Do NOT Shut Down Your Computer! (here's why)

  Рет қаралды 5,986

CREATIVEARTLK

CREATIVEARTLK

Күн бұрын

Пікірлер: 97
@dilumkuma5482
@dilumkuma5482 19 сағат бұрын
SG අයියා සුබ අලුත් අවුරුද්දක් වෙවා🎉
@creativeartlk
@creativeartlk 18 сағат бұрын
ඔයාටත් එසේම වේවා මල්ලි... බොහෝම ස්තුතියි Wish karata
@HexagonMax
@HexagonMax 21 сағат бұрын
Good job bro 🎉
@creativeartlk
@creativeartlk 17 сағат бұрын
Thanks 🔥
@AmilaGayan-e6n
@AmilaGayan-e6n 22 сағат бұрын
It's cache, not cash
@creativeartlk
@creativeartlk 22 сағат бұрын
Yap, its my bad, thank you for remind me 😍😍❤
@haythemkenway2813
@haythemkenway2813 11 сағат бұрын
@@AmilaGayan-e6n eka komd pronounce krnne ethakota
@notwork5460
@notwork5460 11 сағат бұрын
​@@haythemkenway2813කෑශ්ම තමා, කැචේ නෙවෙයිනේ...🫠...pronounce එකේ විදිහට ටයිප් වෙලා තියෙන්නේ ඒකයි අවුල මං හිතන්නේ.
@hasun4454
@hasun4454 9 сағат бұрын
Cach-කෑෂ් kiyala pronunc karanne
@ytkaviya_256
@ytkaviya_256 3 сағат бұрын
Yh bro😢❤
@SLlionman
@SLlionman Сағат бұрын
aiya thama first time mata mehem comment ekkak damme aiya respact💕
@TharakaShuffle
@TharakaShuffle 20 сағат бұрын
Thanks for tips 👍
@creativeartlk
@creativeartlk 17 сағат бұрын
You're welcome 👍😊
@Kavindu_Maduranga_Editing
@Kavindu_Maduranga_Editing 21 сағат бұрын
Useful ekanm ❤
@creativeartlk
@creativeartlk 21 сағат бұрын
🥰🥰🥰🥰
@AshanKottegoda
@AshanKottegoda 19 сағат бұрын
Thank you brother ❤❤
@creativeartlk
@creativeartlk 18 сағат бұрын
You're welcome bro 😊
@tharuwastreamsofficial
@tharuwastreamsofficial 2 сағат бұрын
Happy new year boii ❤🅱️
@tharangaperera8557
@tharangaperera8557 16 сағат бұрын
Hoyapu vdo ekak ❤ Thank you!
@GamingWithKavindu
@GamingWithKavindu 20 сағат бұрын
Shift + Shutdown
@dewminahasarel
@dewminahasarel Сағат бұрын
Ethakota moko wenne
@AnukaSandeepa-j3i
@AnukaSandeepa-j3i 8 сағат бұрын
Video eka supiri aiye
@animoview
@animoview 22 сағат бұрын
Shift + power botton Press karam reboot venavada?
@creativeartlk
@creativeartlk 22 сағат бұрын
Ow malli
@gaming.nethuwa
@gaming.nethuwa 19 сағат бұрын
Mm man hoyapuma video ekak thanks creative lk
@creativeartlk
@creativeartlk 18 сағат бұрын
Thank you so much 🙂
@dilushanpieris6000
@dilushanpieris6000 19 сағат бұрын
M.2 NVME ekaka Unath Fast Startup Vs Full Startup Wala Podi Difference Ekak Thiye Time Eke .. Kinda Noticeable .. Good Video ❤️
@creativeartlk
@creativeartlk 17 сағат бұрын
Thank youuuu malli comment ekata😍😍😍❤
@dananjayabandara5734
@dananjayabandara5734 5 сағат бұрын
Thankyou ✨️💯♥️
@H4SARAL
@H4SARAL 6 сағат бұрын
Bro, mage pc eke prashnyk tynva. on eke tyla shutdown krama. aye on krddi display eka enne na bn. godk vela try krnna ona display eka enakm off kara kara on krnva. epa venva bn. vga eke prashnyk kiyala tama kiyannth bn hdmi port 2 yana nisa monitors 2k. anika computer eke processor eka amd 3600 ekk mchn G processor ekkuth neme nisa graphic card eka nathuva on venneth na. card eka 1060 k bn. intel processor valta display enva bn card eka set krma. mokkd case kiyala ubt me tiken kiyanna puluvmd. loku uddavk bn 🙏🫂
@kasun-j1c
@kasun-j1c Сағат бұрын
Thanks😍
@sasidudilshan829
@sasidudilshan829 21 сағат бұрын
Lap ekak pc ekak nathi unath oyge videos wl kiyl dena ewa supiriytm therenw Aniwa device ekak gaththa dwst ganna dewl godak oyge Chanel eke thiynw aiye thank you ❤❤❤
@kulinduvinsara1368
@kulinduvinsara1368 7 сағат бұрын
Ayye mage pc eke web browsers samahara velvata vada karan nathuva ynvne...chrome, Firefox,operamini..me ekakvath wada karanne nathuva yanava..nikan crash vela struck vela vage thiyenne...e velavta kisima web site ekak wada karanne na... KZbin vath load venne na...hamathissema venneth na...samahara velavata venne...ai ee ehema venne eka hena wadayak vela thiyenne 😢😢... windows 11 pro run venne..pc ekath lagadi haduve..pls ayye reply ekak onee...nattam oyava contact krgnna number ekak dennako
@SandaruDasmitha
@SandaruDasmitha 6 сағат бұрын
Bro Matat Oya Wade Samahara Welawata Wenawa
@kulinduvinsara1368
@kulinduvinsara1368 5 сағат бұрын
@SandaruDasmitha eka fix krgnna kramayk ndda bro..ai e ehma venne..balamu me ayya reply kaloth hodai
@SandaruDasmitha
@SandaruDasmitha 4 сағат бұрын
@ Ane Manda Bn. Pc Eka Slow Welada Thiyenne ? Slow Unama Wenawa
@SandaruDasmitha
@SandaruDasmitha 6 сағат бұрын
අයියේ මම ROBLOX Play කරද්දී මගේ laptop එක Stuck උනා. Ctrl + Alt + Delete ඔබලා Security Options වලින් LAP එක Reboot කරා. ඊට පස්සේ එක Startup එකෙන් Stuck වෙනවා විනාඩි කීපයකින් Blue Screen එකක් එක්ක Options වගෙයක් වෙනවා. පස්සේ කරගන්න දෙයක් නැතුව Windows Reinstall කරන්න හැදුවා Setup එක 55% යද්දී Stuck වෙනවා පස්සේ කරගන්න දෙයක් නැතුව Troubleshoot Windows දැම්මා එත් හරි ගියේ නැ පස්සේ. Lap එක Shut Down කරලා පැය ගානක් ඉදලා Lap එක On කරා එ පාරත් Options වගයක් අවා Continue To Windows එබුවා පස්සේ හරි ගියා.
@P.N.N.P.Hettiarachchi
@P.N.N.P.Hettiarachchi 17 сағат бұрын
Cloud gaming karana kenekta fast startup on eke thiyena eka watinawa neda ?
@AnukaSandeepa-j3i
@AnukaSandeepa-j3i 8 сағат бұрын
Nodanna karunu godak igena gaththa aiye
@ChathukaHeshan-ds2qc
@ChathukaHeshan-ds2qc 19 сағат бұрын
fast startup එක disable කකරල fresh reboot එකක් අයිය කිව්ව වගේ දුන්නම කලිං කරපු වැඩ වල save file ඒව එහෙම මොකුත් වෙන්නෙ නෑනේද අයියේ...❤❤
@creativeartlk
@creativeartlk 18 сағат бұрын
Naha malli ehema awlak wenne naha
@ChathukaHeshan-ds2qc
@ChathukaHeshan-ds2qc 11 сағат бұрын
​@@creativeartlk thanks අයියේ...........😊😊😊❤❤❤❤❤❤❤🎉❤❤❤❤❤
@TheTechGuy12339
@TheTechGuy12339 22 сағат бұрын
ලංකාවේ මන් ආසම KZbinr කෙනෙක් ❤
@creativeartlk
@creativeartlk 22 сағат бұрын
Thank you e Wachaneta 😍😍❤
@SLwonders
@SLwonders 21 сағат бұрын
මමත් verry deacon ලංකාවේ එකම කෙනා අනිත් අය වගේ ආටෝප නෑ
@yohan_mahima_perera
@yohan_mahima_perera 21 сағат бұрын
`When laptop lid close` hibernate දැම්මොත් කමක් නැහැ නේද
@creativeartlk
@creativeartlk 17 сағат бұрын
Gataluwak naha, sathiyakata ekaparak wage Restart karanna
@Mahima_Perera
@Mahima_Perera 5 сағат бұрын
@@creativeartlk ok 👍
@poornachamath-g3k
@poornachamath-g3k 18 сағат бұрын
ayye i3 wage pc ekaka meka karanna hodaida
@creativeartlk
@creativeartlk 18 сағат бұрын
Oyata Fresh Reboot ekak hama welema one nam Fast Startup On thiyanna, nathnam off karanna malli. Oyata idala hitala nam Fresh reboot ekak one, shut down karaddi Shift Press karan shit down karanna
@nimanishere
@nimanishere 21 сағат бұрын
thank you
@creativeartlk
@creativeartlk 21 сағат бұрын
You're welcome 🥰🥰🥰
@craftyguy342
@craftyguy342 21 сағат бұрын
Lap ekatath meeka adaalaida?
@creativeartlk
@creativeartlk 21 сағат бұрын
Ow, Windows nam use karanne mela adalai
@マニヤ
@マニヤ 2 сағат бұрын
Thanks
@OvilVish
@OvilVish 17 сағат бұрын
අයියෙ මගෙ එ fast boot on කරල තියෙන්නෙ ඒත් task manager එකෙ පෙන්නන්නෙ ඔන් කරපු වෙලෙ ඉදන්නෙ
@Lakshan-o9t
@Lakshan-o9t 7 сағат бұрын
අයියා මගෙ pc එකෙ මගෙ අතින් windows + p එකෙන් second screen only කියන එක වැටුනා එක හදා ගන්ඩ විදිහක් නැද්ද දැන් මොකුත් ම පෙන් නැහ්
@damidu8008
@damidu8008 22 сағат бұрын
මම මගේ Lap ඒක hibernate කරනවා shut down කරන්නේ සති දෙකක් විතර ගියාට පස්සේ upate හෝ මොකක් හරි err ඒකක් ආවොත් Restart කරනවා
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 17 сағат бұрын
Ayye mge pc eke සමහර වෙලාවට keyboard එකෙ අපි press කරන key එකට අදාළ output එක නෙමෙයි එන්නෙ...wena දේවල් type වෙන්නෙ wrong commands keyboard එක මාරු කරලත් බැලුවා.. windows Active කරාට පස්සෙ තමයි මෙහෙම වෙන්න ගත්තෙ
@creativeartlk
@creativeartlk 17 сағат бұрын
Windows Factory Reset ekak karala balanna malli. kzbin.info/www/bejne/bmPGmIKCmK2CgLcsi=IzFWrK-bM8E1KSKD me video eka balanna Samahara wota Hardware awlak wennath puluwan
@ricecocker4528
@ricecocker4528 21 сағат бұрын
අයියේ මටයි මගෙ යාලුවන්ටයි තියන ප්‍රශ්නයක් තමයි දීර්ඝ කාලයක් windows Hibernate කරන එක හොදයි ද ? Desktop එහෙම, සමහර අය කියනවා laptop hibernate කරන්න එපා ලැප් එක කොහේ හරි ගෙනියනකොට හෙල්ලෙනකොට සමහර වේලාවට hibernate කරලා තියෙද්දී hard disk එක on උනොත් hard එක අවුල් යනවලු, ඒක හොද desktop වලට විතරයිලු, ලැප්ටොප් hibernate කර්න්න හොද නැද්ද ? අයියේ මේකට පැහැදිලි විස්තර ඇතුව comment එකක් හෝ video එකක් දේන්නකො, all the best, and This video is great 🥰🥰
@NipunTharakaOnYouTube
@NipunTharakaOnYouTube 7 сағат бұрын
Sl Cricket එකේ background music එක මතක් වෙනව 😂
@blackagaming1m
@blackagaming1m 18 сағат бұрын
Photoshop tutorial oni❤❤
@creativeartlk
@creativeartlk 18 сағат бұрын
Aniwarayen genawaa
@chamikasampath
@chamikasampath 10 сағат бұрын
Windows defender එක blank screen වෙන්නේ ඇයි?..
@dushanga
@dushanga 7 сағат бұрын
thanks
@craftyguy342
@craftyguy342 21 сағат бұрын
මගෙ ලැප් එකෙ "When the power button " කියල ඊට ඉස්සරහින් Battery සහ plug in කියල කොටස් දෙකක් තියෙනව ඒ කොටස් වල තියෙන්නෙ(Battery සහ Plug in කියන කොටස්) Sleep කියල, අපිට ඒ Sleep කියන එක මාරු කරන්න පුලුවන් Shut Down, Hibernate , Sleep , Do nothings කියල....මම මගෙ ලැප් එකෙ තිබ්බෙ Sleep කියල, දෙකේම (Battery සහ Plug in කියන කොටස් දෙකේම). මම ඒක මාරු කරා(මම Sleep කියන එක මාරු කරා) Shut Down කියන එකට. හරිම විඩියටනම් ඒක නේද තියෙන්න ඕන.ඒකියනෙ Shut Down කියන එක එබුවම Battery එකත් ලැප් එකට Plug in වෙලා තියෙන ඒවත්(ex - Portable Hard Disk, Smart Phone) ඕෆ් වෙලා යනව කියන එක නේද
@DJ_Dewmina
@DJ_Dewmina 22 сағат бұрын
Supiriyak Wey Mekath Ayye
@creativeartlk
@creativeartlk 22 сағат бұрын
Thank youuuuu ❤❤😍
@SLlionman
@SLlionman 22 сағат бұрын
gammak aiya
@creativeartlk
@creativeartlk 22 сағат бұрын
Thank you malli ❤❤😍
@ArunaNamal
@ArunaNamal 8 сағат бұрын
👍❤💐
@thusharaperera7631
@thusharaperera7631 20 сағат бұрын
Meka patta watinawa
@creativeartlk
@creativeartlk 17 сағат бұрын
Thank youuuu
@MTechcom
@MTechcom 20 сағат бұрын
❤❤
@creativeartlk
@creativeartlk 17 сағат бұрын
😍😍😍❤❤
@LoitOne
@LoitOne 19 сағат бұрын
👍
@creativeartlk
@creativeartlk 18 сағат бұрын
🥰🥰🥰🥰🥰
@Up_Lift_U_867
@Up_Lift_U_867 11 сағат бұрын
✌️✌️
@creativeartlk
@creativeartlk 8 сағат бұрын
🥰🥰🥰
@Turbo_Gamer_12
@Turbo_Gamer_12 22 сағат бұрын
❤️
@manugaacademy556
@manugaacademy556 19 сағат бұрын
@creativeartlk
@creativeartlk 18 сағат бұрын
🥰🥰🥰🥰🥰
@Xt_shero
@Xt_shero Сағат бұрын
වැඩ්ඩො තමා නේ crack පාවිච්චි කරන්නෙ.
@mrcooking-o5y
@mrcooking-o5y 5 сағат бұрын
Ayye mage chanal eke viws nathara unane
@AnusasTechOfficial
@AnusasTechOfficial 22 сағат бұрын
5th Comment ❤
@creativeartlk
@creativeartlk 22 сағат бұрын
Thank youuu 😍😍❤
@DJ_Dewmina
@DJ_Dewmina 22 сағат бұрын
First Comment
@thanrun8292
@thanrun8292 20 сағат бұрын
😂😂
@creativeartlk
@creativeartlk 18 сағат бұрын
🥰🥰🥰🥰
@Kavinduxmalshan
@Kavinduxmalshan 4 сағат бұрын
cash newei cache
@Vtnmusic0
@Vtnmusic0 5 сағат бұрын
thank you
@spp-000
@spp-000 17 сағат бұрын
❤❤❤
@creativeartlk
@creativeartlk 17 сағат бұрын
❤❤❤😍
@kelumperera........
@kelumperera........ 15 сағат бұрын
❤❤❤
@creativeartlk
@creativeartlk 8 сағат бұрын
🥰🥰🥰🥰
@tharinduminiruwan7842
@tharinduminiruwan7842 2 сағат бұрын
❤❤
NEVER install these programs on your PC... EVER!!!
19:26
JayzTwoCents
Рет қаралды 4,7 МЛН
Not even close | M4 Max vs Razer Blade 18
18:10
Alex Ziskind
Рет қаралды 137 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
The Arc Browser on Windows is Just TOO Confusing...
13:35
Productive Tech
Рет қаралды 6 М.
Microsoft is Still Making it Harder to Fix Windows
17:15
CyberCPU Tech
Рет қаралды 142 М.
Storage Media Life Expectancy: SSDs, HDDs & More!
18:18
ExplainingComputers
Рет қаралды 565 М.
FREE Malware Removal Tools That Actually Work!
27:21
Ask Your Computer Guy
Рет қаралды 326 М.
Windows & macOS can't do this, but Linux can!
15:55
The Linux Experiment
Рет қаралды 1 МЛН
3 Most Useful Camera Raw Features in 2025
15:56
CREATIVEARTLK
Рет қаралды 3 М.
Yet Another Way to Install Windows 11 Without a TPM
11:07
Ask Leo!
Рет қаралды 10 М.
The 7 Desktop OS I Run Every Week (& why!)
15:43
ExplainingComputers
Рет қаралды 152 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН