කට ඇවිස්සෙනඅම්මිගේ මාලු ඇඹුල්තියල්|How to make Fish Abulthiyal-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 158,936

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 1 800
@windijayasinghe156
@windijayasinghe156 3 жыл бұрын
දවස ගානෙ පැයෙන් පැයට වීඩියෝස් දැම්මත් ඔයාගෙ අම්ම ඉන්නව නම් අපි එක දිගටම බලනවා...අම්මට නම් ආදරෙයි ගොඩාරියක්....❤❤❤
@chathuraeranga6542
@chathuraeranga6542 3 жыл бұрын
"තාත්ති නෙමෙයි මම.තාත්ති ගෙයක් හදලා දීලා තියෙන්නේ.."ඒ වචන ටික පට්ට😍ආදරෙයි ඇන්ටි😍
@nishiskitchen.
@nishiskitchen. 3 жыл бұрын
ඔව් අනේ
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 3 жыл бұрын
අම්මිගෙ ලස්සන අහිංසක හිනාව ❤️❤️.බොහොම ස්තුතියි අම්මට මේවා කියලා දෙනවට ❤️😘
@thanu2019
@thanu2019 3 жыл бұрын
DawasAka කහ පාට පොල් සම්බෝලය හදන්න..වමුබටු බෝජු, සෝයා මීට් රතුවට හදනවද?
@chethanakavindi7734
@chethanakavindi7734 3 жыл бұрын
X
@shiyakanthishiyakanthi7255
@shiyakanthishiyakanthi7255 3 жыл бұрын
Oyalage.pula.hrima.samage.hrima.satutui.mata
@royroy7804
@royroy7804 3 жыл бұрын
අනේ අම්මෙ ආදරෙයි,, මාරම ආදරේ හිතෙනව අම්මේ,ඔයාගෙ හිනාවට හැමදේම අමතක වෙලා හිත සතුටින් පිරෙනව ,,, අම්මට තෙරුවන් සරණයි
@amendavlogs5757
@amendavlogs5757 3 жыл бұрын
අම්ම පුතා දිහා බලන්නේ පුදුම ආදරයකින්..♥️♥️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@scienceclass3174
@scienceclass3174 3 жыл бұрын
Shoi ane.oyalt godak a.darey.bus parissmin inn
@D.M.lahirusampathdissanayake
@D.M.lahirusampathdissanayake 3 жыл бұрын
හැම පවුලකම නැති සිරියාවන්ත හිනාවෙන් පිරුණු ගෙදරක්... අනේ වාසනාවන් මගේ අම්මගේ පවුලට... පරිස්සමින් ඉන්න හැමෝම , හිනාව තමයි ආයුධය සතුටින් ඉන්න... ❤️ ඒ අව්‍යාජ හිනාව පවුලේ හැමෝටම තියනවා.... ජයවේවා හැමෝටම...
@windyvlogs8597
@windyvlogs8597 3 жыл бұрын
අනේ අම්මගෙයි පුතාගෙයි ආදරේ 😍 අම්මගෙ හිනාව හරි සිරියාවන්තයි ආදරෙයි අම්මේ😘❤️
@nishiskitchen.
@nishiskitchen. 3 жыл бұрын
ඇත්තටම
@meryamitha8506
@meryamitha8506 2 жыл бұрын
මාලු අ
@kuruluvlogs1734
@kuruluvlogs1734 3 жыл бұрын
මේ අම්මා නිසා මුලු ගේම පිරිලා...මුලු පවුලම ආරක්ෂා වෙනවා මේ රත්තරන් අම්මාගෙ ආදරෙන්❤ තෙරුවන් සරනයි
@chenuthrishon8
@chenuthrishon8 3 жыл бұрын
අනේ අම්මගෙ හිනාව දැක්කම තැති බඩ පිරෙනවා ආදරෙයි දෙන්නටම 🤗🤗🤗🤗🤗
@SarasiDias
@SarasiDias 3 жыл бұрын
අම්මා මේක මම හැදුවා හරිම රසයි ❤ බොහොම ස්තුති. තවත් කැම ව්ඩියෝ දාන්න.
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️❤️
@a.m.s.amarathunga8364
@a.m.s.amarathunga8364 3 жыл бұрын
Akki 💖💗
@pabasarakothalawala212
@pabasarakothalawala212 3 жыл бұрын
අයියයෙ ඔයා,අම්මා,තාත්තා හරිම නිහතමානී මිනිස්සු,ඒකයි අපි ඔයාලට මෙච්චර ආදරේ.ජය වේවා🙏🙏💖💖
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
මේක හෙටම හදනවා 😍❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 3 жыл бұрын
Yashiyo hetama hadala eka kohomada kiyala athal kitchen eke apitath danna balanna...
@dushshooky5974
@dushshooky5974 3 жыл бұрын
අම්මා හරිම අව්‍යාජ සරළ කෙනෙක් සංගී... හරි ආසයි ඒ කතා කියන විදියට... අපිට කියද්දි ඒ කතා ඊට වඩා අම්මා රස විඳිනවා... අම්මේ ආදරේ හිතුනා... 😘 ඩේලි ව්ලොග්ස් කරත් බලන්න ආසයී.... ♥️
@hiranlakshitha7617
@hiranlakshitha7617 3 жыл бұрын
අම්මගෙ හිනාවට බඩ පිරෙනවා අය්යෙ 💖💖 හැමදාමත් ආදරෙයි
@rasikamanorimuthukumarana669
@rasikamanorimuthukumarana669 3 жыл бұрын
අනේ හරිම ආදරණිය අම්මා කෙනෙක්...අතීතේ ගැන අම්මා කියන කොට අහන් ඉන්න හරිම ආසයි ... තෙරුවන් සරණයි අම්මේ...
@maduchathuranimadu5648
@maduchathuranimadu5648 3 жыл бұрын
අනේ අම්මා ශොයි ❤️❤️❤️❤️ හරිම ආසයි එයාගේ ඒ සරලකමට සහ ඒ ගැමිකමට 😘😘you are so lucky
@nishanthialankara3091
@nishanthialankara3091 3 жыл бұрын
අනේ හරිම ෂෝක් අම්මි හරිම කරුණාවන්තයි .. තාත්තිත් එහෙමයි..සංගීතුත් එහෙමයි..හරිම සුන්දර පව්ලක්..ආදරෙයි ඔයාලාට..බුදු සරණයි ..
@vinodaninarayana7153
@vinodaninarayana7153 3 жыл бұрын
පින්වන්ත පවුලක්. යහපතක් කරන්න පුළුවන් වෙන්න සමාජයට ! ස්තුතිය
@sandunicharuni2268
@sandunicharuni2268 3 жыл бұрын
සංගීත් ව්ලොග්ස් කියද්දි සංජානා අක්කි ඔලුව වනපු හැටි මතක් උනා අප්පා😂😂😂😂❤️❤️❤️❤️❤️
@subhashanipitagaldeniya7040
@subhashanipitagaldeniya7040 3 жыл бұрын
ඇත්තටම මේ videos දකිද්දී ගොඩාක් දුක හිතෙනවා මටත් හිටියා නම් මෙහෙම පවුලක්...❤
@dehingayamuna6172
@dehingayamuna6172 3 жыл бұрын
සංගීත් මල්ලි ඔයාගේ විඩියෝ බලන්න ගත්තේ මම දින කිහිපයකට කලින් ඉදලා. හරිම ලස්සනයි මල්ලියා. ඔයාගේ අම්මා හරි අහිංසක යි. ඇයගේ කතා විලාශය හරිම හිත් ගන්නා සුලුයි. ඔයාගේ තාත්තා අම්මා ඔයා පුංචිපවුල හරිම ආදර්ශමත් පවුලක්. ඔයාගේ අම්මා එක්ක ඔන්න විදිය දැක්කම ආස හිතෙනවා ඉක්මනින් මටත් මගේ අම්මා ලගට යන්න පුළුවන් වෙයි කියලා . මම ඉන්නේ ඊශ්‍රායල් මල්ලි . මගේ අම්මා පිලිකා රෝගයෙන් පෙලෙන කෙනෙක්. මම ඉක්මනින් එයා ලගට එනවා. ඔයාගේ අම්මට තාත්තා ට ඔයාට තෙරුවන් සරණයි මල්ලි. දිගටම කරගෙන යන්න . සුබ පතනවා ඔයාට .
@dineshsadeepa8476
@dineshsadeepa8476 3 жыл бұрын
ඒ හිනාව හරිම සිරියාවන්තයි.දකිද්දි ආදරේ හිතනවා අම්මා❤️❤️
@nishiskitchen.
@nishiskitchen. 3 жыл бұрын
ඇත්තටම
@rishisworld3094
@rishisworld3094 3 жыл бұрын
උදේ ඉදන් රෑ වෙනකන් ෆෝන් එකෙන් වීඩියෝ කර කර අම්මගෙයි පුතාගෙයි තාත්තගෙයි ආදරේ බලන්න තියෙනවනම්. අම්මා හදවතින්මයි ආදරේ කියන්නේ. එයාගේ මුණේ ඉරිසියාව ගෑවිලාවත් නෑ. පින්වන්ත මවක් බිරිදක්. කවදාහරි හොද ආදරණීය ආච්චි අම්මා කෙනෙකුත් වෙයි. බුදුසරණයි දෙවිපිහිටයි හැමෝටම
@nishiskitchen.
@nishiskitchen. 3 жыл бұрын
🥰🥰
@madushinisagarika7472
@madushinisagarika7472 3 жыл бұрын
අනේ ෂෝක් ඒ අම්මා ...❤️ අපිටත් ආදරේ හිතෙනවා හිනාවටයි 😃.. කතාවටයි ...😍. බුදු සරණයි ❤️
@adithya133
@adithya133 3 жыл бұрын
අනේ අම්මගෙයි පුතාගෙයි ඒ ආදරේ හැමදාම ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ..❤️❤️❤️
@dilshiherath715
@dilshiherath715 3 жыл бұрын
Cooking channel එකක් බලනවට වඩා ආසාවෙන් බලනවා,කම්මැලි නෑ පොඩ්ඩක්වත්.බුදු සරණයි අම්මා, සංගීත් අයියා❤️❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@sithumpathum7642
@sithumpathum7642 3 жыл бұрын
sirawata
@anuanu9754
@anuanu9754 3 жыл бұрын
අනෙ ශොක් 🥰 මාලු ඇබුල් තියල් හදන්න ආස හිතුනා අම්මාගෙයි පුතායි හිනා වෙවි හදන විදියට....♥
@piyumiupeksha1186
@piyumiupeksha1186 3 жыл бұрын
ගොඩක් ස්තුති අයියේ. අම්මා ඔයාලට හරිම ආදරෙන් කිය්ල දෙන්වා හරියට පොඩි බබලට උගන්නව වගේ❤❤❤
@Jeradwilarachchi1984
@Jeradwilarachchi1984 3 жыл бұрын
දෙමාපියන්ට ආදරය කරන හැටි අපේ පිරිහෙන සමාජයට අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙන්නේ. මේ පිනම ඇති මල්ලියෝ ඔයාට. අඩුම ගානෙ දෙමාපියන් අගයන්නේ නැති එක්කෙනෙක්වත් තේරුම් ගත්තොත් හරියට දෙමාපියන්ට සලකන්න..... (අම්මාට.... ❤️🌹)
@Jayaniimalka
@Jayaniimalka 3 жыл бұрын
අපේ අම්මත් ඔය වගේ..ඉස්සර කතා කියන්න හරිම ආසයි..හරිම ආසවෙන් ඒ දේවල් කියනවා..අපිත් ආසවෙන් අහන් ඉන්නවා...අයියගේ අම්මත් ඒ වගේමයි..ආදරේ හිතෙනවා ❤❤
@asahaasaha2739
@asahaasaha2739 3 жыл бұрын
මේ වගේ පුතෙක් ලඟ ඉන්නකොට අම්මගේ හිනාව කොහොමද ඔයාටත් පුතාටත් සුරංග අයියටත් තෙරුවන් සරණයි
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@chathugunarathna1111
@chathugunarathna1111 3 жыл бұрын
මගේ නැන්දම්මී දන්නේ නැති දෙයක් නෑනේ😂😂😊😊😊😂❤❤much lv
@dinu5780
@dinu5780 3 жыл бұрын
කෝවිඩ් හැදිලත් ඔයාලාගේ වීඩියෝ ආසාවෙන් බලනවා❤❤😍,අම්මගෙ හිනාවට හිතත් සුවපත් වෙනවා👌
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@sandeepani9tytwo65
@sandeepani9tytwo65 3 жыл бұрын
අම්මා සීනි කියද්දි මටත් හිනා ගියා..අනේ හරිම ආදරණීය අම්මා කෙනෙක්.බුදු සරණයි ඔයාලට.❤️
@dinushimadubashini6248
@dinushimadubashini6248 3 жыл бұрын
Thanks ammi..malu abul thiyal hadanna voyage igenagaththe...me he Idan balana apita raha danenawa..
@anuriranasinghe8106
@anuriranasinghe8106 3 жыл бұрын
මාලු එකට දැම්ම හැම දේම ගලේ අඹරලා දානව නම් තවත් රසයි වගේම ගුනයි.කරපිංචා රම්පෙ ලුනු ඉගුරු කුරුදු අනෙක් කුලු බඩු ඔක්කොම.❤❤ ඔයාලගෙ වීඩියෝ අසාවෙන් බලන කෙනෙක් මම..
@cwijesinghe5718
@cwijesinghe5718 3 жыл бұрын
Api see ni dhanne na
@srimathirupasinghe
@srimathirupasinghe 3 жыл бұрын
Maalu ambul rasata athi 😋😋adaraniya amma thank you recipe ekata❤️❤️❤️❤️
@nadeeshasewwandi6719
@nadeeshasewwandi6719 3 жыл бұрын
අනේ අම්මිගේ ආදරේ .. කතා රසට කියන හැටි😍😍😍😍😍😍 ... ගොඩාක් ආදරේ හිතෙනවා.. හරි සිරියාවන්තයි අම්මි ඔයා❤️❤️
@enanipiyadarshani3925
@enanipiyadarshani3925 3 жыл бұрын
අනේ අමිමි ගොඩක් ❤ ❤ බුදු සරණයි
@sadeecreation
@sadeecreation 3 жыл бұрын
අනේ..අම්මගෙයි පුතාගෙයි ඒ ආදරේ..❤️ඇස් වහක්නම් වදින්න එපා ඒ ආදරේට..සංගීත් අයියෙ ඔයා වගේ පුතෙක් ලබන්න ඒ ගොල්ලො පින් කරල තියනවා..😘..අම්මට පණ වගේ ආදරේ කරන කොල්ලො කොහොමත් කෛල්ලට ආදරෙයි❤️..සන්ජානා ඔයා තමයි ඒ ආදරේ ලබන්න සුදුසුම කෙනාා..ඔයාල දෙන්නගෙ එකතුවක් දකින්න ආසයි ළඟදිම...👍අම්මිට ආදරෙයි හැමදාම මේ වගේ සතුටින් ඉන්න සංගීත් අයියේ....❤️❤️
@__-jf8vt
@__-jf8vt 3 жыл бұрын
අනේ අම්මා නම් හරි ෂෝයී....බුදාම්මෝ අයියගෙ හැටි දැන ගන්න අම්මම ඉන්න ඕනෙ 🤭😂😂😂😂
@tthakshilasewwandi3695
@tthakshilasewwandi3695 3 жыл бұрын
සිරියාවෙන් පිරිලා මුලු ගෙදරම අම්මගෙ හිනාවට. තුන් වෙනි පාර මේ video එක බලන්නේ. අම්මාට ආදරෙයි ❤️❤️❤️
@chandimalakmali8899
@chandimalakmali8899 2 жыл бұрын
Ekanam aththa
@nuwanprasath8735
@nuwanprasath8735 3 жыл бұрын
Ammage lassana katha ahan inna asha hithenawa.harima නිහතමානී amma kenek.budu saranai ammata.thawa rasa kamak hadala pennanna.
@chamodidilshara6877
@chamodidilshara6877 3 жыл бұрын
ස0ගීත් vlogs කියද්දි මට හිනා ගිහින් මතක් වුනේ ස0ජානා අක්කිව 😂❤️ අනේ මම ඊයේ රෑ මාලු ඇඹුල් තියල් එකක් හැදුවේ.. ඒත් අම්මි නිසා බලන්නා ආවා. ආදරෙයි 😘❤️ පරිස්සමින් ඉන්න ❤️
@anulamallika5773
@anulamallika5773 3 жыл бұрын
🙏🙏🙏🙏
@e.a.wickramasekara7611
@e.a.wickramasekara7611 3 жыл бұрын
ලුණු වැඩි වුනාම සීනි චුට්ටක් දාන එක ඔන්න මමත් කලා අම්මි. ඇත්තටම ඒක සාර්ථකයි. ස්තූතියි ඔයාට. ගොඩාක් දේවල් ඉගෙනගන්නවා අම්මිගෙ වීඩියෝස් වලින් ..තව තවත් වීඩියෝස් ඕන අම්මිගෙ.. ස්තූතියි අම්මි.❤️❤️❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@cutegirlkushee5933
@cutegirlkushee5933 3 жыл бұрын
නියමයි අයියා... 👍😊 අම්මගේ හිනාවට තමා අපි ආසම...💖💖
@kasunikanchana4713
@kasunikanchana4713 3 жыл бұрын
අම්මා ඇස් වලිනුත් කතා කරනවා. අනේ හරි ලස්සනයි එයා.
@neelsankalpana9214
@neelsankalpana9214 3 жыл бұрын
බලන ගමන්ම කොමෙන්ට් කරා ආදරෙයි ඒ අම්මපට හැමදාම පනවගේ ..අම්මට බුදු සරනයි
@lalitairagani3551
@lalitairagani3551 3 жыл бұрын
Rasai. Needa
@isurika6808
@isurika6808 3 жыл бұрын
අම්මගෙ කෑම වලට වගේම කතාවටත් ඇබ්බැහි වෙලා..... රස පාටයි අපිටත් කෙල ඉනුවා ආදරෙයි මාත් .... පරිස්සමෙන් ඉන්න උදේට වැඩට යද්දි ඉක්මන්ට හදාගන්න පුලුවන් පෝෂණීය කෑම වේලක් ගැනත් කියන්නකො... සංගීත් ව්ලොග්ස් ❤❤❤❤❤😘
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@bongiyapaala5352
@bongiyapaala5352 3 жыл бұрын
ලිපේ කතාවටනම් අාස හිතුනා. අනේ අම්මා.... අාදරෙයි ❤❤❤❤❤❤❤😘😘😘
@geethisrilanka8434
@geethisrilanka8434 3 жыл бұрын
ආසාවෙන් බලනවා අම්මා කෑම හදන විදිය . බුදු සරනයි අම්මේ . ඊට වඩා ආසයි රස කතා අහන්න .
@sugandifonseka7236
@sugandifonseka7236 3 жыл бұрын
සංගීත් ගේ අම්මා ගේ අතීතේ රස කථා එක්ක තව ලස්සන vidio එකක් එනකම් බලන් ඉන්නේ, බුදුසරණයි,,, 👌🏻
@lakshanishamika952
@lakshanishamika952 3 жыл бұрын
Aiyage videos hamadam balanaw aiye. Aiyage amma harim shok ane. Ammage hinawai kathawai hrim lassanai.adre hithenava.ammage rasa katha ahnna balan innav.aiyatai ammatai budusaranai parissamin sathutin inna❤️🥰🥰🥰
@thiyaprahastha9498
@thiyaprahastha9498 3 жыл бұрын
වංශක්කාර ආන්ටියෙක් නේ ❤️ හරිම සරල ආදරනීය කෙනෙක් ඔයා..ඒ වගේම ගම ගැන කියද්දි හරිම ආසයි....❤️ දීර්ඝායුෂ ලැබේවා ..ඔයාගෙත් රස කතා ටිකක් දාන්නකෝ ආන්ටි...❤️අනේමට බබෙක් ලැබෙන්න ඉන්නේ..ඔහොම රස කරන්න එපෝ...😥
@dilanipalliyaguru2747
@dilanipalliyaguru2747 3 жыл бұрын
හරිම ලස්සනයි.. අම්මගේ. අදරේ..හරිම නිහතමානී .. මම vegitarian.අපිට කන්න පුලුවන් අලුත් කෑමක් දාන්න ... ආදරෙයි . ❤️❤️❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
Ikmanin denava
@dilushinijayakody8
@dilushinijayakody8 3 жыл бұрын
අනේ ශෝයි අයියේ...... ලබන ආත්මෙත් ඔයාගෙම අම්මි වෙලා ඉපදෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ආදරෙයි තුන් දෙනාටම බුදු සරනයි ❤️❤️❤️❤️❤️❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@TK_ScaRlet
@TK_ScaRlet 3 жыл бұрын
අනේ මං මේ අද දිගින් දිගට බලනවා ... වෙලාව යනවා දැනෙන්නෑ.. හරිම ශෝයි අම්මා කෙනෙක්. මගේ husband ගේ අම්මත් ඔයා වගේමයි අම්මේ. සතුටින් ජීවත් වෙන්න අම්මේ ❤️
@හැසෙල්
@හැසෙල් 3 жыл бұрын
අම්මා නම් වාසනාවක්...අයියේ ඔයා නම් මාර වාසනාවන්තයි....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nadeekamihindu5385
@nadeekamihindu5385 2 жыл бұрын
Woooooooow sahooooo oya dunne hoda advise ekak dan kale lamay laga neaththe okama thama 🙏🏻🙏🏻 thanks
@chandrikalilani4743
@chandrikalilani4743 3 жыл бұрын
අයියේ අම්මිගේ හිනාව හරිම ලස්සනයි .අපිත් ගොඩාක් ආදරේයි.😍😍😘
@wasanarathnayake5339
@wasanarathnayake5339 3 жыл бұрын
Mekanam godak hodai.sampradaika ambul thiyal ekata wada wenas ne. Hamadamath wage ammige me receipie ekath godak rasa athi. Thanks a lot amma ❤️❤️
@geethikakodikara2073
@geethikakodikara2073 3 жыл бұрын
මගේ පුතාත් ලොකු උනාම අපි දෙන්නත් ඔය වගේම ආදරෙන් ඉන්න තිබුනානම් ඇති, බුදුසරණයි අම්මට, ආදරෙයි
@nishiskitchen.
@nishiskitchen. 3 жыл бұрын
🥰🥰
@saharasumanaweera6636
@saharasumanaweera6636 3 жыл бұрын
Mata th ehemama hithuna me comment eka dakinnath kalin❤️
@disnasatharasinghe1998
@disnasatharasinghe1998 3 жыл бұрын
Ammaaa mageth ammi godak adarai,,,magath amma thaththa na jesu pehetai❤❤❤❤❤❤ ammi and putha,thaththi ❤❤God bless
@roshanamatarage7076
@roshanamatarage7076 3 жыл бұрын
හරිම ආදරණීයයි ❤️ ආසාවෙන් බලන program 1ක්... තෙරුවන් සරණයි දෙන්නාටම...
@harshanipavithragunasekara1267
@harshanipavithragunasekara1267 3 жыл бұрын
Thawa rasa katha kiynn.abul thiyal eknm 👌👌👌❤️❤️❤️❤️❤️
@ramyakaru3629
@ramyakaru3629 3 жыл бұрын
ඔයාගෙ අම්මිගෙ.තාත්තිගෙ කතා වලට සවන් දෙන්න..එයාලාට කියන්න දෙවල් ගොඩක් තියෙනවා..එයාලාගෙ ජිවිතෙ..👌👌👌👌අමිම්ලා අපට වඩා දන්නවා..තාත්තිලා අපට වඩා දන්නවා..👍👍👍
@damayanthikumari1906
@damayanthikumari1906 3 жыл бұрын
මම කුවේට් ඉන්නේ හැමදාම බලනවා ඔයාලාගේ ව්ඩ්යෝ ලස්සනයි ගෙදර ආපු දවසක හදනවා 👍👍👍👍👍
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@thushanshalindashalinda9907
@thushanshalindashalinda9907 3 жыл бұрын
සංගීත් vlogs කියල සංජානා කියන විදිය මරූ👌👌👌👌 ..❤❤😍😍
@santhicool4260
@santhicool4260 3 жыл бұрын
කියලා දුන්න විදිහට ඉව්වා.හරිම රසයි. අම්මටත් පුතාටත් ආදරෙයී.වැඩියෙන් ආදරෙයි මීනූට.
@maduwanthiweerasinghe9827
@maduwanthiweerasinghe9827 3 жыл бұрын
අනේ අම්මේ.....ආදරෙයි ඔයාට ..😍😍😍😍😍😍අයියේ ඔයාලා හැමෝටම බුදු සරණයි!!!!❤️❤️❤️❤️❤️
@renujanitheesh5289
@renujanitheesh5289 3 жыл бұрын
Ahinsaka adaraneeya family ekak. Budu saranai oyala 3 ma. Godak adarei... Parissamata inna
@niranjalaabekoon9022
@niranjalaabekoon9022 3 жыл бұрын
අනෙ අම්මියො අඹ මාළුව කො..අම්මගෙ ලස්සන..ඇස් වහක් වදින්නෙපා.. සුදු අම්මිට ගොඩක් ආදරෙයි
@rashmilapavani4464
@rashmilapavani4464 3 жыл бұрын
Wowwwww..😋harima asaven baluve රස athiiiiiiii..ane aunty goraka kohomada hada ganne lunu athagalada abaraganna ona?අනේ ඒ ආදරේ🌎❤️❤️God bless 😇
@sandakumaridias5146
@sandakumaridias5146 3 жыл бұрын
අනේ ඒ අම්මා ශෝයි...හරිම ආදරණීයයි...ලස්සන පවුලක්..ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි ! දෙවි පිහිටයි !
@r.m.s.r.m.s6892
@r.m.s.r.m.s6892 3 жыл бұрын
අම්මෝ .නමේ.දිග .ඉස්සර.ගම්වල.ජිවත් වුනඅයගේ.ගොඩක්.රස කතා.තියනව අක්කයි.මල්ලියි.වගේ. නියමයි .බුදුසරණයි දෙවි පිහිටයි
@tharuvithanage2601
@tharuvithanage2601 3 жыл бұрын
නියමයි අයියා.....මම ඔයාලා කියපු විදියට කොමාරිකා හිටෙව්වා.... හැමදාමත් අපි ඔයාලා එක්ක ඉන්නවො....පරිස්සමෙන් ඉන්න අයියේ.....බුදු සරනයි...😘😘❤️❤️❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@prasangikasewvandi2362
@prasangikasewvandi2362 3 жыл бұрын
අනේ මල්ලි අම්මාට කතා කරන්න අසායි.
@nuwanthusitha6416
@nuwanthusitha6416 3 жыл бұрын
ඒකනම් නියමයී බුදුසරණයි🙏🙏🙏 ❤️❤️
@rashimalsha9691
@rashimalsha9691 3 жыл бұрын
අම්මිගෙයි පුතාගෙයි ආදරේට Subcribers ලක්ශය ඉක්මනට ලැබේවා..!!! පරිස්සමෙන් ඉන්න ලංකාවේ හැමෝම .❤❤
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@imashachamali8230
@imashachamali8230 2 жыл бұрын
❤️අම්මිගේ හිනාව ගොඩක් ලස්සනයි .. ගොඩක් ආදරේයි ..
@ashayadubai7534
@ashayadubai7534 3 жыл бұрын
අනෙ අම්මගෙ අම්මවත් අපිට පෙන්නන්ඩ ...❤️😘😘😘😘ආදරෙ ආදරෙ ඔක්කොටම ...
@nayominayomi8046
@nayominayomi8046 3 жыл бұрын
Wow super
@nirasha8636
@nirasha8636 3 жыл бұрын
අනේ හරිම නිහතමානි මල්ලි ඔයාල බුදුසරණයි ඔයාලට 🙏ගොඩක් ආදරෙයි ඔයාල ෂෝක්‌ අනේ ❤❤❤
@nilanipathirana8819
@nilanipathirana8819 3 жыл бұрын
Ammi harima nihathamani. E wagema harima siriyawai. Apith hadanoo maluu. Anee bawwath innawa ❤❤❤❤
@sugathdhammika9277
@sugathdhammika9277 3 жыл бұрын
අනේ අනේ. මමනම් ඔයාලගේ කෑම හදන්න නෙමේ බලන්නේ ඔයාලගේ රස කතා අහන්න අනේ නැන්දේ ඇත්තමයි. මගේ බබාලා හරි කැමති ඔයාලට. බොහොම ඉස්ටුති.
@darshidarshi5659
@darshidarshi5659 3 жыл бұрын
ෂා..පට්ට රසට ඇති ඇඹුල් තියල් එක.ස්තුතියි ඔයාලට මේව කියා දෙනවට,ජෙනී මහත්මියට මම ගොඩාක්ම ආදරෙයි.හරි නිහතමානී කෙනෙක්,එයාගෙ රගපෑම් ලස්සනයි ..බුදුසරණයි පරිස්සමින් ඉන්න ...👍
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@indukanthi220
@indukanthi220 3 жыл бұрын
පින්වත් පුතේක් මොකද ඔය වගේ නිරහංකාර අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලබන්න පිං තියෙන නිසාමයි නිරහංකාර පුතේක් විදිහට ජිව්තේ හරි සුන්දරව ගෙවෙන්නේ තුන්දෙනාටම බුදු සරණයි
@champapriyangani7242
@champapriyangani7242 3 жыл бұрын
Harima asai oya dennage video balanna. Amma harima karunawanthai. Eka danenawa .budu saranaiii.
@ashedirisingha5277
@ashedirisingha5277 3 жыл бұрын
බව්වො දෙන්නා ගැන වීඩියෝ එක ඉක්මනට ඕන😁♥️😍😘
@chamodamith7794
@chamodamith7794 3 жыл бұрын
Iye video aka baluwa matath hadanakl peretha kama giye na thnx ammaaaaaaa
@nalakasandaruwan1390
@nalakasandaruwan1390 3 жыл бұрын
අපි ආසයි ඒ රස කතා අහන්න. ...👍👍❤️
@th-vr3sl
@th-vr3sl 3 жыл бұрын
The best sri.lankan vlog I have seen..specially the cooking in such a natural way...u both look adorable. wish u a.great success!!!
@ishinipramodya3094
@ishinipramodya3094 3 жыл бұрын
හරිම ආදරණීය අම්ම කෙනෙක්....😍 කියන දේවල් අහන් ඉන්න ආස හිතෙනවා.... ඉගෙන ගත්තු ලමයිනුත් සතුටින් ඉගෙන ගන්න ඇතී ❤❤❤
@nadeeshagayathri3368
@nadeeshagayathri3368 3 жыл бұрын
ammage recipes mn try kara ehema haduwama mara rasai. Fish curry ekakuth kiyala denna.
@renarena562
@renarena562 3 жыл бұрын
අම්මා ලස්සනයි, හරි පිරිසිදුවට කෑම හදන්නේ, පුතා දැන් පිලිවෙලක් වෙන්න, අම්මාටයි තාත්තාටයි මුණුබුරෙක් බලන්න,
@harshimadu4356
@harshimadu4356 3 жыл бұрын
Ane aththatama godak pin 🙏 .man ada igana gaththa malu hadanna.
@udarisandeepni381
@udarisandeepni381 3 жыл бұрын
අනේ ඔයලා හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි.❤
@nadeekaharshani4196
@nadeekaharshani4196 3 жыл бұрын
Harima adaraneeyai.mage ammat na ape ammawa matak wenawa.budu saranai.
@a.ranasinghe8021
@a.ranasinghe8021 3 жыл бұрын
අම්මා නිසාමයි බලන්නේ..අම්මා අනිවාර්යයෙන් හොද කරුනාවන්ත ටීචර් කෙනෙක් වෙන්න ඇති❤️
@navodyadilrukshi5342
@navodyadilrukshi5342 Жыл бұрын
මම බලපුව වීඩියෝ ආයේ ආයේ බලනවා හරිම ආසයි හැමෝම හරි ආදරණීයයි ❤️ හැමදාම සතුටින් ඉන්න
@beautyconner8776
@beautyconner8776 3 жыл бұрын
Welcome to Sangeeth vlogs කියන එකට හිනා යනවා අප්ප.සංජානා අක්කිත් එක jock එකකට අරන් ඉන්නේ...😆
@nimeshikamadumali4345
@nimeshikamadumali4345 3 жыл бұрын
Godak asawen balanne oyalage vidios... super👍...ammita godak kamathi harima siriyawanthai💁‍♀️....lassana family ekak....godak adareiiii...❤
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@monojasudarshani4665
@monojasudarshani4665 3 жыл бұрын
බලන්නත් කලින් like එකක් දැම්මා...😍😍❤❤
@dineshaniranjaliwijesinghe9572
@dineshaniranjaliwijesinghe9572 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН