No video

Sangeethe (සංගීතේ) | Episode 1362 | 16th July 2024

  Рет қаралды 247,714

TV Derana

TV Derana

Күн бұрын

Sangeethe (සංගීතේ) | Episode 1362 | 16th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Sangeethe ( සංගීතේ )
Director : Saranga Mendis
Producer : Chamika Mendis
Script Writer : Saman Edirimuni
Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni

Пікірлер: 175
@MihiriDoni-hu1ho
@MihiriDoni-hu1ho Ай бұрын
කලන ගේ ඒ වචන ටික .. 🥺❤ හිතට මාර විදිහට දැනුනා
@devidravindra2278
@devidravindra2278 Ай бұрын
දැන් ඉන්න කලනට කැමති අය කෝ බලමු
@SarojKalpana
@SarojKalpana Ай бұрын
inno
@himalsony4002
@himalsony4002 Ай бұрын
@@devidravindra2278 ❤️❤️👍
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Ай бұрын
කලන දැන්නම් හැදිලා නියමයි👍👍❤නංගිව බේරගන්න අර හොරාගේම්.පව් අසිනි😢.නංගිට ඔච්චර ආදරෙයි කියලා.අපි දැන් හිටියේ නෑනේ❤❤
@nayananayana5884
@nayananayana5884 Ай бұрын
දැන් ඉන්න කලනට මන් කැමති..ඉස්සර මට පේනනම් බැරි චරිතයක් වෙලා හිටියේ
@nilunilu6155
@nilunilu6155 Ай бұрын
දැන් කලණට මමත් ආදරෙයි මරු එයා හොද මනුස්සෙයක් වෙලා
@rashmidileka6946
@rashmidileka6946 Ай бұрын
4:06 කලනගෙ නංගිට තියෙන ආදරේ ❤❤❤❤😍😘😘
@sidharth_national_7514
@sidharth_national_7514 Ай бұрын
අයියා කෙනෙක් කියන්න ඒක තමා පවුලේ අයියා කෙනෙක් එක්ක නංගී කෙනෙක් ඉන්නවා නම් ඒ පවුල සම්පූර්ණයි
@SadakithSeaya
@SadakithSeaya Ай бұрын
Ane matath aiyek hitiyanam😢
@zuuurek-sk5ss
@zuuurek-sk5ss Ай бұрын
Mn oyage aiya wennam😊❤​@@SadakithSeaya
@avithepage
@avithepage Ай бұрын
කලන හින්දා කතාව බලනවා❤
@ErandaaSampath
@ErandaaSampath Ай бұрын
මොනා නැතත් කලන ලා එදා බැන්ඩ් එකෙ ගහපු සත්තයි ඔයා ලස්සනම මතකයක් කියන සින්දුවනම් පට්ට. මාරම ලස්සනක් තියෙන්නෙ......👀❤️✌️
@nayananayana5884
@nayananayana5884 Ай бұрын
අනේ ඔව් මමත් ආසම සෝන්ග් එකක්❤️
@arumairaj5741
@arumairaj5741 Ай бұрын
හාරියටම හාරි කලනගෙ කාතාව
@brightlight3976
@brightlight3976 Ай бұрын
කලන නිසා තමා දැන් කතාව බලන්නෙ ...
@DilushikaVithanage
@DilushikaVithanage Ай бұрын
කල්පනට අකමැති අය කොබලන්න 😂😂😂😂😂😂
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 Ай бұрын
කවුද කැමති???
@KuwaitAsd-cs1is
@KuwaitAsd-cs1is Ай бұрын
Mama😢😢😢😢😢😢
@renukakumari5890
@renukakumari5890 Ай бұрын
මට නම් පේන්න බෑ...
@thilankadilshan4237
@thilankadilshan4237 Ай бұрын
මට නම් පේන්න බෑ
@renukakumari5890
@renukakumari5890 Ай бұрын
@@thilankadilshan4237 😆
@DilushikaVithanage
@DilushikaVithanage Ай бұрын
කලන ඔයාගේ නංගිව කල්පන ගෙන් බෙර ගන්න කලන ඔයාලගේ සල්ලිවලට තමා සුරන්ජිත් ඇමැතියා කැමති මට ඔය ඇමති පවුලම පෙන්න බැ 🤣🤣🤣🤣🤣🤣🤣🤣👎👎👎👎👎👎
@HasiyaGunasekara
@HasiyaGunasekara Ай бұрын
හරි මම එහෙම කරන්නම් මීට කලණ 😅
@user-zx9ey7it9c
@user-zx9ey7it9c Ай бұрын
කලන නියමයි කතාව aththatama දුක හිතුනා නංගී කෙනෙකුට අයියා කෙනෙක් ඉන්නවා කියන්නේ මාර gammak ❤ මලිත නියමයි ❤
@user-vn8mo4qo8q
@user-vn8mo4qo8q Ай бұрын
කලනගෙ සිංදුවට නම් හරිම ආසයි..එක දිගටම මං ඒක අහල නැහැ ..හරිම ලස්සනයි ,ආසයි ඒ සිංදුව .❤🎉🎉
@AsAs-oc3px
@AsAs-oc3px Ай бұрын
කලන ගොඩක් හොද චරිතයක් කරල ඒක නැති කරන්න එපා ඒ වගේම එයාගෙ ආදරේ තුසාරි ලංකරල දෙන්න ඩිරෙක්ට
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 Ай бұрын
කළණ හොඳකරලා අචිචර හොඳට හිටපු මහීව විනාශ කරලා..වැඩක් තියෙයිද ඉතින් කතාවෙන්..
@malithiishara692
@malithiishara692 Ай бұрын
අනේ අසෙනි මහී එකතු කරන්න කලණ , ප්ලීස්.හරිම බෝරීන් කතාව නැත්නම් .
@user-dq4mm8vl2c
@user-dq4mm8vl2c Ай бұрын
දැන්වත් අසිනි මහී එකතුකරන්න කෝ❤❤❤❤ අයියෝ😢
@laksithamadushan3498
@laksithamadushan3498 Ай бұрын
😂😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
අසෙනි මහී තරහ වෙලා හිටියා ඇති එදිරි මාමෙි 😊😊😊😊😊😊❤❤❤
@laksithamadushan3498
@laksithamadushan3498 Ай бұрын
😂
@subhathkwt6976
@subhathkwt6976 Ай бұрын
ඔන්න නියමයි සීයා තෙරුවන් සරණයි සීයාට
@user-ms7pl7rr1n
@user-ms7pl7rr1n Ай бұрын
Ane දන් නම් කලනගෙ කොටස් බලන්න ආසයි..එයාගෙ චරිත වෙනස් කරන්න නම් එපා...❤❤❤
@UdeniPerera-tx5eh
@UdeniPerera-tx5eh Ай бұрын
Kalana is very good
@_ayodya6264
@_ayodya6264 Ай бұрын
කලනගෙ සීන් නිසා පට්ට හැබැයි මුලු කතාවම දැන් 😂❤️... දැන් ඕකෙ ඉලගට අර දෙන්න බඳිනවද.. නැත්නම් ඉටකලින් මහී කෙල්ලව අරගන්නවද..🙄 එහෙමත් නැත්නම් වෙඩින් එක දවසෙ මහී හෝස් ගාල පැනල වෙඩින් එක නවත්තල කෙල්ලව අරගන්නෙ අර දෙමල කතා වගෙ 😐😂.. ඒකත් මරු හැබැයි.. නැත්නම් මහි පෙරහැර යනකම්ම බලන් ඉදියිද දන්නෙත් නෑ නෙ 🙄💔 ඒම උනාම ඩිවොස් සීන් එක්ක කතාව කැත වෙනවනෙ.. කෝම හරි කලනගෙ වෙනස් වීම නිසා සුපිරියට යනව
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 Ай бұрын
දැන් නමි හරි වෙහෙසයි මෙි කතාව බලල..කතාවෙි කිසිම ජීවයක් නැහැ. බාගෙට මැරිලා වගේ..ප්‍රධාන චරිත නැහැ.😡😡
@GaminiRodrigoTMR
@GaminiRodrigoTMR Ай бұрын
මේක සංගිතේ නෙවේ බයිලයක් එකමදේ කිය කිය ඉන්නඑක..😊
@yaracell2605
@yaracell2605 Ай бұрын
මහ ගැහැනි තාම ⁣වැඩෙ අහිංසක කෙල්ල පවු
@user-kr3vl6tn7s
@user-kr3vl6tn7s Ай бұрын
සේම්නි ට බන්දලා දෙන්න ඔන කල්පන ව
@yaracell2605
@yaracell2605 Ай бұрын
නියමයි කාත ව කලන ගෙ කෙලින් අහන්න තියෙන දෙ ඇහුවා
@niroshannirmala8948
@niroshannirmala8948 Ай бұрын
කලනව සුදු චරිතයක් කරා නේද
@UniGalkiriyagama
@UniGalkiriyagama Ай бұрын
මම නම් කැමති නෑ කල්පනට
@priyanthisenanayaka6119
@priyanthisenanayaka6119 Ай бұрын
Ai mama.
@NaseemAda
@NaseemAda Ай бұрын
කලන සූපිරි
@PadminePadmine-kv2lf
@PadminePadmine-kv2lf Ай бұрын
අනිවාරයෙන්ම
@sidharth_national_7514
@sidharth_national_7514 Ай бұрын
අනිවාර්යයෙන්
@a.a.sadikari2364
@a.a.sadikari2364 Ай бұрын
ඔහොම කතාව ගියොත් අපි කෝල් කරනව kpi ට එදිරි හොදින් මතක තියාගන්න
@AiranganiW.G
@AiranganiW.G Ай бұрын
😂😂😂😂😂😂
@Samantha-pq6cb
@Samantha-pq6cb Ай бұрын
කලණ ඔයා තමයි කොටින්ම කියනවා nam,,me ලෝකේ inna හොඳම අයියා ,,,,dan nam ආසාවෙන් බලනවා drama එක ❤
@Vihara2000
@Vihara2000 Ай бұрын
ඇයි අසෙනි මහී ආදර කතාවට මෙහෙම කරේ මාස 4ක් දැන් දෙන්නා දෙපැත්තට කරලා😢
@thisulisadewda8583
@thisulisadewda8583 Ай бұрын
,,ආ,අ๬,,ආආආආ,අ,ආaaaaa ,,,,,,,,,,,,,ආආආආඅක්ක්ක්ක්aa,,,aaaaaa,,a,aaaaaaa,aaaa,,,a,,,,,,,,,,,,aaaaaaaaaaaa,aaaaaaaa,,,aaaa,z,,,,,,,,,,,x,aaaaaaaaaaaaaaaaaaaaaa aaaaaaaaaaaaaa,,ax,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,xcccccccccccccccccccccccccccc,c,cccccක්ක්ංංංංංංංංං
@vidam9067
@vidam9067 Ай бұрын
කල්පන අසේනිව හොඳට බලා ගන්න
@user-bg1td1xn6p
@user-bg1td1xn6p Ай бұрын
මෙි.දෙන්නාව.එකතු.කරන්න.නැත්නමි.සන්ගිතේටික..කාලේකට.නවත්තන්න..අපේ.ඔලුව.හාදාගන්න..එදිරි.මුනි..අපිව.පිස්සු.කරනවා
@RamaniPerera..
@RamaniPerera.. Ай бұрын
මට. නමි. පේන්නන්න. බැ. කල්පනා
@jinadaripunchihewa9874
@jinadaripunchihewa9874 Ай бұрын
Kalana very good boy now❤❤
@user-pv8jr1vf8d
@user-pv8jr1vf8d Ай бұрын
මරු කලන.හැදේන එකකූටවන් හැදෙන්න දෙන් නැ මුන්
@user-ms7pl7rr1n
@user-ms7pl7rr1n Ай бұрын
අනෙ සියා හරිම හොදයි...අපිටත් නනෙ මෙහෙම සීයයෙක්..❤❤❤
@user-kr3vl6tn7s
@user-kr3vl6tn7s Ай бұрын
කල්පන ආදරේ කලේ අසනි ගේ සල්ලි වලට . දැන් කලන ට ආදරේ හිතේ න වා .
@mallikaperera2338
@mallikaperera2338 Ай бұрын
Kalana great man adareyi kalanata
@Anushakumari8182
@Anushakumari8182 Ай бұрын
කලන ගොඩක් හොදයි ❤❤❤
@kasunhamara2453
@kasunhamara2453 Ай бұрын
වෙනස්ම අද්දැකීමක් දෙන්න වගේ හදන්නේ 😢
@OficialUTv
@OficialUTv Ай бұрын
කල්පනවනම් තිත්තයි දැන් 🐵
@siripalagamage6875
@siripalagamage6875 Ай бұрын
අනෙ කලනගේ වචන ටිකට ගොඩක් දුක හිතුනා😢😢😢😢
@user-if2yq5zu3c
@user-if2yq5zu3c Ай бұрын
සැලෙන්න නුවන් දහම් ❤ සංගීතේ කලන ❤️
@krathnayake5722
@krathnayake5722 Ай бұрын
Kalana is a good boy because he has understood what real life is?
@InokapriyadarsniThnnakoon
@InokapriyadarsniThnnakoon Ай бұрын
❤❤❤
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 Ай бұрын
Definitely ❤️
@nihalperera9577
@nihalperera9577 Ай бұрын
B b vv vvv vvvv v v vvv vvv
@Kalana_111
@Kalana_111 Ай бұрын
Thx bro
@tphwijewardanabest2817
@tphwijewardanabest2817 Ай бұрын
Yes its %
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Ай бұрын
Dan siyai kalanai kamati nam Asani yannva mahi pau❤❤
@ravichandran802
@ravichandran802 Ай бұрын
Kalana niyamai kollo ❤❤❤
@lalitamalkani118
@lalitamalkani118 Ай бұрын
කල්පනයට බඳින්න දෙන්න එපා අසෙනි
@SajeewaniPaththini-ou7lt
@SajeewaniPaththini-ou7lt Ай бұрын
Kalana goodak hodai ❤❤❤
@madhawachathusanka794
@madhawachathusanka794 Ай бұрын
Pramoth Ganearachchi Man, I know this is a TV drama.Your acting is really great.Because how many people must have fallen for you in this teledrama.Because they don't know the role they will give you.Sometimes they blame and sometimes they say good. I have to say that you are acting well, go to a better place.I am not only watching your sangeethe & the teledrama Selena Nuvanna Nuvan watching.
@user-xz6dy6vo1y
@user-xz6dy6vo1y Ай бұрын
Kalpanaya penna ba kalanaya supiri
@user-vg9uk5cq1q
@user-vg9uk5cq1q Ай бұрын
අසෙනි මහී ඈත් කරන්න එපා.
@lahirulakmaal583
@lahirulakmaal583 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@chandanihettisinghe-xb6zz
@chandanihettisinghe-xb6zz Ай бұрын
කල්පනට සේමිණී නම් හොඳටම ගැලපෙන නේදෝ
@lalitamalkani118
@lalitamalkani118 Ай бұрын
අනේ මේ සෙව් මිනී නම් අම්මා කෙනෙක්ද අප්පා
@user-cu9jy9hv6j
@user-cu9jy9hv6j Ай бұрын
Kalana's girlfriend has changed him a lot
@user-ld5qh2ie1i
@user-ld5qh2ie1i Ай бұрын
මම කැමති මහි මැරි කරනවට
@nilunilu6155
@nilunilu6155 Ай бұрын
සීයානම් මරු අනේ ආදරෙයි සියේ ❤️❤️❤️❤️❤️❤️❤️
@Ashensav
@Ashensav Ай бұрын
@priyangagunarathne9286
@priyangagunarathne9286 Ай бұрын
Very good kalana now you undustand everythin.....but you careful.....
@malithkaveesha353
@malithkaveesha353 Ай бұрын
Are you mad?
@laledirisinghe1555
@laledirisinghe1555 Ай бұрын
ආංටි කියන්නේ අම්මට,බලන අපිට ගහන්නයි ඕනැ,හුච්චො ඔය අම්මා නෙවෙයිද
@lankalanka7735
@lankalanka7735 Ай бұрын
Kalana suparrrr 🥰🥰🥰🥰
@VishalSuraj-xp4wk
@VishalSuraj-xp4wk Ай бұрын
❤❤❤❤❤අයියාගෙ අදරේ එක තාමා❤
@lpdesilva2494
@lpdesilva2494 Ай бұрын
Asini mahee debas dapalla kathawa boring ekama ewun tikak kathawe hamadama inne
@user-wk4pt4en8t
@user-wk4pt4en8t Ай бұрын
Mama asama kalanage charitheta ❤❤❤
@ThejaDilrukshi-df8ie
@ThejaDilrukshi-df8ie Ай бұрын
අසිනිටයි මහිටයි පැයක් කතානොකර ඉන්න බැරි කාලයක් තිබුනානේද.ඇයි එහෙම දෙන්නේක්ව දෙපැත්තට කරලා තියන්නේ. අසිනි හරි මහි හරි කතාවෙන් අයින් වෙන්නද යන්නේ.අනේ එහෙම කරන්න එපා ඔය දෙන්නා නිසා තමයි කතාව බලන්නේ.එවාගේ ලස්සන වේන්නේ. අනේ ඔයදෙන්නා එකතු කරන්න කියලා සමන් එදිරිමුනිට කියන්නකො අපිට කියලාම මහන්සියි අනේ. කතාවේ මුල වගේම අගත් ලස්සනවේන්න ඔනේ. (ගයමු දවසක ජිවිතේ තාලේ )
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 Ай бұрын
අනේ මන්ද මට නමි නොතේරෙන මොකක්දෝ දෙයක් තියෙනවා..කාගේ වරදින් කතාවට මෙහෙම වුනාද...
@vijithamallika6707
@vijithamallika6707 Ай бұрын
කළන,,දැන් ගොඩක් හොදයි,සැලේනා,නුවන්,,කතාවේ ඉන්න ,දහම් ,වෙලා ඒ,,චරිතයට,අදරය,කරන ,අය ,එකතු,,වෙන්න ❤❤❤❤❤❤
@user-yu5mw1hh3t
@user-yu5mw1hh3t Ай бұрын
අවුල කියන්නෙ එදා අසිනි කරපු දේ හරිද එච්චර කොන් කිරිල්ලක් පස්සෙන් එන්න එපා කියලා මදි වට මහීගේ අතේ එල්ලිලා උඩ පැන පැන ගියා
@nandininiyarepola5973
@nandininiyarepola5973 Ай бұрын
කළන...❤️
@RAny-ef8nc
@RAny-ef8nc Ай бұрын
කලන ❤❤❤❤❤❤
@IroshiHiranthika
@IroshiHiranthika Ай бұрын
කලන ඇත්තටම හොඳ අයියා කෙනෙක් ❤😊
@user-qm6up3gc3v
@user-qm6up3gc3v Ай бұрын
පොලාගේ කට් එක පට්ට. 👍❤️
@RamaniPerera..
@RamaniPerera.. Ай бұрын
කල්පනා කියන්නේ. බොරු
@user-bs8ql6em6w
@user-bs8ql6em6w Ай бұрын
Ada nm❤ pamoth malli oyannm supiri niyamai .patta
@user-ro1fo2dw6x
@user-ro1fo2dw6x Ай бұрын
අසේලට වඩා හපන් සේමිනි
@SumuduKumari-qx2zt
@SumuduKumari-qx2zt Ай бұрын
Niyamai kalpana Patta Patta patta❤❤❤❤❤❤❤
@dilshanidilshani4440
@dilshanidilshani4440 Ай бұрын
Kalana maru
@user-bs8ql6em6w
@user-bs8ql6em6w Ай бұрын
Kalna nm supiri .kalana nisha thamai den drama eka balanne .
@gangashamali2652
@gangashamali2652 Ай бұрын
කල්පනට නියමෙට මැච් වෙනවා සේමිනිව
@sathyapriya1150
@sathyapriya1150 Ай бұрын
M s ❤
@user-vg9uk5cq1q
@user-vg9uk5cq1q Ай бұрын
කළණ දැන් හොඳයි. අනෙ මහී අසෙනි වෙන් කරන්න එපා.
@sty464
@sty464 Ай бұрын
කලන එහේම කෙලින්ම කථාකරනවානම් සියලු දේම ගොඩ.
@user-if2yq5zu3c
@user-if2yq5zu3c Ай бұрын
අනේ කල්පනාට අසිනි දෙන්න එපා ඌ කපටිය සල්ලි වලට ආදරේ කරන්නේ
@manashathathsarani3602
@manashathathsarani3602 Ай бұрын
Meeta wada hodai me kathawa iwara karanam mahi aseni yalu wenneth na mona wikarayakda
@SunilHettiarachchi-lz9ij
@SunilHettiarachchi-lz9ij Ай бұрын
❤❤❤❤😢😢
@user-cb5bq1tm1q
@user-cb5bq1tm1q Ай бұрын
Kalana❤❤❤❤❤❤❤❤❤❤
@susanthasandamali3563
@susanthasandamali3563 Ай бұрын
Puduma ammala balaya ha salli😂 wenuwen lamai pavichi karanawa
@dilansameera1053
@dilansameera1053 Ай бұрын
Kalpanata hodatama galapenne semini
@MalKanti-sf4mk
@MalKanti-sf4mk Ай бұрын
❤❤❤❤❤
@renukakumari5890
@renukakumari5890 Ай бұрын
මේ අසේනිගෙ අම්මා මහා ගොන්..
@lux-jz4vr
@lux-jz4vr Ай бұрын
කළණ ❤❤❤❤❤❤
@SuganthiSilva-gg2gh
@SuganthiSilva-gg2gh Ай бұрын
Ane kalan nangiw oya pissat denna epa appa
@erangasandamali2407
@erangasandamali2407 Ай бұрын
Kalana ❤❤❤
@himalsony4002
@himalsony4002 Ай бұрын
Dan thamai kalana track akata wetila thiyenne waradin na 👍 brow oyata thushi Aniva ❤️ Muna gesenawa..
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
කවදාහරි කල්පන ගුට් කන්නේ කලනගෙන් තමයි 😂
@nishanthigga6469
@nishanthigga6469 Ай бұрын
Den Kalana nisa balannath aasai sangeethe....eya harima hondai .nangita aadarei .....💛❤️💚
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf Ай бұрын
❤❤❤❤❤❤❤❤❤ 17:11 17:11
@NiroBadullla
@NiroBadullla Ай бұрын
❤❤❤❤
@user-bi4nx4fy7u
@user-bi4nx4fy7u Ай бұрын
🌹🌹🌹🌹🌹❤❤❤❤
Sangeethe (සංගීතේ) | Episode 1363 | 17th July 2024
16:51
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 9 МЛН
Falan Andrea | Anjalee Herath | Derana Stars | TV Derana
6:51
Derana Little Star
Рет қаралды 218 М.