඩක් අහිමි වෙනවා ඔයාලා හැමෝටම නිවන් සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු
@isharadilshika7225
@isharadilshika7225 3 жыл бұрын
ආදරෙයි තුන්දෙනාටම.අම්මී හැමදාම විවිධ වෙනස් කම් එක්ක අපිට කෑම හදලා පෙන්නනවා.බුදුසරණයි
@samanthipremalal969
@samanthipremalal969 2 жыл бұрын
Thaththi ewilla monwa hari kiyla apiwa හිනස්සන ව ... budusaranii සියලු dentama ...
@warunisurige7584
@warunisurige7584 3 жыл бұрын
අම්මා නූල්ඩ්ස් තම්බද්දි වතුර එකට තෙල් චුට්ටක් එකතු කලාම නූල්ඩ්ස් හොදට වෙන් වෙලා එනව ඇලෙන්නෙ නැතිව.පරිස්සමින් ඉන්න අම්ම තුන් දෙනාම.බුදු සරණයි! ජේසු පිහිටයි! 🙏🙏🙏
@maalumiris1335
@maalumiris1335 3 жыл бұрын
කෑම උයන්න ඉගෙන ගන්න ආස අය එන්න මේ පැත්තෙ ❤️❤️🙏🙏
@katagasmacooking
@katagasmacooking 3 жыл бұрын
රසට කෑම හදන්න අපේ චැනල් එකටත් එන්න ❤️
@සොනාලිප්රියදර්ශනී
@සොනාලිප්රියදර්ශනී 3 жыл бұрын
👌 හරිම රසයි කියලා හිතුණා අමිමා තාත්තා ❤ ගොඩක් සංගිත් මල්ලි ඔයා පරිසමින් සුවේන් ඉන්න හැමෝම පරිසමින් සුවේන් ඉන්න වාසනාව උදා වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤ ගොඩක්
@inokadilhani3695
@inokadilhani3695 3 жыл бұрын
Mata aniwaryen video ekak oni
@taveeshadanidu4524
@taveeshadanidu4524 3 жыл бұрын
Ape sauo dodoli හැදුවා tanks ❤️❤️❤️❤️
@ishunish9864
@ishunish9864 3 жыл бұрын
හැමදාම වගේ බලාගේන ඉන්නේ ඔයාලගෙන් වීඩීයෝ එකක් එනකන්😘
@___dini__girl_____3773
@___dini__girl_____3773 3 жыл бұрын
අනේ තරහ වෙන්න එපා Please . . Gossip එකක්ද දන්නැ . . . මම වීඩියෝ එකක දැක්ක හින්ද අහන්නෙ . . කියන්නකො ඔයා කලින් විවාහ වෙලා හිටියද කියලා අයියෙ . . Please
@inokadilhani3695
@inokadilhani3695 3 жыл бұрын
Ayye ada mokakda karanna yanne ❤❤❤❤❤
@tehandulen1258
@tehandulen1258 3 жыл бұрын
බන්ඩි full😁 දඩි බිඩි noodles🤣🤣🤣 superb අයියා❤🖤
@මානෙල්හේනකආරච්චි
@මානෙල්හේනකආරච්චි 3 жыл бұрын
හරිම ලස්සන ආදරනිය.පවුලක්.මුල.පවුලටම.ලස්සන නිදුක් නිිරෝගි .සුබ.දවසක්.වෙිවා.තෙරුවන් සරණයි .❤❤❤
@imashamadhubhashini1177
@imashamadhubhashini1177 3 жыл бұрын
😁🌺🌺🌹🌻
@thanusathsarani8090
@thanusathsarani8090 2 жыл бұрын
අර එක එක චැනල් වල සෝයා සොස් දානවා මෙකේ හරිම ගුන විඩිහට කිසි රසකාරයක් නෑ ඇත්තටම හොදයි රස පාටයි අම්මීට දීර්ග ආයුශ ලැබේවා ❤️තාත්තීටත් එහෙම තමයි ❤️
@dhananjaniaththanayaka2155
@dhananjaniaththanayaka2155 3 жыл бұрын
Family❤
@manikkonara3927
@manikkonara3927 3 жыл бұрын
දඩ් බිඩි 🍜 🍜 😍❤️ ආදරෙයි අම්මට ❤️
@lankaraji7638
@lankaraji7638 3 жыл бұрын
නියමයි අයියේ ♥️♥️♥️♥️
@Ourlifescript
@Ourlifescript 3 жыл бұрын
නැන්දගෙ ආදරෙත් එක්ක එකතු උනාම ඕන කෑමක් රසයි.එකෙ ආයෙ අහන්න දෙයක් නැ. පරිස්සමෙන් ඉන්න හැමෝම දළදා සමිදු පිහිටයි 🙏
@surenishanika7137
@surenishanika7137 3 жыл бұрын
ආන්ටි...පොඩි අදහසක්... ලුණු කුඩු වීදුරු බෝතලයක දැම්මාට කමක් නෑ..ඒත් ඒක වහන මූඩිය ලෝහ මූඩියක් නම් ලුණු හා ඒ ලෝහ මූඩිය ප්‍රතික්‍රියා කරලා මූඩිය මලකඩ කනවා... ඒක හොද නෑනේ... ඒ නිසා ප්ලාස්ටික් මුඩියක් තියන බෝතලයක් භාවිතා කරනවා නම් හොඳයි... දැක්ක නිසයි කිවේ... ජේසු පිහිටයි...
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 3 жыл бұрын
හරි ඉක්මනටම හැදුවා නේ ආදරේයි හැමදමත් බුදුසරණයි ඔයාලා ට🙏🙏🙏🙏
@inosasangi9400
@inosasangi9400 3 жыл бұрын
Good
@ruvishkajoseph473
@ruvishkajoseph473 3 жыл бұрын
අනේ හොඳ නෙල්ලි අච්චාරුවක් අඹ අච්චාරුවක් හදන විදියත් කියලා දෙන්නකෝ Anty
@kaveesha278
@kaveesha278 3 жыл бұрын
පියුමාලි අක්කා නැද්ද 😊
@nawoogunasekara4722
@nawoogunasekara4722 3 жыл бұрын
Rice නූඩ්ල්ස් harima rasai තමා 😍💐💐
@shanthiobandraywewajaya9136
@shanthiobandraywewajaya9136 Жыл бұрын
අද අමිමා ගොඩාක් ලස්සනයි . කොණ්ඩෙ එහෙම ලස්සනයි . පුතා සහ අමිමා එකම හැඩ. හරිම සතුටුයි . බුදුසරණයි .!!!!!
@mthkavshalyahashini3047
@mthkavshalyahashini3047 3 жыл бұрын
ලස්සනයි අනෙ සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්න
@dammikahemantha9419
@dammikahemantha9419 3 жыл бұрын
අම්මා කෑම හදන්නේ ආදරෙන් තමා මල්ලි .ඔයාලට බුදුසරණයි
@abhivideo767
@abhivideo767 3 жыл бұрын
නියමයි අයියේ එක දැක්කාම හිතාගන්න පුලුවන් රස ගැන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍
@udenichamari5370
@udenichamari5370 3 жыл бұрын
😋රස පාටයි
@dissanayakeshashima3702
@dissanayakeshashima3702 3 жыл бұрын
Ammmoooh ❤️😍 adarei hamotama
@hashini5307
@hashini5307 3 жыл бұрын
Sudu achchi nedda🤔🤔🤔
@imeshaudayanthi9106
@imeshaudayanthi9106 3 жыл бұрын
නියමයි..
@sciencebased5886
@sciencebased5886 3 жыл бұрын
ස්තූතියි අම්මා. හරිම අමාරුයි අප්ප දඩිබිඩි වැඩ කරන්න.
@soniapereira6009
@soniapereira6009 3 жыл бұрын
Love watching you , your mum is so sweet 🌷Dad too it's really enjoyable to watch your cooking very useful recipes and tips 👍Great
@trishi6764
@trishi6764 3 жыл бұрын
😊😘
@erangamadushani9362
@erangamadushani9362 3 жыл бұрын
සංජානා අක්කි එක්ක ෆුඩ් චැලෙන්ජ් එකක් ඕනි 😐😐
@nalijay9461
@nalijay9461 3 жыл бұрын
කන්න හිතයි ම්ම්ම් මරු. සතුටින් ඉන්න හැමදාම.. ආදරෙයි හැමෝටම❤❤ තෙරුවණ් සරණයි !
@nimeshasewwandi9870
@nimeshasewwandi9870 3 жыл бұрын
Superb aiya... 😎පරිස්සමින් ඉන්න♥️
@shadimuthu5005
@shadimuthu5005 3 жыл бұрын
ආන්ටි අද සීනි ටිකක් දාන් නැද්ද? එතකොට තවත් රහයිනේ😍🥰🥰🥰👍👍
@cheythi
@cheythi 3 жыл бұрын
හැමදාම සතුටින් පරිස්සමට ඉන්න 🌼 ජේසු පිහිටයි ✝️ ආදරෙයි ❤️ 🌼
@oshadaweerawardana2590
@oshadaweerawardana2590 3 жыл бұрын
පට්ට අයියා
@niroshaniranaweera263
@niroshaniranaweera263 3 жыл бұрын
yummy.
@nawoogunasekara4722
@nawoogunasekara4722 3 жыл бұрын
මන් කැමතිම එලවලු එහෙම දාලා හදපු නූල්ඩස් වලට 😍💐
@hasithachathuranga4084
@hasithachathuranga4084 3 жыл бұрын
❤️❤️❤️❤️ආදරෙයි හැමදාම පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️❤️😍😍😍😍😍
@ishara2541
@ishara2541 3 жыл бұрын
අයියා අමිමි තාත්ති ගොඩක් ආදරෙයි සතුටින් ඉන්න.ඔයාලා හැමෝටම ආදර්ශයක්.තාත්ති පව් නෙද
@chutidoni5539
@chutidoni5539 3 жыл бұрын
ඇයි පව් කියන්නේ 😁 සහයක ඩැනි නිසා ද 😁
@hobbycart2208
@hobbycart2208 Жыл бұрын
Aneee dakinakotath aasaii......lassana family ekak. budu saranai.....oyala okkotama....
@lilanifonseka1706
@lilanifonseka1706 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ පවුලටම
@sandayakumuduni6539
@sandayakumuduni6539 3 жыл бұрын
ඔය තුන්දේනාට ඔය ටික ඇතිද ? 😋
@thilinilasanthika9260
@thilinilasanthika9260 3 жыл бұрын
ඔය පවුලට අපි හැමදාමත් ආදරෙයි🤩🤩🤩🤩🤩🤩
@ayeshagunarathna3488
@ayeshagunarathna3488 2 жыл бұрын
සතුටින් ඉන්න පවුලක් ❤️❤️❤️ බුදු සරණයි
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
ඒකටනම් කෙලත් ගිලුනා 🤭🤭
@piumikalakshani6153
@piumikalakshani6153 3 жыл бұрын
රස කෑමක් 😋 ආදරෙයි අයියේ හැමදාමත් මන් ඔයාලට ❤️❤️❤️❤️❤️❤️ පරිස්සමින් ඉන්න 😊😊 බුදු සරණයි 🙏 උතුම් සත් පත්තිනි මැණියන්නේ පිහිටයි ආරක්ෂාවයි 🙏
@theepicshow7007
@theepicshow7007 3 жыл бұрын
ම්ම්ම්ම්..... නයිෂ්😍😋🌟♥️
@sandalinawodya5363
@sandalinawodya5363 3 жыл бұрын
😃
@vilanisaranga8933
@vilanisaranga8933 3 жыл бұрын
Oyalata budusaranai malli hemadama sathutin inna lebeewaaaa
@ashinkioliver8389
@ashinkioliver8389 3 жыл бұрын
නැන්දේ නොන්ස්ටික් පෑන් එකට පොල් කටු හැන්ද පාවිච්චි කරන්න එපා. පෑන් එක සවුත්තු වෙනවා පැට්ටෝඕඕඕ🥰😋❤️
@methnulisehansa6737
@methnulisehansa6737 3 жыл бұрын
Ehemada 😇😇
@methnulisehansa6737
@methnulisehansa6737 3 жыл бұрын
Pol katu hadi da nattam anith hadi da
@ashinkioliver8389
@ashinkioliver8389 3 жыл бұрын
@@methnulisehansa6737 පොල් කටු හැදි ඇලුමිනියම් හැදි හොද නෑ සිලිකෝන් හැදි කියල ජාතියක් තියෙනව ඒවා තමයි හොද🥰
@methnulisehansa6737
@methnulisehansa6737 3 жыл бұрын
@@ashinkioliver8389 hari Tnx ☺︎︎☻︎
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 137 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 119 МЛН
මාළු පැටිස් - Episode 961 - Beginners Course
13:25
Anoma's Kitchen
Рет қаралды 471 М.
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 137 МЛН