Use Of Capo | Capo එකෙන් කරන්න පුළුවන් දේවල් | Sinhala Guitar Lesson

  Рет қаралды 25,199

Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්

Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්

Күн бұрын

#capo #sinhalaguitarlesson #sangeethrangana
Social Media Links and Contact Information:
Facebook - / sangeethguitarlesson
Instagram - / sangeeth.rangana_guita...
Patreon - / sangeethrangana
මගේ channel එක subscribe කරලා ඔයාලගේ support එක දෙන්න. යාලුවන් දැනුවත් කරන්න තව පාඩම් බලන්න. Like එකක් දාල share පාරක් දාල සප් එකක් දෙමු යාලුවො ඔක්කොම.
සැමට ජය!

Пікірлер: 248
@ROSHAN2023new
@ROSHAN2023new 3 жыл бұрын
ඔයා කියපු කතාව සහතික ඇත්ත. මම ගිටාර් ගහන බිගිනර් කෙනෙක්. ගිටාර් එකෙ කිසි ආතල් එකක් නැතිව ගියා එකම ටොන් අහල මොකද බාර් කොඩ් බැරි නිසා. එත් කැපො එක අරන් ගහන්න ගත්ත. හැමදාම අහන්න ආස සින්දු වල ටොන් එක ගිටාර් එකෙන් එනකොට පුදුම ආතල් එකකින් ගිටාර් එක ආයම ගහනව.අති දෙක ටික ටික ගිටාර් එකට හුරු වෙනව.සරම් කරන්න හුරු වෙනව බොරින් ගතිය නැති වෙනකොට බාර් කොඩ් ගහල බලනකොට කම්බි තද කරන්න අත හුරුවෙල.දැන් බාර් කොඩ් ටික ටික පුරුදු වෙනව. ස්තූතී ඔබ මෙ කරන සේවයට
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Jaya වේවා bro thank ❤️🙏
@CMBaero
@CMBaero 3 жыл бұрын
Maath bar chords wenuwta capo eka use krnwa.... Sir කියල දුන්න එක වටිනවා capo එකේ විස්තරේ..... Thanks sir 🤗👍👍
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
❤️🙏
@milanjayashantha4801
@milanjayashantha4801 3 жыл бұрын
ඇත්තෙන්ම වටිනා අදහස් ටිකක් ලබාදීම ගැන ස්තුති සහෝ.......
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Jaya ❤️🙏
@ronnieburke225
@ronnieburke225 2 жыл бұрын
Thanks for giving your kind explanation for the capo because there's a lot of misunderstanding regarding this tule and it's confused lot of our guitar player specially for those who are could beginners . so it's very important lesson that you came up with so that all will come to know about the capo.thank you once again sir for this special lesions.
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Thank you 🙏❤️
@methisgechristoper2460
@methisgechristoper2460 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් දෙයක් ගැන දැනගත්තා බොහොම ස්තූතියි, හමෝනි ප්ලේ කරන්න ඒක තව පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Will try
@noelranasinghe3
@noelranasinghe3 3 жыл бұрын
ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තූති දැනුම බෙදා ගත්තට ජය වේවා
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
🙏❤️
@hashininavarathne8102
@hashininavarathne8102 3 жыл бұрын
ප්‍රශ්නයක් වෙලා තිබ්බ තැනක්..ස්තුතියි ❤️🎶
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
❤️🙏🙏
@chathurandias1
@chathurandias1 3 жыл бұрын
Hello Rangana. Nice to see you performing well out there. Initially I couldn't recognize you. Where are you now? I also learnt regarding the capo right now. Thx. Keep up ur good work. All the best.
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Hi thank you so much. I live in dubai now working as a instrument teacher. 🙏
@sujithudara721
@sujithudara721 3 жыл бұрын
මාරම වටින උපදෙස් ටිකක්.නියමයි සර්❤️
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
🙏❤️
@shalitha6076
@shalitha6076 3 жыл бұрын
Fingerstyle lesson එකක් දාමුද තව🙂❤
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Ela
@GaasLabba
@GaasLabba 5 ай бұрын
The best teacher i've met ❤️
@SangeethRangana
@SangeethRangana 5 ай бұрын
🙏❤️
@guitar_fitz3312
@guitar_fitz3312 3 жыл бұрын
The Best !
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Thank you
@akilaabey30
@akilaabey30 3 жыл бұрын
වැදගත් පාඩමක් ස්තුතිය සර්.
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
❤️🙏
@supunnawanjana96
@supunnawanjana96 3 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් දැන ගත්තා.ස්තූතියි අයියේ❤️
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
❤️🙏
@asankapriyananda3028
@asankapriyananda3028 2 жыл бұрын
වටිනා අදහස් ටිකක්❤
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Thank you 🙏❤️
@miyuruwithrealestate1487
@miyuruwithrealestate1487 3 жыл бұрын
Great! Richard Markx also using a capo when he plays Guitar.
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
❤️
@yakdessalk
@yakdessalk 3 жыл бұрын
නියම කතාව 👍👌
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
🙏❤️
@susantube1442
@susantube1442 3 жыл бұрын
ඇත්ටම හරිම වටින දේශනයක්. ස්තුතියි ඔබට
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
🙏❤️
@lilendra1
@lilendra1 3 жыл бұрын
Great session
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
🙏❤️
@sanjulamadapatha
@sanjulamadapatha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්.🙏🙏
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
🙏❤️
@gayananurudda2998
@gayananurudda2998 3 жыл бұрын
සර් music වල තියන ප්‍රධාන theory එක මොකක්ද...මට music ගැන ලොකු දැනුමක් නෑ ඒත් සාමාන්‍යයෙන් අපි කරන්නේ scale එකක් අරගෙන ඒක ඇතුලෙ තමයි chords,solo parts වගෙ දේවල් play කරන්නේ.එතකොට වෙන්නේ අපි ස්වර ටිකක් තෝරා ගෙන ඒ ස්වර ටිකම රිද්මයකට වාදනය කරන එක.මේකද music වල තියන ප්‍රධාන න්‍යාය? ඒ වගේම හැම music style එකකටම මේක පොදුයිද?
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Meka mehema kiyala denna අමාරුයි bro laga hitiyanan hari man nan kiyanne theory walama innathuwa e අවශ්‍ය de ඉගෙන eka apply karanna kana use karanna
@gayananurudda2998
@gayananurudda2998 3 жыл бұрын
@@SangeethRangana බොහොම ස්තූතියි සර්... පුළුවන් නම් මේ ගැන විඩියෝ එකක් කරන්න 🙏🙏🙏🙏
@sushanthaubesingha2463
@sushanthaubesingha2463 2 жыл бұрын
කරුණාකරල "පාවෙනා කෝඩු ආකාසේ" finger picking Lesson එකක් ඉඩක් තියෙන වෙලාවක කරන්න.බෝහෝ දෙනෙක් කැමැති වෙයි.(මානොවන මම. චන්දන ලියනාරච්චික් ගායනා කල ගීතයනම් වඩා හොදයි) බුදු සරණයි
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️
@wenujalakshan2846
@wenujalakshan2846 3 жыл бұрын
Queen band eke crazy little thing called love song eke lesson ekak karanne puluwanda sir
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
❤️
@rivindunikil9809
@rivindunikil9809 3 жыл бұрын
නියමයි kollhoooo ❤️❤️❤️❤️👌
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
🙏❤️
@nethmichathurangika486
@nethmichathurangika486 2 жыл бұрын
Thank you very much sir.math lagadi guitar ekak gaththe.sirge paadam godak watinawa.👏👏🙏
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️❤️❤️
@sinduacustico1561
@sinduacustico1561 Жыл бұрын
Niyamai thanks,
@SangeethRangana
@SangeethRangana 11 ай бұрын
❤️🙏
@dushandeshapriya1936
@dushandeshapriya1936 2 жыл бұрын
Godak sthuthi.. fingerstyle lessons mula idamma igena ganna tiyenam goda watinawa
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Karala thiyenne
@neethasa1429
@neethasa1429 3 жыл бұрын
🌷🙏🙏🙏🌷❤thanks so much sir. 🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷👍👍👍👍
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
🙏❤️
@prasanikapitiya2750
@prasanikapitiya2750 3 жыл бұрын
Thanks brother .👍👍👍❤️
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
❤️🙏
@chamikararuchiranga4690
@chamikararuchiranga4690 2 ай бұрын
Thank you ❤️
@mGangsahansa12
@mGangsahansa12 3 жыл бұрын
ජය වේවා අයියට ♥️, මමත් දැන් class කරනවා , අයියට පින්සිද්ද වෙන්න.♥️
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
🙏❤️
@buddhikabandara9510
@buddhikabandara9510 2 жыл бұрын
ඔන්න සබ් කලා 😁
@mGangsahansa12
@mGangsahansa12 2 жыл бұрын
Tnx machn
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 2 жыл бұрын
පැහැදිලි කිරීම ලස්සනයි නිවැරදියි ජයවේවා!!
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Thank you 🙏❤️
@nauraprabath992
@nauraprabath992 3 жыл бұрын
වැඩ්ඩෙක් ඔයා...ඉගෙනගන්න ලේසියි ඔයාගේ විදිය නිසා.✌🖤
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Thank you 🙏❤️
@fingerstylesankha4508
@fingerstylesankha4508 2 жыл бұрын
Thank you for your information! May I know where you bought your guitar and its price please? Thanks again!
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Thank you i bought it from dubai around 175k
@fingerstylesankha4508
@fingerstylesankha4508 2 жыл бұрын
@@SangeethRangana thanks 🙌
@danushkasenavirathna4651
@danushkasenavirathna4651 3 жыл бұрын
නියම වැඩක්
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
❤️🙏
@pamodamiuranga9894
@pamodamiuranga9894 3 жыл бұрын
Ayya❤️👌🎸
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
❤️🙏
@ItsmeRosh
@ItsmeRosh 3 жыл бұрын
math capo ekak use krnwa. Lagadi thaniyamama transpose krnn igenagtta. Sirge godak videos wlim godak dewal igenagtta Thank youu !
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
❤️🙏
@1MrbutteR1
@1MrbutteR1 2 жыл бұрын
sthuthi sir
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏❤️
@ranjanas1500
@ranjanas1500 3 жыл бұрын
ආසම ගුරුවරයෙක්...❤️❤️❤️❤️❤️
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
❤️🙏🙏🙏
@Ashan_k
@Ashan_k 7 ай бұрын
Thank you sir you are my mentor ❤
@XurioMC6932
@XurioMC6932 Жыл бұрын
ගැම්මක් තමයි
@SangeethRangana
@SangeethRangana 11 ай бұрын
❤️🙏
@Musicworld01.
@Musicworld01. 3 жыл бұрын
Thanks ❤️🙏
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
❤️🙏
@tharindunimesh8332
@tharindunimesh8332 3 жыл бұрын
❤️
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
❤️
@chandimalkumara5889
@chandimalkumara5889 2 жыл бұрын
Grate Jayawewa
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏❤️
@thilanhewage317
@thilanhewage317 3 жыл бұрын
ගොඩාක් වටිනවා.සද තරු නිහඩයි ගීතය ලීඩ් පර්ට් එකත් එක්ක කෝඩ්ස් ලෙසන් එකක් කරන්න පුලුවන්නම් ගොඩාක් හොදයි
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
❤️🙏
@user-gs4mz3qz6t
@user-gs4mz3qz6t 6 ай бұрын
Thank you sir ❤
@SangeethRangana
@SangeethRangana 4 ай бұрын
Most welcome
@ase6209
@ase6209 3 жыл бұрын
එල එල නියමයි
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
❤️🙏
@pabasarakulasinghe3028
@pabasarakulasinghe3028 2 жыл бұрын
Thankyou so much ayyee .niyamai 👌👌👌👌😍❤️
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️🙏
@niranjansbandara
@niranjansbandara 26 күн бұрын
Api sindu gahanne chods lanka vage sitevala thiyana chord pattern.eke key eka api danna chords set ekata evata dagana capo eka dana thana danaganne kohomada
@SangeethRangana
@SangeethRangana 17 күн бұрын
Capo dammama chord eke hoyaganna lesson eka balanna okkoma karala thiyenne mula idan enna okata godak dewal danagena thiyenna one
@wenujalakshan2846
@wenujalakshan2846 3 жыл бұрын
Puluwan nam sir week ekakata eka parak video ekak damu 🤠💙🙏
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Welawa na
@surangagunetilleke724
@surangagunetilleke724 3 жыл бұрын
නියමයි මල්ලි
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
🙏❤️
@sravi1630
@sravi1630 2 жыл бұрын
ayye fingerstyle gahanna cocchara guitar technique denaganna oneda? scale chord okkoma denaganna oneda?
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Classical guitar poddak purudu wenna
@Music-my3de
@Music-my3de 2 жыл бұрын
අයියෙ ඒ උනාට සමහර playersla code ටික ඒ විදියටම ප්ලෙ කරන්න ඕනෙ නම් ෆ්‍රෙට් දෙකක් ඉස්සරහින් කැපො එක දාලා ගහපු කෝඩ් ටික ඒ විදියටම ගහන්න කියලා.මම ගහලා බැලුවාම ඇත්තටම ඔරිජිනල් සිංදුවෙ සද්දෙ ආවා.ඒත් ඕපන් ස්ට්‍රින් ගැහවෙත් ඒ කෝඩ් ටිකමයි.G නම් G ඒ විදියටම.ඇඟිලි වෙනස් නොකර.එතකොටත් අව්ලක් නෑ එනවා.ඒත් කැපො එක දාලා ප්ලේ කරෙත් එහෙම.එහෙම වෙන්නෙ කොහොමද එතකොට.ඈන්ගල් වෙනස් කරේ නෑනෙ ඉතිං. උදා:- සරාගයෙ ඕපන් ගැහුවෙ G E C9 A ,නම් කැපො එක දෙකට දාල ගැහුව්‍ර්ත් ඒකමනෙ.🙄
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Ithin pitch eka odata yanawane man nan kiyanne oka therun ganna kalin basic tikak cover karanna bro fretboard eka danuma madi kama bro G eka open gahala frets dekak giyama G wage gahuwoth e sadde enna widihak na ne notes wenas ne එතකොට A enne
@kasungunasekarabiology5385
@kasungunasekarabiology5385 3 жыл бұрын
thnk you master... safe and sanitize....may triple gem you...
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
🙏❤️
@vinujajaysuriya5177
@vinujajaysuriya5177 3 жыл бұрын
What's this capo from where can we buy it sir
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
D'addario 5000 wage dubai amozon eke athi
@sam_ausnsw8486
@sam_ausnsw8486 2 жыл бұрын
Crystal clear..🙏 thanks
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤❤❤🙏
@chanidujayasahan6311
@chanidujayasahan6311 2 жыл бұрын
Thank you sir
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🤘❤
@chamodnissanka6899
@chamodnissanka6899 3 жыл бұрын
Can you pls do "ane dingak innako" song
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
❤️
@wasanthakumari4309
@wasanthakumari4309 2 жыл бұрын
Visekari song එක ගහන හැටි video එකක් ඔනේ plz plz
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Wil do
@LakiyaOfficial666
@LakiyaOfficial666 2 жыл бұрын
Capo එක දාල බර් කොඩ්ස් ගහන්න ඔනි නැද්ද. මං f,g ගහන්නේ බාර් අවුලක් යයිද කැපෝ එක දෑවම
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Puluwan
@Nethunaada
@Nethunaada 3 жыл бұрын
👍👍👍👍👍
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
❤️🙏
@pcboom2897
@pcboom2897 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්❤
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏❤️
@thilanka4u
@thilanka4u 3 жыл бұрын
Thank you very much
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
You are welcome
@ashanfdo8457
@ashanfdo8457 3 жыл бұрын
Brother ❤️❤️❤️ ane kasun kalharage pini bindu wage songs karannako pls.. Oya pattama💪 supiri👌 gindara💥 tikata kiyala denawa🎉.. Videos walin marama vidihata guitar lesson eka allaganna puluwan... Hari sarala widihata balana onama wayas mattama kenekta therenna kiyala denawa.. Marama watinawa.. Oyage denuma. Jaya wewa. Theruwan saranai. Daksha kama dinen dina wedi wewa..
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Thank you bro will try
@wenujalakshan2846
@wenujalakshan2846 3 жыл бұрын
Hamadama asawen balane channel ekak 👏😊
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
❤️🙏
@dinnasdiary8288
@dinnasdiary8288 3 жыл бұрын
Aiyage lessons maru❤️
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
🙏❤️
@kalpanuwan7682
@kalpanuwan7682 2 жыл бұрын
Aiye Fingerstyl meladiyak hadaganna lesson ekak dannako
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Ela
@lakmalmunasinghe9477
@lakmalmunasinghe9477 3 жыл бұрын
👌👍😊👏👏👏
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
🙏❤️
@chandrikdesilva3688
@chandrikdesilva3688 3 жыл бұрын
❤️💪👍
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
🙏❤️
@NethminA248
@NethminA248 2 жыл бұрын
❤️‍🔥❤️‍🔥🤛
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️🙏
@sasinduayodyz9225
@sasinduayodyz9225 3 жыл бұрын
❣️❣️
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
❤️🙏
@methisgechristoper2460
@methisgechristoper2460 3 жыл бұрын
මේලඩි,හමෝනි,ගැන දැන ගන්න පැහැදිලි කිරීමක් කරන්න
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Ela
@disithanethsara4200
@disithanethsara4200 3 жыл бұрын
Thank u so much 🥰
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
❤️🙏
@Thinuka-
@Thinuka- 3 жыл бұрын
Oya nam maru
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Thank you
@slgaiya4173
@slgaiya4173 3 жыл бұрын
wadagat godak dewal igana gatta sthutiy
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
🙏❤️
@mihidunipun9959
@mihidunipun9959 2 жыл бұрын
Ayiye arjith sing ge sawan aya hindi song eke tab sheets ekath ekka chords lesson ekakdennako😍😍😍
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️
@chanakathilakshana5369
@chanakathilakshana5369 3 жыл бұрын
❤️👍
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
❤️🙏
@sinduacustico1561
@sinduacustico1561 3 жыл бұрын
Niyamai thanks
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
🙏❤️
@sanjayamanuranga1188
@sanjayamanuranga1188 3 жыл бұрын
Mage guitar eke fretborad ekai kambi athara loku para tharayak thiynawa. Play karanna harima amarui mata puluwanam help ekak dennako meka hadaganna widiyak kiynnkoo. Sir.
@champajayathilaka4246
@champajayathilaka4246 3 жыл бұрын
kzbin.info/www/bejne/l5PUhICwr5iWhck
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Karala thiyenne amarunan kenek lagata aran yanna bro
@chirangunasekara6537
@chirangunasekara6537 3 жыл бұрын
I have a difficulty in playing bar chords.kindly advise me
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Did 2 lessons bro check out the playlists
@sl.guitarvideo7760
@sl.guitarvideo7760 2 жыл бұрын
aiye oya bass guitar gahana dannavada.
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Yes
@sl.guitarvideo7760
@sl.guitarvideo7760 2 жыл бұрын
bass guitar aka gana mula idala padam kiyala denna puluvanda
@chandikadilshan6461
@chandikadilshan6461 3 жыл бұрын
❤️❤️
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
❤️🙏
@Surekaairoffreedom702
@Surekaairoffreedom702 3 жыл бұрын
Super
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
🙏❤️
@ruparamanayaka9434
@ruparamanayaka9434 3 жыл бұрын
රැවුල කපල ලස්සන වෙලා
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
❤️
@pereraj6940
@pereraj6940 3 жыл бұрын
sadde madi mic ekk use karanno
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Salli එකතු karanawo habai kiyanade hodata ahenawane headphones use karanna
@selakabandara373
@selakabandara373 3 жыл бұрын
Brother.Please tell me your guitar brand ?
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Taylor
@amilapathiraja1478
@amilapathiraja1478 2 жыл бұрын
Dubai koheda inne සහෝදරයා ?
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Barsha bro
@chethiyaasanga9659
@chethiyaasanga9659 2 жыл бұрын
❤️🙏
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️🙏
@rashanfernando897
@rashanfernando897 3 жыл бұрын
Thankyou
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
You’re welcome 😊
@milinduharshana9216
@milinduharshana9216 2 жыл бұрын
Nice 👌
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️🙏
@nishananjelo7919
@nishananjelo7919 2 жыл бұрын
Ela
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
@rukmalperera2216
@rukmalperera2216 2 жыл бұрын
Oyage class karanawada apits joint wenna ?
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
na bro
@sathsaramusic9433
@sathsaramusic9433 3 жыл бұрын
Thanks sar
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
🙏❤️
@shiyarashid2793
@shiyarashid2793 3 жыл бұрын
මල් මදහාස පීදෙනා song eke lead part එකයි rhythm guitar lesson එකයි දාන්න
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
❤️
@time-lapse8095
@time-lapse8095 3 жыл бұрын
අයියා ඔය capo එක කීයද අයියේ
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
5000 wage
@SANDA99
@SANDA99 3 жыл бұрын
Fender capo eka hodayida?
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Hodai
@SANDA99
@SANDA99 3 жыл бұрын
@@SangeethRangana Thanks
@indikaprasannath2500
@indikaprasannath2500 2 жыл бұрын
Maxza infro
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️🙏
@rivindunikil9809
@rivindunikil9809 3 жыл бұрын
👌👌👌👌🙏🙏❤️❤️❤️❤️❤️
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
🙏❤️
@ranilravindara938
@ranilravindara938 3 жыл бұрын
කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ කියල දෙනවද
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
❤️
@DULANKAO5
@DULANKAO5 3 жыл бұрын
සුපිරී හොඳද. මේ පේජ් එක මීට වඩා සෑහෙන්න වීව්ස් තියෙන්න ඕන හරි නම්
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
❤️🙏🙏🙏
How To Find Chord Names Using Capo | Sinhala Guitar Lesson
7:40
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 19 М.
How to Play Chords Properly | Open Chords Tips | Sinhala Guitar Lesson | Lesson#05
17:20
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 19 М.
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 2,8 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 574 М.
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 19 МЛН
Wikasitha Pathuman- Milton Mallawarachchi (Cover)
3:20
Asoka W
Рет қаралды 2,7 М.
Rhythm Problem Solved | Timing | Sinhala Guitar Lesson
20:24
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 15 М.
Suspended Chords | Sinhala Guitar Lesson
15:55
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 12 М.
iPhone 16 - Apple Watch 10 - AirPods 4 and more in Sri Lanka
13:24
Improvising For Beginners | How To Use Scales | Sinhala Guitar Lesson
23:48
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 17 М.
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 2,8 МЛН