හොඳම ටික Snow Town ❄️Sangeeth Dini Vlogs| bangkok diaries|Dream world Rides

  Рет қаралды 155,218

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Жыл бұрын

#bangkokthailand #sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #travelvlog #aroundtheworld

Пікірлер: 214
@nayanaranasinghe7051
@nayanaranasinghe7051 Жыл бұрын
ඔයාලා දෙන්නම මේ කරන දේ හින්ද අපි නොදැකපු දේවල් දකින්න ලැබෙනවා.ඕගොල්ලන්ගේ කරන සෙල්ලම් වලින් අපිත් හරියට එතැනට ගියා වගේ ආදරෙයි❤❤
@githikajayasena2199
@githikajayasena2199 Жыл бұрын
මේ වගේ තවත් travel vlog එකක් කරන්න ඔයාල දෙන්නට ශක්තිය ලැබේවා බුදු සරනයි🙏🙏🙏🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
මං මේ විඩියෝ ටික මාර ආසාවෙන් බලන්නේ මගේ මතකයන් අලුත් උනා වගේ. ආපහු යන්න ආස රටවල් වලින් එකක් මේ. විශේෂයෙන් ම මෙහෙ pattaya වලට හරිම ආසයි ❤ dream world එකේ event වැඩි නිසා එවාට අපි ගියේ දුව දුව හැම එකක් ම හරිම ශොක් ❤️
@Vidyakaravidyalaya1937
@Vidyakaravidyalaya1937 Жыл бұрын
ගොඩාක් ස්තුතී..අපිට යන්න බැරි තැන් ගැන ඔයාලා දෙන්නා අපිව දැනුවත් කිරීම ගැන.තව තවත් වැඩි වැඩියෙන් ඔයාලාට travel කරන්න අවස්තාව ලැබේවා පතනවා..
@sandeepaniperera7410
@sandeepaniperera7410 Жыл бұрын
අදනම් මාරම ෂෝයි බඩ අල්ලන් හිනා උනා අදත් 😂 ආදරෙයි ඔය දෙන්නට හෙටත් ලස්සන vlog එකක් දාන්න ❤✨
@ruubalasooriya9332
@ruubalasooriya9332 Жыл бұрын
මතක අලුත් වුනා.ආයෙම යන්න ආස තැනක් ❤️
@sadush5215
@sadush5215 Жыл бұрын
ඇත්තටම නියමයි සුපිරි තව මේ වගේ වීඩියෝ අපට ගෙන ඒමට ශක්තිය ඔයාලා දෙදෙනාට ලැබේවා..දෙවි පිහිටයි
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
අපිට බලන්න බැරි තැන් මේ වගේ පෙන්නවට ඔයාලට පින්.ඔයාල එක්කම අපිත් ඒ සතුට විඳිනවා.අදත් ආසාවෙන් හිනාවෙවී බැලුවෙ. අනේ අක්කියි,අයියයි හරිම ෂෝයි. හැමදාමත් මේ වගේම ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාල දෙන්නට.❤️😍
@swarnadealwis1231
@swarnadealwis1231 Жыл бұрын
දිනිති දිනිති.....ඔයා හරිම හොඳ ආදර්ශමත් ආදර චරිතයක්... තෙරුවන් සරණයි 🙏
@hirunyaaa2324
@hirunyaaa2324 Жыл бұрын
සංගීත් අයියා තමා මාර ආතල් එක ගන්නෙ😂😂😂 අම්මෝ අක්කි බය වෙල අර රවුමට කැරකෙන එක ආතල් අනේ හිනකාලා මැරෙනවා😂😂
@taniyaudeshani4481
@taniyaudeshani4481 8 ай бұрын
අද නම් අපි ගොඩක් සතුටු වුණා සංගීත් අයියගෙ වැඩ වලට මාරම හිනා.දිනි අක්කා හරියට පොඩි ළමයෙක් වගේ හරි ජොලියි.ඔයාලට ගොඩක් ස්තුතියි මේ වගේ අපි නොදැකපු දේවල් පෙන්වනවට ඔයාලට ගොඩක් ආදරෙයි . බුදු සරණයි!
@nadeeshanishanu2762
@nadeeshanishanu2762 Жыл бұрын
ඔයාලගේ vlogs බලලාම ඔයාලා දෙන්නා හීනෙනුත් දකිනවා අනේ..😂😂❤❤❤❤
@mmds7107
@mmds7107 Жыл бұрын
තෙරුවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඔයාලා දෙන්නා
@achininisansala5910
@achininisansala5910 Жыл бұрын
ඒක මරු...ආදරෙයි දෙන්නටම
@praneedipraneedi9731
@praneedipraneedi9731 Жыл бұрын
අද නමි video එක හරිම විනෝදයි, ආසාවෙන් බැලුවා
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Apitath e experience eka denawata Akkitai godak pin..sathutin parissamin inna ❤❤
@chamilanirosani2392
@chamilanirosani2392 Жыл бұрын
දිනි අක්කි ඉක්මනට සනීප වෙන්ට ඕන
@prashania2825
@prashania2825 Жыл бұрын
Lovely as always! ❤️ Get well soon Dinithi!☆
@jayanthiginige7216
@jayanthiginige7216 Жыл бұрын
So nice to see. both of you screaming while going on the roller coaster.
@sharmiishara4002
@sharmiishara4002 Жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තූතියි කවදාවත් ම නොගියපු තැනක් මේ විදියට පෙන්නපු එක බුදුසරණයි ඔයා ල දෙන්නටම ❤
@DogLove459
@DogLove459 Жыл бұрын
දිනි අක්කී ඔයා ගිය හැම රටක්ම විස්තර කරන්න ඔයාගේ experience එක ඇවිද්ද තැන් අනිවාර්යයෙන් මෙක කරන්න මම ඔයාගේ school එකෙම නංගි කෙනෙක් please ඒ වගේම ඔයාගේ fan කෙනෙක් 🥰
@ranasinghe3528
@ranasinghe3528 Жыл бұрын
Best vlog ever ♥ good luck sangeeth dini ..
@chithraadikariadikari359
@chithraadikariadikari359 Жыл бұрын
හොද ටම රස වින්දා. ස්තුති ❤❤ ජේසු පිහිටයි
@lilijayawardana3505
@lilijayawardana3505 Жыл бұрын
Harima ලස්සනයි .පරිස්සමෙන් යන්න budusaranai .
@vindi1309
@vindi1309 Жыл бұрын
Wow නියම video එකක් 💝💝💝💝
@methsadani
@methsadani Жыл бұрын
Get well soon dini akki ❤️
@ishenalokaaloka8888
@ishenalokaaloka8888 Жыл бұрын
අක්කේ අයියේ හරිම ලස්සනයි ☺️☺️🌹🌹හැමදාම සතුටින් ඉන්න මටත් කමෙන්ට් එකක් ඔනී 🌹
@sanjaneeherath2543
@sanjaneeherath2543 Жыл бұрын
ගොඩක් ආසාවෙන් බලන්නේ ඔයාලගේ වීඩියෝ ..thanks ඔයාලට අපිට මේවා පෙන්නනවට පරිස්සමින් බුදුසරණයි .ආදරෙයි දිනී & සංගීත් ❤️❤️
@awanthisarangagunawardana4570
@awanthisarangagunawardana4570 Жыл бұрын
Good. 👏👏👏👏👏💐💐💐💐 ඔය දෙන්න දිහා බලන් ඉන්න කොට හිතට මාර සතුටක් දැනේනවා.
@lilawahti6406
@lilawahti6406 Жыл бұрын
දෙනාටම ආදරේයි ♥️♥️♥️♥️ ❤️❤️🌹🌹
@ahinshakumuduni-is3hr
@ahinshakumuduni-is3hr Жыл бұрын
ඔයාලා නිසා අපිත් ඔහේ ගියා වගේ හැමදේම බලන්න ලැබුනා thank you අයියා අක්කී ආදරෙයි දෙන්නටම ගොඩක් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි අක්කිට ඉක්මනට හොද වෙයි 💙😘🌎
@HemaliRasanjali-zi9dz
@HemaliRasanjali-zi9dz Жыл бұрын
Athathatama godak sathutuii apit ynna bari than wala giya wage danenawa oyala dennage vidiyo balnakota..thanks dennatama.sathutin inna hamadama
@norikodharmarathna1276
@norikodharmarathna1276 Жыл бұрын
Thank you very much දෙන්නාටම.. 💕💕💕💕
@isharanadeeshani-uo2lx
@isharanadeeshani-uo2lx Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කි සංගීත් අයියේ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️😊
@amilaindika9853
@amilaindika9853 Жыл бұрын
Wow.thank you so much oyalata
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
හරිම ලස්සනයි අක්කී,අයියේ.අපිවත් එක්කන් ගියා වගේ.ගොඩාක් පිං ඔයාලා දෙන්නටම හැමදාමත් මේ වගෙ,සතුටින් ආදරෙන් ,හිනාවෙලා ,පරිස්සමෙන් ඉන්න ඕනී.බුදුසරණයි .
@ravindudilshan947
@ravindudilshan947 Жыл бұрын
කෙටියෙන්ම,මාර විදියට enjoy කලා, ලග හිටියා වගෙ experience එකක්, ආදරෙයි දෙන්නටම,පරිස්සමින්,ජයවේවා ! 🥰🥰🥰
@upamalikaherath8419
@upamalikaherath8419 Жыл бұрын
Me dawaswala mama video ekak enakan balagena enne.oyala dennata godaaak sthuthiyi...
@kaushaisvlogs6107
@kaushaisvlogs6107 Жыл бұрын
අපේ බබා ඔයලගේ vlogs වලට ගොඩක් කැමතියි . Thanku 🥰
@mihiranipriyadarshani2658
@mihiranipriyadarshani2658 Жыл бұрын
ඒක නම් මාරයි
@shayamaliwejesekara272
@shayamaliwejesekara272 Жыл бұрын
හරිම ආසාවෙන් බලන්නේ...ඔයාලට ගොඩක් ආදරෙයි...පරිස්සමින් ඉන්න❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍
@hirunisithara512
@hirunisithara512 Жыл бұрын
ව්ලොග් සෙට් එකෙන් දැක්ක ආසම ආතල්ම එක ❤️
@arunashanthi8343
@arunashanthi8343 Жыл бұрын
Apith giya snow area eke husma gandath amarui.hebei venasma ath dekimak.
@maleeshapawansi-tg1vr
@maleeshapawansi-tg1vr Жыл бұрын
Akka aiya godak thz...adarai godak oyalata🥰🥰
@sundyaniroshaniudagedara-wr4ub
@sundyaniroshaniudagedara-wr4ub Жыл бұрын
මමත් ගියා dream world එකට 2015 අනේ ආයේත් ඒ දවස මතක් උනා ඔයාලා නිසා ❤️❤️
@isharikamadushani71
@isharikamadushani71 Жыл бұрын
Wow akki,aiya mn godak asawen bluwa.❤️❤️
@LakmaliChan
@LakmaliChan Жыл бұрын
අනේ අම්මේ මට නම් පපුවේ අමාරුවත් ඇති වුණා
@nimnatharushi9333
@nimnatharushi9333 Жыл бұрын
අපිටත් ඒ අත්දැකීම් විදින්න ඉඩ දෙනවට අක්කිටයි අයියටයි ගොඩක් Thank you... පරිස්සමින් ♥️
@IrukaTv
@IrukaTv Жыл бұрын
Supiri ❤️😍🔥 ජය වේවා
@aruninikeshala877
@aruninikeshala877 Жыл бұрын
Adath godak lassana video ekak baluwo
@pramodkarunarathna
@pramodkarunarathna Жыл бұрын
Mara vidihata enkoy karaapit tnkquu oyalats
@hiruniprashani7001
@hiruniprashani7001 Жыл бұрын
Parissamin aiya akka bs Adarei godaaak ❤❤❤❤
@dineshasadamali8814
@dineshasadamali8814 11 ай бұрын
Adarei aiye akke😍💖
@virajidillesha4023
@virajidillesha4023 Жыл бұрын
Harma lassanai Lassanatama videostika dala thibba.adarai dennatama Parissamin ❤😘
@YomalPerera-yv1om
@YomalPerera-yv1om Жыл бұрын
Akki oya konde peththata danna etha kota thamayi lassana
@nadeerasubhasinghe6626
@nadeerasubhasinghe6626 Жыл бұрын
mathakayan aluth wenawa maywa dakiddi. thanks 😘❤️
@geethanjaleewijayakoon4659
@geethanjaleewijayakoon4659 Жыл бұрын
So nice, 🌹
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Lassana vidiyo ekak❤️❤️❤️
@champikadeepani8579
@champikadeepani8579 Жыл бұрын
ස්තුති 😊
@ruwinirasangika315
@ruwinirasangika315 Жыл бұрын
adarei godaaak..bs oyalata
@renukakw5244
@renukakw5244 Жыл бұрын
Ammoo,adarei,diniyoo
@saharansalit4236
@saharansalit4236 Жыл бұрын
Woww mara lassanai.godak pin oy dennata.akki podi babek wage
@thilininisansala851
@thilininisansala851 Жыл бұрын
Aththtma akki oyai aiyai nisa api godak sathutin inne...mokda oyala ekka innwa tharam deyak na wage apita dn...asa than wala yamwa...aluth dewal krnwa...ewa apith godak adren rasawidinwa...adrei oylta...hamadamath😘😘😘
@pathumruwan9787
@pathumruwan9787 Жыл бұрын
ආදරෙයි ඔයාලා දෙන්නටම...මේ වගේ ලස්සන අත්දැකීම් අපිටත් මේ විදියට විදින්න දුන්නට ගොඩක් ස්තුතියි...අපි හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා..බුදු සරණයි පරිස්සමට ලංකාවට එන්න
@user-es7uh8ue2t
@user-es7uh8ue2t Жыл бұрын
Maru ah.....😻
@adhilu1839
@adhilu1839 Жыл бұрын
Key tag epooooooooo chocolate arn endoooo ♥️😘♥️😘
@tharulthamisha7860
@tharulthamisha7860 Жыл бұрын
Thank you akki and aiya me dewal apita pennuwata
@supuniprashanshika2078
@supuniprashanshika2078 Жыл бұрын
Patta ❤️❤️❤️thank uuu
@s...chathu4000
@s...chathu4000 Жыл бұрын
E dawas tikanm patta 🥰😍 api giya wagemai .. adarei akki ayya dennatama .. parissamin enna .. budu saranai🙏🌷🌷
@user-yx3po5xf5j
@user-yx3po5xf5j Жыл бұрын
Ammoo hodata huu kiyanna puluwan nangita 😂😂😂😂😂 adarei godak ❤❤❤❤
@manojthissakumara78
@manojthissakumara78 Жыл бұрын
Shaaaa.....niyamai.......
@chamilafernando5941
@chamilafernando5941 Жыл бұрын
Sending love ❤
@malkanthinissanka8644
@malkanthinissanka8644 Жыл бұрын
🙏🙏🙏🌹🌹❤️❤️ teruvan saranai
@chathunigunawardana6631
@chathunigunawardana6631 Жыл бұрын
Oyala apita dena me sathutata oyala dennata godak pin godak sthuthi
@manoripriyanka5713
@manoripriyanka5713 Жыл бұрын
lassanai 😍
@isharajp3635
@isharajp3635 Жыл бұрын
Harima lassnai vedio eka.. aadareiii hemadamath ❤
@sapna307
@sapna307 Жыл бұрын
ලෝකෙ ගැලපෙනම යුවල
@januprasadi4994
@januprasadi4994 Жыл бұрын
අක්කි චූටි බබෙක් වගේ අදනම්.❤️❤️❤️
@darshanamahesh4850
@darshanamahesh4850 Жыл бұрын
Adanam maru
@niranjalaniranjala6324
@niranjalaniranjala6324 Жыл бұрын
Oyala goda godak wasanawanthay
@chamilapriyadarshani9350
@chamilapriyadarshani9350 Жыл бұрын
අවදානමක් අරගෙනඅපට විස්තර කියාදුන්නටගොඞක් ස්තුතියි බුදුසරණයි
@harischandrajayawardhane8849
@harischandrajayawardhane8849 Жыл бұрын
Thank you oyalata❤️❤️❤️❤️❤️
@malshafernando4590
@malshafernando4590 Жыл бұрын
Ammmoooo akki 😂❤ada ekanm shoi ,akka aiya gdak adarei parissm❤
@renuka243
@renuka243 Жыл бұрын
අදත් ලස්සනයි .හැබැයි මගෙ ඔලුව කැක්කුම ඇල්ලුවගෙ එවබලලා .එහෙනම් දෙන්නාටම තෙරුවන් සරණියි පරිස්සමින් ඉන්න යන්න .👍🎁💐
@user-lw6gh3qn1m
@user-lw6gh3qn1m Жыл бұрын
Maru ane apith asai ohe enna.
@sk.dreamz
@sk.dreamz Жыл бұрын
Nice ❤️❤️❤️❤️😊😊😊
@rashmimalith9808
@rashmimalith9808 Жыл бұрын
Maru ane
@chathuryaaththanayaka541
@chathuryaaththanayaka541 Жыл бұрын
Super
@imeshadissanayaka8908
@imeshadissanayaka8908 Жыл бұрын
Godak ස්තූතියි. ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි❤️❤️❤️❤️. විඩියෝ එක ගොඩක් ලස්සනයි 😍😍😍😍
@nuwanprasad3426
@nuwanprasad3426 Жыл бұрын
Good
@githikajayasena2199
@githikajayasena2199 Жыл бұрын
නියමයි ඔයාලගෙ බැංකොක් සවාරිය නම් අපිත් අරගෙන ගියා වගේ
@niranjalaniranjala6324
@niranjalaniranjala6324 Жыл бұрын
Ane.oyalat.ekka.apet. giya.wage.harema Satutuy
@shehanilakshpathividanalag971
@shehanilakshpathividanalag971 Жыл бұрын
දිනි අක්කා මරැ අනේ 😂😂😂😂😂😂😂😂😂
@user-de2st1tw6f
@user-de2st1tw6f Жыл бұрын
Ane oyala shoi 🥺🥰 best couple 💝💍
@madhushinisansala4543
@madhushinisansala4543 Жыл бұрын
Patta ❤️❤️❤️
@melanikn
@melanikn Жыл бұрын
mata nam dan snow epa wela inne 😐, spring eka enakal balan inna mama
@hiranyajayasekara-kw2pf
@hiranyajayasekara-kw2pf Жыл бұрын
thank you oylata mewa apita pennanwta ❤😊dinithi akki smart girl kenek❤
@lasanthifernando7161
@lasanthifernando7161 Жыл бұрын
🧡👌💪සැමදාම සතුටින් ආදරෙන් ඉන්න තෙරුවන් සරණයි .🧡🤗
@dimuthfonseka7541
@dimuthfonseka7541 Жыл бұрын
❤❤
@DineshaThennakoon1
@DineshaThennakoon1 Жыл бұрын
වැඩිය නෑ පොඩ්ඩක් කැරකිල්ල වගේ🥲❤
Dream world Bangkok 😱-Sangeeth Dini Vlogs|Bangkok Diaries
52:58
Sangeeth Dini Vlogs
Рет қаралды 224 М.
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 8 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 5 МЛН
Sangeethe (සංගීතේ) | Episode 1371 | 29th July 2024
18:15
Top 25 Rides @ Dream World | Which Coaster Is #1? | How Good Is Snow Town?
17:51
Roller Coasters of Thailand
Рет қаралды 36 М.
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 8 МЛН