නිකන් ඉන්න බැරුවට Challenge කරන්න ගිහින් මට වුන දේ..😂ඔයාලා try කරලා බලන්න🤪බඩ දනවෝ...🐣

  Рет қаралды 433,771

Sanjana Gamarachchi

Sanjana Gamarachchi

Жыл бұрын

Пікірлер: 360
@kalpanichaturni1824
@kalpanichaturni1824 9 күн бұрын
බොරුවට පොශ් වෙන්න දගලන්නැ. ආසම චරිතයක් ♥️🌝
@commenter1111
@commenter1111 Жыл бұрын
සන්ජනා මොනව උනත් හුරතල් කියල පෙන්නන්න හදන නිලි හුචක්කු වලට වඩා නම් සෑහෙන්න හුරතල් පාටයි😂
@sandalivlogs738
@sandalivlogs738 Жыл бұрын
Sanjanawa mn athatma dkla thiyenwa chees patai
@Kids-sx8pq
@Kids-sx8pq Жыл бұрын
ඇත්තටම ශෝක් කෙල්ලක් ❤
@sandalivlogs738
@sandalivlogs738 Жыл бұрын
@@isurinirmani7928 ow lassnai hinawa suddiyk wge.
@user-py2oo1bb8r
@user-py2oo1bb8r 3 ай бұрын
Ow aththtama❤❤
@Userji3700
@Userji3700 28 күн бұрын
ඇත්ත 😂❤
@YasinthaRukshan
@YasinthaRukshan 13 күн бұрын
නයි කොච්චි කාල විනාඩි15ඉදල වීඩියෝ එකක් ඕන❤
@ManeEats
@ManeEats Жыл бұрын
Backup plans ගැන සන්ජනාගෙන් ඉගෙන ගන්න ඕනේ 😅 පෙර සූදානමට ගොඩක් මහන්සි වෙලා තියෙනවා. 😊 anyway happy anniversary oyala dennata❤❤
@chamodiudeshika1513
@chamodiudeshika1513 Жыл бұрын
පව් අක්කි ඔයා .ආයේ සැර දේවල් කාලා අමාරුවේ වැටෙන්න එපා .ඔයාට සැර කෑම පුරුදු නෑ 😢😢😢
@pdkarunarathna5916
@pdkarunarathna5916 11 ай бұрын
අනේ මල්ලිට තියපු කැල්ල 🙂🙂
@NishuBbh153
@NishuBbh153 2 ай бұрын
😂😂
@AmandiLaksarani
@AmandiLaksarani Жыл бұрын
Akki oya maru anii😂❤ Thawa challenge onii....❤
@dilmihansika886
@dilmihansika886 Жыл бұрын
Happy anniversary akki and aiya❤❤❤
@DaysofaMarineEngineer
@DaysofaMarineEngineer Жыл бұрын
Amazon වලින් ඔය මඟුල order කරා ජොලියට වගේ.කාලා මට්ටු උනා සතියක් විඳෙව්වා.ඕකෙ orijinal chip එක Paqui chip. ඒක මෙහෙ නෑ මගෙ හිතේ amzon වල තිබුනා 7000/= ගණනක්..සැරයි කියන්නෙ ඒ සැර පහදන්න තේරෙන්නෙ නෑ. මොනම පැණි රස කෑමකින්වත් ඒ සැර මැකුණෙ නෑ.මට හිතුනෙ මගෙ දිවෙන් ලේ එනව වගේ.😢😮😮😮..I dont recommend this to anyone.❤..Its not 10 mimits its 5 minits nangi..ඔයා වැඩිපුර වෙලාව තිබ්බා..
@nimashisashi8964
@nimashisashi8964 Жыл бұрын
Food challenge krmu akki♥️😚maruuu ahh😍
@user-wi2vy4dv1q
@user-wi2vy4dv1q Жыл бұрын
අනේ shoiii Oya..හරිම qute..my favorite actor...❤️
@11angi
@11angi Жыл бұрын
Akki thawa me wage challenges karanna🤩❤️and you are a gorgeous lady🥰😘
@user-fy9sr4cn5h
@user-fy9sr4cn5h 11 ай бұрын
ඔයා පව් සංජු අක්කෙ.ඔයා ඔහොම කාලා ලෙඩ උනොත් කවුද ටෙලිනාට්‍ය වල ලස්සනට රගපාන්නේ.මම කැමැතිම නිළිය සංජු අක්කා ඇරෙන්න වෙන කවුද ඉතින්.❤😢
@tharushinethamini9855
@tharushinethamini9855 Жыл бұрын
mn asayi chalench eka oyage thawa video danna akki ❤️❤️❤️❤️😘
@nijanicamathka5159
@nijanicamathka5159 Жыл бұрын
Happy anniversary akki ❤❤❤❤❤❤😢
@SandaruwanJ-mn5sv
@SandaruwanJ-mn5sv Жыл бұрын
මරු😆 Happy anniversary
@mimicat445
@mimicat445 Жыл бұрын
U are so beautiful nangi...stay blessed ❤
@kaveeshaseuwandiyakdehi5191
@kaveeshaseuwandiyakdehi5191 Жыл бұрын
Akkige video danakan balan innwa mama harima lassanai
@pramodiimasha6015
@pramodiimasha6015 Жыл бұрын
ඔයා මරු අනේ 😁😘😘😘
@ma_ya_11
@ma_ya_11 Жыл бұрын
තව challenges කරමු නේද අක්කි.. 😁😐 ඔයා හරි ශෝක් අක්කි..❤❤
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna akkai paule hemomai.Budusaranai.Dewipihitai.
@lifewithanu
@lifewithanu Жыл бұрын
තව challenge ඕනේ ❤️.
@chamodya6939
@chamodya6939 Жыл бұрын
ඔහොම සැර කන්න එපා අක්කි. මට නම් සැර කන්නම බෑ. සැර ජාති කන්න කැම්තිත් නෑ😁 ආදරෙයි අක්කි❤️😘
@Desawan222
@Desawan222 Жыл бұрын
Spicy noodles challege එකක් කමු නේද අක්කියෝ ❤️
@nethuhansinihansini3761
@nethuhansinihansini3761 Жыл бұрын
Happy anniversary akki🎉
@nethminimsara8570
@nethminimsara8570 Жыл бұрын
අනේ අක්කියෝ හිනාත් යනවා අප්පා ඔයා කියන කරන ඒවට ...ශෝක් ඔයානම් 🥰
@lifelove4866
@lifelove4866 Жыл бұрын
Happy Anniversary both of u guys 💐 ඔය වගේ දේවල් මේ දවස්වල try කරන්න යන්න එපා guys 😢 මොකද ? ලංකාවේ බෙහෙත් නෑ.. නිකරුනේ ලෙඩ වෙන වැඩ කරන්න එපා ❤️
@lifelove4866
@lifelove4866 Жыл бұрын
My favourite actress ❤
@thumeshaakilangi9445
@thumeshaakilangi9445 Жыл бұрын
Happy anniversary akke 🥰🥰🥰
@user-cz9yg8by3z
@user-cz9yg8by3z 19 күн бұрын
😂😂 thawa chocolate challenge oni oya wagema balanna aasai
@shinijayaweera-jt2cp
@shinijayaweera-jt2cp Жыл бұрын
Akki oya challenge eka godak ratawal wala aya time thiyanne winadi 5katane..🧐🥺 oya record ekak thibbada manda🤭🫡😂😂
@NuwanthiNipunika
@NuwanthiNipunika Ай бұрын
Happy anniversary akki❤
@user-jz5ll7hv9o
@user-jz5ll7hv9o Ай бұрын
Hotut pissa ne tisho eke iya gotu kella 😂❤😘😘😘😘 aadarei itin godaak habei ohoma Sera kanna epaa hinat yanawa ane oyata weda walata❤
@Thilankatharinduni
@Thilankatharinduni 10 күн бұрын
ආදරෙයි asnjana akki🥰💛
@buddikapriyadarshani9922
@buddikapriyadarshani9922 Жыл бұрын
Ice cream challenge එකක් කරන්න 🍦 🍦 🍦
@nimalivindya2501
@nimalivindya2501 Жыл бұрын
පව් අනේ... ඔච්චර අමාරුවෙන් ඔහොම දේවල් කරන්න එපා නංගා . අනිත් එක, ගොඩක් සැර කෑවම ටිකක් උණුවෙන් වතුර බීවම හරියනවා, කූල් බොනවට වඩා. හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නේ. ගොඩාක් ලස්සනයි ❤❤ පරිස්සමට සතුටින් ඉන්න හැමදාම ... තෙරුවන් සරණයි ඔයාට !!!
@senekabandara1383
@senekabandara1383 Жыл бұрын
Aththaaaa ekaaa Rasnee wathura ekak biwwama okkoma hari ynwa mt terenne na ai hamoma cool ewai kiri bonne kiyla eken tw wadi wnwa Mn nm unu wathura mai bonne etkot ikmnt hriynwa
@nimalivindya2501
@nimalivindya2501 Жыл бұрын
@@senekabandara1383 ඔව් ඒක ඇත්ත ... ඉක්මනට සැර අඩු වෙනවා
@yvonnethomas380
@yvonnethomas380 Жыл бұрын
Lovely. 🌹 God's Blessings !
@sujanirangika4693
@sujanirangika4693 Жыл бұрын
Congratulations suda oyalata ❤
@tharu693
@tharu693 Жыл бұрын
12ක් නෙමේ අනේ විනාඩි 14ක් තිබ්බා...🤦 අපිට ඉතින් කියන්න බෑනි.පව් දෙයියනේ 🥺🤦❤️
@devindihansika2006
@devindihansika2006 Жыл бұрын
මරු අක්කි වීඩියෝ එක
@maneeshadewmini3333
@maneeshadewmini3333 Жыл бұрын
Happy anniversary 💕😌
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb good job budusaranai
@attanayakaboralagesriyani1201
@attanayakaboralagesriyani1201 Жыл бұрын
Good 👍 but so sad tc God bless you 💖😘💖💖
@techhub3866
@techhub3866 Жыл бұрын
Happy anvesary nangi ❤❤❤❤❤❤❤❤❤❤
@Rangana466
@Rangana466 Жыл бұрын
හැබැයි මං හිතුවා අරම් තින බඩු වලට හැටියට හොද නාට්ටියක් බාලාගන්න පුළුවන් වෙයි කියලා 😂 එම උන්නෑ නෙ ❤
@swethakauminee9960
@swethakauminee9960 Жыл бұрын
Happy anniversary ❤
@kavi2772
@kavi2772 Жыл бұрын
Maru hode🙈❤️❤️😁
@roshansabeeha1151
@roshansabeeha1151 Жыл бұрын
මං ice cream එක කන කං බලන් හිටියා😢
@CT-dg2ge
@CT-dg2ge Жыл бұрын
අනේ ශෝයි අක්කේ... food challenge hamadama gennako 🥺❤️‍🩹
@HappyDreamCatcher-vu5oe
@HappyDreamCatcher-vu5oe 29 күн бұрын
😂😂
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
ලස්සනයි අක්කි ❤️❤️❤️❤️❤️
@user-jm1mu4wj1l
@user-jm1mu4wj1l Жыл бұрын
හිනාකාලා මැරෙනවා අයියෝ.. ගෙදර මිනිස්සු බලනවා මං ඇයි හිනා වෙන්නෙ කියලා
@ladeeshakemindi2272
@ladeeshakemindi2272 Жыл бұрын
අනෙ මන්දා ආසම නිළිය....❤ හිනා කාලා මැරෙනවා බම් අක්කෙ කරන ඒවට 😂😂
@template802
@template802 25 күн бұрын
උබට ලෙඩක්😂
@user-yq5ci6gc1b
@user-yq5ci6gc1b Жыл бұрын
❤❤❤❤Adrei naog❤❤❤ thawa
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Happy anniversary akki and aiya ❤️❤️
@Kids-sx8pq
@Kids-sx8pq Жыл бұрын
හරිම ලස්සන හුරතල් කෙල්ලක් ❤
@indoorplantnursery3064
@indoorplantnursery3064 Жыл бұрын
සැර කන්න එපා. ලෙඩ වෙයී. Gstritis hadunoth oya duk wei me challenge eka gana sanja🥺❤
@anushkajayarathna2039
@anushkajayarathna2039 Жыл бұрын
Happy annusary sanjana🌹🌹🌹🌹🌹pawoya🤣
@shashihansani6508
@shashihansani6508 Жыл бұрын
පවු අනේ මාර ආතල් ඔයාටත් තියෙන්නේ 🤣🤣🤣
@nelykuku1
@nelykuku1 Жыл бұрын
Salli dila duk widinawaaa 😂😂😂 nice try. ..
@chamodiudeshika1513
@chamodiudeshika1513 Жыл бұрын
Kohomda akki ,aiya ?oya qwa shop eka koheda thiyenwa qwe kalin?happy anniversary akki,aiya ❤
@dissanayakal0m873
@dissanayakal0m873 Жыл бұрын
Love you akki oya harima shok
@Udboy365
@Udboy365 Жыл бұрын
Amboo akki ❤😂
@tharushirukshani5088
@tharushirukshani5088 Жыл бұрын
Happy anniversarry akki and aiya ✨🤍
@wickramagechamithu
@wickramagechamithu Жыл бұрын
Oka ochchchara sara na yaku..😹💔👍 Math kala thiye ne.. Kmk na ganu ne😹💔
@ayeshatharangi5827
@ayeshatharangi5827 8 ай бұрын
Hinayanwa anee😘😘😘😘😘😘😘
@SanduniNimsara-rv7ee
@SanduniNimsara-rv7ee Жыл бұрын
හරි නේ අමාරුව 😅❤️
@deepanikumudu842
@deepanikumudu842 Жыл бұрын
Happy anuvasari akki
@madhumadhushika451
@madhumadhushika451 Жыл бұрын
Oya kiynwakota ahn in asi akkiyo.. oynm mru akiyoo hmdm vlogs gen api bln innwa.. adrei ❤️
@beautytips5237
@beautytips5237 3 ай бұрын
Lip bush karapu ekata mikada une sanjana nangi eka hari giye nadda
@arjun4733
@arjun4733 Жыл бұрын
සනීපයි නෙහ් 😂
@RowBoy-px8ss
@RowBoy-px8ss Жыл бұрын
Aiyoooo akkit wechch deyk😹😹😹
@anomamallawage625
@anomamallawage625 Жыл бұрын
Happy anniversary නංගී Vs මල්ලී
@mimos190
@mimos190 Жыл бұрын
Ayyo akkiyo🤭🤭kmk na inna tike oya wage athdakiim gnnoni neda akki🤭🤭🤭😁
@achinigunathilaka3745
@achinigunathilaka3745 Жыл бұрын
Lv u akki 🌼❤️
@sanduniuresha2187
@sanduniuresha2187 Жыл бұрын
Cool neve unu wathura biuvanan ikmnta kate sara adu venava🤣🤣🤣
@SLgossip123
@SLgossip123 Жыл бұрын
Time challenge eka DiGa wedi kelle 5 minutes thibbanm hari ❤❤
@gawriweerasekara535
@gawriweerasekara535 Жыл бұрын
මල්ලිගෙන් කෑල්ලෙන් තව කෑල්ලක් කන්න😁❤️
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
😂😂😂😂😂
@tharindunayanajith2121
@tharindunayanajith2121 Жыл бұрын
Happy Annivesary 💐🎉️👫 ඔයාලා දෙන්නටම ❤🌹. හිත්වල තියෙන හැම බලාපොරොත්තුවක්ම සැබෑ කරගෙන ලස්සන ගමනක් යන්න ලැබෙිවා ඔයාලා දෙන්නටම එකට👌👨‍👩‍👧. ඔය වගේ fun එකේ ඉන්න ගමන් සතුටින් ඉන්න. බුදු සරනයි. 👍🖐️
@shenuperera1901
@shenuperera1901 Жыл бұрын
❤Oya shoii ane
@pramodibhagya7655
@pramodibhagya7655 Жыл бұрын
Nice experience👍
@thisunidisansa6284
@thisunidisansa6284 Жыл бұрын
Akki oya godak lassanai adarei 🥰❤️❤️❤️❤️
@user-kn2xl8dn4v
@user-kn2xl8dn4v Жыл бұрын
අක්කාව කාතවල දකිනවාට වඩා මර ලස්සනායි 😊❤
@nethu6716
@nethu6716 Жыл бұрын
ඔයා සැර කන්නෙ නෑනි අනේ ඇයි කෑවෙ😥 දැන් ඉතිම් හැමෝම කයි නේ ඔයා වගේ chip නේ නංගා 🙈 කාලා රගයි නේහ් 🙊
@erandi-md5wg
@erandi-md5wg Жыл бұрын
Lips kalu welane nangi, enisa face ekath kalui wage penne,lips lassanata hada ganna
@Supulminewanya
@Supulminewanya Жыл бұрын
Akki twa challenges videos tikk issrhta gennko🥹❤️
@AjithKumara-uu3mo
@AjithKumara-uu3mo Жыл бұрын
Ane akke oyage room tuver aka dennako plzz❤
@adniroshaniniroshani9173
@adniroshaniniroshani9173 Жыл бұрын
Aiyooo අක්කියෝ 🤪🤪🤪🤪😂😂
@chathuramaduwantha9207
@chathuramaduwantha9207 Жыл бұрын
වැල්ලවත්තේ කඩේකින් කියන්නේ shop එකකින් ලු ගත්තේ 😂😂😂
@nisalichathu6132
@nisalichathu6132 Жыл бұрын
❤❤lassanai
@nushanpredipkumara2384
@nushanpredipkumara2384 11 ай бұрын
ලස්සනය්
@bhagyasewwandi4696
@bhagyasewwandi4696 Жыл бұрын
Anee oyata mn godak adarei akki oya kiyonaw wadi na mn nm asama oya pissu kiyawillata thama divithura kathawat loku eliyak oya aththatama ekanam pissuwak
@voicer223
@voicer223 Жыл бұрын
food challenge karamu..
@gayannalaka6104
@gayannalaka6104 Жыл бұрын
අපි නම් ඕවා කවදාවත් try කරන්නෑ
@KIMSHANIA118
@KIMSHANIA118 Жыл бұрын
❤❤❤❤❤ ane akka meka kala mehemanm ramen kewoth 😢😢😢😢 ane akka
@savindisavindi9081
@savindisavindi9081 Жыл бұрын
🍕🥪🍔🌭🍗🥪🌭🍇🧅🍒🧀🍳 challenges 🤗
@slnipunbro8513
@slnipunbro8513 Жыл бұрын
lassanai akki🥰🥰🥰🥰🥰🥰
@Bhashisiva
@Bhashisiva Ай бұрын
පිස්සු නැත්නම් ෂෝක් 😂😂😂
@PiumiMadushika-um6uq
@PiumiMadushika-um6uq Ай бұрын
ලස්සනයි ❤❤❤❤❤
@Shashipreba
@Shashipreba Жыл бұрын
Akki lv 🥺❤️😘
@Vehicles3900-d1l
@Vehicles3900-d1l 11 ай бұрын
Akki oya saloon feather eke inna Munja akkava dannavada .
@madushamadu3621
@madushamadu3621 Жыл бұрын
Mallita thebunu kella loku😂
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 29 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 37 МЛН
යාලුවෝ  vs හොට් චිප් | Buddyz
45:44
කොරියා | Korea -  @Lochi
10:52
Lochi
Рет қаралды 1,1 МЛН
තලප්පකට්ටි දවල් කෑම
9:29
Ashen Senarathna
Рет қаралды 683 М.
ඔෆිස් පීපල් | Office People - Lochi
15:46
Lochi
Рет қаралды 1,2 МЛН