එයයි මමයි දෙන්නම වැඩ දවසට ගෙදර යුද්දේ🤪| අපේ seafood challenge එක-Sangeeth Dini Vlogs

  Рет қаралды 224,076

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Ай бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #dayvlog #foodchallenge #unilife #aussielife #adayinmylife

Пікірлер: 297
@wijethunghe..479
@wijethunghe..479 Ай бұрын
කවුරු මොනා කීවත් දිනිති නිසා සංගීත්ගේ ජිවිතේ ලස්සන උනා...දිනිති කියන්නේ හැමදේම දන්න කෙනෙක්....❤❤❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Ай бұрын
අනේ මේ වගේ හැමදාම සතුටින් සනීපෙන් නිරෝගිව ආදරෙන් හිනාවෙලා ඉන්න බුදුසරණයි දෙන්නටම ❤❤❤❤
@viroshanifonseka8181
@viroshanifonseka8181 Ай бұрын
ඔයාලගේ ආදරේ දැක්කාම ලෝබ හිතෙනවා දිනී...😊 හැම කෙල්ලම ප්‍රාර්ථනා කරන්නේ මේ විදියේ ආදරයක්...🥰 ඒකට මට පින නෑ..😔 කමක් නෑ... ඔයාලගේ ආදරේ මැරෙනකම්ම ඔය විදියටම තියාගන්න... ආදරෙයි දෙන්නටම.. ♥️
@udeshikamadushani4967
@udeshikamadushani4967 Ай бұрын
අනේ හරිම ලස්සනයි අයියයි අක්කයි සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නා එක්ක බුදු සරනයි දෙන්නටම ආදරෙයි දෙන්නටම
@ReadlifewithChaami
@ReadlifewithChaami Ай бұрын
අනේ මන් ගොඩාක් ආදරෙයි ඔයාලා දෙන්නට.. ජයම වෙන්න ඕන.. තෙරුවන් සරණයි ❤😊
@sakusaku9892
@sakusaku9892 Ай бұрын
Akki ramen food challenge vidiyo ekak one oya dennage.....❤❤❤❤ budu saranai oya dennatama..... oya denna baiskop nattiye lassanata ragapanawa akki, ayye....🥰❤️
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
අක්කි අයිය⁣යි දෙන්නම හරිම ෂෝයි අක්කිගේ හිනවාට මම හරිම ආසයි ආදරෙයි අක්කි බුදු සරණයි❤❤❤❤
@padminiliyanage7945
@padminiliyanage7945 Ай бұрын
Sangeeth putha is so cute.just like a small child
@nayanadias9454
@nayanadias9454 Ай бұрын
හැමදේම පිළිවෙළට තියගන්න .වේලාසනින් නැගිටින්න .පිළිවෙළට ඉන්න .ආදරෙයි බුදුසරනයි
@chanumidulanga8989
@chanumidulanga8989 Ай бұрын
දිනි අක්කීටයි සංගීත් අයියාටයි ගොඩාක් ආදරෙයි..❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න දෙන්නම.❤❤
@ChiranjewaniChiranje-ub9ti
@ChiranjewaniChiranje-ub9ti Ай бұрын
අනේ හරිම ලස්සනයි අක්කා අයියා සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම ආදරෙයි ,ඔයාලා vlog එකක් දානකම් බලන් ඉන්නෙ 💗😌
@Mickayel
@Mickayel Ай бұрын
හැමදාම සතුටින් ඉන්න.එච්චරයි ජීවිතේට ඕනේ.❤
@user-yo7cp5zm9m
@user-yo7cp5zm9m Ай бұрын
අනේ අසා වෙන් සතුට්න් තමයි ඔය දෙන්නාගේ vlogs බලන්නෙ හැමදාම ඔගොල්ලො දෙන්නාත් එක්ක අපි ඉන්නවා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි❤❤❤❤
@shamali1455
@shamali1455 Ай бұрын
අපීට ඔය දෙන්නා අමතක වෙන්නෙ නැ ඔයලාත් අපී වෙනුවෙන් ඉන්නවා.❤❤❤❤❤❤
@BhagyaDivyanjali
@BhagyaDivyanjali Ай бұрын
ඔය වගේ හැමදාම සතුටින් ඉන්න දෙන්නම බුදු සරණයි❤❤❤❤
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq Ай бұрын
හායි කොහොමද ,,ඔයාලා මොන විඩියෝ එකක් දැම්මත් අපි බලනවා සතුටින්, සතුටින් ඉන්න දෙන්නම ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️👍
@JanithaPeiris-yu8ls
@JanithaPeiris-yu8ls Ай бұрын
Very nice good job song ❤❤great work happy time good luck 👍
@trilishiyaranasinghe7723
@trilishiyaranasinghe7723 Ай бұрын
සතුටින් ඉන්න ...පරිස්සමින් ඉන්න.හැමදාමත් ආදරෙයි ඔයාලට.❤❤❤❤❤
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm Ай бұрын
දිනී නැන්දේ, නැන්දා හිනාවෙද්දී හරිම ලස්සනයි. ❤❤❤😊😊❤❤❤
@Chathurya2000
@Chathurya2000 Ай бұрын
I was waiting for a vlog. Love u both akki and ayya. You both are so genuine and you are an amazing funny, loving couple. Love u so so much.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@renukasenavirathna3751
@renukasenavirathna3751 Ай бұрын
ඔයාලා දෙන්න හැමදාම සතුටින් ඉන්න මැණික ආදරෙයි හැමදාම.. රිපල්යි කරන්න හොදද? මම කුරුණෑගල නිලන්ති අක්කා ❤❤
@nishanthisamanlatha9107
@nishanthisamanlatha9107 Ай бұрын
ලස්සනයි සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරනයි ❤❤❤❤
@chathumadushani3753
@chathumadushani3753 Ай бұрын
Ane mn godak ආදරෙයි oyalata hemadamath sathutin inna හදවතින් wish කරනවා ❤🥰🤩😘🎈🥰happy
@dvimalasarathero659
@dvimalasarathero659 Ай бұрын
Good job sanget aiya dene akka budusaranai dawe pehetai
@ruwanpuramuladummandiraya7408
@ruwanpuramuladummandiraya7408 Ай бұрын
Oyalage adaraniya jiwithey harima lassanai.a Inna sathutata apitath hitha pirenawa dakiddi.hemadamath adaren sathutin Inna oya wagema!❤❤❤
@kwtkwt2630
@kwtkwt2630 Ай бұрын
Budu saranai dennatama parishsamen satutin inna ❤❤
@chamikadushan3428
@chamikadushan3428 Ай бұрын
ආදරෙයි මැණික ඔයාලා දෙනාටම
@chamubabah237
@chamubabah237 Ай бұрын
Ape දිනි අක්කි දිනුවේ 😁❤️❤️❤️❤️❤️
@ApsaraMaduwanthi-yv6xy
@ApsaraMaduwanthi-yv6xy Ай бұрын
Akki kiwwa kathawa aththa akki,kondeta dana bul band ehema thiynawa mamath 😀
@chalanichalani7851
@chalanichalani7851 Ай бұрын
SHOOPIN VLOG එකක් ඕන්...........
@danushkakumara8454
@danushkakumara8454 Ай бұрын
ආදරෙයි ඔය දෙන්නටම බුදුසරනයි
@H__ansi___ka9093
@H__ansi___ka9093 Ай бұрын
හරිම ආසාවෙන් සැහැල්ලුවෙන් බලන Vlogs..☺️හැමදාම සතුටින් පරිස්සමට ඉන්න අක්කයී අයියයී.challenge Eken dinne akki 😌👍.𝙎𝙖𝙣𝙜𝙚𝙚𝙩𝙝 𝘿𝙞𝙣𝙞 𝙑𝙡𝙤𝙜𝙨 ❣️1𝙨𝙩 𝙘𝙤𝙢𝙢𝙚𝙣𝙩
@user-uo6vt7jb2w
@user-uo6vt7jb2w Ай бұрын
Adath lassanai aiyai akki dennama.godak adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤pi jayama wewa.
@paramichamodaya839
@paramichamodaya839 Ай бұрын
යහපතක්ම වෙවා තෙරුවන් සරනයි පැටියො ඔයාලා දෙන්න හොද ගමනක් යනවා කවුරැ මොනවා.කිවුවත් .වැඩක් නැ ජය වෙවා ....
@paraminavodya7264
@paraminavodya7264 Ай бұрын
Adrei dennatm ❤❤
@techhub3866
@techhub3866 20 күн бұрын
Oya dena harima adaraneeyai ❤❤❤❤❤
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt Ай бұрын
ලස්සනයි සතුටින් ඉන්න තෙරැන් සරණයි 🤎🤎❤️❤️❤️❤️❤️
@roshalaweerasingha5517
@roshalaweerasingha5517 Ай бұрын
දිනිති අක්ක so cute❤
@user-xp1lc9um1t
@user-xp1lc9um1t Ай бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේව
@user-tz5hs2es6q
@user-tz5hs2es6q Ай бұрын
ලස්සනයි අක්කි & අයියා❤
@champikajayasinha
@champikajayasinha Ай бұрын
Api හැමදාමත් බලනවා ...oyala dan ape පවුලේ wage..හැමදාමත් sathutin inna ලැබේවා ....oyata nangi .. malli ..❤❤❤❤❤❤❤
@BubbleBallCats
@BubbleBallCats 25 күн бұрын
Lovely couple ❤❤
@newmovietrailers458
@newmovietrailers458 4 күн бұрын
Need this type of vlogs U knw wht I mean 😊❤❤🎉
@nimashamadushani985
@nimashamadushani985 Ай бұрын
හැමදාම ආදරෙයි මැණික ❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@navindudeemantha4096
@navindudeemantha4096 Ай бұрын
Akki&Aiya ❤️❤️ Nice Adat Akki Aiyai dawase karapu dewal maru 😍 See food Challenge ekat maru 😋 Akki win 😍Man Asa Hindi song ekak eka♥️ Parissamen inna Adarei Hemadama God bless 😘
@user-yf3jx9wo4h
@user-yf3jx9wo4h Ай бұрын
ආදරෙයි හැමදාම ඔයල එක්ක ❤❤❤❤
@tenujisihansa8307
@tenujisihansa8307 Ай бұрын
Movie eka Salaam Namaste ❤
@lilazain7424
@lilazain7424 Ай бұрын
ආදරෙයි බුදුසරණයි
@hansikaushalya1661
@hansikaushalya1661 Ай бұрын
Harima shoiiiiiiiiiiiiiiii aneeeeeeee ❤❤❤❤❤adreiiiii denntm❤❤❤
@aboodkdawin5212
@aboodkdawin5212 Ай бұрын
ඔයාලත් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤ අම්මී තාත්තී මතක් කරන්න බුදු සරණයි ❤❤
@user-gn9kc6il2q
@user-gn9kc6il2q Ай бұрын
Stay blessed ❤
@user-pe5nq7hg7v
@user-pe5nq7hg7v Ай бұрын
Adarei dennatama.❤❤😘
@user-on1tk6ki4j
@user-on1tk6ki4j Ай бұрын
Oyalanam harima wasanawanthai. Dennatama bs.
@HiruniPabasara-ds3pp
@HiruniPabasara-ds3pp Ай бұрын
Aiya krna job eka mkdd akkii❤❤
@user-ss1ou5wf8i
@user-ss1ou5wf8i Ай бұрын
දිනේ අක්කා තමයි දිනූ ඔය දෙන්නටම ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
@shanushanu1273
@shanushanu1273 Ай бұрын
ආදරෙයි දෙන්නටම...❤ 😍
@ThanujaKumari-qx3ok
@ThanujaKumari-qx3ok Ай бұрын
දිනී අක්කි ගොඩක් ලස්සනයි ❤❤❤❤❤
@DiliniKanchanak
@DiliniKanchanak Ай бұрын
Ane hemadamath me wage sathutin inna ayye akke❤❤❤❤
@user-zj1ff2cl6w
@user-zj1ff2cl6w Ай бұрын
God bless you ❤❤❤❤
@nandinivimalaweera488
@nandinivimalaweera488 Ай бұрын
Mama asama naluwek sangeeth aderei sathuten inna.
@user-oo1ln8do4k
@user-oo1ln8do4k Ай бұрын
Sweetttttttt couple 😘♥️
@kaushalyasewwandi5465
@kaushalyasewwandi5465 Ай бұрын
අනේ අහිංසක කපල් එක
@IsharaLakshan-zq6gz
@IsharaLakshan-zq6gz Ай бұрын
ඔයලගෙ විඩියො හැමදම බලනව
@nilupanimanthi
@nilupanimanthi Ай бұрын
අක්කි ඔයාලගේ රූම් ටුවර් එකක් ගේන්නකෝ
@muditha363
@muditha363 Ай бұрын
කමෙන්ට් වලට රිප්ලයි කරන්න දැන් වෙලාව අඩුයි නේද ..ඔයාලා දෙන්නා දිහා අපි ආසාවෙන් හැමදාම බලාගෙන ඉන්නවා.❤❤❤
@nayanisunethra2363
@nayanisunethra2363 Ай бұрын
Mama nam balagana enna punchi patyak akka thiyana yddyak balanna danna monawa kara ganida asayi 😊😊❤❤❤❤ardarayi dannatama goodak
@user-kg1dc2kl9g
@user-kg1dc2kl9g 5 күн бұрын
❤❤❤
@chandimaliyanaga5138
@chandimaliyanaga5138 Ай бұрын
Gadara mahatthaya nathiunama kochchra paluda kiyanawanam gadara anakam thamayi balan enna ❤❤❤❤❤
@user-yw1zn3nu8j
@user-yw1zn3nu8j Ай бұрын
❤❤❤❤❤❤Adarei budusaranai
@gayni123
@gayni123 Ай бұрын
No matter what anyone says,she is talented 😳🙄🥺💖
@chandialwis9462
@chandialwis9462 Ай бұрын
adarei ❤❤❤❤
@mangalaliyanage471
@mangalaliyanage471 Ай бұрын
Ane puthey oyala denna harima adaraniyai, Harima natural. Dinewa samada
@gimhanisansala1203
@gimhanisansala1203 Ай бұрын
Oya dennage video ekak beluwe nethnm kewe ne wage ane❤❤
@pasanpramodya4728
@pasanpramodya4728 Ай бұрын
Super
@user-ms8qs9zq1k
@user-ms8qs9zq1k Ай бұрын
අනේ මන්දා දිනී අක්කි ගැන මිනිස්සු කියන එක එක විකාර දේවල් නිසා මාත් ඔයාට මුලින් පොඩ්ඩක්වත් කැමති උනේ නෑ ඒත් ඔයාලගේ vlogs බලන්න ගත්තට පස්සේ මම ඔයාලට හරි ආසයි අනේ දෙන්නම හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ❤
@user-nv1xf3tp9r
@user-nv1xf3tp9r Ай бұрын
Mara lassanai 🙂🙂🙂🙂 akki 🙂❤️
@HiruniPabasara-ds3pp
@HiruniPabasara-ds3pp Ай бұрын
Ane oya hri lssnii dini akki ❤ e wgem oya hrima educated ❤😊
@disanayaka1918
@disanayaka1918 Ай бұрын
❤❤
@jayadevi4619
@jayadevi4619 Ай бұрын
Akkayi ayiyayi koriyan ramen food chalenje akak karannkoo
@RifaiAysha
@RifaiAysha Ай бұрын
Kal ho naa h0, මතක ද. ලස්සනය දෙන්න ම .දෙන්න ගෙ ලගට 3👨‍👩‍👦කර ගන්න. ඉතාම ඉක්මට. ඔයාට අල්ල දෙවියන්ගේ පිහිට ❤❤❤
@upulinavodya-ig3bc
@upulinavodya-ig3bc Ай бұрын
❤️
@chathurika.pathirana.4256
@chathurika.pathirana.4256 Ай бұрын
Akka thamai😊
@sabeethasandamali712
@sabeethasandamali712 Ай бұрын
🥰🥰🥰🥰
@tiktokfunnymoment9676
@tiktokfunnymoment9676 Ай бұрын
Such a good video, Do you guys also working now? Wait to see another video❤
@merinjayathilaka2493
@merinjayathilaka2493 Ай бұрын
theruwansaranai
@sandushashi
@sandushashi 3 күн бұрын
Actually kalin hambena lebena dewal walta wadiya passe labena dewal wala watinakama wedii 😊 man kamthima couple eka😌 sooo hemdama sathutin inn wish krnw denntma ❤
@SanduniWasana-zi7gu
@SanduniWasana-zi7gu Ай бұрын
Melborn dakiddi asa hithenawa akki..... Apitanam dream ekak
@HOPE-sn4hi
@HOPE-sn4hi Ай бұрын
Which course are you doing Dini during holidays?😮
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js Ай бұрын
Oya dinne ❤❤
@ShortyLK814
@ShortyLK814 Ай бұрын
Biscope teledrama eke act eka maru ah dennage 👍
@ishanidesilva9901
@ishanidesilva9901 Ай бұрын
❤❤❤❤
@Shenudezoysa177
@Shenudezoysa177 Ай бұрын
😂😂😂අක්කි ඔව්ව් කොන්ඩ කටු නම් හැමතැනම තියනවා මාත් 🤭
@user-sk6be6xl3o
@user-sk6be6xl3o Ай бұрын
❤❤❤❤❤❤
@champrikagallage5077
@champrikagallage5077 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@SurprisedBabyOctopus-qb7hc
@SurprisedBabyOctopus-qb7hc Ай бұрын
Mama harima asi oya dennata
@dayanishamila5951
@dayanishamila5951 Ай бұрын
❤❤❤😘
@nishanthidhammika4100
@nishanthidhammika4100 Ай бұрын
Hamadama ohoma sathutin inna❤❤
@user-xv1jk5lr7l
@user-xv1jk5lr7l Ай бұрын
❤❤❤❤❤❤❤
@nirmanisanjeewani5166
@nirmanisanjeewani5166 Ай бұрын
Stay happy forever❤❤❤
@hasripeiris869
@hasripeiris869 Ай бұрын
hamdama sathtin inna labenna one ❤
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 36 МЛН
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 154 МЛН
කුස්සි අම්මා 🙈
2:07
Saranga - Dinakshie Online
Рет қаралды 1,2 МЛН