Sharadha ( ශාරධා ) - Music Video - Lahiru Liyanage | Yasas Medagedara | Wasawa Baduge

  Рет қаралды 5,754,429

BLUESKY PRODUCTIONS

BLUESKY PRODUCTIONS

Күн бұрын

Пікірлер: 3 700
@BLUESKYPRODUCTIONS
@BLUESKYPRODUCTIONS 2 жыл бұрын
"ශාරධා" කරපු අපි, පලමු වතාවට සිනමා නිර්මාණයක් කරා.. ඒකෙ නම "ආදරණීය ප්‍රාර්ථනා" අපි විශ්වාස කරනවා අපේ ගීත රස විදිනවා ‌වගේම මේ චිත්‍රපටයත් ඔයාල ආදරයෙන් වැලදගනීවි කියලා. ඒකෙ Trailer එක වගේම ගීත කිහිපයකුත් දැනට නිකුත් කරල තියනවා. ඉතිං බලන්න අපේ උත්සාහය.. Link : kzbin.info/www/bejne/eGK4fJZum6-XZtU 🔴👈 අපිටත්, අපෙන් කලාවටත් ජයම වේවා! 👈
@kaveen2911
@kaveen2911 2 жыл бұрын
Film එක youtube ද දෙන්නෙ
@MJanaChathu
@MJanaChathu 2 жыл бұрын
සුරංගි අතුකෝරල ගේ "පෙම්වතියේ" නවල් එක චුට්ටක් කියවලා බලන්න...කොටස් 6ක් තියේ...හරිම ලස්සන කතාවක්. ඒ වගේ කතාවක් ෆිල්ම් එකකට ගන්න පුලුවන් නම් ඒකත් ආදරනීය ප්‍රාර්ථනා වගේ එකක් වෙයි....
@sandunperera4990
@sandunperera4990 2 жыл бұрын
Plz download accept❤️
@toressahightower1965
@toressahightower1965 2 жыл бұрын
Wmiskkkwkw
@charithanavod8763
@charithanavod8763 2 жыл бұрын
👊
@anjellenikz6301
@anjellenikz6301 3 жыл бұрын
මේක release කරපු දවසෙ ඉදන් අද වෙනකල් මම මේක අහන්නෙ youtube එකෙන්. ඒ තමයි ශාරධා වෙනුවෙන් මට ආදරේ පෙන්නන්න පුලුවන් එකම විදිහ.
@BLUESKYPRODUCTIONS
@BLUESKYPRODUCTIONS 3 жыл бұрын
🙏🏼🙏🏼❤️
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
math ❤
@chanux2228
@chanux2228 3 жыл бұрын
Math
@ishii7614
@ishii7614 3 жыл бұрын
මං ඒ වගේ අහන්නේ 'සංසාරිණී' සිංදුව..❤️‍🔥
@yashodaanuradini184
@yashodaanuradini184 3 жыл бұрын
😇🙏
@shanede4721
@shanede4721 5 жыл бұрын
මේ විෂුවල් එකට සම්මානයක් ලැබුනේ නැත්නන් වැඩක් නෑ. මියුසික් වීඩියෝ ඉතිහාසයේ දැකපු හොඳම විෂුවල් එක. මේකේ වැඩි ගෞරව ගර්ල්ට ලැබෙන්න ඕනේ.
@g.pathirana10
@g.pathirana10 2 жыл бұрын
ඔව් ඒ girl ගෙන් අමුතු එලියක් ලැබිල තියෙනව
@ruwanthiuthpala498
@ruwanthiuthpala498 Жыл бұрын
Perfect
@luminexaluminium4015
@luminexaluminium4015 Жыл бұрын
👌
@GaiyaJ1340
@GaiyaJ1340 Жыл бұрын
සිරාවටම ආහ්. කොල්ලා උනත් හරිම ආදරණීයයි🇱🇰❤
@dasunishanka3123
@dasunishanka3123 Жыл бұрын
මේ දෙන්නම හරි දක්ශයි...මාර ලස්සනයි නිර්මාණය ...🤗♥️🥺 මෙන්න මේ වගේ ලංකා සමාජ තලයෙ තියන ස්වභාවික ඇත්ත ඇතිසැටියෙන්ම පෙන්වන මේ වගේ ලස්සන විශුවල්ස් තමයි අද කාලෙ මිනිස්සුන්ට අත්‍යවශ්‍යය ම වෙලා තියෙන්නෙ..මනස විනාශ කරන විකුර්ති කරන කෘතිම , රාගී විශුවල්ස් වලට වඩා මේ නිර්මාණය කොච්චර තාත්ත්වික ද කොච්චර සුන්දර ද කොච්චර ආදරනීය ද 🤗😘♥️🥺 සල්ලි පස්සෙම දුවන සමහර කෙල්ලො ඉන්න සමාජෙක අනේ අපිටත් ශාරදා වගේ ආදරයක් දවසක හමුවෙනව නම් කොච්චර වාසනාවන්ත ද...🤗♥️🥺
@lahirusadaruwan9031
@lahirusadaruwan9031 2 жыл бұрын
මටත් ඉන්නවා ශාරදා කෙනෙක් ආසයි මේ සින්දුව නිතරම අහනවා බලනවා මගේ ආදර නෝනව ගොඩාක් මතක් වෙනවා හැමදෙම විද දරාගෙන ගොඩක් ආදරෙන් අපි ඉන්නවා සතුටුයි මේ නිර්මානය ගැන ශාරදාලා ලැබිලා ඉන්න අය ගොඩාක් වාසනාවන්තයි තමන්ගෙ නෝනට ගරු කරන්න වරදින් නෑ ශාරදාලට උපහාරය්ක්ම වේවා... තෙරුවන් සරනයි
@SachiniDinushika-wh5go
@SachiniDinushika-wh5go 9 ай бұрын
❤❤
@AnjanaDissanayaka-h3l
@AnjanaDissanayaka-h3l Ай бұрын
😢
@annakaliabeydiwakara799
@annakaliabeydiwakara799 4 жыл бұрын
ලංකාවේ පිරිමි ගැහැනියක ගේ නිරුවත දැකලා තෘප්තිමත් වෙනවට වඩා ගැහැනියකට කරන ගෞරවය දැකලා තෘප්තිමත් වෙන එක ගැන ඇත්තටම සතුටුයි .Love you Sri Lanka 🙏🙏🙏💪💪💖💖
@donaldbiden5755
@donaldbiden5755 3 жыл бұрын
එතකොට ගෑනුත් පිරිමින්ට ගවුරව කරන්න ඕනෙ
@annakaliabeydiwakara799
@annakaliabeydiwakara799 3 жыл бұрын
@@donaldbiden5755 ow ettetama
@sachinimaduwanthi8884
@sachinimaduwanthi8884 3 жыл бұрын
h
@dilanthesoulcrusher6151
@dilanthesoulcrusher6151 3 жыл бұрын
@@donaldbiden5755 nice name bro 😁😃😄😅😂🤣🙃
@vino3791
@vino3791 3 жыл бұрын
👌
@BLUESKYPRODUCTIONS
@BLUESKYPRODUCTIONS 5 жыл бұрын
ශාරදා යනු සරස්වතියයි. හින්දු දේව සාහිත්‍යයේ ඇය සකල කලාවන්ගේ ප්‍රතිමූර්තියයි. ශාරදා යනු සකල කලාවන්ගේ පමණක් නොව අසීමිත ආදරයේද ප්‍රතිමූර්තිය බව ශාරදා නැරඹූ ඔබ තබා ඇති සටහන් මගින් අපට පසක් විය. සැබවින්ම ඔබ නැරඹූ පරිදිම ඇය අව්‍යාජ ප්‍රේමයේද විශ්වසනීය පතිවෘතාවයේද ප්‍රතිමූර්තියයි. අතහැර යන්නට දහසක් හේතු සොයන්නවුන් අතර ඇය ඔහු සමග ආදරයෙන් රැදී සිටින්නට එකම හේතුවක් සොයාගත්තාය. ඒ හේතුවද ආදරයම මිස අන් කිසිවක් නොවේ.. ශාරදා නැරඹූ මිලියනයක ඔබට ස්තූතියි ...❤️
@harshakarunarathna9512
@harshakarunarathna9512 5 жыл бұрын
❤️❤️❤️❤️
@dinushajayathilaka805
@dinushajayathilaka805 5 жыл бұрын
@pawanherath100
@pawanherath100 5 жыл бұрын
මෙහ් සින්දුවේ තේරුම මොකද්ද ?
@sasirumanmitha
@sasirumanmitha 5 жыл бұрын
Aththatama eka marama lassanayi . Den kalae thiyana songs wala music video wage newwyi eka godaak ma wenas .. harima lassanayi .
@nilushikawijeratna9890
@nilushikawijeratna9890 5 жыл бұрын
Aththatm me sinduwa godak watinaw....thawath me wage sindu oniiii...harima lassanai ❤❤❤❤❤❤
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
ශාරධාවක්ම වන්නට පතමි. 💖🙂
@akyygurl1174
@akyygurl1174 3 жыл бұрын
🙃❤️
@udanthadassanayake9064
@udanthadassanayake9064 3 жыл бұрын
♥️😀
@SPk671
@SPk671 3 жыл бұрын
❤️❤️
@Rukzsh
@Rukzsh 2 жыл бұрын
@@SPk671 මේ ඉන්නේ, කොච්චර හෙව්වද අෆ්ෆා 😂
@sheni6004
@sheni6004 2 жыл бұрын
💐
@mr.cutter5001
@mr.cutter5001 5 жыл бұрын
එයාට සාරියක්ම අන්දපු එකට ඩිරෙක්ටර් මහත්තයෝ ස්තූතියි.
@lahirumihindukulasooriya4209
@lahirumihindukulasooriya4209 5 жыл бұрын
Eka maarama uchithai machn.
@nadunmadhushan429
@nadunmadhushan429 5 жыл бұрын
Really
@thuhinimihirangi1355
@thuhinimihirangi1355 5 жыл бұрын
@@nadunmadhushan429 ou ayye. Ek nm sahathika aththa thamai. 👍👍
@dilanmadusanka933
@dilanmadusanka933 5 жыл бұрын
ඒ girl හරි ලස්සනයි .හිත රාගයෙන් ද්වේශයෙන් පුරවන song වලට වඩා හිත තැන්පත් වෙන මේ song එක අගය කල යුතුමයි
@findout3304
@findout3304 5 жыл бұрын
අනිවාර්යයෙන්
@kamanisamarasinghe3457
@kamanisamarasinghe3457 4 жыл бұрын
Sira
@dasunranaweera5570
@dasunranaweera5570 4 жыл бұрын
Sirawatama ..
@isurushan5318
@isurushan5318 3 жыл бұрын
❤️
@lochinidias7614
@lochinidias7614 3 жыл бұрын
Kawadaka ho tamange awanka adaraya Jaya ganwa
@lunaticfringe3858
@lunaticfringe3858 3 жыл бұрын
ඒවගේ හිතනපතන කෙල්ලෙක් වෙනුවෙන්නම් අන්තිම සතේ උනත් වියදම් කරන්න දෙපාරක් හිතන්නෑ❤️❤️
@vishwathiva6268
@vishwathiva6268 4 жыл бұрын
ශාරධා වන් අය මෙලොව අල්පයි.. හිමිවන්නා වාසනාවන්තයි.වචනයක් ගානේ හදවතට ල0වෙන ගීතයක්.
@dimutunuwan394
@dimutunuwan394 3 жыл бұрын
Aniva sahodaraya 😍😘
@kavishkadilshan4044
@kavishkadilshan4044 2 жыл бұрын
Aniwa brother 😍👀
@ashendimalka4664
@ashendimalka4664 2 жыл бұрын
ඔව් යාලුවා..♥️
@diaryofrivi7721
@diaryofrivi7721 2 жыл бұрын
Lebilat Dala yana aya innawa
@thathsarathejan349
@thathsarathejan349 2 жыл бұрын
🥺🥺
@tharuxtech7760
@tharuxtech7760 Жыл бұрын
Comments අස්සෙ ලස්සන මිනිස්සු ඉන්නවනි 😻❤ නිර්මාණය රස විදින ගමන් ලස්සන මිනිස්සුන්ගෙ Comments කියවන එක දැන් මට පුරුද්දක් වෙලා ❤️‍🩹 හැමදාම පතන්නෙත් මේ මිනිස්සුන්ට ශාරධාවන්ම මුනගැසේවා කියා...🥰❤
@mr_a_mihiranga9722
@mr_a_mihiranga9722 Жыл бұрын
Same 💚🔏
@racnranasoriya3187
@racnranasoriya3187 Жыл бұрын
ඇත්තමයි❤
@sanduniadikari5418
@sanduniadikari5418 8 ай бұрын
මමත්❤
@pabasaramunaweera6335
@pabasaramunaweera6335 3 жыл бұрын
ඒ පිරිමි ළමයා ඉන්න තැන දැකල ඒ කෙල්ලගෙ මූනෙ තිබ්බ මදහස දැකපු ඒ පිරිමි ළමයගෙ මූනෙ ඇදිච්ච හිනාවෙන් කියන්න බැරි ගොඩාක් හැගීම් ප්‍රකාශ වෙනවා💗💗... 1:34
@s_a_n_k_a_y_a_3892
@s_a_n_k_a_y_a_3892 5 жыл бұрын
කොල්ලට මොකක් හරි උනාම කෙල්ල පිට යන්නැති විසුවල් එකක් දැක්කේ කාලෙකින්🤭😍
@prabuddhachathuranga5016
@prabuddhachathuranga5016 4 жыл бұрын
අනිවාර්යයෙන්ම බන්
@KishanUdeshana
@KishanUdeshana 3 жыл бұрын
Sirawatama
@NimeshikaPahandi
@NimeshikaPahandi Ай бұрын
ඇත්ත 😂😂😂
@Channelslanka
@Channelslanka 5 жыл бұрын
හැම කෙල්ලෙක්ම සංකරයි කියලා පෙන්නන්න හදන නිරුවත්කම පෙන්නලා සමාජය වනසන කලා කාරයෝ කියලා හිතන් ඉන්න අයට අහිංසක තැනපත් ආදරණීය ගැහැනු අයත් ඉන්නවා කියලා ඔප්පු කරන නිරුවත්කම නැති ආත්මයට කතා කරන හදවතට දැනෙන කලාව කියන්නේ මොකද්ද කියලා හරියටම ඉගෙනගන්න පාඩමක් මේ නිර්මාණය. සංගීතය කට හඬ රූප රචනය විශිෂ්ඨයි කියන්න වචන නෑ.
@dianadisanayake2561
@dianadisanayake2561 5 жыл бұрын
කියන්න වචන නෑ.මෙච්චර ලස්සන සිංදුවක් බලල කමෙන්ට් 1ක් නොදැම්මොත් ඒක කුහක කම.. හරිම ලස්සනයි.. පද,නද,හඬ,රූප රචනය,රඟපෑම් අතිශය සාර්ථක නිර්මාණයකට නෑකම් කියනව..වල් බිහිවෙන සංගීත ක්ෂේත්‍රය දශමකින් හරි ගොඩගන්න උදව් වුණ මේ නිර්මාණය පිටුපස සිටින ඔබ සියලු දෙනාට බොහොමත්ම පිං....
@SaradhaRajapaksha
@SaradhaRajapaksha 5 жыл бұрын
Diana Disanayake sub me bro
@dilharaperera9514
@dilharaperera9514 5 жыл бұрын
@diana mamath samanyen comment danne naha. Eth meka dakkama dannama hithuna... Superb neh
@dianadisanayake2561
@dianadisanayake2561 5 жыл бұрын
@@dilharaperera9514 ඔව් හරිම ලස්සන සංකලනයක්
@saranganipuna3309
@saranganipuna3309 5 жыл бұрын
@@dianadisanayake2561 😂🔫 ලොල්
@ureshikanethmini4013
@ureshikanethmini4013 5 жыл бұрын
🖕🖕🖕🖕
@LioNKoLLA
@LioNKoLLA 5 жыл бұрын
අමුතුම ලස්සනක් තියෙන්නේ ! ව්ඩියො එකත් සින්දුවත් සුපිරි!
@hyperprogamerz9985
@hyperprogamerz9985 5 жыл бұрын
Ube sadawathiye ekak nagala giya
@theekshananadun6445
@theekshananadun6445 5 жыл бұрын
Lion uba mehe 😂😂😂❤❤❤🔥🔥🔥
@user-km2ch4bv2g
@user-km2ch4bv2g 4 жыл бұрын
Lion oya
@savindudilshan4104
@savindudilshan4104 4 жыл бұрын
Aa lion mn ada ahnne😅 lol
@taniya5672
@taniya5672 4 жыл бұрын
@@hyperprogamerz9985 buiu😥
@m.p.sankalpafernando7387
@m.p.sankalpafernando7387 3 жыл бұрын
ශාරධා. මෙලඩිය, වචන ටික, පණිවිඩය, ඒ රඟපෑම, ශාරධාවකටම ගැලපෙන රුව. අපේ කලාව ගැන බයවෙන්න නම් දෙයක් නෑ දැන්. 3.2 million views වලට මගෙන්ම වීව්ස් 20ක් වත් ඇවිත් ඇති.
@dasunishanka3123
@dasunishanka3123 Жыл бұрын
මේ දෙන්නම හරි දක්ශයි...මාර ලස්සනයි...🤗♥️🥺 මෙන්න මේ වගේ ලංකා සමාජ තලයෙ තියන ස්වභාවික ඇත්ත ඇතිසැටියෙන්ම පෙන්වන මේ වගේ ලස්සන විශුවල්ස් තමයි අද කාලෙ මිනිස්සුන්ට අත්‍යවශ්‍යය ම වෙලා තියෙන්නෙ..මනස විනාශ කරන විකුර්ති කරන කෘතිම , රාගී විශුවල්ස් වලට වඩා මේ නිර්මාණය කොච්චර තාත්ත්වික ද කොච්චර සුන්දර ද කොච්චර ආදරනීය ද 🤗😘♥️🥺
@pasindudilanka3964
@pasindudilanka3964 5 жыл бұрын
ගොඩක් අය දන්නෙ නෑති එක දෙයක් තමා මේ ගීතයේ ගී තනු නිර්මාණය වන්නෙ ප්‍රවීණ ගායන ශිල්පී සෝමසිරි මෑදගෙදර ශූරීන්ගේ පුත් යසස් මෑදගෙදර කියන අති දක්ශ තනු නිර්මාපකයා ගෙන් බව. ඒ වගේම හර්ෂ විතානගේ ගායනා කරන 'සදනාරී' ගීතයේද ගී තනු ඔහු අතින් නිර්මාණය විය.
@pramujay597
@pramujay597 5 жыл бұрын
😍😍
@virajkaluarachchi4978
@virajkaluarachchi4978 5 жыл бұрын
මැදගෙදර නම් පුරුදුයි වගේත් බැලුවා...
@charunirandeniya9044
@charunirandeniya9044 5 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@anuradhadeshanfernando
@anuradhadeshanfernando 5 жыл бұрын
ලහිරුවා මතකයි උබ ඒදවස් වල කිවුවා britishway පන්ති වලදි අනිවා සින්දුවලින් තැනකට එනවා කියලා , ආඩම්බරයි බන් , ජය වේවා .
@mandaragodagama495
@mandaragodagama495 4 жыл бұрын
oya eyage yaluwekda?
@anuradhadeshanfernando
@anuradhadeshanfernando 4 жыл бұрын
Mandara Godagama ow. අවුරුදු ගානකින් දැක්කෙ නෑ. Bwea එකෙන් අයින් උනයින් පස්සෙ
@GaiyaJ1340
@GaiyaJ1340 Жыл бұрын
ජීවිතේ අන්තෙටම වැටුනත් ආඩම්බර වෙන්න පුලුවන් එක කාරණයක් උඹට හම්බවුනා නේද Anuradha සහෝ?
@sedamkadamsewana2870
@sedamkadamsewana2870 4 ай бұрын
Ow matath mathakai a kale. Mn asama meyage kameeliya mal suwadata sinduwa ahanna.. mul gayakaya kiyanawata mn kamathi lahiruge handin eka ahanna mokada mn mulinma ahuwe eyagen eka..
@hasithamadushanka4880
@hasithamadushanka4880 4 жыл бұрын
ඔය හා සමාන අත් දැකීමකට මුහුනදුන් කෙනෙක් මම. ඒ ආදරය හුදෙක් මියුසික් වීඩියෝවක රංගනයකට පමනක් සීමා නොවී සැබෑ ජීවිතයේ අත්විඳින ආදර වන්තයින් සිටින වග මතක් කරමින් නිර්මානය අගය කරමි.
@kanilantha5219
@kanilantha5219 3 жыл бұрын
Ubata ehnm ambanaka salli athi
@g.pathirana10
@g.pathirana10 2 жыл бұрын
@@kanilantha5219 මෙහෙමයි එහෙම ආදරයක් ලබන්නත් පිනක් තියෙන්න ඕනි..හැමෝටම ලැබෙන්නෑ...තමන් එවැනි ආදරයක් ලැබීමට තරම් සුදුසු අයුරින් පෙර භවයන්හි ගනුදෙනු කර ඇත්නම් අනිවාර්යයෙන්ම එවැනි ප්‍රේමයක් නොලැබෙන්න විදියක් නෑ..හේතු ඵල දහමක්නෙ තියෙන්නෙ හැම දේකම
@poojaneeanuradha7595
@poojaneeanuradha7595 Жыл бұрын
@@g.pathirana10 එහෙම ආදරේ ලැබුනේ නැති අය හිතන් ඉන්නෙ එහෙම අය නෑ කියලා.
@jeewaniprabodika9143
@jeewaniprabodika9143 Ай бұрын
Matath innawa. Oya wage aderei kerana mahaththeyek. Eya mage pana. ❤️❤️❤️❤️🌹
@nuwan396
@nuwan396 3 жыл бұрын
ලංකාවේ කොහේහරි මෙහෙම හිතක් තිබුනොත්. පණ උනත් දෙනවා. ❤️🔥
@nithmafernando8187
@nithmafernando8187 3 жыл бұрын
Film wali sindu wali withri mehema aya inne.
@Samuu1999
@Samuu1999 2 жыл бұрын
Mehem ayth me samaje innw
@Malshika_Ariyathilake
@Malshika_Ariyathilake 2 жыл бұрын
Innawa ..habai ඇත්තටම අඩුයි එහෙම අය. මම කියන්නෙ දෙගොල්ලම...❤ එහෙම ඉන්න කෙනෙක් හොයන්නෙ එ ආදරේට ආදරෙ කරන්න දන්න තේරුම් ගන්න පුළුවන් කෙනෙක්.. මමත් එහෙමයි.....හම්බෙයි කියලා විශ්වාසයෙන් ඉන්න
@Malshika_Ariyathilake
@Malshika_Ariyathilake 2 жыл бұрын
@@nithmafernando8187 නැ ඉන්නවා... හැබැයි අඩුයි...
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
🙂❤️ මෙහෙම අය ලංකාවේ ඉන්නවා ...
@meedum5477
@meedum5477 2 жыл бұрын
ආසම සින්දු වලින් එකක්❤මං අහපු ලස්සනම සිංදු ටික, සදනාරි❤ ශාරදා❤ සංසාරිණී❤ ප්‍රාතිහාරී❤ දවසක් ඒවී❤ කුවේණියේ❤ පොඩ්ඩියේ❤ හමාර බණවර ❤ සංතාන සුසුම් ❤ ❤❤❤❤❤❤❤
@tharushidananjali4990
@tharushidananjali4990 2 жыл бұрын
දැනෙනා තුරු මා
@Musicworld-nr6jl
@Musicworld-nr6jl 2 жыл бұрын
Nura wasanthe ❤❤
@sandunibagya2665
@sandunibagya2665 2 жыл бұрын
වැහි බිඳු wetenawanam
@harshanasangeeth8358
@harshanasangeeth8358 2 жыл бұрын
කෞලාශිනී ❤️
@milindalahiru3062
@milindalahiru3062 Жыл бұрын
Charithage song list ekama ahanna 🥵❤️
@juthindharauyanahewa1333
@juthindharauyanahewa1333 4 жыл бұрын
යකෝ අවුරුද්දකට පස්සේ අදනේ මට මේ සින්දුව අහු උනේ.. 😢 ඒ කෙල්ලනම් දෙව් දුවක් වගේ.. 😍
@lahirumadhu615
@lahirumadhu615 5 жыл бұрын
සංගීතයට හොද කලක් යාවි වගේ...සුපිරි සින්දු ටිකක් ඇහුව මේ ටිකේ... ශාර්ධා... සදනාරී.. වස් ගීය.. කුවේනියේ.. පන්දම..❤ ❤ ❤ ❤ මේ ටික පිස්සුවෙන් වගේ ඇහුවෙ මන් විතරයි ද?
@buddhikajayalath2044
@buddhikajayalath2044 5 жыл бұрын
thanks for naming them out :)
@tharukawisingha7336
@tharukawisingha7336 5 жыл бұрын
Ai api
@thilinifernando6420
@thilinifernando6420 5 жыл бұрын
Aththamai
@sahansudeepa
@sahansudeepa 5 жыл бұрын
ඇයි කවිය. සසරෙන් ආ මිතුරා
@chanukamovindu4112
@chanukamovindu4112 5 жыл бұрын
😊
@Shan-00
@Shan-00 Жыл бұрын
හමුවේවා හැමෝටම ශාරධා වන් ගැහැනියක් 🥺🌸
@CW-xf8nn
@CW-xf8nn 3 жыл бұрын
රිලීස් වෙලා අවුරුදු 3කටත් ලගයි...ඒත් හදවතේ රැදුනු ,අහන හැම වෙලාවකම හිත නිවෙන ගීයක්❤️ශාරදා🖤
@harshakarunarathna9512
@harshakarunarathna9512 5 жыл бұрын
අතහැර යන්න හේතු දාහක් තිබුනත් රැදෙන්න තිබුණු එකම හේතුවත් ආදරේනම් 😍 කොච්චර ලස්සනද ❤️ සිංදු අහලා තියනවා ඒත. හදවත,ඇස්,කන්,සිතුවිලි වලට වැදුන් නෑ වෙන මොකුත්
@thusharadilshan4279
@thusharadilshan4279 4 жыл бұрын
ලංකාවට හින්දි ෆිල්ම් පරදවන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක් කරන්න පුලුවන්.. ඒ උනාට කරන්නෙම මහ එපාකරපු ගොන් ජෝක්ස් තියන ෆිල්ම් විතරයි 😒
@sithumiperera5212
@sithumiperera5212 4 жыл бұрын
I love this comment,100% agreed♥️🌈
@eshnaprabarshani2126
@eshnaprabarshani2126 4 жыл бұрын
Lankawe issara kalu sudu films adre virahawa lassanata pennala dunna.e wage thama me sindu kalawath hamaathinma usas
@summerleaf9080
@summerleaf9080 4 жыл бұрын
Oyata barida hadanda
@dinelkadissanayake794
@dinelkadissanayake794 4 жыл бұрын
අනිවාර්යෙන්
@hashikaushalya8398
@hashikaushalya8398 4 жыл бұрын
Ekanm ඇත්ත
@wishwaproductions
@wishwaproductions 5 ай бұрын
පරන සින්දු අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නෙ🥰🥺❤ 2024 අහන අය කෝ ........
@moon.1111.
@moon.1111. 5 ай бұрын
🌝💜️
@HimashiR.d
@HimashiR.d Ай бұрын
❤❤
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 4 жыл бұрын
සන්සාරිනී බලන්න ආපු ගමන්.මේ වගේ් සින්දු තමා ඕන්.කවුරු හරි කියනවනම් අඩන සින්දු විතරයි හොඳ කියලා.කනට ගහලා සන්සාරිනී,සදනාරී,ශාරධා,සින්දු ටික පෙන්නන්න.නුරා වසන්තේ තවත් ලස්සන සින්දුවක්.
@hirushapramodhi3968
@hirushapramodhi3968 4 жыл бұрын
එ්ක අැත්ත 😍
@ruwanikandambi1684
@ruwanikandambi1684 4 жыл бұрын
ඇයි පොඩ්ඩියෙ
@iduranga2183
@iduranga2183 4 жыл бұрын
aniwa
@chandeepa2655
@chandeepa2655 4 жыл бұрын
හැමදාම ඔය එක සින්දුවක් අහන්න ගත්තම night ගහන ගමන්, සේරම සින්දු ටික පිළිවෙලට අහලා තමා නවතින්නෙ
@danidifernando795
@danidifernando795 3 жыл бұрын
❤️👍😌 math asama sindu tika
@RedCrabStudio
@RedCrabStudio 5 жыл бұрын
සදනාරිට පස්සෙ අහපු ලස්සනම හිතට දැනෙන ආදර ගීතය❤️🎶
@supunchathuranga5596
@supunchathuranga5596 5 жыл бұрын
Red Crab Studio ඒකට මමත් එකගයි. 🤝
@lashgash2937
@lashgash2937 5 жыл бұрын
Matath sadanare thma mthk wune
@subaariyarathna4577
@subaariyarathna4577 5 жыл бұрын
Hmmm hmmmmm
@rasangiudayangana8614
@rasangiudayangana8614 5 жыл бұрын
Sandanaaritath wadiya danuna hithata
@dilshanithakshila7337
@dilshanithakshila7337 Жыл бұрын
මේ මගේ අම්මාගෙයි අප්පච්චි ගෙයි කතාව ❤️🥺🌸 අනේ
@miyuruprasanna8866
@miyuruprasanna8866 Жыл бұрын
@sheeladamayanthi3441
@sheeladamayanthi3441 Жыл бұрын
❤️❤️
@lakshantraveldiary8417
@lakshantraveldiary8417 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thisaruherath6604
@thisaruherath6604 Жыл бұрын
🙏
@nimeshdissanayeke
@nimeshdissanayeke Жыл бұрын
ඔයාගෙ ආදර කතාව ගොඩක් ලස්සන එකක් වෙයි අනිවාර්යයෙන්ම 🙂
@ChamoJay
@ChamoJay 5 жыл бұрын
ලංකාවෙ සංගීතයට හොද කාලයක් වගෙ.. *best one* *ශාරදා*
@niroshikasandamali7471
@niroshikasandamali7471 5 жыл бұрын
ඒ ගර්ල් හ්රිම ලස්සනයි....❤
@sarathkumarasiri
@sarathkumarasiri 5 жыл бұрын
ඒ ඔයාට ඉරිසියාව හිතිලද කොහෙද
@niroshikasandamali7471
@niroshikasandamali7471 5 жыл бұрын
@@erandarupasinghe කාටද කිව්වේ...
@dulja2489
@dulja2489 5 жыл бұрын
ඒක නම් ඇත්ත
@sasindumalwaththa5495
@sasindumalwaththa5495 5 жыл бұрын
ganu thawa ganunge dewal agaya karanne hugak aduwen neda
@niroshikasandamali7471
@niroshikasandamali7471 5 жыл бұрын
@@sasindumalwaththa5495 ඔව්... ඒත් ඇත්තටම ලස්සන දෙයක්නම් අනිවාර්යයෙන්ම අගය කරන්න ඕන...
@oneworld8918
@oneworld8918 2 жыл бұрын
සිප ගැනීම් නෑ රාගය මතු කරන දර්ශන නෑ හැගීම් පමනයි....✨️💖
@harshanakodikara9399
@harshanakodikara9399 6 ай бұрын
@ayomidissanayake3848
@ayomidissanayake3848 5 жыл бұрын
සදනාරිට පසුව දැක්ක හොදම සින්දුව... ඒ අක්කි ලස්සනයි ... මාරම ලස්සනයි... ඇහුවට එපා වෙන්නෙම නෑ❤️❤️
@tttttttttt2083
@tttttttttt2083 3 жыл бұрын
සංසාරිණි සිංදුවත් ගොඩාක් ලස්සනයි
@samadhidasanayaka7456
@samadhidasanayaka7456 2 жыл бұрын
උනුහුම 2 මෙකත් ලස්සනයි
@malithsadaruwan3672
@malithsadaruwan3672 Жыл бұрын
Eka aththa.sadanari .sharada me okkoms kochcha ahuwath epa wenne ne
@shameerapremasiri1235
@shameerapremasiri1235 5 жыл бұрын
නියම කළා රසය තියෙන සින්දුවක්... බලන් හිටිය ප්‍රේක්ෂකයට අබමල් රේණුවක අසාධාරණක් කරේ නෑ.. ඇති විශිෂ්ඨයි..... කියන්න වදන් නෑ.. හදවතේ සියුම් තැන් වලටම කතා කරන්න පුළුවන් උනා කියන්නේ ඒ නිර්මනේ එතැනින්ම දිනුම් කියන එක තමයි..... තව සම්මාන මොකටද....? දැනටමත් ජනතා සම්මානේ දිනලා ඉවරයි...... අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි මෙව්වා ට්‍රේන්ඩින් වෙන්න ඕනේ නෑ.. කළා රහ දන්නා මිනිස්ස් විතරක් මේක රස විඳලා ගියහම ඇති... මල් කලාවේ පිපුනහම ගොඩක් ලස්සනයි.. රසවිඳලා යනවා...
@s.manujaya6639
@s.manujaya6639 5 жыл бұрын
එකෙම්ම 👍
@pbbro2830
@pbbro2830 5 жыл бұрын
ඇෆ්ගනිස්තානය
@amigirl901
@amigirl901 Жыл бұрын
ඒ කට හඩ නම් භාවනාව ක් 2023ත් සිංදුව අහන set එක ලෝභ නැතුව like කරන් යන්න 💞
@sahanbeats9486
@sahanbeats9486 8 ай бұрын
Sirawatama e voice eka nam pissuwak 💆‍♂️🗣🥰
@PSan2002
@PSan2002 6 ай бұрын
mama 2024th 🥺❤
@PrabodhKoushalya
@PrabodhKoushalya 5 жыл бұрын
දැන් එන හැම සිංදුවේම දුක දෙන්නේ... එක්කෝ කොල්ලා මරලා... නැතන්ම් කෙල්ලා මරලා... මේක වෙනමම එකක්... පට්ට ලව්ස්ටෝරි දැකලා තියෙනවා කතාවල... ඒත් ඇත්ත එකක් මේම වෙන්න පුලුවන් හරිම තාත්විකයි මරු...! සුරංගනා කලර්ස් නැතුව අමුතුම කලර් ටෝන් එකක් දීලා.... මේවා තමයි ට්‍රෙන්ඩි 1 එන්න ඕනී වීඩියෝ.... 😍😍😍 2019 දැනට ආපු සුපිරිම වීඩියෝ එක කියලා හිතෙන උන් ලයික් කරපල්ලා... 👍🏻👍🏻🤘🏻
@sudarshirathnayaka6183
@sudarshirathnayaka6183 5 жыл бұрын
Dharma feshana
@sudarshirathnayaka6183
@sudarshirathnayaka6183 5 жыл бұрын
@@SumuduHanaka ufifim
@shalikanimesh9631
@shalikanimesh9631 4 жыл бұрын
වැඩක් නෑ බං කියලා ..ෆට්ට
@SehanKanishka
@SehanKanishka 4 жыл бұрын
aniwa
@rathagaaya-8866
@rathagaaya-8866 5 жыл бұрын
අම්මෝ ඒක බං........විඩියෝ ඩිරෙක්ටර් ට සම්මානයක් දෙන්න ඕන❤️
@harshakamalsara2289
@harshakamalsara2289 5 жыл бұрын
aniwaren
@CW-xf8nn
@CW-xf8nn 3 жыл бұрын
"කප් තුරක් සේම මා වෙලා ඉගි සුසුම් සේල යා වෙනා සුර ලොව ඉදන් ආවාද ශාරධා....."ආසම කොටස❤️
@madugunathilaka1812
@madugunathilaka1812 5 жыл бұрын
හොයා ගන්න මෙහෙම ආදරයක්..😊😊😊😊😍😍😍😍 කවදාවත් වෙනස් නොවෙන ...🤗🤗🤗
@isurudilhan7448
@isurudilhan7448 5 жыл бұрын
ලස්සන සින්දුවකට ලස්සන රූප රචනයක් එකතු උනාම ඒ හැගීම හදවතට කතා කරන හැටි පුදුම ලස්සනයි...අපි ගෙවන ගෙවෙන ජීවිතවල වේදනාවන්,අවාසනාවන්ත තැන්,බිද වැටීම්, ලස්සන සුන්දර පරිත්‍යාගයන්, සාන්සාරික බැදීම් සින්දුවකින් කොයි තරම් ලස්සනට ඇස්වලට කදුලු එක්කරල ප්‍රකාශ කරන්න පුලුවන්ද...මේ එවන් ප්‍රකාශනයක්. ගීතයේ නිර්මාණකරුවන්ට සුබපතනව තවත් මෙවැනි විශිෂ්ඨ නිර්මාණ වලින්, වල් වැදෙන ලාංකීය නව සංගීත ක්ශේස්ත්‍රය මුදවා ගන්නට කියා.... ❤️❤️❤️❤️👍🏻
@dianadisanayake2561
@dianadisanayake2561 5 жыл бұрын
හදවතින්ම එකඟ වෙනව.මට කියන්න තිබුණ ඔක්කොම ඔයා කමෙන්ට් කරල.. ඉතිං මමත් සුබ පතනව.
@KRACK-C.V.
@KRACK-C.V. Жыл бұрын
කිසිම හේතුවක් නැතුව හැමදාම රෑට මෙවා අහලා හිත රිද්දගන්න මම 😊
@SadunDewmina
@SadunDewmina 7 ай бұрын
ම්
@wheretotravelholiday
@wheretotravelholiday 4 жыл бұрын
නිරුවත, ආවේගය, මානසික වියවුල හගවන සින්දු අතර මේ සින්දුව හිත නිවන සුන්දර නිර්මාණයක්
@dimanthikeshila6494
@dimanthikeshila6494 3 жыл бұрын
මට හිතෙන්නේ මේ ලොකේ ආදරනීයම පිරිමියා ඉන්නෙ මට කියලා එතරම් ආදරයක් අපි දේන්නා ලග තියෙනවා කියන්න වචන නැති තරම් 💖" උබට මොනා හරි උනොත් මගේ හැමදේම විකුනලා හරි මන් උබව බලා ගන්නවා' ❤️ කියපූ වචන ටිකම මට ඇති. හැමෝම තමන්ට ලැබුණු ආදරේ පරිස්සමෙන් බලාගන්න ඔනේ ආදරේට ආදරේ කරන්න ඉගෙනගෙන ජිවත් උනාම ලස්සනට ජිවත් වෙන්න පුලුවන් ❤️🌹
@deemanthiheshala9857
@deemanthiheshala9857 3 жыл бұрын
😊😊😍 ඔයාට තියෙන්නේ මගෙ නම වගේම නමක්.
@SAHANISURU-rk6dm
@SAHANISURU-rk6dm 3 жыл бұрын
suba pathanawa oyage adareta, hadawathinma
@Mindwithyou
@Mindwithyou Жыл бұрын
හිත් සුවපත් කරන, වෛරය නැති, රාගය නැති, නළලත හාදු පමණක් සිහි වන, ගීතයක්.... රන්වන් විචිත්‍ර රාමු පෙළක්, අව්‍යාජ පද වැල් සමූහයක්, වින්දනීය කටහඩක්, ගලායන තනු මාලාවක්, එය නම්, භාවනාවක්.... ප්‍රේමණීයම, විරාගික ගීයක් .... 🌻 ශාරධා'ට මගෙන් වචන බිඳක්....
@prabodanishiwanthika7178
@prabodanishiwanthika7178 5 жыл бұрын
කියන්න දෙයක් නෑ සත්තු වගේ ඇදුම් නැතුව sex විතරක් trending වෙන කාලෙක හිතට දැනෙන හරි අහිංසක නිර්මාණයක්.... keep it up...bs
@kannangaraenglishacademy5335
@kannangaraenglishacademy5335 5 жыл бұрын
Prabodani Shiwanthika aththa. Meka dakala kadulu awith mata hithune mehema aththa adare thiyenawada kiylai. Matanm kawadawath hambela na
@prabodanishiwanthika7178
@prabodanishiwanthika7178 5 жыл бұрын
@@kannangaraenglishacademy5335 aniwa ...eth ada kale ehema adarayak hoyana eka kisima knk marune nathi gedarakin aba mitak soyanawa haa samanai...😂😂
@eshanihansika3221
@eshanihansika3221 2 жыл бұрын
අද ඇහුවේ.. ඇත්තටම මාරම ලස්සනයි සංගීතය.. ඒ හඬ.. රූප රචනාව මරු ආ.. සුපිරියක්.. ඇත්තටම එ girl ලස්සනයි හුඟක්.. ♥️
@sltop93
@sltop93 3 жыл бұрын
ගීතයට අමතරව විශිෂ්ඨ රංගනයක් දැක්කෙ මම විතරද 🤔
@yohanbinod5557
@yohanbinod5557 5 жыл бұрын
අන්තිම ටිකේදි ඇහැට කදුලක් ආවෙ මට විතරද😮 මෙන්න සිංදු . නියමයි අයියෙ 2019 අහපු ලස්සනම සිංදුව . පද ටික,වීඩියෝ එක ,මෙලඩි එක ඔක්කොම නියමයි . 👍 ලීක් වීඩියෝස් වලට හැරෙන්නවත් පුළුවන් ද මේ වගෙ නිර්මාණ එක්ක 👍👍 great job well done😍😍
@nuwanprasad2508
@nuwanprasad2508 5 жыл бұрын
මෙන්න බොරු ආටෝප නැති, පොළවේ පය ගහලා ජිවත් වෙන සොදුරු යුවළකගේ සැබෑම ආදරයක්. සියල්ල ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා. දැනුනා පපුව මැද්දටම....
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 4 жыл бұрын
ඒකි කෙල්ලෙක් නෙවේ. වෙනම ස්ත්‍රී සංකල්පයක්"
@mayuraprasad9894
@mayuraprasad9894 5 жыл бұрын
කලාව කියන්නෙ මේකට . හදවත සියුම්ව ස්පර්ශ කරමින් පෙම්බර හැගීම් ජනිත වෙනව. එතන සරාගී බවක් නැහැ . රාගය කියන්නෙ සත්‍ය ප්‍රේමය නෙවෙයි. මෙය නිදසුනක්.
@sandupamadivyanjali5199
@sandupamadivyanjali5199 5 жыл бұрын
Ow godaaaak lassanai
@kemithamedawala566
@kemithamedawala566 3 жыл бұрын
Aniwaryayenma...
@pabsara860
@pabsara860 5 жыл бұрын
අනේ ඒ නිලිය හරිම ලස්සනයි ❤❤
@shakilamalki8510
@shakilamalki8510 3 жыл бұрын
රාහුල් ව දවසක් හරි ඇස් දෙකෙන් දැක ගන්න තියෙනවා නම්. ඇත්තමයි හිතාගන්න වත් බෑ.ඒ තරම් තාත්විකයි රංගනය.
@manjularukshan1176
@manjularukshan1176 5 жыл бұрын
ඇත්තටම මාරම ෆීලින් උන සිංදුවක්. ඒ උඹේ වොයිස් එක එකෙන්ම. මේ ටයිප් එකේ සිංදු තව දෙන්න. එච්චරයි ඉල්ලන්නේ. කමෙන්ට් කරන්නේ නෑ මලාට. එත් මේක ඇහුවම කමෙන්ට් නොකර ඉන්න බැරි උනා. පට්ටම පට්ට මචං. උඹට ජය
@Ceyloanhub
@Ceyloanhub 5 жыл бұрын
Lyrics - >>>>>>>>>>>>>>> Sharadhaa.. ආදරය, අයිති කරගැනීම නොවන්නා සේම අතහැරීම ද ආදරය බව ඔබගෙන් උගත්තෙමි. එළඹෙන හැම දවසක්ම අවසාන දවසක් බව නුඹගෙන් උගත්තෙමි. හුස්ම මා හැර ගියත් ඔබේ ආදරය සොයා මම එන්නෙමි... දිසි හීන කාලේ උපනාවී මානේ ඇසි මීන තීරේ ඉඟි තාල තේරේ ආශා රැසේ වෑහේනා........ නාරි දෙතොල් ලංවෙනා....// පත්තුරක් සේම පාවෙලා.. ඉඟි සුසුම් සේල යාවෙලා සුරලොව ඉදන් ආවාද ශාරධා.. .. නෙත් සරින් මාව ඇහරවා.. සඳ ඇවිත් යායේ පාවෙලා දෙව්ලොව හැඟුම් මේවාද ශාරධා.. ... කාරණා.. ...තෙරුණා.. ශාරධා..ශාරධා.. උපමා කතාවේ දෙව්ලියය මාගේ... සැලෙනා නෙතේ සුව ගවසා ආදරේ... මියනාතුරා මේ.. සුවදේහී මහදේ.. උපමා බවේ යළි බැදෙමු මේ වගේ ඇසිපිය සේලේ සාරා පැතුහීන සේයා මවා.. දෙව්ලොව හැඟුම් මේවාද ශාරධා.. ... කාරණා... තෙරුණා.. ශාරධා..ශාරධා.. දිසි හීන කාලේ උපනාවී මානේ ඇසි මීන තීරේ ඉඟි තාල තේරේ ආශා රැසේ වෑහේනා........ නාරි දෙතොල් ලංවෙනා....// පත්තුරක් සේම පාවෙලා.. ඉඟි සුසුම් සේල යාවෙලා සුරලොව ඉදන් ආවාද ශාරධා.. .. නෙත් සරින් මාව ඇහරවා.. සඳ ඇවිත් යායේ පාවෙලා දෙව්ලොව හැඟුම් මේවාද ශාරධා.. ... කාරණා.. ...තෙරුණා.. ශාරධා..ශාරධා.
@sasukeuchiah1
@sasukeuchiah1 5 жыл бұрын
Thankyuww bnn
@SaradhaRajapaksha
@SaradhaRajapaksha 5 жыл бұрын
LankaEye! patta
@nadeerahashankuruppu5962
@nadeerahashankuruppu5962 5 жыл бұрын
Thank u bn
@danielguerrero8324
@danielguerrero8324 5 жыл бұрын
පත්තුවක් නෙමෙයි නේද?
@charlielorenszo5017
@charlielorenszo5017 5 жыл бұрын
LankaEye! 🤗
@trendingontiktok7584
@trendingontiktok7584 2 жыл бұрын
මෙච්චර කල් මේ සින්දුවටම නෙවෙයි...සින්දුවට මොනවත් කියනවා නෙවෙයි ..visual එක පට්ට...✔✨
@Jana-xn8ps
@Jana-xn8ps 5 жыл бұрын
ඉස්සර බලපු සින්දු වගේම සින්දු තාම එනව...❤️❤️2000 පස්සෙ ඉප්දදිච්ච උන් ඉන්නවනම් මේව බලන...මේකට ලයික් එකක් දාපං.ස්මීක්ශනේකට😜...
@malikaabeysinghe2083
@malikaabeysinghe2083 3 жыл бұрын
1 year වෙලත් එක ලයික් එකයිද 🤣
@Jana-xn8ps
@Jana-xn8ps 3 жыл бұрын
@@malikaabeysinghe2083 සිරාවට😆
@malikaabeysinghe2083
@malikaabeysinghe2083 3 жыл бұрын
@@Jana-xn8ps 😂😂😂
@mihirandilanka5761
@mihirandilanka5761 6 ай бұрын
2001 yakoo
@DuminduAkalanka
@DuminduAkalanka 5 ай бұрын
මං 2005 💝 මේ සිංදුවනම් භාවනාවක් ❤
@sandarudsilva97
@sandarudsilva97 5 жыл бұрын
ඇඩෙව්වා අයියේ උබලා එකතු වෙලා! 🙏🏻❤️මෙන්න නිර්මාණ හදවත කොනිත්තන්න පුලුවන්! 🙏🏻 ගොඩාක් ස්තූතියි! කව්ද යකෝ Unlike කරපු පරයා! 😡
@gaswadura4070
@gaswadura4070 3 жыл бұрын
අදටත් ප්‍රශ්ණාර්ථයක් එහෙම ශාරදාවනුත් මේ ලෝකෙ ඉන්නවද කියන එක 😔 හැම රෑකම හිත රිද්දන මතක අවුස්සන සිංදුව 😍
@thusharaperera9440
@thusharaperera9440 2 жыл бұрын
Innwaaa
@tinajosh9777
@tinajosh9777 5 жыл бұрын
ස්තූතියි මේවැනි ලස්සන නිර්මාණ කරනවාට. ගීතය අහද්දී වීඩියෝ එක බලන්න අමතක වෙන්වා. වීඩියෝ එක බලද්දී ගීතය අමතක වෙනවා. ඒ තරම් ලස්සනයි. කටහඬ ඉස්තරම්.. වීඩියෝ එකේ රංගනයන් විශිෂ්ඨයි . හරිම සරල වීඩියෝ එකක්. කොල්ලා කෙල්ලගේ අනඟ රැගුම් නැති උනාට ආදරයේ මොකක්දෝ ඟැබුරක් දැනෙනවා. යසස්ගේ වැඩ ගැන කතා කරන්න වචන මදි. සද නාරී ත් මේ වගේම පිස්සුවෙන් ඇහුවා. මළ ගම ගැන මල් සිංදු අහලා එපා වෙලා හිටිය අපිට අමුර්තයක් මේක.. project එක අතිසාර්ථකයි.. සුබ පැතුම් .. සුභාවිත ගී රසික කැල සැමදා ඔබ සමගයි..👍💐
@s.manujaya6639
@s.manujaya6639 5 жыл бұрын
👍👍
@KasunRomen
@KasunRomen 4 жыл бұрын
Mata. Ideoceka balanakota ahanna amathaka wenawa. 😭
@akithsandisa5767
@akithsandisa5767 5 жыл бұрын
අම්මෝ❤️❤️ ඇබ්බැහි වෙන සුලුයි...❤️❤️❤️ ප්‍රවේශමෙන්
@pubuduwakwalla5756
@pubuduwakwalla5756 5 жыл бұрын
sira machn
@mpmahanama2551
@mpmahanama2551 3 жыл бұрын
මන් ආසම actor කෙනෙක් මෙයා මාරම ලූක් එකක් මේ සීන් වලදී ❤❤❤❤
@dineshlakshan4679
@dineshlakshan4679 Жыл бұрын
Name eka dannwanm kiyann
@chaparanathunga89
@chaparanathunga89 5 жыл бұрын
මොකක් කියන්නද කියලා හිතාගන්න බෑ. සංගීතය, පද රචනය, ගායනය, රංගනය හැමදෙයක්ම හිතට දැනෙන්නම කරලා. එකකට එකක් ගලපලා. මේකට කමෙන්ට් එකක් නොදා යන්න බැහැ. Superb ❤️✌️
@melindudaranagama548
@melindudaranagama548 5 жыл бұрын
දෙවු ලොව හැඟුම් මේවාද ශාරධා...😍😍😍
@mwpchameera4533
@mwpchameera4533 3 жыл бұрын
motivated කරන ,සිත සනසන සිංදු හැදෙනේ අඩුවෙන් ඒ අතර මේක වටින සිංදුවක්
@chandiniro1313
@chandiniro1313 5 жыл бұрын
ගොඩාක් ලස්සන සින්දුවක් ඒ වගේම වීඩියෝ එකත්... මේකප් නැති විච්චූරන නැති ලස්සන කෙල්ලෙක්... හරිම සරලයි... All the best... Me song ekata unlike karala aththe meke niruwatha pennanne nathi hinda wennathi
@gayanmarsh9187
@gayanmarsh9187 5 жыл бұрын
Hmmm
@sasankakasun1353
@sasankakasun1353 5 жыл бұрын
Awrudu ganakma australia wl htpu kellk.mm marama asa aluth actress knk
@devindijayasinghe3516
@devindijayasinghe3516 4 жыл бұрын
She is so pretty like a queen😘
@jnz7280
@jnz7280 Жыл бұрын
සාම්ප්‍රදායික ආදර කලාවෙන් ඔබ්බට ගිය ඇය " ශාරධා " 2023💟
@Asmadala
@Asmadala 5 жыл бұрын
සුභ පැතුම් සහෝ.... අවුරුදු ගානක් තිස්සේ උඹලා වගේ එවුන් තමා අපි හෙව්වේ.
@thimeshamihirangi738
@thimeshamihirangi738 5 жыл бұрын
වචන ගලපන්න තේරෙන්නෙ නැහැ..ලස්සනයි ගොඩක්..හැමදේම..සඳනාරි කුවේනි රාවනා එවයින් පස්සෙ අහපු ලස්සනම සිංදුවක්..
@vishwacooray993
@vishwacooray993 2 ай бұрын
මේ වගේ නිර්මාණ තව තවත් බිහිවෙන්න ඔනේ.මේ නිර්මාණ විදින මිනිස්සුත් ඉන්නවා මේ ලොකේ.හරිම ලස්සනයි.music 100% ❤️❤️
@sachinthanavirajithjayasoo8091
@sachinthanavirajithjayasoo8091 5 жыл бұрын
මේ වගේ සිංදු තමයි තමයි හැදෙන්න ඕනි.එත්කොට අයිත් වික්ටර් රත්නායක , මිල්ටන් මල්ලවආරච්චි , ප්‍රියා සූරියසේන , එඩ්වඩ් ජයකොඩි වගේ යුගයක් අයිත් ඇති වෙයි. මේ වගේ සිංදු දිගටම කරන්න. ජය වේවා
@මලීමලී-ව5ය
@මලීමලී-ව5ය 5 жыл бұрын
ඇසිපිය නොහෙලා බලන් හිටියා...ගායනය රංගනය අතිවිශිෂ්ටයි....👍👍👌👌👌💕💕❤️💕❤️❤️
@Akshi2002
@Akshi2002 Жыл бұрын
තවමත් හදවතේ රැදුණු ගීත මේවා. භාවනාවක් වගේ අදටත් මගෙ හිතට ❤️
@luminexaluminium4015
@luminexaluminium4015 Жыл бұрын
🥰
@Thiwa90
@Thiwa90 5 жыл бұрын
සඳනාරි ඇහුවට පස්සේ හුඟක් ආසාවෙන් බලන් හිටියා ආයිත් ඒ වගේ දැනෙන සිංදුවක් අහන්න වගේම බලන්න. බලන්න කියලා විශේෂෙන් සඳහන් කළේ සඳනාරි සිංදුවට හරියනම රූපරචනෙකුත් නිසා. මේක මගේ අවංකම අදහස. මේ අදහසට එකඟ නොවන අදහස් තියෙන්න පුළුවන් අනන්තවත්. සිංදුවේ වචන සහ සංගීතය ආදරේ සියුම්ව හිත හිරිවැටෙන්න ලියලා සහ තනුව නිර්මාණය කරලා තියෙනවා. සිංදුවේ හැඟීම වඩාත් තීව්‍ර කරන්න ජනිතාගෙයි රාහුල්ගෙයි වචන නැති ඇස්සමුවලට ඕනවටත් වඩා පුළුවන් වෙලා තියෙනවා. විශේෂෙන්ම ජනිතාගේ රඟපෑම මේ තරම් කාලයක ගීතයක රූපරචනයකින් දකින්න බැරිවුණු ආදරණීය බවක් දනවන්න හැකිවෙලා තියෙනවා. ඇගේ මුහුණේ කිසිම මොහොතක හැඟීම් විරහිත බවක් නෑ. රාහුල්ගේ රංගනයද අඬන ඉකිගහන කොල්ලෙකුට වඩා පිරිමිකමක් ඇති පෙම්වතෙකුගේ ස්වභාවය ඉස්මතු කරන්න සමත්වෙලා තියෙනවා. කණගාටුවෙන් හරි කියන්නම වෙනවා ගායකයාගේ හඬ තවත් පැහැදිලි වුණා නම් මේ ගීතය මීටවඩා දැනෙන්නට ඉඩ තිබුණා. ඒ වගේම රාහුල්ගේ ආබාධිත අත රෝහලේදී තිබුණාටත් වඩා කොට වීම ගැන කලා අධ්‍යක්ෂවරයා සහ අංගරචක ශිල්පියා වග කියන්නම ඕනි (සීරියස් ගන්න එපා, විහිළුවක්. නමුත් ඒ ගැනත් හිතන්න තිබුණා) ගීතය සහ රූපරචනයට දායක වෙමින් ‘ශාරධා‘ නිර්මාණය කළ සියලු දෙනාටම ස්තුතියි. ජය...!
@madushanigalhena3099
@madushanigalhena3099 5 жыл бұрын
ආදරේ බල්ලට දාලා දකින දකින එකා ආදරේට හතුරු කම් කරන සිංදු දැකල දැකල මිනිස්සුන්ගේ මානසිකත්වයත් ඒකටම හැදිලා....ආදරේ වෙනුවෙන් මෙවන් කැපකිරීම් කරන මිනිස්සු ගැන සිංදුවක් තියෙන එක මොනතරම් දෙයක්ද... කියන්න වචන නෑ....සිංදුවෙ වචනයක් වචනයක් පාසා පපුව රිදෙනවා...ගැහෙනවා...
@vairaltvtube
@vairaltvtube 4 жыл бұрын
Sira katawa
@chandeepa2655
@chandeepa2655 4 жыл бұрын
සිරා කතාව. උදේ ඉදන් රෑ වෙනකම්ම tv Channel වල වෛරය ක්‍රෝධය, ද්වේශය වපුර වපුර ඉදලා අන්තිමට මිනිස්සු සේරම ඒ වගේ වෙලා. කරුමෙ මේක කරුමෙ
@KishanUdeshana
@KishanUdeshana 3 жыл бұрын
❤️🤘
@ShalithaLakshanRamanayakage
@ShalithaLakshanRamanayakage 4 жыл бұрын
2020 මේ සින්දුව තාම අහන අය කවුද ඉන්නේ... අහන්න පුලුවන් ඒ සින්දු අතලොස්සට එකතු වුන ශාරදාව. භාවනාවක් 🖤💖
@jaanurathnayake5634
@jaanurathnayake5634 5 жыл бұрын
හිතක් සුවපත් කරන්න පුලුවන් බලයක් ගීතයකට තියෙනවා කියලා කියන්නේ.. මං මේ සින්දුව අහනකොට දැනෙන හැගීමට වෙන්න ඇති නේද ??
@isurudilruk3675
@isurudilruk3675 5 жыл бұрын
😂😂😂 pansal yanna
@agrawalawage616
@agrawalawage616 5 жыл бұрын
Aniwa
@anushijayasekara9911
@anushijayasekara9911 5 жыл бұрын
Aniwa
@dakma6253
@dakma6253 4 жыл бұрын
Ow
@sonicgaming6789
@sonicgaming6789 5 жыл бұрын
සිරාවටම ඇඩුනා. සිංදුව සුපිරි. තව මේ වගේ ඒවම දැම්මොත් තවත් සුපිරි. මේවනෙ සිංදු ❤️
@චලෝ
@චලෝ 3 жыл бұрын
සන්සාරිණී/ශාරධා🥰 මේ දෙකේ ලස්සන කියලා නිම කරන්න බෑ.
@findout3304
@findout3304 5 жыл бұрын
වල පල්ලට ගිය සිංහල ගීත කලාව නව මාවතකට රැගෙන ඒම ගෙන බොහොම ස්තූතියි! බොරුවට ගිරිය කඩාගෙන හඬා වැළපෙන ගීත වලට හොඳ ආදර්ශයක් මේ සින්දුව. අනිත් දෙය thamai සිංහල සංස්කෘතිය හොඳට රැකලා තියෙනව කාන්තාවන් විකුණාගෙන කන සංගීත කලාවක් ලංකාවේ තිබුණේ සහෝදරවරුනි මෙක නොවේද වෙන්න ඕන දැන් ටික කාළයක ඉඳන් හොඳ අහන්න පුළුවන් සිංහල සින්දු ටිකක් හැදුනa ලංකාවේ සිංහල සංගීතය නව මාවතකට ගෙන ඒමට උර දෙන අයගේn කෙනෙක් ඔබ. ජය වේවා ☸ 🇱🇰 🔥
@musicplanetentertainmemts7795
@musicplanetentertainmemts7795 5 жыл бұрын
155 පාරක් ඇහුවා 😎
@chandunipriyadarshani3216
@chandunipriyadarshani3216 2 жыл бұрын
සිංදුව රිලීස් කරපු කාලෙත් පිස්සුවෙන් වගේ ඇහුවා. අද ආය අවුරුදු 3කට පස්සෙ අහද්දිත් ඒ රහ එහෙමමයි.. ❤️ හැමදාටම මගෙ ෆේවරීට් ප්ලේ ලිස්ට් එකේ මේ සිංදුව තියෙයි 🥰
@tharindubuddhika4115
@tharindubuddhika4115 2 жыл бұрын
Agree 💯
@vindikathushara4637
@vindikathushara4637 5 жыл бұрын
සන්ලයිට්ම ඕනි නෑ ... මේ වගේ වීඩියෝ එකකින් උනත් ජීවිතේම එලිය වෙන්න පුළුවන් ..
@Saranga89
@Saranga89 5 жыл бұрын
gatta car eka..damma hume freeway ekata..kolla adelaide.
@ishankazthuri
@ishankazthuri 5 жыл бұрын
යසස් බ්‍රෝගෙ වැඩ කොහොමත් සුපිරිනෙ... මුලින්ම හතර කේන්දරේ...❤️ පස්සෙ සඳනාරී...❤️ දැන් ශාරධා...❤️
@sudarshanbandaranayake6773
@sudarshanbandaranayake6773 5 жыл бұрын
Ishan Kazthuri යසස් ගෙ ස්ටයිල් එක. මං පස්සෙ දැක්කෙ යසගෙ වැඩක් කියල. ශාරධා බලද්දි සඳනාරී මතක් උනා.
@dndissanayake6151
@dndissanayake6151 5 жыл бұрын
Sandanarinm mathak una.. eka wageema lassanai😍😍😍
@ishankazthuri
@ishankazthuri 5 жыл бұрын
@@sudarshanbandaranayake6773 අනිවාර්යයෙන්
@ishankazthuri
@ishankazthuri 5 жыл бұрын
@@dndissanayake6151 ඔව්
@bawanthaprasadpothuwila8120
@bawanthaprasadpothuwila8120 Жыл бұрын
Mr.Wasawa & Mr.Yasas ඔබේ කලාව ඇසට හිතට මාර රහයි❤️
@joeynameless7138
@joeynameless7138 5 жыл бұрын
What a beautiful shot when she sees him from the kitchen window and he sees him 😍 this direction, camera and cinematography deserve a round of applause 👏
@dasunsanjaya7388
@dasunsanjaya7388 5 жыл бұрын
සිංදුවත් සුපිරි, වීඩියෝ එකත් සුපිරි... කියන්න වචන නෑ... කෙල්ලට සාරිය අන්දවපු එක පට්ට
@kavinduhasaranga6971
@kavinduhasaranga6971 Жыл бұрын
මේකෙ liyrics වගේම visual එකත් උපරිමෙන්ම ලස්සනයි ❤️
@shehangooneratne3350
@shehangooneratne3350 4 жыл бұрын
2008න් පස්සේ වගේ ලංකාවේ සංගීතය ගායක ගායිකාවෝ කීපදෙනෙක් ඇරුනම අනිත් පිස්සෝ තනිකරම අදෝනාවක් කරලා ඉවරයි. ඒ අතරින් මේ වගේ සින්දුවක් අහන්න ලැබුන එකට නම් සතුටුයි. ලස්සනම තාලයක්...
@udarasri9400
@udarasri9400 5 жыл бұрын
OMG..This is a real masterpiece which made me cry watching this..The voice,music,lyrics and also the acting are superb..නාහෙන් අඩ අඩ සින්දු කියන ලන්කාවෙ බූට් සින්දු කාරයන්ට හොද කනේ පහරක්..
@SiThu-f9m
@SiThu-f9m 20 күн бұрын
කියන්න වච්න නැ.එ තරම් ලස්සනයි සින්දුව ❤💐එකට ගැලපෙන විශුවල් එකත්. Next level aa 💐❤
@sasukeuchiah1
@sasukeuchiah1 5 жыл бұрын
කියන්න දේවල් දහසක් තිබුනත් හද ගොලු වෙලා මේක බලන්න ගත් වෙලේ ඉඳන්. විනාඩි 7ක් ගිහින් දන්නෙම නැතුව මතක රෑනක මාව අතරමං කරල. අතිවිශිෂ්ට නිර්මාණයක් හැම අතින්ම. ❤❤❤
@chamodhikaushlya2641
@chamodhikaushlya2641 5 жыл бұрын
puduma hagimak dananawa
@sasukeuchiah1
@sasukeuchiah1 5 жыл бұрын
@@chamodhikaushlya2641 ow. Atheethaye unu dewal walin hithata indi katu walin aninawa wage.
@chamodhikaushlya2641
@chamodhikaushlya2641 5 жыл бұрын
+Gihan aka ahemathama
@sasukeuchiah1
@sasukeuchiah1 5 жыл бұрын
@@chamodhikaushlya2641 e aya ayema hith paaraddi paarenne na wage inna eka tharam wedanawak...
@pradeesh3004
@pradeesh3004 5 жыл бұрын
Nice music video. Good slow melodious vibe. Dont understand a single word but I understand through the feelings. Like 👍
@mr_a_mihiranga9722
@mr_a_mihiranga9722 Жыл бұрын
මගේ හිතේ නොදැනුවත්ව මැවෙන රූපය ඔබයි ශාරදා... 💚✨
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
💙
@dpsremixlk
@dpsremixlk 5 жыл бұрын
ආයේත් ආදරේ කරන්න හිතෙන දුටුවාද මංදා සිහිනයක්... මායා ලොවක ගිලුණු මොහොතක යතාර්ථය රඟපෑමක්... ලස්සනයි සුපිරියි සුන්දරයි තෙරුවන් සරණයි 🙏
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,4 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 84 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57