Sansarini ( සංසාරිණී ) - Yasas Medagedara | Official Video | Wasawa Baduge | Sajith Akmeemana

  Рет қаралды 4,212,454

BLUESKY PRODUCTIONS

BLUESKY PRODUCTIONS

5 жыл бұрын

Sansarini ( සංසාරිණී ) - Yasas Medagedara | Official Video | Wasawa Baduge | Sajith Akmeemana
Connect with Bluesky Productions: bit.ly/SubscribeBlueskyProduct...
Stream/Download:
iTunes: apple.co/2Qoz41k
Spotify: spoti.fi/3eB1m0G
Deezer: bit.ly/3exsOMr
Amazon Music: amzn.to/3aVsAOz
◼ Artist - Yasas Medagedara
◼ Music & Melody - Yasas Medagedara
◼ Lyrics - Sajith Akmeemana
◼ Guitar Arrangements / Banjo - Buddhika Perera
◼ Flute - Thushara Wedage
◼ Bass - Chamitha Cooray
◼ Additional Vocals - Yashodha Medagedara
◼ Starring - Yasas Medagedara, Sammani Pathiranagama, Rahul Warawitage
◼ Makeup - Harsha
◼ Production Controllers - Tharindu Dilshan, Charith Bryan, Ishara Madhumal
◼ Costume Design - O:Live.Couture
◼ Photography Partner - Glamance
◼ Screenplay / Director / Dop / Editor - Wasawa Baduge
◼ Starting & Ending Quotes | Thilini Liyanarachchi (from / unwrittenpoembythili )
Song Lyrics:
කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ
අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ
සඳේ මං කෙසේ කියන්නේ
හිතේ තියෙන ඒ ආදරය
මා මන්මත් කෙරූවා කියා... ඔබ දුටූදා...
නෙතේ වේදනා නිවෙන්නේ
ඔබේ රූ නිසා
හිත පාවෙලා දුර ගියා....
පෙම් වර්ෂා වහී මා තෙමා...
සිත් සංඛා නිවී යයි මෙදා...
සංසාරිණී මගේ - නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ - ඔබ ඉන්නවා වගේ//
දේදුන්නේ පවා නැති සොබා රූපේ
හැංගෙන්නේ ඔබේ ලඟ තමා...
කුළුඳුලේ මාගේ ප්‍රේමාදරේ...
නේක වාරේ බැඳේ හදවතේ...
පෙම් වර්ෂා වහී මා තෙමා...
සිත් සංඛා නිවී යයි මෙදා...
සංසාරිණී මගේ - නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ - ඔබ ඉන්නවා වගේ//
▶ Subscribe To Bluesky Productions: bit.ly/SubscribeBlueskyProduct...
▶ Like Us On Facebook: bit.ly/BlueskyProductionsFB
▶ Follow Us On Instagram: bit.ly/BlueskyProductionsIG
Copyrights © 2021 Bluesky Productions, A Production by Midhouse Studios and Bluesky Productions (PVT) Ltd.
#sansarini #සංසාරිණී #BlueskyProductions #SinhalaSongs​​ #SinhalaSindu​​ #SinhalaVideoSongs

Пікірлер: 4 100
@BLUESKYPRODUCTIONS
@BLUESKYPRODUCTIONS 5 ай бұрын
සංසාරිණී" කරපු අපි, අපගේ දෙවන සිනමා නිර්මාණය "විසල් ආදරේ" මාර්තු 2024 දිවයින පුරා සිනමාශාලා වල එළිදක්වනවා. සමගාමී ප්‍රදර්ශනය Australia, New Zealand, Canada, USA. බලාපොරොත්තු වෙනවා මේ නිර්මාණය වගේම ඒ නිර්මාණයත් වැලදගනියි කියල. Teaser: kzbin.info/www/bejne/ip-6oWB8o7aIp80 💖✨
@technicmarkus
@technicmarkus 5 ай бұрын
danuth ahhnawa
@chamishadenethi5801
@chamishadenethi5801 5 ай бұрын
​​@@technicmarkusow 2024 ❤
@MYDESKKNOWEVERYTHING
@MYDESKKNOWEVERYTHING Ай бұрын
❤❤❤❤❤❤
@THh364
@THh364 Ай бұрын
Thama ahanawa ❤
@samanthapriyani984
@samanthapriyani984 Ай бұрын
Harima lassanai ❤
@samindigodakanda4950
@samindigodakanda4950 3 жыл бұрын
නිරුවත 0% ගැහැණියකට අපහාස කිරීම 0% හැගීම් 1000000% ❤️🔥
@achilles1541
@achilles1541 2 жыл бұрын
ගැහැණියකට අපහාස කිරීම 0%?
@nipunasandaruwan9540
@nipunasandaruwan9540 2 жыл бұрын
Ado cement eka 😘❤️💯😎😎😎
@HP-hu8rw
@HP-hu8rw 2 жыл бұрын
@@achilles1541 කෙල්ලො කැමති ඒ මොහොතෙ එයාලව සතුටින් තියෙන මිනිහ ලග ඉන්න. ඒ වෙලාවට එයාලට මිනිහද, හොර මිනිහද, මිනිහගෙ යාලුවද, නෑදෑයෙක්ද, ත්‍රස්තවාදියෙක්ද කියල අදාල නෑ. හොදම example එක අර සාමා ගෙයි ශෙවින් ගෙයි seen එක. කෙල්ලො අපි වගේ එකෙක් මත්තෙම නැහෙන්නෙ හරි අඩුවෙන්. ඌ feelings කියල අදහස් කරේ ඒක. ලෝකෙ වැඩිපුරම Depression තියෙන්නෙ කොල්ලොන්ට. ඒ අර හේතුව හින්ද වෙන්න පුලුවන්.
@poojanipramodhya208
@poojanipramodhya208 2 жыл бұрын
@@nipunasandaruwan9540 bnqñ we cz atv break frrttt t
@Cuteboochy
@Cuteboochy 2 жыл бұрын
දැන් ඉන්න ලංකාවෙ ගෑනුන්ට අපහස කරන්න දෙයක් තියනවද බන්😂😂කරන්න ඕන හැම බේස වැඩක්ම කරල පිරිමි කරොත් හොදයි අපි කරොත් වැරදී කියල වැරැද්ද සාදාරනීකරනය කරගන්න බේසියන්‍ට මොකට අපහාස කරන්නෙ😂😂
@janudidamsarani8356
@janudidamsarani8356 Жыл бұрын
2023නටත් මේ සින්දුවට ආදරේ කරන අය ඉන්නවද🥰
@thenukavisal
@thenukavisal Жыл бұрын
oo
@proximab6896
@proximab6896 Жыл бұрын
2023-3-12 8.21 am
@adithashammika
@adithashammika Жыл бұрын
💖
@himalisewwandi8696
@himalisewwandi8696 Жыл бұрын
අද තමයි ඇහුවෙ 💖🥰
@mrking6219
@mrking6219 Жыл бұрын
Aniwaren ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@surangasanjeewa5650
@surangasanjeewa5650 6 ай бұрын
2024ත් මෙ සිංදුවට ආදරේ කරන අය කො ❤🥺
@gayanthainduwara9226
@gayanthainduwara9226 6 ай бұрын
❤🔥....
@roshanfernandz8844
@roshanfernandz8844 5 ай бұрын
@chadeepa555
@chadeepa555 4 ай бұрын
2024.03. 08
@user-ox8ip3jb8e
@user-ox8ip3jb8e 3 ай бұрын
❤️❤❤🥺🥺🥺
@coconut844
@coconut844 3 ай бұрын
Innwa
@chathurikaliyanage
@chathurikaliyanage Жыл бұрын
අයිතිය ප්‍රේමයක් කරගත් මිනිසුන්ද.. ප්‍රේමය අයිති කරගත් මිනිසුන්ද.. ප්‍රේමයට පමණක් අයිතිය කියන මිනිස්සුන්ද.. ප්‍රේමයක් නැතුවම අයිතිය කියන මිනිස්සුන්ද අතර.. මම නුඹට අයිතියක් නැතුවම ප්‍රේම කරමි.. ❤ . අහිමි වීම අඳුරුය.. එහෙත්, යලි හිමිවීමේ බලාපොරොත්තුව සොඳුරුය.. එබැවින්, හමුවීම.. හිමිවීම නොවූ ලෝකයක.. හිමි නොවන්නට හෝ.. ඔබ හමුවූ ජීවිතයට.. ආදරය කරමි...!!! ❤
@nuwanlakshitha2442
@nuwanlakshitha2442 6 ай бұрын
Oyaa kawi liyanwada
@mahidesilva-vu1wp
@mahidesilva-vu1wp 5 ай бұрын
@Pabasara1129
@Pabasara1129 2 ай бұрын
හමුවීම අහිමිව ගියත්.. ජීවිත් කරවූ හිමිවීමට අසීමාන්තිකව ආදරය කරමි❤
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe 3 жыл бұрын
ගීතමය කෙටි චිත්‍රපටයක්.... ❤️ නිර්මාණයට දායක වුනු සැමට සුභපැතුම්
@whyitsviral5190
@whyitsviral5190 Жыл бұрын
Madhava Wijesinghe, This video is underrated badly😥💔 Director | Actors | Cast | Song everything is super talented but unseen by many 😢
@ASTROTRIP_officialL
@ASTROTRIP_officialL 4 жыл бұрын
4:21ට සින්දුව පටන් ගත්තා කුණු හරුප - 0.00% අසභ්‍ය දර්ශන- 0.00% නිර්මාණශීලී බව - 100% දක්ෂතාවය- 100%
@ruckshaunmisha2576
@ruckshaunmisha2576 4 жыл бұрын
😭❤
@anuradhadaksitha3552
@anuradhadaksitha3552 4 жыл бұрын
💙💙💙
@wajirasammika1949
@wajirasammika1949 4 жыл бұрын
sirama
@lakshanfernando2570
@lakshanfernando2570 4 жыл бұрын
සිරාවටම වැඩ්ඩේක්‍ ♥️😍
@ASTROTRIP_officialL
@ASTROTRIP_officialL 4 жыл бұрын
@@lakshanfernando2570 අනිවා සහෝදරයා
@n.l9097
@n.l9097 6 ай бұрын
2024 තාමත් ආදරෙයි සංසාරිනිට❤
@SadewNRogers
@SadewNRogers 5 ай бұрын
❤️
@SewminiKarunarathna
@SewminiKarunarathna 2 ай бұрын
@shansst3783
@shansst3783 3 жыл бұрын
2021 ත් මේ සින්දුවට ආදරේ කරන අය ඉන්නවද🙂❤️🖐️🙏.
@isuriamodhya656
@isuriamodhya656 3 жыл бұрын
naththan aniva....
@udarasadakalum1706
@udarasadakalum1706 3 жыл бұрын
ඉන්නවා බන්
@ushangunasekara2247
@ushangunasekara2247 3 жыл бұрын
Dnuth ahanna awe..♥️
@supunsandeepa
@supunsandeepa 3 жыл бұрын
මේ මෙලඩි එක අමුතු මෝටිවේශන් එකක් තියේ 💖
@madhusankaperera9416
@madhusankaperera9416 3 жыл бұрын
2021/04/01
@Jonahlight
@Jonahlight 3 жыл бұрын
මේවා trending යන්න ඕනේ කියන අය මේ පැත්තට ලයික් එකක් දාන්න!
@pragathipriyankara1167
@pragathipriyankara1167 3 жыл бұрын
Trending neme mewa international yanna one
@lahirulakshan7320
@lahirulakshan7320 2 жыл бұрын
අවුරුදු කීයක් ගියත් ❤️
@nilankajinadasa2683
@nilankajinadasa2683 2 жыл бұрын
👍👏
@Shanika320
@Shanika320 Жыл бұрын
අහිමි වීම අඳුරුය... එහෙත්, යළි හිමි වීමේ බලාපොරොත්තුව සොඳුරුය... එබැවින් , හමුවීම හිමිවීම නොවූ ලෝකයක හිමි නොවන්නට හෝ ඔබ හමු වූ ජීවිතයට ආදරය කරමි..... ❤️
@Pabasara1129
@Pabasara1129 2 ай бұрын
හමුවීම අහිමිව ගියත්.. දරාගත් හිමිවීමට අසීමාන්තිකව ආදරය කරමි❤
@aviii_sl
@aviii_sl Жыл бұрын
අව්රුදු 3ක් එක දිගට මේ සිංදුව අහනවා , තාමත් favorite ලිස්ට් එකේ උඩින්ම තියෙනවා ❤🫶🏾
@sahanpoornaka2918
@sahanpoornaka2918 Жыл бұрын
🙌
@AMAYA544
@AMAYA544 2 ай бұрын
තවමත් යසස්ගෙ සිංදු play list එකේ උඩින්ම තියෙනවා .මේකත් ඒ වගේ ලස්සන සිංදුවක්
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv 5 жыл бұрын
Cant take my heart off this beautiful song, The lyrics, melody and the video! ♥️
@AnjanaNetwork
@AnjanaNetwork 3 жыл бұрын
Yeah its tru
@isuruliyanawadu4475
@isuruliyanawadu4475 3 жыл бұрын
ගායකයා නොඅඩන අපි අඩන සංගීතය 🔥
@vidurasanka2566
@vidurasanka2566 Жыл бұрын
Sidu viya yuthu de siduwemin pawathi sangitha lokaye.......😢😢😢
@derickswijerathna9011
@derickswijerathna9011 2 ай бұрын
මන් මේ සෝන්ග් එක බලන 4වෙනි වසර...😍🤟 රිලිස් උන දවසේ වගේමයි ..ඒ ෆීලින්ග්ස් එහෙම්මමයි ❤❤❤❤❤
@Nethu10
@Nethu10 2 жыл бұрын
Lyrics for you.... කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ සඳේ මං කෙසේ කියන්නේ හිතේ තියෙන ඒ ආදරය මා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදා නෙතේ වේදනා නිවෙන්නේ ඔබේ රූ නිසා හිත පාවෙලා දුර ගියා පෙම් වර්ෂා වහී මා තෙමා සිත් සංකා නිවී යයි මෙදා සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ දේදුන්නේ පවා නැති සොබා රූපේ හැංගෙන්නේ ඔබේ ළඟ තමා කුළුඳුලේ මාගේ ප්රේමාදරේ නේක වාරේ බැඳේ හදවතේ පෙම් වර්ෂා වහී මා තෙමා සිත් සංකා නිවී යයි මෙදා සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ සඳේ මං කෙසේ කියන්නේ හිතේ තියෙන ඒ ආදරය මා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදා නෙතේ වේදනා නිවෙන්නේ ඔබේ රූ නිසා හිත පාවෙලා දුර ගියා පෙම් වර්ෂා වහී මා තෙමා සිත් සංකා නිවී යයි මෙදා සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ සංසාරිණී මගේ
@Oshifernando2007
@Oshifernando2007 Жыл бұрын
Thankyou 🥺❤️
@kanchanaprobodhani6618
@kanchanaprobodhani6618 Ай бұрын
Thanks❤
@sameeraja4917
@sameeraja4917 3 жыл бұрын
ආදරයට වඩා පරිත්‍යාගය වටින දෙයක්. ඒක ජීවිත කාලයම අපේ මතකයන් තුළ ජීවත් වෙනවා.. ❤️ " අත්දැකීමෙන් "
@user-dx1sp8zi4n
@user-dx1sp8zi4n 2 жыл бұрын
මම වගෙ
@divyanjalisakunthala9516
@divyanjalisakunthala9516 2 жыл бұрын
😌❤️
@nishanthabandara2876
@nishanthabandara2876 2 жыл бұрын
Eka aththa ❤️
@Imasha_Welivita
@Imasha_Welivita 2 жыл бұрын
Hm 🥺
@hansadewmina887
@hansadewmina887 Жыл бұрын
පරිත්‍යාගය කරපු අය තමයි ඒ වේදනාව දන්නේ 🥺
@prabhathbandara7907
@prabhathbandara7907 3 жыл бұрын
නපුංසකයෝ වගේ ගෑනු දාලා ගියා කියලා අඩන සිංදු... වගේද මේවා... කොච්චර ලස්සන අර්ථයක් ගැබ්ව තියෙනවාද.....respect brother..♥️♥️♥️♥️♥️
@kalanagayan9348
@kalanagayan9348 3 жыл бұрын
අන්න ඒකයි❤🥺
@sltravelhasi3354
@sltravelhasi3354 2 жыл бұрын
Aniwa bro
@sampathmadushan1924
@sampathmadushan1924 2 жыл бұрын
පරන සින්දු වල ගතිය තියෙනවා
@vevosngskaptinsveq4985
@vevosngskaptinsveq4985 2 жыл бұрын
Ekane bn patta meka
@rusithumenga6651
@rusithumenga6651 2 жыл бұрын
සිරාවටම ඒ කතාව හරි
@savindyajayalath2473
@savindyajayalath2473 Жыл бұрын
හමුවීම ,හිමිවීම නොවූ ලෝකයක හිමි නොවන්නට හෝ ඔබ හමු වූ ජීවිතයට ආදරය කරමි 🥺❤
@tharindubalasuriya4627
@tharindubalasuriya4627 Жыл бұрын
මම වගේ මහත පිරිමි ළමයින්ටත් ආදරය කරන ගැහැණු ළමයි ඉන්නවා කියලා මේ සිංදුව අහන කොට හිතෙනවා 🥺❤️... ගොඩක් ලස්සනයි... ❤️❤️❤️❤️
@amahewathanthri8550
@amahewathanthri8550 Жыл бұрын
ඉන්නෝ ඉන්නෝ...🤭❤️
@pabasarapathiraja2909
@pabasarapathiraja2909 Жыл бұрын
Mmth..
@hansikulthunga2228
@hansikulthunga2228 Жыл бұрын
Math ❤
@SahanSihlal-vm1dh
@SahanSihlal-vm1dh 6 ай бұрын
🥲👍
@Neelawathura
@Neelawathura 6 ай бұрын
Sinduwala tibbt attatm kmti nh bn athdakimen kynne🙂😁💔
@shirakpujitha3801
@shirakpujitha3801 4 жыл бұрын
2020 අහන අපේ පිස්සෝ කෝ ❤️👆
@janindugalagama3283
@janindugalagama3283 4 жыл бұрын
Nannadunanniyanta hithin prema karana lankawe soduru pissange thema githaya!💏💏💏💑💑💑😊😊😊😊😊😊😊😆😆😆😆😆❤❤❤❤❤❤❤!
@thisarutheekshana42
@thisarutheekshana42 3 жыл бұрын
🖐️
@gayangayanrajakaruna4493
@gayangayanrajakaruna4493 3 жыл бұрын
පිස්සෙක් වෙලා ඉන්නේ මේ සිංදුවට
@nilakshalahiru9810
@nilakshalahiru9810 3 жыл бұрын
huttige puto uba marena mohetedi ahapan
@nilakshalahiru9810
@nilakshalahiru9810 3 жыл бұрын
maranaya haraha gaman karana vitadi ahapn huttige puto
@romeshpradeep
@romeshpradeep 3 жыл бұрын
අහිමි වීම අඳුරුය... 😭 එහෙත්, යලි හිමිවීමේ බලාපොරොත්තුව සොඳුරුය... 😍 එබැවින්, හමුවීම.. හිමිවීම නොවූ ලෝකයක හිමි නොවන්නට හෝ 😥 ඔබ හමුවූ ජීවිතයට 🙂 ආදරය කරමි...!!! 💜️🌺
@Funnyartistsofficial
@Funnyartistsofficial 2 жыл бұрын
Sha niyamai sahodaraya..adareta Lassana aruthak dila oya
@Umeshasandarenu12313
@Umeshasandarenu12313 2 жыл бұрын
Ow ❤️
@nimeshdilhan5821
@nimeshdilhan5821 Жыл бұрын
@ruchistreams4236
@ruchistreams4236 10 ай бұрын
❤❤love it
@educationchannel5952
@educationchannel5952 8 ай бұрын
🙂❤
@Sansala1111
@Sansala1111 Жыл бұрын
මුලදි ඇහෙන female කොටස පිස්සුවක් 👌🥰 හරිම ලස්සනයි. ඒක සින්දුව අවසානෙත් තිබුණා නම් කියලා හිතුනා. ආදරෙයි මේ නිර්මල නිර්මාණයට! ♥️
@inokaino8506
@inokaino8506 11 ай бұрын
Ow.. Math hithanawa eka.. Fm voice eka pissuwak wage..... Lassana...
@kasunmalinda5992
@kasunmalinda5992 7 ай бұрын
ඒ තමයි යසස් ගේ නංගි.....එයාගේ නංගි තමයි ඒ ටික කියන්නේ
@Thisara07
@Thisara07 6 ай бұрын
Aththak ❤️
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 2 ай бұрын
Ow deiyanerr😢
@hiruwindiwithanaarachchi150
@hiruwindiwithanaarachchi150 Жыл бұрын
යාලු වෙච්ච මුල්ම කාලේ එයා එවපු සිංදුව...අදටත් එදා වගේම දැනෙනවා...තාමත් ඒවගෙම ඉන්නවා 🥺🥺🥺❤️කොච්චර අහුවත් ඒ හැඟීම තව අලුත් වෙනවා....තාමත් අමුතුම සීතලකින් ගතම වෙලෙනවා....The best feeling 🥺🥺🥺හැගීම් ආදරේ එක්ක හදවතට කා වද්දන්න හැම සිංදුවටම බෑ 🥺🥺🥺
@samanhewage5426
@samanhewage5426 5 жыл бұрын
ශාරදා , සදනාරි, රාදාවනී, සන්සාරනී, ❤ ❤ හැමදාම රෑට අහන්නව පුරුද්දක් වගේ ... ❤
@kethakieharini4427
@kethakieharini4427 4 жыл бұрын
Ane math
@DA-zm8zs
@DA-zm8zs 4 жыл бұрын
prathihari
@_hh_studio3609
@_hh_studio3609 4 жыл бұрын
math me sinduwa aniwa ahanawa...marama lassani....❤ ❤❤ ❤❤
@rashmirangaa2722
@rashmirangaa2722 4 жыл бұрын
Maath 😍😍
@crystaleyeproductions871
@crystaleyeproductions871 4 жыл бұрын
Ade math oya tikama ahanawa bn
@rasindudissanayake3011
@rasindudissanayake3011 4 жыл бұрын
පිරිසක් විරහව උපහාසයට ලක් කරද්දී තවත් පිරිසක් කලාව අලුත් මානෙකට අරන් යන්න උත්සාහ කරනව... ලස්සනයි ♥️🗝 උගත් කලාකරුවන්
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 3 жыл бұрын
❤️👌
@lavandesilva7757
@lavandesilva7757 3 жыл бұрын
😄❤🤗
@vino3791
@vino3791 3 жыл бұрын
(¨`·.·´¨) I `·.(¨`·.·´¨)Love `·.¸.·´ You
@emanside3519
@emanside3519 3 жыл бұрын
Aniwa bn❤️💪
@dil7270
@dil7270 2 жыл бұрын
සුපිරි commend ekk 👌♥️
@Mr-Sasi
@Mr-Sasi Жыл бұрын
මේ සින්දුව අහල comments කියෙවුවහම මං වගේ තව අය ඉන්නවා කියලා තේරුණා. ඒක හිතට මාර සැනසීමක්. මගේ දුක බෙදාගත්ත ඔයාල හැමෝටම ගොඩක් පිං. 😔❤
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 2 ай бұрын
@Kavizjay2468
@Kavizjay2468 2 жыл бұрын
තාමත් ප්‍රකාශ නොකරපු ප්‍රේමයක් හිතේ තියාගෙන අමතක කරන්න බැරුව ලත වෙන ගමන් දැකපු මෙ නිර්මානයෙ අගය වචනෙන් කියන්නත් බැරි තරම් ❤️🤝 මෙ වෙන කොට අව්රුදු 3ක් කොහේ හරි සතුටින් ඇති 🙂❤️
@kaveeshadilshan2829
@kaveeshadilshan2829 Жыл бұрын
😥
@akshanajayakody
@akshanajayakody 10 ай бұрын
3 years😢
@Brie_Pie
@Brie_Pie 5 ай бұрын
තාම කිව්වේ නැද්ද 🙂
@Kavizjay2468
@Kavizjay2468 5 ай бұрын
@@Brie_Pie ne 🥲
@tharushikavindiya1343
@tharushikavindiya1343 2 ай бұрын
Aurudu 2k eya giya thana aniwaren hodin athi ❤❤❤
@anushamadupanee9638
@anushamadupanee9638 5 жыл бұрын
ඉටි රූපෙ වගේ ලස්සන කෙල්ලන්ටයි සික්ස් පැක් හදාගත්ත කොල්ලන්ටයි විතරද ආදරේ ...??? එහෙම නෑ...සතුටුයි ලස්සන සිංදුවක්...
@klysonic3762
@klysonic3762 4 жыл бұрын
Anusha Madupanee අනිවාර්යයෙන්
@lahirulakshan1205
@lahirulakshan1205 4 жыл бұрын
හිතට ගොඩක්ම වැදුන කමෙන්ට් එක❤️
@janithmadubashana5886
@janithmadubashana5886 4 жыл бұрын
good comment !
@warunisenavirathna1959
@warunisenavirathna1959 4 жыл бұрын
Supiri comment eka
@TechViso
@TechViso 3 жыл бұрын
අනිව...
@erangamanoj986
@erangamanoj986 2 жыл бұрын
කදුලයි පවසන්නේ... සැගවූ එ ආදරේ...💔🥀 Felt it 🥺🌏❤️‍🩹
@randiljay1723
@randiljay1723 4 жыл бұрын
චන්ද්‍රපානි බලලා ඉවර උන ගමන් මේක බලන්න ආපු කට්ටිය ඉන්නවද 💓💔
@pamudithawytt4721
@pamudithawytt4721 4 жыл бұрын
mn bro
@msrodrigo865
@msrodrigo865 4 жыл бұрын
Ow 🔥❤️
@Noname-ro5vq
@Noname-ro5vq 4 жыл бұрын
Oww
@isurujeewantha5043
@isurujeewantha5043 4 жыл бұрын
Ammo sira. 🤗
@romeinvindya4653
@romeinvindya4653 4 жыл бұрын
Oww
@chathunkaperera6224
@chathunkaperera6224 3 жыл бұрын
2021 අහන අය කෝ..??? මේ වගේ සිංදු තමයි ඕනී...😍😍😍😍
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 3 жыл бұрын
❤️‍🔥👌
@buddhishadivyanjalee2117
@buddhishadivyanjalee2117 2 жыл бұрын
ප්‍රේමයක් නොමැතිව අයිතිය කියන මිනිස්සු අතර.. මම නුඹට අයිතියක් නැතුවම ප්‍රේම කරමි..💙💙💙
@isurangashashipriya3999
@isurangashashipriya3999 2 жыл бұрын
හමුවීම හිම්වීම නොවූ ලෝකයක... හිමිනොවන්නට හෝ ඔබ හමුවූ ජීවිතයට ආදරය කරමි... 💙💙💙
@asinthadulanjali8666
@asinthadulanjali8666 4 ай бұрын
🎉ගැහැණිය අසරණයි තේරුම් නොගත් පිරිමි හිත් ලග ගැහැණිය වරදෙහි බැදෙන ඵකට පිරිමියා වගකිව යුතුයි
@vihangagimhan7977
@vihangagimhan7977 3 жыл бұрын
අවුරුද්දක් ගත වෙලත් මේ සින්දුව අහන මන් වගේ අය ඉන්නවද හිතට දුකක් දැනුනම බලනවා හැම වෙලේම ❤😪
@anurabandara3155
@anurabandara3155 2 жыл бұрын
Ai api thamath e wagema adari me sinduwata
@Ramsey.001
@Ramsey.001 2 жыл бұрын
Eka tamai, kochchara lassanada me sinduwa. 2097 welat taama.mn meka.ahanawa
@sanjayakondapperuma9517
@sanjayakondapperuma9517 4 жыл бұрын
අදරය කියන දේ බලෙන් ලබාගන්න බෑ.......මේ විදියට තමන්ගේ හිතට ආපු අදරයක් හිතේම තියාග්න්නව කියන්නෙ ලේසි දෙයක් නෙවෙයී.....ඒ හැගීම හරියටම අදුරගන්න පුලුවන් වෙන්නේ ඒ වගේ අදරයක් ප්‍රකශ නොකර හිතේම තියගත්ත තවත් කෙනෙක්ටම විතරයී........මේ විදිහට අදර කතා කීයක්නම් හිතේ තියෙද්දම මිය යන්න ඇතිද......මටත් තියන්ව එහෙම කතාවක්.....අනිවාර්යයෙන්ම ඔබටත් අති මේ වගේ අදර කතවක්.....
@LahiruKru
@LahiruKru Жыл бұрын
මේ සිංදු නම් මාරයි බං🙂❤️ ඊට එහා දෙයක් නෑ කියන්න 🙂
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk 9 ай бұрын
ගෙදර ඉස්සරහ පාර ලග තේ යාය , ඈත කදු + වැස්ස + උනු උනු තේ එක + ඔයාලගෙ සින්දු ❤ = ම්ම්ම් 😊
@user-ry1pf1el1g
@user-ry1pf1el1g 9 ай бұрын
ඒක මම දැන් විදිනවා 🥶✊💫
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 2 ай бұрын
@darshanagiragama4890
@darshanagiragama4890 4 жыл бұрын
අහිමි වීම අදුරුය එහෙත් යලි හිමිවීමේ බලාපොරොත්තුව සොදුරුය.එබැවින් හමුවීම හිමිවීම නොවූ ලෝකයක හිමි නොවන්නට හෝ ඔබ හමු වූ ජීවිතයට ආදරය කරමි.❤️ (best song ever)
@prageethleetus5406
@prageethleetus5406 5 жыл бұрын
යන්න හිතිල තියන රට ඉන්න හිතෙන රටක් කරන්නෙ මේ වගේ සංගීතය විතරමයි. අනාගත සංගීත කලාව ගැන නම් බයක් නෑ
@dilsam1476
@dilsam1476 4 жыл бұрын
Aniwaryenma bro
@sewmiwijesundara2099
@sewmiwijesundara2099 4 жыл бұрын
😂😂😂
@Sidath98
@Sidath98 4 жыл бұрын
සිරා කතාව !
@yehanrashmika1650
@yehanrashmika1650 4 жыл бұрын
රටෙන් ගිහින් මේව බලන අපිත් ඉන්නව🤭
@blackjack1862
@blackjack1862 4 жыл бұрын
උඹල වගේ වටින රසිකයින් ඉන්න රටක් දකින්න මම හීන දැක්කා සහෝ 🙏🙏🙏 හදවතින්ම ආදරෙයි සහෝ උඹට වගේම මේ හැම කමෙන්ට් එකකම අයිතිකාර සහෘදයන්ට ❤ ... 🇱🇰 සංසාරිණී , රාධාවනී , ශාරධා , ප්‍රාතිහාරී , සඳනාරී , නාඩගම් ගීය , නුරා වසන්තේ වගේ හුඟාක් ලස්සන ගීත ගොඩාක් එකපෙළට ආවා.. අහනකොට දිව්‍යලෝකයේ මිහිරයි දැනෙන්නෙ.. උඹලා වගේ ඉතා උසස් රසිකයින් මේ රටට තව තවත් දායාද වේවා යැයි මගෙ හදවතින්ම ප්‍රාර්ථනා කරනව.. බුදුසරණයි 🙏🙏🙏🙏
@isharalakshan1651
@isharalakshan1651 Жыл бұрын
🙏☸️🙏 කාමයෙහි වරදවා නොහැසිරීමෙන් ලැබෙන ආනිශංස 🌸සතුරන් නැත්තෙකු වීම 🌸 සියලු ජනතාවටම ප්‍රිය කරන්නෙකු වීම 🌸 ආහාර පානාදී සියල්ල අඩුවක් නැතිව ලැබීමේ භාග්‍ය ඇත්තෙකු වීම 🌸 සැපසේ නින්ද යාම 🌸 සැපසේ පිබිදීම 🌸අපාය භය නැත්තෙකු වීම. 🌸නපුංසක,උභතෝ, ඛ්‍යඤ්ජනක තත්ව වලට පත් නොවීම 🌸ක්‍රෝධය අඩු පුද්ගලයෙකු වීම 🌸 ඒ ඒ දෙය පරික්ෂා කොට කරන්නෙකු වීම 🌸 කර නොබාගත් කෙනෙකු වීම (කුදු නොවීම) 🌸 සැක බිය නිසා බිම බලාගෙන නොසිටින්නෙකු වීම 🌸ඔවුනොවුන්ට ප්‍රිය මනාප අඹුසැමියන් ලැබීම 🌸 පිරිපුන් ඉදුරන් ඇති බව 🌸 පිරිපුන් ලක්ෂණ ඇති බව 🌸 සැක නැති පුද්ගලයෙකු වීම 🌸 මහන්සි නොවී ධනය ලැබීමේ භාග්‍ය ඇතිවීම 🌸 සැප විහරණ ඇත්තෙකු වීම 🌸 කිසි තැනක කුමකටවත් බිය නොවන්නෙකු වීම. සියලු සත්ත්වයෝ ධර්මාවබෝධයම ලබත්වා!!!සාදු සාදු සාදු !!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏🌼🌻🌸🏵️🌹🌷💐💐🌻🌼🌸🌷🏵️🌺
@Nemsith_
@Nemsith_ 7 ай бұрын
ඇත්තටම මේක කියවන ගමන් ඒ සියලු කරුණු අඩංගු වෙනවා කියන්නෙ.. ගොඩාක් පින් මෙ වගේ දේවල් සමාජය වෙත දෙනවට.. කමෙන්ට් එකක උනත් මං දැක්ක.. මේ කාලෙට වඩාත්ම ගැලපෙන..♥
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 2 ай бұрын
Ow aththatama❤
@Faceon6790
@Faceon6790 24 күн бұрын
තෙරුවන් සරනයි ❤🙏මේ වගේ හිතන අයත් මේ generation එකේ ඉන්නවා කියද්දි ඇත්තටම සතුටුයි. මගේ ගෞරවය ඔබට❤
@kavishgimhan8106
@kavishgimhan8106 2 жыл бұрын
හැගීම් 💯🙂 ♥️ යොහන්නිගෙ Cover එක හිට් උන වෙලේ මේක හිට් උනානම් 🙂💟
@lasinianuththara3518
@lasinianuththara3518 Жыл бұрын
Sirvtm
@amahewathanthri8550
@amahewathanthri8550 Жыл бұрын
💯💯💯
@maheshchathuranga1112
@maheshchathuranga1112 5 жыл бұрын
ඇයි මනුස්යෝ මගේ කතාවට සින්ංදුවක් හැදුවේ...හිත හදාගෙන ආවා විතරයි😭😭😭.හැම වචනයක්ම වැදුනා....❤️මුලු මහත් වූ ජනයාගේ crush එක වෙනුවෙන්...ැඩෙව්වට thankx bro.❤️
@durangasandaruwan4312
@durangasandaruwan4312 4 жыл бұрын
😓
@lilyfernandez9515
@lilyfernandez9515 4 жыл бұрын
Mahesh Chathuranga 😮😮
@themiyayasith3134
@themiyayasith3134 4 жыл бұрын
😥
@chandimalpriyan829
@chandimalpriyan829 4 жыл бұрын
Maxsaa
@RAMESH_WARAN
@RAMESH_WARAN 4 жыл бұрын
😢
@veba771
@veba771 Жыл бұрын
මගේ ජීවිතේට මම අහපු මට ලස්සනම සින්දුව.🥺 තවත් මේ වගේ සින්දුවක් නිර්මාණය කර්න්න පුලුවන් වේවා... 😍
@crazygamersl7450
@crazygamersl7450 2 жыл бұрын
දැණුන හැගීම් කියන්න වචන නොමැත ..... Feelings Unlimited..... අහිමි වීම අඳුරුය... එහෙත්, යලි හිමිවීමේ බලාපොරොත්තුව සොඳුරුය... එබැවින්, හමුවීම.. හිමිවීම නොවූ ලෝකයක හිමි නොවන්නට හෝ ඔබ හමුවූ ජීවිතයට ආදරය කරමි...!!!
@blackjack1862
@blackjack1862 4 жыл бұрын
යසස් මැදගෙදර කියන්නෙ මනුස්සයෙක් නෙමේ දෙයියනේ තනිකරම දේව දූතයෙක්. මට සඳනාරි සින්දුවේ Composing එකෙන්ම ඒක ලේ වලටම වැදුනා. යසස් අයියේ ඔයාට වගේම #BlueSky කණ්ඩායමටම මගෙ හද පිරි උත්තමාචාරය🙏🙏🙏🙏
@ruwangunawardana5455
@ruwangunawardana5455 3 жыл бұрын
Siyawatama matath ehmai
@subodhananayakkara
@subodhananayakkara 3 жыл бұрын
අවුරුදු ගානක් කෙනෙක්ට හිතින් ආදරේ කරන අයට මේ සිංදුවෙ කියන දේ කඳුලු එන තරමටම හිතට වදිනව❤ මා ද ඇතුලුව. ආඩම්බරයි යසස්.
@sakundilsara
@sakundilsara 11 ай бұрын
මෙව්වා ඇත්ත කතා 😢
@Jarcweerasinghe
@Jarcweerasinghe 2 жыл бұрын
විරහවත් එක්තරා රසයකි.එය දරා ගැනීමට අසීරු නමුදු දරා ගැනීමට ශක්තියක් තිබිය යුතුයි ❤️ මෙවන් ගීත එවැන්නන්ට ඔසුවකි
@pavitrhabanuka1155
@pavitrhabanuka1155 2 жыл бұрын
අවුරුදු 3කට පස්සෙත් මේ සිංදුවට ආදරේ කරන අය ඉන්නවද 😉🧡🥰🙈
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u 2 жыл бұрын
👌❤️
@deshan00
@deshan00 3 жыл бұрын
අයිතිය ප්‍රේමයක් කරගත් මිනිසුන්ද.. ප්‍රේමය අයිති කරගත් මිනිසුන්ද.. ප්‍රේමයට පමණක් අයිතිය කියන මිනිස්සුන්ද.. ප්‍රේමයක් නැතුවම අයිතිය කියන මිනිස්සුන්ද අතර.. මම නුඹට අයිතියක් නැතුවම ප්‍රේම කරමි..
@ruwanananda
@ruwanananda 10 ай бұрын
❤❤
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
මගෙ ජීවිතේ අහපු ලස්සන ම සිංදුව 😍 පුදුම ලස්සනක් ...මෙවැනි නිර්මාණ රටට සම්පතක් . 💙💙💙
@virajsamarasinghe6892
@virajsamarasinghe6892 2 жыл бұрын
Tanx nangi
@janathchandula2093
@janathchandula2093 2 жыл бұрын
❤️
@nuwandhanushka3443
@nuwandhanushka3443 2 жыл бұрын
හිමි නොවන නමුත් අත හැර දැමීමට නොහැකි කුලුදුල් ආදරයක්❤, හදුනා නොගත් නමුත් පසුව හදුනා ගත් ආදරයක්❤, කියාගත නොහකිවූ නමුත් ක්‍රියාවෙන් පෙන්වූ ආදරයක්❤, තුන්කොන් ආදර කතාවක්.❤❤❤ 💯💯
@smile.......
@smile....... Жыл бұрын
මගෙ ලෝකෙ ලස්සනම කෙනා එයා උනාට.. එයාගෙ ලොකෙ ලස්සනම කෙන මන් නොවුනම.❤️࿐
@shehan2496
@shehan2496 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් පිස්සෙක් වගේ තාමත් අහනවා💔
@heshankavinda1926
@heshankavinda1926 2 жыл бұрын
🥺
@dumii_ya
@dumii_ya 4 жыл бұрын
මෙතන ගොඩක් අය කතා කරල තියෙන්නෙ තඩියයි කෙල්ලයි ගැන ඒත් , නොකියු ආදරයක් හිතේ තියන්, ඒකපාර්ශවිකව හිතින් කරපු ඒ ආදරේ හරි සුන්දරයි මචං, උබ මගේ කතාවද මේ සිංදුවක් කරේ, කාටත් ඇති මේම කතාවක් , ඒත් ලස්සනම දෙ උන් දෙන්නගෙ ආදරෙට ඉර්සියා නොකර , ඒකට වෙට්ටු නොදා අමාරුවෙන් හරි හිතින් සතුටු වෙන එක! මේක පට්ට❤️
@blackjack1862
@blackjack1862 4 жыл бұрын
ගීතයේ අභිලාශය මෙන්න මේකයි කියලා තේරුම් ගන්න හැකි උසස් මනසක් ඇති සහෘද ඔබට මගෙ හදවතින්ම ආදරෙයි ❤
@rasnayakeshashika.k542
@rasnayakeshashika.k542 4 жыл бұрын
අනිවා එක තමා බං එකේ point එක.❤️❤️
@dumii_ya
@dumii_ya 4 жыл бұрын
❤️
@KaputoBand
@KaputoBand 4 жыл бұрын
Tadiya kiyannna epa . Me Yasas Madagedara Song eka sing karana Artist
@dumii_ya
@dumii_ya 4 жыл бұрын
Kaputo Band අපේ සෙට් එකේ තඩියට නම් තඩියා කියන්නෙ මහත හින්දම නෙවෙ බං ආදරේට🤚🏻❤️😌
@user-jc9qi3xu1m
@user-jc9qi3xu1m 3 ай бұрын
2024 ත් මේ සින්දුව පිස්සුවෙන් වගේ අහන අය සිටීද....💛💙😍
@user-uz6qp4fk3m
@user-uz6qp4fk3m 2 ай бұрын
සිටී සිටී❤
@raslucky3964
@raslucky3964 Жыл бұрын
2023ටත් මේ සිංදුවට ආදරේ කරන අය ඉන්නවා නේද?❤
@dinithisamarasinghe4311
@dinithisamarasinghe4311 4 жыл бұрын
අහිමිවීම අදුරුය එහෙත් යලි හිමිවීමේ බලාපොරොත්තුව සොදුරුය එබැවින් හමුවීම හිමිවීම නොවූ ලෝකයක හිමිනොවන්නට හෝ ඔබ හමු වූ ජීවිතයට ආදරය කරමි❤️ ඒ වචන මුලු ජීවිත කාලෙම මගෙ හිතින්, මගෙ මුවින් අයෙ අයෙ කියවෙයි.. Vedio එකේ background , colour effect පුදුම ලස්සනක්.. මෙහෙම theme වලට ආස කරන හිත් තියෙන්නෙ බොහෝම ටිකයි.. සින්දුවෙ හම දේම පුදුම ලස්සනයි හිත නිවනව දවසත් දෙතුන්වතාවක් අහනව❤️
@naveenediriweera
@naveenediriweera 4 жыл бұрын
Wadiyenma hadawathata danune e kotasa
@thilankatheekshana1551
@thilankatheekshana1551 3 жыл бұрын
ඒ තීම් එක පට්ට සිංදුව තවත් දැනෙනව හිතට ඒකෙන්❤️
@lmtperera9289
@lmtperera9289 3 жыл бұрын
@@thilankatheekshana1551 මම ආසයි
@withalone5416
@withalone5416 3 жыл бұрын
Hmmm♥️♥️
@bimsararanasinghe3935
@bimsararanasinghe3935 3 жыл бұрын
දැහැනකට සමවැදුණු මම❤️
@str_2384
@str_2384 2 жыл бұрын
අයිතියක් නැති පෙම් කතා නං බෝමයි🔥..අයිතිකරු විසින්ම මරා දැමුනු..💔
@Irushi_girl_
@Irushi_girl_ Жыл бұрын
අයිතිය ප්‍රේමයක් කරගත් මිනිස්සුන්ද ප්‍රේමය අයිති කරගත් මිනිසුන්ද ප්‍රේමයට පමනක් අයිතිය කියන මිනිස්සුන්ද ප්‍රේමයක් නොමැතිවම අයිතිය කියන මිනිස්සුන්ද අතර මම නුබට අයිතියක් නැතුවම ප්‍රේම කරමි 🥺♥️
@shashinisaubhagya8292
@shashinisaubhagya8292 5 ай бұрын
හිතට දැනිච්ච විනාඩි 11 පුංචි නවාතැනක් 💗🥺. ලස්සන හැගීම් එකතු උන ගීත අතරින් මම ආස කරපු එක සිංදුවක් . 🫂
@kavindagamage5963
@kavindagamage5963 4 жыл бұрын
සින්දුව අහන්න අරගෙන සති ගානයි , මොකද්දෝ නිසා ආත්මයට බැදුනු ගතියක් දැනුනා ,මෙච්චර කාලෙකට මට තදින්ම දැනුනු ගීතයක් මේක අදයි වීඩියෝ එක බැලුවෙ , මේක ටයිප් කරන්නෙ කදුලු බේරෙන ඇස් වලින් , එච්චරට සමීපයි මගෙයි ඇගෙයි කතාව මේ සින්දුවත් එක්ක , සින්දුව ඇහුවට කවදාවත් හිතුවෙ නැ මේ වගේ අරුතක් තියෙන ගීතයක් කියල මේක , කියන්න වචන නැ , මෙහෙම කියන්නම් "අනර්ගයි" ඒ වගේම ඒ අතීතය මතක් කරල දුන්න එකට ස්තූතී කියන්නද ,එපාද කියල මටම හිතගන්න බැ... ඉදිරියේදීත්, මෙවැනි ආත්මීය ගීත නිර්මානය කිරීමට ඔබ තුමාට ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා
@danidusajeewana7303
@danidusajeewana7303 5 жыл бұрын
දැන් තියෙන්නෙ ගොබ්බ ලොන්තපකඩ මල් සින්දු වලට වඩා මාරම ලස්සනයි . ❤️❤️❤️❤️❤️❤️
@prabhashvarimanjula3804
@prabhashvarimanjula3804 10 ай бұрын
අහිමි වීම් අදුරුය එහෙත් යලි හිමි වීමෙ බලාපොරොත්තුව සොදුරුය එබැවින් හමුවීම හිමිවීම නොවූ ලෝකයක හිමි නොවන්නට හෝ ඔබහමු වූ ජීවිතයට ආදරය කරමි
@githmiweerakoon8195
@githmiweerakoon8195 Жыл бұрын
ප්‍රේමය දැනුන තැන හිමි නොවීම දැන දැන වෙන්වෙන මොහොතේ, නික්ම යනුයේ ජීවිතයේ යතාර්ථය පසක් කරමිනි❤💔🥀
@pasindubathiya
@pasindubathiya 4 жыл бұрын
ක්‍රශ් එක සහ සිරා ලව් එකක් මග හැරීම ගැන හැමෝගෙම කතාව "හිමිනොවන්නට හෝ ඔබ හමු වූ ජීවිතයට ආදරය කරමි ..❤️ සුපිරිම නිර්මාණයක්
@nisalimahavithanage5133
@nisalimahavithanage5133 Жыл бұрын
True 😊❤
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 2 ай бұрын
❤❤❤❤
@prashanmadura2338
@prashanmadura2338 4 жыл бұрын
අඩො.කොමෙන්‍ට් කරල තියෙන උබලගෙ අදහස් මාර කලාත්මකයි බන්.respect❤️ඒත් මගෙ කරුමෙට මට පේන්නෙම අර අහිංසක තඩිය සල්ලි ප්‍රශ්න.හන්ද හිත අවුල් කරගත්තම ඒ හිත තේරුම් ගන්න උත්සහ නොකරන තමන්ට කලින් හම්බුන ආදරෙ දැන් අඩු වෙලා මදි උන හන්ද පිටයන්න හදන තවත් එක ආත්මාර්ථකාමී ගෑනියෙක්.බන්😑😓
@rashmikandl
@rashmikandl 3 жыл бұрын
okath kalathmakai brother 🔥
@gamingnoob8933
@gamingnoob8933 3 жыл бұрын
Sira kathawa bn.
@biketravelers7656
@biketravelers7656 3 жыл бұрын
මටත්😐
@SpectrumpicturesLK
@SpectrumpicturesLK 3 жыл бұрын
eka thama bro atththa kathawa ea hora love ekata thama hamoma kamathi mokada minissu kawruth hoda deta wada naraka deta hitha yanawa..
@dil7270
@dil7270 2 жыл бұрын
9.33 balanna 🙂 mokk hari therunada..
@visharafernando4739
@visharafernando4739 Жыл бұрын
මගේ ආසම සින්දුව 🥺❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ. ඒකනම් භාවනාවක් ❤🥺
@adheelivevlog
@adheelivevlog Жыл бұрын
මේ සින්දුව අහද්දි නොදැනීම කදුලක් වැටෙනෙවා ❤️🧡
@veruniapsara8916
@veruniapsara8916 4 жыл бұрын
අද ඇහුවෙ ලස්ස්නම සින්දුවක් හොද පණිවිඩයක් සමගම.🥀රෙස්පෙක්ට් අගහිගකම් එද්දි රන්ඩුවීම් ආදරේ අඩුවී යැයි සිතීම සාමාන්‍යයි.ආදරේ අඩුවීමක් නෙමේ ඒ යටපත්වීමක් පමණයි වෙන්නෙ..හොදකාලෙ එකට ඉන්නව වගේම නරක කාලෙත් කොහොම හරි ගෙවා දාන්නම ඕන..මොකද ෆිල්ම් එකක් නෙමේ ජීවිතේ ස්කිප් කරල ඕන කෑල්ල විතරක් ගතකරන්න.. ඒ වගේම ආදරේ කියන්නෙ වෙනස් දෙයක් ඒක කොතනක කොහෙදි ඇතිවෙයිද කියන්න බෑ..ඒත් ආදරෙයි අසරනකමයි රාගයයි ගොඩක් වෙලාවට පැටලෙනව..දුක අඩු තැනටමයි හිත පියා බන්න හදන්නෙ..ඒකයි මොලෙන් ජීවිතේ කියන ගේම ගහන්න ඕන කියන්නෙ.. තමන්ට අයිති නැති ගැහැනියකට ආදරේ හිතුනත් එය නිවැරදි නැති බව වටහා ගැනීම නියම පිරිමිකම පෙන්වීමක්..ඒ වගේම මොන ප්‍රශ්නෙ තිබ්බත් තමන්ගෙ අයට රිද්දන්නෙ නැතුව මොලෙන් ප්‍රශ්න විසදන්න ඔන බවත් පවුල රැකගත යුතු බවත් තේරුම් ගත් යුවලක්..මාරම ආදර්ශවත් සින්දුවක්.🎈
@j.disara6871
@j.disara6871 4 жыл бұрын
💯 agree
@niroshagunasekara6209
@niroshagunasekara6209 3 жыл бұрын
❤️
@sumedhashada6389
@sumedhashada6389 3 жыл бұрын
❤️
@ishii7614
@ishii7614 3 жыл бұрын
❤️
@CKA-ks5db
@CKA-ks5db 5 жыл бұрын
තමන්ගේ ප්‍රේමය වෙන කෙනෙකුගෙන් ප්‍රේමය විඳිනවා බැලීමත් ප්‍රේමයක්....
@sashithsandaruwan7592
@sashithsandaruwan7592 4 жыл бұрын
Uba hari machn uba hari thamnge adareta wada wenakenkge adare e kenata lebenawa dakina ekath premayak machn 🖐️
@shakilakbandara9414
@shakilakbandara9414 4 жыл бұрын
අත්දැකීමෙන්ම දන්නව මේ කථාව අැත්ත කියල. එ් ගෑනු ළමයම තමයි මට කියුවෙ මේ සිංදුව අහන්න කියල. ❤️❤️❤️
@CKA-ks5db
@CKA-ks5db 4 жыл бұрын
@@shakilakbandara9414 මගෙ අත්දැකීමෙන් මේක ලිව්වෙත් මම...
@nethmiperera3077
@nethmiperera3077 4 жыл бұрын
@@shakilakbandara9414 😳😳
@shakilakbandara9414
@shakilakbandara9414 4 жыл бұрын
@@nethmiperera3077 🙂🙂🙂
@mrricka2033
@mrricka2033 2 жыл бұрын
මේ සිංදුව අහන හැම වාරයක් පසා මගේ ඇස් වලින් කදුලු එනවා.මොකද මටත් කවදාවත් මට අයිති නොවන කෙනෙක් ඉන්නවා💔💔💔
@wimukthimadushan1232
@wimukthimadushan1232 8 ай бұрын
හිමි නොඋණු ඔබේ ලෝකයට...❤ අයිතියක් නැතුවම ප්‍රේම කරමි...❤
@hirushikarunarathna2874
@hirushikarunarathna2874 5 жыл бұрын
සින්දුව අහන ගමන් comments කියවපු අය
@hirunimadushani3108
@hirunimadushani3108 4 жыл бұрын
Hirushi Karunarathna Mn
@k.dlakshikamaduchalani392
@k.dlakshikamaduchalani392 4 жыл бұрын
Mn...
@slpi3615
@slpi3615 4 жыл бұрын
විශුවල් එක බලපං ඒකත් හරි ලස්සනය්😹
@warunisenavirathna1959
@warunisenavirathna1959 4 жыл бұрын
🙋🙋
@hirushikarunarathna2874
@hirushikarunarathna2874 4 жыл бұрын
@@slpi3615 ekath baluwa passe
@pulmithaperera3422
@pulmithaperera3422 3 жыл бұрын
මේ සිංදුවෙ මටනම් ලස්සනම කොටස අර මුල හරියෙ ගෑනු කෙනෙක් කියන කොටස.❤️ ඒ කොටස සිංදුව මැදදිත් තිබ්බනම් මේ සිංදුව තවත් ලස්සන වෙන්න තිබ්බ....❤️🎶 nice work keep going😃😃❤️
@sathsarasankalpa9553
@sathsarasankalpa9553 3 жыл бұрын
ඒකනම් සුපිරී 😍
@keshanrandula
@keshanrandula 2 жыл бұрын
මටත්
@sandunfernando7478
@sandunfernando7478 2 жыл бұрын
Aniwa
@anjaleesamarathunga906
@anjaleesamarathunga906 Жыл бұрын
Yasas madagedara pissuvk,patta voice ekk.film eka balala ayeth sindu okkom ahnv 🥺🥺💖💖
@ashish3saxena
@ashish3saxena Жыл бұрын
I listened it on JioSavan first, I can’t understand a single word from this song except 'PREM' but music and voice was enough for me to put this song on repeat. You have my respect all the creaters behind this beautiful song. Love from India.
@naveenmenuka6207
@naveenmenuka6207 4 жыл бұрын
කව්ද බං මේකට dislike දාපු මන්දමානසිකයෝ? ලංකාව වගේ රටක මල් සින්දුවට රසිකයෝ වැඩිවෙක කාලෙක මේ වගෙ සින්දුවක් අහන එක තරම් ලොකු සතුටක් තවත් නෑ. මාරම ලස්සනක් තියෙන්නේ. Pleas මේ වගෙ තව නිර්මාන කරන්න ශක්තිය ලැබේවා සහෝදරයා. ❤❤❤❤
@ivanfernando3703
@ivanfernando3703 4 жыл бұрын
Ara giriya kadagena sindu kiyana unge fansla 😂😂
@ivanfernando3703
@ivanfernando3703 4 жыл бұрын
Unlike karanne
@kalanachethiya7183
@kalanachethiya7183 4 жыл бұрын
සිරාවටම❤️
@chethaniwishwanthi683
@chethaniwishwanthi683 4 жыл бұрын
Kotiyak like karath ekek hari innawa unlike karanna 😐
@Rushini559
@Rushini559 3 жыл бұрын
Boot songs walata පොළොවේ පස් කන අය 😂
@sithumkaweesha738
@sithumkaweesha738 3 жыл бұрын
යසස් මැදගෙදර ඔයා රටට ආශිර්වාදයක්. රටේ සංගීත කලාවට ආශිර්වාදයක්
@SadewNRogers
@SadewNRogers 5 ай бұрын
@vimadyadinendi8724
@vimadyadinendi8724 Жыл бұрын
මුල මැද අග... හැම වචනයක්ම කවදා මොන වෙලාවේ ඇහුවත් එකම විදිහට දැනෙනවා.. ලස්සනම නිර්මාණයක් ❤️🌻
@sajilahbandara5166
@sajilahbandara5166 Жыл бұрын
මම නුඹට අයිතියක් නැතුවම ප්‍රේම කරමි😞❤️
@bernyrenu1202
@bernyrenu1202 5 жыл бұрын
නොකිව්වට ගොඩක් අයගෙ ආදර කතා මෙහෙමයි. අයිති වුනත් අයිති කරගන්න බෑ..
@insurancewithjanith5128
@insurancewithjanith5128 4 жыл бұрын
කදුලයි පවසන්නේ සැගවූ ඒ ආදරේ අදමයි මා දන්නේ නොකිවූ ඒ ආදරේ සදේ මං කෙසේ කියන්නේ හිතේ තියන ඒ ආදරය මා මන්මත් කෙරුවා කියා...ඔබ දුටුදා.. නෙතේ වේදනා නිවෙන්නේ ඔබේ රූ නිසා හිත පාවෙලා දුර ගියා... පෙම් වර්ශා වහී මා තෙමා... සිත් සංකා නිවී යයි මෙදා... සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ දේදුන්නේ පවා නැති සොබා රූපේ හැංගෙන්නේ ඔබේ ළග තමා... කුලුදුල් මගේ ප්‍රේමාදරේ... නේක වාරේ බැදේ හදවතේ... පෙම් වර්ශා වහී මා තෙමා... සිත් සංකා නිවී යයි මෙදා... සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ ❤️😍
@aravindapatabandi1245
@aravindapatabandi1245 4 жыл бұрын
@janith thanks machan lyrics walata
@chathu688
@chathu688 2 жыл бұрын
Thank s
@theblacklion_official
@theblacklion_official Жыл бұрын
Thanks ❤
@Slrokeys72
@Slrokeys72 2 жыл бұрын
මම සින්දුවේ පටන් ගැන්මට මාරම ආසයි 🥺❤️🥺❤️🥺❤️
@susilkarunarathna8419
@susilkarunarathna8419 6 ай бұрын
ඇත්තම කිව්වොත් මම මේ ගීතය අහම්බෙන් දැක්කේ.බලාගෙන යනකොට ගොඩාක් ලස්සනයි.ඒ වගේම ගොඩාක් අරුතක් තියෙන මේ සමාජයට ගැලපෙන ගීතයක් කිව්වොත් ම නිවැරැදි .❤..❤❤❤❤
@chamalharshanath1739
@chamalharshanath1739 3 жыл бұрын
සිංදුවකට දැක්ක ලස්සනම් කමෙන්ට්ස් කියෙව්වේ මේ සින්දුවේ,පලවෙනි වතාවට ඇහුව දවසේ ඉදන් මේ ගීතයේ හැම වචනෙකටම රූප රාමුවකටම හරිම ආසයි,අපිව අතරමන් කරනවා.
@ishaniabeyrthne2348
@ishaniabeyrthne2348 4 жыл бұрын
මට විතරද හිතෙන්නේ මේ සිංදුව ඉවර වුනේ නැත්තං හොදයි කියලා 🤔😊😊
@janindugalagama3283
@janindugalagama3283 4 жыл бұрын
Ammooo matath hithuna! 😇😇😇😇😇😇👍👍👍👍👍👍👍💖💖💖💖💖💖💖💖!
@achalanka_bodhiya
@achalanka_bodhiya 3 жыл бұрын
Matath
@t.nirmal5878
@t.nirmal5878 3 жыл бұрын
Ou bn
@user-jd3ny3gt9s
@user-jd3ny3gt9s 3 жыл бұрын
ඇයි මටත් හිතුනා....❤️❤️❤️
@nilakshalahiru9810
@nilakshalahiru9810 3 жыл бұрын
iwara wunaaanm hoday huttiye epawweemak nomatiwa
@evansnanayakkara
@evansnanayakkara Жыл бұрын
මේ වගේ හිත අලවලා නලවන මෙලඩියක් හිතට එන මිනිස්සු.. මේ වගේ වචන ලියවෙන මිනිස්සු.. මේ වගේ ට්‍රැක් එකක් මේ විදියට කම්පෝස් කරන මිනිස්සු.. මේ වගේ දැනෙන්න sing කරන මිනිස්සු.. මේ වගේ ප්‍රොඩක්ශන් එකක් කරන මිනිස්සු.. ❤️❤️ 🥺 උත්තමාචාරය ඔබට!
@dasithhashen2439
@dasithhashen2439 7 ай бұрын
Ahimiwima aduraya... Eheth yalli himi wime balaporothuwa sonduruya... Ebawin.. Hamuwima himiwima nowu lokayaka.himi nowanata ho.. oba hamu wu jiweethayata adare karami..❤
@sandarurajitha5184
@sandarurajitha5184 4 жыл бұрын
44 වන වතාවට අහන මන් ඇර තවත් අය සිටීද?
@nilakshalahiru9810
@nilakshalahiru9810 3 жыл бұрын
huttige puto 100 paarak ahuwat wadak naa
@nilakshalahiru9810
@nilakshalahiru9810 3 жыл бұрын
ube maranaya sidda wena welawe ahapan
@kaviya2532
@kaviya2532 3 жыл бұрын
52 යි ❤👍
@raba-3905
@raba-3905 2 жыл бұрын
72
@ranjithnavarathne9773
@ranjithnavarathne9773 4 жыл бұрын
අහපු පලවෙනි දවසේ 100 සැරයකට වඩා අහන්න ඇති, උදේ ඉදන් රෑ වෙනකම් earphone එක කනේ තිබුනේ... තාම පිස්සුවෙන් වගේ අහනවා💖.. status දාලා යාලුවෝ ටිකත් පිස්සෝ කරලා තියෙන්නේ මං🤭 ලංකාවේ සිංදු අහන්න හිතෙන් නැති කාලෙක ඇහුන ලස්සන සිංදුවක් 💖
@user-yf8ko7er4u
@user-yf8ko7er4u Жыл бұрын
amila sir ge clz eke yashoda akka qwta psse onna aye ahnna ava🥺❤
@user-cc7pu8gc5z
@user-cc7pu8gc5z Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ 🙈💗
@luckshan3937
@luckshan3937 3 жыл бұрын
2050 අහන උං මේ කොනට😌❤️ 👇
@CaptainVNS
@CaptainVNS 3 жыл бұрын
Hitiyoth jeewath wela
@user-el6ll1ce7o
@user-el6ll1ce7o 3 жыл бұрын
Like කරපු 30 මනුස්සයො වෙන්න බෑ😂
@chathuraprasad1690
@chathuraprasad1690 3 жыл бұрын
Delta අවොත් 2050 අහන එකත් හීනයක් 🙄
@maheesharavindi
@maheesharavindi 3 жыл бұрын
එච්චර ඉදීවිද දන්නෑ
@luckshan3937
@luckshan3937 3 жыл бұрын
@@maheesharavindi හිටියොත් 2050දි reply එකක් දාන්න😁🌼
@yashly22
@yashly22 3 жыл бұрын
මේ සින්දුව අහනකොට මට මතක් වෙන කෙනෙක් ඉන්නවා .ඒත් ඒ ආදරෙට මන් කොච්චර ආදරේද කියන්න මට බෑ... එයා කොහේ හරි සතුටින් ඉදියොත් මට ඒ හොඳටම ඇති... එයා එක්ක ගෙවුන කාලේ හරි සුන්දරයි... ආයේ මේ ජිවිතේ එකම එක පාරක් එයා හම්බ වෙන්න තියේ නම් මට ඒ හොඳටම ඇති....... කියාගන්න බැරි ඒ ආදරෙට මම හැමදාමත් ආදරෙයි☺️
@shenrock3370
@shenrock3370 3 жыл бұрын
same story here too
@miyurubashitha8438
@miyurubashitha8438 2 жыл бұрын
මටත් ඔයී
@hashensenevirathna1245
@hashensenevirathna1245 2 жыл бұрын
මටත්❤️
@vikumbhagyamadhuranga9026
@vikumbhagyamadhuranga9026 2 жыл бұрын
😒😐
@madhi2800
@madhi2800 2 жыл бұрын
Can't understand a single word but I'm so addicted to this song that I'm listening to it in repeat mode..❤🎼🎶🎵this song is so catchy🙂😍💫(BTW.. I'm a tamilian)
@malshaabeywardena1999
@malshaabeywardena1999 Жыл бұрын
2020 මුල් කාලෙ ඉඳන්ම මම මේ සින්දුව අහනවා. තාමත් අහනවා. හැමදාමත් අහනවා. මෙතෙක් කාලෙකට මේ සින්දුවට තරම් මං වෙන කිසිම සින්දුවකට ආදරේ කරලා නෑ. හැමදාටම මගේ ආසම සින්දුව. සංසාරිණී, ශාරධා, මන රම්‍ය රාධා, සඳනාරී, චන්ද්‍රපාණී, තේරුණාදෝ විසල් ආදරේ. මේවා අධි මාත්‍රා. Blue sky production & යසස් මැදගෙදර ඔයාලට ගොඩක් ස්තූතියි මේ වගේ ගීත වලින් මිනිස්සුන්ගෙ හිත් නිවනවට. හැමදාමත් ආදරෙයි මේ සින්දු වලට. අපේ රටේ ඔයාලා වගේ දක්ෂයො ඉන්න එක ගැන හරිම ආඩම්බරයි. මේ විෂුවල් වලින් පවා දැනෙන්නෙම හරිම නිවුණ හැඟීමක්. ඉතින් මේ වොයිස්, මෙලඩි, ලිරික්ස්, වීඩියෝ හැමදේම කියන්න බැරි තරම් විශිෂ්ටයි. සංසාරිණී හැමදාටම මගේ ආසම සින්දුව. තව තවත් මේ වගේ නිර්මාණ කරන්න අපේ රටේ මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරන්න... ජයවේවා ඔයාලා හැමෝටම❤️❤️❤️
@nimjaya12nj
@nimjaya12nj 3 жыл бұрын
හිමි නොවන බව දැනුනත් වෙන්වීමක් නොමැති බව හිතට තදින්ම දැනුන සින්දුවක්.. සන්සාරිණී මගේ ♥
@isurushashinthawijesinghe2086
@isurushashinthawijesinghe2086 3 жыл бұрын
අයිතිය ප්‍රේමයක් කර ගත් මිනිසුන්ද ප්‍රේමය අයිති කර ගත් මිනිසුන්ද ප්‍රේමයට පමණක් අයිතිය කියන මිනිසුන්ද ප්‍රේමයක් නැතිව අයිතිය කියන මිනිසුන්ද අතර මම නුඹට අයිතියක් නැතුවම ප්‍රේම කරමි ❤️ These words touch my hart very badly ❤️‍🩹🖤
@risandisihansa6207
@risandisihansa6207 Жыл бұрын
මේ සින්දුව ලස්සනයි අනේ ගොඩක් 🙂❤️වෙන කිසිම එකකට මෙහෙම කමෙන්ට් දාන කෙනෙක් නම් නෙමෙ මම් එත් මේ සින්දුවට දැම්මා අමුතු ලස්සනක් තියේනො මේකෙ 😇❤️👍සින්දුවෙ මුලම නැන්දා කෙනෙක් කියන කොටස තමා ආසම........😇😇❤️
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 50 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 25 МЛН
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 29 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 11 МЛН
il caldo fa brutti scherzi #dog #fight #punch
0:18
Cronache della Campania
Рет қаралды 24 МЛН
НАЛЕТЕЛ НА БРАТА САНИ🧨
0:36
RFC Fighting Championship
Рет қаралды 484 М.
Вы так любезны
0:16
KOTVITSKY
Рет қаралды 3,4 МЛН