Sangeethe | Episode 53 24th April 2019

  Рет қаралды 705,307

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 221
@buddhikarathnayaka5253
@buddhikarathnayaka5253 3 жыл бұрын
ගහන්න හැදුවත් හිනා වෙනව..පිස්සු හෝන්තුව..අනේ මහී ඒක හරි ලස්සනට කිව්වා...❤️❤️❤️
@dagakari5580
@dagakari5580 3 жыл бұрын
Eya ehemai 😉
@Amusinhala
@Amusinhala 5 жыл бұрын
දවස් දෙකට සංගීතේ කොටස් 53ක් බැලුවා,, බලන්නේ තිසංකගෙ කොටසුයි,, අසේනී,මහීගෙ කොටසුයි ව්තරයි,, චූට් දෝනිගෙයි, එක කොටසක් ව්නාඩ් 7ක් ව්තර බලන්න සෙට් වෙන්නෙ,, හෙට ඉතුරු කොටස් ට්කත් ඉවර කරනවා😁😁
@nalincaminda7443
@nalincaminda7443 5 жыл бұрын
මහී අසෙනි හම්බ වුණ තැන සුපිරිම සුපිරි ලස්සන තැනක් නේද?
@madhuraroshan4175
@madhuraroshan4175 5 жыл бұрын
Koheda bn a????
@ලසිගීත්
@ලසිගීත් 5 жыл бұрын
මේ teledrama එක යන වෙලවෙන් සිදු teledrama ගන්න එපෝ...මේ teledrama එක වැඩි වෙලවක් හරි තිබුනට කමක් නැතෝ.....i like ...my favorite ....teledrama ......
@chandimahemakumari9103
@chandimahemakumari9103 5 жыл бұрын
Lassanai kathawa
@නෙතුම්නෙතුම්-හ8ර
@නෙතුම්නෙතුම්-හ8ර 5 жыл бұрын
මේ කතාව හරි බලන නිසා හිත පොඩ්ඩක් හැදෙනවා බුදු සරණයි ඔයාට හැමෝමට පරිස්සමෙන් ලංකාවේ ඉන්න අපි රට හිටියට ..හිතේ ගින්දරේ ඉන්නේ
@m.g.sbandara2668
@m.g.sbandara2668 5 жыл бұрын
නෙතු හිමාලි නෙතු 😢😢😢
@paulrcrd4552
@paulrcrd4552 5 жыл бұрын
අසිනි මහී 😘😘😘👨‍❤️‍💏
@thakaa9741
@thakaa9741 5 жыл бұрын
පව් අසිනි..මහී බොරු නපුරු කමක් මවාගෙන ඉන්නෙ .
@metharananayakkara8631
@metharananayakkara8631 5 жыл бұрын
ekanam aththa
@dialogdialog9769
@dialogdialog9769 4 жыл бұрын
Ow
@priyanthagunasekara5246
@priyanthagunasekara5246 5 жыл бұрын
මහී පට්ටයි.
@tharuchathu4166
@tharuchathu4166 5 жыл бұрын
ආසාවෙන් කතාවවත් බලන්න හිතෙන්නැ .දලදා සමිදු පිහිටයි මගෙ රටට.
@sheromisherimis1407
@sheromisherimis1407 5 жыл бұрын
මගේ රටට දළදා සමිදුගෙ පිහිටයි වීරෝධාර රණ විරුවන්ට තුණුරුවන්ගේ සරණයි ..හිත හදාගන්නම බෑ ...දෙය්යනෙ මෙවන් විපතක් යලි කිසදු දිනක නොමවේවා..... 😭😭😭😭😭😭😭
@hemanthapremathilaka942
@hemanthapremathilaka942 4 жыл бұрын
❤❤
@chathuridilrukshi2147
@chathuridilrukshi2147 5 жыл бұрын
මගේ රටට දලදා සමිදුන්ගේ පිහිටයි !😢 පිට රට හිටියට අපෙත් ඇගේ ලේ වතුර වෙලා ඉන්නේ..බුදු සරනයි සියලුම දෙනාටම, පරිස්සමින් ඉන්න ඔයාලා ...මියගිය සියලුම දෙනාටම නිවන්සුව ලැබේවා !! අනෙකුත් සියලුම දෙනාටම ඉක්මන් සුවය.😢 මගේ රටේ සිංහල ජාතියගේ ඇගෙන් හලපු ලේ බිංදුවක් බිංදුවක් ගානේ වේස තම්බි බල්ලන්ට සාප වේවා !😢😢🙏🙏🙏👌👌👌
@rajithasandaruwan9228
@rajithasandaruwan9228 5 жыл бұрын
දැන් එච්චරද?😄😄😄 මහී වෙන සීන් එකක් හිතන් ඇවිත්
@raniferando8458
@raniferando8458 5 жыл бұрын
පව් සුටි නෝනා මම ආසයි කතාකරන විදියට
@selawathifdo4086
@selawathifdo4086 5 жыл бұрын
rd 😢😢😢😢😢😢😢😢😢😢
@selawathifdo4086
@selawathifdo4086 5 жыл бұрын
f 😚😚😚😚
@niranjalakumarit.m9585
@niranjalakumarit.m9585 5 жыл бұрын
හිත නිදහස් නෑ යක්කුනේ බලලා හිත සැනසෙයි කියලා හිතලා අවා බලලා යන්න අනේ මන්දා හැමොටම බුදු සරණයි
@chandrafernando6428
@chandrafernando6428 5 жыл бұрын
අපෙ හාමුදුරුවනේ රටට දළදා සම්බුදු සරනයි පින්බර
@abababab7812
@abababab7812 5 жыл бұрын
මෙිවාගෙ තාත්තලා අද කාලෙ හරිම අඩුයි වවි අසෙනි මහී එල සුපිරි ඈ
@sandeepafernando9821
@sandeepafernando9821 5 жыл бұрын
අද හෙටම මේ කරදර ඉවර වෙන්න ඕනේ දෙවියනේ 😭 අපිට නැවතත් ඉස්සර තිබුනු නිදහස ඕනේ 🙏 අපිට මෙහෙම හැමදාම දුකෙන් හැමදේම කරන්න බෑ 😭😭 නාට්‍ය බලන එකත් ඒකෙම එකක් 😢😭😭
@poornathilina6304
@poornathilina6304 5 жыл бұрын
මියගිය සියලුදෙනාටම නිවන් සුව අත්වෙිවා 😢😢😢😢😢
@j.g.sriyani3206
@j.g.sriyani3206 5 жыл бұрын
කතාව ලස්සනයි. ඒත් ආසාවෙන් කතාවක් බලන්නේ කොහොමද මගේ රටට වෙලා තියෙන දේ දැක දැක............. ගොඩක් දුකයි රටට උන දේ ගැන....😥😥😥ඒ වගේම මේ සිද්ධිය නිසා දිවි අහිමි උන මගේම සහෝදර සහෝදරියන්ට නිවන් සුව ලැබේවා!!!!!!!!!!!!!!!!!!!!!! මගේ රටටත් රටේ සියලු දෙනාටත් සියලු දෙවියන්ගේ පිහිට අාරක්ෂාව ලැබේවා!!!!!!!!
@dilsansanjiwaj4cleenwood948
@dilsansanjiwaj4cleenwood948 5 жыл бұрын
Aka nam atta ana
@shashi3861
@shashi3861 5 жыл бұрын
ඇත්තටම ane.😂😂😂
@selawathifdo4086
@selawathifdo4086 5 жыл бұрын
Chutidu😓😓😓😓
@බට්ටිකෙල්ල-ඥ8න
@බට්ටිකෙල්ල-ඥ8න 5 жыл бұрын
මාගෙ රට සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා රණ විරුවන් සහ පොලිස් නිලධාරීන් ආරක්ෂා කර දේව 🌹🌹🌹🌹
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 5 жыл бұрын
👍👍👍👍👍👍 එසේම වේවා .....බට්ටියෝ....
@poornathilina6304
@poornathilina6304 5 жыл бұрын
මියගිය සියලුදෙනාටම නිවන් සුව අත්වෙිවා 😢😢😢😢😢
@lankakumari8845
@lankakumari8845 5 жыл бұрын
මියගිය සියලුදෙනාටම නිවන් සුව අත්වෙිවා 😢😢😢😢😢
@selawathifdo4086
@selawathifdo4086 5 жыл бұрын
lake 😅😅😂😂😂😂😂😂
@selawathifdo4086
@selawathifdo4086 5 жыл бұрын
mahi😂😂😂😂😂😂
@metharananayakkara8631
@metharananayakkara8631 5 жыл бұрын
😢😢😢
@hashanitharuka9795
@hashanitharuka9795 4 жыл бұрын
Lawan aiya 😘 😘 😘 githma akki 😘 😘 😘 😘 love you....
@නිම්සරානිම්සරා
@නිම්සරානිම්සරා 5 жыл бұрын
ලක් මව්නි දයාබර 30 .වසරක යුද්ධය නිසා බොහෝ වේදනා වින්දා ටිකකලක් සුවසේ සිටියත් නැවත වේදනාව ලංවුනා එහෙත් නුබගෙ සිංහ පුතුන් නුබව බේරා ගනී දළදා සමිදු පහිටයි සැමටම ☸☸🇱🇰🌞☸👫👭👭👭👭👭👭👭👭
@h.asanju506
@h.asanju506 5 жыл бұрын
අවුරුද්දම සුභයි ..සුභයි කිවිවට කොහේද සුබ උනේ😢😢😢😢 අවුරුදු ඉවර උනා විතරයි . මගේ රට ආරක්ෂා කරලා දේන්න දළදා ා හාමුදුරුවෝනේ .
@shashi3861
@shashi3861 5 жыл бұрын
ඇත්තටම සේරම apa wela inne appa..😂😂😂😂😂
@savithsalinda9185
@savithsalinda9185 5 жыл бұрын
Ahinsakavi Shashi 😥😥😥
@Gna770
@Gna770 2 ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@moshanmkumara9131
@moshanmkumara9131 5 жыл бұрын
විනාඩි 17හේ කතාව විනාඩි 5න් බලලා ඉවරකර කරපු උන් ඉන්නවද මං වගේ 😥😥
@sashikalasanjeewani5087
@sashikalasanjeewani5087 5 жыл бұрын
මම ඉන්නේ
@moshanmkumara9131
@moshanmkumara9131 5 жыл бұрын
@@sashikalasanjeewani5087 අහ්හ්.. එක්කෙනෙක් ඉන්නවා නේ😌
@sashikalasanjeewani5087
@sashikalasanjeewani5087 5 жыл бұрын
@@moshanmkumara9131 අශේනිගේ අයියාගේ යාළුවෝ සෙට් එක දකිනකොටයි. මන්ත්‍රීවරයා දකිනකොටයි
@galaryagga3401
@galaryagga3401 5 жыл бұрын
Hmmmm owne
@senavirathnapubudu9960
@senavirathnapubudu9960 5 жыл бұрын
අර රස්තියාදුකාර වචන ටික නම් අප්පිරියයි
@dushmanthisenarathne4156
@dushmanthisenarathne4156 3 жыл бұрын
පලමු හමුවීම 😍
@thilinimadurangika8635
@thilinimadurangika8635 5 жыл бұрын
මහී ඔයා හරි නපුරු යී අනේ බෑ කිවුවට ඔයා අසේනිට surprise එකක් දේවි වැඩිහිටි නිවාසේට ඇවිල්ලා කියලා හිතෙන්නේ මටනම්
@malkimadushika9456
@malkimadushika9456 5 жыл бұрын
Ow mahige malli yamu kyla namei mahima hithala yanna ona.mahige real life ake gf aseni wagema cute
@nimaljith7450
@nimaljith7450 5 жыл бұрын
අපි දෙන්නටත් ඔය වගෙ තැනක් තිබුනනම් හමු වෙන්න.
@Cmusicstudio24
@Cmusicstudio24 5 жыл бұрын
Api japan hitiyata sri lankawe hita machanla . Set ekatama god bless you ✝️✝️✝️ .budusaranayi☸️☸️☸️
@sudusudu1507
@sudusudu1507 5 жыл бұрын
කතා තියා හැමදේම එපා වේලා ඉන්නෙ මගේ රට ආරක්ෂා කරලා දෙන්න ජේසුනේ😢😢😢
@මගෙපණඔයා
@මගෙපණඔයා 5 жыл бұрын
අනෙ මහි ඔයානම්.මරායි නෙ
@hemanthapremathilaka942
@hemanthapremathilaka942 4 жыл бұрын
😊😊
@funnyfun8436
@funnyfun8436 3 жыл бұрын
Mama tamil but me drama kemadhing palanava super❤
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
බනිනකොටත් හිනා වෙනවා මල් හෝන්තුව....😂😂😂😂😂 අසේනිටත් පිස්සු නේ ඉතින්..
@shamafdo1252
@shamafdo1252 5 жыл бұрын
😃😃😃😃😃😃😃😃
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 5 жыл бұрын
මරු නේ මචෝ බනිනකොටත් හිනා වෙනවා....😍😍😍😍😍😍😍😍
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
@@shamafdo1252 😂😂😂
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
@@nimeshudayakumara3099 ඔව් ඕයි 😂😂😂😂😂😂
@sandamalijayakodi1642
@sandamalijayakodi1642 5 жыл бұрын
එහෙම තමා බනිද්දි හිනා උනාම බනින කෙනාව තවත් තරහගස්සන්න පුලුවන් නෙ 😂😂
@ruvininimesha5622
@ruvininimesha5622 5 жыл бұрын
මහීගෙ අක්ක සුදු වෙලා ලස්සන වෙලා❤️
@sanywinu5441
@sanywinu5441 5 жыл бұрын
Onama niliyak palamuwen pata adui passe salli hambakaranna gaththama un puduma widiyata sudu wenne.me okkoma salli bale yaalu.ane e salli walin aperate duppath minissunta udaw kalanam kochchara pinda neda.
@hansihansih8202
@hansihansih8202 5 жыл бұрын
@@sanywinu5441 oya hari ape rate niliyange tiyanne boru posh eka vitarai
@ruvininimesha5622
@ruvininimesha5622 5 жыл бұрын
@@sanywinu5441 ඕ ඒක ඇත්ත 😊
@selawathifdo4086
@selawathifdo4086 5 жыл бұрын
Ruvini Nimisha 👹👹
@selawathifdo4086
@selawathifdo4086 5 жыл бұрын
Ruvini Nimisha ĺ
@r.gaganigimhasha1287
@r.gaganigimhasha1287 3 жыл бұрын
Adanm mata dukae mahi asenige hita ridduvane😥😥🙁
@nimalshantha8820
@nimalshantha8820 5 жыл бұрын
praharayen miya giya semata niwan suwa.thuwala lebu siyalu denata ikman suwaya lebewa
@madushisaranga8514
@madushisaranga8514 5 жыл бұрын
Niyamai.balanna magaharunot balanna puluvanne.👌👌👌👌👌👌
@Mandara-Girl
@Mandara-Girl 5 жыл бұрын
මල් නෙලද්දී කතා කරන්නෙ නෑ ටීචර්..😍
@nishanthaperera5744
@nishanthaperera5744 5 жыл бұрын
Super Girl ZI
@කාලනි.අම්මා.කුවේට්කුවේට්
@කාලනි.අම්මා.කුවේට්කුවේට් 5 жыл бұрын
ස්තුතියි දෙරණ තේරුවන් සරණයි මගේ මවුබිම
@kwt2670
@kwt2670 5 жыл бұрын
ස්තුතියි ංදරණ තෙරුවන් සරණයි මගේ රටට
@gayanpriyanga9916
@gayanpriyanga9916 5 жыл бұрын
අසිනීයි මහී කතා කර කර හිතපු ලස්සසන තැන කොහෙද අනේ
@danukodithuwakku8676
@danukodithuwakku8676 5 жыл бұрын
gayan Priyanga ai oyatah yanda ahane yaluwa
@gayanpriyanga9916
@gayanpriyanga9916 5 жыл бұрын
Ou ane
@dialogdialog9769
@dialogdialog9769 4 жыл бұрын
Ai oyatath yanna onida
@sujathakannangara8681
@sujathakannangara8681 5 жыл бұрын
Mahigei asinigei kotasa thama lassanamaaaaaa
@savithsalinda9185
@savithsalinda9185 5 жыл бұрын
අඩෝ මහී කැත වැඩ කරන්න එපා ඕයී😂😂😂
@j.g.sriyani3206
@j.g.sriyani3206 5 жыл бұрын
ow anee paw aseni😞😞😞
@savithsalinda9185
@savithsalinda9185 5 жыл бұрын
mm tharushi Kavindya ඒක තමා ...
@pubudus.gunasekara3870
@pubudus.gunasekara3870 5 жыл бұрын
Mee Mahita mukut kiyana EAPA
@savithsalinda9185
@savithsalinda9185 5 жыл бұрын
😂😂
@tharikadevine8894
@tharikadevine8894 2 жыл бұрын
මම ආසමකතාව හරිම ලස්සනයි
@madulk8000
@madulk8000 5 жыл бұрын
kisi deyak wadak na ane budu piyanane api hamoma api hamogema rata rakala denna... aye mewan wedanawak epa ...eda ranawiruwo rakala dun ape ratata budu saranai
@madulk8000
@madulk8000 5 жыл бұрын
ranawiruwanta policyata rate adaraniya janathawata budu saranai
@ishikaperera6390
@ishikaperera6390 5 жыл бұрын
asinige hinava lassanai
@nuwananurudda1965
@nuwananurudda1965 5 жыл бұрын
Mage රට ආරක්ෂා වේවා බුදු සරණයි
@selawathifdo4086
@selawathifdo4086 5 жыл бұрын
kasun 🗼✊🤗🤗🤗🤗🤗🤗
@dinesh-lj8hj
@dinesh-lj8hj 5 жыл бұрын
නයනයා වෙනුවට තිස්සන්ක එකතු උනොත් හොදයි band එකට
@selawathifdo4086
@selawathifdo4086 5 жыл бұрын
sithu 😍😍😍😍😍😍😍😍💕💕💕💕💕💕💕💕💕💕
@selawathifdo4086
@selawathifdo4086 5 жыл бұрын
Sasi 😃😃😃😃😃😃😃😃
@metharananayakkara8631
@metharananayakkara8631 5 жыл бұрын
anivaryenma
@chamindasamankumara1189
@chamindasamankumara1189 2 жыл бұрын
@@metharananayakkara8631 ලක
@dilsansanjiwaj4cleenwood948
@dilsansanjiwaj4cleenwood948 5 жыл бұрын
Katawa nam lassanai at godak dukai apa rata missu kohhara asarana walada inna dukai godak apan samu gat hama danatama niwan suwa paratana karanawa
@chathuraruwanweerakkodi1908
@chathuraruwanweerakkodi1908 5 жыл бұрын
අසිනිගෙයි මහීගෙයි ප්‍රථම හමුවීම මරු නේද යාලුවනේ. මේ ටිකේම ඔලුව අවුලෙන්නෙ තිබ්බෙ. මේ කතාව බැලුවම ටිකක් හරි ඔලුව සැහැල්ලුයි.
@mtphone3330
@mtphone3330 5 жыл бұрын
today news
@j.g.sriyani3206
@j.g.sriyani3206 5 жыл бұрын
ow ane eka aththa..SRI LANKA❤❤❤❤❤❤
@selawathifdo4086
@selawathifdo4086 5 жыл бұрын
gitma😄😄😄😄😄😄😄😄
@KAVIZZ742
@KAVIZZ742 5 жыл бұрын
Maheege hinawata asa aya ko
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 5 жыл бұрын
හායී ඔන්න මගෙන් 3 වෙනි කමෙන්ට් එක...👋👋👋👋👋👋👋👋👋 හමු උනා පුරුදු සුවදක් නුරා...🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹....දුකෙන් උනත් නාට්‍ය බලන්න එපැයි.....🤔🤔🤔🤔🤔🤔🤔🤔
@anojasandamalianoja1700
@anojasandamalianoja1700 5 жыл бұрын
Emda good
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 5 жыл бұрын
@@anojasandamalianoja1700 👍👍👍👍 ou aneee monava karannada ithin supurudu paridi...👍👍👍👍👍👍👍👍
@sandamalijayakodi1642
@sandamalijayakodi1642 5 жыл бұрын
👍👍👍
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 5 жыл бұрын
@@sandamalijayakodi1642 👍👍👍👍👍👍👍👍👍👍
@selawathifdo4086
@selawathifdo4086 5 жыл бұрын
nimesh udayakumara 🖐I 🖐🖐🖐🖐🖐🖐🖐✊✊😄😄😄
@morayes
@morayes 5 жыл бұрын
අපේ රටට දළදා සමිදු පිහිටයි තිසංක කොහොමද හොදින්ද ?
@sandamalijayakodi1642
@sandamalijayakodi1642 5 жыл бұрын
මහීගෙ තියෙන ආඩම්බර කම පව් චූටි නෝනා
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 5 жыл бұрын
ඒකනේ ඒකනේ මේ ගොන් මහීයට තේරෙන්නෑ කිසිම දෙයක්...පවු ඒ කෙල්ලගෙ හිත රිද්දන්න එකමයි කරන්නේ ....😮😮😮😮😮😮😮😮😮😮
@pushphakumara6678
@pushphakumara6678 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Sadunichinthika
@Sadunichinthika 4 ай бұрын
❤❤❤
@hassanaa9694
@hassanaa9694 5 жыл бұрын
Apo gawai gawai daiyani කියලා මහිලා හොඳ tanakata eikmanin einawa
@sasithaanjana8764
@sasithaanjana8764 5 жыл бұрын
love them
@ravindudila6281
@ravindudila6281 2 жыл бұрын
Kdodmslskslskdokskslsislzkslsjzlzoslapzghsnzkfbzoabshsosjdoskwpaudywhdkjdhdidtegsjkznzhjzjjzizkzjzuzoslojzohzozizizkzozioiiozi of I'd soshszkzkokosjshioiizJoJaisksjsjsk
@ravindudila6281
@ravindudila6281 2 жыл бұрын
KwodkskaozozljsklzkzlsllzoKaoakaiaospsjzhkajsjskhskznshskshsoajaiakjsisisisosksososososdosisososisojsoausosuwooaoaoausfzvmskzgzbmmzgzjskaksnsksllaallapaiauahakakjssomzmzsl ailsjs
@ravindudila6281
@ravindudila6281 2 жыл бұрын
Zuosslsogznskisgskskkzkzlzkzoksoslsiseuekdisososkskpsjsosjdodksiosjspsgapsgsisousoshsossiisoshosisisjskssjsisklislsksoßisksjalkaoksokskzjsiajsusisssisuwwsisiiswuwosjsiwiwkjsosjs ahiajajksjsjdkdidbd hsisbsiskzozoyaso
@ravindudila6281
@ravindudila6281 2 жыл бұрын
Ishsksljduslshdlamabzislznozosisosjososksospispsispzjsoksoslaiapahzgiaiqoquw wetwgwhowjwgwvvzbzkmBfvsjsilslamslusgsnwkwiwgwnowjwiwowiwh
@ravindudila6281
@ravindudila6281 2 жыл бұрын
Iwlwhsjskzjsjlahaoajajalshishsoshsikqjalabaoahaoanaknapwbakabaoahapabwoalnannjscbzkzjzjskzkskjslzgsosksmowkwlskaikakakakakajsoakaiakakakakisoskskkakakkajalajaialjaaokahaoajaiiaiaosisaoaiakajajauauajajahjajahjajajahsjai
@isharabudhdhika7391
@isharabudhdhika7391 5 жыл бұрын
niyama love eka ne
@ishikaperera6390
@ishikaperera6390 5 жыл бұрын
mahi patta
@Sarath-rx8mo
@Sarath-rx8mo 24 күн бұрын
❤❤ very Bute ful 💚
@ishikaperera6390
@ishikaperera6390 5 жыл бұрын
asenitai mahitai aseaya ko
@akiladananjaya2122
@akiladananjaya2122 5 жыл бұрын
me thena koheda kiynnko
@malkimadushika9456
@malkimadushika9456 5 жыл бұрын
Mahi asenita lokukam pennala asenita monawata hari mahiwa epa weddima mahi asenige passen yawi.deweni inime dewmi awanthage passe yanawa wage meketh kella kollage passen yawanna epa.anthimata mahi asenige passen enna ona
@kanjanakanjana8187
@kanjanakanjana8187 5 жыл бұрын
Hmm
@manodya-g8d
@manodya-g8d 3 жыл бұрын
අසෙනි
@nilanthideepakumari9445
@nilanthideepakumari9445 5 жыл бұрын
Ane apita Hama dema APA wela tiyenne me hite duka Kiya ganna ba mage ratata dalada samidu pihitai ape ranaviruwan siyalu denatath siyalu deviyange saktiya dairaya labewa
@ruvininimesha5622
@ruvininimesha5622 5 жыл бұрын
කතාව බලන්න හිතෙන් නෑ කිය කිය කට්ටිය බලනවා.අනේ බං ජෝක් එකක් වෙන්න එපා.ඔච්චර අමාරු නම් නොබල ඉදපල්ලකෝ.විකාර😂😂
@sandamalijayakodi1642
@sandamalijayakodi1642 5 жыл бұрын
ඒක නම් ඇත්ත.එපා වෙනවා කිය කියා comment දානවා කතාව හොදට බලලා😂😂
@ruvininimesha5622
@ruvininimesha5622 5 жыл бұрын
@@sandamalijayakodi1642 අම්මෝ කියල වැඩක් නෑ .අනේ මෙහෙමත් මිනිස්සු 😂😂
@sandamalijayakodi1642
@sandamalijayakodi1642 5 жыл бұрын
ඒකෙන්ම තේරුම් ගන්න පුලුවන්නෙ මිනිස්සු මොන තරම් මවාපෑම් කරනවද කියලා
@ruvininimesha5622
@ruvininimesha5622 5 жыл бұрын
@@sandamalijayakodi1642 අම්මේ ඉතින් ඒ ගැන මොනවට කතා කරනවද😂😂
@FasmeenHorowpothana
@FasmeenHorowpothana 5 жыл бұрын
Today No Command Sorry
@hendrystafan3751
@hendrystafan3751 5 жыл бұрын
meka trending #1 ei kiyla hithana kattiya mekt cmt ekk dagena ynna balamu................
@slgaming3652
@slgaming3652 4 жыл бұрын
Niyamai
@hiruhiru3958
@hiruhiru3958 5 жыл бұрын
මොන කතාද මොක comments da😭😭😭😭😭😭
@mihiriuyangoda4014
@mihiriuyangoda4014 5 жыл бұрын
Frofessional😂
@nimashalakmali359
@nimashalakmali359 5 жыл бұрын
Natti balanna hithenneth natthe katada😢😢
@indrakumari4869
@indrakumari4869 5 жыл бұрын
Me kathawath edirimuni kawa apa karawanna apa me dawaswala katha balanna hithenne nayanaya kiyanne maha jara yakek
@chilawboys419
@chilawboys419 5 жыл бұрын
Mage ratata theruwan saranai. ..
@kanthiherath1404
@kanthiherath1404 5 жыл бұрын
API RATA DUKWIDENNE APE POHOSATH KARANNA APE RATA LASSANA KARANNA ME DEPALAKAYANGE NOSALIKILI MATH KAMA NISA APE RATE AHINSAKA JANATHAWA BILIUNA PARA MUSLIM HETHIKARATA APE RANAVIRUWANTA DALADA SAMIDU PIHITAI SAKTHIYA DAIRAYA LEBEWA APE RATA REKA GANNA🙏🙏🙏🙏🙏😭😭😭😭😭
@isharabudhdhika7391
@isharabudhdhika7391 5 жыл бұрын
😭😭😭😭😭😭
@chanonutube4209
@chanonutube4209 5 жыл бұрын
Asinige hinawa mawa pissek kara frnds
@madushisaranga8514
@madushisaranga8514 5 жыл бұрын
😘😘😘😘😘👌👌👌👌👌😘😘😘😘😘
@ishikaperera6390
@ishikaperera6390 5 жыл бұрын
patta
@malkimadushika9456
@malkimadushika9456 5 жыл бұрын
Mahi yanne naha kiwwata aseni balanna gihin thiyenne. Me wagema dan asenige hitha ridilane thiyenne mahi seeyage bdaykata enna baha kiyapu nisa.ekatath mahima ewi
@sahir6429
@sahir6429 2 жыл бұрын
Superi
@දෙවුමිදම්සරණි
@දෙවුමිදම්සරණි 5 жыл бұрын
අසිනී පව්
@lisaorlena1232
@lisaorlena1232 5 жыл бұрын
Pita rata idan balana aya ko
@kavindudeneth680
@kavindudeneth680 5 жыл бұрын
apiiiii
@erinitumazo8798
@erinitumazo8798 5 жыл бұрын
Apith pitarta idala sangeethe balanne
@rashadrizan8927
@rashadrizan8927 5 жыл бұрын
:)
@tharinduchamath7968
@tharinduchamath7968 5 жыл бұрын
Lisa or lena 😂😂😂😂
@umobiledilini4955
@umobiledilini4955 5 жыл бұрын
Mama singapore
@flysky8283
@flysky8283 5 жыл бұрын
මහි ගැලපෙන්නේ නැහැ පිස්සු හොන්තුවට
@malkimadushika9456
@malkimadushika9456 5 жыл бұрын
Mahige aththa gf hari lassanai.aseni wagema lassanai cute euage real life ake gf.
@kumariM-vf6tx
@kumariM-vf6tx 5 жыл бұрын
නයන ඉල්ලන් කන්නයි හදන්නේ
@vishvanthikosala8384
@vishvanthikosala8384 3 жыл бұрын
lassanai
@jayalathsamantha4392
@jayalathsamantha4392 5 жыл бұрын
aththatama weradi rate mechchara vinasayak welath. Delhi druma dana eka weradi. apith asawen thama beluwe. eth den jivithema kalakirila
@slsaun8577
@slsaun8577 5 жыл бұрын
❤️❤️❤️😍😍😍😒😒😒😒😒
@sanuliyashanel5466
@sanuliyashanel5466 5 жыл бұрын
Apooo me mahith dream star eke apu ekakda.. Mn hithuwa kalin edan actor kenek kiyala😝😝😝
@ravindugayan3265
@ravindugayan3265 5 жыл бұрын
Me 2na meet wena location 1 koheda?
@Army-zc7ob
@Army-zc7ob 5 жыл бұрын
😁😁😁😁😁😁
@sandarupehesara5882
@sandarupehesara5882 5 жыл бұрын
කරන්ට එක නෑ උට්ටෝ😂🗡
@p.skumaripotupitiiiyage1443
@p.skumaripotupitiiiyage1443 5 жыл бұрын
Mage ratata dalada samidugema pihitai
@Pinsara.
@Pinsara. 2 жыл бұрын
♥️🌀
@dilushiwejesingha4914
@dilushiwejesingha4914 Жыл бұрын
Aekek hada gaththata thawa lejjawak ne,
@darshananishan9469
@darshananishan9469 3 жыл бұрын
14
@dinasunshine9632
@dinasunshine9632 5 жыл бұрын
💐💐💐💐💐💐💐
@PriyanthaSamankumara-hn5jx
@PriyanthaSamankumara-hn5jx 7 ай бұрын
😮
Sangeethe | Episode 54 25th April 2019
19:42
TV Derana
Рет қаралды 504 М.
Paradeese | Episode 104 - (2024-12-20) | ITN
20:45
ITN Sri Lanka
Рет қаралды 22 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Chillie's Cute daughter "Gorgia" birthday Celebration😍😍😍😍😍
2:23
Sangeethe | Episode 55 26th April 2019
19:17
TV Derana
Рет қаралды 1 МЛН
Chilli school Memories###
3:55
Chillie Thilanka
Рет қаралды 11 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН