Sansare Piya Satahan (සංසාරේ පිය සටහන්) | නෑයෝ නොනෑයෝ | ඒකාංගික ටෙලි නාට්‍ය

  Рет қаралды 111,793

Ananda Abeynayake Productions

Ananda Abeynayake Productions

Күн бұрын

Пікірлер: 86
@neviltec4687
@neviltec4687 Күн бұрын
නියෙම නාට්‍යයක්..ස්තුතිය ආනන්ද මහත්මයාටවගේම සියලු නළු නිළියන්ට
@dayaabeysooriya9820
@dayaabeysooriya9820 Жыл бұрын
ආදරණීය ලොකු සර් ..සතිස්චන්ද්‍ර මහා කලාකරුවාණෙණි ඔබතුමන්ට තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී සුවය නිබදවම ලැබේවා !දීර්ඝායුෂ ලැබේවා !.. 🙏
@madusanjana7855
@madusanjana7855 10 ай бұрын
මාත් කැමතිම අති විශිෂ්ටතම රංග ධරයෙක් එතුමා දිර්ඝායු වේවා බුදුසරණයි
@thisunijayawardane4065
@thisunijayawardane4065 Жыл бұрын
අපේ රටේ සම්පත්, ජ්‍යෙෂ්ඨ ගෞරවනීය ආදරණීය රංගන ශිල්පීන්ට බොහොම ස්තූතියි !
@azezajumar3841
@azezajumar3841 Жыл бұрын
ආනන්ද අබේනායක sir ගේ teli dramas කොහොමටත් ලස්සනයි ආදර්ශමත් තෙරුවන් සරනයි
@nilupulsuramya7502
@nilupulsuramya7502 Жыл бұрын
බුදු අය්යෙ ලොකු අයියෙ කියාගෙන ආපු අය නොකියම ගිය හැටි ලස්සන කතා ආනන්ද අබේනායක මහතා ගෙ. ජයම වේවා
@ayeshachathurangani-fv6ke
@ayeshachathurangani-fv6ke Жыл бұрын
මේ වගෙ කතා දැන් බලන්න වත් නැ හරිම ලස්සනයි දිගටම මේ වගේ කතා දාන්න
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu 4 күн бұрын
අබේනායක මහතා අපේ ගමට ආව. ටෙලි නාට්‍ය ගොඩක් ගත්තා . හැම එකක් ම හොදම නාට්‍ය ට තේරුනා සම්මාන ගත්තා . මමත් සමහර ඒව ගෙ හිටිය . උදව් කලා .
@malimali6694
@malimali6694 Жыл бұрын
එදිරිසිංහ මහත්තයාව දැකීමත් සතුටක් 🙏🙏🙏🙏🙏
@maneldissanayake3551
@maneldissanayake3551 Жыл бұрын
මේ වගේ හොඳ ආදර්ශමත් නාට්‍ය අප වෙත ලබාදෙන ඔබතුමාට ස්තුතියි. දිගාසිරි ලැබේවා. තෙරුවන් සරණයි
@pradeepperera8154
@pradeepperera8154 Жыл бұрын
ඒක නම් සම්පූර්ණ ඇත්ත.ඉපදුනෙ තනියම යන්නෙන් තනියම,ඒ අතරතුර හමුවෙන අය ගැන කොහොම විස්වාසයක් තියන්නද?
@chinthajayawardana9194
@chinthajayawardana9194 Жыл бұрын
ඒක නම් සහතික ඇත්ත.. හැම නෑයම ලංවෙන්නේ තියෙනවනම් තමයි..
@gangakumudini5733
@gangakumudini5733 4 күн бұрын
මෙවැනි නිර්මාණ අපට ලබාදෙන අනන්ද අබෙනායක මහත්තයට හොගක් ස්තුතිවන්ත වෙනවා ඔයාට උණුසුම් සුබ පැතුම් deergausa වේවා
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika 11 ай бұрын
මේ ඉස්සර ලියපු හැම කතාවකම ජීවිතේට එකතු කර ගන්න හුඟක් දේ තියෙනව. ආදර්ශමත් කතා. අපේ අමිමව අයියල බලන්න මුලින්ම ඉල්ලුවෙ ඔප්පුව. ඊළඟට අමිමගෙ බැංකු පොත. අනේ මගේ ළඟ කල්පනාව නැතුව වසර 7ක් මගේ දුව බලුවෙ. ඒ එකක්වත් ගත්තෙවත් බැලුවෙවත් නෑ. එයාගෙ ඉගෙනාමත් රැකියාවත් පැත්තකට දාල. එහෙම දරුවො අනන්තවත් ඉන්නව. දේපල තියෙනවනමි තමයි බලන්නෙ.පවු ඉතින්
@ayesh.3308
@ayesh.3308 Жыл бұрын
ධනය බලය ජිවිතය කර ගත් අයට හොඳ පාඩමක් 🙏🙏🙏🙏
@lg.kumarilg.kumari9792
@lg.kumarilg.kumari9792 Жыл бұрын
හරීම අර්ථ වත් කතාවක්. ආශාවල් පොදියක් ජිවිතය ට එක්කරගෙන යනකොට ගෙනියන්න පුලුවන් වගේ මනුස්සයන්❤❤❤ ජිවත් වන්නේ
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 9 ай бұрын
නැවතත් නෙත ගැටුන😊 නැවතත් බලනවා❤❤❤❤❤❤ ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏මෙවන් අරැත්බර ලස්සන කතා අපට බලන්න සැලැස්වීමට💖💖💖
@jayam1429
@jayam1429 Жыл бұрын
එයයි යථාර්ථය ... හරිම ලස්සනයි .. ස්තුති හැමෝටම .. උතුම් තුණුරුවන්ගේ සරණයි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Senadheerage
@Senadheerage Жыл бұрын
පද්මිණී දිවිතුරුගම,එල්සන් දිවිතුරුගම යුවලම නැහැ නේද
@kruwanj8558
@kruwanj8558 9 ай бұрын
මෙව්වනෙ දෙයියනේ කතා 😊😊😊😊😊😊😊😊❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 11 ай бұрын
ආදර්ශමත් වටිනාකම වැඩි කතාවක් ❤️❤️❤️ ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏
@dinukaprebath4760
@dinukaprebath4760 Жыл бұрын
විශිෂ්ට නිර්මාණයක්....
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Neyoo Weyoo Kiyanawane wilson Mamee🥰🥰.Sathis Sir Athulu Hemotama Nirogi suwaya pathami.!!.
@sudathrohan9734
@sudathrohan9734 Жыл бұрын
පරණ කතාවක් හරිම ලස්සනයි
@premjayantha9562
@premjayantha9562 Жыл бұрын
Hariyatama set wena nalu niliyo Tika.... Act super expert ayani ethin... Mrs padmini diwiturugama dakke Hoda kalekin.... E voice ekata pawa asai man.... Oba thuma nam jatjiye pinata epaduna kenek.. nonjal amu kunuharpa teledra hadena kale me wage super ewa tawanath minissunta Dena obata niduk nirogi suwaya labewa.... Budu saranai Mr. Ananda sir❤❤❤
@krd-123-u6b
@krd-123-u6b Жыл бұрын
Lassana kathavath❤ Jivithaye yatharthaya
@SrimathLakshmi
@SrimathLakshmi 11 ай бұрын
Mama kamathima. Naluwek thamai sathischandra edirisingha kiyana uthum minisa. Ethuma ragapapu hama charithayakma ithamath thathvika vidiyata ragadakwanawa. E atharin wadiyenma kamathi drama eka thamai tikiri nilame kiyana drama eka. E charith thulama ethuma giwath wenawa. Oba thumata thawa chirath kalayak me kala loke rajek wage wajabenda wasanawa, shakthiya, dairya noaduwa labewa. God bless.
@piyankararathnayake5771
@piyankararathnayake5771 4 ай бұрын
One of legends sathish chandra edirisingaha.
@induwarajayasekara7380
@induwarajayasekara7380 Жыл бұрын
සෝමවීර සේනානායක මහත්තයා❤
@saumyaweerasinghe4248
@saumyaweerasinghe4248 11 ай бұрын
අනේ මටත් ඉන්නේ මේ වගේ සහෝදර sahodariyo ටිකක් තමයි .....
@dhammikasemali6773
@dhammikasemali6773 9 ай бұрын
Matath.😢 Ayyala dennama maawa maranna unath laasthi.maawa witharak nemei mage daruwoth maranawa kiwwa😢😢😢😢
@dhammikasemali6773
@dhammikasemali6773 9 ай бұрын
Matath.😢😢
@prasannaprasannaathula5350
@prasannaprasannaathula5350 9 ай бұрын
Ayeth ahala
@neelafernando-r7v
@neelafernando-r7v 5 күн бұрын
සහෝදර කලවමක්ද?
@indikadinesh121
@indikadinesh121 Жыл бұрын
කතාව ලස්සනයි
@sriyakumari4314
@sriyakumari4314 11 ай бұрын
ලස්සන කතාව
@ajithrohan9110
@ajithrohan9110 11 ай бұрын
ආදරෙයි ඔබ සැමට ලස්සන ආදර්ෂවත් කතාවක්❤
@sarathsilva6440
@sarathsilva6440 Жыл бұрын
අපූරුයි👍😍
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 9 ай бұрын
ලස්සනයි ❤❤❤❤
@shanmadu8505
@shanmadu8505 Жыл бұрын
තෙරැවන් සරනයි
@Sri-ko9ct
@Sri-ko9ct Жыл бұрын
Great story. Great film. Thanks Mr Ananda Abeynayake!
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 Жыл бұрын
Harima arthawath drama eka ❤
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 Жыл бұрын
ආදර්ශමත් කතාවක් විශේෂයෙන් ඉඩම් වලට ගහ මරාගන්න අයට
@neelafernando-r7v
@neelafernando-r7v 5 күн бұрын
සමිතපාලත් කැමති තනියෙන් සේවය කරන්න .උදව්කාරයෝ ආවොත් තේ දාන්නයි උයන්නයි වැඩ ගොඩවෙන හින්දා .
@neelafernando-r7v
@neelafernando-r7v 5 күн бұрын
මුන් ගහ මරා ගන්නෙ නෑ .ගන්න මැරෙනතුරු බලන් ඉන්න අය.😂
@neelafernando-r7v
@neelafernando-r7v 5 күн бұрын
වැඩිහිටි සැලකීම දරුවන්ගේ වගකීමක්.සමාජයේ සේවයක්.දැන් දැන් ඒකත් ව්‍යාපාරයක් කරගෙන
@SANDEEPANI781
@SANDEEPANI781 Жыл бұрын
Koheth innawa owage awasthawadi sahodarayo.Aadare nn kohewath na.eth depola Thanhawa thama wadi.thiyena de thiyagena paaduwe paththakata wela hitiyama hithata sanaseemai.paw sahodarayawa rawatana eka koi tharam loku pawakda😢Mukuthma nathnm sahodarakamuth na.paw koheth innawa me wage aya.lassanai kathawa harima Aadarshamath❤Aththatama hithawath servant witharai❤Anthime unu deta mn Hari kamathi❤Asarana unu Ayata nawathanak una e gedara ❤
@ShyamalyHetttiarachchi
@ShyamalyHetttiarachchi Жыл бұрын
බොහොමයත්ම ස්තුති
@mapriyangani6351
@mapriyangani6351 Жыл бұрын
අද කාලේ අැත්ත කතාව👌🙏👍😃
@GaganiJayawardana-do7uo
@GaganiJayawardana-do7uo 10 ай бұрын
Budu ayye 😅😅
@malkumarei4131
@malkumarei4131 Жыл бұрын
great 👌
@pemasiriwijesekara7700
@pemasiriwijesekara7700 10 ай бұрын
Mewa jevithe කොටස් නේ සර් රඟපානවා ද කියලා th හිතෙන va.. ❤
@dhanukar80
@dhanukar80 8 ай бұрын
Ow hithenawa
@krishokkv1907
@krishokkv1907 9 ай бұрын
සමිත පාලට තමයි මම හිතන්නෙ බුදලෙ ලියන්නෙ❤
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 Жыл бұрын
Very nice. This drama happens all over the world. The grave has no space for any material wealth.
@samerakarabita6273
@samerakarabita6273 Жыл бұрын
Budu sarnay good drama
@kanthiperera9012
@kanthiperera9012 11 ай бұрын
මම වාගේ .
@araliyaranasinghe6905
@araliyaranasinghe6905 Жыл бұрын
Excellent advice
@anandaabeynayakeProductions
@anandaabeynayakeProductions Жыл бұрын
Glad you liked it
@jolycell7772
@jolycell7772 7 ай бұрын
Yadaszmat karanawak ettatama matat inne me wage sahodadaryo tikak inne
@Kulasinghasenani8
@Kulasinghasenani8 Жыл бұрын
❤❤❤
@KuwaitKuwait-uu2ql
@KuwaitKuwait-uu2ql Жыл бұрын
Depale walate thanhawen musa path unu Siyelu Denate bohome watina wada Gath Adarsha math kathawek bohome sthuthi Theruwen sarenai !!(Depale Athi kote naayo Narhi kote Nonayo themai !!
@user-xs3le9hj3h
@user-xs3le9hj3h 11 ай бұрын
❤😊❤
@SomawathieWeerasinghaGamachchi
@SomawathieWeerasinghaGamachchi 11 ай бұрын
වේ නෑයෝ..
@trustyourmind9820
@trustyourmind9820 9 ай бұрын
මෙ කතා tv එකෙ දාන්න බැරිද සර් හෙන වටිනවා
@AmaNawanjali
@AmaNawanjali 24 күн бұрын
Tv එකෙ යන්නේ පෝය දවසේ රෑ 7.25.ට.
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
💖💖💖💖💖
@indikadanushkaharath3904
@indikadanushkaharath3904 Жыл бұрын
@❤
@KanthiWijenayake-s7h
@KanthiWijenayake-s7h 11 ай бұрын
Pala athi ruke wawloo wasahi 😊
@joka771
@joka771 Жыл бұрын
Budu......ayye......😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@karunathilakashalu972
@karunathilakashalu972 Жыл бұрын
❤❤
@JeyamalarBrito
@JeyamalarBrito Жыл бұрын
@rohanathilakarathne5130
@rohanathilakarathne5130 Жыл бұрын
@bimalkalan
@bimalkalan 11 ай бұрын
Shik witharak minissunta thiyena thanhawak
@shiranirathnayaka924
@shiranirathnayaka924 Жыл бұрын
❤🎉🎉🎉
@dondarshan9425
@dondarshan9425 Жыл бұрын
😌❤️
@kmb5807
@kmb5807 Жыл бұрын
නෑයෝ වේයෝ
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu 4 күн бұрын
නෑයෝ,වේයෝ,මීයෝ ⁣ හූනෝ මේ ඔක්කොම විනාශ කාරි සත්තු
@maheshwickramasinghe4466
@maheshwickramasinghe4466 Жыл бұрын
isnt there any belt for this kind of tele-dramas today rather than useless mega tellies
@لاتاونسلتا
@لاتاونسلتا Жыл бұрын
හොදයි කතාව බූදූ සරනයි
@SwarnaJustineJayawardena-dh7jk
@SwarnaJustineJayawardena-dh7jk 11 ай бұрын
😢me wage aadarshamath katha den nehe.hema tv channel ekakama thiyen e seenibola katha. Mulu ratama walmath karala.jara despaaluwan ratama kala aayeth carot ala bedanne apata aadareta newe.megollodo deshadrohiyo bawa therum ganna.daruwan apata saapa karawikoti 20k nasthi kara nethi nidahasak ssmaroo mun janathawa windina duka gena hina wena hitler la.ude hawa munta saapama illanna.wadinawamai.
@suba4459
@suba4459 Жыл бұрын
Ane me katha kochchra nm lssanda? ඔබතුමා ta pin apitaa ayeth mewa blnna salassuwata
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu 4 күн бұрын
ලෝකෙ තියන ලොකුම බොරුව දෙකට නැවී වැදිල්ල
@kumaridinu7369
@kumaridinu7369 11 ай бұрын
yatharthaya😢
@srilankasinghatv6300
@srilankasinghatv6300 Жыл бұрын
Hh
පුංචි රාළ - Punchi Rala Sinhala Teledrama
7:01:59
Madhawa Wijesekara
Рет қаралды 359 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН