මෙහෙමත් ප්‍රශ්න අහනවද?Bitter & Spicy With Sangeeth & Dini-Sangeeth Dini Vlogs

  Рет қаралды 248,813

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethdinivlogs #bitter&SpicywithSangeeth&Dini #sangeethsatharasinghe #dinithiwalgamage #q&a

Пікірлер: 579
@Samudini
@Samudini Жыл бұрын
හැමෝම දිනි අක්කිට බනින කාලෙත් මම එයාට ආස වුනා. ඒ කැමැත්ත තවත් වැඩිවුනා මිසක් අඩු වුනේ නෑ. ආදර්ශවත් චරිතවත් කෙනෙක් දිනි අක්කි. සංගීත් අයියේ ඔයාට ලැබුණේ ඔයාට හොදම කෙනා
@manashakalpani.9291
@manashakalpani.9291 Жыл бұрын
ශනූගෙයි දිනේෂ්ගෙයි ඕනේ 👍
@dilu2358
@dilu2358 Жыл бұрын
හරීයටම තේරුම් අරන් ජීවත් වෙන මිනිස්සු හැමදාමත් හිනාවෙලා ඉන්නවා....ආදරෙයි දිනී අක්කී 😍 දෙන්නට දෙන්නගේ තේරුම් ගැණීම කියන්නේ එතන තමා ජිවිතේ තියෙන්නේ...❤🥰
@isurikaushalya2002
@isurikaushalya2002 Жыл бұрын
දිනේෂ් අයියයි ශනූ අක්කි එක්කත් කරමුකො ❤️🥰
@dilhaniganga8435
@dilhaniganga8435 Жыл бұрын
ඔය ආදරය ඔය තේරුම් ගැනීම ඒක නම් මාරයි..ගැලපෙන අය පරක්කුවෙලා හරි ලැබෙන්නේ පිනකට ඇත්තටම..සංගීත් දිනී ආදරෙයි ඔයාලා දෙන්නට ගොඩාක්...ඇස්වක් වදින්න එපා ඔයාලා දෙන්නට...සුභ අනාගතක් වේවා ඔයාලට.හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා මේ වගේම...❤️❤️❤️❤️❤️❤️
@lakminiwickramaarachchi5661
@lakminiwickramaarachchi5661 Жыл бұрын
1.Sangeeth aiyage ammai &thaththi 2.dinesh &shanudrie
@yukthisudheera1593
@yukthisudheera1593 Жыл бұрын
ප්‍රසාද් අයියා කිව්වම දුර වැඩියි වගේ... වරා අයියා කිව්වම හරි ලග ගතියක් දැනෙනවා... අදත් වැඩේ සුපිරි....❤️
@user-re3mu7kp6p
@user-re3mu7kp6p Жыл бұрын
ගයියා & පූජි ❤️ දි⁣නේෂ් & ශනූ ❤️ අනේ අයියෙ අනිවාර්යයෙන් ගේන්නකෝ
@emma_grl636
@emma_grl636 Жыл бұрын
සංගීත් අයියා & කස්තුරි අක්කි ගෙන්නන්නකො 😍🙂
@kavee397
@kavee397 Жыл бұрын
Shanudri and dinesh ❤️😚
@withchalu
@withchalu Жыл бұрын
අනේ...... මටත් ආ........සයි අක්කෙ අයියෙ වරා අයියෙ, අම්මි,තාත්ති, දෙව් & හශී අක්කි ඔක්කොමලා එක්ක trip එකක් යන්න. ❤❤❤❤❤❤❤❤❤❤❤ අපේ වරා අයියාට පුරුදු විදියටම කතා කරන්න අනේ වෙන වෙන නම් එපා..... 😭😭😭
@annemadu3939
@annemadu3939 Жыл бұрын
අපි ආස වරා අයියා කියලා කියන්න ❤ඒ නම ලස්සනයි, ප්‍රසා කියද්දී ප්‍රසව හා නාරි කියලා කියවෙනවා අනේ 🤣😄, හැමෝටම සුභ නත්තලක්‌ වේවා 🙏🙏🙏🎄🎄🎄🎄🎄🎄
@bhagya0115
@bhagya0115 Жыл бұрын
දීනේශ් අයියායි ශනු අක්කි එක්ක කරමුද❤
@anuperera663
@anuperera663 Жыл бұрын
Next shanudrie & dinesh ❤️❤️
@Thiliniperera98
@Thiliniperera98 Жыл бұрын
Yes
@charuniwijethunga3065
@charuniwijethunga3065 Жыл бұрын
ශනු&දිනේශ්ව ඕනි අනිවාර්යයෙන්ම 🤗🤗🤗❤️❤️pls pls
@meshaniprabodha2710
@meshaniprabodha2710 Жыл бұрын
ආසම youtube channel එක,,ආසම couple එක ,,වරා අය්යට ඔක්කොටම වඩා ආසයි 😝😝😝
@nimanthimalsha2889
@nimanthimalsha2889 Жыл бұрын
Sanuka & windy shanduri & dinesh 🌝❤️
@kawshalyaperera9829
@kawshalyaperera9829 Жыл бұрын
දැක්කනේ ඔයාටම තේරුනානේ වරා තමයි ගැලපෙන්නේ කියල .. අයියෝ සාමි..😁😁😁
@anonymoussoul6148
@anonymoussoul6148 Жыл бұрын
හෙට වෙද්දි අයියට ගොසිප් හැදිලා තියෙයිද දන්නෑ 😂😂😁
@Themiy1161
@Themiy1161 Жыл бұрын
දේවී අයියායී,හෂී අක්කී ඔනී❤️🥺
@ampworldfanpage5917
@ampworldfanpage5917 Жыл бұрын
Shanudri and dinesh ge ekk onimayee
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 Жыл бұрын
මාවයි මගෙ බෝයියාවයි ගෙන්නන්නකො සංගීත් අය්යේ දිනී අක්කේ 😌🙈🌚❤️
@nethukaushalya3476
@nethukaushalya3476 Жыл бұрын
ඔය දෙන්න පෙනුමෙනුත් එක වගේ..හරිම ලස්සනයි හරිම ආදරණීයයි දෙන්නගේ ආදරේ හැමදාම සතුටින් ඉන්න ඔයාලා දෙන්නට වගේම සංගීත් අයියගේ අම්මිටයි තාත්තටයිත් හරිම ආදරෙයි සතුටින් ඉන්න හැමදාම කියන්නම ඕනි දිනිති අක්කා ආඩම්බරයි කියන එක මමනම් දකින්නේ ගෑනු ලමයෙක් හොදට ඉගෙනගෙන එයාගේ ස්ථාවරත්වය හදාගෙන කාටවත් කරදරයක් නොකර ඉන්න එක ඒ ආඩම්බර කම එන්නම ඕනි දෙයක් ඉතින් ඒකේ වරදක් මමනම් කවදාවත් දැක්කෙ නෑ ඔයාලා සතුටින් ඉන්න හැමදාම ❤️
@Nisansala681
@Nisansala681 Жыл бұрын
අක්කී මාධව අයියා & නදුනී අක්කි එක්ක කරන්නකෝ
@hasinibandara6772
@hasinibandara6772 Жыл бұрын
උද්දික ප්‍රේම්රත්න ඕනේ ❤️
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 Жыл бұрын
මාත් මාරම ආසයි ඔයාලා එක්ක දවසක් ගත කරන්න..මොකද දිනී අක්කි ගැන හරියටම දැන ගත්තෙ sangeeth vlogs නිසා..එයා මාරම friendly ඇති😍😍😍😍😍..වරා අයියත් එහෙමයි
@sachishewage5597
@sachishewage5597 Жыл бұрын
අන්තිමට කියපු කතා ටිකනම් සහතික ඇත්ත. සංගීත් දිනී ව්ලෝග්ස් කරන ඔයාලා, බලන අපි කාගෙත් අදහස් එක වගේ.එහෙම නැත්නම් ඔයාලගෙ අදහස් බලන් අයගේ හිත් වල වපුරලා. හරිම ලස්සනයි. ගොඩක් ආදරෙයි. වරා අයියට ප්‍රසාද් කියන්න බෑ අප්පා. එයාටත් මොකද්ද වගේනම් අපිට කෝමත් බෑ. වරා කියන නම හොදයි. ඊළග එපිසෝඩ් එකෙන් අම්මි තාත්ති තව එපිසෝඩ් එකකින් වරා අයියයි අක්කියි ගේමු....හොදේ....❤️❤️❤️❤️❤️
@hewagesriyani8302
@hewagesriyani8302 Жыл бұрын
වාරා අයියා හරිම හොදට කරා
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
මට හිතුනනෙ giveaway එකක් තියයි කියලා.ඔයාලා කොහොමත් ත්‍යාගශීලී. 😁😌 ඉතින් ඒ නැතත් ආදරෙයි. මුල ඉඳලාම Sangeeth vlogs එක්ක ඉඳියා.අද වෙද්දී අයියා ගැන වගේම අක්කා ගැනත් හරිම සතුටුයි.🥰❤️හැමදාම කමේන්ට් නොකලත් අනිවාර්යයෙන්ම බලනවා.
@nandithadissanayake3422
@nandithadissanayake3422 Жыл бұрын
අනේ ඒ ආදරේ 😍❤ හැමදාමත් එ වගේම ආදරෙන් ඉන්න අක්කා & අයියා..සංගීත් අයියව රන්වීර් වගේ පේන්නේ මට විතරද🤔😍..තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤..ආදරෙයි ඔයාලට
@mohamedifthi6753
@mohamedifthi6753 Жыл бұрын
😘😘😘😘. සුමිරාන් ගුණතිලක& තනාශා
@shamilamanori2440
@shamilamanori2440 Жыл бұрын
දිනි නංගී අද ගොඩාක් ලස්සනයි ...ඊයේ ස්වර්ණවාහිනියේ නත්තල් උත්සවයේ ඉන්නවා දැක්කා දෙන්නාම ලස්සනයි ඊයේ ..හැමෝටම ආදරෙයි ..සුබ නත්තලක් වේවා
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
ගැළපෙනම,ආදරණීයම දෙන්නෙක් තමයි දිනී අක්කි,සංගීත් අයියා.සංගීත් අයියගෙ ජීවිතේට එළිය ගෙනාපු මැණිකක්ම තමයි දිනී අක්කි.ප්‍රසා අයියත් නියමයි.අදත් හිනාවෙවී හරිම ආසාවෙන් බැලුවෙ. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම.❤️😍
@nilanthakumara4508
@nilanthakumara4508 Жыл бұрын
නන්ගි, මන් ඔයාගෙන් මගෙ මහත්තයගෙ අම්මට තව තවත් ආදරේ කරන්න ඉගෙන ගත්ත. Thanks menika.
@pahandihimanthara1946
@pahandihimanthara1946 Жыл бұрын
දැන් තේරෙනවා නේද වරා අයියේ ඔයාට ගැලපෙන්නේ වරා කියන නම කියලා 😡 . හොද වැඩේ දැන් හරි තේරුම් ගත්ත එක . ⁣පරිස්සමින් ඉන්න ගොඩාක් 😘❤️
@sitharasewwandi3178
@sitharasewwandi3178 Жыл бұрын
Shanu & dinesh e dennawa gennako
@pawanirajapaksha5498
@pawanirajapaksha5498 Жыл бұрын
ඔයාලා දෙන්නාගේ තේරුම් ගැනීම නියමයි අයියා & අක්කී❤️ අපිටත් අපේ ජීවිතේ දිහා ආයම හැරිලා හිතන්න දෙයක් ඔයාල පෙන්නනවා❤️❤️ වරා අයියේ ඔයාට ප්‍රසාද් කියන එක හරියන්නෙ නෑ අනේ .....වරා කිව්වම ඒක unique ....🥰🥰 හැමෝටම මතක හිටිනවා🥰🥰 වරා අයියා කියලම කියමු නේද ඒ නිසා😍😍 තුන් දෙනාම superb ❤️
@anonymoussoul6148
@anonymoussoul6148 Жыл бұрын
කරවිල කෑවට පස්සෙ අක්කිගෙ මූණ 😁😂😂 පව් අනේ චූටි බබෙක් වගේ 😍
@achinimadhumali7006
@achinimadhumali7006 Жыл бұрын
අම්මිවයි තාත්තිවයි ගේන්න ❤️
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
හරිම ලස්සනයි .ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා හැම වීඩීයෝ එකකින්ම..දිනී අක්කී , සංගීත් අයියා, ප්‍රසාද් අයියා ඔයලා හරිම නිහතමානීයි.අනික් අයත් නිහතමානී.ඒකට මං ගොඩාක් කැමතියි. හැමදාමත් සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න බුදුසරණයි
@induwariupekkha
@induwariupekkha Жыл бұрын
Dinesh & Shanudrie ❤️😍
@Sanju_Dissanayake
@Sanju_Dissanayake Жыл бұрын
කවුරු මොනා කිව්වත් දෙන්නගෙ පින❤. තේරුම් ගැනීම ඒ ආදරේ හැමෝටම ආදර්ශයක් ❤
@achinimadhumali7006
@achinimadhumali7006 Жыл бұрын
චූටි අයියාවයි අක්කිවයි ගේන්න 😘😘
@mishelromeshika5961
@mishelromeshika5961 Жыл бұрын
ජිවිතේ තියෙන තුරාවටම සතුටින් ඉන්න අයියා අක්කි . ඔයාලගේ සතුට දැකල අපිටත් සතුටින් ඉන්න පුළුවන්. හැම video එකකින්ම ජිවිතේට ගන්න තරම් වැදගත් බොහෝ දේ තියෙනවා. හැම දාකම අපිත් එක්ක මේ අත්දැකීම් බෙදාගන්වට බොහෝ ස්තූතියි. Love you & God bless you ❤️🥰
@Imesha690
@Imesha690 Жыл бұрын
Shanu & Dinna gennakooooo please 😊❤❤❤
@naturephotography8174
@naturephotography8174 Жыл бұрын
1ස්ට් කමෙන්ට් එක...අපි අපේ ජීවිතයට දෙයක් ගන්න පුලුවන් සහ ලොකුකම් සල්ලිකාරකම් වලින් ඔලුව උදුම්මවා ගත්තු නැති ඔයාලා වගේ අයට ආදරෙයි..ආසයි...සන්ගීත්..දිනී..වරා අයියලා අක්කා වගේම අනික කට්ටියත් හරිම හොදයි ..ආදරනියයි..❤❤❤හැමදාම බලනවා කමෙන්ට් නොකරට...ඒත් අද කොමෙන්ට් එකක් දාන්න හිතුනා..හොද මිනිස්සුන්ට අපි ආසයි ආදරෙයි...වරා අයියා විශේශයි😊😊
@dildilru2564
@dildilru2564 Жыл бұрын
Shanu akkiwai Dinesh aiyawi ilagata aniwaren oneee🥰
@oneJA731
@oneJA731 Жыл бұрын
Shanudri dinesh
@vindyadesilva5187
@vindyadesilva5187 Жыл бұрын
Shanu+dinesh Saranga+dinakshi
@Vihansa12
@Vihansa12 Жыл бұрын
Shanudri and dinesh wa gennannkoo
@KD-sk5rd
@KD-sk5rd Жыл бұрын
හෙට ගොඩක් අය ටිපර් වෙයි😂😂😂. ඔයාලා ඒක ගණන් ගන්න එපා. ආදරෙයි🥰❤️
@shamalykurunayaka7430
@shamalykurunayaka7430 Жыл бұрын
මම හිතන්ෙන ලංකාෙව කලා යුවලවල් වලින් ලස්සනම ාදන්නා ඔය ෙදන්නා… ඇස්වහ වදින්ඩ එපා… ප්‍රසා මල්ලි නියමයි
@anushikadilani2855
@anushikadilani2855 Жыл бұрын
Dinesh @ shanu
@sanduisandu8054
@sanduisandu8054 Жыл бұрын
ඒක නම් මරු, කවුරු ගොසිප් හැදුවත් අපිට ඇත්තටම අදාළ නෑ අක්කියෝ , අපි හරි නම් ඒක තමා වැදගත් 😍😘 හැමදාමත් වගේ ආදරෙයි තුන් දෙනාටම😍💖
@nethumashi5848
@nethumashi5848 Жыл бұрын
ලංකාවේ ඉන්නකල්ලම මුලු පව්ලත් එක්කම බැලුවා.දැන් වෙන රටකට ඇවිල්ලත් ඔයාලව බලන් ඉන්නේ.ආදරෙයි හැමදාමත් ඔයාලාට
@dilkisharukkara2209
@dilkisharukkara2209 Жыл бұрын
Dewnaka and hasini Shanudhri and dinesh
@anushakularathna7357
@anushakularathna7357 Жыл бұрын
ආදරෙයි සංගීත් මල්ලී දිනී නංගි වරා මල්ලීයේ ...❤❤
@damindriperera8019
@damindriperera8019 Жыл бұрын
Gayan and poojani 💗💗
@janithaperera4570
@janithaperera4570 Жыл бұрын
E denna maru
@januprasadi4994
@januprasadi4994 Жыл бұрын
අනේ ඔව් ප්‍රසාද් කිව්වම නිකන් හුරු නෑ වගේ.ඒ නිසා වරා කියලම කියමු නේද අයියේ..❤️❤️
@kanchanachthrani5926
@kanchanachthrani5926 Жыл бұрын
අලුත් ලස්සන වැඩකින් අයේ හමුවෙමු ආදරේයි ❤️❤️❤️❤️ හැමදාම මහා ගොඩක් ❤️❤️❤️ තෙරුවන්සරණයි !!!
@nadunikasandamini5376
@nadunikasandamini5376 Жыл бұрын
Shanudrie and dinesh🥰🥰 plz
@brols7718
@brols7718 Жыл бұрын
මෙක මුල ඉදන් ඔක්කොම බැලුවා මරම සතුටින් හිනා වෙලා ස්තුතී ගොඩක්ක්ක් අපේ හදවත් සතුටින් තියෙන්වට ❤️
@shiranimastiyage96
@shiranimastiyage96 Жыл бұрын
මට හරිම. සතුට තුඉ ඔයාලගේ තේරුම් ගැනීම. බුදුසරණයි ඔයාලා දෙන්නටම
@krishanimadushanika5045
@krishanimadushanika5045 Жыл бұрын
අයියාගෙයි අක්කාගෙයි තේරුම් ගැනීමට hatsoff❤❤❤
@omaya9493
@omaya9493 Жыл бұрын
දින්නා ශනූ😄
@udenika5732
@udenika5732 Жыл бұрын
හිනා වෙලා ඉන්න හැමදාම ..❤️❤️❤️❤️ආදරෙයි ..🙏🙏❤️❤️
@nirunipeiris
@nirunipeiris Жыл бұрын
අද නම් මරු🥰වරා අයියා ඉන්නවා කියන්නේ එතැන හිනා සාගරයක්❤️🤩මේ වැඩේ දිගටම කරගෙන යන්න..හැබැයි vlogs දෙන එක නතර කරන්න එපා🥺❤️ Love you guys 🥰🥰
@anjaliniwarthana5481
@anjaliniwarthana5481 Жыл бұрын
අනේ මාත් එනවා ට්‍ර්ප් එකක් යන්න ඔයාලා එක්ක 🥺🥺❤️ ආදරේයි ඔයාලට 😍😍😍🥰💞
@shehanifernando8333
@shehanifernando8333 Жыл бұрын
Dinesh tharanga ayya ekka ekak karanna ayya & akki. Mma hemadama oyalage vlogs balanawa. Dinesh ayyawa genna kiyana aya ko ❤
@dimuthukaushalya9273
@dimuthukaushalya9273 Жыл бұрын
අවංකවම ඔයාලා දෙන්න නියම ආදරණීය දෙන්නෙක් බුදුසරණයි අවසාන හුස්ම වෙනකම්ම එකටම ඉන්න වයසට යනකම්
@Raween_Roshel_Edits
@Raween_Roshel_Edits Жыл бұрын
Raween kanishka අයියා ekka karannako
@thilinihansika5297
@thilinihansika5297 Жыл бұрын
අයියා, අක්කි, ඔයාලා දෙන්නා ඇත්තටම ගොඩක් ලස්සන ,හොදින්ම ගැලපෙන කපල් එකක්. සුබ පතනවා ඔයාලා දෙන්නාගේ ජිවිතයේ ඉස්සරහටම යන්න ලැබෙන්න කියලා. අයියා, අක්කි, ඔයාලා දෙන්නා කියපු හැම දෙයක්ම ඇත්ත. ලස්සන තියන ජිවිත අවුල් කරන්න ගොඩක් අය උත්සහ කරනවා. කාටවත්ම ඔයාලාගේ ජිවිත පලුදු කරන්න දෙන්න එපා. ඔය වගේම හැමදාම එකටම ඉන්න. වරා අයියා, ඔයාට මේ දේ කියන්නම් ඕන. ඔයා ගොඩක් හොද සහෝදරයෙක්, යාළුවෙක්. හැමදාම අයියා, අක්කිගාව ඉන්න. ඔයාලාට ගොඩාක් ආදරෙයි.🥰🥰😍🙏👏
@lifewithama
@lifewithama Жыл бұрын
හරිම ලස්සනයි දිනි අක්කි සහ සංගිත් අයියා . මටත් හරි අසයි ඔයාලව බලන්න . මං දිනි අක්කිව ලවට දැක්කා අපේ ඉස්කෝලේ walk එක දවසේ . ❤❤
@mohamedkasim7944
@mohamedkasim7944 Жыл бұрын
ජයවේවා බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න
@dilupapriyanka6407
@dilupapriyanka6407 Жыл бұрын
Dini eththatama harima hodai eya sangeeth malli gena niyama awabodayen jeewath wenne.eya danna samaje kohomada inna oni kiyala .
@nadeesandu7904
@nadeesandu7904 Жыл бұрын
හරිම සතුටුයි🌹හැමදාම ආදරෙන් සෙනෙහසින් හිනැහෙන්න ලැබේවා ❤
@oshipaba7419
@oshipaba7419 Жыл бұрын
අනේ අක්කී අයියා eka video එකක්වත් මග අරින්නෙ nathuwa balanawa, hodatama අසනීප wela inne, eth akkige aiyage video balanawa, dan video බලලාම අක්කයි අයියයි පවුලේ කෙනෙක් වගේ danenne, නළු නිලියෝ කියලා නම් දැනෙන්නේ na dan, අක්කටයි අයියටයි බුදු සරණයි 💕❤🤗🥰💖
@AVAbhii
@AVAbhii Жыл бұрын
අනේ දෙන්නගෙ ආදරේට ඇස්වහක් වදින්නෙපා ❤️😍
@hansihansi219
@hansihansi219 Жыл бұрын
Dinesh ❤shanu
@Chayiirose13
@Chayiirose13 Жыл бұрын
❤😍 දිනී අක්කි මගේ සමහර ගතිගුණ ඔයාගේ වගේ නිසාද මංදා කවුරු මොනා කිව්වත් මං හරි ආස චරිතයක් ඔයා
@methsadani5227
@methsadani5227 Жыл бұрын
සන්ගීත් අයියා යි දිනී අක්කයි අද මාර ලස්සන යි
@dilshikachathurangani3954
@dilshikachathurangani3954 Жыл бұрын
ආදරෙයි ඔයාලට..හැම vlog එකක්ම බලනවා අනිවා ♥️😘😘
@90mm67
@90mm67 Жыл бұрын
ඒ ආදරේට ඇස්වහක්නම් වදින්න එපා❤️. සතුටින් ඉන්න
@shampaernest3488
@shampaernest3488 Жыл бұрын
This is the first KZbin channel I have subscribed as I told earlier too 😍😍😍😍😍 I am happy to subscribe your channel becz it sharing not only cooking tips but also reasons to be happy in the life ❤️❤️❤️❤️❤️❤️thank for you two, your loving parents and friends ♥️ ♥️ ♥️ ♥️ ♥️ no doubt this new twist will be very successful and will bring a glow to the channel 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻all the best on new concept 🙏🙏🙏🙏
@ishudill7041
@ishudill7041 Жыл бұрын
දිනී අක්කි අද ලස්සනයි 😍
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
අලුත් ප්‍රෝග්‍රෑම් එක නම් මරු....❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍
@nimeshanimesha7290
@nimeshanimesha7290 Жыл бұрын
Congratulations akki & aiye❤️❤️
@SameeraGamaethige
@SameeraGamaethige Жыл бұрын
Artistලවා ගෙන්න ඕනේ නෑ.. මේ family එකේ ඉන්න අයගේ vlogs/ videos විතරක් දාන්න.. වෙන artistලා ගෙන්නම් එපා..
@aleemaronalee97
@aleemaronalee97 Жыл бұрын
ඔයාලා වගේ මිනිස්සු තමයි ඇත්තටම ඔනී.අනිත් අයනම් මං දන්නේ නැහැ මට නම් හදවතින්ම ඔයාලා හැමදාම දකින්න ඔනි කිසිම කරදරයක් නොවී.
@himaliwathsala9083
@himaliwathsala9083 Жыл бұрын
සතුටුයි ඔයාලා දැක්කම, බුදුසරණයි ඔයාලට
@preshanikoshila8209
@preshanikoshila8209 Жыл бұрын
අනේ හරිම ලස්සනයි අයියේ අක්කේ වරා අයියේ ආසාවෙන් බැලුවෙ ආදරෙයි ඔය දෙන්නටම බුදුසරණයි !
@cityboy8636
@cityboy8636 Жыл бұрын
waraaa boy ♥♥ sangeeth vlog ekt mara vidiyata addict wela.. samahara welawata wara aiyage style ek follow krnwa😂🥰
@Nisansala681
@Nisansala681 Жыл бұрын
හැමදාම වගේ අද අක්කි ලස්සනයි...💔
@swethalakshani7485
@swethalakshani7485 Жыл бұрын
Dinakshi akka and saranga aiyya ekka karamuko
@sandanidivyanjali9466
@sandanidivyanjali9466 10 ай бұрын
නියමයි ඔය දෙන්නා සුපිරි ආ අනිත් කට්ටියට ඉගෙන ගන්න ගොඩක් දෙවල් ඔය දෙන්නා ලග තියෙනවා I love you ❤
@chandimarathnawali9052
@chandimarathnawali9052 Жыл бұрын
Shok mn godak asai oylage hema vlogs ehekatama oya sathuta hema dama tiyenna kiyla parthana karanwa budu sarani oyalata😍❤️
@dulakshidilhara8628
@dulakshidilhara8628 Жыл бұрын
අනේ මෙයලා එක්ක දවසක් කරන්න මාර ආසාවෙන් ඉන්නෙ.🥺❤️❤️
@chathuriishanka8201
@chathuriishanka8201 Жыл бұрын
අනේ ශෝයි ආදරෙයි හැමදාම .පොඩ්ඩක් අසනීප වුනා වීඩියෝ එක දවසක් පරක්කු වුනා❤❤❤❤❤
@Raween_Roshel_Edits
@Raween_Roshel_Edits Жыл бұрын
Raween and roshel
@hirunisewwandi2220
@hirunisewwandi2220 Жыл бұрын
තරින්දි and ඉසුරු
@maduchanidesilva4793
@maduchanidesilva4793 Жыл бұрын
It was a nice programme. All the best Sangeeth ayya, Dinithi akka and Prasa ayya.
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 5 М.
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 24 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 41 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1 МЛН
Viyali | වියළි | Episode 34 - (2024-09-08) | Rupavahini TeleDrama
20:40
Sanjana ගියපු සුවද පිරුනු ලෝකය
26:13
Sanjana Gamarachchi
Рет қаралды 68 М.