Sangeethe (සංගීතේ) | Episode 1365 | 19th July 2024

  Рет қаралды 328,307

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 128
@nilunilu6155
@nilunilu6155 3 ай бұрын
සීයා මරු අනේ හරිම හොදයි ආදරෙයි සියේ ❤️❤️❤️❤️❤️❤️
@nadunnethmina3863
@nadunnethmina3863 3 ай бұрын
අදෝනාවක් මේක දැන්නම්🥹
@noellisk1071
@noellisk1071 3 ай бұрын
මහි අසිනි ඉක්මනට යාලුවෙන එකට කැමති අය කෝ ?
@UGMahesh-l9e
@UGMahesh-l9e 3 ай бұрын
මම කැමති
@harshajanaka6949
@harshajanaka6949 3 ай бұрын
මමත්
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 3 ай бұрын
This drama let all of us down.we have missed many better dramas in other channels during 8 to 8.30pm.
@Vennoli
@Vennoli 3 ай бұрын
අච්චර ආදරනීය අසෙනි මහී චරිත දෙක මරලා දාපු එදිරි ඇතුලු නිෂ්පාදන කන්ඩායමට හොදක් වෙන් නෑ.අවුරැදු 6ක් අහින්සක පේ්‍රක්ෂකයෝ රවට්ටලා හම්බ කරන් කාලා දැන් ඒ ආදරනීය චරිත මරලා දාලා😒. ආය කවදාවත් මේ අයගේ කතා බලන්න හොද නෑ. අනුක්ෂට කරෙත් මේකමයි මෙයාලා.
@ShehaniRashmika-ff3ez
@ShehaniRashmika-ff3ez 3 ай бұрын
ඔව් අනුශ්කා ලවත්මා කොච්චර ලස්සන හිට් උනු කපල් දෙකක්ද මේ ආයෙනම් එදිරිට ඒ වගෙ මැචින්ග් කපල් දෙකක් හදන්න බැරිවෙයි
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 3 ай бұрын
දෙරණ කතා බලන එක සමිපූර්ණයෙන්ම නවත්වන්න ඔින.එයාලා ප්‍රෙක්ෂකයා විහිළුවට අරගෙන.නැවත රෑපවාහිනිය සහ ස්වාධීන රෑපවාහිනි නාලිකා වලට මාරැවිය යුතුයි.
@Cinemauncut916
@Cinemauncut916 3 ай бұрын
😂😂😂
@ThilakaDewage
@ThilakaDewage 3 ай бұрын
😊o. 16:35 ​@@ShehaniRashmika-ff3ez
@SandaKelum-oq9ul
@SandaKelum-oq9ul 3 ай бұрын
​@@kanthiwinodahewa5031සහතික ඇත්ත කතාව
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
අසෙනි මහී තරහ වෙලා හිටියා ඇති නෙද 😂😂😂
@tharuperera6565
@tharuperera6565 3 ай бұрын
සතියක් බලන්නැතුව් ඉදලා අද බැලුවා සතුටු හිතෙන දෙයක් තියෙනව ද් බලන්නවත්..එදිරිට අපි කොහොම කිව්වත් වැඩක් නෑ හිතක් පපුවක් නැති මිනිහා😒 ලස්සන ආදර කතාවක් අමු අමුවෙ මරලා දැම්මා...😢 පරන සීන් වල ලස්සන දැන් මූනුවල තියෙන්නෙ තනිකරම මහ මූසල ගතියක් බලන අපිටත් දැනෙනවානෙ🥺අනේ ලවත්මා😭😭😭😭😭😭😭😭😭
@sewwandiimasha6549
@sewwandiimasha6549 3 ай бұрын
නොදමකින් මේ මූසල කතාව 😡 හොදක් කවදාවත්ම නෑ 😪
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 3 ай бұрын
මහි ගේ හැදියාව ත් දැන් බල්ලට ගිහින් . ඉස්සර මහි තාත්තා දැක්කම පුටුවේ න් නැගිට්නවා දැන් මහිගේ කකුලත් පුටුව උඩ. තාත්තා ඉස්සර හා .
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 3 ай бұрын
ඒක තමයි ඇත්තමයි.සමිපූර්ණයෙන්ම මහී⁣ගේ චරිතය එන්න එන්නම සවුත්තු කරනවා එදිරියා..ලවන්ගේ ජනප්‍රියත්වයටත් මෙය බලපානවා.
@ireshasadamali8566
@ireshasadamali8566 3 ай бұрын
මෙි කතාව මුල ඉදලම බලනවා කවදද මහීට සාදාරනයක් කරේ හැමදාම කරන්නෙ එකම දේ මහීට දැන් කලන වුනත් කැමති මහීව මස් කර ගන්න ඇද ඇද මෙි කතාව එකම තැන මහී අසනෙ එකතු කරන දවසක් නෑ😡😡😡😡
@KoMa-bl6dh
@KoMa-bl6dh 3 ай бұрын
අනේ මහි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🦋
@padmafernando3045
@padmafernando3045 3 ай бұрын
කතාව අදිනවා.බරබාගේ😂
@OficialUTv
@OficialUTv 3 ай бұрын
සීයා හොදයි ආහ් මරු💗
@nalakasampath8597
@nalakasampath8597 3 ай бұрын
ඉස්සර නම් හැමදාම රෑට බලනව දැන් නම් අප්පිරියයි වෙලාවක් තිබ්බොත් බලනව 😂
@ErandaaSampath
@ErandaaSampath 3 ай бұрын
හිතුනොත් පොන් එක ගනවා පොලවේ 😂😂
@Amithkgsadaruwan
@Amithkgsadaruwan 3 ай бұрын
Sangeetha episode 13 66
@sampathkumara637
@sampathkumara637 3 ай бұрын
මේ පාර දෙන්නා එකතු කරන්නේ කලන එතකොටයි කතාව තවත් ලස්සන
@wasanthazeralata8386
@wasanthazeralata8386 3 ай бұрын
අසනී මහි එකතු කරන්න කො කතා බලන්න ව ත්හිතන්න නැ එපා වෙනවා ❤
@nihadakalpana7088
@nihadakalpana7088 3 ай бұрын
හරියටම අවුරුද්දකට පස්සෙ අද බැලුවේ පරන තැනමයි කතාව වෙනස මහීලගෙ ගේ හදලා. මහී අසනි තරහා වෙලා ඇයි එදිරි ඔයා එහෙම කලේ. මං හිතුවේ ඒ දෙන්න බැදලා ඇති කියලා.
@DeneshDenesh-b8d
@DeneshDenesh-b8d 3 ай бұрын
😢❤❤❤❤❤❤❤❤❤❤❤❤ලස්සනයි
@SwrnamaliKumari-ny9wj
@SwrnamaliKumari-ny9wj 3 ай бұрын
යාලුවො එකතුවෙලා මහී එක්කගෙන ඇවිත් අනිත් පැත්තෙන් සීයට කියලා අසෙනි එක්කන් ඇවිත් බලෙන් register කරා නම් බලෙන් කල්පන බැන්දුවට වඩා හොදයිනෙ පස්සෙ දෙන්න කතා කරලා යාලු වෙන්නේ නැතැයි
@siripalagamage6875
@siripalagamage6875 3 ай бұрын
අනෙ අම්මපා බලහන්කො ඉතිං දවස් 3.4 ඉඳලා බලන්න ගත්ත හොඳ වෙයි කතාව කියලා නිකං ඇගෙ තියන ලේ කුපිත වෙනෝ මේ මගුල් නිසා අසනී මහි එකතු කරන්නකෝ
@IranganiJayawardana-s7g
@IranganiJayawardana-s7g 3 ай бұрын
අයියෝ කතාව එපා වෙනවාඅප්පා
@danushkasadaruwan5345
@danushkasadaruwan5345 3 ай бұрын
විනාඩී 2 ,බලලා ඉවරයි
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 3 ай бұрын
මේ එදිරියෝ.කන පැලෙන්න දෙන්නේ.අසිනි මහී.ආයේ එකතු කෙරුවේ නැත්නම්😡අපරාදේ අපේ ඩේටා.මූ හදන්නේ අපෙන් ආතල් ගන්න.යකෝ බලන ප්‍රේක්ෂකයන්ටත්.හිත සැනසෙන විදිහට කතාව ලියපන්.මහන්සි වෙලා වැඩ කරලා කරලා ඉඳගන්නේ.හිතේ සැනසීමෙන් කතාවක් බලන්න.ඒක බලන්න ගත්තුතු ලේ ඉඳන් ලේ ටික පිච්චෙනවා😢ලියන මනුස්සයට ගානක් නැහැ උන්ට සල්ලි හම්බ වෙනවනේ🤮🤮
@sriyanibah2324
@sriyanibah2324 3 ай бұрын
Siya,nam.niyamai.❤..tattak,namai,satek
@RaniFernando55.225
@RaniFernando55.225 3 ай бұрын
ඉවර වෙනකම් බලනවා මොකද වෙන්නේ කියලා වෙන මොනවා කරන්නද
@SubashiniJayasinghe-f4d
@SubashiniJayasinghe-f4d 3 ай бұрын
❤❤😅❤❤
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 3 ай бұрын
එදිරිමුණියි සාරංගයි එකතු වෙලා මහීගේ චරිතය විනාශ කරනවා..තරහක් පිරිමහනවද මන්ද ???? කතාව නමි දැන් අන්තිමයි මෙිව කතාද ...
@SandaKelum-oq9ul
@SandaKelum-oq9ul 3 ай бұрын
කතාවට දාලා තියෙන කමෙන්ට්ස් බැලුවම බලන අයගේ මානසිකත්වය තේරුම් ගන්න පුළුවන් ඒ වගේම ලියන එකාගේ මානසිකත්වයත් තේරුම් ගන්න පුළුවන්
@samanKumari-yg9nz
@samanKumari-yg9nz 3 ай бұрын
මෙ කතාව ලියන කෙනා පිස්සෙක් උගෙ කතා අරහං......අප්පිරියයී 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 3 ай бұрын
නරියට කුකුල්ලු ඛාරදුන්නා වගේ
@Oshi-lo7px
@Oshi-lo7px 3 ай бұрын
malithi❤️😊
@samanthimalwana7533
@samanthimalwana7533 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@UGMahesh-l9e
@UGMahesh-l9e 3 ай бұрын
@AnandarajAnandh
@AnandarajAnandh 3 ай бұрын
❤❤❤
@IsukarpBopearachchi
@IsukarpBopearachchi 3 ай бұрын
❤❤
@user-mg5up3fv1s
@user-mg5up3fv1s 3 ай бұрын
දැන්නම් එපා වෙලා 😂😂😂😂😂❤❤❤❤ දැන් වත් දෙන්නව එකතු කරන ❤❤❤❤❤❤❤❤❤
@SenuraAnjana-fn4up
@SenuraAnjana-fn4up 3 ай бұрын
Ane mahi aseniwa kalpanayata geniyanna dennanam apa 😢😢aka balanna newei mechchara kal kathawa baluwe api 😢😢mahiyo ❤danwat ❤yaluwennako ane harima dukai 😢😢😢
@ajithramanayaka1356
@ajithramanayaka1356 3 ай бұрын
මෙතන වෙන්නෙ කල්පනයි එයාගෙ අම්මයි එකතුවෙල කල්පනගෙ විවාහය අකමැත්තකින් වෙන නිසා ඒක නොකරෙන තැනට යටි ප්ලෑනක් ගහනව.
@SandaKelum-oq9ul
@SandaKelum-oq9ul 3 ай бұрын
නැහැ කල්පනයි සේමිණියි විවාහ වෙන්නේ කල්පනගේ තාත්තා කරා වගේ
@CalmBaseball-qm6jo
@CalmBaseball-qm6jo 3 ай бұрын
සංගීතේ කාතාවේ නයනාගේ කොඩිවිනේටද අරුන් දෙන්න හෙන ගොබ්බ වලියක් ඇදගෙන කතාව චොර කරන් දගලන්නේ.තවත් ප්‍ර්ක්ෂක මතකයේ හතුරා දිනන මුසල කතාවක් වගේ ඇදගෙන යන මොංගල් එදිරියට මොකක් හරි ඕපනින් එකකට ආරාධනා කරන්න වෙයිද ?😂😂😂😂😂
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 3 ай бұрын
🤣🤣
@SeneRathna-q6g
@SeneRathna-q6g 3 ай бұрын
මහිලා ඔය මියුසිකල් එක ගහන්නෙ කවද්ද ගන්නෙ අප්පා එපා වෙනවා මගුල
@padmafernando3045
@padmafernando3045 3 ай бұрын
😅😅😅😅එපා වෙනවා.මගුලක්ද
@PabodaSithumini
@PabodaSithumini 3 ай бұрын
Wikarayak 🤑🤑🤑🤑
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 3 ай бұрын
මෙහෙම ගියොත් නම් මේ කතාව බලන එක එපා වෙනවා ❤
@komarik4660
@komarik4660 3 ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@kumariekanayake7676
@kumariekanayake7676 3 ай бұрын
Oya hodakata nama nayanaya ahama anna
@AnushaA-xl7su
@AnushaA-xl7su 3 ай бұрын
දැන් කතාව බලන්න ආස නැහැ අසේනි මහී එකතු කරන්න නැහැ වගෙ😢😢😢
@SandaKelum-oq9ul
@SandaKelum-oq9ul 3 ай бұрын
ඔයාලා බලනතාක් කල් කතාව ඔය විධියටම යයි ඉවරයක් නැති කතාවක් වෙයි පතුලක් නැති ලිද වගේ.
@sriyanibah2324
@sriyanibah2324 3 ай бұрын
Asinigi.siyata❤dirgausa❤labewaa❤budu.saranai.❤
@thamarakumari6733
@thamarakumari6733 3 ай бұрын
පොඩි ළමයගේ චරිතය කරන ළමයා පණ්ඩිත වැඩි .ලමා ගතියක් කතාවෙන් පෙන් නැ ලමයගේ
@NimanthiDinesha
@NimanthiDinesha 3 ай бұрын
එයා කොහොමත් එහෙමයි..
@Dinesh-p6g8l
@Dinesh-p6g8l 3 ай бұрын
Ane boruwata wikara dada dik nokara mahiwai aseniwai ekathu wena kotasak dennako
@chandchandra5497
@chandchandra5497 3 ай бұрын
😢
@WildLife-p7k
@WildLife-p7k 3 ай бұрын
the worst drama I ever seen
@ChamaniPriyanka-ph6ft
@ChamaniPriyanka-ph6ft 3 ай бұрын
I agree
@sheronmalindu7023
@sheronmalindu7023 3 ай бұрын
​@@ChamaniPriyanka-ph6ft😊 😊
@FarisFaris-i7o
@FarisFaris-i7o 3 ай бұрын
​@@ChamaniPriyanka-ph6ft3:22
@pasindunimshan3708
@pasindunimshan3708 3 ай бұрын
​@ChamaniPriyanka-ph6ft it was good back in the day but the script writer destroyed it 😢
@sharadha6713
@sharadha6713 3 ай бұрын
Yeh
@soujialualju2393
@soujialualju2393 3 ай бұрын
අනේ පව් හසනි
@pujasudarshani4413
@pujasudarshani4413 3 ай бұрын
🌝❤️
@PriyanthaSamankumara-hn5jx
@PriyanthaSamankumara-hn5jx 3 ай бұрын
😅❤❤❤❤
@Malikk-go2hb
@Malikk-go2hb 3 ай бұрын
අසනි පව් මහිගෙ ලොකු කම හරියට
@prabhathpunsri42
@prabhathpunsri42 3 ай бұрын
Dannam mama me kathawa balanne na
@Ireshasgamage
@Ireshasgamage 3 ай бұрын
Bn ediri kathawa lassanata liyapan bn epa wenawane ❤❤😢😢😢
@RAny-ef8nc
@RAny-ef8nc 3 ай бұрын
එයා ඉල්ලන්නෙ අසෙනි
@SiyaraFaleel
@SiyaraFaleel 3 ай бұрын
💝💝💖💖💖💖❤️💝💝💝💝💝💝💝
@kumariekanayake7676
@kumariekanayake7676 3 ай бұрын
Ou ou mahi hari thilKlata anna danna apa aa katawath anna ba
@DeepthiSubhashika
@DeepthiSubhashika 3 ай бұрын
Mahi aseni ekathu karanna
@HmodHmod-nr1jr
@HmodHmod-nr1jr 3 ай бұрын
Mona magulakda ban mahiyo yaluweyanko asini ekka😊😊😊
@subanianuththara
@subanianuththara 3 ай бұрын
හිරිකිතයි දැන් බලන්න හිතෙන්නෙ නෑ අද හරියයි හෙට හරියයි කියල බලනව ඒත් අරූ හැමදාම මගුලක් කියනව රෙද්ද
@DimanthiMadushani
@DimanthiMadushani 3 ай бұрын
Ada kalana nane 😢
@prasannaweerasinghe5725
@prasannaweerasinghe5725 3 ай бұрын
😊
@PalithaUpul-h6w
@PalithaUpul-h6w 3 ай бұрын
❤❤❤❤
@huaweimobile9239
@huaweimobile9239 3 ай бұрын
😊😊❤❤
@sajinihansika5452
@sajinihansika5452 3 ай бұрын
Ivasala enna eyala yalu vei
@chandikanirmala4519
@chandikanirmala4519 3 ай бұрын
මේකේ මියුසසික් වැඩී
@kd-oh1mb
@kd-oh1mb 3 ай бұрын
හුනියම වැඩ කරලා බන් මහිටයි අසිනිටයි කොටා වලදාපු 😂😂
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 3 ай бұрын
හූනියම වැදිලා තියෙන්නේ එදිරිමුණිට ඒකයි පිස්සු නටන්නේ..
@damayanthikumari3512
@damayanthikumari3512 3 ай бұрын
😢😢😢😢😢❤❤❤❤🎉🎉🎉
@MalikaMalikaa-v7u
@MalikaMalikaa-v7u 3 ай бұрын
දැන්නමි ඇති මෙිකතාව ඉවරකරන්න
@SandaKelum-oq9ul
@SandaKelum-oq9ul 3 ай бұрын
තව කොහෙද මෙි කතාව පටන් ගත්තා විතරයිනේ , මී හරක් සෙට් එකක් කතාව බලනවා කොහොම කතාව දැම්මත් කියලා එදිරි කියනවා ඇති ඒ නිසා වංගු ගගහා කතාව තව අවුරුදු පහක් විතර අදියි. දාලා තියෙන කමෙන්ට්ස් වලින්ම පේනවනේ බලන කට්ටියගේ තත්ත්වය
@christineleonard9295
@christineleonard9295 3 ай бұрын
Assinie oya kerlathiyanedewal ekka mah ekka oya yande lasthida
@Chamalipriyangika-z4i
@Chamalipriyangika-z4i 3 ай бұрын
Ane manda mona magulak karanna hithagena ianwada Manda? Kewa drama eka kisima rometic seen ne
@US-zo1hc
@US-zo1hc 3 ай бұрын
මේ කෙල්ල හරිම ලොකුකම
@dissanayakek.2315
@dissanayakek.2315 3 ай бұрын
Eka nam aththa mata nam peenna be
@VilukaViluka
@VilukaViluka 3 ай бұрын
Kalpanage loku planak hotel bukkaranda aseni mokatada😊
@Thush-j6y
@Thush-j6y 3 ай бұрын
අනේ අසෙනි යන්න නම් එපා, අනේ කලන හරි නංගිව නොයවා ඉන්න,
@irshadmunas652
@irshadmunas652 3 ай бұрын
gama koheda ? 🤣
@nandunchamal1176
@nandunchamal1176 3 ай бұрын
යකෝ මේක teledrama එකක් 😅😅
@nishanthawadugodapitiya7533
@nishanthawadugodapitiya7533 3 ай бұрын
Worsening the story. I can't understand what stupid director is directing. Enough no point of watching anymore
@danieaviles576
@danieaviles576 3 ай бұрын
Sangitt 0👎
@challengefuture8090
@challengefuture8090 3 ай бұрын
Anee manda, dennam epa wage
@irshadmunas652
@irshadmunas652 3 ай бұрын
like dapu ewun mokkuda ban ?🤣
@SanjuSanju-bd3sn
@SanjuSanju-bd3sn 3 ай бұрын
me katawe podi kellage nm onawata wedi loku geniyak wage pehila
@dismimaheshika3770
@dismimaheshika3770 3 ай бұрын
Manas uss na lamai
@MalshaSadali
@MalshaSadali 3 ай бұрын
Katawen lavan abhishekwa ain karanna
@Suwahaspramudithaරණතුංග
@Suwahaspramudithaරණතුංග 3 ай бұрын
❤️👍
@lahirulakmaal583
@lahirulakmaal583 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤😢😮
@layansampath3660
@layansampath3660 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@UdeniSagarika-ve5qj
@UdeniSagarika-ve5qj 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@sewwandi-c5q
@sewwandi-c5q 3 ай бұрын
❤❤❤❤❤❤
@saramobamen8313
@saramobamen8313 3 ай бұрын
❤❤❤❤❤
@RenukaRajapaksha-oy5ol
@RenukaRajapaksha-oy5ol 3 ай бұрын
❤❤❤❤❤❤❤
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RenukaRajapaksha-oy5ol
@RenukaRajapaksha-oy5ol 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@KumuduniKumuduni-r1g
@KumuduniKumuduni-r1g 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤️❤️❤️
@ماريعيسى-ث5ق
@ماريعيسى-ث5ق 3 ай бұрын
❤❤❤❤❤❤
@dinukasadaruwan7118
@dinukasadaruwan7118 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@AmandaSubani
@AmandaSubani 3 ай бұрын
❤❤❤
@PoliceAbu
@PoliceAbu 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@MONIKAMonika-h4l
@MONIKAMonika-h4l 3 ай бұрын
❤❤❤❤❤
@LalithaWathi
@LalithaWathi 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sangeethe (සංගීතේ) | Episode 1366 | 22nd July 2024
19:38
Sangeethe (සංගීතේ) | Episode 1391 | 26th August 2024
17:44
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 74 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 14 МЛН
Sangeethe (සංගීතේ) | Episode 1358 | 10th July 2024
19:08
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 74 МЛН