Sangeethe (සංගීතේ) | Episode 977 20th January 2023

  Рет қаралды 576,209

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 192
@ghostff4978
@ghostff4978 2 жыл бұрын
බස් එකේ කොන්දොස්තර අපේ දහම් පාසල් ස කෙනෙක්. හරිම ආදරයෙන් සලකපු නිහතමානි චරිත්‍යක්. ඒ වගේම ආයුර්වේද මද්‍යස්තානෙක වැඩ කරන්නෙ, මල ගෙවල් මගුල් ගෙවල් වලන anouncement karanawa. දිනෙන් දින වැජබෙන්න සුබ පතමව 🙏🙏🙏 ජය වේවා ස 🙏
@chamigirl7014
@chamigirl7014 2 жыл бұрын
මොනවා උනත් ඒක හීනයක් වුණත් මහී හරිම caring අසෙනිට..💕මහීට එහෙම තරහ යන්නෙත් එයා බොක්කෙන්ම අසෙනිට ආදරේ නිසයි.
@kasunmadhu5018
@kasunmadhu5018 2 жыл бұрын
පව් මහී.ආදරයක් නිසා පිස්සු හැදිලා.මේ වාගේ අපේ ආදරේ කරන කොල්ලො කේල්ලොන්ට හොද පාඩම්
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
පව් මහී 😓😪 හැමදාමත් වගේ මහීගේ සැපේද් වගේම දුකේදිත් එයාගේ සහොදරයා් ටික එයා ලගින්.
@yaracell2605
@yaracell2605 2 жыл бұрын
මහියි ඇත්ත ට පවු යාලුවො ටික්ක නැතිනම් පිස්සු හැදෙනවා අසනි ඔයා කාත කරන මහියි ට පවු ❤️❤️❤️❤️❤️
@roshenifernando28190
@roshenifernando28190 2 жыл бұрын
Ape couple ekata kisima karadrayak wenne nm epa. Love you asee mahee ❤️😘
@wasanthazeralata8386
@wasanthazeralata8386 2 жыл бұрын
පවු මහි ආදරේ නිසා හැමදාම දුක් විදිනවා එයා දුකේ දි සැපේ දි සයෝ දරයෝ ටික ලගිම්මඉන්නවා හෙට අසනී මුණ ගැහිනවා මොනවා වෙයිද දන් නැ අසනී මහි ලවන් ගීත්මා ආදරෙයි බුදුසරණයි ❤❤❤❤❤❤
@sachinifernando3568
@sachinifernando3568 2 жыл бұрын
අපිත් episode 977ක් ඉවසුවා හොදටම ඇති. අපි එදිරිව ඉවරයක් කරලා දාමු....🥲🥲
@mythinking5465
@mythinking5465 2 жыл бұрын
ඔව් ඉවරයක් කරමු එදිරිව 😂😂 හැබැයි එතකොට කොම්බු දෙරණ වෙන එකෙක් දාල මේක ආයෙත් ලියයි.😂😂
@ميريميري-ث5ظ
@ميريميري-ث5ظ 2 жыл бұрын
අනෙ අවසාන ටික පවු ම්හි අසෙනිට ගානක් නෙවගෙ ම්හි නමයි ගොඩක් දුකෙන් ඉන්නෙ 😣😣😣😣 අදරෙ කරන දෙන්නෙක්ට මෙනරම් බදා එයි ම්හිගෙ යලුවො නම් සාවොදරයො වගෙ එගොල්ලො අගෙයන්න ඔන් 🌹🌹🌹🌹🌹❤️❤️❤️
@Dula.88
@Dula.88 2 жыл бұрын
අසෙනි පොරොන්දුව රකින්නැතුව හිටියොත් හොඳයි 😊 ලවත්මට❤️ කැමති අය කෝ 🙋
@danajakulathunga2
@danajakulathunga2 2 жыл бұрын
මහින්ද මහත්තයා කැමති 😂💔
@sasindusenad3896
@sasindusenad3896 Жыл бұрын
🤢🤢🤢
@rathnayakerathnayake4672
@rathnayakerathnayake4672 Жыл бұрын
ලවත්මා කියන්නෙ කවුද?
@Dula.88
@Dula.88 Жыл бұрын
@@rathnayakerathnayake4672 ලවන් & ගීත්මා නම කෙටි කරලා තියෙන්නේ
@Dewilllllllll
@Dewilllllllll Жыл бұрын
@@Dula.88 උබල වගෙ උන් තමා කැමති 😂❤️💔 ඉයා බන්
@Travelingworlds153
@Travelingworlds153 Жыл бұрын
අදරේ කියන්නේ හදවතට කාවදින අමුතුම හැඟීමක්,ඒකේ වේදනාව දන්නේ ඒක විදින මනුස්සයා විතරයී
@RaniRani-ne6pm
@RaniRani-ne6pm 2 жыл бұрын
අද වගේද ලබන සතියේ කොටසස් එහේම කරන්න නමි එපා බුදු සරණයි දෙවියන්ගේම පිහිටයි සේසු පිහිටයි
@suzisuzi8503
@suzisuzi8503 Жыл бұрын
අදත් සංගිතේ ලස්සනයි බුදු සරනයි දෙවි පිහිටයි
@sunilshantha1728
@sunilshantha1728 Жыл бұрын
සංගීතේ කතාව ලස්සනයි ලවන් අයියා‌ අසෙනි ❤ ල ලස්සනයි ❤❤
@nayanagunaratna5302
@nayanagunaratna5302 2 жыл бұрын
ආයුබෝවන් ආදරෙයි මෙවන් පෙම් හැගුම් ඇත්ත න්ට බුදු සරනයි ජෙසු පිහිටයි හැකියාව ට
@Sssssssss9760
@Sssssssss9760 2 жыл бұрын
Gee akki tai❤️ Lavan ayya tai ❤️Sangeethe tai❤️vote krnna🙏👍 guys. . .
@beautifullifestyle7753
@beautifullifestyle7753 2 жыл бұрын
Ain una geethma den wedak ne sangette tiyanawa lavan innawa
@beautifullifestyle7753
@beautifullifestyle7753 2 жыл бұрын
@@Sssssssss9760 ehema puluwan
@kasunmadhu5018
@kasunmadhu5018 2 жыл бұрын
හැමදාම හොඳ ම කොටසක් ගියොත් එක්කො හීනයක් තැත්තම් මැවී පෙනෙන්නක්.හැමසම හොඳ කොටස් යන කොට මේ එදිරිසිංහ අන්කල් කතාව කනවා
@suneethachandani9345
@suneethachandani9345 Жыл бұрын
Mlasamayan appa. Ediriyata dan pissuda koheda,kayha sersma patalagena.
@indralatha6699
@indralatha6699 Жыл бұрын
No problem at 6years 5or
@suwarnasigera1251
@suwarnasigera1251 Жыл бұрын
Than kathawa yanavidya hondai mama an kamathi
@wasanthichathurani8871
@wasanthichathurani8871 2 жыл бұрын
යකෝ මහී හීනයක්නේ මං හිටියේ අැත්තටම කියලා පව් අනේ මහී . අසේනි
@mdmuhibula3934
@mdmuhibula3934 2 жыл бұрын
Mahee.atulu.awankaks😍😍🤗🤗🤩🤩🌹🌹🌹 yaluwo.set.akata.hart.wassak.magen
@surangapishpakumara944
@surangapishpakumara944 2 жыл бұрын
Ane thank's Ediri heenen hari..mahi.. asenigei lassana seen 1k dunnata ..oyata nm baageta pissu kanawa kathawa...
@rasikapriyantha1156
@rasikapriyantha1156 2 жыл бұрын
මහි අයියා පව්
@lataalfayez4382
@lataalfayez4382 2 жыл бұрын
මේ සකුනිත් නාහෙන් අඩනවා.....එකම තැන කතාව
@ranifrando
@ranifrando 2 жыл бұрын
ලස්සනයි අදත් ❤️❤️ සංගිතේ 💟💟💟💟
@ranifrando
@ranifrando Жыл бұрын
@Science Fiction ඇයි
@mahi.boyofficeya
@mahi.boyofficeya Жыл бұрын
අනේ මහි පව් 🥺💖
@lakshikalakshika4799
@lakshikalakshika4799 2 жыл бұрын
aseni ❤ mahi
@fathiiiash2146
@fathiiiash2146 2 жыл бұрын
Mahi ayya paw aneh 🥺😥
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
අසෙනි පොරොන්දුව රකින්නැතුව හිටියොත් හොදයි 😗 ලවත්මට 💔 කැම් අය කෝ 🙋
@vimalaranjani2546
@vimalaranjani2546 2 жыл бұрын
Sangitha lassana mhigai asanigk adara kaghaw nisa
@Vennoli
@Vennoli 2 жыл бұрын
අසනි ඊයේ හිකි හිකි ගගා හිටිය විදිහ🙄. මහී ගැන ගානක්වත් නෑ🙄.මේ මගුල මෙච්චර කල් data කපාගෙන බැලුවේ අපරාදේ.
@klklghg9147
@klklghg9147 2 жыл бұрын
What a nice love 💗💕💕💗
@banyasyusuf8355
@banyasyusuf8355 2 жыл бұрын
අදත්.එහෙමද.අසේනි.මහී.අදත්.හමුවෙින්නෙ.නැද්දමොරවකගෙ...බොරු.ලේඩෙි.කවදාද.මාටිටු.වෙින්නෙ❤❤❤❤
@Netra_TK
@Netra_TK Жыл бұрын
අනේ මේ පාර අප්‍රෙල් වලට ( වසන්තේ ) part 2 දාන්නකෝ🥺🥺🥺🥺🥺🥺 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏plzzzzzzzzzzz🥺
@ghostff4978
@ghostff4978 2 жыл бұрын
Udayanga alvis niyama naluwek 💗💗💗
@heavenbypiumigunasekara3434
@heavenbypiumigunasekara3434 2 жыл бұрын
Lavathma ❤️💕
@دميكاعبدالله
@دميكاعبدالله 2 жыл бұрын
මමසිතූවේ.ඇත්තටම.කියලා..ඵ්ත්ඵ්ක.හීනයක්
@beautifullifestyle7753
@beautifullifestyle7753 2 жыл бұрын
Vote karalAaye පුළුවන් wei
@YenulinihansaAmarasinha
@YenulinihansaAmarasinha 10 ай бұрын
Ehema adarayak labanna e kella pin karanna ona❤
@chandralathaliyanage4289
@chandralathaliyanage4289 8 ай бұрын
❤❤❤❤❤❤❤
@nilanthikarunathilaka6852
@nilanthikarunathilaka6852 2 жыл бұрын
Aiyo sami 🤣🤣🤣mahi
@sunilshantha1728
@sunilshantha1728 Жыл бұрын
ලස්සනයි ❤️❤️😘
@titansdu1145
@titansdu1145 Жыл бұрын
Geethma attain very good
@sriyanisrinyani5219
@sriyanisrinyani5219 2 жыл бұрын
මහිගේ යාලුවෝ ටික නම් හරිම හොදයි
@kavindudilshan4509
@kavindudilshan4509 2 жыл бұрын
Meka hinayak nounot hodai ane aseni mhi ekatu unot hodai 😊😊😊❤️❤️❤️❤️❤️❤️❤️❤️
@NilanthiPriyangani-j9g
@NilanthiPriyangani-j9g Ай бұрын
ඔවු අපෙ දහම් පසලෙ එයා ❤❤❤❤❤❤
@yomalrasanga5689
@yomalrasanga5689 2 жыл бұрын
අප්පටකොල්ලාහීනයක්දැකලාතියෙන්නෙ
@vihangadilum8548
@vihangadilum8548 Жыл бұрын
ජීවීතේට ඉවර වෙන්නේ නැති මොන්ගල් කතා
@kavii2241
@kavii2241 2 жыл бұрын
මහී හීනෙන් දැකපු බෑග් එක කොහොමද අසෙනි දා ගෙන ඉන්නෙ..😐
@demongaming5385
@demongaming5385 2 жыл бұрын
එදිරි අදත් කතාව බලන්න බැහැ එදිරි මොකක්ද අනේ මෙකරන්නෙ ඔයා එපා වෙලා තියෙන්නේ එදිරි එකම තැන ද ලියන්නේ මෙ සතියත් ගියා ඉක්මනට දෙන්නා යාළු කරනවා එදිරි . අදත් කියන්න තියෙන්නේ මේ දෙන්නා නිසා තමයි කතාව බලන්නේ නැත්තම් බලන්න නැහැ හැමදාම කියන්නේ තියෙන්නේ එදිරි ඔය ටිකම තමයි . මට නම් මහි දුකින් ඉන්නකොට කතාව බලන්න බැහැ දුකයි .
@Anu19988
@Anu19988 Жыл бұрын
Oww aneee balanawata balanawa dan nam.
@ashinigeethikaashinigeethi8010
@ashinigeethikaashinigeethi8010 Жыл бұрын
අනේ ඒ ආදරේ 🥺❤❤
@kavindudilshan4509
@kavindudilshan4509 2 жыл бұрын
Meka hinayakda nadda 🙄💔🥺😊😊
@isurunethsara8242
@isurunethsara8242 Жыл бұрын
ඒක මරු 😅
@mr.lakruwan5186
@mr.lakruwan5186 Жыл бұрын
Ado e hine 😓😂😂😂😂
@anjanapabodini2712
@anjanapabodini2712 8 ай бұрын
එ දෙන්නා ගැලපෙනවා මන් ආසම කතාවක්
@chamigirl7014
@chamigirl7014 2 жыл бұрын
Thumbnail එක නම් හොඳයි හැබැයි ඉතින් ඒක හීනයක්..මොන බම්බුවක්ද එදිරි මේ කතාවට කරන්නේ..කරුණාකරලා තව තවත් අසෙනිවයි මහීවයි දෙපැත්තට කරලා අවුල් කරවලා කතාව චාටර් කරන්න එපා
@Anu19988
@Anu19988 2 жыл бұрын
හීනේ thumbnail දාලා views ගන්න වෙන්ටෑ. අසනි මහී නැති සංගීතයක් අපිට එපා.
@Harshi812
@Harshi812 Жыл бұрын
තව පොඩ්ඩෙන් කොන්ද ලෙෆ්ට්🤣
@rohithathilak1056
@rohithathilak1056 Жыл бұрын
Dennam hodatama gon athala denawa appiriyai balanna
@master111ffgamingsrilanka
@master111ffgamingsrilanka 2 жыл бұрын
Nice😄
@NiroshaPathirana-v2d
@NiroshaPathirana-v2d 7 ай бұрын
My fv💗
@fathimakwt9736
@fathimakwt9736 2 жыл бұрын
❤❤❤❤❤❤
@xtwinz6969
@xtwinz6969 5 ай бұрын
💕💕💕💕💕💮💮💮💮💮💮
@NbxbBxbx
@NbxbBxbx 3 ай бұрын
Uba ponnayek
@KL_921
@KL_921 Жыл бұрын
අප්පගේ හීනනේ ඒවා
@maheshikadilrukshi3253
@maheshikadilrukshi3253 Жыл бұрын
If n
@chamindamunasinghe7772
@chamindamunasinghe7772 Жыл бұрын
Maru hine😂😂😂
@buddikadilrukshi214
@buddikadilrukshi214 2 ай бұрын
Kochchara baluwath apa wennna❤
@titansdu1145
@titansdu1145 Жыл бұрын
Number one Sri Lanka 19:33 Teleydrama
@jithairoshima7876
@jithairoshima7876 Жыл бұрын
අසේනිට පුළුවන්නේ සකුනිගේ phone එකෙන් call එකක් දෙන්න,
@sachiniginiwella4189
@sachiniginiwella4189 Жыл бұрын
එකම බස් එකේ කොන්දොස්තර එක එක අය
@nissankawijesinghe7497
@nissankawijesinghe7497 Жыл бұрын
මෙහෙම යාලුවො සෙට් එකක් ලබන්නත් පින තියෙන්නෙ ඕන
@ashinigeethikaashinigeethi8010
@ashinigeethikaashinigeethi8010 Жыл бұрын
මහී පව් 🥺
@nishanthisigeranishanthisi1408
@nishanthisigeranishanthisi1408 Жыл бұрын
එකටනම් ඇඩුනා 😭😭😭😭
@prabathlakmal3537
@prabathlakmal3537 Жыл бұрын
කොයි දෙමව්පියොත් අසිනිගෙ දෙමව්පියෝ වගේ තමයි. ඒ ගොල්ලො වැරදි කරල සල්ලි හම්බ කලත් කවෘත් කැමති දරුවො සතුටින් ඉන්නව දකින්න.
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
හැමදාම හොද ම කොටසක් ගියොත් එක්කො හීනයක් තැත්තමි මැවි පනෙන්නක්.හැමසම හොද කොටස් යන කොට මෙි එදිරිසිංහ අන්කල් කතාව කනවා
@beautifullifestyle7753
@beautifullifestyle7753 2 жыл бұрын
Tawa tika dawasai nahi iwasanna
@beautifullifestyle7753
@beautifullifestyle7753 2 жыл бұрын
Eka hinayak
@YamunaKumari-o4x
@YamunaKumari-o4x 5 ай бұрын
oya lassanai lavan
@chitrakumarikumari888
@chitrakumarikumari888 Жыл бұрын
M.A..❤❤❤❤❤
@smatha1241
@smatha1241 2 жыл бұрын
මේ බස් නැවතුම පෙර හැමදිනකම අප හමු උන බව දැන උන්නෙ පෙමය නිම උනි මා අද තනි උනි බස් නැවතුම තව නෑ දන්නේ 😃😃😃
@kumarikumarikumari8056
@kumarikumarikumari8056 2 жыл бұрын
Kawda nithuwe mahi dakinne hinayak kiyala paw mahii
@AaAa-dl7ei
@AaAa-dl7ei Жыл бұрын
දෙන්නාගේහමුවීමවෙරීගූඩී.හෑදාමඔයවාගේ.හමුවෙනවානම්.වෙරීගුඩී💏💏💏💏💏💏👄💋💘❤💛💜💝💞💟💌💓💔💕💖💗💚💙
@chandralathaliyanage4289
@chandralathaliyanage4289 Жыл бұрын
Yilsw💚🏃😁🍮️
@danajakulathunga2
@danajakulathunga2 2 жыл бұрын
හරිම තාත්විකයි😂😂😂💔
@beautifullifestyle7753
@beautifullifestyle7753 2 жыл бұрын
Ow ehwmatama
@SanujaHerath-ok2ck
@SanujaHerath-ok2ck 8 ай бұрын
💟💟💟💟💟💟💟💟❤❤❤❤❤❤😊
@adeesharavihari
@adeesharavihari 2 жыл бұрын
නොදකින් හීනයක්🙄
@w_a_s_sanju_
@w_a_s_sanju_ Жыл бұрын
මෙව්වනේ යකෝ හීන😹
@madusihka8680
@madusihka8680 Жыл бұрын
උදයංග අයියාත් ඉන්නවනේ එල එල 👍👍👍👍👍👍
@BuddimaGayani-fb8wo
@BuddimaGayani-fb8wo 6 ай бұрын
Waw mahi
@dulakshiradhika9336
@dulakshiradhika9336 Жыл бұрын
Udayanga aiya patta ahhh🤟🤟
@kumarajayarathna4218
@kumarajayarathna4218 Жыл бұрын
අවංක ආදරේ දැනුනම එහෙම තමයි මම වැඩට ගියා හිනා වෙන්න එපා ජොකා නැතුව අමතක වෙලා සත්තකිම්ම ඔවු
@cilyrd5770
@cilyrd5770 Жыл бұрын
සැමටම ෙතරුවන් සරණයි
@slvehicle392
@slvehicle392 2 жыл бұрын
Heta idala math kondostharta oka karala balanna one free ynna denawada kiyala balnna
@ishandipal1806
@ishandipal1806 Жыл бұрын
💞💞💞💞💞💞💞💞💞💞💞💞💞😉😉😉
@sandu427
@sandu427 2 жыл бұрын
💖💖💖👍👍👍
@mathi8852
@mathi8852 Жыл бұрын
💖✨️
@yksilva6472
@yksilva6472 Жыл бұрын
😂අපිට ඔයවගෙ හින නොපෙනේවා😁 අපෙ පැත්තෙ කොන්දොස්තර පාතාලෙ
@arunaChaminda-f9r
@arunaChaminda-f9r 3 ай бұрын
Lassanai
@VimudiPavithma
@VimudiPavithma 4 ай бұрын
❤😢😂
@dryakalk
@dryakalk Жыл бұрын
saman athi bn wotto
@hussinhassan1280
@hussinhassan1280 2 жыл бұрын
කසාදා බොන්දාත් ඉවාරායි
@sajinihansika5452
@sajinihansika5452 2 жыл бұрын
Aseni poronduva rakinna
@RrabI620
@RrabI620 Жыл бұрын
අසෙනි මෙඩිසින් නේත 😵‍💫
@beautifullifestyle7753
@beautifullifestyle7753 2 жыл бұрын
Enna puluwan weida
@koshikamadagoda
@koshikamadagoda Жыл бұрын
මරු දූ තාත්තට පොරොන්දුවක් දුන්නනේ එකනම් දුව නියමෙට රකිනෝ එදිරිටනම් පුකේ ඉදන් පිස්සූ 😹
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Sangeethe (සංගීතේ) | Episode 979 24th January 2023
22:59
Sangeethe (සංගීතේ ) | Episode 946 08th December  2022
20:37
Sangeethe | Episode 716 19th January 2022
18:28
TV Derana
Рет қаралды 802 М.
Sangeethe (සංගීතේ) | Episode 991 09th February 2023
18:08
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН