Dream world Bangkok 😱-Sangeeth Dini Vlogs|Bangkok Diaries

  Рет қаралды 225,261

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#bangkok #sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #travelvlog #aroundtheworld #dreamworld

Пікірлер
@sandaligeethanjana6175
@sandaligeethanjana6175 Жыл бұрын
අක්කිගෙ knowledge එක මාරයි අනේ. අනික එයා හරිම lucky...ලෝකේ වටිනම තැන් එයාට live බලන්න පුළුවන් වෙලා තියෙනව. මගෙත් මාරම ආසාවක් ඒක. කොහොම හරි හැබෑ කරගන්නව🥺✊❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Dream world මේ විඩියෝ එක දකිනකොට අපි ගිය trip එකත් මතක් වෙනවා. Ride ටික තමා මරැම. ❤️
@sakunthala1130
@sakunthala1130 Жыл бұрын
උඩ පැන පැන ගිය දිනිති ride එක යනකොට ඩාම් වෙලා ඩුම් වෙලා ගිය හැටිනම් නියමයි ඈ...😁
@sandeepaniperera7410
@sandeepaniperera7410 Жыл бұрын
හැමදාම තේ එක්කුත් හදාන සංගීත් දිනී vlogs බලන්න ආස මන් විතරද ❤
@Tharusl382
@Tharusl382 Жыл бұрын
දිනී අක්කි හැමදේම දන්නවා උගත් බුද්ධිමත් අක්කි කෙනෙක් ඔයා කියලා දෙන හැමදේම වටිනවා අක්කියෝ ආදරෙයි දෙන්නටම ❤️🥰
@arjun4733
@arjun4733 Жыл бұрын
ජීවිතේ අපිට කවදාවත් මේ අද්දැකීම් ගන්න බෑ ඉතිම්....ලස්සනයි දෙන්නම..සතුටින් ඉන්න ❤️❤️
@ranuthiaradana5013
@ranuthiaradana5013 Жыл бұрын
❤️😍ආදරෙයි දිනි අකකේ සංගීත් අයියේ හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා මුලු හදවතින්ම සුබ පතනවා ❤️😍
@dinethridilthusha7382
@dinethridilthusha7382 Жыл бұрын
අනේ ලස්සනයි අක්කි අයියා මම ආසම කරන චරිත දෙකක්.... විශේෂයෙන්ම දිනී අක්කා කතා කරන විදියට මම ගොඩාක් ආසයි...ආදරෙයි ඔයාලා දෙන්නට
@nimanthirandika4563
@nimanthirandika4563 Жыл бұрын
නියමයි.දිනි මොන ඇදුම ඇන්දත් හරිම ලස්සනයි . දෙන්නම සතුටින් ඉන්න. ❤
@chithraadikariadikari359
@chithraadikariadikari359 Жыл бұрын
ලස්සනයි ටීසර්ට් දෙක පරෙසසමින් ඉක්මනින් එන්න . ඔයා ල දෙන්න කොච්චර වීඩියෝ දැම්මත් ආ ලංකාවේ නොවේනෙ ඉන්නෙ කියලා දැනෙනවා. ඉක්මනින්ම එන්න ❤❤❤❤❤ ජේසු පිහිටයි
@dewamunigetharushi6637
@dewamunigetharushi6637 Жыл бұрын
ඔයාලා දෙන්නට හැමදාමත් ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා♥️♥️♥️♥️
@tanuja5634
@tanuja5634 Жыл бұрын
අනේ දිනිගෙ ලස්සනයි පරිස්සමෙන් ගිහින් එන්න දළදා සම්දුගෙ පිහිටයි ආදරේයි හැමදාමත්
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
හරිම ලස්සනයි අක්කී,අයියේ අද වීඩීයෝ එකත්.දිනී අක්කී ටජ්මහල් කතාව ගැන කියල දුන්නට ගොඩාක් පිං.අපිට අළුත් අළුත් දේවල් ගෙනෙත් දෙනවට ගොඩාක් ගොඩාක් පිං. හැමදාමත් මේ වගෙ ආදරෙන්,පරිස්සමෙන් ,සතුටින් ,හිනාවෙලා ඉන්න ඕනී.බුදුසරණයි
@tharushimadu6468
@tharushimadu6468 Жыл бұрын
Dini akki Sangeeth aiyage adare nisa gdk wenaswela issara hena panditha kella dn hari hurathal kellek wela oka thamai sebe adare ❤️❤️❤️
@shampaernest3488
@shampaernest3488 Жыл бұрын
Wearing matching T shirts is really pretty 👍👍👍👍Sharing experience is a great thing which filled with fun and happiness 😍 😍 😍 😍
@ameeshahiyare4032
@ameeshahiyare4032 Жыл бұрын
❤️❤️ආදරෙයි ඩබල දිනි අක්කා නම් මරු 😂ෂර්ට් දෙකක් ලස්සනයි ❤️😁
@jayanthiginige7216
@jayanthiginige7216 Жыл бұрын
,Happy to see. Sangeeth son and Dinithi daughter enjoying your trip.
@kavidunimaheesha6634
@kavidunimaheesha6634 Жыл бұрын
අයියගෙ ආදරේට ලෝබ හිතෙනවා ආදරෙයි හැමදාම ❤❤❤
@dayathri9124
@dayathri9124 Жыл бұрын
සතුටින් පරිස්සමෙන් එන්න අයියා,අක්කා..❤❤❤
@ninalanka1874
@ninalanka1874 Жыл бұрын
Hi Dinithe and sangeth. Happy travels budusarni both of your 🌹 were nice 👍 we love your . So sweet. 🌹👍🌹👍anjoi. thanks 👍
@hansika2817
@hansika2817 Жыл бұрын
අනේ බුදු සරනයි පරෙස්සම්න් ඉන්න දෙන්නාම හැමදාම .....❤️❤️😘😘🙏
@ranuthiaradana5013
@ranuthiaradana5013 Жыл бұрын
ඇත්තටම ගියා වගේ දැනෙන්නෙ ❤️😍thank you so much 🙏
@isajaonethma4642
@isajaonethma4642 6 ай бұрын
අනේ ෂෝක් අනේ ඔයාල හතර දෙනාම මං මාරම ආදර්‍යි ඔයාලට ආසයි ඔයාලගෙ වීඩියෝ බලන්න.පානදුරේට ආවොත් කියන්න ඔයාලව බලන්න එනවා.❤❤❤❤❤❤❤❤❤
@hirunikavindya2418
@hirunikavindya2418 Жыл бұрын
Ane oyalage video hemadama balanawa... lassana කපල් ekak. Mn adarei oyala dennatama.... බුදු සරනයි... අක්කිටයි අයියටයි 🙏♥️
@imeshahashini7254
@imeshahashini7254 Жыл бұрын
Dinithi akka ewidina pusthakalayak wage 😍😍😍thank you oyalata apita hinayakma una dewal pennanawata ❤
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Very nice..sathutin idala parissamin enna akki and aiya ❤❤
@You16me
@You16me Жыл бұрын
දිනී අක්ක කැ ගහන හැටි දැකල මට දාඩිය දැම්ම.😐 අදත් මරු විඩියො එක.ජයවේවා.
@jayathmigimsara4847
@jayathmigimsara4847 Жыл бұрын
ආසාවෙන් බලාගෙන ඉන්නෙ වීඩියෝ එකක් දානකම්මයි🙈
@chathusewmini770
@chathusewmini770 Жыл бұрын
Dinithi akki oyage oy danuma gdk watinawa.eka marama ekak.mama hemadema me oyalage video balanawa.e videos walin mama gdk wedagath dewal igana gannawa.attatama dinithi akki oyage danuma mahacharyawarayekge ha samanay kiuwata weradi na
@oshly4204
@oshly4204 Жыл бұрын
ඔය ආදරේ හැමදාම ඒ විදියට හම්බෙන්න ඕනී ❤
@nim5912
@nim5912 Жыл бұрын
අනේ දෙන්නාටම බුදුසරණයි පරිස්සමෙන් ඉන්න...ආදරෙයි ❤️❤️❤️❤️
@shanimadhu4027
@shanimadhu4027 Жыл бұрын
Wooow anee sooo cute couple .🥰🥰🥰 ආදරෙයි ගොඩාක් දෙන්නටම හැමදාම සතුටින් හොඳින් ඉන්න ජෙසූ පිහිටයි ඔයාලා දෙන්නටම ❤️❤️❤️🥰
@nirmalawasanthi6599
@nirmalawasanthi6599 Жыл бұрын
නියමයි... Good ලස්සනයිඕයාලාදෙන්නාහැමැදමසතුටින්ඉන්නලැබේවා..👍❤️❤️❤️🇭🇺🇱🇰
@user-te6fl4gx7h
@user-te6fl4gx7h Жыл бұрын
දෙන්න සතුට්න් ඉදල පරෙස්සමෙන් එන්න 😍😍
@chamodinayanathara8148
@chamodinayanathara8148 Жыл бұрын
අනේ ඔය දෙන්නා ශෝක් අනේ my fv actres and my fv cuple ඔය වගේ හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ගොඩාක් ඔය දෙන්නට🌼🌼🌼🌼❤❤❤❤❤❤❤
@hiyeshitalents218
@hiyeshitalents218 Жыл бұрын
Balan hitiye oyalage vlog eka enakal....lovely couple .hamadama sathutin inna ❤️
@ahinshakumuduni-is3hr
@ahinshakumuduni-is3hr Жыл бұрын
ජිවිතේ අපිට මේ දේ දකින්න ලබන්න බැරි ගොඩක් දේවල් ඔයාලා අපිට පෙන්නුවා ආදරෙයි දෙන්නටම ගොඩක් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙😘🌎
@wasanthatissera9998
@wasanthatissera9998 Жыл бұрын
Thank you very much both of you. Be careful. God bless you. ❤️❤️
@sujeewanilmini7800
@sujeewanilmini7800 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාලා ගියපු තැන්වලට මමත් ගියා වගේ හිතුනා හරිම ආසයි
@Wijesinghe117
@Wijesinghe117 Жыл бұрын
All right🙂
@sithumichaya9772
@sithumichaya9772 Жыл бұрын
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අයියේ අක්කේ 😍🧡💛💚💙💝🖤💜️💗💖
@harshanidesilva4560
@harshanidesilva4560 Жыл бұрын
Nice akki and aiya safe journey
@hansikahansika6829
@hansikahansika6829 Жыл бұрын
සතුටින් ඉන්න ලැබෙන්න ඔින හැමදාම ඔයාලා දෙන්නටම
@ninalanka1874
@ninalanka1874 Жыл бұрын
Please cam to UK 🇬🇧 🙏 we won to cee your both 🙏 ❤️
@malinda460
@malinda460 Жыл бұрын
නියමයි ඈ........වෙලාව යනවා තේරෙන්නැ.............සුපිරී.........තව ටිකක් වෙලාව වැඩි කරන්න බැරිද
@vishminikaveesha2552
@vishminikaveesha2552 Жыл бұрын
ඔයාල දෙන්නා මාර lucky❤️
@sayurisansala1236
@sayurisansala1236 Жыл бұрын
Video eka danakan balan hitiye..love you akki & ayya.❤️❤️❤️❤️❤️❤️❤️
@Claragirl212
@Claragirl212 Жыл бұрын
හරිම ලස්සනයි අද දෙන්නම
@shanikamadubhashini5134
@shanikamadubhashini5134 Жыл бұрын
දිනි අක්කී කෑගහපු විඳිය මරු 😂😂❤️👍
@anomarajapaksha2645
@anomarajapaksha2645 Жыл бұрын
අපිත් ඇවිත් ගියා හරිම ලස්සනයි
@malshipiyumika5356
@malshipiyumika5356 Жыл бұрын
ලස්සන වීඩියෝ එකක් දානවා කියලා දන්න නිසා ඔන්න අදත් ආවා ඔයාලව බලන්න.... දෙන්නම පරිස්සමින් ඉන්න .... ආදරෙයි....😍😍😍😘
@dasniwelikanna8929
@dasniwelikanna8929 Жыл бұрын
All right all right all right all right all right 😂😂😂
@hansikadilakshani2333
@hansikadilakshani2333 Жыл бұрын
Mehema api nodakuna dewal apita pennanawata oyala dennata godak sthuthiy.
@nadeeshalakmali1703
@nadeeshalakmali1703 Жыл бұрын
පරිස්සමෙන් sathutin ඉඳල ..පරිස්සමෙන් එන්න nangi &malli...god bless you ❤️❤️
@geetha.k.josephpaul7868
@geetha.k.josephpaul7868 Жыл бұрын
Ambooo sangeeth excellent ride eka iwara wenakal video kala Dini hodatama baya wela ane
@sandilialahakoon9699
@sandilialahakoon9699 Жыл бұрын
Ayye akkiyo niymayii vedio ek.. comedy video ekk baluwta wada hina una😂👌💖 ...niymayii ..e wagem gdk dewal dangtta oylgen..watinwa..dennm parissmin...budu saranyi sathutin inn hmdam..
@somawathae9042
@somawathae9042 Жыл бұрын
ආදරෙයි ආදරෙයි හැමදාමත් දිනි දුව sangeeth පුතේ පරිස්සමින් තෙරුවන් සරණයි
@ishuriupeksha109
@ishuriupeksha109 Жыл бұрын
Hamadama wage oya denna harima lassni.parissmn inna hamadama budusaranai 🥰.T shirt deka lassni akka ayya
@hiruniliyanage98
@hiruniliyanage98 Жыл бұрын
Asawen balanawa.... okkoma Bangkok vlogs tika okkoma baluwa...
@shenayawijekoon5210
@shenayawijekoon5210 Жыл бұрын
Dennam chooty babala dennek wge harim cute akkit godk asai harim cute 😘♥️
@mihiranikumari442
@mihiranikumari442 Жыл бұрын
❣️❣️❣️❣️ ආදරෙයි දෙන්නටම💐💐❣️❣️
@hansikamadumali-sz2nc
@hansikamadumali-sz2nc Жыл бұрын
adarai dini akki and ayya
@niroshanirosha8555
@niroshanirosha8555 Жыл бұрын
මාර දැනූමක් තියෙන්නේ නංගි ට
@malshadilshani5766
@malshadilshani5766 Жыл бұрын
I was able to see earlier today..❤
@roshanpeerish6034
@roshanpeerish6034 Жыл бұрын
Vlog eka ada maru
@chathudha7340
@chathudha7340 Жыл бұрын
hoo that so funny and also I like your T-shirt ❤
@govindyawijesinghe3803
@govindyawijesinghe3803 Жыл бұрын
දිනි නංගා බය වෙද්දී මට හොදටම දුක හිතුනා.කදුලුත් ආවා.පරිස්සමින් ඕනම දෙයක් කරන්න.බුදු සරණයි.
@maduwijesinghe3160
@maduwijesinghe3160 Жыл бұрын
Shokkk kauruth kiyana dewal ahannathiwa oyala jeewithe windina ekata sathutui aiye..
@tharushimadu6468
@tharushimadu6468 Жыл бұрын
Hinawela merenawa akki mth ekak gennko rosa pata ha kandeka❤️❤️
@wasanthimadakumbura2286
@wasanthimadakumbura2286 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාලට බුදු සරනයි
@shriyaniepeiris-6566
@shriyaniepeiris-6566 Жыл бұрын
Ane api balagena hitiye pre shoot eka 😢❤❤❤
@ishuriupeksha109
@ishuriupeksha109 Жыл бұрын
Hi, welcome to Sangeeth dini vlogs.
@malagunasekara3124
@malagunasekara3124 Жыл бұрын
Wow
@roshanpeerish6034
@roshanpeerish6034 Жыл бұрын
Ada akkai aiyai dennama lassanai
@payalodini-vw4it
@payalodini-vw4it Жыл бұрын
Dini akka diha balan idala hariken eka patan ganna kalinma apita patta bayak awa. Thawa podden hart hadila nawathinawa akkiyoo...
@pragathiniroshani550
@pragathiniroshani550 Жыл бұрын
My fav couple 💑 😍🥺
@chandrawanasingha5948
@chandrawanasingha5948 Жыл бұрын
Godak lassanai akki & ayye ♥️ hamadamath me wage sathutin parissamata inna budu saranai ❤️ adarei akkitai ayyatai godak
@shashinikasewmini7312
@shashinikasewmini7312 Жыл бұрын
ලස්සනයි අයියා , අක්කා ❤️පරිස්සමින් දෙන්නම . බුදු සරණයි 🙏
@kumarivithana-nh4yg
@kumarivithana-nh4yg Жыл бұрын
superb... Adarei dennatama. Parissamen inna dennama. Budusaranai !!!
@tharikaushalya6143
@tharikaushalya6143 Жыл бұрын
Mn asama qute couple ekk..mn vedio ek dankn bln hitiya akki aiyai hmdma sathutin inna❤️
@thamaraamarathunga3041
@thamaraamarathunga3041 Жыл бұрын
ඔයාලගේ ඉදිරි අනාගතය තව තවත් ලස්සන වෙන්න කියල ප්‍රාර්ථනය කරනව
@shashinisandamali9550
@shashinisandamali9550 Жыл бұрын
Vedio ekak dankam baln inna mn adareyi oyaala dennta god bless ...hemdam sathutin inna akka &ayya
@lilijayawardana3505
@lilijayawardana3505 Жыл бұрын
Harima ලස්සනයි .පරිස්සමෙන් යන්න budusaranai .
@ishibandara6445
@ishibandara6445 Жыл бұрын
Oya denna marama lucky ❤❤❤❤ adareiiii dennatama
@warshanarupasinghe6241
@warshanarupasinghe6241 Жыл бұрын
Oyala dennama ada ugak lassanayi onna ada man thama mulinma dapu gamanma vlogs eka baluwe
@nutrifitchampi968
@nutrifitchampi968 Жыл бұрын
අදනම් ගොඩක් වටිනාදේ කියලා දුන්නා. වෙනදාටත් වඩා. ස්තුතියි
@user-ot3is5qg1j
@user-ot3is5qg1j Жыл бұрын
පරිස්සමෙන් දෙන්නම,,,,🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@kaushalyadima6521
@kaushalyadima6521 Жыл бұрын
Beautiful 😍 safe travel 😎👊
@jayanthinirmala5729
@jayanthinirmala5729 Жыл бұрын
අද දෙන්නා වෙනදට වඩා ලස්සනයි😁
@pavanipriyadarshani
@pavanipriyadarshani Жыл бұрын
Akki aiya man oyalaga vidiyo hemadama balanawa ....mata oyalawa maga ඇස් දේකට dakinna asaiiii 🙂🙂🙂
@anjalimaduka2583
@anjalimaduka2583 Жыл бұрын
Oyala viyadam karala.apita viyadamak nathuwa balanna video genawa thank aiye akke
@sithuminirajapaksha
@sithuminirajapaksha Жыл бұрын
Woow niyamai dini akki fanah 😂 Lassanai sangeth ayyah ❤
@vidushiadithya3228
@vidushiadithya3228 Жыл бұрын
Wawww akki hrima cute e hair band eka dammama. Mtth genna bada 🤭😍❤️
@jasminejass8736
@jasminejass8736 Жыл бұрын
Sathutuwela.parisamen.enna theruwan.saranay♥️♥️♥️
@kaumadikeshali7716
@kaumadikeshali7716 Жыл бұрын
අම්බෝ අක්කි එකේ ඔයා ගියේ කොහොමද 😣 දැක්කමත් බයයි ඔලුව රිදෙනෝ 😶 සතුටින් ඉන්න හැමදාම ❤️
@sadumahanama8947
@sadumahanama8947 Жыл бұрын
හරිම හොඳයි සිංහල ma ගොඩක් kathakara.
@sewmiseya6337
@sewmiseya6337 Жыл бұрын
😍😍😍 mita kalin commet karala nam na, but oyalage hama vedio ekakma balanawa man, dubai awit yannat enna dawasaka..m good luck.. 😍😍😍😍😍
@rishmirishmi4911
@rishmirishmi4911 Жыл бұрын
Oyala denna mara lucky budu saranai dennatama dini akki gdk lssnai 😍🥰♥️
@sumudusandaruwan-cn6wu
@sumudusandaruwan-cn6wu Жыл бұрын
Lassanai man hamadama balanaw aiya akka budusaranai
@shakyasamarawickrm9590
@shakyasamarawickrm9590 Жыл бұрын
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි !
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 4,5 М.
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 25 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 16 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
Shopping Malls in Bangkok | Street Food
29:08
Travel With Wife
Рет қаралды 129 М.
DREAM WORLD Bangkok FULL TOUR! | BEST VALUE Theme Park in Thailand?
17:14
Where Next Family
Рет қаралды 100 М.
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН