Sansarini - සංසාරිණී | Episode 304 | 2024-05-13 | Hiru TV

  Рет қаралды 424,964

Hiru TV

Hiru TV

16 күн бұрын

Sansarini - සංසාරිණී | Episode 304 | 2024-05-13 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/ZFC2tc
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/MsBg60
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#Sansarini #සංසාරිණී #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #SansariniHiruTV

Пікірлер: 397
@HiruTVOfficial
@HiruTVOfficial 14 күн бұрын
වර්ණ, තුශී ඔහුව රැවටූ බවට ප්‍රකාශ කරමින් දැන්වීම් පුවරු සකස් කර මාධ්‍යයට ප්‍රකාශයන් ලබාදෙයි. මෙය දුටු විගස, තුශීගේ ආරක්ෂකයින් පැමිණ වර්ණට පහරදෙයි. අමෝදිට, ශේන් රහල් සීමා විරහිතව ආදරය කරන බව පවසන නමුත්, අමෝදි එයට කොන්දේසි දමන බව පවසයි. අමෝදිට අවැසි වන්නේ ⁣ශේන් ලවා ඇගේ පළිය ගන්නටද... අද එතැන් සිට..
@imalshabandara805
@imalshabandara805 14 күн бұрын
ගිය සතියෙත් ඔය ටිකේ ගියේ😂
@lifewithlithu6630
@lifewithlithu6630 14 күн бұрын
අනගි ශෙන්ට අදරේ කරොත් හොදයී
@BuddikaLakmal-ji5ff
@BuddikaLakmal-ji5ff 14 күн бұрын
13:03
@NilanthiNilanthi-lq1jp
@NilanthiNilanthi-lq1jp 14 күн бұрын
මේ වගේ මිනී මැරුම් පෙන්න පෙන්න මේ වගේ කතා පෙන්නන එකත් ,වෙන්නෙත් ඒකනෙ මිනීමරුවො නිදැල්ලෙ. කෝ නීතියක්.
@Lahirupredeep-zq1xy
@Lahirupredeep-zq1xy 14 күн бұрын
​@@lifewithlithu6630 අනගි නෙවෙයි අමෝදි 😂😂
@nilumg-dw9el
@nilumg-dw9el 14 күн бұрын
මම පටන් ගත්තා පුංචි බිස්නස් එකක් ඔයාලගෙ.ආශිර්වාදය මහමෙරක්🎉🎉🎉🎉🎉❤
@anusharathnayaka2181
@anusharathnayaka2181 14 күн бұрын
Good lack
@user-vf9jj3vq3w
@user-vf9jj3vq3w 14 күн бұрын
Suba patum❤❤❤❤
@user-qc3gp7sg9v
@user-qc3gp7sg9v 14 күн бұрын
Suba pethum oyata viswa mathawage pihitai❤
@piniduniketha-fs3pr
@piniduniketha-fs3pr 14 күн бұрын
Deva ආශිර්වාදය ලැබී සාර්ථක veva
@SASINI549
@SASINI549 14 күн бұрын
Good Luck ❤️✌️
@tfhhjvi
@tfhhjvi 13 күн бұрын
මගේ පුතාට අශිර්වාද කරන්නකෝ එයා අසනිප වෙලා..❤️
@pathumchamara1514
@pathumchamara1514 13 күн бұрын
Ikman suwaya labewa 🙏❤️🥺
@indusandamali7806
@indusandamali7806 13 күн бұрын
Suwapath wewa!!!
@nisalakumari9537
@nisalakumari9537 13 күн бұрын
බුදු සරණනින් ඉක්මන් සුවය ලැබේවා පුතේ 🙏❤❤
@chamodirajapaksha8040
@chamodirajapaksha8040 13 күн бұрын
Ikmanin suwaya lebewa❤🙏
@user-tw1dm8mt3c
@user-tw1dm8mt3c 13 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා
@hasiniudeshika7611
@hasiniudeshika7611 13 күн бұрын
අනේ මගේ පුංචි බිස්නස් එකටත් ඔයාලගේ අාශිර්වාදෙ ගොඩක් වටිනව.පුලුවන්නම් ❤
@nipunikowmadi7820
@nipunikowmadi7820 9 күн бұрын
Obe viyaparaya diyunu wewa.
@ntkarunara12
@ntkarunara12 14 күн бұрын
තුශීට වැඩි වැඩි වැඩියෙන් කුනු බිත්තර ප්‍රහාර ලැබේවා 😂😂😂😂😂
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 14 күн бұрын
😂😂😂😂😂😂
@user-kr3vl6tn7s
@user-kr3vl6tn7s 14 күн бұрын
😂😂😂😂
@Aryan_Fanz
@Aryan_Fanz 14 күн бұрын
අම්මෝ ඔවු ඒ ගෑනිට ඒ ගෑනි ගිය උඩක් මුතුබෙලි රස්සාව අමතක වෙලා වගේ ආයෙත් හිටපු තැනටම වැටෙනවනන් හොදයි
@muthunmadushan5157
@muthunmadushan5157 14 күн бұрын
😂😂😂😂❤❤
@TharushiMethsarani
@TharushiMethsarani 14 күн бұрын
​@@Aryan_Fanz😢😮😊😅
@yashixruvi134
@yashixruvi134 14 күн бұрын
ඇලන්ට ඇත්ත තේරිලා මට හිතෙන්නෙ. අනගිටයි තිහස්වරටයි වෙඩින් එකට කලින් අම්මලා දෙන්නගෙම ආශිර්වාදය ඇත්තටම ලැබෙනවනම් හොදයි ❤❤
@TharushiMethsarani
@TharushiMethsarani 14 күн бұрын
😢😢😢😢😢😢😢
@sleka.perera221
@sleka.perera221 14 күн бұрын
දැන් එදා අමිල තරහා වෙලා ගිහින් ආයේම ශ්‍රියානි අක්කා එක්කත් ඇවිල්ලා තුශි එක්ක පැටලිලා ගිහින් අද ආයේම සෙට් වෙලා. මේක ලියන මනුස්සයට අමතක වෙලාද අපිට වැරදිලද..😂😂😂😂
@user-qg9qs9ry8w
@user-qg9qs9ry8w 14 күн бұрын
ekane math baluwe mama parana episode ekakwathda baluwe kiyala
@gayandarshana6182
@gayandarshana6182 13 күн бұрын
😂😂
@nilushikaachini9022
@nilushikaachini9022 13 күн бұрын
😂😂😂
@user-tr3tt4zr9g
@user-tr3tt4zr9g 13 күн бұрын
Amilala danuwathwa thamath biththara gahala thiyenne. Amila boruwak karanne mn hithana wedihata
@asankadanushka
@asankadanushka 12 күн бұрын
Laga idan gemak dei wage matanam hithenne amilaya
@uddhikapremarathnefans
@uddhikapremarathnefans 14 күн бұрын
මේ ලෝ⁣කෙ හැම අම්මෙක්ටම උපහාරයක් වේවා ! ❤️🙏 💐 පපුවෙ මැද වේදනාව හිර කරගෙන පවුලෙ හැමෝටම හිනාව පෙන්නගෙන, ඇය සතුටින් කියලා හැම වෙලාවෙම අපිට පෙන්නුවා ⁣මොකද දුක පෙන්නුවොත් අපි හැමෝගෙම සතුට නැති වෙයි කියන බයට.... ඒ තමයි අපේ අම්මා.... අතට හම්බෙන සොච්චමෙන් ඇය හැඩ නොවී අපිව හැඩ කරලා අපේ ලස්සන බලලා ඇය සැනසුනා ඒ තමයි අම්මා.... තමන්ගෙ ළමයි වෙනුවෙන් බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන ඇයගෙ සතුට වෙනුවෙන් එක හීනයක් නොදැක ඇය හැමවෙලා⁣වෙම ප්‍රාර්ථනා කරේ මගේ ළමයින්ට හොදක් වේවා කියලා... හිතේ කිසි කහටක් නැතුව එහෙම ප්‍රාර්ථනා කරන ඇය මේ ලෝකෙ උතුම් පදවිය දරන මගේ අම්මා..... හැමදේම නිහඬව විඳ දරාගෙන මේ ලෝකෙ ජීවමානව වැඩසිටින නිහඬ දෙවගණ ඇයයි ඒ තමයි මගේ අම්මා.... ඉතින් දවසක අපේ අම්මා බුදු වෙන්න ඕන... ආදරය වෙනුවෙන් සසර තුලම බැදෙන ඇයයි ලොවේ රැජිණ.... ඒ සෙනෙහස ගැන දොඩවන්න කොච්චර කවි ගී ලියවුනත් මදි සසරෙම කියලා නිම කරගන්න බැරි එකම කෙනා මගේ අම්මා.....! ලෝකවාසී අම්මාවරු නිදුක් නිරෝගී සුවපත් වේවා!🙏 මේ ඉර හඳ යට අම්මගේ ආදරය අහිමි උන දරුවන්ගේද සිත් සුවපත් වේවා!
@bandulamanike9301
@bandulamanike9301 14 күн бұрын
ඇත්තම ඒ වචන ටික හරිම වැදගත් ම⁣මත් ඒ වගේ මයි
@user-ep8xm3tl5b
@user-ep8xm3tl5b 14 күн бұрын
❤❤❤❤
@harshikadarshani2388
@harshikadarshani2388 14 күн бұрын
❤❤
@user-bm7ib6nv1f
@user-bm7ib6nv1f 14 күн бұрын
❤❤
@FoodcityKomadu
@FoodcityKomadu 13 күн бұрын
❤❤❤
@udeshikamadushani4967
@udeshikamadushani4967 13 күн бұрын
හැම කෙල්ලෙක්ටම තිහස්වර වගේ ආදරයක් ලැබෙනවනම් ජිවිතේ ගොඩාක් ලස්සන වේව්.ඒ වගේ ගෞරවාන්විත ආදරයක් හිත පුරා ලබන්න වාසනාව තියෙන්නේ ඔන
@user-yw5dw5hg8i
@user-yw5dw5hg8i 14 күн бұрын
මේ.කථාවේ.තාත්තයි.දුවයි.මිනී.මරන්නේ.හිතෙන.හිතෙන.වෙලාවට😂😂😂😂😂
@yashixruvi134
@yashixruvi134 14 күн бұрын
හැම කෙල්ලෙක්ටම තිහස්වර වගේ ආදරයක් ලැබෙනවනම් ජීවිතේ ගොඩක් ලස්සන වේවි. ඒ වගේ ගෞරවාන්විත ආදරයක් හිත පුරා ලබන්න වාසනාව තියෙන්න ඕන ❤️
@dilhanisamarathunga3637
@dilhanisamarathunga3637 13 күн бұрын
අනිවාර්යයෙන් එහෙම ආදරයක් ලබන්න පින් කරලා තියෙන්න ඔනේ
@-paradigeapi2610
@-paradigeapi2610 14 күн бұрын
වටිනාකම් හිමි වෙන්න ඕන හමුවුන මුල් කාලෙ විතරක් නෙවෙයි සදහටමයි...🥺♥️💐
@user-rw8zr7uk6e
@user-rw8zr7uk6e 14 күн бұрын
අනිවාර්යෙන්
@user-zw9in4fc2i
@user-zw9in4fc2i 14 күн бұрын
වටිනාකම හැමදාම දෙන්න පුරුදු වෙන්න ඕන ඒකට මම හරිම ආසයි
@hansiparadise6697
@hansiparadise6697 14 күн бұрын
ලොයිට්ලා ඇමැන්ඩලා වගේ මිනිස්සු ඇත්ත ජිවිත වලත් ඔනි තරම් ඇති.
@user-iw7yb9vx8u
@user-iw7yb9vx8u 14 күн бұрын
අමිලයට ලැජ්ජාව නෑ.හොද වැඩෙි තුෂිට.😂😂
@samalkaudara8641
@samalkaudara8641 14 күн бұрын
Ow u redi adagenada manda thushita kude alluwe iya
@MaheshiMadushani-gb1qx
@MaheshiMadushani-gb1qx 14 күн бұрын
අමිලයා තමයි තුශීට ගහන්න ඇත්තේ
@RenukaDamayanthi-ev8jx
@RenukaDamayanthi-ev8jx 14 күн бұрын
බිත්තර ගහපු එක අමිලයගෙ වැඩක් මමනන් කියන්නෙ😂😂😂😂
@samalkaudara8641
@samalkaudara8641 14 күн бұрын
Mta ehmth hithun hby
@SheelaKw
@SheelaKw 13 күн бұрын
Wenna ethi
@jithairoshima7876
@jithairoshima7876 14 күн бұрын
Police කාරය තුෂිට අහු වුන කැත 😃
@Aanyaperer
@Aanyaperer 14 күн бұрын
Aneeda kiyanne 🥴🤣🤣
@nayananadeekakumari9902
@nayananadeekakumari9902 14 күн бұрын
පොලිසියෙනේ යාලු කවර කතාද😂😂😂
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 13 күн бұрын
Eya ahu vela na ragapemak karanne balannako
@renukadamayanthi9342
@renukadamayanthi9342 14 күн бұрын
ඇමැන්ඩා ඇතුළු පවුලේ සියලුම දෙනාටම තව ටික දවසකින් නිවන් සුවය ලැබේවා ❤❤❤❤😂😂😂😂😂😂😂
@srimathiganeoda5666
@srimathiganeoda5666 13 күн бұрын
😅😅😅😅
@srimathiganeoda5666
@srimathiganeoda5666 13 күн бұрын
ඒක වේන්න ඔනා😂😂😂😂
@itsb2619
@itsb2619 14 күн бұрын
අනගි❤තිහසවර්‍ය් වෙඩිම ඉක්මනින් ඕනී මැය් 17😮
@user-kr3vl6tn7s
@user-kr3vl6tn7s 14 күн бұрын
Wedding එකේ ෂුට්න් ඉවරයි ලගදිම බලන්න පුලුවන් වෙයි.
@poornimadilani7399
@poornimadilani7399 14 күн бұрын
දැන් නම් ටික ටික වැරදි මිනිස්සුන්ට දඬුවම් දෙන්න පටන් ගෙන වගෙ.
@anuhasakarshana1122
@anuhasakarshana1122 14 күн бұрын
එතකොට සුවිනිතා රහල්ගෙ අම්මා නෙද
@kumarichandrika5198
@kumarichandrika5198 13 күн бұрын
Hmmmmn
@user-nk8dz5de8o
@user-nk8dz5de8o 14 күн бұрын
😒කදුලුත් ආවා අද නම් ඇලන්ට තේරිලා වගේ දැන්
@krishani1507
@krishani1507 14 күн бұрын
අනගි තිහාස්වර ආදරේ ලස්සනයි ❤❤❤
@sunilnisanthapriyankara9920
@sunilnisanthapriyankara9920 14 күн бұрын
අමිල ලැජ්ජාවක් නැතුව ආය තුශී පස්සේ යනවනේ චාටර් වෙවී 😂
@dinushadinusha5403
@dinushadinusha5403 14 күн бұрын
Eka thamai math baluwe
@gaming.8333
@gaming.8333 14 күн бұрын
mata nam hithenne amilaya thamai e mada gahapu wade karawanna aththe
@sunilnisanthapriyankara9920
@sunilnisanthapriyankara9920 12 күн бұрын
​@@dinushadinusha5403kathawa liyana minissunta amathka athi amila thushita banapu eka😂
@sunilnisanthapriyankara9920
@sunilnisanthapriyankara9920 12 күн бұрын
​@@gaming.8333ehema wennath puluwan habai
@sunilnisanthapriyankara9920
@sunilnisanthapriyankara9920 10 күн бұрын
​@@gaming.8333kathawa patan gamne wena thanakin iwara karanne thawa thanakin ee nisa hitha ganna amarui
@nuwangidissanayake448
@nuwangidissanayake448 14 күн бұрын
දැන්නම් අනගියි තිහස්වරයි හින්දමයි බලන්නෙ 😍 දැන් විතරක් නෙවෙයි ඉතින් හැමදාම එහෙම තමයි. නැත්නම් මේ හතරබීරි කතාව හොදයි ලියන මනුස්සයටම
@user-pu8mm2ml3j
@user-pu8mm2ml3j 13 күн бұрын
මටත් ලැබුනා තිහාස්වර වගේ හොද මහත්තයෙක්.
@user-co3oz4qu5f
@user-co3oz4qu5f 14 күн бұрын
ඇමන්ඩා කවද්ද අල්ලන් යන්නේ මේ cid එකෙන්
@uddhikapremarathnefans
@uddhikapremarathnefans 14 күн бұрын
"සමහර වෙලාවට අපි සැනසීම කියල හොයන දේ,එකම එක මනුස්සයෙක් වෙන්න පුලුවන්..!"🥺♥️
@Priyadrshani-oy1uy
@Priyadrshani-oy1uy 14 күн бұрын
Eka eththa
@dell7781
@dell7781 14 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@harshikadarshani2388
@harshikadarshani2388 14 күн бұрын
❤❤
@SheelaKw
@SheelaKw 13 күн бұрын
❤❤❤
@asinthamadu9226
@asinthamadu9226 13 күн бұрын
හ්ම්
@KanthiMadu
@KanthiMadu 14 күн бұрын
ඇමන්ඩට ඕනෑම චරිතයක් රග පාන්න පුළුවන්
@muthumunikanthi
@muthumunikanthi 14 күн бұрын
Magula thama..eyt hriyt raga panna puluwn napuru charitha witri.eya atta jeewitheth ehemada mnd .kurulu ahinsakawa inna kale kochchara gonda eyage acting...🤢🤢...
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 14 күн бұрын
සුවිනීතා.ශේන් රහල් කියන්නේ.තමන්ගේ පුතා කියල දැන ගත් උදාට තරු පෙනෙයි.😆😆ඇනකොන්ඩගේ පවුලේ උන් ටික.වැඩේ හරි ලඟදීම.ඇමතියටයි👍 කතාවට සාධාරණයක් ඉෂ්ට වෙනවා නම් හොඳයි.👌අනගි තිහස්වර.wedding එකත් ඇලන් .අම්මගේ ආශිර්වාදය ඇතුව.වෙනවනං කොච්චර හොඳද🤲🤲🤲🤲❤️❤️❤️❤️තුසිට.ගහන්න තිබ්බේ වතුර නෙමෙයි අනිත් එව්වා😡😡
@udeshikamadushani4967
@udeshikamadushani4967 13 күн бұрын
ඇලන්ට ඇත්ත තේරිලා මට හිතෙන්නේ අනගිටයි තිහස්වරටයි වෙඩින් එකට කලින් අම්මලා දෙන්නගෙම ආශිර්වාදය ඇත්තටම ලැබෙනවනම් හොදයි
@shalikamuthumali3627
@shalikamuthumali3627 13 күн бұрын
ලොයිඩ් ගෙ පවූලෙ 3න් දෙනාම බලූ
@kantykanty3244
@kantykanty3244 14 күн бұрын
තුෂිට හොද වැඩේ..දැන් නම් කතාව ලස්සනයි
@ShehaniRashmika-ff3ez
@ShehaniRashmika-ff3ez 14 күн бұрын
තිහස්වර ❤අනගි වැඩියෙන් පෙන්නන්න වෙඩින් එකත් ලග එකෙ ඒ දෙන්නගෙ ලස්සන කොටස් ටිකක් ඔනි
@Aryan_Fanz
@Aryan_Fanz 14 күн бұрын
ඇමන්ඩා එපා වෙලා තියෙන්නේ මට විතරද 🤢🤮
@nalinnalin9253
@nalinnalin9253 14 күн бұрын
අපෝ මට කුරුලු ගෙ චරිතයත් එපා උනා
@KavveKavve
@KavveKavve 14 күн бұрын
මටත්
@AchalaMadushani-qk9cc
@AchalaMadushani-qk9cc 14 күн бұрын
තුෂිගෙ පිටට නෙමෙ මුනට ගහන්න තිබුනෙ පොෂ් එක බහින්න හිටපු විදිහ අමතක කරපු ගුන මකු ගැනියක් මටනම් පෙන්නන්ඩ බැ තුෂිව දැන්
@Ers6803
@Ers6803 14 күн бұрын
අනගි තිහස්වර ටිකක් වැඩිපුර පෙන්නන්නකෝ .දැන් wedding එකත් ළගයි .Wedding එකෙන් පස්සෙ ඒ දෙන්න කතාවෙන් කපයි කියලා හිතෙනවා 😪
@hasithdilshan2436
@hasithdilshan2436 14 күн бұрын
😂😂😂😂😂
@Ers6803
@Ers6803 14 күн бұрын
@@hasithdilshan2436 ඇයි මොකද 🙄
@Ers6803
@Ers6803 14 күн бұрын
​@@hasithdilshan2436ඇයි මොකද 🙄
@slliyanage361
@slliyanage361 13 күн бұрын
😂😂😂
@Ers6803
@Ers6803 13 күн бұрын
@@slliyanage361 ඇයි මොකෝ
@user-ln4yv7wh3g
@user-ln4yv7wh3g 14 күн бұрын
වෙඩින් එකත් ලග එකේ තිහස්වරයි අනගියි වෙඩින් එකට ලෑස්ති වෙන කොටස්, වෙඩින් එකට ඕන දේවල් ගන්න යන විදිහ එහෙම වැඩිපුර පෙන්නුවනම් නියමයි 👍 තුශීටනම් හොද වැඩේ. අමිලගෙ වෙනස් වීමනම් ගැලපෙන්නෙ නෑ එදා තුශීට බැනලානෙ ගියේ.
@Abcd0731
@Abcd0731 14 күн бұрын
ලොයිඩ් ට හරි වැඩේ , ශේන් වැඩ පටන් අරන් වගේ 😊❤
@ruwansadaruwan7271
@ruwansadaruwan7271 14 күн бұрын
මේ අම්මයි.. දුවයි.. තාත්තයි මරු.. ඔක්කොම මරන්න. 🤔🤔🤔
@uddhikapremarathnefans
@uddhikapremarathnefans 14 күн бұрын
කතා කරන්නවත් මනුස්සයෙක් ලග නැතිවෙද්දි තේරුම් ගන්නවත් හොයල බලන්නවත් අහන් ඉන්නවත් අඩුම ගානෙ හොදින්ද කියලවත් අහන්න මනුස්සයෙක් නැතිවෙද්දි 😖 වෙලාවකට මේ දැනෙන දේවල් දරාගන්න බැරි තරම් හරි අසරණයි
@nilunilanthi2240
@nilunilanthi2240 14 күн бұрын
අනිවාර්යයෙන්ම
@user-co3oz4qu5f
@user-co3oz4qu5f 14 күн бұрын
ඒක ඇත්ත
@NirmalaPriyadarshani-rw4es
@NirmalaPriyadarshani-rw4es 14 күн бұрын
Ou eka aththa
@ShamikaPriyadarshani-cb6df
@ShamikaPriyadarshani-cb6df 14 күн бұрын
එක් ඇත්ත
@AnomaKumari-xy4el
@AnomaKumari-xy4el 14 күн бұрын
ඇත්ත
@user-ri6ut1qj3j
@user-ri6ut1qj3j 14 күн бұрын
Anagi lassni 😍
@gh-xh7uo
@gh-xh7uo 14 күн бұрын
Thihaswara Anagi adare godk lassni wedding ek me Fridayd❤
@Phone-gb3oq
@Phone-gb3oq 13 күн бұрын
Matath innawa thiyaswara wage adare karana kenek❤❤❤ adareiiiii babiiiiyoooo❤
@user-ef3fg3fu2k
@user-ef3fg3fu2k 14 күн бұрын
Thihaswara Anagi tamay lassnma couple ek❤
@wasanthawasantha3773
@wasanthawasantha3773 14 күн бұрын
අයියෝ මේ කතාව නම් මරනවයි පලිගන්නවයි විතරයි .කතවකට උනත් මෙහෙම දේවල් සමාජ් ගත කරන එක වැරදියි
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 14 күн бұрын
මේ නාට්‍ය.. ලියන එකා ගංජා ගහල ලියන්නේ... අර පොලිස් කාරය අර කෙල්ලට කොච්චර ආදරෙන් හිටියද... දැන් තුසීට පුකදී දීලා😅😅😅
@user-co3oz4qu5f
@user-co3oz4qu5f 14 күн бұрын
ලොයිඩ්ට හොද වැඩේ
@sanjeewaniwitharana
@sanjeewaniwitharana 14 күн бұрын
කටු පදුරු සගවලා නොපෙනෙන්න පසෙකින් රෝස මල් පෙන්නුවා දරුවන්ට සතුටින් හොදම ටික ජීවිතේ පැටව් ලග තියමින් අම්මලා නිව්නේම දරුවො දෙස බලමින්... මුහුදු දාහක තරම් ලේ ක්ශීර කරමින් පෙව්වෙ එක දිනක් නොව හැමදාම සතුටින් එහෙව් මහ සෙනෙහසක ගුනගයනු රිසියෙන් එක් දිනක් කුමකටද අම්මලා වෙනුවෙන්...❤️❤️❤️❤️
@pathminiherath4915
@pathminiherath4915 14 күн бұрын
❤️❤️❤️❤️❤️
@rashmidinethma
@rashmidinethma 14 күн бұрын
🥰❤
@SheelaKw
@SheelaKw 13 күн бұрын
Lassana wadanpela.oyage wadana nam sahathika eththa.❤❤
@desnapathmene1049
@desnapathmene1049 4 күн бұрын
ලස්සනයි ගොඩක් ❤
@anushatharangamala4964
@anushatharangamala4964 14 күн бұрын
ඇමැන්ඩා කාට හරි ගේමක් දෙන්න යන්නෙ
@SheelaKw
@SheelaKw 13 күн бұрын
Mama hithanne Anagita hari Elanta hari.😮😮😮
@anushatharangamala4964
@anushatharangamala4964 13 күн бұрын
@@SheelaKw hmmm
@LahiruuSadaruwan
@LahiruuSadaruwan 14 күн бұрын
අසාවෙම් බලන කතාවක් 💗😇
@user-im6xm3gk8r
@user-im6xm3gk8r 14 күн бұрын
අමිල තුශි ළඟ රඟපෑමක් කරන්නේ බිත්තරේ ගහන්න කියලා තියෙන්නෙත් අමිලමයි මටනම් හිතෙන්නේ 😂
@m.a.sriyanimallikarachchi7528
@m.a.sriyanimallikarachchi7528 14 күн бұрын
අප්පෝ මෙි අැනකෙන්ඩා මිනි මරන එකමයි කරන්නේ ඉයා
@user-sx8su1gh6q
@user-sx8su1gh6q 14 күн бұрын
Asama charite shen rahal romentic
@AsankaNadeera
@AsankaNadeera 13 күн бұрын
@a.sanaya5366
@a.sanaya5366 14 күн бұрын
Thihaswara Anagi ❤
@SheharaDul-jf2lh67
@SheharaDul-jf2lh67 14 күн бұрын
අමෝදි රචනා වගේ දෙබස් කියනවා කිසි හැගීමක් නෑ 😂 ඊට වඩා අනගි තිහස්වර සීන් තමා පට්ටම. අනගියි තිහස්වරයි නිසා තමා මේ කතාව ජනප්‍රිය වුනේ ❤❤
@user-yk2xe7rx5t
@user-yk2xe7rx5t 14 күн бұрын
මේ අමිලයට ලැජ්ජ නැතිව තවත් තුෂීගෙ පස්සෙ යනවා 😡
@NelumiAnuradha
@NelumiAnuradha 9 күн бұрын
මේ ලෝකේ හැම අම්මෙක්ටම උපහාරයක් වේවා ❤❤❤
@user-ri6ut1qj3j
@user-ri6ut1qj3j 14 күн бұрын
Thihaswara Anagi lassni❤
@user-wc5jc1oe6g
@user-wc5jc1oe6g 13 күн бұрын
ඕකට තමා කියන්නේ අනුන්ට දීපු ගින්දර තමන්ට පත්තු වෙද්දී කොහොමද සනීපේ😂😂 හොද වැඩේ😂😂
@itsb2619
@itsb2619 14 күн бұрын
ඇනකොන්ඩ ගෙ හොරේ කවුද දකිනො නෙහ් හෙවනැල්ලක් පෙනුනෙ😂
@nalinnalin9253
@nalinnalin9253 14 күн бұрын
ඔව් ඔව්
@tharumusicspot6257
@tharumusicspot6257 14 күн бұрын
මේ අමිලයාත් මෙලෝ වැඩකට නෑනෙ..p ඩයල් එක වගේ මේකි පස්සෙම යන්නෙ
@MaheshiMadushani-gb1qx
@MaheshiMadushani-gb1qx 14 күн бұрын
ඌ තමයි තුශීට ගැහුවේ මම හිතන්නේ
@Nishu892
@Nishu892 14 күн бұрын
ඊය මේ ඇමැන්ඩගෙ පවුලනම් ජරාවක් 🤢
@user-wx9qf9fc9u
@user-wx9qf9fc9u 13 күн бұрын
මම දකින විදියට,,,,නරක මනුස්සයෙක් උනත් අනගි නිසා වෙනස් වෙනව,,,,එ නරක කෙනා හොද මනුස්සයෙක් වෙනවා..
@user-rc2pt7ru8o
@user-rc2pt7ru8o 14 күн бұрын
තමන්ගේ පුතාවත් මරන්න මේ අම්මාගේ හිත මේවගේ කතා තවත්තියේද
@LakshiHerath
@LakshiHerath 14 күн бұрын
Thihaswara wage kenek matath innawa 🥰🥰🥰
@user-dq4mm8vl2c
@user-dq4mm8vl2c 14 күн бұрын
අමෝදි ශේන් ❤❤❤❤
@MADU630
@MADU630 13 күн бұрын
කතාව හරි වෙනස්..... වෙයි ඉස්සරහට ☹️☹️
@user-dq4mm8vl2c
@user-dq4mm8vl2c 14 күн бұрын
අයියෝ තුශිට හොදම වැඩේ😂😂😂
@user-in5mh8tm2h
@user-in5mh8tm2h 14 күн бұрын
Alanta aththa therila wageda manda.. Ehema unoth hodai❤️❤️❤️❤️
@m.a.sriyanimallikarachchi7528
@m.a.sriyanimallikarachchi7528 14 күн бұрын
හොදම වැඩෙි ලොයිඩිට.කලකමි පලදේ....
@SanayaPerera
@SanayaPerera 14 күн бұрын
Thihaswara Anagige wedding ek kwdda❤
@RenukaDamayanthi-ev8jx
@RenukaDamayanthi-ev8jx 14 күн бұрын
මැයි වල දිනයක් කිව්වෙ 18 වගේ මතක
@samalkaudara8641
@samalkaudara8641 14 күн бұрын
May 17 this week
@Amila-wm7sd
@Amila-wm7sd 12 күн бұрын
සුපිරි 😍🤗
@KavindiKaushalya-vr6ny
@KavindiKaushalya-vr6ny 14 күн бұрын
අමෝදිගෙ මේකප් එක ස්ටයිල් එක අද වෙනස් මාර ලස්සනයි ✨❤️
@gh-xh7uo
@gh-xh7uo 14 күн бұрын
Thihaswara Anagi tama lassnma couple ek ❤
@wathsalawathsala3159
@wathsalawathsala3159 14 күн бұрын
amandage aluth sellamak kawa marannada next plan aka. amandage family akatanam kawa hari marana aka loku deyak newei ithin... loyd thawa ki dawasak jiwath wewida...😊
@a.sanaya5366
@a.sanaya5366 14 күн бұрын
Wedding ek lanwelath thihaswara Anagi podi kotsi tiyenne😢❤
@kanchanamadushani-wt6tu
@kanchanamadushani-wt6tu 13 күн бұрын
❤❤❤❤
@asinibimasha7658
@asinibimasha7658 14 күн бұрын
Ane puluwanm hamoma MN wenuwen podi wish karanna me aurude mata Japan yanna labenna kiyala 🙏ewagema mn kalin intrevew pass wela epa kiuwa scl eken mawa ai ganna October intake ganna kamati wenna kiyala 🙏🙏🙏
@AsAs-oc3px
@AsAs-oc3px 14 күн бұрын
යකෝ ඇමන්ඩ ලොයිඩි මිනිස්සු මරන්න හදන්නෙ සත්තු කියලද
@HimsaraJanapriya
@HimsaraJanapriya 13 күн бұрын
තුශීට වැඩි වැඩි වැඩියෙන් කුනු බිත්තර ප්‍රහාර ලැබේවා
@ChithraChandi
@ChithraChandi 13 күн бұрын
තුෂිට වැඩි වැඩියෙන් මඩ පුහාර එන්න ඔිනි 😊😊😊😊😊
@PradeepMadushanka-uv5we
@PradeepMadushanka-uv5we 13 күн бұрын
සමාජයට යන්නේ නරක ආදර්ශයක් මේ කතාවෙන්.....
@user-hc1jq8bn1x
@user-hc1jq8bn1x 14 күн бұрын
Sansarani kathava harima ලස්සනයි ❤ mama asven balanne pohne aken
@dushmanthaniroshani3279
@dushmanthaniroshani3279 14 күн бұрын
❤❤😮
@KaveeChamodani
@KaveeChamodani 13 күн бұрын
Anaginam marn ek ඉතින් hinyk thama ...😂 ....dn ekkenekwa maruwne aya කවුරුත් mrnn one nelu...😂
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg 13 күн бұрын
ඇමැන්ඩ වෙිසාවි කාටද වද දෙන්න හදන්ටන ඔික තොටම පෙවෙන්න ඔිනෙ
@rmsdarmaratnarmsdarmaratna2333
@rmsdarmaratnarmsdarmaratna2333 13 күн бұрын
අැත්තටම තුෂිට හොද වැඩෙ ඔහොම තමායි වෙන්න ඔනෙ කෙලෙ ගුනෙ නැති මන්තිුවරයා එහෙමත් එයාට සුදුසු නැ අනිත් එකා අැමැන්ඩා එයාට කෙල වෙනවා ඉක්මට එයාටවත් දන්නෙ නැ එයා දගලනවා වැඩි ඉක්මනට හිරේ යන්න උනෙ අැමැන්ඩා එයාගෙ තාත්තා ඉකමනට මැරේයි එයාත් දගලනවා වැඩි
@NadishaSenanayaka
@NadishaSenanayaka 13 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 14 күн бұрын
හොඳ වැඩෙි තුෂිට 😂😂😂
@udeshikamadushani4967
@udeshikamadushani4967 13 күн бұрын
තුෂිගේ හොදටම වැඩියි කුනු බිත්තර වලින් හොදට නාන්න ඔන
@dinasamarakoon
@dinasamarakoon 5 күн бұрын
ශේන් ❤ අමෝදි
@user-gl5rb6nl9c
@user-gl5rb6nl9c 14 күн бұрын
Shen rahal kiyanne amathi ganige nethi una පුතා කියලා හිතෙන්නේ මට vitharada
@SacheeMaheesha
@SacheeMaheesha 13 күн бұрын
සුවිනීතාගෙ ලමයා තමා ශේන්...
@user-pd7fg8zi2m
@user-pd7fg8zi2m 14 күн бұрын
ලස්සනයි❤❤❤
@ytqueen20
@ytqueen20 13 күн бұрын
යස තුශීට.😂😂
@MadhaviNuwanthika
@MadhaviNuwanthika 14 күн бұрын
අනගි-තිහස්වර අමෝදි-ශේන් ඉන්දික-දිමි අමිල-සාරන්‍යා රමේශ්-ශාක්‍යා අවසානයේ එකතු වෙයි කියලා හිතෙන අය කෝ
@AnushaShyamali-nu9mb
@AnushaShyamali-nu9mb 14 күн бұрын
ශාරන්‍යා❤️තිහස්වරගෙ යාලුව❤️🌹
@Aryan_Fanz
@Aryan_Fanz 14 күн бұрын
අමිලට ශාරන්‍යා ගැලපෙන්නෑ
@wasanadilhani3757
@wasanadilhani3757 14 күн бұрын
❤❤❤❤❤❤
@lakmaliabekon8906
@lakmaliabekon8906 14 күн бұрын
ඉන්දික ජිමි එපා ජිමි පව් ඒ වගෙ අහිංසක කෙල්ලෙක්ට ගණිකාවන් පස්සේ යන පිරිමි එපා
@InokaInoka-bn2zj
@InokaInoka-bn2zj 13 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤Hi❤❤❤❤❤Hi 😂😂😂😂😂😂😂😂😂😂😂😂
@nandanieherath9467
@nandanieherath9467 14 күн бұрын
Niyamai thuseeta thawa madi amenda ayet monawa hari karanna wage eya kawadada padamak igena ganne
@user-ne7dn4bu9i
@user-ne7dn4bu9i 12 күн бұрын
Man asama charithe shen
@Nilupanishal147
@Nilupanishal147 13 күн бұрын
💞🥶 දැන්නම් කතාව පොඩ්ඩක් සීතල වගේ💟
@pubuduprasanna3989
@pubuduprasanna3989 13 күн бұрын
Alen karanneth thihaswarawa beragnnda mnda.
4 Shanbe Soori Mix 1402 - میکس آهنگهای شاد چهارشنبه سوری
1:35:06
1🥺🎉 #thankyou
00:29
はじめしゃちょー(hajime)
Рет қаралды 17 МЛН
Can You Draw The PERFECT Circle?
00:57
Stokes Twins
Рет қаралды 88 МЛН
又被抓住了,还好我机智
1:00
侠客红尘
Рет қаралды 71 МЛН
Lemon Juice Confusion: The Bottles Surprise 🍫😮 #Shorts
0:16
Cheesy Adventures Co.
Рет қаралды 33 МЛН
BRUSH ONE’S TEETH WITH A CARDBOARD TOOTHBRUSH!#asmr
0:35
HAYATAKU はやたく
Рет қаралды 6 МЛН
ТЫ С ДРУГОМ В ДЕТСТВЕ😂#shorts
0:59
BATEK_OFFICIAL
Рет қаралды 2,9 МЛН
26 мая 2024 г.
0:18
Dragon Нургелды 🐉
Рет қаралды 1,3 МЛН