ආපු ගමන් අම්මියි දුවයි ජාති දෙකෙන් හැදුවේ මොනවද-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 407,168

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethvlogs #sangeethsatharasinghe #dinithiwalgamage #srilanka #cooking #dosai

Пікірлер: 289
@lakshikamadhumali772
@lakshikamadhumali772 Жыл бұрын
දිනී ගෙ අයියවයි අක්කිවයි miss වෙනව 🥺❤ ආයෙත් අම්මී එක්ක 😍😍😍❤❤❤ අකේන් කතා කරන විදිහට මාත් මාර ආසයි...❤
@bimsarabima2388
@bimsarabima2388 Жыл бұрын
අම්මයි තාත්තයි එනකම් බලන් ඉන්න ඇත්තේ.. අක්කයි, අයියයි නැතිව පාලුවෙන්.. හරිම ආදරනීය නැන්දම්ම කෙනෙක් ලබන්න දිනී අක්කත් පිං කරලා තියෙනවා ❤️ තමන්ගෙ අම්ම වගේම හරි ආදරෙන් හැමදෙයක්ම කියලා දෙනවා.. එහෙම අම්මල හැමෝටම ලැබෙන්නේ නෑ... බුදු සරනයි දෙවි පිහිටයි ඔයාල ඔක්කොටම, ආදරෙයි ❤️❤️❤️ ඉක්මනට වරා අයියා, අක්කි, දේව් අයියා, හශිනි අක්ක, අංජලී, චෝටු, කොම්ලගෙ නම අමතකයි😉😉 මේ කට්ටිය එක්ක වීඩියෝ එකක් ගේන්න...❤️❤️
@madushanisamanthika6905
@madushanisamanthika6905 Жыл бұрын
දිනීගේ කකුල ඉක්මනින් සනීප වෙන්න කියලා පාර්ථනා කරනවා 🥰
@Inlovewiththesimplelife
@Inlovewiththesimplelife Жыл бұрын
ගැලපෙනම දෙන්නෙක් එකතු උනාම මේ වගෙ ආදරණීයයි තමයි ජීවිතේ😍❤️ සුභ පැතුම්😍❤️❤️😍
@nisansalamoraes5988
@nisansalamoraes5988 Жыл бұрын
දන්නවාද මල්ලි.. ඔයාලා හිතනවාට වඩා ගොඩක් වැදගත් මේ රෙසිපි එක. හැමදාම එකම විදියට පරිප්පුයි බතුයි බිත්තරයි කාලම එපා වෙලා ඉන්න බබාලගේ අම්මලාට ඒ අමුද්‍රව්‍යම යොදා ගෙන කරන්න පුළුවන් අපූරු වෙනසක්. මාත් හෙට රෑට හදලා දෙනවා. ඔයාට නංගීට අමිමාට හා තාත්තාට තෙරුවන් සරණයි!
@indranirenuka107
@indranirenuka107 Жыл бұрын
ලස්සන family එකක්. අම්මා තාත්තා ගොඩාක් හොඳයි. දිනිති හරිම වාසනාවන්තයි. ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා ! බුදුසරණයි !
@thilinimadushani7902
@thilinimadushani7902 Жыл бұрын
ඇත්තෙන්ම ඒ රස කටට දැනෙනවා වගේම,ඔයාලගෙ ආදරණීය එකමුතුවෙ රස හිතට දැනෙනවා... අම්මිගෙ කෑම වේලක් රස බලන්න වාසනාවක් මටත් ලැබේවා... මගෙ පුතාටත් දවසක උදේට ලන්ච් බොක්ස් එකට හදලා දෙනවා...(එයා හැබැයි එළවළු වලට ආස නෑ,ඒත් අලයි,සැමන් නුයි දාලා හදලා දෙනවා...) ආදරෙයි ඔයාලට...😍😘❤️ බුදුසරණයි දිනී,සංගි,අම්මි,තාත්ති අම්මි..,දෙන්න ව ඉක්මනින්ම කසාද බන්දලා චූටි පැටියෙක් ගෙනැත් ආච්චි අම්මා ගෙ රස කෑම හදලා දෙන්න...😍 අම්මා එහෙම කියද්දි දිනීට ටිකක් ලැජ්ජාත් හිතුනා නේ...
@bawanthikanadishani7971
@bawanthikanadishani7971 Жыл бұрын
අනේ සංගීත් අයියගේ අම්මා ආදරය කරුනාව පිරුන කෙනෙක්. දිනිති අක්කටත් තමන්ගෙම දුවට වගේ ආදරේ දෙනවා.❤️❤️
@chameeshaguruge3853
@chameeshaguruge3853 Жыл бұрын
Match එක බලන අස්සෙ මේක දාල.. Phone එකෙන් මේක බලනව... Tv එකෙන් match එක බලනව..😂
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
තෝසේ හදන්න හාල්, පරිප්පු එකතු කරනවා කියල අද තමයි මං දන්නේ.අනේ අම්මේ, දිනී අක්කී , සංගීත් අයියේ ඔයලට ඇත්තටම ගොඩක් ගොඩක් පිං .අළුත් අළුත් දේවල් කියල දෙනවට. අපි තෝසේ හදන්නේ ඒ පිටි පැකට් එක කඩෙන් ගෙනෙත්.ඒත් ගෙදර හදන්න ලේසි දේවල් තියාගෙන තමයි, මෙච්චර දවසක් කඩෙන් ගෙනෙත් තියෙන්නේ.අනෙ ඔයලට ගොඩක් පිං.මේ වගෙ දේවල් කියල දෙනවට. අම්මී ,තාත්තී දිනී අක්කිට ගොඩක් ආදරෙයි.දිනී අක්කිත් එහෙමයි.හැමදාම මේ වගෙ හිනාවෙලා,සතුටින් ,පරිස්සමෙන් ඉන්න ඕනී.බුදුසරණයි .
@dineshasrimali3613
@dineshasrimali3613 Жыл бұрын
අපි බැලුවා ඒත් ලංකාවට ආවහම වීඩීයෝ අමතක වෙලාද කියලා.... ඒ තරම්ම ඇබ්බැහි වෙලා......💞💞💞💞
@manelperera8292
@manelperera8292 Жыл бұрын
අනේ මල්ලියෝ අම්මි දැක්කෙ ගොඩාක් කාලෙකින් වගේ ඔයාලා ආයෙ සතුටින් එකතු වුනා නේද බුදු සරනයි පැටියෝ ❤😊😍
@priyanganieeshwarage8457
@priyanganieeshwarage8457 Жыл бұрын
ඔයාලගෙ ආදරේ පවුලේ සැමගේ ආදරේ පුදුම ලස්සනක් හරිම ආසයි ඔයාලගෙ කතාව අහන ගමන් කෑම හදනවා බලන්න දිනි ඔයා හරිම ආදරණීයයි අම්මට කවනවා කොයි තරම් සුන්දරද.හැමදාම ඒ ලස්සන බලන්න ආසයි බුදුසරණයි
@skumarasinha3484
@skumarasinha3484 Жыл бұрын
ඔයාලගේ ඔය ආදරය, අම්මට තියන ආදරය කවදාවත් වෙනස් කරන්න එපා. 😀😀
@sewwadikapriyadarshani477
@sewwadikapriyadarshani477 Жыл бұрын
Vidio එක බලලා රෑම හැදුවා රෑට කන්න 😁මාර රසයි ඇත්තටම thank you ජෙනී unty රස කෑම හදන්න කියලා දෙනවට ආදරෙයි ඔයාලා ඔක්කොටම ❤❤😘
@umaniilanthi3732
@umaniilanthi3732 Жыл бұрын
දිනී හරිම වාසනාවන්තයි ....හොඳ පවුලක්...හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ...❤️❤️ තෙරුවන් සරණයි ...!!!
@tharusewwandi3328
@tharusewwandi3328 Жыл бұрын
ලස්සන පවුලක්.. ඒ සතුට හැමදාම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤
@Abc-do9nn
@Abc-do9nn Жыл бұрын
දිනි නංගිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.අම්මා හදපු ඒ තෝස එක රස පාටයි.හදලා බලන්න ඕනේ දවසක.සංගීත් මල්ලිගේ අම්මා තාත්තා හරිම කරුණාවන්තයි .ආදරනීය ෆැමිලි එකක්.හැමදාමත් සතුටින් නීරෝගීව ඉන්න ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම බුදු සරණයි.🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️
@sigithiwelihinda2739
@sigithiwelihinda2739 Жыл бұрын
දිනි අක්කි ගෙ කකුල ඉක්මණට සනීප වැන්න කියලා ප්‍රාර්ථනා කරණවා....❣️🥰❣️🥰❣️🥰❣️අත්තටම අ කාතාව ඇත්ත අපිට දැනුණේ අපිත් ඔයාලා එක්ක ගියා වගේ කියලා.. ඇයි ඉතිං ඔයලාපිට හැම දෙයක් ම පෙන්නුව නෙ.. 🥰❣️🥰❣️🥰 ආදරෙයි ඔයාලගෙ පවුලේ හතර දෙනාටම....❤️❤️❤️❤️❤️❤️❤️
@anjalibaddage4863
@anjalibaddage4863 Жыл бұрын
ඔයාලා පරෙස්සමට ආයෙත් ආව එක සතුටක් . ඒත් දිනීගෙ කකුල ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි හැමදාමත් ❤❤❤
@erandihathurusinghe3999
@erandihathurusinghe3999 Жыл бұрын
අක්කිට මොකෝ උනේ අයියා....ඉක්මනින් සුව වෙන්න පතනවා..බුදු සරණයි....❤❤❤
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
අනේ මල්ලී අම්මනම් හරිම කරුණා වන්ත. කෙනෙක් අවාගේම අද අළුත්. කෑමක් ඉගන ගත්තා. හරීම සෝක් අවාගේම දිණිට ඉක්මන් සුවය පතනවා. තෙරුවන් සරණයි ඔයලා සැමට ❤❤❤🌷🌷🌷🌺🌺🌺
@piuminisansala8699
@piuminisansala8699 Жыл бұрын
ගොඩක් ස්තුතියි අම්මේ.මගෙ බබාලා දෙන්නටත් lunch box එකට හදලා දෙන්න වටිනා කෑම එකක් .සංගීත් අයියා, දිනී අක්කා ,අම්මා ,තාත්තා ආදරෙයි හැමදාමත් ඔයාලා හැමෝටම ❤❤❤ ..බුදු සරණයි ....
@dimuthuneesha7433
@dimuthuneesha7433 Жыл бұрын
සාංකාවෙන් ඉදියේ අප්පා...වීඩියෝ එකක් එනකම් .ඒ තරම්ම ඇබ්බැහි වෙලා.හැමෝටම බුදු සරණයි!! 😘.
@user-pf7ui5eq1q
@user-pf7ui5eq1q Жыл бұрын
ඔයාලාගෙන් වීඩියෝ එකක් එනකම් ගොඩාක් බලන් හිටිය අනේ නැති දවසට නිකම් කෑවේ නෑ වගේ ආව ගමන් අම්මි එක්ක රස කෑමක් හදලා අපිට දෙන්නෙ නැතුව කෑවා නේද එකට කමක් නෑ ඔයාලා සතුටින් නේ ඒ ඇති ආදරෙයි ඔයාලට❤💕🌹🌹❤️❤️ පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤💕🌹🌹❤️❤️❤❤💕🌹🌹❤️❤️🌹🌹❤️❤️❤️
@user-cb9ul1ut8v
@user-cb9ul1ut8v 5 ай бұрын
මරු මරු රස පාටයි හැමදාම ඔයාලා සතුටින් ඉන්න... ගැලපෙන කෙනා හම්බුනාම ජීවිතේ හරිම ලස්සනයි 😊😊😊💞💞💞🤟🤟🤟🦋🦋🦋👊👊👊🫵🫵🫵😉😉😉
@nirmalasamarasekara9588
@nirmalasamarasekara9588 Жыл бұрын
මම හරිම ආදරේ ඔයාල හතර දෙනාටම.. අද තාත්තා නැති එක ලොකු අඩුවක් වගේ දැනුනා.... ඔයාලා කනකොට අපිත් කෑව වගේ දැනුනේ.. ඔයාල සැමටම බුදුසරණයි... 💞💞
@nilaandkavi4165
@nilaandkavi4165 Жыл бұрын
මගෙ ජිවිතේ දැක්ක රජු හා රැජින ආදරෙයි පැලෙන්න ..match එක අස්සෙ මේක දාපුවහම.phone එකෙන් මේක බලනවා..tv එකෙන් match එක බලනවා..ඔයාලට බුදුසරණයි පරිස්සමෙන් ඉන්න
@chandrasrianka7777
@chandrasrianka7777 Жыл бұрын
ඒඅම්මාගේ අදරේ දිනි හරිම හොඳයි
@umaniilanthi3732
@umaniilanthi3732 Жыл бұрын
ගෙදර කට්ටිය කොහේ හරි ගිහින් වගේ දැණුනෙ ...❤️❤️
@user-ui3sz3dc8v
@user-ui3sz3dc8v Жыл бұрын
දිනි...ගොඩාක් සතුටුයි ..හැම දේටම සුබ පැතුම්..
@jeewajeewa7963
@jeewajeewa7963 Жыл бұрын
මැච් එක බලලා දුකින් ඉද්දී මේක දැක්කේ. දුක අමතක උනා පුතේ. ❤️
@maduwanthidiani2203
@maduwanthidiani2203 Жыл бұрын
ඒ කෑම එකනම් මරු වගේ..ඒ වගෙ එකක් හදනවා දැක්කමයි...(හාල්/පරිප්පුවලින්)
@Rozana8573
@Rozana8573 Жыл бұрын
අනේ ඒ අම්මාගේ ආදරේ 🥺❤️
@thejachathurani893
@thejachathurani893 Жыл бұрын
ගොඩ දවසකින් අම්මිව දැක්කේ.අදනමි හරිම ලස්සනයි.ඔයාලා හැමෝටම බුදු සරණයි.
@nishadinawodya6902
@nishadinawodya6902 Жыл бұрын
අනේ මාරම ලස්සනයි අදත් විඩියෝ එක.අක්කත් ඉන්නවා.sangeeth vlogs වලට ඇබ්බැහි වෙලා. දැන්නම් මාර ආසවෙන් බලන්නෙ.හැමදාමත් බලනවා. අක්කා හරිම නිහතමානී. අකොච්චර බැලුවත් එපා වෙන්නේ නැ විඩියෝ හැම එකක්ම. අයියගේ අම්මා හරිම කරුනාවන්තයි. බුදු සරණයි අක්කේ අයියේ
@ibrahimshaaban1182
@ibrahimshaaban1182 Жыл бұрын
අම්මේ එ ආදරේට ආදරේයි දිනී සංගීත් අම්මී තාත්ති 💙💖💙💖
@dinushikamadumali8080
@dinushikamadumali8080 Жыл бұрын
Video එකක් දානකන් බලාගෙන හිටියේ. Video එකක් බලන්නතුව නින්දයන්නෙත් නෑ අප්පා.. හරි පාළුවක් දැනෙනවා. ප්‍රි වෙලාවට phone eka අතට ගත්තගමන් බලන්නේ sangeth vlogs තමා ඉතින්. අනේ දිනිගේ අම්මා එහෙමත් ගමට ගිහින් පෙන්නන්න හොදේ. ආදරෙයි හැමදාම.. ❤❤තෙරුවන් සරණයි.🙏🙏
@nilmimipriyanthi5947
@nilmimipriyanthi5947 Жыл бұрын
එ ආදරේ ගොඩක් වටිනවා
@dewmthulsh7015
@dewmthulsh7015 Жыл бұрын
මං ආසම පවුලක්..දිනි අක්කි.සංගීත් අයියා මරු.කට්ටියම සතුටින් පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි☸️ .ජේසු පිහිටයි✝️🕉️☪️
@abhishekhimasha2484
@abhishekhimasha2484 Жыл бұрын
සුපිරි අයියේ ආදරෙයි ඔයාට ඔයාට හරියනම ආදරේ ගැලපෙනම ආදරේ හම්බෙලා තියෙන්නේ දැන් දිනිති අක්කි ඔයදෙන්නම ගැලපෙනවා ඒවගේම දිනිති අක්කිට වටිනම තෑග්ගක් තමයි සංගීත් අයියා සංගීත් අයියාවගේ කෙනෙක් හම්බුන එක දිනිති අක්කිගෙ වාසනාව ඔයදෙන්නට දෙන්නා හම්බුන එක දෙන්නගෙම වාසනාව ඔයදෙන්නා මාරම ලකී ඇත්තටම සතුටුයි. පුලුවන්නම් Video1ක්.දාන්නකො ඔයදෙන්නා ෂොපින් කරන්න යනඑකක් කැමතිම තියෙන්නේ ඔයදෙන්නා ගියින් කනකෑමවලට ඒකනම් සුපිරි ඈ විශේෂයෙන්ම කියන්නෝන ඔයදෙන්නනනම් සුපිරි ඈ සුපිරිම මැච්වෙන කපල් එකක් ඉක්මනට වෙඩින් එක ගන්න ආදරෙන් ඉන්න සංගීත් දිනිති ආදර කතාව උපමාකරගෙන ආදරේ කරන අයට ඒවගේ ආදරයක් හැමෝටම හම්බෙන්න කියල හදවතින්ම පාර්තනා කරනවා අනේ සංගීත් අයියේ මේකට රිප්ලයි එකක් දාන්න plzzz❤❤❤❤🌹
@chathuriishanka8201
@chathuriishanka8201 Жыл бұрын
අකේන් බබා ශෝයි අනේ අපිත් සි⁣ශේල්ඩ් ගිහින් ආව වගේ.අයියා ,බබා නැතුව පාළුයි වගේ අයියා
@ishaniperera6524
@ishaniperera6524 Жыл бұрын
Ammiwa dakka kiyanne දෙයියො dakka wage ithin ❤️
@vishwapathum37
@vishwapathum37 Жыл бұрын
ඔයාලගේ වීඩියෝ හරිම ශෝක් අනේ මම හැමදාම බලනවා ❤️
@mashiekanayaka
@mashiekanayaka Жыл бұрын
ඇබ්බැහි වෙලා දැන් නම්❤️✨
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
අනේ ගොඩ දවසකින් අම්මිත් ඉන්නවා.පුදුම ආදරණීය අම්මා කෙනෙක්.හැම කෙනෙක්ටම හරිම කරුණාවන්තයි.දිනී අක්කිගෙ වාසනාවට මේ වගේ පවුලක් ලැබිලා තියෙන්නෙ.හැමදාමත් වගේම ඔයාලගෙ වීඩියෝ එකක් එනකල් බලන් හිටියෙ.හැමදාමත් මේ වගේ ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම.ඉක්මනින් දිනී අක්කිව පවුලට එකතු කර ගන්නකල් අපි හරි ආසාවෙන් බලන් ඉන්නවා.❤️😍 අපි නොකෑවත් අම්මිගෙ කෑම නම් ගොඩාක් රසපාටයි.❤️😍
@damayanthiamarasekara6940
@damayanthiamarasekara6940 Жыл бұрын
Ikmanata saneepa venna..සතුටින් inna කවුරුත් ..adarei oyalata..❤❤❤
@w.ssewwandi946
@w.ssewwandi946 Жыл бұрын
ආසාවෙන් බැලුව වෙනද වගේ😊😊😊❤️❤️
@neelikakongaha8293
@neelikakongaha8293 Жыл бұрын
ඔයාලව දැක්ක ගමන් මට හරි සතුටුයි .බුදු සරණයි .
@sanurauvin4479
@sanurauvin4479 Жыл бұрын
Ayye ammage food recipe eka video description ekata danawanan watinawa 🥰🥰❤️❤️♥️
@nethminimesha9222
@nethminimesha9222 Жыл бұрын
දිනී අක්කි හරිම වාසනාවන්තයි❤️
@rathayayavilasini644
@rathayayavilasini644 Жыл бұрын
👌 මරු .....මම ත් හදන්වා අනිවාර්යයෙන්ම ..thankyou ...
@nilusubhasinha2930
@nilusubhasinha2930 Жыл бұрын
අනේ අම්මා ඔයලගේ පණ ❤️❤️❤️
@chamalisamarawickrama2483
@chamalisamarawickrama2483 Жыл бұрын
Wow රස පාටයි හදලා බලන්නම හිතෙනවා අය්යේ අම්මි කොහොමත් රස කෑම හදන්න දන්නවනේ ට්‍රය් කරලා බලන්නම් ආදරෙයි හැමෝටම ❤️😍
@Shevi__S
@Shevi__S Жыл бұрын
ඔයාලා ඊයේ රෙස්ට් කරාද අනේ අපි වීඩියෝ එක දානකන් බලන් හිටියා ❤🥺
@user-sz1ds9jd8e
@user-sz1ds9jd8e Жыл бұрын
ලස්සනයි ගොඩක් .god bless you
@navindudeemantha4096
@navindudeemantha4096 Жыл бұрын
Dini Akki Sangeeth Aiya ❤️❤️✨ Wow Eka Rasa Patai 😋 Get wel Soon Akki 🥹❤️God Bless all
@chalarashi302
@chalarashi302 Жыл бұрын
i dont know aiya....ur future wife is very lucky girl oma adaraneeya family ekk labanna....mtath om nandammek hambunanm 😢
@nelummadushankani9162
@nelummadushankani9162 Жыл бұрын
අනෙ ඔයාල බුදු සරනයි හැමදාම සතු ට්න් ඉන්න අදරනිය අම්මේක් ඔය අදරය හැමදාම තිය ගන්න
@sewuminiparamitha6420
@sewuminiparamitha6420 Жыл бұрын
ඇත්තටම අකෙන් කථා කරන විදිය හරි ශෝක් 🥰... Love you all
@neetaguruge2865
@neetaguruge2865 Жыл бұрын
හරිම ලේසියි හදල බලන්නමි ඔයාල තුන්දෙනාටම ජේසු පිහිටයි
@sujeewithanage8985
@sujeewithanage8985 Жыл бұрын
Woooow කට්ටිය ඇව්ත් බුදු සරනයි !!පුතේ ඔයා ලට .ටුවර් එක හොදයි නෙද
@dinujayasinghe2866
@dinujayasinghe2866 Жыл бұрын
අනේ 🥺❤️ තවත් ආදරේ පිරී ඉතිරෙන්න ඕන 😍
@amasha6892
@amasha6892 Жыл бұрын
ආදරේ පිරුණු පවුලක් ආදරේයි හැමදාම සතුටින් ඉන්න ❤️❤️
@chithraadikariadikari359
@chithraadikariadikari359 Жыл бұрын
අපට නම් රස දැනුනෙ නැ .මොකද ඔයා ලනෙ කෑවේ. අපිට දෙන්නෙ නැතිව. අකේන් බබා මතක් කළා කියන්න ❤ජේසු පිහිටයි
@lilanigamaga9351
@lilanigamaga9351 Жыл бұрын
හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි 💖💖💖
@cdamayanthiabesinha5139
@cdamayanthiabesinha5139 Жыл бұрын
අනෙ ෂොක් බුදු සරණයි හැමොටම
@lifewithmashi4867
@lifewithmashi4867 Жыл бұрын
Pissuwak dan nam sangeeth vlogue ආදරෙයි dennatama
@zaramapa
@zaramapa Жыл бұрын
Sangeet ge adare niyamai
@depikasudarshani3297
@depikasudarshani3297 Жыл бұрын
Oyala tun dena atarata apu diniti iyala ge oawlata deviyo mawapu කෙනෙක් wage... E ආදරේ harima ලස්සනයි. ඔයාලගේ vedeyo asawen balanawa. ආදරෙයි oyala hamotama...
@hirushilakmini2901
@hirushilakmini2901 Жыл бұрын
බලාගෙන හිටියෙ වීඩියෝ එකක් එනකම් ❤
@umaniilanthi3732
@umaniilanthi3732 Жыл бұрын
Video එකක් දානකන් බලාගෙන හිටියෙ...❤️❤️
@shiyamashaheed9058
@shiyamashaheed9058 Жыл бұрын
Lovely family Dini so pretty .sangith ta hondatama metching 😍
@akysworld306
@akysworld306 Жыл бұрын
Love to see you all together ❤
@dilrukshi9168
@dilrukshi9168 Жыл бұрын
Mm okkoma vidio beluwa akkiyooo sangith ayye oyalanm maaray.mm adre karna family akk.hemdama sathutin parissmin inne.ammi thaththitath ❤️❤️❤️❤️
@dulakshimaduwanthi2873
@dulakshimaduwanthi2873 Жыл бұрын
ඔයාලගෙ හැම වීඩියෝ එකම අපි බැලුවා
@nadeeshashammi7679
@nadeeshashammi7679 Жыл бұрын
ඇත්තටම සංගීත් අයියා දිණී ආක්කිට ගොඩක් ආදරෙයි....එපා මැණික තද වැඩි කීවේ...නියපොතු සඋත්තු වෙයි කියලා....♥️
@podivideo9575
@podivideo9575 Жыл бұрын
Godak rasa patai ammi haduwoth rasai thamai oyala siyalu denatama budu saranai ❤
@slfix6452
@slfix6452 Жыл бұрын
Mama oyalage video hamadama balanawa aiye. Oyala hamotama budusaranai.
@gihanimadushika7812
@gihanimadushika7812 Жыл бұрын
සතුටින් ඉන්න සසර පුරාවටම ඔයාලා
@hashinisamarakoon8677
@hashinisamarakoon8677 Жыл бұрын
Sangeeth aiya dini akkita thiyana adare ❤️
@keerthimalli3504
@keerthimalli3504 Жыл бұрын
Wow very nice, &nice family ❤❤😘😘
@chamalianuruddika1339
@chamalianuruddika1339 Жыл бұрын
Shaaa... Rasa pata penawa... Ekaneme miss you chooty aiya... 😉🤭🤫
@dilininisaa2758
@dilininisaa2758 Жыл бұрын
Adarai gdk gda dawasakin ammiwa dakke
@tharushinimasha5261
@tharushinimasha5261 Жыл бұрын
ආසම චරිත ටිකක් ❤ දිනිති අක්කා අනිවාරෙන් ❤✊
@sripalik2010
@sripalik2010 Жыл бұрын
ඔයා ලා සතුටින් ඉන්න ...
@anushkaperera372
@anushkaperera372 Жыл бұрын
❤ aneee ammiii shok ane rasai ne hadala balannam hode aken patiya matak wenawa ❤
@swarna9899
@swarna9899 Жыл бұрын
Oyala awada sudulaaa.ammawa dekka godak dawasakin.adarai hemotama❤️❤️❤️
@maduhansi5669
@maduhansi5669 Жыл бұрын
aken babata api godak kemati.eya kata karana widiya harima huratal.ammiwa ai dakinna lebichcha ekat godak satutui.
@sasinikalpani7638
@sasinikalpani7638 Жыл бұрын
Oya dennanam maru.hathara denatama godak adarei.
@travelwithdhanusl8043
@travelwithdhanusl8043 Жыл бұрын
Apith heduwa onnn okaaaa.... ammata kiyanna aiye rasai kiyala ehemaaa 🥰🥰🥰🥰🥰 oyala hemotama budusaranayi ❤
@kgkkjayasinghe2516
@kgkkjayasinghe2516 Жыл бұрын
එයා ලා බලන්න ආසාවෙන් හිටියේ
@tharushirambukkana7587
@tharushirambukkana7587 Жыл бұрын
Danakan bala gena hitiye❤ ❤️ adarei oyala hamotama❤️❤️
@ayeshadilhani1163
@ayeshadilhani1163 Жыл бұрын
Omg lucky family ❤
@kumaripriyadarshani3377
@kumaripriyadarshani3377 Жыл бұрын
හැමවෙලේම සතුට්න් ඉන්න බුදු සරණයි ...!!
@priyanthifranando8951
@priyanthifranando8951 Жыл бұрын
♥️♥️♥️අම්මා නංගි මල්ලි ඔයාට අපි ගොඩක් ආදරෙයි
@chandrikaboralassa2707
@chandrikaboralassa2707 Жыл бұрын
ආදරෙයි ඔයාල හැමෝට ම දවසක හමුවෙමු .$D galle චන්ද්‍රිකා
@shehandikumarage2297
@shehandikumarage2297 Жыл бұрын
Aunty ekanam hadala balannama ona.. rasama rasa paatai..
@yasodhaganewatta6515
@yasodhaganewatta6515 Жыл бұрын
ආදරණීය amma kenek .api godaaaak adarai oyalata
@nirodhahanwella1715
@nirodhahanwella1715 Жыл бұрын
Akkige kakulatamai eka eka ewa wenne get well soon akki❤
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН
දිනිතිගේ මිල අධිකම Collection එක 💲👑
19:50
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1 МЛН