SANJANA ගේ විනාඩි 8න් හදන පාන් රෝල්ස් - BREAD ROLLS 🍞🍞🫔❤️😍

  Рет қаралды 320,729

Sanjana Gamarachchi

Sanjana Gamarachchi

3 жыл бұрын

Instagram : / sanjana_gamarachchi
Facebook : / sanjaana.onaali
Tiktok : vm.tiktok.com/ZSJXSBt4h/

Пікірлер: 849
@maalumiris1335
@maalumiris1335 3 жыл бұрын
මම ඔයාව මුලින්ම දැනගත්තෙ BMW සීන් එකෙන්,මම හිතුවා මහ පන්ඩිත කෙල්ලෙක් කියලා,පස්සෙ මේ චැනල් එක සෙට් වුනේ,හැමවෙලේම හිනාවෙලා ඉන්න ලස්සන අක්කි බබෙක්,😍😘
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
අනේ ඔව් මාත් හිතුවේ එහෙමයි ..😔
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/aWnVhX15nsaVpM0
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/aWnVhX15nsaVpM0
@dgperera5428
@dgperera5428 3 жыл бұрын
රෝල්ස් නම් හදන්න දන්නවා 😊 තියන ආදරේ නිසාමයි වීඩියෝ එක skip නොකර බැලුවේ ❤️..මෑතකදී දැක්ක සුන්දරම කෙනා ඔයා නංගියො ..හැමදාම ඔය විදිහටම ඉන්න ..ආදරෙයි හැමදාමත් 😘😘😘
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana
@sanuli9589
@sanuli9589 3 жыл бұрын
කෝ බලන්න සන්ජානගෙ ගෑරුප්පුවට කැමති අය එන්න මේ පැත්තට😒🙂🍴🥄
@ridmidissanayake376
@ridmidissanayake376 3 жыл бұрын
hmmmm
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
බැලුවොත් පන් නැතිනමි අබුල් ගෙඩි කනවා
@ridmidissanayake376
@ridmidissanayake376 3 жыл бұрын
@@enokapriyadarsani6700 ow ane
@jayanthabasnayaka1007
@jayanthabasnayaka1007 3 жыл бұрын
Hmm
@chathu-rt5dj
@chathu-rt5dj 3 жыл бұрын
😂😂😂
@chamodisandeepani6246
@chamodisandeepani6246 3 жыл бұрын
පාන් රෝල්ස් හදන විදිහ බලන්න නෙමෙයි සංජානා අක්කව බලන්න වීඩියෝ එක බැලුවේ 😁
@tharu7503
@tharu7503 3 жыл бұрын
එදා vlog එක බලලා මන් පීසා හැදුවා...tnq akke ...මේ වගේ වීඩියෝ දිගටම ගේන්න❤️
@__-jf8vt
@__-jf8vt 3 жыл бұрын
ඔයා නම් හරි ෂෝයි අනේ...😘😘😘😘🤗දුකට සැපට සනී වගේ ඕනෙ දේකට ගෑරුප්පුව...🍴🤭🤭😁❤️
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/aWnVhX15nsaVpM0
@srimalanuraahangamabaduge3128
@srimalanuraahangamabaduge3128 11 ай бұрын
Sanjana ,yr bread rolls making were well explained, it's look really delicious after fully fried.After I left Sri Lanka many years ago I'm craving for these rolls, I'm planning to open shop here this rolls sure to be in my menu. Tks for sharing this.🌹
@yugashtenuwara4020
@yugashtenuwara4020 3 жыл бұрын
ගෑරුප්පූ නෝනා🤣ආදරෙයි...ඈ😘😘 ගොඩක් නීට් ඔයාගේ වැඩ👌
@dilshiherath715
@dilshiherath715 3 жыл бұрын
සංජානා අක්කිට ගෑරුප්පුවත් එක්ක තියෙන්නේ ආත්මීය බැදීමක් 🤗😍😍
@prasadiroshan6150
@prasadiroshan6150 Жыл бұрын
එකනම් ඇත්ත
@kawshalyajanani3044
@kawshalyajanani3044 2 жыл бұрын
Niyamai akkiyooooo adareiiiii❤️❤️❤️❤️❤️❤️math haduwa oya vidiyata
@meghadissanayaka6567
@meghadissanayaka6567 3 жыл бұрын
මං නම් එන්නේ කෑම බලන්න නෙමේ අක්කි බලන්න 😏....My crush 😍
@shruthisanulya4946
@shruthisanulya4946 3 жыл бұрын
කහ පාට nails දිහා බලන් ඉදියා මම නම් අක්කි 🥺❤ලස්සනයි.
@chalanimax1891
@chalanimax1891 3 жыл бұрын
මම දැනට ඉන්න කාටර් එකේ මට මෙන වැඩෙ තිබුනාත් මම හරිම අසවෙන්න බලන්නවා ඔයා හැම විඩියෝ එක්නම ඒ වගේම තමයි සංගිත් අයියගේ විඩියෝත් ඒ දෙක මම මෙනවැඩතිබුනත් බලනවා මම හරිම අදරයි ඔය ාට
@samudrasamaranayaka4066
@samudrasamaranayaka4066 3 жыл бұрын
අනිවාර්යෙන්ම හදනවා.ඇත්තමයි කහ කිරිල්ලියක් වගේ.හරිම ලස්සනයි.තවත් විඩියෝ එකක් අරන් එන්න.
@phoebed13
@phoebed13 3 жыл бұрын
Wow🤤🤤 I'm gonna try this for sure🤗🤗
@suddisuddi34
@suddisuddi34 3 жыл бұрын
කැම හදනවට වඩා මං නම් කැමති සංජානගෙ කොන්ඩෙ බැදලා ඉන්න විදියටයි කතාවටයි ...හරියට චුට් ගැනුලමයෙක් වගෙ ලස්සනයි...අාදරේයි හැමදාම ..❤මේ විදියට අද රෑට හදලා කන්නම් ...ස්තුතියි ...
@archanasammani9518
@archanasammani9518 3 жыл бұрын
ඕන දේකට සංජානගෙ ගෑරුප්පුව .... හරිම ශෝයි
@ridmidissanayake376
@ridmidissanayake376 3 жыл бұрын
ow ane
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/aWnVhX15nsaVpM0
@dewniamaa..1717
@dewniamaa..1717 3 жыл бұрын
Wow akkiii..😘thwa recipes oniii❤️
@nethmikulasinghe739
@nethmikulasinghe739 3 жыл бұрын
ලස්සනයි ලස්සනයි 🥰🥰 akki..බුදුසරණයි 🙏 ... oyata ආදරෙයි gdak ❤ ❤ ..පරිස්සමින්, සතුටින් inna හැමදාම
@heshanithanuja9712
@heshanithanuja9712 2 жыл бұрын
ඔයාගෙ මනුස්සකම හරි උතුම්.ආදරෙයි.ඔයා හැමදේටම දක්ශයි.තෙරුවන් සරනයි ❤️❤️
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 3 жыл бұрын
නියමයි ගොඩක් ලස්සනට කරනවා සුබ පතනවා ඉදිරියටත් ලස්සන විඩියෝ අරගෙන එන්න කියලා ❤️❤️❤️
@sajeewanirsajeewani8165
@sajeewanirsajeewani8165 3 жыл бұрын
හරිම ශෝක්,....short and sweet.......
@dilumikaanjalee4102
@dilumikaanjalee4102 2 жыл бұрын
ලංකාවෙ ඉන්න මෙලෝ දෙයක් දන්නෙ නැති ,පොශ් කියල හිතාගෙන ඉන්න ප්‍රවීන නිලියන් එක්ක බලද්දි ඔයා ගොඩාක් ඉස්සරහින් ඉන්නෙ 🥰🥰 හැමදාම මේ වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න ,ඉතුරු හැම වැඩ කටයුත්තක්ම දවසින් දවස සාර්ථක වෙන්න ඕනි . අක්කිගෙ තියෙන නිහතමානී කම හැමදාම තියාගන්න 🥰🥰 මේ වගේ ලස්සන video හැමදාම කරන්න 🥰🥰 බුදු සරනයි අක්කි 😊😊😊
@ManikWicks
@ManikWicks 3 жыл бұрын
Thanks Sanajana 💐🇬🇧 What Biscuit powder did you use before frying?
@tnlsenavirathne4288
@tnlsenavirathne4288 3 жыл бұрын
හරිම පිරිසිදුයි,පිලිවෙලයි ,,,තව තව කෑම හදලා දාන්න ,,,ම‍ං ආසම නිළියක් ඔයා,,ආදරෙයි 😘😘😘
@gimhanidulakshi8817
@gimhanidulakshi8817 3 жыл бұрын
Woow eka hrima lesii akki..😍❤️ mth aniwa hadanawa hadala 4to ewannm...😍😍
@aviduheshan2089
@aviduheshan2089 3 жыл бұрын
අක්කිගේ වීඩියෝ එකක් දානකන් බලාගෙන හිටියේ 💖😍
@vinukadinusara8819
@vinukadinusara8819 3 жыл бұрын
Oyage gas cooker eka kohenda Akke gaththe eka nam hoda quality patai wagema hari lassanai. Mokkada eke brand eka?😃😉😉😉😊😊😊👍👍👍👍❤❤💕❤❤💓💓💖👍👍💯💯🙏
@thakshilamaheshi7029
@thakshilamaheshi7029 3 жыл бұрын
Adreiiii oyta... Oya harima nihatamani akkiyoooo. ❤️❤️❤️❤️
@Thiruniofficial
@Thiruniofficial 3 жыл бұрын
Its looks so yummy 🤤🤤 Thanks for recipe. love you akki.riply ek one ❤️
@punsarapathirana9197
@punsarapathirana9197 3 жыл бұрын
Ane maru akkiyooo...matara api oyata godak adrei.amadam ohoma inna budusaranai
@manasimadurika2319
@manasimadurika2319 3 жыл бұрын
ඒක නම් රසම රසම රස පාටයි..බඩගිනිත් ආවා ඒක දැකලා..තව රස කෑම හදන්න..මේක නම් මං try කරලා බලනවමයි❤❤
@madhurikachethani1781
@madhurikachethani1781 3 жыл бұрын
මගේ දුව ඔයාට හරි කැමති..love your good work ♥😇
@jananilakshana6854
@jananilakshana6854 3 жыл бұрын
Kattal heduwe kohomada akki? Rolls heduwa widiyamada a qwe pan da gatte?
@dreamstarssanju1872
@dreamstarssanju1872 3 жыл бұрын
ඔයාගෙ වීඩියෝවක් එනකල් හැමදාම බලන් ඉන්නවා. ආදරෙයි ගොඩාරියක් 💕💕💕
@seminigeethma7142
@seminigeethma7142 3 жыл бұрын
❤️❤️❤️❤️
@gaminisomawardhana1292
@gaminisomawardhana1292 2 жыл бұрын
Sanjana, bohoma lassanaiy, aadarshamath tharuniyak,deyak kiyanta thiyanava mulinma oya bread vargaya, prima mama thamaiy mulinma hadunvadun puthgalaya, ithama vadagath vidiyata prayoojanayata gannava, theruvan saranaiy obata.
@kavidoni2002
@kavidoni2002 2 жыл бұрын
බොනික්කි 🙈❤️ අනෙ ගොඩක් ලස්සනයි 🙈❤️ හුරතලේ 😘❤️
@dapannilavithana3019
@dapannilavithana3019 3 жыл бұрын
Oya videos danakan man balan innawa. ❤❤Mamath haduwa bread rolls. Hrima rasayiii 😊😊
@ruwanidilhani3593
@ruwanidilhani3593 3 жыл бұрын
Maru maru ekanam සංජානා අක්කී..👌👌
@aksha1607
@aksha1607 3 жыл бұрын
අක්කි ගොඩාක් ලස්සනයි..නිහතමානී..මං ආසම නිලිය..😊😍♥️
@yashodhajayalath
@yashodhajayalath 3 жыл бұрын
කපලා අයින් කරපු වාටි ටික grinder එකෙන් කුඩු කරගත්තා නම් බිස්කට් කුඩු කඩෙන් නොගෙන ඒකේ දවටලා ගන්න පුළුවන් 😊
@ridmamadhushan7028
@ridmamadhushan7028 11 ай бұрын
😅
@kumudukaushalya3116
@kumudukaushalya3116 3 жыл бұрын
Harima lassni akka oya.udenma blnna gtte.udenm oyge lassana hinawa dakke...😍😍කහ කිරිල්ලි වගේ🐤
@subashinisadamali2704
@subashinisadamali2704 3 жыл бұрын
මාත් හදලා බැලුවා අක්කි ගොඩක් රසයි ❤..... home tour eka oni plzzz
@buddithajanidu1396
@buddithajanidu1396 3 жыл бұрын
මොන කෑමක් හැදුවත් ගෑරුප්පුවම තමා සංජනා අක්කා පාවිච්චි කරන්නේ.. 😆😆😆😁😁😁😂😂👊👊👊👊👊👊👊👊😍😉😉😁😁😂😂 කෑම හදන්න ගියාම කෝකටත් තෙෙලය සංජනා අක්කට ගෑරුප්පුව.. 👊👊😂😂😂😁☺☺☺☺ හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ඔිනි.. බුදු සරණයි!!!✌✌🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthilakmini6205
@wasanthilakmini6205 3 жыл бұрын
සංජානා නම අැහුන ගමන් ගෑරුප්පුව මතක් වෙන අය කෝ
@ridmidissanayake376
@ridmidissanayake376 3 жыл бұрын
hai
@studywithmethmi1571
@studywithmethmi1571 3 жыл бұрын
mmm
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/aWnVhX15nsaVpM0
@madhushani1965
@madhushani1965 3 жыл бұрын
Ammo ow😂
@wasanthilakmini6205
@wasanthilakmini6205 3 жыл бұрын
😅
@yodabro5812
@yodabro5812 3 жыл бұрын
ආආආආ අක්කි ඔයා ඉපදුනේ මොන නැකතෙද මොන නැකත උනත් කෑම හැදිමට 💯💯💯💯💯💯
@Asanthapaw
@Asanthapaw 3 жыл бұрын
Wowww ❤️❤️
@schinicooray1502
@schinicooray1502 2 жыл бұрын
සංජනා අක්කිගෙ නිහතමානීකම ගොඩක් වැඩියි..බොරු පොශ් ගති නෑ..නියපොතු ජරා වෙයි කියලා කැම හදන් නැතුව ඉන්නේ.. සමාන්‍ය කෙල්ලෙක් වගේ ඉන්නවා..සෝයි අක්කි..ඔයා all rounder කෙනෙක්..හැමදේකටම දක්ශයි..😘❤️
@shamidevita185
@shamidevita185 Жыл бұрын
love your videos. specially cooking...
@saheesl9699
@saheesl9699 3 жыл бұрын
ඔයා බදින කෙනාට ඔය වගේ කෑම යන්න පුලුවන් නේ..😍😍😍
@kalpanajayawardana9880
@kalpanajayawardana9880 3 жыл бұрын
පාන් පෙරේතියක්. ඔයාගෙ පාන් pizza එක හැදුවා,හරිම රසයි. තව තවත් පාන් recepies අරං එන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.🤗😍😘😘
@malagunasekara3124
@malagunasekara3124 Жыл бұрын
Bread pizza
@rtcinema6424
@rtcinema6424 3 жыл бұрын
Yellow colour ලස්සනයි අක්කියෝ....❤️
@malshadishari9415
@malshadishari9415 3 жыл бұрын
Wow akki😍😍
@sashininimesha211
@sashininimesha211 3 жыл бұрын
Akki ඔයා නිසාම මමත් den නිතරම ගෙදර කෑම jathi හදනවා. Thank hode දෙයක් ගැන කෙනෙකුගේ හිතේ ආසාව ඇති කරන්න හැමෝටම bee. Oya eka niyamatama කරනවා.
@ireshalakmali8633
@ireshalakmali8633 2 жыл бұрын
Rasa paatai... so beautiful..
@fernandoindika7098
@fernandoindika7098 3 жыл бұрын
ඔයාගේ පාන් පීසා එක මම හැදුවා හරිම රසයි මගේ බබාලා දෙන්නා හරිම අාසායි එ් පීසා එක කන්න අනික හදන්නත් ලේසියි Thank you රෙසපියට පාන් රෝල්ස් ටිකත් හදනවා
@cthairstyles6286
@cthairstyles6286 3 жыл бұрын
Oyage video walata mama harima asai. ❤️❤️
@Mind_Spark11
@Mind_Spark11 3 жыл бұрын
Wow😍😍
@thanujadamayanthi5196
@thanujadamayanthi5196 3 жыл бұрын
Good job and it's looks nice
@gayaniudawatte9218
@gayaniudawatte9218 3 жыл бұрын
Congratulations....sanjana...love you loads
@csithmini3642
@csithmini3642 3 жыл бұрын
Ane mage sudu akkiya. Adarei akkiyo. Sangeeth aiyage onjana sanali 😍😍❤️. Sangeeth aiya ekath video ekak oni akkiyo. Parissamata inna akki. බුදු සරණයි 💖💖
@SamuduniArundika-rd3cn
@SamuduniArundika-rd3cn 11 ай бұрын
අපි අද හැදුවා....🥳🥳 පට්ට සුපිරි කෑමක් අක්කියෝ..😍😍
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
සූදු බෝලේ ඔයාගේ 💛💛💛 t එකට ඔයා ගොඩක් ලස්සනයි...මන් අසම කලර් එක...🤗🤗🤗🥰
@thaarawijesingha6778
@thaarawijesingha6778 3 жыл бұрын
ඇයි පරක්කු කියලා බැලුව... ශෝක් අනේ ඔයා ❤️❤️❤️❤️ කෑම බලනවට වඩා ඔයා බලන්න එන්නේ මං නම් 😍😍😍
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/aWnVhX15nsaVpM0...
@sweethome7551
@sweethome7551 3 жыл бұрын
Nicee recipe..🤩Kama hdanna asa aya innwnm enna ape paththtaa..👍🤫👇👩‍🍳
@dilkinimesha4140
@dilkinimesha4140 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ආදරෙයි ගොඩක් ඔයාට💗💗
@kavishkapramod608
@kavishkapramod608 3 жыл бұрын
පාන් කාලා මහත් වෙන්න😂😋💖💖ෂෝයි akke oya🙊😘💛
@pradeepapriyanka7270
@pradeepapriyanka7270 3 жыл бұрын
Wooow .. princesss ..❤❤❤
@bawanthaprasad7753
@bawanthaprasad7753 3 жыл бұрын
පොල්කටු හැන්ද කරලියට.
@danushkahemali931
@danushkahemali931 3 жыл бұрын
Akki maru 👌👌 adarei.❤️
@Kaushipunthala
@Kaushipunthala 3 жыл бұрын
ගෑරුප්පුවනම් සංජානා අක්කි තමා😍😍😍
@sachinimaduwanthi1106
@sachinimaduwanthi1106 3 жыл бұрын
ඔයා හරි ම ලස්සනයි අක්කියෝ හිනා වෙද්දී ෂෝයි. දිවිතුරා එකේ ලස්සනයි රගපානව
@bnimy
@bnimy 3 жыл бұрын
Of course you are so beautiful I can't say that your presentation is even more beautiful .May the Triple Gem bless you.
@user-rv8uz1cs4r
@user-rv8uz1cs4r 11 ай бұрын
Maruu.... hadala blnnm❤
@thilinamadusanka2222
@thilinamadusanka2222 Жыл бұрын
ADAREI Goodak Sanjana Akkiyoo🤩
@seriatysr7593
@seriatysr7593 3 жыл бұрын
Wowwwww,very nice. Hariyatama kaha kirilliyak wageai. Niyamai cooking. 👍🏻👍🏻👍🏻rasa balanna sangeeth hitiyanam hodai neada. Adareai hemadamat oyala 2tama. Deaviyangea pihitai!!!good luck. 💕💕💕💘💘🌷🌷🌷👍🏻👍🏻👍🏻Sriyani, from Saudi Arabia.
@nadimadinadi8641
@nadimadinadi8641 3 жыл бұрын
හම්ම්ම්ම්ම්ම්මි නියමයි 👍💪❤️👈 ජයවේවා 💪 ආදරෙයි හොදේ 😘 බුදුසරණයි 🙏
@dhimuthidhineshika8113
@dhimuthidhineshika8113 3 жыл бұрын
ඔයා ගොඩක්ක්ක්ක් ලස්සනයි,ඔයානම් මාරම අහිංසක කෙල්ලෙක්,ඔයාට බුදුසරණයී සතුටින් ඉන්න හැමදාම,ආදරෙයි ගොඩක්ක්ක්ක් ❤️❤️❤️❤️
@wasanasandaruwani1942
@wasanasandaruwani1942 3 жыл бұрын
ගෑරුප්පුව තියේ නම් ඕනි දෙයක් හදයි වගේ 😁😁😁😍
@dil2541
@dil2541 3 жыл бұрын
අනේ ලස්සන ❤🐰
@sachinimaduwanthi1106
@sachinimaduwanthi1106 3 жыл бұрын
අනිවාර්යෙන් හදනවා
@ranirunrani8067
@ranirunrani8067 3 жыл бұрын
Wow yummy.. 😋😋😋 and good job and your look beautiful 🌹🌹🌹❤❤❤❤
@shamidevita185
@shamidevita185 3 жыл бұрын
really good cook you are quck and easy... Great job Onaali
@prasadiroshan6150
@prasadiroshan6150 Жыл бұрын
D
@isurihansika943
@isurihansika943 2 жыл бұрын
Godak adarei Akke oyata... ❤😘
@cs.family9674
@cs.family9674 3 жыл бұрын
Akki issarhta garuppuwa uynna gatthu pratma kanthwa widihta gines pothta yawi hodeeee.adrei godaaaaak. O thmye mn asema niliya.❤️❤️❤️❤️❤️❤️😋😋👌👌
@y.wijesinghe200
@y.wijesinghe200 3 жыл бұрын
ගෑරුප්පුවයි සංජානා අක්කයි අතර තියෙන ඒ බැදීම....❤️😂😂😂yellow colour එක අක්කිට ගොඩක් ලස්සනයි .....❤️❤️❤️❤️❤️😍😍😍
@y.wijesinghe200
@y.wijesinghe200 3 жыл бұрын
@@lahirulakmal6033 haththige man balana ewwamada balanne 😂
@anushakumari8820
@anushakumari8820 3 жыл бұрын
Wow..nanga..ලස්සනයි .budusaranai .
@chethanalakmali9471
@chethanalakmali9471 3 жыл бұрын
💕💕 Maru akki
@subhimuthuwahannedi1175
@subhimuthuwahannedi1175 3 жыл бұрын
නියමයි අක්කි අනිවාර්යයෙන්ම මාත් හදනවා
@Prn733..
@Prn733.. 3 жыл бұрын
Hi sanjaani patteeee.. math hadala kaala rasa kiyannamkoo..love 💘 you ❤ cuteeee
@thakshiladush3554
@thakshiladush3554 3 жыл бұрын
Adarei godaaak akki princes
@dinithimalshani989
@dinithimalshani989 3 жыл бұрын
හරිම ශෝයි හරිම ලස්සනයි ❤️❤️😘😍
@thilininirasha8260
@thilininirasha8260 2 жыл бұрын
ඔයානම් මරු අක්කේ ඔයා කතා කරන විදිහට මන් ආසයි ඔයාට සුබ පතනවා බුදු සරණයි ❤️
@malikamalshani2940
@malikamalshani2940 Жыл бұрын
තේ එකක් වත් හදා ගන්න බැරි පොශ් කියලා හිතන් ඉන්න නිලියෝ ඉන්න රටක මෙන්න ගැම්මක් තමයි ඉතින් ☺❤️
@kavi9883
@kavi9883 3 жыл бұрын
කතා කරන විදිය මරු අනෙ... 😍 පොඩි බබෙක් වගේ..😅
@NishaNisha-yg7iv
@NishaNisha-yg7iv 3 жыл бұрын
ගොඩාක් දවසකින් සංජානා ආදරෙයි😘😘😘😘😘
@dishmadarshan1141
@dishmadarshan1141 3 жыл бұрын
Maru akki keep it up ❤😘
@rasanjanihirunika8001
@rasanjanihirunika8001 3 жыл бұрын
අනේ අද ලස්සනයි අක්කි...🤭❤️❤️❤️❤️ කහ මලක් වගේ...සසම සස පාටයි 😋😋
@anuhassandeepa6399
@anuhassandeepa6399 3 жыл бұрын
Lassanai akki ❤️😘
@HIRUNA
@HIRUNA 3 жыл бұрын
50 K වෙලා අක්කේ Congratulations 🙂❤️
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 15 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 41 МЛН
SANJANA ගේ HOME 🏡 PICNIC WITH LAND OF KINGS 👑
21:19
Sanjana Gamarachchi
Рет қаралды 274 М.
8 Easy Bread Sandwich Recipes
9:33
Banglar Rannaghor
Рет қаралды 19 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 15 МЛН