Sansarini - සංසාරිණී | Episode 336 | 2024-06-26 | Hiru TV

  Рет қаралды 406,663

Hiru TV

Hiru TV

Күн бұрын

Sansarini - සංසාරිණී | Episode 336 | 2024-06-26 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/ZFC2tc
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/Z2d4xa
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#Sansarini #සංසාරිණී #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #SansariniHiruTV

Пікірлер: 471
@HiruTVOfficial
@HiruTVOfficial 3 ай бұрын
අනගි තිහස්වර සහ යාළුවා ඉන්න තැනට පැමිණ අනගිගේ සැකය තහවුරු වෙයි. තිහස්වර සහ යාහළුවා දකපු අනගි එතනට වී හොදටම අඩන්න විය. අනගිගේ යාළුවා කොච්චරවත් එය එහෙම දෙයක් නෙවෙයි කීවත් අනගි ඒ සැකය වැරදි නැති බව පිළි නොගනී. මේ අතරේ අනගි ළගට ආ තිහස්වරට බැන එතනින් එලව දමයි. කාමරයට වී අඩන අනගි ළගට යන ඇමෙන්ඩා අනගිව විහිළුවට ගනී.. ඒ බෝනික්කාව පෙන්නමින් අනගිව විහිළුවට ගනී. මේ අතරේ බෝනික්කාව පහළට විසි කරන අතර අනගිද එය ගැනීම පහළට ඇද වැටෙනවත් සමග තිහස්වර අතින් අල්ලාගෙන බේරා ගනී. අද සංසාරීණී තුළින් කුමක් සිදුවේද?
@pushpahewaragamunige3058
@pushpahewaragamunige3058 3 ай бұрын
😊😊😊😊
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
❤❤❤
@ChamilaNuwan-pd2uf
@ChamilaNuwan-pd2uf 3 ай бұрын
❤❤❤❤❤❤❤
@kokilasadamali1396
@kokilasadamali1396 3 ай бұрын
Shen niyama tenin allagena tiyenneshakya meka rameshta kiyai mewa gena
@IsuruMalith-ii2lz
@IsuruMalith-ii2lz 3 ай бұрын
IsuruMalith
@enukaenuka4060
@enukaenuka4060 3 ай бұрын
ඉස්සර ඇබ්බැහි වෙලා බලපු කතාව දැන් පුරැද්දට බලන්නෙ 😢😢😢
@trueliving8334
@trueliving8334 3 ай бұрын
මම වගේ අනගිගෙ බබාව නැති කරපු දා ඉදලා මේ කතාව බලපු නැති අය ඉන්නවද?අද ආවේ මොකද තත්වෙ බලන්න
@krishanthiniyamaiiipriyada6666
@krishanthiniyamaiiipriyada6666 3 ай бұрын
මමත් එහෙමයි අද මෙ ටිකක බලන්න ආවෙ
@jasminnisha5357
@jasminnisha5357 3 ай бұрын
Ow
@lakshiperera8055
@lakshiperera8055 3 ай бұрын
Ane ow
@RoshiCaldera
@RoshiCaldera 3 ай бұрын
mmma balnne na coment blnawa vitrai
@akilasithu8274
@akilasithu8274 3 ай бұрын
Same
@itsb2619
@itsb2619 3 ай бұрын
ඩ්‍රාම එකේ ඔක්කෝටම පිස්සු බලන අපිටත් පිස්සු 😂😂
@DuleekaChandrapali
@DuleekaChandrapali 3 ай бұрын
Sahathika aththa ඒත් බලනවා
@dissanayakamenike6269
@dissanayakamenike6269 3 ай бұрын
එකනන් ඇත්ත
@MadushaniKaushalya-p1e
@MadushaniKaushalya-p1e 3 ай бұрын
අනේ මේ ඇනකොන්ඩා ඉක්මනින් කතාවෙන් අයින් කරන්න කෝ.
@RoshiCaldera
@RoshiCaldera 3 ай бұрын
appo ou mn kmti na a ankondita
@Nishanthimalkanthi
@Nishanthimalkanthi 3 ай бұрын
Ou appa
@Nishadi399
@Nishadi399 3 ай бұрын
රියල් පැතුම් ඉන්න නිසා කමෙට් හරි වැටෙනවා😂 ඒක වෙනම ආතල් එකක් 😂
@UpekshaW.M
@UpekshaW.M 3 ай бұрын
අනේ වෙනදා වගේ තිහස්වරයි අනගි දෙන්නා තියෙන ප්‍රශ්නේ කතා කරගෙන විසද ගන්නකෝ නැත්තම් අපිට කතාව බලන එක එපාවෙයි අනේ
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
හැමදාම සංසාරිණ ෆෝන් එකෙන් බලන සෙටි එක කො❤
@nimeshadilini3948
@nimeshadilini3948 3 ай бұрын
Gedr wena weda ndd 😂
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
එක්නේ
@caac7008
@caac7008 3 ай бұрын
ඉන්නවෝ
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
මත්😊
@MrNobody-t6g
@MrNobody-t6g 3 ай бұрын
Me too
@SheharaDul-jf2lh67
@SheharaDul-jf2lh67 3 ай бұрын
තිහස්වරයි අනගියි ආයෙත් සතුටින් තියන්නකො 😢💔💔
@ShehaniRashmika-ff3ez
@ShehaniRashmika-ff3ez 3 ай бұрын
ඇමැන්ඩාට තමා ඇත්තටම පිස්සු
@TeknikaSusmitha-hw1io
@TeknikaSusmitha-hw1io 3 ай бұрын
👍👍අපිතමා පොන් එකෙන් බලන්නේ...අනගි හොඳින් ඉන්න කෝ
@PushpaMalanee
@PushpaMalanee 3 ай бұрын
Sansarini
@SurangaLiyanage-li5st
@SurangaLiyanage-li5st 3 ай бұрын
මේ අනගි මල හෝන්තුව මේ වගේ ඉද්දී ඔනෙම එකෙක්ට එපා වෙනවා
@DasuniSandunika-i8p
@DasuniSandunika-i8p 3 ай бұрын
Ow😂
@randhikaweerasuriya7410
@randhikaweerasuriya7410 3 ай бұрын
වර්ණ අහිංසකයෙක් වුණාට විහිලුවක්. මන්ත්‍රීවරියකට ගැලපෙනවද එහෙම ඩයල් එකක්.
@Sewwandidissanayak
@Sewwandidissanayak 3 ай бұрын
දැන් ඉතින් කරන්න දෙයක් නෑනේ.වර්නවවත් බැන්දෙ නැත්තන් තුශිගේ හැමදෙම ඉවරයිනෙ
@thilinimadhushika9450
@thilinimadhushika9450 3 ай бұрын
ඕව් පොඩි එකෙක් බැදගත්තා වගේ😢
@nirmalakumari2583
@nirmalakumari2583 3 ай бұрын
Nogalapunata lamayata thaththak onane
@DayanDayan-mg4uc
@DayanDayan-mg4uc 3 ай бұрын
මේ රියල් පැතුමා සාපයක් වෙලා ඉන්නේ
@AyeshaMadumali-dd5id
@AyeshaMadumali-dd5id 2 ай бұрын
😅
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
මගෙ අමිමා icu එකෙ, ⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම ❤😢
@upekshani9478
@upekshani9478 3 ай бұрын
ඒඑ බන් දෙන් කොච්චර කාලයක් වෙනෝද ,hemdem icu eked bn amma ,oy hebei ek kathawak wat maga arin ne nee seram ek digt balanawa ,duk nethi wen wen athi shoi puthek ammt inne
@Donikellaa
@Donikellaa 3 ай бұрын
Mekata pissu ​@@upekshani9478
@shyamikanadirani1611
@shyamikanadirani1611 3 ай бұрын
මේ කතාව බලන්න ගත්ත දවසෙ ඉදන් අම්මා ICU එකේ...හැබැයි කතා ටික නම් මග අරින්නේ නැ..බලලා කමෙන්ට් 10ක් විතර දානවා
@deepikam7062
@deepikam7062 3 ай бұрын
ඒක නම් ඇත්ත 😅😂😂
@rani1213lalithangani
@rani1213lalithangani 3 ай бұрын
​@@shyamikanadirani1611icu eke iddi eyata vadakuth thiyenna epai 😂
@MrJeronbeckham
@MrJeronbeckham 3 ай бұрын
කාළයක් ආසාවෙන් බලපු නාට්‍යයක්. දැන් බලද්දී නාට්‍යය ලියන එකාගෙ අම්මව මතක් වෙනවා
@bg2195
@bg2195 3 ай бұрын
ඒක නම් ඇත්ත😂
@MAl-uv3ze
@MAl-uv3ze 3 ай бұрын
අනිගිගේ ළමයා නැතිකරාට පස්සේ මෙික බලන එක අත අැරියාඑත් අද අවෙි මෝකද වෙින්නේ කියලා බන්න
@DasuniSandunika-i8p
@DasuniSandunika-i8p 3 ай бұрын
😂😂Ub bln nh kiyla kthawa nthr wen nh hu
@SandaliMuthukuda
@SandaliMuthukuda 3 ай бұрын
මුල හොද උනාහම අග මෙහෙමයි කියලා නොදන්නවා නෙවෙයිනේ දැන් හැම චැනල් එකක්ම ඔහොමයි මොන කුණු ගොඩක් හරි දානවා 😅
@bg2195
@bg2195 3 ай бұрын
හ්ම්ම් ඇත්ත😅
@sanjeewaniwitharana
@sanjeewaniwitharana 3 ай бұрын
කැනි මඩල ගිනි ගද්දි ටික ටික අපි අපෙන් දුර ගිහින් තිබුනා.. බැදුනු අතැගිලි බිදුනු සිත්වල ඔහේ තනියම සුසුම්ලෑවා.. බිදින්නම බැරි වෙන්න බැදි පෙම මුදුව පමනක් අතේ රදවා.. එකම කුලගෙය බෙදාගෙන අපි ලෝකයට අබුසැමියො වූවා..💔💔
@Shan_Shani2527
@Shan_Shani2527 3 ай бұрын
Wow eka lassanai😍. Me kathawatama galapenawa
@Nesandasanujaya-jz4wz
@Nesandasanujaya-jz4wz 3 ай бұрын
අනගි thihaswara wage ❤❤❤❤❤❤
@SASINI549
@SASINI549 3 ай бұрын
❤️❤️❤️❤️❤️
@sahii258
@sahii258 3 ай бұрын
❤❤❤❤❤
@niharadilani7442
@niharadilani7442 3 ай бұрын
දවසින් දවසම එපා වෙනව 🤮
@haturusinghahaturusingha4755
@haturusinghahaturusingha4755 3 ай бұрын
වර්නයා එක්ක ලේසී වෙන්නේ නෑ සුසියට😂😂😂😂
@itsb2619
@itsb2619 3 ай бұрын
Riyalpathum කියන එකා පිස්සන් කොටු යවමුද😂😂
@ruchiraswarnamala4630
@ruchiraswarnamala4630 3 ай бұрын
Sapayak 😂
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
මත😊
@itsb2619
@itsb2619 3 ай бұрын
@@ruchiraswarnamala4630 oo bn
@itsb2619
@itsb2619 3 ай бұрын
@@riyalpathuma5454 ඕ bota😊
@nayananadeekakumari9902
@nayananadeekakumari9902 3 ай бұрын
ඇමැන්ඩා සෙට් කරමු😂 හරි කරදරයක් වෙලානේ
@s.s.3584
@s.s.3584 3 ай бұрын
අනගිට නම් ඇත්තටම පිස්සු. තිහස්වර හොද වැඩියි
@JjJdj-n3o
@JjJdj-n3o 3 ай бұрын
Anagimai Paul jeevita.nati karaganna
@randhikaweerasuriya7410
@randhikaweerasuriya7410 3 ай бұрын
CID වේසිට නං හොදම වැඩේ...
@lakithpathirana3913
@lakithpathirana3913 3 ай бұрын
Mama okita ariya.oki attatama Patta wesiyak😏😎
@randipoornima3646
@randipoornima3646 3 ай бұрын
ඇමැන්ඩානම් අනේමන්දා 😑😑
@මුහුණුපොතටමාලියූකවි
@මුහුණුපොතටමාලියූකවි 3 ай бұрын
අනගිට ඇයි බැරි තිහස්වර එක්ක එයාගෙ ප්‍රශ්නය කතා කරන්න
@මදුසිකා.මදු
@මදුසිකා.මදු 3 ай бұрын
අ න ගී.. අනේ. ම න් දා
@madhushikasandamali254
@madhushikasandamali254 3 ай бұрын
අනගිගේ චරිතේ ඕනවටත් වඩා බොළඳ කරලා. බබෙක් නැතිවෙන එක දරාගන්න අමාරුයි තමයි. ඒත් ගැහැනියක් ඔයිට වඩා ශක්තිමත් වෙන්න ඕන. මේ කතාවෙන් සමාජෙට දෙන්නේ වැරදි ආදර්ශ විතරමයි.
@lakmalifrenando7934
@lakmalifrenando7934 3 ай бұрын
අනගි මල හෝන්තුවක්
@charuninethmini4604
@charuninethmini4604 3 ай бұрын
දැන් නම් ඇත්තටම මේ කතාව එපා වෙලා අප්පා...
@shamalipriyanthi5477
@shamalipriyanthi5477 3 ай бұрын
මේ කතාව ලියන්නෙ ඇමැන්ඩ වෙන්න බැරිද 🤣🤣🤣
@chathurikaometh3761
@chathurikaometh3761 3 ай бұрын
😂😂
@ShashikaLakmali-y9o
@ShashikaLakmali-y9o 3 ай бұрын
😂😂😂😂😂😂
@hhtraveldiary4593
@hhtraveldiary4593 3 ай бұрын
Thihaswarage sahodaraya kyl awe anna eya liynne
@NayanaSenanayaka-z5x
@NayanaSenanayaka-z5x 3 ай бұрын
මට නම් මෙ සoසාරිනී කතවෙ පේන්ට බැරි රහස් පොලිසිය 😂😂😂😢
@udeshikamadushani4967
@udeshikamadushani4967 3 ай бұрын
අනගි පවු ඇලන් අනගි ගැන හොයන්නේ නැහැ වගේ ඔච්චර parsnnayak ඉන්නකෙිට අම්මෙක් විදිහට අනගි ලගින් ඉන්න එපැයි
@PathumiShehara
@PathumiShehara 3 ай бұрын
ගුරුකම් නිසා ඇමැන්ඩා සතුටින් 😂💔
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
මහරහම පිලික රොහලේ ප්‍රතිකාර ලබන සියලු දෙනාට සුව වෙිවා.
@tharu367
@tharu367 3 ай бұрын
අනගිට පිස්සුද නැතිද කියලා විතරක් කියන්නකෝ එක වේලාවට හොදට ඉන්නවා අනිත් වෙලාවට පිස්සු නැතිනම් මේක බලන අපිට පිස්සුද😊
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 3 ай бұрын
මේ පිස්සු ගැනි නිසා සාරංගට ඇත්තටම පිස්සු හැදෙනවා.
@pramilaranjani764
@pramilaranjani764 3 ай бұрын
Siravata
@sanjubandaranayaka8354
@sanjubandaranayaka8354 3 ай бұрын
අනගි wage genu ඔහොම හැසිරෙන gaththama miniha kohomath wens wenawa😮
@dilrukshialahakone7007
@dilrukshialahakone7007 3 ай бұрын
ශේන් රහල්ව දියවන්නා යවමුකො ප්ලීස්.... 😂😅😂😅
@ChathuUdayangi-kv8zu
@ChathuUdayangi-kv8zu 3 ай бұрын
ආදරේ = වහ ❤ = ☠
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg 3 ай бұрын
ඇමැන්ඩවහේ කරන්න නමි අලි පයියතමයඅ යවන්න වෙන්නෙ එහෙම නොකළොත් තිහස් වරටබෙිරෙන්න බැරිවෙයි
@KamalaNaranwatta
@KamalaNaranwatta 3 ай бұрын
අද commrnts ව්තරක් බැලුවා
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
අනිත් අයට දිගින් දිගටම කරදර ඇති කරලා සතුටු වෙන ඇමැන්ඩට තමයි ඇත්තටම පිස්සු කැමති අය කෝ..❤
@User.69247
@User.69247 3 ай бұрын
රියල් පැතුමා බ්ලොක් කරපම්කො හිරු 😡
@NilukaNiroshoni
@NilukaNiroshoni 3 ай бұрын
දැන් නිකම් අර හින්දි ඩේලි ඩ්‍රාම වගේ එපා වෙලා තියෙන්නේ දැන්නම් මේ කතාව
@ChampikaChampika-t6g
@ChampikaChampika-t6g 3 ай бұрын
මත් බලන්නෙ පොන් එකෙන් තමා යාලු❤😊👍
@asankasampath3887
@asankasampath3887 3 ай бұрын
අපො අනගි එපා වෙනවා ඔහොම හැම දෙටම නහෙන් අඩන්න ගියොත් ගැනු එපා වෙනවා මිනිහට උනත් යකෙක් වගෙ ඉන්න ඔනෙ ගැනියෙක් උනාම හැම දෙටම අඩාගෙන ඉන්නෙ
@AbSaduni
@AbSaduni 3 ай бұрын
යකො ඔහොම ඇමන්ඩාට බයින්න බයින්න එකි තවත් එවාම කරයි 🥲 ඇමන්ඩට හොද කියමු කතව ලස්සනට බලන්න ඔනෙ නම් 😫❤️
@ritamiranda9311
@ritamiranda9311 3 ай бұрын
Amandata banala wadak nha script writerta oney vidiyata kathawa liyanne
@Nilupanishal147
@Nilupanishal147 3 ай бұрын
මේ කතාවට හොද කියනකොට පිස්සු නටනවා වැඩී
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
කතාව බලන්න එපා වෙනවා කියන අය කො..
@prasangaattanayaka9282
@prasangaattanayaka9282 3 ай бұрын
අනගිගෙ ඇඩියාව වෙලාවක ට එපා වෙනවා😢😢
@Sriyanisriyani-ov8zx
@Sriyanisriyani-ov8zx 3 ай бұрын
Mama innwa
@HASINIHasinikawshalya
@HASINIHasinikawshalya 3 ай бұрын
Iye thihaswara Bera gaththa thena idan ne lassana then maga arinawa
@ShehaniRashmika-ff3ez
@ShehaniRashmika-ff3ez 3 ай бұрын
ඇත්ත
@Kavima9565
@Kavima9565 2 ай бұрын
ඇමන්ඩා එලෙව්වානම් ඔක්කොම හරි.හැපින්නක් තියාගෙන තිහස්වරගෙ ගෙදර 😢😢
@DileepaSathyanga
@DileepaSathyanga 3 ай бұрын
කතාව දිගටම මෙහෙම ගියොත් අපිටත් වෙන්නේ කතාවට ඩිවෝස් එක දෙන්න තමා...
@Sunita-u2q
@Sunita-u2q 3 ай бұрын
අපි හැම දාම ෆෝන් එකෙන් බලන්නේ
@InokaPriyangani-en4qf
@InokaPriyangani-en4qf 3 ай бұрын
Anagige manas gatha nisa epa wenawa.dakka dewath kiuwanan iwaraine
@Sasiboy436
@Sasiboy436 3 ай бұрын
අනගියි තිහස්වරයි පවු
@AshiniMaduwanthi-kf1ep
@AshiniMaduwanthi-kf1ep 3 ай бұрын
මෙක බලලා කවදා හරි අපිටත් මානසික ලෙඩක් හැදෙයිද දන්නේ නෑ😂
@buddhikawikcramasingha2371
@buddhikawikcramasingha2371 3 ай бұрын
සංසාරිනී කියන නමටත් ලැජ්ජායි තිහස්වර , අන්ගි අතර තියෙන ප්‍රශ්න දැක්කාම...
@kanchanasilva2772
@kanchanasilva2772 3 ай бұрын
සීඅයිඩී කියන සෙට් එක මෙලො රහක් නැහැ
@DulaniDayananda-s8w
@DulaniDayananda-s8w 3 ай бұрын
මම අසම කතව
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg 3 ай бұрын
තෝ අනගිගෙ අමිමට කේලන් කිවඅවට අනගිගෙ අමිම තොගෙ හැටි දන්නව තෝ කටිට වෙටිට පිත්තල බඩුවක් කියල⁣ තොට අන්තිමෙිදි වෙන දේ බලපිය
@LahiruSadaruwan-kw4uw
@LahiruSadaruwan-kw4uw 3 ай бұрын
මේ කතාව දැන් විකාරයක් වෙලා... අයෙ බලන්නෙ නෑ. එක්කො ඉවර කරන්නයි මේ කතාව..
@SundaraSun-mt7cy
@SundaraSun-mt7cy 3 ай бұрын
සංසාරිනි අද මොනවවේවිද
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
දැන්නමි අනගියි තිහස්වරයි ලස්සනට හිනා වෙලා ⁣ඉන්න දවසක් දකින්කත් ආසයි ❤❤
@gangajayakodi2071
@gangajayakodi2071 3 ай бұрын
අමන්ඩට දඩුවම් නති මෝඩ කතාවක්.......අනගි නිතරම දුකින්.....අලන් මෝඩයි...
@asokaranjani3911
@asokaranjani3911 3 ай бұрын
අපීත්.බලන්නෙ.පේන්.ඒකන්.ඒත්.දැන්.ඒපා.වේලා.තියේන්නේ 20:20
@rasikasandamali978
@rasikasandamali978 3 ай бұрын
බනිනවා බලනවා😂💔👏
@ChampikaChampika-t6g
@ChampikaChampika-t6g 3 ай бұрын
❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
අනගිගෙයි තිහස්වරගෙයි වෙඩින් එක දවසටනමි සංසිරිනි පැයක් ඹින කියන අය කෝ 😍❤❤🙏
@ChathuCreative
@ChathuCreative 3 ай бұрын
Tho nam bath kana harakek😂
@rani1213lalithangani
@rani1213lalithangani 3 ай бұрын
මන් හිතන්නෙ මූට දාන්න කම්මෙන්ට් නැති හින්දා මේ පරන කම්මෙන්ට් අයෙත් දානවා 😒
@Sandu-q8m
@Sandu-q8m 3 ай бұрын
උබට මෝල්ද බන්.😌
@pmdissanayake833
@pmdissanayake833 3 ай бұрын
අනේ මන්ද මේ කතාව නම් දැන් එපා වෙලා...එහෙන් අනගියි,තිහස්වරයි තරහ වෙලා...ශේන් අමෝධි නැතුව පිස්සෙක් වෙලා...තුශීලගෙත් ප්‍රශ්න...ඒ මදිවට ඇමැන්ඩා තවත් ගිනි දෙනවා😕
@ganggasrilanka8040
@ganggasrilanka8040 3 ай бұрын
Ma kathawa liyan kana dewalayak karanawada danna ne nada😂😂😂😂😂😂
@priyangikakumanayaka3228
@priyangikakumanayaka3228 3 ай бұрын
Nodakin anagi anakonda munwa ain karanna naththam me magula nawathwala danba mala vikarayak dan me nattaya
@warunisamanthika9239
@warunisamanthika9239 3 ай бұрын
ඉද හිට බලන්නෙ මම් විතරයි ද
@Aryan_Fanz
@Aryan_Fanz 3 ай бұрын
වෙන එකක් බලාපල්ලා මේක බලන්නැතුව ලේ පුච්චන නරි නාටක 😂😂😂🤢🤮
@NethinshaGamage
@NethinshaGamage 3 ай бұрын
මට විතරක් නෙවෙයි අපි ඔක්කොටම වැරදිලා..ඒක ඇත්ත
@dilkidilki946
@dilkidilki946 3 ай бұрын
තුශී🎉
@prasannakumarasinghe6263
@prasannakumarasinghe6263 3 ай бұрын
Attatama ma wage දේවල් ape රටෙත් unanam mara happy ...
@MSSWSIRIWARDHANA
@MSSWSIRIWARDHANA 3 ай бұрын
යශ් ❤ඔයා පිස්සුවක් 🥰
@udeshikamadushani4967
@udeshikamadushani4967 3 ай бұрын
අනගිට නෙමෙයි පිස්සු ඇත්තටම පිස්සු ඇමැන්ඩාට කතා වෙන් ඇමැන්ඩව ඉක්මනට අයින් කරන්න
@KamaniKamani-u1u
@KamaniKamani-u1u 3 ай бұрын
Anagi. Thihaswara therum ganna. Es. Dakina hama. Dema. Viswasa. Karanna. Epa❤❤❤
@Sitharaamarasinghe
@Sitharaamarasinghe 3 ай бұрын
Me kathawa appiriyai
@achiniliyanaarachchii3769
@achiniliyanaarachchii3769 3 ай бұрын
Anagiwanam Dan epa wenawa attatama 😢😢me kathawa Dan wickarayk wela thiyenne
@KisaniKisani-c5o
@KisaniKisani-c5o 3 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤
@rupasrifernandokudellage8294
@rupasrifernandokudellage8294 3 ай бұрын
අනගි අසෙනි චරිත දෙකම රගපාන ගිත්මාගේ චරිත දෙකම මෙන්ටල් වෙලා
@ShashinikaTharuni
@ShashinikaTharuni 3 ай бұрын
Ane manda godak lassanata thibuna kathawata mokada une 🤔🤔🤔🤔🤔🤔🤔🤔
@tharu-k7i
@tharu-k7i 3 ай бұрын
මේ මගුල දැන් ඉවර කලානම් හරි
@ChithraDewage
@ChithraDewage 3 ай бұрын
ඇමන්ඩාට පුදුම ගායක්ෙන් තිෙයන්ෙන😂😂😂
@AparnaTiroshani
@AparnaTiroshani 3 ай бұрын
ඇයි බන් මේ වර්න කියන මිනිහා ගෑනියෙක් වගේ හැසිරෙන්නේ 😂 පිරිමියෙක් වගේ ඉදපන්කෝ 😂
@PriyanganiBatathota-zw4tc
@PriyanganiBatathota-zw4tc 3 ай бұрын
Anagith dan mala wathayak welane
@sampathravindra8901
@sampathravindra8901 3 ай бұрын
අනගිව එපා වෙනවා දැන් තියන සැක නිසා
@ranifrando
@ranifrando 3 ай бұрын
සංසාරිණි කථාවට වෙච්ච දෙයක් 😂😂 ලස්සනට තිබුණ කථාව කෑවා 😁
@NadekaNa-fk8ge
@NadekaNa-fk8ge 3 ай бұрын
අපිත් පොන් එකෙන් තමා බලන්නෙ
@himaliramiakumari6025
@himaliramiakumari6025 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
දැන් නමි කතාව බලන්න හිතෙන් නැති අය කො 😮❤
@rani1213lalithangani
@rani1213lalithangani 3 ай бұрын
තෝනම් නොබලන එකමයි හොද 🐄
@Chathu.shariiiii
@Chathu.shariiiii 3 ай бұрын
​@@rani1213lalithangani 😂
@rameeshaishadi9701
@rameeshaishadi9701 3 ай бұрын
Paw appa anagi thihaswarage kalin tibba mahaloku adare kooo den ...minissu omamai...Manussayekta attama adarenam oma krnna bee ....😢
@emaneman7890
@emaneman7890 3 ай бұрын
Me amendatai,eyage pawule ayata ai thavama daduvamak den nethte
@saduniwarnakulasuriya5488
@saduniwarnakulasuriya5488 3 ай бұрын
මේ කතාව ලියන කෙනාටත් පිස්සු ද කොහෙද 😂
@KamalaNaranwatta
@KamalaNaranwatta 3 ай бұрын
ඔව් ඇත්තටම අනගිගේ බබ⁣ා නැති වුණ දවසේ ඉදලා මමත් බලන්නෙ නැහැ
@diludesilva6029
@diludesilva6029 3 ай бұрын
දැන් කෝ තිහස්වරගේ සහෝදරයායි එයාගේ අම්මායි, එතකොට උපුලියි එයාගේ බබායි, දැන් එතකොට කතාවේ හැටියට පැහැරගෙන තියෙන්නේ ඇලන්ගේ මස්සිනා නේද ? ඒ ගැන ඒ ගෙදර කතාවක්වත් නෑ ..කතාව ලියන එකාටත් කතාව මතක් කරලා දෙන්න ඕන අපි.😂😂😂
@nirmalarajapakshe265
@nirmalarajapakshe265 3 ай бұрын
anagege හැඩ්‍ල්ල්.. නැති .කරන්න
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 2,9 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 8 МЛН
Paradeese | Episode 44 - (2024-09-27) | ITN
19:43
ITN Sri Lanka
Рет қаралды 307 М.