Fans ලා එවන මෙහෙමත් තෑගි😍-Sangeeth Dini Vlogs| Family Vlog

  Рет қаралды 332,707

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 243
@You16me
@You16me Жыл бұрын
දෙන්න හොරාටම බැදලා වගේ 😍❤ සංගීත් අයියගෙ අතේ මුද්ද දැක්කා 😁❤️ බුදුසරනයි දෙන්නටම
@supunmadushika5541
@supunmadushika5541 Жыл бұрын
මල්ලී දකුණු අතට ring එකක් ඒම දාලා ඈ
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
අපිටත් එහෙමයි මාරම වැස්සක්. ඔයාලව ඔතින් හැමදාමත් බලනවා අනිවාර්යයෙන්ම.පුංචි පවුල හරිම සුන්දරයි.හරිම ආදරණීයයි. හැමදාමත් වගේ ආසාවෙන් බැලුවෙ.හැමදාමත් මේ වගේම ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍
@neetafernando9203
@neetafernando9203 Жыл бұрын
හරිම ආදරනීය පවුලක්.... සියලුම දෙවි රැකවරණයි.🙏🙏🙏
@abhibole5525
@abhibole5525 Жыл бұрын
මිනිස්සු කොච්චර වට්ටන්න හැදුවත් ..තමන්ගේ ශක්තියෙන් ජීවත් වෙන දෙන්නෙක්...ආදරෙයි ... දෙන්නටම♥️
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
රසම රස පාටයි.අළුතින් දේවල් කියලා දෙනවට ගොඩාක් පිං අම්මී.🙏🙏 දිනී අක්කිගෙ ගවුම ලස්සනයි .කහ කිරිල්ලියක් වගෙ ලස්සනම ලස්සනයි ❤❤❤❤ හැමදාමත් මේ වගෙ ආදරෙන්,සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න ඕනී.ඇස්වහක් නම් වදින්න එපා.බුදුසරණයි .
@udayanganie2945
@udayanganie2945 Жыл бұрын
මේ කාලේ ලංකාවේ හැම තැනම වැස්ස ඉතාලියටත් වහිනවාඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයිබුදු සරණයි දෙවි පිහිටයි
@udeshikamadushani4967
@udeshikamadushani4967 Жыл бұрын
හරිම ආදරනිය පවුලක් සියලුම දෙවි පිහිටායි හැමදාම සතුටින් ඉන්න ආදරෙයි දෙන්නටම
@withchalu
@withchalu Жыл бұрын
හැමදාම සතුට අරන් එනවා අපිට ඔයාලා. ඒ වගේම ඉක්මනින්ම ඔයාලා දෙන්නගෙ කැදැල්ලටත් සතුට අරන් වාසනාවන්ත පින්වන්ත අමුත්තෙක් එන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ❤❤❤❤❤❤❤❤❤❤ දැවි තෙල් ගැන මම දැනගත්තෙ අම්මිගෙන්ම තමයි. ආදරෙයි අම්මිටයි තාත්තිටයිත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
මෙහෙත් හරි වැස්ස❤️😁 රෙදි වේලෙන්න දානවා දුවනවා 😃 අක්කාට තෑග්ගක් එවන්න හිතුවා මමත් ආයේ ඔයා ආස වෙයිද කියලා හිතුවා.🥺 අනිවාර්යයෙන්ම එවනවා.අයියාටත් එක්ක.අම්මාටත් එවන්නම්.😁😁එයානෙ ඉතින් ෆස්ට් කෙල්ල ගෙදර නේද😃😃❤️❤️
@sujeewanilmini7800
@sujeewanilmini7800 Жыл бұрын
ඔයාලගෙ පිහිය දැක්කාම ආසයි හොදට කැපෙනවා ඒක නිතරම ගානවද කොහොමද එහෙම තියාගන්නෙ කියන්නකො ඒවගේ පිහියක් ගන්න පුලුවන් කොහෙන්ද කියලත් කියන්නකො
@lochiakarsha1101
@lochiakarsha1101 Жыл бұрын
ගොඩක් ආසවෙන් බලන වීඩියෝ... ඔයාලා හැමෝටම බුදුසරණයි.. ජේසු පිහිටයි...
@chathuriishara-nt7re
@chathuriishara-nt7re Жыл бұрын
ඔයාලා දෙන්නා හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න❤️‍.... l love You❤️‍ akki aiya🤗
@GAMINGYUMA
@GAMINGYUMA Жыл бұрын
ගින්දර වැඩියි වගේ තෙල් දාලා ප්‍රයි කරන වෙලාවට..නැන්දම්මා ලේලි ඉන්න ඕන මෙහෙමයි.ආදරෙයි
@shevanrathnayaka4853
@shevanrathnayaka4853 Жыл бұрын
දාපු ගමන් ම වීඩියෝ බලනවා
@erandiharshanijayasingha8412
@erandiharshanijayasingha8412 Жыл бұрын
රට ඉන්න මට නම් ඔයාලා දිව්‍ය ඖෂධයක් වගේ අක්කා අයියා❤❤❤පුලුවන් නම් reply for me😢
@Sadunirajapaksha8323
@Sadunirajapaksha8323 Жыл бұрын
තෙරුවන් සරණයි ..! ඔයාලගෙ මුලු පවුලටම හැමදාම සතුටින් ඉන්න 🙏❤😍
@paramimadhushika1504
@paramimadhushika1504 Жыл бұрын
හුඟ දවසකින් විඩියෝවක් බලන්නේ එකට සමව අදිනවා ඔයාලා හැමෝටම බුදු සරණයි පරිස්සමින් ඉන්න 🥰 හිනයකින්වත් කරදරයක් නොවේවා 💖💖
@amandi1321
@amandi1321 Жыл бұрын
අපේ පැත්තටත් වහිනව සැරෙන් සැරේ අපි ingiriya යෙ ආදරෙය් අක්කේ අය්යෙ ❤
@niranjalawelikumbura796
@niranjalawelikumbura796 Жыл бұрын
හරිම හොද අම්මා කෙනෙක් තෙරුවන් සරණයි
@thusharibandara6290
@thusharibandara6290 Жыл бұрын
දිනි ටිකක් මහත් වෙලා..ළගදීම වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි වගේ😂
@kanchanadissanayaka4661
@kanchanadissanayaka4661 Жыл бұрын
ඔයා ලා දෙන්නා ගෙ අලුත් ජිවිතේ ට සුහ පතනවා.අපි ඔයා ලාගෙ පවුලේ 4ආසායි
@madhumadhu2712
@madhumadhu2712 Жыл бұрын
being together with everyone there is nothing like that
@nilsharasanjalee8781
@nilsharasanjalee8781 Жыл бұрын
අනේ අද අම්මිත් එක්ක vlog ekak..ආසාවෙන් බැලුවේ..ගොඩ කාලෙකින්❤දීර්ගායු වේවා අම්මි
@priyankasamarathunga7774
@priyankasamarathunga7774 Жыл бұрын
කමෙන්ට් නොකෙරුවට පුතේ ඔයාලාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා..ඇත්තටම හරිම ආසාවෙන් බලන්නේ...තුනුරුවන් සරනින් තිස්තුන්කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් ඔයාලා හතර දෙනාටම හැමදාම සතුටින් නිරෝගීව ඉන්න වාසනාව ලැබේවා ....🌷🌹🌹🌹
@ajanthadamayanthi2704
@ajanthadamayanthi2704 Жыл бұрын
I like to cook on the wooden cooker, Haven’t done for a while, missing Sri Lanka very much👍
@lihinilihini9572
@lihinilihini9572 Жыл бұрын
Patan gatta welawe idan dinige gauma diha balan unne lassanai .
@hussainanoordeen5754
@hussainanoordeen5754 Жыл бұрын
All the recipes she gives are delicious.
@monicaweerakkodige9852
@monicaweerakkodige9852 Жыл бұрын
My favourite vlogs when your parents are there , make more and more videos with them please
@champikahasi
@champikahasi Жыл бұрын
Rain 🌧️ here as well 😀🇬🇧
@sadani590
@sadani590 Жыл бұрын
Love you dini akki & sangeeth ayiya ❤️❤️❤️
@harshanapradeep7355
@harshanapradeep7355 Жыл бұрын
හැමදාමත් ආදරෙයි oyalata.sathutin inna .බුදුසරණය්❤️❤️❤️
@sadanathusari5999
@sadanathusari5999 Жыл бұрын
සංගීත් ලංකාවේ විතරක් නෙවෙයි ඉතාලියටත් හොදටම වහිනවා. අපිට රස්නෙ වෙනුවට තාම සීත තමා නමුත් සොබා දහමට අපි ගරු කරන්න ඕනා මෙ හැමදේම ඉතින් එයාට ඕන විදිය තමයි.🤗
@jayawardhanajayawardhanamp3955
@jayawardhanajayawardhanamp3955 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤ ආදරේයි ඈ..........................., ඔයාලට බුදු සරණයි .....!!!!
@shalikanawarathna6836
@shalikanawarathna6836 Жыл бұрын
මෙහෙත් කඩින් කඩ වැස්ස.ගම්පොළ 😊
@madurenuka3705
@madurenuka3705 Жыл бұрын
ඔයාලාගෙඔය කුස්සි⁣යට මම හරි කැමතියි මොකද දන්නවාද වෙන අය වගෙ ලොකු සීන් නැ වෙන අය උයන්නෙ ගෑස් එකෙනෙ
@SanathJayasingha
@SanathJayasingha 8 ай бұрын
අපේ අම්මා චේෆ්ගේ කැම පරාදයි❤❤
@nilanthidhammika4730
@nilanthidhammika4730 Жыл бұрын
පාරාට මාර රස ඇ❤️❤️❤️❤️ති නේද ආදරේයි
@AyeshaMadushani-p5y
@AyeshaMadushani-p5y 10 ай бұрын
dennm sathutin prissamin enna oni aiye akkio ❤
@amilaprabath9866
@amilaprabath9866 Жыл бұрын
Mn pregnant matath eka kanna hithuna rasai.neda godak
@kalanidweerakoon6341
@kalanidweerakoon6341 Жыл бұрын
Akki aiya dennatama adarei mama dambulle aiyalage ammige gewal laga
@chathunigunawardana6631
@chathunigunawardana6631 Жыл бұрын
Ammige kama hama ekama rasai hadalath balanawa namuth meka baane dukai ane 😂😂😂 amma kettu wela amma thaththa oyala dennata wara ayyata hamotama theruwan sarannai ❤❤❤
@dammikapriyadarshani8204
@dammikapriyadarshani8204 Жыл бұрын
අපිටත් වහිනවා අද නමි ටිකක් පායනවා අපිනමි ඇල්පිටියේ ඉන්නෙ ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඔයාලා ඩුබායි ගිහින් දාපු වීඩියෝ ටික බැලුව අපිට ලයිටි නැහැ අපි කරැවලේ ඉන්න ගමන් වීඩියෝ එක බලනවා ගෙදරකින් පෝන් චාඡ කර ගන්නවා ඔයාලා සියළු දෙනාට බුදුසරණයි දිනී මැණික මමත් ඔයට ආදරෙයි හොදේ
@WoRlDVlogs1101
@WoRlDVlogs1101 Жыл бұрын
ඔය වැස්ස Oman වලට එවන්න බැරිද😮
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Babige kana Kara palu wela sangeeth mallige a kathawatanam Hina giya.❤❤
@disnakumari6882
@disnakumari6882 Жыл бұрын
ඕගොල්ලොන්ට වහිනවා ඒත් අපිට අපිවත් හුලගෙ යන්න තරම් හුලං මෙ දවස් වල😬 පදවිය♥️
@dammikapriyadarshani8204
@dammikapriyadarshani8204 Жыл бұрын
හරිම ලස්සනයි ආදරණියයි ඔයාලා පුතේ❤❤❤❤❤❤❤❤
@piuminisansala8699
@piuminisansala8699 Жыл бұрын
ඔයාලා දෙන්නා වීඩියෝ එකක් අරන් එනකල් බලන් ඉදලම එක වෙලාවකට එපා වෙනවා .හැබැයි වීඩියෝ එකක් දාපු ගමන් ඉතින් බලනකල් ඉවසිල්ලක් නෑ.අද වරා අයියත් ඉන්නවා 👍 .අද අක්කේ ඔයා ලස්සනයි ඒ ගවුම ඇදලා .ආයෙමත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න බුදු සරණයි ඔයාලා හැමෝටම ❤❤❤ හැමදාමත්
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක..ආදරණීය යි...ඔයාලට මල්ලි,නංගි වැස්ස නේද ..ඔව් අපි නුවර නේ ඉතිං හැමදාම නුවර නම් වැස්සනේ...තෙරුවන් සරණයි දළදා සමිඳුගේ පිහිටයි !!💖💖🌸🌸🌸
@ishaniupeksha9144
@ishaniupeksha9144 Жыл бұрын
Ane amma nm ada innawa harima sathutu amma inne ekata❤❤
@dilinipreshanga6770
@dilinipreshanga6770 Жыл бұрын
Mage chuti puthata aurudu 4iy eya oyalage vidiyo balanna harima asaiy.eya kiyanawa me vidiyo eka balanagaman soyameet nethanam nikan malu dagannalu🤭😀😀😀😀😀
@arunipriyangika6674
@arunipriyangika6674 Жыл бұрын
අම්මේ ඔයාට ආදරේ හිතයි .🌹 බුදු සරණයි 🌹
@inushisanjana2965
@inushisanjana2965 Жыл бұрын
1st comment එක මගෙන් ආදරෙයි ඔය දෙන්නට ❤️‍🩹❤️
@Yalinukethmal7577kk
@Yalinukethmal7577kk Жыл бұрын
අපිටත් වයිනෝ😂🎉දික්වැල්ලෙ😅
@shevanrathnayaka4853
@shevanrathnayaka4853 Жыл бұрын
ආදරෙයි දෙන්නටම ❤❤❤❤❤❤
@hashinirathnayaka5017
@hashinirathnayaka5017 Жыл бұрын
ගොඩාක් දවසකින් අම්මිගේ කෑමක්❤❤❤
@shereenarbee3263
@shereenarbee3263 Жыл бұрын
You are down to earth girl, see how nicely you mingle with your family.
@lakmaliewadikawa5929
@lakmaliewadikawa5929 Жыл бұрын
Aluth widiyata hathumaluwa kiyaladunnata thanks.
@dammikapriyadarshani8204
@dammikapriyadarshani8204 Жыл бұрын
ඔයාලා කන කොට අපිත් කෑවා හොද්❤❤❤❤❤❤❤
@priyankagunasinghe6449
@priyankagunasinghe6449 Жыл бұрын
දළදා සමිදු පිහිටයි
@pathummaduranga8951
@pathummaduranga8951 Жыл бұрын
සුපිරියක් ❤️‍🔥
@Nisansala681
@Nisansala681 Жыл бұрын
සමනල කරාබු දෙක ගොඩක් ලස්සනයි අක්කේ....කෑම එක රස පාටයි..බෝඩිම් වල ඉන්න මට ගෙදර මතක් වෙනවා අප්පා ඔයාලගෙ කෑම වලට..අද කෑම එකෙන් අපිට දෙන පාඩම තමයී ගැළපෙන් නැහැයි කියලා හිතන්න වත් බැරි දේවල් කොච්චර හොදට ගැලපෙනවද කියන එක...
@sriyanimallika249
@sriyanimallika249 Жыл бұрын
1st thanks volg 1ta ow mamath adai dakke mehema hathu hadanawa lankawata awama aniwaryen hadanawa ane oyala 4 denata saha family 2ta sada Adarei hamadama sathutin inna labewa kiyala hadawathinma pathanawa Devi pihitai 👍❤🙏
@Myliferoad
@Myliferoad Жыл бұрын
සුවදයි රසයි රෝස පාටයි කියද්දි දිනීගේ මූන 😂😂😂⚔️⚔️
@anuruddamedagedara7544
@anuruddamedagedara7544 Жыл бұрын
Ape babata oyalage gedara enna onilu 😍
@shanimadhu4027
@shanimadhu4027 Жыл бұрын
වරා අයියා ආදරෙයි ❤ හැමොටම ආදරෙයි ජෙසූ පිහිටයි ❤❤❤❤
@Yalinukethmal7577kk
@Yalinukethmal7577kk Жыл бұрын
සුද්දිගෙ වර්ගෙ කියන්නකෝ plzz🎉
@subacostacosts3500
@subacostacosts3500 Жыл бұрын
ආසාවෙන් බලන video ekak. ...bs
@himalidilhani1724
@himalidilhani1724 Жыл бұрын
ඔයාලා ඉතින් මොනවා හැදුවත් රසයි පුතේ දුවේ.. හතු නම් ඉතින් ගත්ත කියමුකෝ... ඒත් motan කොහෙන්ද අපට ගන්න සල්ලි...? ☺️☺️♥️💖💗
@thakshilagunathilaka216
@thakshilagunathilaka216 Жыл бұрын
Mage badath piruna eka balan idala😋😋
@natashasonali640
@natashasonali640 Жыл бұрын
sampoorna liyumama kiyawanakal asawen balan hitapu mama😊
@sinharajaya
@sinharajaya Жыл бұрын
අපිටත් වහිනවා ☺️ගංවතුර
@dinushalakmali7162
@dinushalakmali7162 Жыл бұрын
Beautiful couple. ❤️❤️❤️
@adniroshaniniroshani9173
@adniroshaniniroshani9173 Жыл бұрын
Warra aiywath හම්බෙන්න ආසයි
@ayodhyathilakarathna4974
@ayodhyathilakarathna4974 Жыл бұрын
ආදරෙයි ❤❤❤හැමදාම සතුටින් 😍💝 පරිස්සමෙන් ඉන්න 😍💝හැමෝටම බුදු සරනයි ❤❤❤
@ruwinithennkoon8463
@ruwinithennkoon8463 Жыл бұрын
😮Oyalage vidiyo balanna asai godak davasakin amma ekka kamak haduwy vara malli hodata vade karanaba❤
@himashahansani3536
@himashahansani3536 Жыл бұрын
රස පාටයී
@chandracha-yt6sc
@chandracha-yt6sc Жыл бұрын
සෝයි අනේ පලතුරු වත්තක්
@DananjaniDanusha-fy8tb
@DananjaniDanusha-fy8tb Жыл бұрын
Kohomada akka gift ekak ewanne eddress eka danna ne
@priyangikamadushani3186
@priyangikamadushani3186 Жыл бұрын
Bs kattiyatama
@notikella266
@notikella266 Жыл бұрын
Love you❤ akka & aiya jesu pihitai Parissamin inna ape comment balanne nane 😔
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 Жыл бұрын
Key ඇයි උනේ මිසින් මගදි
@nironirosha7081
@nironirosha7081 Жыл бұрын
Ammi ai oya ochcara ahinsaka.adarai
@mdoman6937
@mdoman6937 Жыл бұрын
Oyalata suba dawsak jayawewa love to hearty for all ....God bless
@gayaniekanayaka9088
@gayaniekanayaka9088 Жыл бұрын
E gauma Dinita lassanai...
@Mihiravi2002
@Mihiravi2002 Жыл бұрын
මටත් ඕනි මේ වාගෙ නැන්දාම්මෙක් නපුරු ලේලිගෙන් වැඩ ගන්න නැන්දම්මෙක් නම් එපා අම්මාගෙන් ලැබුන් නැති ආදරේ නැන්දම්මාගෙන්වත් ලැබෙනො නම් 😢❤
@thishysvlogs7818
@thishysvlogs7818 Жыл бұрын
Love you dinithi akke 😍🥰❤️
@Shenudezoysa177
@Shenudezoysa177 Жыл бұрын
Travel video දාන්නකෝ 😍❤️
@adniroshaniniroshani9173
@adniroshaniniroshani9173 Жыл бұрын
මමත් බලනවා. ඔයාලා දෙන්නව හම්බෙන්න ආසයි අනේ 😔😔😔
@kalpaniherath1594
@kalpaniherath1594 Жыл бұрын
Lassanai akki,Aiya video ekak danakan balan hty adarei hemadama😘❤️❤️❤️❤️
@KamaniFlorida
@KamaniFlorida Жыл бұрын
We are in boralesgamuwa still no rain
@RashiniNishadika-ks4cg
@RashiniNishadika-ks4cg Жыл бұрын
Api godak adarei oyalata .bs
@asankapradeep3097
@asankapradeep3097 Жыл бұрын
Lassanai akki.apitath wessa anee API awissawelle.
@DeepakGupta-cz3pm
@DeepakGupta-cz3pm Жыл бұрын
India mumbai walata wassa ewanna epa wela rasnei inna ba
@nayominadeeshani3345
@nayominadeeshani3345 Жыл бұрын
Apita wahinawa ayye API dakuna
@nandaniwellahewage4570
@nandaniwellahewage4570 Жыл бұрын
මමත් හදලා රස කියන්නාම්, ස්තුතියි ❤❤❤❤
@heshaniwathsala3137
@heshaniwathsala3137 Жыл бұрын
Kitchen eka hari lassanai. 🌴🌳🌲🪴🌳🌴
@jayaveeradarshi8293
@jayaveeradarshi8293 Жыл бұрын
Adarei oya dennatai ammitai thaththitai 😘❤️❤️😘 mt ඇඩ්රස් eka dennako plzzz
@sandarekaneshamali6916
@sandarekaneshamali6916 Жыл бұрын
Koheda oyalage gedara thiyenne
@wattersongumball3600
@wattersongumball3600 Жыл бұрын
Good morning ....aneee mamath kanna asama kamak kamaranga...
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 117 МЛН
Viyali | වියළි | Episode 43 - (2024-10-19) | Rupavahini TeleDrama
22:40
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН