Sangeethe (සංගීතේ) | Episode 1369 | 25th July 2024

  Рет қаралды 496,516

TV Derana

TV Derana

Күн бұрын

Sangeethe (සංගීතේ) | Episode 1369 | 25th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Sangeethe ( සංගීතේ )
Director : Saranga Mendis
Producer : Chamika Mendis
Script Writer : Saman Edirimuni
Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni

Пікірлер: 337
@Vihara2000
@Vihara2000 Ай бұрын
අසෙනි මහී එක තැන හිටන් හිටියත් ඇති අපිට අපි ඒ තරම් ඒ දෙන්නට ඇබ්බැහි වෙලා♥️
@nilunilu6155
@nilunilu6155 Ай бұрын
අනේ ඒ දෙන්නා එකතු උනොත් හොදයි කතාව තව ලස්සන වෙයි
@user-br1zf4rl9p
@user-br1zf4rl9p Ай бұрын
Aseni mahi kiyanne පුදුම ගැලපීමක් තියෙන චරිත දෙකක් අවුරුදු 5 පුරාවට බොහොම ලස්සන ආදරයක් deepu. DRAMA එක අවසන් වෙනවට අපි අකැමැති 2 කොටසකුත් denna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NilukaNiluka-vw9dh
@NilukaNiluka-vw9dh Ай бұрын
අද තමයි ආසාවෙන්කතාව බැලුවේ හෙට වෙනකන් ඉවසිමක් නැ ඇති යන්තම් ඉදිරි ඒදෙන්නා එකතුකරන කොටසක් දුන්නට ❤❤
@NavodyaFranando
@NavodyaFranando Ай бұрын
හෙට කොටසත් අදම දෙන්න බැරිද දන්නැ එදිරි මැනිකේ 😂😌💗
@Senuki123
@Senuki123 Ай бұрын
Matath okamay hitune
@user-br1zf4rl9p
@user-br1zf4rl9p Ай бұрын
එදිරි මැණිකක් නේන්නම්
@renukakumari5890
@renukakumari5890 Ай бұрын
😆😆
@user-ii1su3hb6s
@user-ii1su3hb6s Ай бұрын
එදිරි මැනික් නෙමෙ කාතාව් ලියන්නෙ ඉස්සරහාට බල්න්න් පුලුවන් තාරහා කට්ට්‍ය යාලුවෙන් හැට්
@NiroshaNishamali
@NiroshaNishamali Ай бұрын
😂😂😂
@user-jv9ri6iv9r
@user-jv9ri6iv9r Ай бұрын
මේ ඇස් අදහාගන්න බැරි උනා ඒ දෙන්නා එහෙම ඉන්නවා දැකලා නයයි මුගයියයි වගේ නේ හිටියේ සීයට තමයි තෑන්ක්ස් ❤️
@NavodyaFranando
@NavodyaFranando Ай бұрын
ඉස්සරත් අදත් කලන කියන්නෙ හොද සහෝදරයෙක් ❤️
@user-nj1ls3zj4x
@user-nj1ls3zj4x Ай бұрын
❤❤❤❤
@SahilMadushanka-ey6tj
@SahilMadushanka-ey6tj Ай бұрын
ලස්සනම කෑල්ල සදුදා වෙනකන්නම් ගෙනියන්න එපා එදිරි මුනී හෙටම ඕනේ 😢❤
@madushikasandamali5653
@madushikasandamali5653 Ай бұрын
අම්මො අදනම් මාර සතුටුයී😙❤️‍🩹
@chathurangachathu437
@chathurangachathu437 Ай бұрын
Ada nm maru heta wenakam iwasillak ne🌹🥰
@user-dm7it9ms7w
@user-dm7it9ms7w Ай бұрын
දැන්වත් අසෙනි මහී එකතු කරලා කල්පනගෙ චරිතෙ චාටර් කරලා දාන්න එදිරි
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 Ай бұрын
හැම දාම මේ කතාව බලන අය කෝ බලන්න ✨❤
@tharindulakshan-em8gv
@tharindulakshan-em8gv Ай бұрын
Me inne☺️☺️☺️
@HeshaniPrabodika
@HeshaniPrabodika Ай бұрын
මමත් ඉන්නො❤
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
🙋🏿‍♀️🙋🏿‍♀️🙋🏿‍♀️
@RosiGanga
@RosiGanga Ай бұрын
Ane a dennata kisima badewaknamwenna epa ❤❤❤🎉
@RosiGanga
@RosiGanga Ай бұрын
Mamath innooooo😅
@Yhaha633
@Yhaha633 Ай бұрын
අම්මෝ අද තමයි මන් සතුටින් කෑම කෑවේ අම්මෝ හීනයක්ද මේක😊😊❤❤❤
@kavindyanethmi9482
@kavindyanethmi9482 Ай бұрын
😢❤
@user-dz5kw3wr1u
@user-dz5kw3wr1u Ай бұрын
අද නම් අසෙනි❤ මහි ගොඩාක් ලස්සනයි අද episode එක අසෙනි❤ මහි නිසා සතුටින් බැලුවා ❤❤❤❤❤
@a.a.sadikari2364
@a.a.sadikari2364 Ай бұрын
ස්තුතියි එදිරි
@shan-boy
@shan-boy Ай бұрын
දැන් ර අසෙලය ඔතනට එනව එතකොට ආයෙ ඩාම් ඩූම් වෙනව😂
@mangalikadias8223
@mangalikadias8223 Ай бұрын
ටෙලි සිනමාවේ ගිත්මා හරිම අහිංසක පියකරු චරිතයක්. ආදරෙයි
@MaheeshaSewmini-ys7iu
@MaheeshaSewmini-ys7iu Ай бұрын
අනේ හෙට කොටස😮❤❤❤❤❤❤❤Can't wait
@pasidubimsara8035
@pasidubimsara8035 Ай бұрын
අනේ මෙ දෙන්න අසිනිගෙ තාත්තා ට අහුවෙන්න එපා මොනව හරි කරන්න කලන
@yasidu4069
@yasidu4069 Ай бұрын
අම්මෝ අද නම් හරි සතුටු යි 😍😍😍😍
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
මලිති මැනික අදනම් ගොඩාක් ලස්සනයි 😊😊❤❤❤😊😊😊
@AasiriSandun-bl4hi
@AasiriSandun-bl4hi Ай бұрын
😊❤
@Amila_Ekanayake
@Amila_Ekanayake Ай бұрын
අද නම් හිතට සතුටක් අවා හෙට බලමු ⁣ඉතුරැ ටික ... සුපිරිම ටිකක් දෙන්න ඉදිරිමුනි අන්කල්...❤
@tharuperera6565
@tharuperera6565 Ай бұрын
අම්මෝ හාට් ඇටෑක් නැති නිසා හොදයි 😁 ටිකක් විතර තෑම්ස් එදිරි අංකල්😁❤️
@NavodyaFranando
@NavodyaFranando Ай бұрын
තම්නේල් එක දැකපු ගමන් හැපි එකක් ආවේ මට විතරද 😌💗☝
@chathurangachathu437
@chathurangachathu437 Ай бұрын
Ai mat agath ekka hiri wetuna supi ahh💥🌹🥰❤️
@user-kj2pi9uf7w
@user-kj2pi9uf7w Ай бұрын
Maru maru ada aseni mahi ammo ❤❤
@THEEKSHANAJAY-ju6vl
@THEEKSHANAJAY-ju6vl Ай бұрын
හෙට වෙනකම් ඉවසන් ඉන්න බැරි මම වගේ අය ඉන්නවද
@Cannonyt153
@Cannonyt153 Ай бұрын
Nh 😓
@user-lf7ij1ef8m
@user-lf7ij1ef8m Ай бұрын
Hmmmmmm❤️❤️❤️❤️❤️
@user-hs5mc4lu5u
@user-hs5mc4lu5u Ай бұрын
අැතියාන්තාං ටිකාක් කාත බහා කරනා කාපල් එක ❤❤❤❤❤❤❤ලවත්මා❤❤❤❤❤
@Vihara2000
@Vihara2000 Ай бұрын
අනේ අසනි මහී ඉන්න තැනට ඇයි හැමදාම කල්පන හරි අසේල හරි යවන්නේ අසෙනි මහී ඉන්න scène එකක් මාස කීයකට පස්සෙද මේ දුන්නේ ඇයි අපෙන් පලි ගන්නේ ඔච්චරටම එදිරි මාමේ……
@avishkaindurangadilshan2789
@avishkaindurangadilshan2789 Ай бұрын
දැන් තමයි කතාව බලන්න හිතෙන්නේ අර කපටි නයනයගේ පවුලේ උනුයි පෙන්නන්නේ නැති නිසා 😊 කල්පනයත් නැත්නම් තවත් හොදයි 😢
@menusamanalimawellakankana3655
@menusamanalimawellakankana3655 Ай бұрын
අනේ අම්මේ ඇති යාන්තම් එදිරිට හිතුනා දැන් මහී අසෙනි තරහ වෙලා හිටියා ඇති කියලා හෙට වෙනකම් බලගෙන ඉන්න එපැයි එයාලා දෙන්නා කතා කරනවා බලන්න 🤔
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 Ай бұрын
එදිරිට හිතිලා නෙමෙයි බැනුමි අහලා ඇතිවෙලා..
@anoma1434
@anoma1434 Ай бұрын
තෑන්ක්යූ මහී අසීනි එක්ක කතා කරල සතුටින් ඉන්න අනේ එතකොට තමයි කතාව ලස්සන
@samanthabandara4037
@samanthabandara4037 Ай бұрын
අද කොටස ගොඩක් හිතට දැනෙනවා .....
@LathaLathaa-xm7fp
@LathaLathaa-xm7fp Ай бұрын
අනේ එ දෙන්න අයෙමත් එකතු කරන්න කතාව ගොඩක් ලස්සන වෙයි ❤️❤️❤️❤️👍
@RithuGirl-q2n
@RithuGirl-q2n Ай бұрын
අලුත් සොන්ග් එක දෙන්නෙ කවද්ද waiting for aseni mahi new song "සද කතාවක්"
@nayananayana5884
@nayananayana5884 Ай бұрын
මම නම් අදම ආසාවෙන් බලන් හිටියා ඒ දෙන්නා අදවත් කතා කරයි කියලා🥺..අයෙත් හෙට වෙනකම් ඉන්න එපැයි..ඒ දෙන්නා ඉන්න තැනට හෙට අසේලයව එවන්න එපා කපල් එකට නිදහසේ කතා කරන්න දෙන්න ප්ලීස්🙏
@SahamilaSahamila
@SahamilaSahamila Ай бұрын
හෙට තමයි ආසේල එන්නේ ,නීල පබළු වාගේ දැන් අවසන් කරා නම් හොඳ නැද්ද ,කවදාවත් මහී ❤අසේනි බන්දවන්නේ නැද්ද .කල්පනට සේමිනි බන්දලා දෙන්න
@tusithakumara9388
@tusithakumara9388 Ай бұрын
අක්ෂා ඳෝනි සුරංගනාවියක් වගේ❤❤❤ලස්සනයි🙏🙏🙏🙏
@user-mj6vv5sd9g
@user-mj6vv5sd9g Ай бұрын
අද නම් මරැ
@sanitasanita7662
@sanitasanita7662 Ай бұрын
අ ෙන්..අ ෙසනි ෙග්..තාත්තා..එන්න..එපා..ඹතනට..❤❤
@kumarasudath3314
@kumarasudath3314 Ай бұрын
Today is excellent quality thanks EDEIRI..❤❤❤❤❤❤ SANGEETHE SUPER
@lux-jz4vr
@lux-jz4vr Ай бұрын
❤❤❤❤ කාලෙකින් සතුට දැනුනු දවසක් 🌹🌹
@user-je5cv1ix5h
@user-je5cv1ix5h Ай бұрын
අදනමි.හරි.ලස්සනයි❤❤❤❤❤බුදුසරනයි
@wasanthazeralata8386
@wasanthazeralata8386 Ай бұрын
අද නම් කතා ව අසාවෙන් බැලුවා ලස්සනයි හෙට නම් සුපිරි යී අසනී මහි එකතු වුණා ට ගොඩක් තන් තෝ සයි හැමෝටම බුදුසරණයි ❤
@RithuGirl-q2n
@RithuGirl-q2n Ай бұрын
බලන්න අද කතාවෙ viwes පවා වැඩි වෙලා පව් අනේ අපේ ලවත්මා ෆැන්ස්ලා දැන් උනත් කතාව ලස්සනට ලියනවානම් තාම සන්ගීතෙ ට නැතත් ලවන්ටයි ගීත්මා ටයි ලොකු ෆැන් බේස් එකක් ඉන්නවා මෙ ටිකේම ඔයා එයාලාට කොච්චර දුකක් දුන්නද ඔයා අනුශ්කා fans ලාට කරෙත් ඕකමයි
@lahirumadushanka-qv4pv
@lahirumadushanka-qv4pv Ай бұрын
Ohoma yan aseni❤mahi😍😍
@user-zh1zz4zu8s
@user-zh1zz4zu8s Ай бұрын
අසෙනි මහී එකතු කරන්න ...ප්ලීස් .....❤❤
@chamindapushpakumara78
@chamindapushpakumara78 Ай бұрын
දැන් නම් සුපිරි ආ.ඔහොම යන්. මහි අසෙනි එකතු කරන්න ටිකෙන් ටික මරූ ආ 👌👌❤️
@hasinikomangodage7781
@hasinikomangodage7781 Ай бұрын
Waiting our lovely couple ❤❤
@HarshaDasanayaka-gx3cm
@HarshaDasanayaka-gx3cm Ай бұрын
❤❤Mahi Aseni
@irw9efofm
@irw9efofm Ай бұрын
Ammooo adnm..🥰🥰🥰❤️🌹
@Anu19988
@Anu19988 Ай бұрын
Aseni Mahi yalu wenakan Awrudden bagayak balan hitiya😢 Ai hetath Aselawa Yawanne Aseni Mahi fanslata witarak Ai duka witarak denne😢
@gyggyfy3858
@gyggyfy3858 Ай бұрын
එක ගොඩක් සතුටු දවසක් හැමදාම ඔහොම දොන්න සතුටින් ඉන්න ඔහේ
@user-bs8ql6em6w
@user-bs8ql6em6w Ай бұрын
Kalekata pashse ada nm godak sathutu una ❤mahilage band eka .kattiyama dekala mara happy ❤ita wada happy ahini mahi set unane❤ aya nm baldi peralanna nm epa❤. ❤❤❤❤ada balanna go dak aya sathutu wenwa
@SenuraAnjana-fn4up
@SenuraAnjana-fn4up Ай бұрын
Ane oyata pin adiri mame mahi❤ aseni❤❤ set unane puduma sathutak danune hithta bohoma pin ane oyalata❤❤
@Sunilsi-yc9np
@Sunilsi-yc9np Ай бұрын
මල්තිගෙ උපන්දින පාටියත් එක්ක අසිනි මහිසෙට්වෙ වගේ❤.නැත්නම් .waliyak.set .🤔🤔🤔🤣😍😇
@sidharth_national_7514
@sidharth_national_7514 Ай бұрын
අනේ හෙට වෙනකන් ඉන්න බැ 😢😢
@Cannonyt153
@Cannonyt153 Ай бұрын
Hri wde 😓
@Lavathama
@Lavathama Ай бұрын
Waiting for lavathma couple😍♥️😘
@champikaranasinha
@champikaranasinha Ай бұрын
Mokakda edeiri aseni ❤️ mahi yalu una vitharai morawaka mudalali gennane kanawane ethin yalu una dawasema sathutu una vitharai ylau unaneh kiyala mokak hari baldiyak peralano api pu nedda appa oma karanne shik😢
@anjinionara3345
@anjinionara3345 Ай бұрын
Aseni & mahi ❤❤❤🫶
@rasai_tv
@rasai_tv Ай бұрын
මරු ආඅහ්
@DumindabandaraDuminda
@DumindabandaraDuminda Ай бұрын
Ada kathawa lassanai ❤❤❤
@RuwaniThilakaratne
@RuwaniThilakaratne Ай бұрын
දෙවෙනි ඉනිමටත් වැඩිය views වැඩියෝ!!!!!!!!!!……
@NishanthaNishanthasanuki
@NishanthaNishanthasanuki Ай бұрын
Aseni ❤ mahi ❤❤❤❤❤❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Ай бұрын
ඇතියාන්තන්.අසිනි මහියාලු වුණා❤❤.දැන් ඉතින් හෙට වෙනකන් ඉවසිල්ලක්.නෑ.හෙට අසිනිගේ තාත්තේ කඩා පැනලා.අසිනිව ඇදගෙන යයි😡.කොහොමහරි කමක් නෑ දෙන්නා කතා කරනවනේ
@somathungaherath471
@somathungaherath471 Ай бұрын
Anee e denna ayeth ekathu veyi neda❤❤
@user-xm7og5bx8m
@user-xm7og5bx8m Ай бұрын
Waiting for you asseni mahi ❤
@manelhenake9522
@manelhenake9522 Ай бұрын
මේ සේමිනි ගෑනිගේ.මොලේනම්.පොඩ්ඩක්වත්.නැහැසල්ලි.විතරයි ජිවිතේම.කියලා හිතන්.ඉන්නෙ
@GurugeHasanthi
@GurugeHasanthi Ай бұрын
Niyamai❤
@KavindaLakshitha
@KavindaLakshitha Ай бұрын
Eka maru mashi aseni aye set nm❤️🌹🌹
@Cannonyt153
@Cannonyt153 Ай бұрын
Emada 😓
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE Ай бұрын
වැඩිය සතුටු වෙන්න එපා හෙට අසේල එනවා අරකිගේ කනට ගහනවා ඇදගන යනවා එච්චරයි 😂😂
@BinanceTreding-cp7bz
@BinanceTreding-cp7bz Ай бұрын
හැමදාම කතාවක හොදම ටික ඊලග දවට .ඊලග දවසෙ බැකුවත් හොදම ටික ඊලග දවසට . ඇයි එහෙම
@subashini6667
@subashini6667 Ай бұрын
අනෙ ශෝයි මහී අසෙනිත් එක්ක කතා කරා ඇති යාන්තම් ❤❤
@MadhuMadhu-ne7di
@MadhuMadhu-ne7di Ай бұрын
අද තමයි හිතට සතුටක් දැනුනේ මහී අසිනි හැමදාම ඔයවගේ හිනාවෙලා ඉන්න🎉🎉🎉🎉
@Geethika-pi2wk
@Geethika-pi2wk Ай бұрын
Lassanai ada sathutuiii❤😂😂😂
@nadeeshamayuri17
@nadeeshamayuri17 Ай бұрын
Appae danam godake asi katawa balana
@RuwaniThilakaratne
@RuwaniThilakaratne Ай бұрын
අම්මෝ අද කොච්චර views වැඩිවෙලාද…? බලන්න එ ආදරෙට කැමැත්ත
@sagarikasagarika351
@sagarikasagarika351 Ай бұрын
අම්මෝ.මට අදනම් මාරම.𝙃𝙖𝙥𝙥𝙮 මහියි අසෙනියි සතුටින් ඉන්නව දැක්කාම❤❤❤
@user-bs8ql6em6w
@user-bs8ql6em6w Ай бұрын
Ammhooo ada nm mara happy❤ahini mahi set❤ unane heta nm morawakaya dala baldinm epa hide .eka dawasak apita sathuta dila masa ganaknm adinna ep
@sananykarosan8350
@sananykarosan8350 Ай бұрын
අද නම් භරීමසතුධුයී❤❤❤❤❤❤❤❤❤❤❤
@donalddonald7140
@donalddonald7140 Ай бұрын
මේ දෙන්නව එකතු කරන්න.කථාව දිගටම බලන්න නම්.ඇමතියා බැන්දොත් 50%හැලෙනව අනිවාරයෙන්ම
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 Ай бұрын
දැනටමත් 75%ක් විතර කතාව අතහැරලා ඉන්නේ ඉතිරි ටිකත් රැකගන්න නමි කතාව නැවත ලස්සන කරන්න වෙයි.
@newphone6430
@newphone6430 Ай бұрын
Adanam lassanai aseni mahi ekathu i ❤❤❤❤
@sumithrakumari2382
@sumithrakumari2382 Ай бұрын
අද නම් මාර happy❤❤❤❤
@krishanimirisage5856
@krishanimirisage5856 Ай бұрын
❤❤
@hemawanshapeiris208
@hemawanshapeiris208 Ай бұрын
ඔය කාලකන්නි අසේල මොකක්ද කරන්නේ පාඩුවේ මහී ටයි ඇසෙනිටයි ඉන්න දෙන්නේ නැතුව ඉන්න
@tamaranandadasalihiniradee704
@tamaranandadasalihiniradee704 Ай бұрын
Me wage Siyala hama gedrakama bihiwewa. Good luck.. Aseni + Mahi .
@chethaniumaya2962
@chethaniumaya2962 Ай бұрын
❤❤❤❤❤
@chathurangachathu437
@chathurangachathu437 Ай бұрын
adoo agath ekka hiri wetuna aseni mahi heta aye yalu wenawa maru yakuuu supiri adrei❤️❤️❤️❤️❤️
@user-kl5hj9og5z
@user-kl5hj9og5z Ай бұрын
අදනම් මරු ❤❤❤❤❤❤❤
@manjulavitharana2266
@manjulavitharana2266 Ай бұрын
Super episode ❤❤❤❤❤❤❤
@DananjaniSandeepa
@DananjaniSandeepa Ай бұрын
අනේ ඒ දෙන්නව ආයිමත් යාලු කරන්නකෝ 🥰❤️ මරු 😍🤗
@Nadeeideshapriya
@Nadeeideshapriya Ай бұрын
අද නම් කතාව ගොඩක් ලස්සනයි❤
@nayanapriyani257
@nayanapriyani257 Ай бұрын
Ambo ada thm hitht sthutk dnunr 😍🥺❤
@HashanNiwa-yw6ex
@HashanNiwa-yw6ex Ай бұрын
Ammo dn nm asai balanna. Athi yanatham😊
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
අද නම් ලස්සනයි ♥️♥️ ඇති යාන්තම් දෙන්නා යාළු උනා 👍🏿💞💞💞💞💞
@jamellamalki1926
@jamellamalki1926 Ай бұрын
Godak lassanai Ada kathawa❤
@nilunilu6155
@nilunilu6155 Ай бұрын
කලන මාර විදිහට හොද ළමයෙක් වෙලා ආදරෙයි කලණයෝ ❤❤❤❤
@musicAMBALAMA
@musicAMBALAMA Ай бұрын
අඩේ මාර සතුටුයි ඒක දැකලා ❤😁
@yaracell2605
@yaracell2605 Ай бұрын
අදවත් අසනි මහියි යාලුවෙලා හිටියොත් සෝයි❤❤❤❤❤
@komarik4660
@komarik4660 Ай бұрын
සීයනං සුපිරි 👍👍👍❤❤❤❤❤❤❤❤❤
@chamothgamage
@chamothgamage Ай бұрын
කතාවකට හරි වෙන් වෙච්ච අය එකතු වෙද්දිබලන් ඉද්දි ඇත්තටම මාර සතුටක් එන්නෙ. ගෙවල් වලින් ප්‍රශ්න නිසා ලස්සන කපල් අනන්තවත් වෙන් වෙලා ඇති එ හැමොටම එකතු වෙන්නලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව
@user-vh5mr2fh5h
@user-vh5mr2fh5h Ай бұрын
මරු මරු නියමයි චුට් දූ ♥️♥️♥️♥️♥️
@samanthichathurani2467
@samanthichathurani2467 Ай бұрын
හැමදාමත් ආසාවෙන් බලනව අනේ
@sumathisumathipala0743
@sumathisumathipala0743 Ай бұрын
Hello
@user-xr5tq7yu2d
@user-xr5tq7yu2d Ай бұрын
ලස්සනයි අදනම්
@SachiniRasara-qu2ie
@SachiniRasara-qu2ie Ай бұрын
Shoii❤ane
Sangeethe (සංගීතේ) | Episode 1370 | 26th July 2024
19:50
Take Care | Episode 29 - (2024-09-07) | ITN
21:33
ITN Sri Lanka
Рет қаралды 9 М.
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 34 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,2 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН
SHAA FM LIVE
Shaa FM
Рет қаралды 939
Sangeethe (සංගීතේ) | Episode 1389 | 22nd August 2024
19:25
Sangeethe (සංගීතේ) | Episode 1371 | 29th July 2024
18:15
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 34 МЛН