Sangeethe | Episode 726 02nd February 2022

  Рет қаралды 804,081

TV Derana

TV Derana

Күн бұрын

Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZbin: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK

Пікірлер: 600
@user-xt9tr1ux9g
@user-xt9tr1ux9g 2 жыл бұрын
කතාවට උනත් කල්පනයට ගහපු එකටනම් මාරම සතුටුයි.ස්තූති එදිරි මේ වගේවත් මහීටත් තැනක් දුන්නට.
@kalanarandika1761
@kalanarandika1761 2 жыл бұрын
Aththa
@divasindu2548
@divasindu2548 2 жыл бұрын
😂😂
@shan_kottegoda
@shan_kottegoda 2 жыл бұрын
අම්මෝ අම්මෝ අනේ පුලුවන්නම් එදිරි ඉක්මනින් මේ සක්කිලි කතා නවත්තපන්කො😂
@divasindu2548
@divasindu2548 2 жыл бұрын
@@shan_kottegoda ado ado 😂✌️
@shan_kottegoda
@shan_kottegoda 2 жыл бұрын
@@divasindu2548 වෙන මොනවා කියන්නද යකෝ 😂😂
@dinushadamayanthi2205
@dinushadamayanthi2205 2 жыл бұрын
මරු මහී අයියා .. ෆට්ට ගැහිල්ල .. 😁😝🤣🤣 හොද වැඩේ ඔය කල්පනයට .. ආවා සින්හයෙක් වෙන්න .. 😅😅🤣 මහී නම් මරු ❤️❤️❤️❤️❤️❤️
@SewminiSss
@SewminiSss 2 жыл бұрын
කලනයා ඒපාර සකුනිට ලයින් නෙහ්😂😂 සකුනිට සෙට් උනොත් නම් මකලා හදයි හැබැයි😂
@dmdarshana7057
@dmdarshana7057 Жыл бұрын
😒
@ruvinimadhurika4201
@ruvinimadhurika4201 2 жыл бұрын
ලමයා දැන් හම්බුනේ නැතත් කමක් නැ ගහන්ඩ ඔනේ 2න්නාට හොදට ගැහැවුවා.අද කොටස හොදයි එදිරි හෙට හොද නැති වුනත්
@nayananayana5884
@nayananayana5884 2 жыл бұрын
මහීට උවමනා වෙලාම හිටිය දෙන්නට ගහන්න වෙලාවක් අරන් දුන්නට එදිරිමුනිට ගොඩක් ස්තුතියි 🙏
@monikadubai5757
@monikadubai5757 2 жыл бұрын
කල්පනට හොඳ වැඩේ වැටෙන්නම දුන්නා මට නම් හරිම සතුටුයි කතාවක් උනත්
@mgp4716
@mgp4716 2 жыл бұрын
Kage daruvekda me😂💪
@dulshandhananjana1655
@dulshandhananjana1655 2 жыл бұрын
රංජන් මරු පොර😂 ගහගන්ඩ එපා කියලා ඌ තමයි වැඩියෙන් ගහන්නේ..😂😂😂
@shanukalakshan1062
@shanukalakshan1062 2 жыл бұрын
AMOO eka😁😁😁
@chethanamuhandiram9811
@chethanamuhandiram9811 2 жыл бұрын
පව් ඉතිමි කල්පන ඉල්ලන් කෑවා හැමදාමත් සිංහයා මහී දැන්වත් ඒක තේරුම් ගන්න
@chethanamuhandiram9811
@chethanamuhandiram9811 2 жыл бұрын
ඒක ඇත්ත ඉතිමි
@kamalakamala9595
@kamalakamala9595 2 жыл бұрын
අම්මො මට හරිම සතුටුයි මහි පුතා මූට ගහපු එකට ජයෙන් ජයම වෙවා පුතෙ
@yenulisehansa5392
@yenulisehansa5392 2 жыл бұрын
අද නම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ අපේ වීරයාගෙන් අර කල්පනයා ගුටි කනවා බලන්න 😂😂💔 අපේ මහී අයියට දීපු එක කනේ පාරට මහී අයියගෙන් return එක ලැබෙයි මුණ කට සම්බෝල වෙන්න.😂😂💔🖐️පරණ කරපු ඒවත් මතක් කරලා දෙන්න තියෙන්නේ ඕකට ඔතනම මැරිලා ඇදන් වැටෙන්න 😌❤🔥අර ආපු hulk ට ගහලා පන්නපු අපේ මහී අයියට මේ කල්පනයා මොන හූනෙක්ද අනේ...🤣🤣🤣💔
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
Ya ya.අද මහි අයියා කල්පනට අමතක නොවෙන්නම දුන්නොත් මරු👌👌👌
@pasiyaoffical2285
@pasiyaoffical2285 2 жыл бұрын
කාඩ් බොඩ් ව්රයා😂
@flywithheart
@flywithheart 2 жыл бұрын
මහී ගෙන මාර දුකයි අනේ....😥😥😥
@flywithheart
@flywithheart 2 жыл бұрын
මහී අසනිගෙ කොට්සක් එනකම් මං වගේ බලන් ඉන්න අය තව ඉන්නවද...😅😅❤️❤️
@LAUREN_KV
@LAUREN_KV 2 жыл бұрын
👍
@nayanaminadasun7473
@nayanaminadasun7473 2 жыл бұрын
@@LAUREN_KV 😏
@nayanaminadasun7473
@nayanaminadasun7473 2 жыл бұрын
Hi
@daredevildc261
@daredevildc261 2 жыл бұрын
Mmnm balan inne meka iwara wenakn
@fathimakwt9736
@fathimakwt9736 2 жыл бұрын
👍
@yashaswiyuthara601
@yashaswiyuthara601 2 жыл бұрын
නෙලුවා නෙලුවා නෙලුවා .මදි නොකියන්නම නෙලුවා.අපේ කොල්ලෝ ටිකට ජයවේවා 😂😂😂😂😘😘😘😘👍👍👍👍👍
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
හදවත් නිවී සුවපත් වී සැම සිත් දහම තුල රැදෙනා නිදුක් නීරෝගීමත් සුභ හෙට දවසක් වේවා🙏❤
@thilinanuwanchathuranga9530
@thilinanuwanchathuranga9530 2 жыл бұрын
අද හොද වලියක් බලා ගන්න පුලුවන් වෙයි වගේ අදත් සංගීතේ බලන අය කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞
@ashigirl1702
@ashigirl1702 2 жыл бұрын
Inno
@thilinanuwanchathuranga9530
@thilinanuwanchathuranga9530 2 жыл бұрын
👍👍👍👍👍
@wageeshathevin6822
@wageeshathevin6822 2 жыл бұрын
අද නියමයි සංගිතේ මිලන්ද වාගේ බෙබද්දෙක්ට පුලුවන්ද ගැහැනියෙක් වායි දරැවෙක් වායි ජිවත් කර වන්න මහි අයියාගෙ අක්කා ඩිවොස් වෙලා තිසංක අයියා බැන්දෙ නියම තාත්තා තමයි තිසංක අයියා
@thilinanuwanchathuranga9530
@thilinanuwanchathuranga9530 2 жыл бұрын
@@wageeshathevin6822 අනිවාර්යයෙන්
@thilinanuwanchathuranga9530
@thilinanuwanchathuranga9530 2 жыл бұрын
@@statusworld-u7p 👍👍👍👍👍👍
@mithilamethadi8087
@mithilamethadi8087 2 жыл бұрын
❤️❤️ අම්මො අද නම් සුපිරි වලියක් බලා ගන්න පුලුවන් 🤗🤗 මහි අයියා අර කල්පනයාට හොඳටම නෙලනවනෙ 😉🤨🤨
@juliii5421
@juliii5421 2 жыл бұрын
මහී කල්පනට ගැහුව එකනම් නියමයි.😍 ඒක අසෙනි දැන ගත්තොත් නම් තවත් හොදයි😍.
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
ඔව් නේ😊
@vijitha8646
@vijitha8646 2 жыл бұрын
අදත් කතාව ලස්සනය......❤️❤️ නිදුක් නීරෝගීමත් හෙට දවසක් වේවා.......!!!🙏❤️ සියලු සත්වයෝ සුවපත් වේවා..!!!🙏❤️❤️❤️❤️
@dilukapriyadarshani7518
@dilukapriyadarshani7518 2 жыл бұрын
සිංහයා ගේමට යන්නේ තනියම කියලා ,,, කල්පන කෑවා නේද බිම වැටෙන්න .. 😀😀😀😀 ශයියෝ ශයියෝ කල්පන මහත්තයෝ 😀😀😀😀😀
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
වලි වගේම birthday party එකත් ඉක්මනින්ම ඕනේ🤗🤗❤️ ලස්සන hit සිංදුවක්නුත් එක්ක..👌👌🥰
@MihinYasas
@MihinYasas 2 жыл бұрын
Comming soon 🔥🤘
@Bimsara_Lakshan
@Bimsara_Lakshan 2 жыл бұрын
Ha hutti
@daredevildc261
@daredevildc261 2 жыл бұрын
@@MihinYasas coming soon bn. Hamadama uba waraddagannwa
@allbeautifulthings7325
@allbeautifulthings7325 2 жыл бұрын
යකෝ රංජන් අයියාත් දැන් ගහන සීන් එකේ ඉන්නේ
@KaviKavi-os1te
@KaviKavi-os1te 2 жыл бұрын
Aseni,mahi nisa thami kathawa balanne adrei e dennata godak ❤️
@ranifrando4544
@ranifrando4544 2 жыл бұрын
කල්පන සිංහයා කිව්වා 😀 නේද 😁 😁 බොරු කයිවාරු දුන්නා නේද මහි 😍 😍
@nilusharehani4942
@nilusharehani4942 2 жыл бұрын
මේ කතාව දැන් නං අන්තිමයි හැම වෙලාවෙම මහී පැත්තටමයි ප්‍රශ්නයෙන් කල්පනා හොඳ අය අනේ මන්දා මේ කතාවත් එපා වෙනම දැන්නම්
@SL-og6wh
@SL-og6wh 2 жыл бұрын
හැම සෙට් එකකම ඉන්නවා රංජන් වගේ වලී බේරන එකෙකුයී සුනිල් වගේ වලි අව්ස්සන එකෙකුයී 😂😂
@lewiferado9393
@lewiferado9393 2 жыл бұрын
😂😂😂 සහතික ඇත්ත බං
@deshanideshani1382
@deshanideshani1382 2 жыл бұрын
😂😂😂
@sawwandiimasha6099
@sawwandiimasha6099 2 жыл бұрын
අනිවා
@sriyanisriyani770
@sriyanisriyani770 2 жыл бұрын
මරුනේ මහී නියමයි. කල්පනට නියමෙට දුන්නා හොද වැඩේ
@ruvinimadhurika4201
@ruvinimadhurika4201 2 жыл бұрын
කතාවක් උනත් කල්පනට ගහනකොට හරි සතුටුයි.
@danieaviles576
@danieaviles576 2 жыл бұрын
Kiyala wedak nah 👌
@thathsaradamruwan4260
@thathsaradamruwan4260 2 жыл бұрын
Mahi kiyna eka marun knwa lagadi 😂
@srilankasrilanka781
@srilankasrilanka781 2 жыл бұрын
Kiyala wadak na 😂😂
@pahannethsara4783
@pahannethsara4783 2 жыл бұрын
😊
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
හිතුවෙ එදිරි අංකල් මහීට කනේ පාර දීලා මහියව අහිංසකයා වගේ තියලා character එක කාලා දාවි කියලා..ඇති යන්තන් මෙහෙම ලියන්න හිතිලා😉😉😉
@kingabhishek8383
@kingabhishek8383 2 жыл бұрын
Ou math hithuwe ehema. Mathaka nadd ara kalanaya gahapu welawe nikn hitiya
@LAUREN_KV
@LAUREN_KV 2 жыл бұрын
අනේ ඔව්. හැමදාම මහීව දුර්වල කරලා තියන්නෙ නැතුව මෙහෙම කොටස් දාන්න ඕනා නැත්තම් ප්‍රධාන චරිතයට අසාදාරණයක්
@fathimakwt9736
@fathimakwt9736 2 жыл бұрын
👍👍
@wasanthazeralata8386
@wasanthazeralata8386 2 жыл бұрын
කල්පනට යි මිලින්ද ට යි මහි ගේ සෙට් එක හොදට දෙන්නා ගුටි කැ වා කල්පනට මහි ගැ ව ට ගොඩක් සතුටයි මහි කවදාවත් පරදින් නැ බුදුසරණයි ❤❤❤❤❤❤
@nimalaweerakoon6437
@nimalaweerakoon6437 2 жыл бұрын
කල්පනයො අද දැනගත්තද සිංහයා කවුද කියල හූ හූ ඉල්ලගෙන කෑවා බැරි වැඩ නොකර පැත්තට වෙලා ඉදින් මහී දෙන්නටම පූජාව දුන්නා නියමයි 👍👍👍❤❤
@PASIYA-cp4vc
@PASIYA-cp4vc 2 жыл бұрын
😂
@Aviahka2692
@Aviahka2692 2 жыл бұрын
කල්පනයා ගේ කන පැලෙන්න දෙන්න..ඔනි..😡🔥
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
අද නියමයි😅👍 කල්පනට නම් ගහන්න ඕන මැරිලා වැටෙන්න😁
@worldpaperartandcraftwithv2392
@worldpaperartandcraftwithv2392 2 жыл бұрын
Ow ow
@MihinYasas
@MihinYasas 2 жыл бұрын
❤👌🔥
@mrchathuwa4745
@mrchathuwa4745 2 жыл бұрын
අනිවාර්යයෙන්
@swarnaswarna7488
@swarnaswarna7488 2 жыл бұрын
අනිවා
@nelukadamayanthi3100
@nelukadamayanthi3100 2 жыл бұрын
කතාවේ හැටිය විතරයි නෙද ? හැබාවටම නෙමෙයි නෙද ??
@gajindukalhara490
@gajindukalhara490 2 жыл бұрын
ගහපන් මහි ❤️‍🔥🙏🏅
@ruvinimadhurika4201
@ruvinimadhurika4201 2 жыл бұрын
කලනට සකුනි හොදයි එදිරි තුශාරි ඔනේ නැ.කලන හොද මනුසයෙක් කරන්ඩ එදිරි promoth අයියා වෙගේ
@ameeshabandara6142
@ameeshabandara6142 2 жыл бұрын
කල්පනයා 😂😂😂 හරි සිංහයා 🙈🤣🤣
@Janani21065
@Janani21065 2 жыл бұрын
🤣🤣🤣🤣
@jkini878
@jkini878 2 жыл бұрын
කල්පන ගූටිකාපු එකට මම සතූට සමරනවා මහි එලන්👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💛💛💙💜💚❤❤❤💚💚
@niroshnira7959
@niroshnira7959 2 жыл бұрын
අසෙනි මහී ❤❤❤❤
@isurimusic7809
@isurimusic7809 2 жыл бұрын
කල්පනයට නෙලුවා හොදට මට හරිම සතුටුයි 😁🤣 මහී කාමොන් ❤️
@shamsenevirathne2063
@shamsenevirathne2063 2 жыл бұрын
අද නං නියම episode එකක් බලා ගන්න පුළුවන්.කල්පනයා ඇති වෙන්න කනවා.ඕකට හොඳම වැඩේ.අහිංසකයන්ට පාඩුවෙ ඉන්න දෙන්නෙ නැතුව 🤣🤣😅😅👌👌💪💪👍👍👏👏😂😂🤗😜🤪🤪
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
Ya ya😁😊
@shamsenevirathne2063
@shamsenevirathne2063 2 жыл бұрын
@@statusworld-u7p 😂😂
@mrchathuwa4745
@mrchathuwa4745 2 жыл бұрын
අහිංසක මිනිස්සු හැමදාම ඉවසන්නෙ නැ යකෝ ඒක දැනගනින් කල්පන
@daredevildc261
@daredevildc261 2 жыл бұрын
ha
@erandakumara9625
@erandakumara9625 2 жыл бұрын
වෙනදටනම් මොනාහරි comment එකක් දානවා එත් අද මොනවද දාන්නේ කියලා හිතා ගන්න බැරිව ඉන්නේ 😔😔.... එත් කල්පන කාපු එක නම් පට්ට අහ්හ් 🤣
@buddhini415
@buddhini415 2 жыл бұрын
කල්පණ මහත්තයාට නම් හොද වැඩේ උනේ ඉල්ලන් කන්න යනවට..😜😜😜
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
අද නම් සුපිරි වලියක් වගේ🤞🤞😍😍😍
@chandaninawarathna8494
@chandaninawarathna8494 2 жыл бұрын
ඔහොම දෙකයි පනහෙ වැඩ කරලා අසේනි කොහොමත් හම්බ වෙන්නෙ නෑ කල්පනට තව දෙකක් දුන්න නම් හරි
@user-ss6sd3rw5s
@user-ss6sd3rw5s 2 жыл бұрын
මහී බර්ත්ඩේ පාටියට කියන සිංදුව අසෙනි❤❤ ලිව් එක😘😘😘😘
@nirodfernando6402
@nirodfernando6402 2 жыл бұрын
ගුටි කන ඇමතිලාව දැක්කා හිංදී චිත්‍රපටි වල විතරයි දැන් ලංකාවේත් නාට්‍ය වලත් ඇමතිලා අම්බානෙට කනවා දැක්කමයි..😊😊😊
@kenethakash9050
@kenethakash9050 2 жыл бұрын
හොද වැඩේ කල්පනයට
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
කල්පනා.බුරැවා.ඇතිවෙන්න.කෑවා.නේද.මහිගෙන්..නියමයි.මහි.❤️❤️
@JfJf-uz4qs
@JfJf-uz4qs 2 жыл бұрын
අද පට්ට සතුටුයි. මහි දුන්නා කල්පණට 🙏🙏🙏🙏
@kalpani...kalpani7555
@kalpani...kalpani7555 2 жыл бұрын
අද...හොදට...කැවා ...කල්පන....මහිගෙන....නේද....කලපන......බුදු ...සරනයි....කතාව..හරිම...ලස්සනයි
@ruwankumara2439
@ruwankumara2439 2 жыл бұрын
අඩෙ මහි අයියා....🤣
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
ඒම තමයි ඉන්න ඕනේ😌😌👌
@upuludayashantha2647
@upuludayashantha2647 2 жыл бұрын
කල්පනය අදනම් කෑව මදි නොකියන්න.👍👍👍👍👍👍👍
@MihinYasas
@MihinYasas 2 жыл бұрын
Thank you so much tv derana ( deweni inima, sangeethe )
@lakmalisenanayaka1640
@lakmalisenanayaka1640 2 жыл бұрын
කල්පනට හොද වැඩෙ 🤣🤣🤣🤣🤣🤣
@hansihan567
@hansihan567 2 жыл бұрын
ගහන්න එපා කියලා අන්න බොලේ රන්ජන් අයියා ත් ගහනවා 😁
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
ඒකනේ 😁😁
@jolisiya8931
@jolisiya8931 2 жыл бұрын
සිංහයා ගේමට යන්නෙ තනියම කියලා කෑවා නේත මහිගෙං😂✌️
@swarnaswarna7488
@swarnaswarna7488 2 жыл бұрын
හොඳ වැඩෙ කල්පනයාට
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 2 жыл бұрын
Mahi niyamaiiii ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘 pola ❤️❤️❤️❤️
@samannishantha8698
@samannishantha8698 2 жыл бұрын
1st Comment ☺
@dinithathenuja1545
@dinithathenuja1545 2 жыл бұрын
කාලෙකින් සෙට් එකම ඉන්න වලියක් දැක්කෙ නෑ ඉක්මන්ට ඒකත් ඕනී
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
ඔව් අනේ..කලනගෙ set එක vs මහීගෙ set එක😋😊
@gdggffhfghf782
@gdggffhfghf782 2 жыл бұрын
දැන් එතකොට කල්පයගේ මහා එකා කෝ
@SM-yf2us
@SM-yf2us 2 жыл бұрын
අඩේ වලි.දා.ගන්න.එපා.කියපු රංජන්.අයියා නෙලුවනෙ ඔක්කොටම්.කලින් 😀😀😀
@dssandaartcraft6409
@dssandaartcraft6409 2 жыл бұрын
නිදහස් දිනය වෙනුවෙන් සුබ පතන්න status දාන්න ලස්සන වීඩියෝ එකක් දැන්මා.... එකතු වෙන්න චැනල් එකත් සමග.... තව වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා....
@samannishantha8698
@samannishantha8698 2 жыл бұрын
Ada kalpanaya hodata guti kai wage😅😅
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
කල්පනයාට හොද වැඩෙි
@chandanideepika7656
@chandanideepika7656 2 жыл бұрын
කල්පන ගුට් කාපු එකට මම සතුට සමරන වා😄 ,මහී ,එල👌💪💪💪💪💪💪🤗
@priyangakumari7005
@priyangakumari7005 2 жыл бұрын
මෙන්න ගහනවෝ බුදු අම්මෝ ඇමති ලේකම්ට ගහනවෝ බේරා ගනියෝ 🤗🤔🤗
@LAUREN_KV
@LAUREN_KV 2 жыл бұрын
වලිය බලන්න ආපු අයට තේ ගෙනාවා. ☕☕
@MihinYasas
@MihinYasas 2 жыл бұрын
Thank you
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
තෑම්ස්🤗😁
@hewagewijith8085
@hewagewijith8085 2 жыл бұрын
අද කනවා 😃 අද හොදටම කනවා 👍👍 මරු මරු සුපිරි පරි 👍
@promodibhagya9696
@promodibhagya9696 2 жыл бұрын
අද නම් වලියක් 😎👊👊කල්පන මහීගෙන් කනවා 😂😂🙏🙏
@piyaniehettiarachchi4186
@piyaniehettiarachchi4186 2 жыл бұрын
කල්පනට හොද කැමක්ලැබුනා. සතුටුයි👍👍👍
@ranifrando4544
@ranifrando4544 2 жыл бұрын
හොඳ වැඩේ 😀 😀 😀 😀 ම්ලින්දට 👍🏼👍🏼😂😂😂😂
@maheshkumra4836
@maheshkumra4836 2 жыл бұрын
Kalpanaya adath kawa nee😂😂😂
@sunethrasunethra2455
@sunethrasunethra2455 2 жыл бұрын
කල්පනට හොද වැඩෙි මමත් හරි කැමතියි හරි සතුටුයි
@MihinYasas
@MihinYasas 2 жыл бұрын
කොහොමද ඒක කල්පන අද ගුටි කෑව හොදටම 👌🤘(7:17) 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 common මහී common පට්ට 🤝මහී ගෙ ගැම්ම තමයි ගැම්ම කොහොමද ඒක 🔥🔥🤩❤ 3:07 6:02 6:49 7:38 7:17 S A N G E E T H E💝
@MihinYasas
@MihinYasas 2 жыл бұрын
Trending on list thats it 🔥🔥🔥❤🤩😍
@daredevildc261
@daredevildc261 2 жыл бұрын
common neme yako come on🤣🤣
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
👌👌mahii🤞
@MihinYasas
@MihinYasas 2 жыл бұрын
@@daredevildc261 thank you ❤❤
@Amith_Gihan
@Amith_Gihan 2 жыл бұрын
Super ❤
@keshani3700
@keshani3700 2 жыл бұрын
අද කොටසනම් හොඳයි කල්පනයට හොඳට ගැහුවා මිලින්දයටත් ගැහුවා 👍
@KaviKavi-os1te
@KaviKavi-os1te 2 жыл бұрын
Mahi aiyya niyamata fight karaa ane,api godak adre karana charithayak mahi aiyye❤️❤️
@gihaniimesha7381
@gihaniimesha7381 2 жыл бұрын
හොද වැඩේ කල්පනයට දෙන්න තිබුනේ කන පැලෙන්න
@sunethrakumari1279
@sunethrakumari1279 2 жыл бұрын
මරු මහි මල්ලි 👍👍👍👍👍❤️❤️
@rasindumadusanka3516
@rasindumadusanka3516 2 жыл бұрын
Niyamai mahi aiye🥰😂...aruta hoda wade😂😂😂
@jkini878
@jkini878 2 жыл бұрын
කල්පනයාට ෙහාදවැ ෙඩි මටනම හරිමසතූටුයි
@laksaramadumal7388
@laksaramadumal7388 2 жыл бұрын
Adanan kathava ptta mahi supiriyatama neluva 👏👏👏👏
@si1lithuli
@si1lithuli 2 жыл бұрын
මහීලා පොලිසියට ගියත් කමන් නෑ කල්පනටයි මිලින්දටයි ගැහුවනේ කතාවක් තමයි ඒත් මිලින්ද ගුටි කාපු එකනම් 👌චුටි දෝනිව හෝයා ගන්නනම් තව සති දෙක තුනක් යයි එදිරි අන්කල් ගැන දන්නවනේ
@kingabhishek8383
@kingabhishek8383 2 жыл бұрын
Ada waliyak wage. Kochchara guti kawath ithin me kalpanayat lajjawk na ne 😂
@u.g....9819
@u.g....9819 2 жыл бұрын
හු හු.හු.කල්පනයා.මගේ මහි.කෝල්ලාගෙන්.ඉල්ලාන්.කනවා.හොද වැඩේ..ඔකාට.බුදු සරණයි මගේ මහි.පුතාට
@rmc3567
@rmc3567 2 жыл бұрын
කවදා හරි මේ ආදරෙ මහිය ජය ගන්නවාමයි
@slchuttas.d.3788
@slchuttas.d.3788 2 жыл бұрын
සුපිරි
@kennethtissera8707
@kennethtissera8707 2 жыл бұрын
amazing episode today
@chandaninawarathna8494
@chandaninawarathna8494 2 жыл бұрын
කල්පන ඔහොම ඉල්ලන් කන්න ඔනී නෑනේ දෙකයි පනහෙ වැඩ නොකර ඉන්න ඔනී හොද වැඩේ
@sewwandi773
@sewwandi773 2 жыл бұрын
Mahi gahapan okage kata wadii kohomath
@SLVEHICLEACADEMY
@SLVEHICLEACADEMY 2 жыл бұрын
රන්ජන් ගහන්න එපා කිව්වට උත් ගැහුවනෙ🤣🤣🤣🤣🤣🤣🤣
@nishaniudara7902
@nishaniudara7902 2 жыл бұрын
Niyamai mahi... Niyamai hamada niyan ekada wahi walawe kiuwalu
@hansihan567
@hansihan567 2 жыл бұрын
අන්න ෆයිට් එක ආර්යන් ඛාන් ඇන්ඩ් ටයිගර් ශරුෆ් වගේ 😃😁
@jkini878
@jkini878 2 жыл бұрын
අදනමි කතව හරිම ලස්සනයි
@chitrakumarikumari888
@chitrakumarikumari888 2 жыл бұрын
Kalpana.Ellan.kewa.mahita.asanita.jayawewa.♥️♥️♥️♥️♥️♥️♥️🇱🇧🇱🇰
@lakmalisenanayaka1640
@lakmalisenanayaka1640 2 жыл бұрын
අද මොනා වෙයිද දන්නෑ මහිට අද ගහනවා කල්පන අද වලියක් බලන්න පුලුවන් වගෙ
@aishadeen1140
@aishadeen1140 2 жыл бұрын
Amoo milindaya 😂😂😂😂🇦🇪
@sajinihansika5452
@sajinihansika5452 2 жыл бұрын
Walinm ethin sangeethe tamai. ♥️❤️
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
ආයෙත් එකෙන්ම👌🤗
@prasangikakumari4086
@prasangikakumari4086 2 жыл бұрын
කල්පනට ලැජ්ජ නෑ මහී අතින් පයින් දොඹ යන්න දෙනකොට උන් පිස්තෝල අරන් එනවා අයියෝ සල්ලි.... අනික මිලින්දට දුන්න මදි අතක් පයක් කඩුවානම් හරි ඕකගෙ...
@samanthapradeepa3900
@samanthapradeepa3900 2 жыл бұрын
චූටි දුව චන්ඩියානේ අර ගෑණිටත් ගේමක් දීලා පැන්නමි හරි
Sangeethe | Episode 494 12th March 2021
37:30
TV Derana
Рет қаралды 1,6 МЛН
Sangeethe | Episode 721 26th January 2022
18:58
TV Derana
Рет қаралды 620 М.
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 34 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 15 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
Sangeethe | Episode 722 27th January 2022
18:19
TV Derana
Рет қаралды 610 М.