නුවරඑළියේ මෙහෙමත් තැන් තියෙනවද?? -Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe|Dinithi Walgamage

  Рет қаралды 333,279

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethvlogs #sangeethsatharasinghe #dinithiwalgamage #nuwaraeliya #srilanka #travel #sangeethvlogs #traveling

Пікірлер: 722
@nethminethmi1080
@nethminethmi1080 Жыл бұрын
ඔයෙ වගෙ ආදරයක් ලැබෙන්න,සැපවත් ජීවිතලයක් ලැබෙන්න ඔයාලා ගොඩාක් පිං කරලා තියෙනවා...ඔයාලගෙ වීඩියො බලලා අපි ගොඩක් සතුටු වෙනවා.හැමදාම සතුටින් ඉන්න අයියෙ,අක්කෙ,පවුලෙ හැමෝමත්.ගොඩක් ආදරෙයි හැමදාමත්.❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
@shortsweet4812
@shortsweet4812 Жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිවුවොත් හරිම ආදරනීයයි..... මුලු වීඩීයෝව පුරාවටම තියෙන්නේ ආදරයයි....ආදරය පිරුනු වචන, ඒ අදහස්, ආදරනීය සිනහව.....අපිත් ආදර ලෝකෙකට ගියා වගේ............අයියයි අක්කී අම්මා තාත්තා..... ආදරෙයි අපිත් ඔයාලට.... ❤❤
@lakshikamadhumali772
@lakshikamadhumali772 Жыл бұрын
Lucky girl dini akki🥺❤ සන්ගීත් අයිය වගේ boy කෙනෙක් ලබන්න වාසනාවන්ත වෙන්න ඕනෙ ❤ ඒ වගේ family එකක්...තේරුම් ගෙන ජීවත් වෙන අම්මී තාත්තී කෙනෙක් ❤
@nethmisankalpani5574
@nethmisankalpani5574 Жыл бұрын
Ane oyala denna dakinna asai ආදරෙයි ❤️❤️❤️
@nethmisankalpani5574
@nethmisankalpani5574 Жыл бұрын
Happy birthday dini ආදරෙයි
@mohandanushka8641
@mohandanushka8641 Жыл бұрын
Klin wathwaka oyla hmbuna apita
@janithaperera4570
@janithaperera4570 Жыл бұрын
Anivarenma සුපිරි කොල්ලෙක්
@dineshsandaruwan8508
@dineshsandaruwan8508 Жыл бұрын
ඔය විදියටම හැමදාම ඉන්න. Marrie කරාට පස්සේ වෙනස් වෙන්න එපා. HAPPY 😀family,Happy life .සතුටින් ඉන්න එතකොට අපිටත් සතුටුයි. ඔයාලගෙන් ගන්න ආදර්ශ තමයි හැමෝම පිළිගන්නේ.👨‍🎓😘
@udenika5732
@udenika5732 Жыл бұрын
ලංකාව තමයි හරිම ලස්සනම රට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ඔයාලා සියලු දෙනාටම බුදු සරනයි..මමත් ලංකාවට ආවහම එනෝ 😁😁😁❤️❤️❤️❤️❤️❤️
@nilaandkavi4165
@nilaandkavi4165 Жыл бұрын
මේ අමාරුම කාලේ හැමෝගෙම හිත් වලට සැනසීමක් ගේන්න ඔයාලා මේ කරන කැපකිරීම ගොඩක් වටිනවා.ඔයාලා ඔක්කොම පරිස්සමෙන් ගිහින් එන්න.ආදරෙයි ආදරෙයි හැමදාම ගොඩක්
@shenvlogs2000
@shenvlogs2000 Жыл бұрын
ඒ ඇල්ලෙ නම ලවර්ස් ලීප් වෝටර් ෆෝල්..!!!අනේ ශෝක් .....අපිත් නැවතුනේ ඔය කිට්ටුවමයී . ඔය සේරම පයින් ඇවිද්දේ .!!!! ඇත්තටම නුවරඑලියෙ නවතින්න හිතුන මටනම් ❤ අද වීඩියෝ එකත් සුපිරි අයියේ .!!! ❤❤❤ හැමොටම ආදරෙයී
@malshathushani207
@malshathushani207 Жыл бұрын
මෙච්චර ලස්සන රටක්. දෙන්නම පරිස්සමෙන් ඉන්න .🧡
@dilimunashinha8441
@dilimunashinha8441 Жыл бұрын
අපේ රට හරිම ලස්සනයි අනේ වෙින රටක්ද කියලා හිතුන වාර අනන්තයි මැරේන්න කලින් මෙි තැනට අපිටත් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..සංගිත් දිනි හැම දාම මෙි වගේ සතුටින් ඉන්න ❤❤😍
@nitajiwanthi5331
@nitajiwanthi5331 Жыл бұрын
අනේ හරි ම ලස්සනයි
@mishelromeshika5961
@mishelromeshika5961 Жыл бұрын
අපේ මේ පුංචි රට ඇත්තටම කොච්චර ලස්සනද. අදත් video එක ගොඩක් ලස්සනයි. සතුටින් ඉන්න හැම දාකම. Love you & God bless you ❤️🥰
@renukarenuka6643
@renukarenuka6643 Жыл бұрын
හැම රටක්කම ලස්සනයි නමුත් අපෙ රටට සමාන කරන්න රටක් නැති තරම් ....හරිම අාදරණිය පවිලක්..දිනි මැණික..ඔයා වාසනාව්නතයි වගේම තවත් වාසනාවන්ත වෙලා.තියෙනව එ වගේ තේරැමි ගත්ත සැහැල්ලුවෙන් අාදරයෙන් ඉන්න පවිලක් ලබන්නත් ..දෙන්නටම සුභ පතනව හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල .....අම්මිටයි .තාත්තිටයි ගොඩක් අාදරෙයි ...බුදු සරණයි හැමදෙනාටම ජය වෙිවා....ඉස්සරහට තවත් මෙ වගෙ දෙවල් වලින් හැමදෙනාගෙම සිත් සනසන්න ඔබලටහැකි වෙිවා.කියල පාර්තනා කරනව...අාදරෙයි ❤💕❤❤💓❤💓❤💚❤💚❤❤💚❤💚❤💚❤💚💚💚❤❤💚❤💚❤
@minudipremarathne8856
@minudipremarathne8856 Жыл бұрын
ලංකාව ගොඩක් ලස්සන රටක් කියල දැනගෙන හිටිය.ඒත් මෙහෙම ලස්සනක්.හරියට පිට රටක් වගේ.ඔයාලට ගොඩක් පින් මේ වගේ ගොඩක් ලස්සන තැන් අපිට බලන්න සැලැස්සුවාට.අපිත් ඔයාලත් එක්ක නුවර එලියෙ ගියා වගේ
@rmunweerasinghe1112
@rmunweerasinghe1112 Жыл бұрын
තක්කාලි වර්ගයක් ඒ ගස් තක්කාලි කියලා කියන්නේ බටු කොල වගේ ගහ තිබුනට හරිම රස කෑමක් keels super cargils වල තියනවා අගුරු ලිපට දාලා පුච්චල ගලේ අබරලා ලුණු මිරිස් හදනවා අපි නම් මායම් රසයි මල්ලී ඉදුනහම අමුවෙනුත් කන්න පුළුවන්
@nirosha707
@nirosha707 Жыл бұрын
ලස්සනයි .ආදරණීය family එකට එකතුවෙන ආදරණීය දිනිති, 🎉️ HappY Birthday 🎉️ තෙරුවන් සරනයි .සතුටින් පරෙස්සමින් ඉන්න.
@dilhanilokugamage5108
@dilhanilokugamage5108 Жыл бұрын
අනේ...හරිම ලස්සනයි.ඔයාල හතර දෙනා වගේම අපේ රටත් හරිම සුන්දරයි.අපි නොදැකපු දේවල් පෙන්වනවට ඔයාලට ගොඩාක් ස්තුතියි.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.💐💐💐
@lalithapriyangani892
@lalithapriyangani892 Жыл бұрын
නුවරඑළිය හරිම ලස්සනයි🎶🎶🎶
@muthun9242
@muthun9242 Жыл бұрын
අනේ hug එක ඉල්ලපු අහින්සක කම.මල් පිරිලා ශෝක් ලස්සනයි❤birthday ලොකු වෙනසක් නේ ද .ලස්සනයි හොදේ❤❤❤
@nilanthamaddumage7613
@nilanthamaddumage7613 Жыл бұрын
නුවර එලි ගිහිනුත් දැකලා නැතින්ගොඩක් තැන් අපිට පෙන්නුවා ඔයාලා ගොඩාක් ස්තූතී එකට. ඉක්මනට අයෙත් විඩියො එකක් ගේන්න ආදරෙයි ❤️😍
@muthun9242
@muthun9242 Жыл бұрын
ශාන්තිපුරත් ගොඩාක් ලස්සනයි යන්න ඔයලා. ඒක වෙනම අත්දැකීමක්❤
@sanjeewapriyadarshanaperer2507
@sanjeewapriyadarshanaperer2507 Жыл бұрын
Waw!I never thought that there are such a beautiful places in Nuvaraeliya.thank! you so much guys for showing it us.💐
@චාන්දනීජයසුන්දර
@චාන්දනීජයසුන්දර Жыл бұрын
අදත් හරිම ලස්සන වීඩියෝ එකක් අපේ රට මොන තරම් නම් ලස්සනයිද හරිම සතුටුයි හැමෝගෙම ආදරයත් එක්ක අපිට මේ අවස්ථාව දැක ගන්න පුලුවන් උනා ඔයාලා නිසා ඒකට ගොඩක් පින් ඔයාලට පරිස්සමෙන් සතුටින් යන්න බුදු සරණයි💕💕 ආදරෙයි ඔයාලට ගොඩාක් ❤❤️❤️🌹💕💕💕
@surangikakulasekara
@surangikakulasekara Жыл бұрын
දිනි හරීම ලස්සනයි ❤. මල් ටික අරන් හිනාවෙද්දි හරිම ලස්සනක් තිබ්බේ..ආසවෙන් බලන්නේ videos ❤
@Shanu677
@Shanu677 Жыл бұрын
අක්කී & අයියා අම්මී & තාත්තී හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනී බුදු සරනයී ජේසු පිහිටයී 🙏 ඔයලට ❤️🙃😘🌍
@chamindabandara5575
@chamindabandara5575 Жыл бұрын
ලංකාවට මේ සැරේ ආපුහාම අනිවාර්යයෙන්ම yanawamai ඔයාලට ගොඩාක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ජය වේවා
@samanseeliperera3006
@samanseeliperera3006 Жыл бұрын
සංගීත් පුතාටත් දිනිති දුවටත් සුභ ම සුභ අනාගතයක් වෙිවා සමිමා සමිබුදු සරණයි සියලුම දෙවි රැකවරණයි
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
පින් බන් සිරාවටම එපා වෙලා ඉද්දී හිත නිවෙන්න විඩියෝ දානවට ආදරෙයි ජය දෙන්නටම ආසමට වැඩසටහනක් ආදරෙයි ආදරෙයි ❤️ බුදු සරණයි ජේසු පිහිටයි 😍 ඔයාලා මරු
@mnrsherin
@mnrsherin Жыл бұрын
මේ රට ගොඩක් ලස්සනයි ...වාසනාවන්ත රටක අපි අවාසනාවන්ත උනාට...මේ ලෝකෙන්ම උතුම් රටක්...පරිස්සමෙන් ...ආදරෙයි හැමෝටම
@Lifewithhansi2023
@Lifewithhansi2023 Жыл бұрын
සඳතැන්න ඇස් දෙකෙන් දකින ලස්සන වීඩියෝ එකට ගන්න බෑ නේද.. ගිහින්ම බලන්න ඕනේ එක..හරිම ලස්සනයි ඒ වටපිටාව..
@ruwandiihalage1482
@ruwandiihalage1482 Жыл бұрын
මම මේ මුළු ලංකාවෙන්ම ආසම තැන. ❤️මට යන්න බැරි උනත් thankyou ඔයලට අපිට මේ අද්දැකීම ලබා දුන්නට
@disnafernando4149
@disnafernando4149 Жыл бұрын
අපිත් ශාන්තිපුර දවස් තුනක් හිටියා වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම පුදුම ලස්සනක් තියෙන්නේ, මේ වගේ ලස්සන පිං බිමකනේ අපි ඉන්නේ කියන හැගීමක් දැනෙනවා, හරී--ම ලස්සනයි මල්ලියෝ, ඔයාත් ඒක විදින ගමන්,අපට ඒ අසිරිය පෙන්වීමට ගන්නා උත්සාහයට ඔයාලාට තුති.මල්ලියෝ දැක්කද අපේ දිනිතිට , අම්මාගේ තියෙන ආදරය. සදතැන්නෙදි හුලං සැර නිසා අර හෙළ ගාවදි දිනිතිව අල්ලාගන්නවා. ඔයාගේ දෙමව්පියන් හරීම ආදරනීයයි. අපේ දිනිතිව පරිස්සම් කරගන්න. ඔයාලාට ජේසුගේම පිහිටයි!!!!!🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰
@chathuriishanka8201
@chathuriishanka8201 Жыл бұрын
අක්කා හරිම වාසනාවන්තයි මේ වගේ අම්මා තාත්තා කෙනෙක් ලැබෙන්න...අයියා ගොඩාාාාාාාා⁣ක් ආදරෙයි ඔයාට
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය Жыл бұрын
හාවොන්ට????? දිනී අක්කි confused වෙලා වගේ අහපු විදිහ.... 😂 දිනී අක්කි ඔයා හරිම ශෝක්.. හරිම ආදරෙයි ඔයාලා හැමෝට ම.. 😘 හැමදාම vlog එකක් ගේන්නකෝ plzzzzzzzzzzzzzzzzzzz.... ඔයාලා දැන් අපේ පවුලෙ ම අය වගේ වෙලා.. දකින්නෙ නැතුව හරි පාලුයි.. සංගීත් අයියා හරිම නිහතමානී නැන්දා මාමා කියලා කිසිම ආඩම්බරයක් නැතුව කතා කරනවා..හරිම ලස්සන කලා පවුලක්.. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න.. බුදු සරණයි.. God bless you all.....❤
@piuminayani1805
@piuminayani1805 Жыл бұрын
හැමදාම මෙහෙම අපිත් එක්කම ඉන්න ආදරෙයි ඔයාලට හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරනයි
@sanjaneeherath2543
@sanjaneeherath2543 Жыл бұрын
හරිම ලස්සනයි අදත්...ආදරය,සතුට පිරිලා ඉතිරිලා...ආදරණීය පවුලක් ආදරෙයි හැමෝටම 💕💕💕💕
@sriyanthaperera2008
@sriyanthaperera2008 Жыл бұрын
ඔයාලා අල වගාව තියෙන තැන තමයි මගේ මාමගේ වගා බිමත් තියෙන්නේ හාවා එළියේ.ඔය ලස්සන හැම තැනම අපි ගිහින් තියෙනවා එත් වැඩිය මම පයින් යන්න බයයි කුඩල්ලෝ නිසා මම පුදුම බයක්. ඔය ලස්සන බලන්න හැමෝම යන්න ඒවගේ ලස්සන කියන්න බෑ ඇස් දෙකෙන් දැකල ම සතුටු වෙන්න ඕනේ. ලංකාවේ ඉපදුන අපි කොච්චර වාසනාවන්ත ද කියලා දන්නේනේ එතකොට. ඔයාලා නොදැක්ක අයට මේවා පෙන්නන එකත් කොච්චර හොදද බුදුසරණයි හැමෝටම
@malanikumarasingha9864
@malanikumarasingha9864 Жыл бұрын
මේ ගැන කියන්නකො කොහෙද යන්නෙ කොහොමද බුක් කරන්නෙ කොහොමද වගේ
@sumithweerakoon7408
@sumithweerakoon7408 Жыл бұрын
me dawas wala wahinawada ape daruwo wagayak school eken trip ekak enna hadanne
@dhanulakmini2654
@dhanulakmini2654 Жыл бұрын
අනේ ඇත්තටම ඔයාලට ගොඩාක් ස්තුතියි,ආස වුනත් තෙල් ප්‍රශ්න මුදල් ප්‍රශ්න නිසා තමන් ආස පැති තැන් වලට යන්න බැරුව කොච්චර අය ඇතිද,ඒ වගේම අපිට කන්න අපේ බඩ පුරවන්න ඒ එලවලු වගා කරන ගොවීන් කොච්චර මහන්චි වෙනවද්,එ වගේම ගොවිතැන් කරන අයත්,ඒ හැමොටම ගොඩාක් පිං අපි කන වාරයක් ගානේ,ඒ වගේම මෙච්චර සුන්දර අපේ රට විනාශ වෙන්න නොදි අපි රැකගමු❤️❤️❤️🙏
@kavisehansa3437
@kavisehansa3437 Жыл бұрын
අපේ රට තරම් ලස්සන රටක් ලෝකේ කොහෙවත් නෑ.....❤️❤️❤️
@renuka243
@renuka243 Жыл бұрын
Woow නියමයි ගොඩක් ස්තුතිය සංගිත් පුතා පෙන්නුවට .ලස්සනයි තෙරුවන් සරණියි සියලු දෙනාටම ලැබෙවා🙏🙏🙏🌷🌻
@thilakarathnathilakarathna2817
@thilakarathnathilakarathna2817 Жыл бұрын
Sangeeth ayy lovely boy kenek.dini harima වාසනාවන්තයි 😍😍❤❤
@chathulakshani9263
@chathulakshani9263 Жыл бұрын
ආදරෙයි හතර දෙනාටම හැමදාම සතුටින් ඉන්න.......තෙරැවන් සරණයි .....❤️❤️❤️❤️❤️💖💖🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@umaniilanthi3732
@umaniilanthi3732 Жыл бұрын
දිනීට ඕන නිදහසේ ඇවිදින්න...ඒත් සංගීත් නිතරම දිනීගෙ අතින් අල්ල ගන්නවා...දිනී ආසයි කියන හැමදේම කරනවා...අනේ ඒ ආදරේ ...❤️❤️ දිනී වාසනාවන්තයි ...සංගීත් මල්ලිගෙ ආදරේ ලබන්න...ඇත්තටම දැන් තමයි ගැළපෙනම දෙන්නා හමු වෙලා තියෙන්නෙ...ඒ ආදරේට තුනුරුවන් සරණයි ...!!!❤️❤️
@thashenthashen7922
@thashenthashen7922 Жыл бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි. අපේ රටේ මෙහෙම තැන් තියෙනවාද කියලාවත් හිතා ගන්න බැහැ ...ඔයාලගේ vidio හැමදාම බලනවා ...අපිත් සතුටු වෙනවා...ඔයාලා 4 දෙනාටම හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා .......👍❤️❤️❤️
@gayathrisandeepani2762
@gayathrisandeepani2762 Жыл бұрын
ස්ට්‍රෝබෙරි 😍😛 අපෙ පුංච් එංගලන්තය මාරම ලස්සනයි 💟 ඔයාලගෙ ෆැම්ලි එක හරිම ෂෝයි අයියෙ හැමෝම සතුටින් ඉන්න. ඔයාලගෙ වාසනාවට මෙහෙම හැමතැනම ට්‍රැවල් කරන්න පුළුවන්. ඔයාලා දාන වීඩියෝ ගොඩක් අර්ථාන්විත සහ හරිම ෆනී අපි හැමෝම මිනිස්සු ,අගය කළයුතු දේ අගය කළයුතුමයි.හැමෝම සතුටින් ඉදලා අනිත් අයගෙ සතුටකදී අපිත් සතුටු වෙන එක වැදගත්
@Wonderworld0515
@Wonderworld0515 Жыл бұрын
දැන්නම් අක්කිව දකින්න හරිම ප්‍රියයි, කාලයක් තිබුන එයා දකිනකොටත් තරහ යන...දැන් ඔයාලගෙ පවුල එක්ක එයත් සතුටින් 🌹🌹🌹
@hlchandani273
@hlchandani273 Жыл бұрын
පුදුමාකාර ලස්සනක් ඔයාලට ගොඩාක් ස්තූතියි ඒ වීඩියෝව ගෙනාවට. ජීවිතයේ හැමදාමත් වෙහෙසට පත් වෙලා මුළු දවස පුරාම ජීවිතය අපේ ගතවෙලා යන්නේ බොහෝම වෙහසකරව ඔයාල නිසා මෙහෙම හරි සතුටක් ලබාගන්න එකත් හරිම වටිනවා. කාලයක් කොවිඩ් නිසා නතර වෙලා තිබුණාවූ අපේ ජීවිත අද ආර්ථික අර්බුදයට මුහුණ දෙනගමන් කාලය ගත වෙලා යනවා. ඉතිං ඔයාලට බොහෝම ස්තූතියි මෙහෙම හරි සතුටක් ලබාගන්න උදව් කරනවට. ඔයාල හැමෝටම තෙරුවන් සරණයි.
@urshulabranda2942
@urshulabranda2942 Жыл бұрын
Wow very nice .. now im not in srilanka but u guys make me see my country like this soo kind of u guys love u guys
@nishadinawodya6902
@nishadinawodya6902 Жыл бұрын
අනේ ලස්සනයි අක්කේ අයියේ අදත් හරිම ලස්සනයි අක්කා අදත්.අපිත් නුවරඑළිය ගියා වගේ අනේ.ඔයාලගෙ vlog හරිම ලස්සනයි හරිම ආසවෙන් බලන්නෙ මම. ඔයාලා ඔක්කොටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.
@madhushadilhani7728
@madhushadilhani7728 Жыл бұрын
ඒ ගෙඩි වලට අපි නම් කියන්නේ ගස් තක්කාලි කියලා (බණ්ඩාරවෙල)
@lakshikaweerasinghe9121
@lakshikaweerasinghe9121 Жыл бұрын
නියමයි,ගොඩක් ලස්සනයි,ආදරෙයි හැමෝටම,හැමදාම සතුටින් ඉන්න,අපේ රටේ ලස්සන පෙන්නුවට ගොඩක් පින්,ඇත්තටම වෙනම ලෝකෙකට ගියා වගේ දැනුනේ,දිනිති අක්කිට ගොඩක් පින තිබිලා මේ වගේ ආදරණීය පවුලක් ලැබෙන්න,ඒ පවුල එක්ක හැමදාම සතුටින් ඉන්න ඔය වගේම,ඔයාටත් ගොඩක් ආදරෙයි,❤️❤️❤️
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
හැමදාම වගෙ අද වොලොග්ස් එකත් හරිම ලස්සනයි ❤ .ආදරෙයි හැමෝටම .හැමදාමත් සතුටින් ,පරිස්සමෙන් මේ වගෙ හිනාවෙලා ඉන්න ඕනී.හැමෝටම බුදුසරණයි
@chalanitharaka988
@chalanitharaka988 Жыл бұрын
ලස්සන කපල් එකක්,ඒ වගේම අම්මි තාත්ති,,හැමදාම වීඩීයෝස් බලනවා,හැබැයි කමෙන්ට් නම් හැමදාම කරන්න වෙන්නෙ නැ ඉතින් ,මොකද එතකොට වීඩියෝ එක බලන්න ඩිස්‍ඩබ්,,,කමෙන්ට් කරත් නැතත් ආදරෙයි හොදද ,පරිස්සමෙන් ඉන්න ,බුදුසරණයි ,,
@ransinimsara1321
@ransinimsara1321 Жыл бұрын
අපෙ රට කොයිතරම් ලස්සනද.ඔයාලා නිසා අපි මුලු ලොකෙම සුන්දර තත්වය දැක ගන්න පුළුවන්.අක්කි ගොඩක් වාසනාවන්තයි සන්ගිත් අයියා වගෙ බොයි කෙනෙක් ගෙ ආදරෙ ලබන්න.හැමොම පරිස්සමින් ඉන්න . ආදරෙයි හැමදාමත්
@shamalipra7234
@shamalipra7234 Жыл бұрын
ජීවිතයේ ලස්සනම කාලේ සතුටින් ඉන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා මේ සුභ උපන්දිනේ ද
@දිල්රැක්සිරත්නයක
@දිල්රැක්සිරත්නයක Жыл бұрын
ලස්සනයි ලස්සනයි හැමදාම සතුටින් ඉන්න අම්මි තාත්ති ගොඩක් හොදයි ඔයාලා හැමෝමට අපි ගොඩක් ආදරෙයි ලස්සන ජීවිතයක්‌ ගත කරන්න හැමෝටම දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏👍💕❤❤❤♥️♥️♥️🌹🌹🌹
@gevinduharsha4332
@gevinduharsha4332 Жыл бұрын
තැන්ක්ස් අයියයි අක්කි දෙන්නාටම ලිට්ල් එන්ගලන්ඩ් ඇතුල දැකල තිබ්බෙ නැ . යන්න ආසාවෙන් ඉදිය තැනක්. එක ඩින්ගක්වත් මගාරින්නේ නැතුව ඔක්කොම බැලුවා . තැන්ක්ස් සංගිත් අයියා. ❤️❤️❤️❤️. මම පසනලි ආසම පැත්තක් තමා ඇල්ල නුවරඑළිය කියන්නේ. තැන්ක්ස් තැන්ක්ස් මෙ හැම දේම පෙන්නුවට❤️❤️❤️
@taai7147
@taai7147 Жыл бұрын
මාත් ආසයි අනේ නුවර එළියෙ යන්න 🥺
@nishanthaarachchi3335
@nishanthaarachchi3335 Жыл бұрын
Wow,,,, little london cottages වල charges කොහොමද කියලා කියන්න පුළුවන්ද
@samanseeliperera3006
@samanseeliperera3006 Жыл бұрын
සංගීත් පුතා මම පලමුවෙනි වතාවට ස්ටෝබෙරි වගාවක් දැක්කෙ පුතාට බොහොමත්ම ස්තුතියි සමිමා සමිබුදු සරණයි සියලුම දෙවි රැකවරණයි
@renuka243
@renuka243 Жыл бұрын
මගෙ මවු රට තරම් ලස්සන තවත් කොහෙද නෙද ලස්සනයි .අපෙ ලස්සන රට
@dasunadsk3363
@dasunadsk3363 Жыл бұрын
❤️😘🥰 ආදරෙයි සංගීත් අයියේ දිනී අක්කේ බුදු සරණයි ඔක්කොටම 🙏
@champikawijesuriyea3393
@champikawijesuriyea3393 Жыл бұрын
දිනි ඔයා හරි වාසනාවන්තයි මේ පවුලට එකතු වෙන්න ලැබීම ගැන මොකද මේ පවුලේ අය හරි සමගියෙන් සමාදනේන් සතුටින් ඉන්නවා ඔයාලට සුබ පතනවා හැමදාම සතුටින් ඉන්න ආදරේයි හැමදාම ඔයාලට
@apekshadissanayake5819
@apekshadissanayake5819 Жыл бұрын
දිනී අක්කී අයියා ගොඩක් ආදරෙයි.. දිනී අක්කි ගොඩක් ලස්සනයී.. 😘♥️
@wathsalamadhurangani6224
@wathsalamadhurangani6224 Жыл бұрын
ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම..හැමදාම සතුටින් ඉන්න..අපි ගිහින් නැති ලස්සන තැන් වලට ගිහින් ඔයාල වීඩියෝ දාද්දි අපිත් ඒ තැනට ගිහින් වගේ හැගීමක් දැනෙනවා..All the best..be happy..enjoy life..❤❤
@shenvlogs2000
@shenvlogs2000 Жыл бұрын
සදතැන්න උඩ අර හට් එකට නැග්ගම හුලග කෝමද අයියේ 😁 මාවනම් ගහගෙන යන සයිස් එක 😂අපිත් සෆාරි එක ආව ඒ වුණාට අපිව එක්කන් ආපු කෙනානම් කිසි දෙයක් කියල දුන්නෙත් නෑ අපිට විනාඩි 20කින් පහල ට එන්න කිව්ව එච්චරයී 😁
@salonrumaya7509
@salonrumaya7509 Жыл бұрын
Happy birthday Dinithi nangi !!🎂🎈❤💐 Hamadama oya adare labenna wish karanawa ❤❤ Theruwan sarani .🙏🙏
@nipunnipun2806
@nipunnipun2806 Жыл бұрын
මම වැඩිපුරම යන්න ආස නුවර එලියෙ ❤️❤️
@vindyaattanayake9701
@vindyaattanayake9701 Жыл бұрын
Strawberry වලින්ම කෑම හදන තැනක් තියනවා,strawberry chocklet moose, strawberry චීස් කේක්, තව strawberry +choklets වලින් හදපු කෑම ජාති ගොඩක් තියන තැනක්....එතන නම මතක නෑ, strawberry farm එකක් එක්කම තියෙන්නෙ, එතනට ගියෙ නැද්ද?ඒකට යන්නෙ නම් අබේවෙල farm එක තියන පැත්තෙන්
@gayasew
@gayasew Жыл бұрын
So nice to see beautiful Sri Lanka. I haven't seen නුවර එළිය in ages. Next time I come to SL definitely going visit these places. Thanks for sharing. BTW the blue flowers are hydrangeas. We have many colors in USA.
@sadunisaduni2140
@sadunisaduni2140 Жыл бұрын
අපි නොදැකපු තැන් අපිට පෙන්නවට ඔයාලාට ගොඩක් පිං අයියෙ ❤️❤️
@neelikakongaha8293
@neelikakongaha8293 Жыл бұрын
අපිත් නුවරඑළියේ ගියා වගෙ තමයි .ගොඩක් පිං .
@navindudeemantha4096
@navindudeemantha4096 Жыл бұрын
Dini Akki Sangeeth Aiya Lovely ❤️❤️✨ wow Nice Nuwara Eliya 😍 Happy Family ♥️ Parissamen inna God Bless All😘
@nimeshikadilshani6877
@nimeshikadilshani6877 Жыл бұрын
Khmd e cottage ekk book krnne? 1day prive khmd? Pls reply
@shashishashi8688
@shashishashi8688 Жыл бұрын
ඒ ස්ටොබෙරි කනවා අයියේ... ලස්සනයි ෆැමිලි එකම ❤❤❤️‍🔥
@sriyanimallika249
@sriyanimallika249 Жыл бұрын
Excellent Mr Sangeeth your all vlogs thanks very much I am happy lot of so Good luck God bless you miss Dinithi and your parents 👍❤🙏
@dilmikulathunga7260
@dilmikulathunga7260 Жыл бұрын
නිකන් අපිත් ට්‍රිප් එක ගියා වගේම තමා දැනුනේ.......❤❤🌟🌟LOVE YOU BOTH
@anuradhawickramasinghe7420
@anuradhawickramasinghe7420 Жыл бұрын
It's a lovely place. Could you please let me where is this? All the best!!!
@travalvlog9565
@travalvlog9565 Жыл бұрын
මෙච්චර ලස්සන රටක් 🌎💚😘
@yasharasachinthani392
@yasharasachinthani392 Жыл бұрын
සුරං ඇල්ල = ලවර්ස්ලිප් ඇල්ල ලගටම යන්න පුළුවන් ලස්සන දිය ඇල්ලක් ගිහින් බලන්න තිබුනා අයියේ.
@dhwickramasinghe6743
@dhwickramasinghe6743 Жыл бұрын
අපේ රට හරි ලස්සනයි කියලා ගොඩාක් හිතුනා.මොනවා කමෙන්ට් කරන්නද හිතා ගන්න නැහැ.ලස්සනයි .ගොඩාක්.ඔයාලට මේවගේ දේවල් පෙන්වන්න තවත් ශක්තිය දහිරිය ලැබේවා.සතුටින් ඉන්න හැමදාම.හැමෝම.
@Adarayak-hinda.
@Adarayak-hinda. Жыл бұрын
ඒ බටු වගේ තිබුනේ ගස් තක්කාලි මාර රසයී❤ ඒවා😊
@dayanganisamarakkodi8663
@dayanganisamarakkodi8663 Жыл бұрын
හැමදාම මේවගේ ආදරේන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අම්මා තාත්තා ඇතුළු ගිය හැමෝටම බුදු සරනයි දෙව් පිහිටයි රැකවරනයි
@ماماتيمه
@ماماتيمه Жыл бұрын
Lassanai,oyla hamadama oyawag satutin Enna budusaranai 🙏❤️❤️💕
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb sangeeth aiya dene akka බුදුසරණ dawe phetai thank you good job
@allthewaysoflearningmaths344
@allthewaysoflearningmaths344 Жыл бұрын
SRI LANKA!!! Beautiful mother land!!!The most beautiful country in the world!!! Love your vlog too!!!💚💙💚💙💋💋💋💯💯
@heewagepriyanandani6025
@heewagepriyanandani6025 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාලගෙ වීඩියෝ බැලුවම විඩාබර සිතට පැන් පොදක් වගේ ආදරණීය පවුලටම බුදු සරණයි ❤❤🥰❤❤
@sahasralankeshwarie9775
@sahasralankeshwarie9775 Жыл бұрын
Happy birthday Dini akki..😍.හැමදාමත් සතුටින් ඉන්න..තෙරුවන් සරණයි..❤❤❤💐💐
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
Dini Akki විතරක් nemei Sangeeth Ayyath godak Lucky ....Adarei 2nnatama...oyala 2nna අවබෝධයෙන්, හරිම ලස්සනට jeewithe widinawa..😍😍❤❤
@nisha..1284
@nisha..1284 Жыл бұрын
Oyala harima adaraniyai ❤️❤️❤️❤️ asai balan inna... math නුවරඑළියේ ..
@Selalabhimandra12347
@Selalabhimandra12347 Жыл бұрын
"වර්ථමානයේ සුරං ඇල්ල නම් වූ දිය ඇල්ල අතීතයේ මිනිසුන් නම් කර තිබී ඇත්තේ lover's sleep ලෙසයි." කියලා 2050 දි ඉතිහාසෙ පොතේ තියෙද්දි රිදෙයි ඈ....
@dhananjiganarachchige8469
@dhananjiganarachchige8469 Жыл бұрын
Moon place ♥️ හරිම ලස්සන තැනක්.. මාත් august වල ගියා.. ඔයාලා දෙන්නා එක්ක අද ගියාම ආයෙත් ඒ ලස්සන මතක හිතට අලුත් උනා. Nice cuple .love you both..♥️
@rashmisandaruwani8303
@rashmisandaruwani8303 Жыл бұрын
හරිම ලස්සන ආදරයක්...කියන්නව වචන නෑ.සංගීත් අයියා දිනී අක්කිට addict වෙලා වගේ ආදරේ කරනවා...මේ වගේ ආදරයක් ලබන්න දිනී අක්කි මාරම lucky❤❤
@priyanganieeshwarage8457
@priyanganieeshwarage8457 Жыл бұрын
ලස්සනයි හැමෝම ලස්සනයි හොඳ හදවත් ටකක් එකතු වුණාම කොයිතරම් සුන්දරද ආදරය හැමෝටම පෙන්වන එක හරිම වටිනවා හැබැයි දිගටම
@tharushadananjani5785
@tharushadananjani5785 Жыл бұрын
වීඩියෝ එකක් එන්නෙ කොයි වෙලේද කියලා බලන් හිටපු මම 🌸🌸🌸❤️❤️❤️
@rashiniashika2538
@rashiniashika2538 Жыл бұрын
math 😁🥰❤️
@indukanthi5643
@indukanthi5643 Жыл бұрын
උදෙම නැගිටලා බලන් හිටියා ඉතිං හිතට ප්‍රොබෝධය ගන්න ස්තුති video එක මරු ඉතිං
@tharuu1102
@tharuu1102 Жыл бұрын
ලස්ස්නයි අක්කි &අයිය❤️ සතුටින් ඉන්න හැමදාම
@chandrikaranjani693
@chandrikaranjani693 Жыл бұрын
මම දැනට අවුරුදු 7 කලින් ලංකාවට ගිය වෙලාවෙ ඔය වැලිමඩ සානුවත් එක්ක ඔය කදු පංති ටික ඔක්කොම බලන්න ගියා නුවර එලියේ බලන්න තව ලස්සන ලස්සන ගොඩාක්ම තැන් තියෙනවා මම ගොඩාක්ම තැන් බලන්න ගියා හරිම ලස්සනයි මම ගියෙත් ගොඩාක්ම සුලග වැඩි දවසක ගෝන්නු මුවන් දිවියො එහෙම ලස්සන දුර්ලබ ගනයේ සත්තු ඉන්නවා ඉත්තෑවන් එහෙමත් ඉන්නවා මට මතක් වුනා ඒ ගිය දවස් වල විදපු සතුට මම ඉස්ටෝබෙරි කැඩුවා දිලිනි නංගි වගේ එයාලා අපට දෙනවා පොඩි ප්ලාස්ටික් බොක්ස් එකක් හරිම ලස්සනයි ආසයි ඉතින් අපේ රටේ කොතරම් අසිරිමත් ලස්සන තැන් තියෙනවාද ලෝකයෙන්ම ලස්සන රට ශ්‍රි ලංකාව හැම ස්වාභාවික සමිපතක්ම අපේ රටෙිම පිහිටලා තියෙනවා පිට රටක ඉදියට මුලු හදවතින්ම මගේ රටට ආදරෙයි මෙි විදෙස් රටවල් තනිකර කාන්තාර තියෙන්නෙ මුහුදු වතුර තමයි පිරිපහදු කරලා දෙන්නේ ඒ අතින් අපේ රටෙි ඉපදුන කෙනෙක් හරිම භාග්‍යය වන්තයි ඔයාලටත් ජෙසු පිහිටයි
@niharipunsara
@niharipunsara Жыл бұрын
Video eka dapu gamnm balanna awa. Adarei oyalata hamadama sathutin parissamin inna ❤️❤️❤️
@nirmalasamarasekara9588
@nirmalasamarasekara9588 Жыл бұрын
ඔයාලා හතර දෙනාටම තියෙන්නේ හරිම අව්‍යාජ සිනහවක්‌.. හරිම ලස්සන පවුලක්‌.. මමත් නුවරඑළි ගියා වගේ දැනුනා. ඔයාලට ගොඩක් ස්තුතියි. අපිව දැනුවත් කලාට.. ගොඩක් පිං. පරිස්සමින් එන්න.. ඔයාලට බුදුසරණයි.. දෙව් පිහිටයි.. 😍😍😍😍😍😍
@sandeepaniperera6997
@sandeepaniperera6997 Жыл бұрын
අපි දැකලවත් නැති මේ වගේ තැන් පෙන්නනවට ගොඩක් තෑන්ක්ස් දෙන්නටම් 💞 හැමදාම සතුටින් ඉන්න ආදරෙයි 💞😘
@prasadsameera2254
@prasadsameera2254 Жыл бұрын
සුපිරි video eka හැමදාම සතුටින් පරිස්සමෙන් inna teruwan saranai
@withchalu
@withchalu Жыл бұрын
ඇත්තටම දිනී අක්කෙ මේ birthday එක ඔයාට මල් birthday එකක්ම තමයි. ඔයා මාරම වාසනාවන්තයි. Touch gold. 😁🙂🙂🙂❤❤❤❤❤ දිනී අක්කගෙ මම දැකපු එක ගතිගුණයක් තමයි බොරු ආටෝප නෑ එයාගෙ. Video එකට කියලා අමුතුවෙන් expressions දෙන්නෙ නෑ දිනී අක්කා. අනික තමයි මේ අපේ රට කොයිතරම් ලස්සනද සුන්දරද... මේ පුංචි රට දියුණුවෙන් දියුණුවට ගෙනියන්න අපේ පාලකයන්ට වුවමනාවක් නැතිකම ගැනනම් මාරම දුකයි. අපි නොදකින අපේ රටේ සුන්දරත්වය මෙහෙම හරි දැකගන්නෙ ඔයාලා නිසා. ඔයාලාට ගොඩාක් පින් අයියෙ අක්කෙ.🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 19 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 29 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 16 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 19 МЛН