Sanjana - dinesh tharanga හොරෙන් අඹ කඩපුවා මාට්ටු උනාම 😂 හිනා වෙන්නේ මෙහෙම😅

  Рет қаралды 294,183

Sanjana Gamarachchi

Sanjana Gamarachchi

2 жыл бұрын

Пікірлер: 317
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
🙈🙉🙊
@user-cg5mr8vh7i
@user-cg5mr8vh7i 2 жыл бұрын
දිනේෂ් අයියගේ හිනාව නිහතමානී හරිම
@dewsanju
@dewsanju 2 жыл бұрын
නිළියෙක් කියලා සෝබන දාන්නෑ කෙලින්ම ආතල් තමයි අක්කි නම් 🙊♥️දිනේශ් අයියත් ආතල් තමයි 😂👌
@samainamaheshwari4222
@samainamaheshwari4222 2 жыл бұрын
නියමයි සංජානා අක්කේ♥️හොරෙන් කඩන ඒව රස වැඩියි 😅
@geshujesy9878
@geshujesy9878 2 жыл бұрын
අපිත් ඉස්කෝලෙ යන එනකොට හොරෙන් කඩල පැනල දුවපුවමයි මතක් උනේ. අපි කඩපු ගෙවල් වලින්නම් ඕම හොදින් කතා කරන ඇන්ටි ල හිටියෙ නෑ ඒකයි දුක 😂
@sujeewasampath6454
@sujeewasampath6454 2 жыл бұрын
අනේ හද්දෙයියනේ ,, දිනේෂ් අයියා කරන වැඩ ,, තවත් කඩනවා,, 😂😂🥰
@chathurinavoda6662
@chathurinavoda6662 2 жыл бұрын
අම්ම්මෝ අම්ම්මෝ කඩන කඩන හැම එකක්ම අහු වෙනෝ🤣🤣💔හොරාට කඩන්නෙ අහල කඩන්න එපැයි එතකොට වැඩියෙනුත් එක්ක කඩාගන්න දෙනෝ🤣🤣💔අම්ම්මෝ මරු සෙට් එක 😹♥️
@piuminishara2910
@piuminishara2910 2 жыл бұрын
සංජානා ඔයා නම්.🤗ඕකනේ අපි ඔයාට ආදරේ ❤️පට්ට සරලයි
@Mashii473
@Mashii473 2 жыл бұрын
දිනෙෂ් අයියා කපටි හිනාව දාගෙ අඹ කඩනවා😁මොනවා උනත් සාදාරන හොරු 🤣
@schinicooray1502
@schinicooray1502 2 жыл бұрын
අනේ සංජානා අක්කිනම් මරු අප්පා 🙊 මාරම funny.. හරිම සාමාන්‍ය විදියට පොළවෙ පය ගහලා ඉන්න කෙල්ලෙක්..නිළියක් කියලා ලොකු පොෂ් ලයින් නැහැ .. ඒකමයි අක්කට මෙච්චර ආදරේ ..❤️✨️
@nirashagamage3785
@nirashagamage3785 2 жыл бұрын
හොරෙන් පලතුරු කඩන්න එපා අනේ අහල කඩන්න වැඩිපුරත් දේවි..😊
@user-jv3eh6rd4o
@user-jv3eh6rd4o 2 жыл бұрын
අපි හොරෙන් පලතුරු ගස් වලට විදින ඒව මතක් වුනේ මේකෙන් නම් 😂
@dhahamsa9573
@dhahamsa9573 2 жыл бұрын
අපිත් ඔය වගේමයි පලතුරු ගහක් පේන්න බැ ❤️❤️ ආදරෙයි අක්කි
@ireshikamadhushani4193
@ireshikamadhushani4193 2 жыл бұрын
කොච්චර තිබුනත් හොරෙන් කඩන් කන ඒවා තමා රස
@sakunikasewwandi
@sakunikasewwandi Жыл бұрын
Ane maru akke...aththtama oyge videos supperrr....kisima loku kamk na oylage..😘😘
@kavindayaekanayaka6420
@kavindayaekanayaka6420 2 жыл бұрын
ගස් ගෙඩියක් තියන් නැති ළමයි😄
@sewwa8446
@sewwa8446 2 жыл бұрын
අම්මෝ sanjana akkiyoo oyanam .....
@dayanipiyumika2625
@dayanipiyumika2625 2 жыл бұрын
Sanjana akki kothanada ආතල් තමයි ඉතින් 😁😍
@ishusewwandi6625
@ishusewwandi6625 2 жыл бұрын
Man oyage video eka balana gaman oya palaweniyatama ragapapu jivithaya athi thura balanawa akki..oya harima shook..harima lassanai..
@chamathka2801
@chamathka2801 2 жыл бұрын
Menna Anna horu,pera horu awillooo,,Dinesh Ayya kapatikama dagena Ara joduwata hinawewi kaduwa amba gedi 4kma...adarey Dinesh ayye,sanjana akkiyooo,💜💜💜🌹🌹🌹👍👍👍
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 83 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 36 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 17 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,5 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 83 МЛН