No video

Sansarini - සංසාරිණී | Episode 354 | 2024-07-22 | Hiru TV

  Рет қаралды 435,747

Hiru TV

Hiru TV

Күн бұрын

Sansarini - සංසාරිණී | Episode 354 | 2024-07-22 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/ZFC2tc
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/gWB4b4
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#Sansarini #සංසාරිණී #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #SansariniHiruTV

Пікірлер: 471
@HiruTVOfficial
@HiruTVOfficial Ай бұрын
බොරු ශේන් තවත් කෙල්ලෙකුගේ අනඟ රැඟුම් නරඹන අතර ඇයත් සමඟ නර්තනයේ යෙදෙයි. අමෝදි ශේන් කෙරෙන් ඈත් කරවන්නට රමේශ් යෙදූ උපක්‍රමයක් බව නොදැන පිටවෙයි. රමේශ්ටවත් මෙල්ල නොවෙන අමෝදි රමේශ්වත් මඟහැර යයි. ඇමැන්ඩා පිස්සුවෙන් මෙන් බෝනික්කා රැගෙන පාලම යටට එන අතර රමේශ්ට ඈ මුණගැහෙයි. ඈ කෙරෙහි අනුකම්පාවක් ඇතිවී ඇයව තම නිවසට රැගෙන යයි. ඇමැන්ඩාගේ පියා සහ මව රණ්ඩු වූ අතර පියා ඇමැන්ඩා සොයාගෙන යයි. බිම වැටී තිබූ බෝනික්කා දැක ලොයිඩ් කලබල වෙයි. කුමක් වේවිද. අද එතැන් සිට..
@srilankanature344
@srilankanature344 Ай бұрын
ඇමැන්ඩයි ⁣රමෙිශ්වයි එකතු කරන්න ඇමැන්ඩා හොද කෙනෙක් කරන්න
@srilankanature344
@srilankanature344 Ай бұрын
සෙන් අමෝදි එකතු කරන්න එතකොට ලස්සනයි
@DiliniNadeesha-w5i
@DiliniNadeesha-w5i Ай бұрын
විකාරයක් දැන් මේ කතාව
@heshaniwithdevindi5895
@heshaniwithdevindi5895 Ай бұрын
Amanda rames ekathu karanna❤
@heshaniwithdevindi5895
@heshaniwithdevindi5895 Ай бұрын
Sen amodith ekathu karanna ita passe kathawa thawath lassana wei
@nirashasathyangani6648
@nirashasathyangani6648 Ай бұрын
රමේශ් ඇමැන්ඩා ආදරය ඉස්සරහට ලස්සන වෙයි කියලා හිතෙනවා..කවදාවත් ආදරය නොලබුනු දෙන්නෙක්ගේ හමුවීම ඒක හරිම ලස්සනයි...ඇමැන්ඩත් හොද කෙනක් වෙලා ඒ දෙන්නගේ ආදරය ලස්සන කරන්න...sachin's voice is👌
@user-tl8es4ee7z
@user-tl8es4ee7z Ай бұрын
දරුවන් බලපොරොත්තු වන සියලු දේනගේ පැතුම් ඉටු වෙිවා
@user-ib2lf7yu4z
@user-ib2lf7yu4z Ай бұрын
රමේශ්ට ඇමැන්ඩා ගැන ආදරයක් ඇති උනොත් ශෝයි කතාව. එතකොට ඇමැන්ඩාටත් ආදරයක් ලැබෙනවා 😍😍
@A.m.AidusaraAweesha
@A.m.AidusaraAweesha Ай бұрын
ඇමෑන්ඩාට රමේෂ් සෙට් වෙලා අනිත් අයට නිදහසෙ ඉන්න ලැබෙන්න ඕනි
@user-ck3ri7dj6c
@user-ck3ri7dj6c Ай бұрын
අනිවාර්යයෙන්ම 😊
@nadeeshamadushani-jz5dw
@nadeeshamadushani-jz5dw Ай бұрын
අනිවාර්යයෙන් ඒ දෙන්න එකතු උනොත් හොඳයි
@user-jz6rc1bo3b
@user-jz6rc1bo3b Ай бұрын
yes
@piunikaimashi6205
@piunikaimashi6205 Ай бұрын
අනිවා👍
@user-ij2nm3xb6m
@user-ij2nm3xb6m Ай бұрын
Hmm aniwarayenma
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
අනේ ඇමන්ඩා රමේෂ්.❤️ ඇමන්ඩාට ආදරයක් ලැබුනේ නැති නිසා නේ මේ ඔක්කොම. රමේෂ් එක්ක ආදරේන් සතුටින් හොදින් හිටියා නම් හරි.❤😍
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
අමෝදිගෙ හිතේ ශේන් ගැන කියන වැරදි වැටහීම අයින් වෙලා,⁣ඉක්මනට ඒ දෙන්න එකතු වෙනවට කැමති අය කෝ❤❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
😮
@user-rj8cx7ly1x
@user-rj8cx7ly1x Ай бұрын
මට තමුසෙව පේන්ඩ බෑ ඔයී තමුසෙ conents දල තියනව දැක්කම මාර තරහක් යන්නෙ
@piunikaimashi6205
@piunikaimashi6205 Ай бұрын
අනේ එහෙම වෙනවනම්😍😍😍😍
@harshanirathnayake5388
@harshanirathnayake5388 Ай бұрын
Ow dan athi eyala wen kala
@නදිනි
@නදිනි Ай бұрын
ආදරයක් ලැබුනේ නැති මිනිස්සු කොහේන් හරි ආදරයක් දැනුනොත් අන්න එතන නවතිනවා...එකයි ඇත්ත😊
@user-do1eg1vu9r
@user-do1eg1vu9r Ай бұрын
Aniwaren ❤️
@dinushamadhubhashini3164
@dinushamadhubhashini3164 Ай бұрын
❤❤
@Thisari721
@Thisari721 Ай бұрын
❤❤
@chandanimalkanthi416
@chandanimalkanthi416 Ай бұрын
@SASINI549
@SASINI549 Ай бұрын
❤❤❤
@sagari8618
@sagari8618 Ай бұрын
රමෙිශ්ගේ අදරෙත් හරිම අදරනියයි හැගුමිබරයි උනොත් හොදයි ❤❤❤❤
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
මත්😂
@nadeekaihandapangodawrhugr7348
@nadeekaihandapangodawrhugr7348 Ай бұрын
ඇමැන්ඩා හොද වෙයි රමේෂ් ගෙ ආදරේ නිසා ,
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
පිළිකා රෝග සුයලු දෙනාම සුවපත් වෙිවා කියලා පාර්ථන තවත්😅🙏🙏🌺
@user-tk3yp9lx9h
@user-tk3yp9lx9h Ай бұрын
Ikman suwaya labewaa niduk nirogi bawaya deergayusha labewaa theruwan saranai 🙏🙏
@mkruwanruwan1386
@mkruwanruwan1386 Ай бұрын
🙏🙏🙏🙏
@sandaruwanperera3164
@sandaruwanperera3164 Ай бұрын
නීරෝගී වේවා සියලු සතුන්
@umayaumaya2237
@umayaumaya2237 Ай бұрын
Suwepath wewa
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
අනිගිගෙයි තිහස්වරගෙයි දරැවට කරදරයක් වෙන විදිහටනමි කතාව ලියන්න එපා කියල අය කෝ 😢
@KumariKumari-id6zz
@KumariKumari-id6zz Ай бұрын
Ane ow eka Nam sahathikA aththa
@Vinu_Bbh
@Vinu_Bbh Ай бұрын
අනේ උබ ## දෙන්නෙ නැතුව පාඩුවේ ඉදපම්කො උබ හෙන සාපයක් බන් 😂💔
@inokaudayangani2886
@inokaudayangani2886 Ай бұрын
Ow appa.... Matath epawenawa mekawa😄
@A.m.AidusaraAweesha
@A.m.AidusaraAweesha Ай бұрын
අනගිට නිමුන්නෝ හම්බුනොත් හොඳයි කියලා හිතන අය 👍එකක් දාන්න අමතක කරන්න එපා
@ShehaniRashmika-ff3ez
@ShehaniRashmika-ff3ez Ай бұрын
අනේ මටත් හිතුනා
@anuththaraw.a6946
@anuththaraw.a6946 Ай бұрын
Ou නේද නියමයි එතකොට. තවත් සතුටින් ඉදිවී කට්ටියම
@pathminiherath4915
@pathminiherath4915 Ай бұрын
♥♥♥♥
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
ශේන් වගේ ⁣ඉන්න කෙනාව ආයෙ කතාවට එපා කැමති අය කෝ..😢💔
@rasikaabeywickrama8584
@rasikaabeywickrama8584 Ай бұрын
😢
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
😭
@NisansalaWijerathna-wd2zo
@NisansalaWijerathna-wd2zo Ай бұрын
😢
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
😓
@gayanigov608
@gayanigov608 Ай бұрын
Mala vikarayak
@user-qf7gx9ot9r
@user-qf7gx9ot9r Ай бұрын
මං දැක්ක ලස්සම කපල් එක රමේෂ් ,ඇමැන්ඩා ❤ දෙන්නම හෙවුවෙ ආදරේ මොනදෙයක් කරලා හරි
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
අමෝදි ගොඩක් විදවපු කෙනෙක්.තවත් පසුතැවිල්ලක් ⁣ඉතිර කරනව අකමැත අය කෝ..
@user-wd6ok3yo3i
@user-wd6ok3yo3i Ай бұрын
❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
මරයම සමග පොර ⁣බදින මහරග අපේක්ශ රෝහලේ සියලුම රෝගීන්ට ⁣ඉක්මන් සුව ලැබෙිවා..🙏
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
ඇනකොන්ඩාට ගැලපෙනම කෙනා රමෙිෂ් 😊😊
@ChampikaPerera-qp4uq
@ChampikaPerera-qp4uq Ай бұрын
Amenda තමයි ලස්සනම .කෙල්ල .කතාවට නපුරු වුනත් මාර ලුක් එකක් තියෙනවා .
@mpsppathirana4321
@mpsppathirana4321 Ай бұрын
ඇත්ත ♥️
@MadhuSitha
@MadhuSitha Ай бұрын
හැම රොහලකම ඉන්න රොගින් සියලු දෙනාම සුවපත් වේවා නිරොගි වේවා
@AnuuAnuradika
@AnuuAnuradika Ай бұрын
ඇමැන්ඩාගෙයි රමේෂ්ගෙයි කොටස නම් මරු අද.. 😍🥰 ආසවෙන් බැලුවා.
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
ෂේන ට ආදරේ කරන ෆෑන්සා ලා ටික කෝ 👍👌❤️
@AjanthaLakmali-vf9sw
@AjanthaLakmali-vf9sw Ай бұрын
අනී ඇමෙන්ඩ රමේශ් ශෝයි අප්පා ඇමෙන්ඩ දැන් හොද කෙනෙක් වෙයි❤
@DamayanthiFonseka-bn1fu
@DamayanthiFonseka-bn1fu Ай бұрын
ඇමන්ඩ පව් නේ 😔 රමේෂ් ලැබුණු එක හොදයි 😔
@user-di2od4ub1y
@user-di2od4ub1y Ай бұрын
රමේශ් ආදරය කරන්න පටන්ගත්තා කියන්නෙ ලස්සනම ආදරයක් දකින්න පුලුවන් වෙයි ❤❤❤
@vidarshanagimhani1018
@vidarshanagimhani1018 Ай бұрын
අනේ රමේශ් amenda දෙන්නා මරු අනේ ඒ දෙන්නව එකතු krnnakoo එතකොට මේ kathawa ගොඩක් lassanai. ෂේන් & Amodi රමේශ් & amenda Thihaswara.& අනගි. ❤❤❤❤
@lovelygirl4087
@lovelygirl4087 Ай бұрын
කතාවෙ හොඳ චරිත ටිකට සාධාරණයක් වෙන අවසානයක්නම් හොඳයි❤ ආදරේ කරන අය එකතු වෙන්න ඕනි.ඇමැන්ඩා-රමේශ් /ශේන්-අමෝදි ❤ අනගි - තිහස්වර හැමදාම සතුටින් ඉන්න ඕනි.නාට්‍යක් වුනත් අපි බලාපොරොත්තු වෙන්නෙ සතුටු හිතෙන සිද්ධි❤ අවසානයක් 😘
@nishadisewmini1177
@nishadisewmini1177 Ай бұрын
රමේෂ් ඇමැන්ඩා scene එකට ලෝබ හිතුනා 🥺🥺
@user-vv7ul2hz2l
@user-vv7ul2hz2l Ай бұрын
රමෙෂ් ඇමැන්ඩා එක්ක සතුටින් ඉන්නවා බලන්න ආස අය කෝ.....❤ඒ වගෙම අමෝදි ශෙනුයි....
@RashWijesinghe-ni7hh
@RashWijesinghe-ni7hh Ай бұрын
Rameshgei amandagei kotasa ada godak lassanai ❤❤
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
ඔව් අනේ ❤️
@senushni2582
@senushni2582 Ай бұрын
ඇමැන්ඩ නපුරු උනේ අම්මයි තාත්තයි නිසා. ඒ ගොල්ලො ඒ ලමයගෙ සතුට බැලුවෙ නැ. ඒ ගොල්ලොන්ට ඕන උනේ සල්ලි. ඒක නිසා දැන් නම් ඇමැන්ඩට ආදරේ හම්බෙන්න ඕන. හැබැයි එයාව අම්මලට හම්බෙන්න එපා. එයාල ඉද්දින් විතරයි එයා නපුරු
@senarathpathirana8344
@senarathpathirana8344 Ай бұрын
ටූත් පික් එකක් කටේ ගහගෙන ඉන්න එක අප්‍රසන්න මට විතරද
@ThakshiMadumali-xk2zg
@ThakshiMadumali-xk2zg Ай бұрын
ෂේන්❤ අමොදි ආදරෙන් එකතු කරන්න එ ආදරෙ හරිම ලස්සනයි පව් අමොදි 😢😢
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
⁣රමෙිශ්වයි,අලුත් ශේන්වයි මල ජරාවක් කියල හිතන අය කෝ,,ලස්සන ආදරයක් විනාශ කරනව,කතාව බලන්න එපා වෙනව😢😢😢
@si1lithuli
@si1lithuli Ай бұрын
එහෙම හිතෙන්නෑ 😂
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
ආපහු අමෝදිගෙ ශේන්වයි ආදරෙන් දකින්න කැමති අය කෝ😢
@randhikaweerasuriya7410
@randhikaweerasuriya7410 Ай бұрын
ගැහැනියකට දැනෙන්ඩ ආදරේ කරන්න දන්න පිරිමි අද සමාජෙ ඉතාම අතලොස්සයි ඉන්නෙ .ඇත්තම කතාව ගැහැනියක් පිරිමියෙක්ට ළං වුණොත් පිරිමියෙක් කරන්නෙම ඒ කාන්තාවට කියල තමන්ගෙ ලිංගික සංතර්පණය ලබාගන්ඩ උත්සහ කරන එක. නමුත් උතුරායන ආදරේකින් ඔලුව අතගාන එයාගෙ මුලු තුන් හිතටම දැනෙන්ඩ ආදරේ කරන පිරිමි කෝටියකගෙන් එකයි ඉන්නෙ. එහෙම කෙනෙක් හම්බුනොත් කවදාවත් නැතිකරගන්න එපා
@amayasewmi9750
@amayasewmi9750 Ай бұрын
රියල් පැතුමගෙ comment පේන්නෙ නැති වෙන්න හදන්න ක්‍රමයක් නැද්ද 😶
@rumeshamadushani4812
@rumeshamadushani4812 Ай бұрын
Ane ow coment blnn epawenwa
@-RidmalExperiment
@-RidmalExperiment Ай бұрын
Ow pissek bn ඌ ...😂 appiriyayi
@shameesha04
@shameesha04 Ай бұрын
Ou appa
@sadupiyathissa616
@sadupiyathissa616 Ай бұрын
ඇත්තමයි
@DiliniNadeesha-w5i
@DiliniNadeesha-w5i Ай бұрын
​@😅rumeshamadushani4812
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
කොටස් 354 ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰
@user-cx1ri7dq1l
@user-cx1ri7dq1l Ай бұрын
Me mama
@ThiliniSamanthika-sz1sh
@ThiliniSamanthika-sz1sh Ай бұрын
🥰
@sajithmadushanka268
@sajithmadushanka268 Ай бұрын
සැබෑ ආදරයට කල නොහැක්කක් නොමැත...එකඟද 😊
@chandanimalkanthi416
@chandanimalkanthi416 Ай бұрын
ඇත්තෙන්ම 👉
@SilvaDulanja
@SilvaDulanja Ай бұрын
🌟තිහස්වර & අනගි 💓 🌟ශේන් & අමෝදී 💞 🌟රමේශ් & ඇමැණ්ඩා 💓
@user-xi4zv8yw3j
@user-xi4zv8yw3j Ай бұрын
හරිනමි කතාවෙි රමේශ් අැමන්දා එකතු වෙල ා දෙමාපියන් හින්දනේ එයාට වුනේ අැමන්දා වැරදි හදාගෙන ජිවත් වෙලා අමිමා තාත්තා විදවන්න ඔිනි තෘශ්නාව හින්දනේ ඔක්කොම❤
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
මමත් දරැවෙක් බලාපොරොත්තුවෙන් ⁣ඉන්නෙ.මට ආශිර්වාද කරන්න...
@tharindu478
@tharindu478 Ай бұрын
පිස්සුද ඕයි තමුන්ට....
@Sathya2540
@Sathya2540 Ай бұрын
උබට මොලේ හොද නැද්ද පිස්සෙක් මේකා නම්.😒😫
@tharindu478
@tharindu478 Ай бұрын
@@Sathya2540 මංද
@apsarasandali9561
@apsarasandali9561 Ай бұрын
ලස්සන කතාව බලලා කමෙන්ට් එකක් දාන්න ආවම මෙ රියල්පැතුමෙක් කමෙන්ට් දාලා ඔක්කොම එපා කරවනවනෙ පුරුදු කරුමයක් උනානෙ
@sadupiyathissa616
@sadupiyathissa616 Ай бұрын
​@@apsarasandali9561ඉදකින් තමා 😒
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
කවදාවත් මෙි කතාව ටිවී එකෙන් නැති බලන සෙටි කටිටියි😢
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
මගෙ අම්ම Cli එකෙ, ⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම❤😢
@Tharukax_z02
@Tharukax_z02 Ай бұрын
Pissek
@netaniimaya7755
@netaniimaya7755 Ай бұрын
Ikaman suva labeva
@Anuttaraabevikrama3876
@Anuttaraabevikrama3876 Ай бұрын
Like nisa ammava vikunan kanna lajja nadda me vage evata like dannath hod na 😡😡
@JanakaKumara-th9ds
@JanakaKumara-th9ds Ай бұрын
Ikman suwawewa!
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
⁣ඉක්මනට සුවද ලැබෙිවා😢
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
අංාසාවෙන් බලන්නෙ නැති උනාට තාමත් මෙි පිස්සු කතාව බලන අය ⁣ඉන්නවද මන් වගෙ...❤❤❤🎉
@NirushaSadee-r3i
@NirushaSadee-r3i Ай бұрын
කාටද තාමත් දිව්‍ය සහ දාස් ව මතක කියමු බලන්න
@chethanaperera7269
@chethanaperera7269 Ай бұрын
කෝ ඒ දෙන්නා කතාවෙ නෑනේ
@sindrellasindrella947
@sindrellasindrella947 Ай бұрын
ඒ වෙන කතාවක්
@SASINI549
@SASINI549 Ай бұрын
මට නම් තාමත් දීව්‍ය❤දාස් මතකයි මේ කතාව බලන්න පටන් ගත්තේ දීව්‍ය❤දාස් Love එක නිසා . කවදාවත් දීව්‍ය❤දාස් ආදරේ ආදී❤අමෝදී ආදරේ අමතක වෙන්නේ නෑ එතරම් මම ආසම Addicted වෙච්ච ලස්සනම ආදරණිය කපල් දෙක ඒත් එයාලා දැන් නෑ නේ 💔🥲❤️😘💞🥺💗
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
⁣රමෙිශේගේ අදරෙන් හරිම අදරනියයි හැගුමිබරයජ උනොත් හොදයි ❤❤❤❤
@nisansalasanjeewani7857
@nisansalasanjeewani7857 Ай бұрын
රමේෂ් ආදරේ අමෝදිට කියුවට දැන් මොනාද මේ වෙන්නේ😅😅
@nethulilinara7764
@nethulilinara7764 Ай бұрын
ඇමැන්ඩාට හොද උනේ කවද්ද බං 🤔ඒ කොටස කෝ
@Sewwandidissanayak
@Sewwandidissanayak Ай бұрын
මාත් හෙව්වා යාලු ඕක
@IsharaSampath-mv7ot
@IsharaSampath-mv7ot Ай бұрын
ශේනව අහු වෙන එකත් කෝ
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
ශේන් කියලා අලුතෙන් ආපු හොර ශේන්ව පොලිසියෙන් අල්ලාගෙන ශෙනුයි අමෝදි සතුටින් ⁣ඉන්න ඹිනි කියලා හිතන අය 👍එකක් දාන්න❤❤❤❤❤
@Dilaniniroshanu
@Dilaniniroshanu Ай бұрын
අමෝදී ❤ශේන්.
@ASALYANETHMINI8
@ASALYANETHMINI8 Ай бұрын
පළවෙනි වතාවට ඇමැන්ඩා පව් කියලා හිතුනා අනේ..🥺ඇත්ත.. මිනිස්සු ආදරේ නැති උනහම සත්තු වගේ වෙනවා...❤️‍🩹
@Aryan_Fanz
@Aryan_Fanz Ай бұрын
අනගිගේ දරුවට නම් මුකුත් කරදරයක් වෙන්න එපා 💛💛💛
@Peshika424
@Peshika424 Ай бұрын
ඔක්කොටම කලින් කට්ටිය හොයල මේ රියල් පැතුමව පිස්සන් කොටු ගිහින් දාමු
@aruna-yu9qh
@aruna-yu9qh Ай бұрын
අම්මෝ හා
@bysadali
@bysadali Ай бұрын
ඊස්සරහට ඇමැන්ඩයි රමේශුයි රොමෑන්ටික් වෙයි වගේ
@Supunihgs
@Supunihgs Ай бұрын
රියල් පැතුමව බ්ලොක් කරන විදිහක් කියන්නකො
@Udheshi97
@Udheshi97 Ай бұрын
අනේ ඔව් මටත්
@rumeshamadushani4812
@rumeshamadushani4812 Ай бұрын
Mn hithanne mansika ledek eya
@siripalagamage6875
@siripalagamage6875 Ай бұрын
අනෙ ඔවු එපා වෙනෝ
@eshandewmina4009
@eshandewmina4009 Ай бұрын
Hiru adminta puluwn bn eka karanna
@K-dramalover704
@K-dramalover704 Ай бұрын
රිපෝට් ගහමු
@gimhanperera
@gimhanperera Ай бұрын
හැමදාම බලන උන් - දැන් නැ🐷 අසනිපකම් - දැන් නැ🐷 වෙන දෙයක් අැත්තේ ම නැදද?
@Madhu3732
@Madhu3732 Ай бұрын
Amandaa dn වත් හැදුණොත් හොඳයි.. රමේෂ් ආදරේ කරයි නේ.. ඒ ආදර කතාව බලන්න ආසයි දැන් ❤❤❤❤
@CricketcricketRanaweera
@CricketcricketRanaweera Ай бұрын
රමේෂ් මල් චරිතයක් වගේ ඉන්⁣න එපා...නියම පිරිමියෙක් වගේ ඉන්නකෝ...😢
@poornisupundara341
@poornisupundara341 Ай бұрын
මොනවා වුනත් ඇමැන්ඩාට හොඳ ආදරයක් ලැබුණා.ඒකට නම් සතුටුයි.🎉❤
@user-xn7is7hd9x
@user-xn7is7hd9x Ай бұрын
නියමයි..maching.cuple..තකට.තක ඇමන්ඩා..රමේශ්.😅
@yoona2004
@yoona2004 Ай бұрын
අැමැන්ඩා රමේශ් හොඳ කරන්නකො ❤
@ShehaniRashmika-ff3ez
@ShehaniRashmika-ff3ez Ай бұрын
ලමායි drama එක ඉවර වෙන්න ලගයිලු තව එපිසොඩ් 50 යිලු තියෙන්නෙ අනේ දැන්වත් ඉස්සර වගෙ ලස්සන අනගි තිහස්වර scene ටිකක් දෙන්න හැමදාම එක වගෙ නැතුව අනගි තිහස්වර ආදරනීය ඉමොශනල් සීන් එකක් එපිසොඩ් 124 වගෙ cute සීන් එකක් තිහස්වරගෙ fight සීන් එකක් එහෙම බලන්න ආසයි දැන් අලුත් ලව් එකක් පටන් ගන්න නිසා ඉස්සරහට අනගි තිහස්වර පෙන්නන්නෙම නැති වෙයි වගෙ 😢මෙච්චර කල් කතාව කොච්චර විකාර උනත් එපා උනත් අනගි තිහස්වර වෙනුවෙන් බලපු අපිටත් සාදාරනයක් කරන්න අප්පා😅😊please director ,script writer
@maleeshashiroshini
@maleeshashiroshini Ай бұрын
තිහස්වර අනහගි ශේන් අමෝදි රමේශ් ඇමැන්ඩා
@Ibetter897
@Ibetter897 Ай бұрын
ඇමැන්ඩා පව් කලිනුත් නරක දේවල් කරේ ගෙදර බල කිරීමටනේ 😢
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
පේන් අමෝදි කතාවෙි අන්තිමට බදිනවට කැමති අය කෝ අනගි තිහස්වර වගේ
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Ай бұрын
වර්ෂා.නිහඬ ආදරවන්තියක්❤❤.එයා හරිම ලස්සනයි👍එතකොට ඇමැන්ඩාට.පිස්සු හොඳ.වුනේබෝනික්කා විසිකරපු නිසාද🤔දැන්.ලොයිඩ්ට පිස්සු හැදෙයිද දන්නේ නෑ😂.රමේෂ්.ඇනකොන්ඩට.,❤කෙරුවොත් හොඳයි.
@IshuBabi-hi4cr
@IshuBabi-hi4cr Ай бұрын
රමේශ් වත් ඇමැන්ඩව හොද කෙනෙක් කරල යහමාර්ගෙට ගත්තොත් ඇති...❤
@gimhanperera
@gimhanperera Ай бұрын
කවුරැ හරි මට කියනවා ද? අැයි මේ comment වලට like කට්ටිය ඉල්ලන්නේ කියලා like අාවා ම උන්නට මොනාද බන් හම්බවෙන්නේ.... දන්නේ නැති නිසා අහන්නේ 😊
@DiliniMalsha-xe7rx
@DiliniMalsha-xe7rx Ай бұрын
Matath ekamai hithenne comment danne kathawa gana nemei like one kiyala walalennawa😂😂😂😂😂
@praneethkasun
@praneethkasun Ай бұрын
​@@DiliniMalsha-xe7rxතෑගි
@gimhanperera
@gimhanperera Ай бұрын
😂😂
@ShehaniRashmika-ff3ez
@ShehaniRashmika-ff3ez Ай бұрын
Director මාමෙ කලිනුත් අනගිගෙයි තිහස්වරගෙයි බබා නැති කරපු නිසා මේ සැරෙ අනගිට twins බබාලා දෙන්නකො
@user-ls2qk8gq9u
@user-ls2qk8gq9u Ай бұрын
ඇමැන්ඩා වගේ අය මේ සමාජේ කොච්චර නම් ඉන්නවද...ආදරේ නොලැබිච්ච..මාත් එහෙම කෙනෙක්..හැබැයි කවදාවත් ඔහොම නපුරැ වුනේ නෑ..කැඩෙන හදවතින් අඩ අඩා මන් එයාලා හිනාවෙන දිහා සතුටින් බලන් හිටියා..මගේ හිත රිදුනත්..හැබැයි හැම දුකක්ම අවසානයක් වෙන දවසක් එනවා..මට පන වගේ මලක් වගේ ආදරෙන් මාව බාලා ගන්න ලස්සන හිතක් මාව දැන් හරි ආදරෙන් බලා ගන්නවා..ඒ නිසා කවදාවත් තමන්ට අගයක් නැති තැන එයාලට වද දිදි රැදෙන්නෙ නැතුව එතනින් ඈත් වෙලා සතුටින් ඉන්න..හැමෝටම මෙත් වඩන්න..❤
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok Ай бұрын
Ow aththatama ❤❤😊
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok Ай бұрын
😢😢😢
@user-vo3do5sw4f
@user-vo3do5sw4f Ай бұрын
රමේෂ්ගේ ආදරේ ❤
@kalpaniapsara3377
@kalpaniapsara3377 Ай бұрын
ඇමැන්දා පාවු 😢😢😢 එයාගේ අම්මයි තාත්තයි නිසායි ඔක්කොම
@ShanikaKumari-u3c
@ShanikaKumari-u3c Ай бұрын
රමේශ්ගෙ අාදරයත් ලස්සනයි
@SASINI549
@SASINI549 Ай бұрын
අමෝදී❤ශේන් එකතු කරන්නකෝ Director PLEASEEEEE 💞🌹😘💔🥲💕🙏😡❤🥰🔥💓🎊💗❄️
@user-bf4vb2hb2o
@user-bf4vb2hb2o Ай бұрын
මේ රියල් පැතුම ට .පිස්සු බලන්න කමෙන්ට්ස් කොච්චර දාලද කියල.එපා වෙනව
@heshaniwithdevindi5895
@heshaniwithdevindi5895 Ай бұрын
Amodi sen ekathu karanna ita passe kathawa thawath lassana wei❤🥰
@MCESPRO6996
@MCESPRO6996 Ай бұрын
ඇත්ත ශේන් නේද අරුන්ට අහුවෙලා තියෙන්නෙ කරදරයක්නම් කරන්න එපා 😐
@user-qk5fm2ge5o
@user-qk5fm2ge5o Ай бұрын
Shen maruoth a natiya balala wadakuth ne,hamadama shenta asadarana une,amodige adareth ahimi una.shenta sadaranayak wenna ona.paukara amathiya onama ne Shen Pau.thihasaragei anagigei daruwa araksha wenna ona kathawa ahemai ona♥️♥️♥️♥️♥️
@MAl-uv3ze
@MAl-uv3ze Ай бұрын
අැමතියා කන්න හදාන්නේ හොද කැමක් ශේන්ගේ 😂😂😂😂😂
@rashmishenara9168
@rashmishenara9168 Ай бұрын
අමෝදීට ශේන්ව එකතු කරන්න අනේ එයා තාමත් දුක් විදිනවා...
@tharushisamaranayaka3155
@tharushisamaranayaka3155 Ай бұрын
400න් විතර ඉවර කරයි මන් හිතන්නේ🌝
@user-ki3ks1kl4l
@user-ki3ks1kl4l Ай бұрын
ඇමැන්ඩාට ආදරේ නැති උනු හින්ද නෙ එහෙම උනෙ.අනේ එහෙම නම් කාටවත් වෙන්න එපා .drama eka ලස්සන කරන්න .😘
@Aryan_Fanz
@Aryan_Fanz Ай бұрын
අනගි❤තිහස්වරගෙ කොටස් වැඩිපුර ඕනේ එයාලා සතුටින් ආදරෙන් පැටියත් එක්ක ඉන්න කොටස් එයාලගේ කොටස් හොදටම මදි ශේන් රහලෙක් දාගෙන කතාව හාලා
@RaniPushpi
@RaniPushpi Ай бұрын
ඕකට කියන්නේ ල්වි මාන්ද්ම ලෙඩක් බෙහෙත් ටිකක් ගනිම්. අපි අනිත් චරිත් බලන්නෙ නැද්ද්. අම්න්ඩ රමේශ් කොච්චර ල්ස්ස්න්‍යිද
@Aryan_Fanz
@Aryan_Fanz Ай бұрын
@@RaniPushpi අම්මේ ඇත්තට බුදු අම්මෝ ලස්සන 🤣🤣🤣🤢
@Aryan_Fanz
@Aryan_Fanz Ай бұрын
රියල්පැතුම්❤️රානි පුස්පි🤣 රියල්පැතුම්❤️රානි පුස්පි🤣 රියල්පැතුම්❤️රානි පුස්පි🤣 රියල්පැතුම්❤️රානි පුස්පි🤣 රියල්පැතුම්❤️රානි පුස්පි🤣 රියල්පැතුම්❤️රානි පුස්පි🤣 රියල්පැතුම්❤️රානි පුස්පි🤣 රියල්පැතුම්❤️රානි පුස්පි🤣 රියල්පැතුම්❤️රානි පුස්පි🤣 රියල්පැතුම්❤️රානි පුස්පි🤣 රියල්පැතුම්❤️රානි පුස්පි🤣 රියල්පැතුම්❤️රානි පුස්පි🤣
@Madhu3732
@Madhu3732 Ай бұрын
රියල් පැතූ..🤪 උපරිම සාධාරණය කරනවා comments box එකට 😁
@kushaniramanayake2981
@kushaniramanayake2981 Ай бұрын
කෝ අර තිහස්වරට තව සහෝදරයෙක් ඉන්නවා කියලා පෙන්නුවානේ කෝ දැන්😂😂😂😂
@NAKusumawathi
@NAKusumawathi Ай бұрын
Sanui amadai akathu wela mokadda dan e denna nathanna hadana nada gama kathawa balanna epa wena deyakda
@anushammanathunga717
@anushammanathunga717 Ай бұрын
බෝනික්ක ලග තියෙන නූල අයින් කරන්න කලින් ඇමැන්ඩට හොද සිහිය ඇවිල්ලනේ😂😂😂😂😂😂😂
@Nishadi399
@Nishadi399 Ай бұрын
කමෙට් එකක් දාන්න කියලා ආවම ඒකත් අමතකයි මෙ රියල් පැතුමාගෙ කමෙට් ගොඩ නිසා 😏
@UpekshaSathsarani-kr2yf
@UpekshaSathsarani-kr2yf Ай бұрын
එකනම් ඇත්ත
@K-dramalover704
@K-dramalover704 Ай бұрын
කට්ටිය එක්ක එකතුවෙලා රියල් පැතුමට රිපෝට් ගහමු.
@user-rm9fq2me1g
@user-rm9fq2me1g Ай бұрын
Rameshgei amandagei kotasa ada godak lssanai❤❤
@hashiniprasadi2163
@hashiniprasadi2163 Ай бұрын
ඇනකොන්ඩා හොද වෙලාවත්ද😮😮😮
@user-df7ky2jy2e
@user-df7ky2jy2e Ай бұрын
Me denna ekathuweka kathawa wenas paththakata Hari wage
@deannaferreira9852
@deannaferreira9852 Ай бұрын
කොහොම හරි රමේෂ් වගේ හොරුන්, මිනිමරුවන්ට, ඇමැන්දා වගේ නපුරුම දුෂ්ට අයට දුක හිතෙන්න හදනවා teleය, අපි අහුවෙයි😄😄😄😄
@samithadushan-ok1lu
@samithadushan-ok1lu 25 күн бұрын
මේක ඉක්මනට ඉවර වෙනකල් බලන් ඉන්නෙ මම විතරද 😂😂😂😂
@user-wv1yq1jn8h
@user-wv1yq1jn8h Ай бұрын
සමහර විට බබාලා දෙන්නෙක් වෙන්නත් පුළුවන් ❤
@hirushaPrakash
@hirushaPrakash Ай бұрын
ලොකු පුතා ශේන්ද 😮
@ytqueen20
@ytqueen20 Ай бұрын
කොටස් 50 වගේ තියෙන්නේ ...... 😢
@AkilaSandaruwan-rn2dv
@AkilaSandaruwan-rn2dv Ай бұрын
මට හිතෙනව රමේශ් සමරනායක පරම්පරාවට අයිති කෙනෙක් කියල
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
මාටත් 😒
@starbaby7308
@starbaby7308 Ай бұрын
රමේශ් නෙවෙයි ශේන්
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
@@starbaby7308 ෂේන් සුවිනිතාගේ පුතානේ
@madushanid4871
@madushanid4871 Ай бұрын
​@@starbaby7308නෑ ශේන් අර ඇමතිතුමියගෙ ලොකු පුතා
@nimeshaamarasinghe1111
@nimeshaamarasinghe1111 Ай бұрын
එයාගේ ලොකු පුතා තමයි වර්ණ...😊😊😊
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct Ай бұрын
Kageda
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
අනගිට නිමුන්නෝ හමිබුනොත් හොදයි කියලා හිතන අය 👍එකක් දාන්න අමතක කරන්න එපා
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 62 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
Ridena noriddana covered by Maria Nonis- Sanka dineth  -club Friday
3:17
Bandara Manike [බංඩාර මැණිකේ]
Рет қаралды 20 М.
Paradeese | Episode 30 - (2024-09-06) | ITN
18:00
ITN Sri Lanka
Рет қаралды 122 М.