Sangeethe | Episode 315 03rd July 2020

  Рет қаралды 512,500

TV Derana

TV Derana

Күн бұрын

"මේ අරුන් එනවා බඩුටික පැටෙවුවා යැවුවා හරි"

Пікірлер: 523
@sapnakavindi4568
@sapnakavindi4568 4 жыл бұрын
මෙතෙක් තිබුන හොදම episode එක. අපි හැමෝවම අපේ අතීතයට අරන් ගියා. කදුලු ආවා ඒ මතකයන් අලුත් වෙද්දී .ස්තූතියි දෙරණ ❤️💗
@inujagidunu6759
@inujagidunu6759 Жыл бұрын
මෙතෙක්.තිබුන.හොදම
@thulanachathuranga1915
@thulanachathuranga1915 4 жыл бұрын
හරිම සංවේදී ,පුංචි දරුවෙක් ඉස්කෝලේ යද්දි පව්ලක මිහිරත්වය ලස්සනට ගලපලා තිබ්බා ..නොදැනුවත්ව අවුරුදු ගානක් පස්සට ගෙනිච්චා...❤
@renukalanka7342
@renukalanka7342 4 жыл бұрын
මහීගෙ ෆැමිලි එක පට්ට ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kalumvlogs716
@kalumvlogs716 4 жыл бұрын
ලස්සන ලස්සන සිංදුවක් චූටි දුවේ තෙරුවන් සරණයි ඔයාට,.
@dhanindukithdhara2622
@dhanindukithdhara2622 4 жыл бұрын
මහී සංගීතයට වැඩිය තාත්තට හරි ආදරෙයි අද කතාව හරි හැගුම් බරයි
@anomapiysdsrshani9699
@anomapiysdsrshani9699 4 жыл бұрын
Ada apea ratea wayasaka demaupiyo wedihiti niwasawala kal gewaddi mea drama aken Dena aadarshaya bohomathma watinawa.( Cyprus)
@chamikagayanp.d.n9106
@chamikagayanp.d.n9106 4 жыл бұрын
ස්තූතී දෙරණ.. සීයෙක් වෙනුවෙන් ගීයක් ගැයුනු පළවෙනි පාර මම දන්න විදියටනම්.. සින්දුව නියමෙටම කිව්වා.. ඇහෙන ඇහෙන පාරට ඇග හිරිවැටිලා යනවා.. ආක්ශත් ගොඩක් දක්ශයි..
@thaino6547
@thaino6547 4 жыл бұрын
ආදරෙයි මගේ සීයලා දෙන්නටත්.ඒ දෙන්නා ජිවතුන් අතර නෑ අද.ලබන හැම ආත්මේම ඒ දෙන්නා මගේ සීයලා වෙලා ඉපදෙන්න ඕන.♥️♥️🌹🌹
@inokainoka413
@inokainoka413 4 жыл бұрын
කතාවක් තමා අදනම් ගොඩාක් දුක හිතුනා මොකද මට මගේ පවුල මතක් උනා...මේ දුර රටක තනිවි ඉන්කොට ඒ තනිකම පාලුව ගොඩාක් දැනෙනවා...
@hassanaa9694
@hassanaa9694 4 жыл бұрын
Ou ban
@thimayanethmi2926
@thimayanethmi2926 4 жыл бұрын
අද මුලු කතාවම දුකයි කියල හිතුනු අය කෝ අනේ මහී පොලා තිසන්ක අමායා දසුන් කවුරුත් පව් නේද චූටි දූගෙ song එක මරූ මහීගෙ තාත්තා පව් නේද මලිතිගෙ song එකට ගොඩාක් දුක් උනා කලනගෙ band එකේ ඉන්න හොදම කෙනා lemba කියල හිතුනෙ මට විතරද
@ancientetourssrilanka4685
@ancientetourssrilanka4685 4 жыл бұрын
yaluwo mage upandine ada me help ekak diyalla mage channel eka balala subscribed karandooo ok?
@Devonsl
@Devonsl 4 жыл бұрын
😍😍
@dilkichamali2947
@dilkichamali2947 4 жыл бұрын
අක්ෂා පැංචී අනේ එ සිංදුව .හිතට දැනෙන්න කියනවා.🖤🖤🖤💙💙💙💜️❤️❤️😍😍😍😍😍
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
කරුණා බර හදවත පතුලෙන් ගලා එන දරු සෙනෙහස මෙච්චර බව සිටියේ නෑ දැන තරු පායපු රෑ එළිකල මාගේ පුන්සඳ ආත්ම ගානක් මා රැකිය යුරු මතකද මවයි පියයි දෙන්නාගේම ආදරේ දුන්නේ එකවර සීයේ ඔබ ඔටුණු පළන් මගේ රජ්ජුරුවෝ.... ආදරෙයි සීයේ❤️🌹❤️
@nisansalakumari1498
@nisansalakumari1498 4 жыл бұрын
Good
@ඉශාන්නවිදු
@ඉශාන්නවිදු 4 жыл бұрын
ටටටට
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
@@nisansalakumari1498 thanks.🌹
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
@@ඉශාන්නවිදු 🙏
@josephnargiht9169
@josephnargiht9169 4 жыл бұрын
Good bless! you..
@renukalanka7342
@renukalanka7342 4 жыл бұрын
තිසංක සරි වගෙ මිනිස්සු ඉන්නවා නම් මේ ලෝකේ ගෑනු කොච්චර වාසනාවන්තද ❤️
@damithabeysinghe6705
@damithabeysinghe6705 4 жыл бұрын
innawa , ita wadaa Hoda Aya,
@sam69xxx1
@sam69xxx1 4 жыл бұрын
So if u need a man like thisanka in real life I’m awaiting in london 🤗
@erandiharshani1661
@erandiharshani1661 4 жыл бұрын
ane deiyane ekanam aththa e minissu tamamai mihipita dewiwaru
@ryanfernando8370
@ryanfernando8370 4 жыл бұрын
ඔයාටත් ඒ වගේකෙනෙක් ලැබේවා කියලා මම පතනවා සහෝදරියේ...
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 4 жыл бұрын
Eka nam aththa
@lakshanpriyamantha5273
@lakshanpriyamantha5273 4 жыл бұрын
ඔටුනු පලන් මගෙ රජ්ජුරුවෝ❤
@abababab7812
@abababab7812 4 жыл бұрын
අද ගොඩක් දුකයි මහි පුතේ ඒත් තාත්තාගේ වටිනා කම මහමෙරක් වගේ
@malikam2151
@malikam2151 4 жыл бұрын
අනේ අද කතාවගොඩක් ලස්සනයි එ වගේම ගොඩක් දුකයී චුටි දුවගේ සිංදුවට අඩුනා හරි ලස්සනයි සිංදුව
@rashminawodya6859
@rashminawodya6859 4 жыл бұрын
මහි එහෙම පව් කියලා හිතෙන අය කො 👈🙏😔
@tenann3732
@tenann3732 4 жыл бұрын
Aiththtama td akakne. Nethnam man salli denawa. Mata a tharan dukai
@rashminawodya6859
@rashminawodya6859 4 жыл бұрын
@@tenann3732 👍
@kamakusiri7313
@kamakusiri7313 8 ай бұрын
Ow😢😢😢
@PabasaraDesilva-nj3wi
@PabasaraDesilva-nj3wi 5 ай бұрын
Me episode ekatanam mata aduna aththatama 🥺🥺🥺🥺
@sagarsamptsampthsampy3584
@sagarsamptsampthsampy3584 4 жыл бұрын
ඇත්තටම ඇහැට කදුලක් ආවා අදනම් චුටි දෙණි තෙරුවන් සරණයි 🙏
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 4 жыл бұрын
මටත් මගෙ සියා මතක්වුනා නුබට නිවන් සුව මගෙ සියේ
@sitharadahamyafonseka3328
@sitharadahamyafonseka3328 4 жыл бұрын
අද episode එක නම් මාර විදිහට feel උනා
@r.m.d.tharangar.m.d.tharan5285
@r.m.d.tharangar.m.d.tharan5285 4 жыл бұрын
අක්ෂා දුවේ ඔයාට දෙව්පිහිටයි හරිම දක්සයි
@ranifrando4544
@ranifrando4544 4 жыл бұрын
ලස්සනයි 👍 👍 සින්දුව නම් හරිම ලස්සනයි ❤️❤️❤️❤️
@samankumarasamankumara682
@samankumarasamankumara682 4 жыл бұрын
අනාගත සංගීත කලාවට බිහි උන වටිනා වස්ටතුවක් ආක්ෂා චමෝදි
@chathurangiwitharanage7241
@chathurangiwitharanage7241 4 жыл бұрын
හදවතට දැනෙන ආදරණීය මිනිබිරියක් සහ සීයා කෙනෙක් ♥️♥️♥️
@dilharasithumini1480
@dilharasithumini1480 4 жыл бұрын
අද කතාව දුක, සතුට දෙකම තිබුනා...අලුත් ටීච නම් ශෝක්
@Devonsl
@Devonsl 4 жыл бұрын
😍😍
@anushaamsams982
@anushaamsams982 4 жыл бұрын
අලුත් ටීච හදවතේ කතාවෙ සමින්දි නේද 😍
@josephnargiht9169
@josephnargiht9169 4 жыл бұрын
God bless you!!! Father...😀
@josephnargiht9169
@josephnargiht9169 4 жыл бұрын
Paw ane....😀😀😀
@dilharasithumini1480
@dilharasithumini1480 4 жыл бұрын
@@anushaamsams982 ow eya lassanai
@dananjayawijewardana7131
@dananjayawijewardana7131 4 жыл бұрын
සංගීතේ ටෙලිනාට්‍ය අද ගොඩක් ලස්සනයි මහී ඇතුළු කට්ටියම පව් චුටි දුව අක්ශා සිංදුව ලස්සනට කිවුවා මටත් මගෙ සීයා මතක් වුනා ඇත්තටම සීයා කියන්නෙ කිරුලු පලන් රජ්ජුරුවො තමයි චුටි දුවට තෙරුවන් සරණයි ❤️❤️
@chandimasudarshani7015
@chandimasudarshani7015 4 жыл бұрын
චුට් දූගේ ගායනය සුපිරි 💖💖💖😚😚😚😚
@indunilperera9077
@indunilperera9077 4 жыл бұрын
ලස්සනයි සිංදුව චුටි දූ 😍❤
@shihanidilshara3208
@shihanidilshara3208 4 жыл бұрын
" සීයේ ඔබ ඔටුනු පළන් මගෙ රජ්ජුරුවෝ...." සමාජයට පුංචි හෝ ආදර්ශයක් සැපයුවා අද මේ කතාවෙන් , හැමදාමත් මේ දෙය තමයි වෙන්න ඕන , හදවත් ඇති මිනිසුන් මිස මොළයක් පමණක් ඇති මිනිසුන් සමාජයට බිහි කිරීමෙන් පලක් නැහැ ❤️❤️❤️❤️❤️
@prasannakumara8897
@prasannakumara8897 4 жыл бұрын
ආක්ෂා දුවේ බුදුසරණ හරිම ලස්සනට ගායනා කලා ❤❤❤😘😘😘
@paramiupadya6789
@paramiupadya6789 4 жыл бұрын
අලුත් ටීච හොදට රගපානවා..සමින්දි නේ😍❤
@ashokamala9987
@ashokamala9987 4 жыл бұрын
ලස්සනයි සමින්දි
@lakmalsamera4801
@lakmalsamera4801 4 жыл бұрын
Ow ❤️
@avishkaindurangadilshan2789
@avishkaindurangadilshan2789 26 күн бұрын
එයා මගෙන් තමයි ඉගෙන ගත්තේ 😊
@gayathrisandamali6687
@gayathrisandamali6687 4 жыл бұрын
අද නම් චුටි දුයි සීයයි ගොඩක් අඩෙව්වා බුදුසරණයි ගොඩක් ලස්සනයි දුකයි
@ireshakolonne9365
@ireshakolonne9365 4 жыл бұрын
පුදුම ලස්සනයි සීයා ගැන කිව්ව සින්දුව...මටත් මගෙ රත්තරන් සීයාව මතක් උනා❤
@kawidulakshan5673
@kawidulakshan5673 4 жыл бұрын
Matath hitiya hoda lassana ciya kenek❤❤❤
@jayanijayani7091
@jayanijayani7091 4 жыл бұрын
Matath mage seeya mn laga hitiynm kiyala hithuna
@thindiswork1409
@thindiswork1409 3 жыл бұрын
Man mage seeyawa dakala naha.😭
@k.mfernandooo3825
@k.mfernandooo3825 4 жыл бұрын
පොඩිකාලෙ ස්කෝලෙ ගියපු විදිහ මතක් උනා❤️❤️🌹🌹🌹🌹
@hzhzhz9366
@hzhzhz9366 4 жыл бұрын
අනේ චුටි දුගෙ සිංදුව කදුලු වැටුනා දුවෙ තෙරුවන්සරනයි
@bothalagefernando884
@bothalagefernando884 4 жыл бұрын
1එක වසරේ ටීචර්ට හිත ගියා යකෝ ❤❤
@gamingdragon8629
@gamingdragon8629 11 ай бұрын
ඇත්ත❤❤
@malanthusitha6841
@malanthusitha6841 4 жыл бұрын
Koo balann ආක්ශා බබාට ආදරේ අය
@lakmalsamera4801
@lakmalsamera4801 4 жыл бұрын
අලුත් ටීච සමින්දි ❤️
@KomaryLm-xw1wj
@KomaryLm-xw1wj 6 ай бұрын
අදනම් ගොඩක් දුක හිතුනා කතාව බලලා චුටි දුගේ සින්දුව හරිම ලස්සනයි ❤️❤️❤️
@malkanthijayasundara2103
@malkanthijayasundara2103 4 жыл бұрын
අක්ෂා චුටි දියණිය ඔබට සුභ අනාගතයක් වේවා ! කියාපු සිංදුවටයි ඇත්තටම සංගීත බඩු ටික විකුණුවා දෙනෙතට කඳුළු ආවා මවු දෙමවු පියන් , සීයා කෙරෙහි ඇති බැදීම කෙතරම්ද පුදුමාකාර දුකක් දැනුනෙ අපි අම්මා , තාත්තා මතක් වන සැමවිටම අදටත් අඬනව රටේ සිදුවන දේවල් තමයි. නැති බැරි අය ජීවිතය කරදරයකට මූණ දුන්නම මුදල් හොයා ගන්නෙ කොහොමද ගෙදර තියන දෙයක් විකුණල හරි ඇති කෙනා ඒක ගන්න බලන්නෙ තියන තරහ තව ටිකක් පිරීමහ ගන්නත් එක්ක දියුණුවේ මාවත නැත්තටම නැති කරල කවුරැන් හෝ ලවා කතා කරල අඩු මුදලට අරගෙන තව රිද්දවීමයි. තැලෙන යකඩෙ දැක්කම ආචාරය උඩ පැන පැන තලනවලු ඒ වගේ තමයි වෛරයෙන් වෛරය කිසිදා නොසංසිදේ .
@priyadharshanidissanayake9668
@priyadharshanidissanayake9668 4 жыл бұрын
Aksha chamudi veryy nice voice nanga,All the very best
@amarasinhawasantha6738
@amarasinhawasantha6738 4 жыл бұрын
හරිම ලස්සනයි ..සින්දුව ඔක්කෝටම වඩා ලස්සනයි ..
@rithudilhara7227
@rithudilhara7227 4 жыл бұрын
ආක්ශා 🥰❤️🥺
@dhanindukithdhara2622
@dhanindukithdhara2622 4 жыл бұрын
කවද හරි ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සංගීතේ වෙනවා
@saruwimusic
@saruwimusic 4 жыл бұрын
දුක සතුට මැද දෝලනය වෙන ජීවිතය
@sameerachinthaka2711
@sameerachinthaka2711 4 жыл бұрын
අනේ සමින්දී.. ❤️❤️❤️❤️
@nisansalaparamee6561
@nisansalaparamee6561 4 жыл бұрын
අද නම් හරිම 😢 දුකයි
@shashimunasingha6405
@shashimunasingha6405 4 жыл бұрын
Hmm
@mayathennakoon2216
@mayathennakoon2216 4 жыл бұрын
මිනිස්සුන් ගෙ නපුරුකම් මැද දුක්බර විදිහට ජීවත් වෙන. කොච්චර මේ වගෙ ජිවිත ඇතිද?
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 4 жыл бұрын
සීයේ ඔබ මගේ ඔටුනු පලන් මගෙ රජ්ජුරුවෝ .නිවන් සුව මගෙ සීයා..
@nilanthinilanthi1396
@nilanthinilanthi1396 4 жыл бұрын
අසරණ කමින් ප්‍රයෝජන ගත්තා කලන පව් මහිලා
@rro82
@rro82 4 жыл бұрын
ගොඩක් දුකයි චුටී දුගේ සිංදුව ගොඩක් ලස්සනයි
@ryanfernando8370
@ryanfernando8370 4 жыл бұрын
අදනම් ගොඩක් ඇඬුනා ... 😥 චූටි දූ කියපු සිංදුව අශිනිටත් හොඳට ගැලපෙනව නේද... ? ❤️
@hewagewijith8085
@hewagewijith8085 4 жыл бұрын
මම මගෙ ජීවිතෙ මුලින්ම ඇහුව සීයට කී සින්දුව චූට් දූ ගෙන් අද ඇහුවා... ඒක අහද්දි සීයට වගේම මගෙ නෙතටත් කදුලක් ආවා... ලස්සනයි පැන්චියේ... ඔයා වගේම සින්දුවත් ලස්සනට කීවා.. අද ස්කූල් යනව නේද හොදට ඉගන ගන්න හොදේ... සුදු ගව්මට මගෙ දුව වතුසුදු මලක් වගේ... 🌺🌺🌺💐💐
@FasmeenHorowpothana
@FasmeenHorowpothana 4 жыл бұрын
සූට්දුව ගොඩක් ලස්සනයි So Cute 💘🎸🎶 සූට්දුව ගේ සින්දුව හරිම ලස්සනයි ⛱️💘♥️🙏 සූට්දුව පාසල් ඇදුමන් වතුසුද්ද මලක් වාගේ
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 4 жыл бұрын
රතු සුද්ද නෙවෙයි වතු සුද්ද
@yuganthilokusooriya9863
@yuganthilokusooriya9863 4 жыл бұрын
@@යුක්තියඋදෙසා-ප2ඥ 🤔🤔eya Muslim nehhhh
@FasmeenHorowpothana
@FasmeenHorowpothana 4 жыл бұрын
@@යුක්තියඋදෙසා-ප2ඥ sorry sorry
@SM-yf2us
@SM-yf2us 4 жыл бұрын
චුටි දූගෙ සිංදුව ලස්සනයි
@හිතුමතේජිවිතේ-ච5න
@හිතුමතේජිවිතේ-ච5න 4 жыл бұрын
අම්මෝ සමින්දී ඔයා අපේ අලුත් ටිච
@නෙතුකි.ඉමාෂා
@නෙතුකි.ඉමාෂා 4 жыл бұрын
සීයයි. දුවයි. අද. අපි. ඇඩෙව්වා. නේද😢😢😢😢
@dinusewwandi8182
@dinusewwandi8182 4 жыл бұрын
අනේ මාත් ගොඩක් ඇඩුවා
@ranganabopawita3100
@ranganabopawita3100 4 жыл бұрын
Matath aduna
@නෙතුකි.ඉමාෂා
@නෙතුකි.ඉමාෂා 4 жыл бұрын
@@ranganabopawita3100 ඔව්. මටත්. ගොඩක්. දුක. හිතුන😢
@sandushirashmika8215
@sandushirashmika8215 4 жыл бұрын
මටත් ඇඩුනා..මොකද මාව බලා ගන්නෙත් සීයා නිසා..😭😔
@නෙතුකි.ඉමාෂා
@නෙතුකි.ඉමාෂා 4 жыл бұрын
@@sandushirashmika8215 මම. ඒ. සිංදුව. දෙපාරක්. ඇහුව. Sandushi😢😢😢😢😢😢😢😢
@achinthasukiri8449
@achinthasukiri8449 4 жыл бұрын
Trending 1 ශුවර් ❤️💪 ලස්සන කතාවක්
@chamilsanjula5920
@chamilsanjula5920 4 жыл бұрын
Ape Rate Kohomath Trending Enne Me Wage Kunugodawal Thamai. 😂😂😂
@kaweeshasiriwardhana9145
@kaweeshasiriwardhana9145 4 жыл бұрын
ලස්සන කතාවක් thank you TV derana
@kusumalatha2121
@kusumalatha2121 4 жыл бұрын
මටනම්....මාරදුකයි...ඇත්තටම.මහිගේ.තාත්ත.උනානම් මමදෙනව.සල්ලි..දුකයි හැබැයි.අරුන්ටනම්.හොදක්.සිද්දවෙන්නෑ කරපුබලුවැඩේට...කුවේට්සිට .😪😪😪😪😪😪😪
@dhanuskadhanuska3461
@dhanuskadhanuska3461 4 жыл бұрын
අම්මෝ ඒක
@kavindaliyanage4011
@kavindaliyanage4011 4 жыл бұрын
😂😂
@fathimaferoza6886
@fathimaferoza6886 4 жыл бұрын
පොඩි දෝණි වගේම සිංදු හරිම ලස්සනයි ❤️❤️❤️❤️
@امطلالالعرادة
@امطلالالعرادة 4 жыл бұрын
අදනමි.මට.ඇඩූනා.දේවියනේ
@shamalkakumuduni527
@shamalkakumuduni527 4 жыл бұрын
අදනම් ලස්සනයි කතාව
@ryanfernando8370
@ryanfernando8370 4 жыл бұрын
චූටි ටීචත් හොඳයි කියන අය කෝ.... ❤️
@slsajithanuka6891
@slsajithanuka6891 4 жыл бұрын
අපේ දෙවෙනි ඉනිමත් බලන්න යලුවනේ .... ❤️❤️❤️
@vishwanthadeshan7775
@vishwanthadeshan7775 4 жыл бұрын
aniwa broo
@ancientetourssrilanka4685
@ancientetourssrilanka4685 4 жыл бұрын
yaluwo mage upandine ada me help ekak diyalla mage channel eka balala subscribed karandooo ok?
@manjulakumara7543
@manjulakumara7543 4 жыл бұрын
Ane eka epa wenawa den
@senuriayodya4614
@senuriayodya4614 4 жыл бұрын
Aniwa api balanawa
@rtv259
@rtv259 4 жыл бұрын
ba anee
@shyamalisaroja7705
@shyamalisaroja7705 3 жыл бұрын
Ane deiyyane harima sochaniyai Ada kathvnm
@sudrshnilala1843
@sudrshnilala1843 4 жыл бұрын
සිංදුවට කදුලු නොදැනම ගලාගියා..දුරැ රටක තනි උනාම අමිමා තාත්තාගෙ අඩුව ගොඩක් දැනෙව ජිවිතේ දුන්න මගේ අමිමෙි තාත්තේ මගේ ලේබින්දුවක් බින්දුවක් ගානේ අාදරෙයි කවදාත් තනිකරන්නැ.😘😘😘
@සිංහලළමාගීතහාකතන්දර
@සිංහලළමාගීතහාකතන්දර 4 жыл бұрын
චුටි දුගේ සිංදුවට අැස් දෙක තෙමුනා.😭😭😭 හැමදාමත් අාදරෙයි.❤💛💙💜💚
@ishu7728
@ishu7728 Жыл бұрын
චුටි දුවගෙ සිංදුව අහද්දි ඇස් දෙකට කදුලක් ආව නෙද 🥺😔😢
@හිතුමතේජිවිතේ-ච5න
@හිතුමතේජිවිතේ-ච5න 4 жыл бұрын
අයියෝ කලනගේ උන් තමා තූට්ටු දෙකට දිලා අරන් යන්නේ පව් යකෝ 😥😥😥 අද මොනවා උනත් මහීගේ බෑන්ඩ් එක තමා නම්බර් වන් වෙන්නේ දවසක හොද.මිනිසුන්ට තමා කරදර මහී දෙමාපියන්ට සලකන අයට කවදාවත් වරදින් නැ මහී ඔයලා ඔක්කොටම අනිවාර්යයෙන්ම හරි යනවා ❤️❤️❤️❤️
@Mama-gd5mv
@Mama-gd5mv 4 жыл бұрын
චූටි දූ උම්ම්ම්ම්ම්ම්ම්මමා වස්තු Congratulations
@hassanaa9694
@hassanaa9694 4 жыл бұрын
Sutiduwagi සියාගේ sinduwa ගොඩක් ලස්සනයි බුදු සරණයි
@surajlakmal1216
@surajlakmal1216 4 жыл бұрын
අදනම් අඩුව අප්පා ...😓😓😓😓
@irekaperera6396
@irekaperera6396 4 жыл бұрын
ඇත්තටම සංගීතේ drama1e Directorslatai දෙරණ Directorslatai ස්තුති වන්ත වෙනවා එකම එක දෙකට corona walin passe සංගීතේ drama name කිහිපයක් miss wela thibba episode 315 idan ayeth e name tika danawata Thank you so much
@evelynkularathne6583
@evelynkularathne6583 4 жыл бұрын
හොඳ ම episode ek!💖
@sansala29
@sansala29 4 жыл бұрын
හදවතේ කතාවක්..සමින්දි.. චූටි teacher 😘😘
@ruzanasaman2968
@ruzanasaman2968 4 жыл бұрын
අනේ අද නමි කතාව පට්ට දුකයි. මහීලව පවු.
@chanikawickramasinghe2014
@chanikawickramasinghe2014 4 жыл бұрын
Akshage sinduwa lassni
@tharud2176
@tharud2176 4 жыл бұрын
අනිත් දවස් වලටත් මේ වගේ add නැතුව විනාඩි 29 ක් පෙන්නුව නම් මොකෝ....😒😒
@dinu2852
@dinu2852 4 жыл бұрын
Aththatama add nethuwa dannako
@isuriamanthi2692
@isuriamanthi2692 4 жыл бұрын
⁣මටත් දුක හිතුනා හුගාක්ම .පවි මහී අයියා එහෙම .ඒ වගේම චුටි දු ගේ සිංදුව ලස්සනයි .❤️❤️❤️
@kumara6128
@kumara6128 4 жыл бұрын
කොහොමහරි සංගීත බඩුටික දෙන්ඩ උනානෙ.
@r.p.pereraperera8226
@r.p.pereraperera8226 4 жыл бұрын
සින්දුව නියමයි
@ranjikaperera3692
@ranjikaperera3692 4 жыл бұрын
Edirimuni sir.. දෙමව්පියන්ට ටත්.. වඳින්න පුරුදු කරන්න හොඳේ
@dineshsadaruwan6382
@dineshsadaruwan6382 4 жыл бұрын
ලස්සනයි ඔයාගේ සිංදුව චුටි නංගියේ. ඔයාට බුදු සරණයි පැටියෝ.
@sujithnallahandi2999
@sujithnallahandi2999 4 жыл бұрын
Chuti doni patta lasane song aka❤️👍
@sudumahaththaya2235
@sudumahaththaya2235 4 жыл бұрын
සමින්දි ❤️❤️
@upekshalasandamali3267
@upekshalasandamali3267 4 жыл бұрын
පළවෙනියා මම... හී...🤣🤣
@renoreno6058
@renoreno6058 4 жыл бұрын
චුටි..දුවගෙ..සිංදුවට..ඇඩුන..හරිම..ලස්සනයි..
@මංජු-ජ7ඬ
@මංජු-ජ7ඬ 4 жыл бұрын
ගොඩක් දුක හිතුනා
@nisansalapremasiri7896
@nisansalapremasiri7896 4 жыл бұрын
Hadawathe kathawe Samimdi,Sangeethe chutee teacher😘😘😘
@රේණුකපියදර්ශනි
@රේණුකපියදර්ශනි 4 жыл бұрын
ලස්සනයි
@ancientetourssrilanka4685
@ancientetourssrilanka4685 4 жыл бұрын
yaluwo mage upandine ada me help ekak diyalla mage channel eka balala subscribed karandooo ok?
@chamindafonseka5684
@chamindafonseka5684 4 жыл бұрын
අළුත් ටීචර් ලස්සණයි ,,,හදවතේ කතාවේ ඉස්කෝලේ යනවා
@මානෙල්හේනකආරච්චි
@මානෙල්හේනකආරච්චි 4 жыл бұрын
ආක්ෂා.දුවගේ.රගපෑම.නමි.විශිෂ්ටයි
@nisansalanisansala2465
@nisansalanisansala2465 4 жыл бұрын
Aththatama me drama eka sarthakai me drama eka balana hama dawasakama eka seen ekakata kadulu enawamai balana kenekuta sinhawak kadulak thrasayak laba denna puluwan nam aththatama sarthakai all the best ❤❤❤❤
@fathimaferoza6886
@fathimaferoza6886 4 жыл бұрын
අද කතාව ගොඩාක් දුකයි පව් මහි එයාගෙ යාලුවො
@maduranga4408
@maduranga4408 4 жыл бұрын
හ්ම්ම් ඒකනම් ඇත්ත පවු එයාලා
@maduranga4408
@maduranga4408 4 жыл бұрын
හ්ම්ම් ඒකනම් ඇත්ත පවු එයාලා
@dinu2852
@dinu2852 4 жыл бұрын
Ane maheee ayya pauuuuuu😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@නෙතුකි.ඉමාෂා
@නෙතුකි.ඉමාෂා 4 жыл бұрын
ගොඩක්. ලස්සනයි. අද❤️❤️❤️❤️❤️❤️
@subashnesuba5395
@subashnesuba5395 4 жыл бұрын
අනේ බුදුසරණයි දෝනි
@චතුරපුතා
@චතුරපුතා 4 жыл бұрын
500 coment eka magen,,akshage song eka supiri,,niyamai doni
@sanathrupasingha2807
@sanathrupasingha2807 4 жыл бұрын
Aneee chuti duge sinduwa nam gooooooooodak lassanai matath mage siyawa mathak wela as walat kadulu awa...😔😔😔
@chanchalaherath5357
@chanchalaherath5357 4 жыл бұрын
Mahe pauu.balanna mahige aswala kadulu...me chuti kella ge sinduwa lassana iii..❤❤❤👍eswahak wadinna epa ..budu saranaii chuti duuu...
Sangeethe | Episode 316 06th July 2020
23:48
TV Derana
Рет қаралды 632 М.
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 2,2 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 29 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,7 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,9 МЛН
කුරුලෑවට හරිම බෙහෙත | Dinesh Muthugala
14:57
Sangeethe | Episode 325 17th July 2020
24:17
TV Derana
Рет қаралды 682 М.
Sangeethe | Episode 324 16th July 2020
20:13
TV Derana
Рет қаралды 654 М.