No video

Sansun Ruwan - සන්සුන් රුවන් | Medhani Weerasooriya | Hiru Star - Season 04 | EPISODE 22 | Hiru TV

  Рет қаралды 91,916

Hiru Star

Hiru Star

Күн бұрын

Sansun Ruwan Hada Mandiraye - සන්සුන් රුවන් හද මන්දිරයේ | Medhani Weerasooriya | Hiru Star - Season 04 | EPISODE 22 | Hiru TV
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #Episode22 #MedhaniWeerasooriya #SansunRuwanHadaMandiraye #සන්සුන්රුවන්හදමන්දිරයේ

Пікірлер: 146
@thusithad3424
@thusithad3424 8 ай бұрын
අනිවාර්යයෙන්ම වයිල්කාඩ් එකෙන් දෙන්නම ඔනි අවස්තාවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්වා
@janu9087
@janu9087 8 ай бұрын
අනිවාරෙන්ම දෙන්න ඕනි .
@kalyanijayasinghe85
@kalyanijayasinghe85 8 ай бұрын
අනිවාර්යයෙන්
@chamindabandara5929
@chamindabandara5929 8 ай бұрын
අනිවාර්යෙන් ම
@anuradhapuraapi2060
@anuradhapuraapi2060 8 ай бұрын
❤❤❤❤
@shashilachanod3102
@shashilachanod3102 8 ай бұрын
අනිවාරෙන්
@nalakachandrakumara816
@nalakachandrakumara816 8 ай бұрын
දුවේ ඔයා කියපු සින්දුව හරිම ලස්සනයි දුවේ ඔයාට තව අවස්ථාවක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි
@user-te4wz6hl8l
@user-te4wz6hl8l 8 ай бұрын
වයිල්කාඩ් එකෙන් ගන්නවනම් සුපිරි හඩක් මේ නංගීගේ හැමෝම සුභ පතමු
@janu9087
@janu9087 8 ай бұрын
අනිවාරෙන්ම
@pryanthapopy6002
@pryanthapopy6002 8 ай бұрын
මම සෞදියේ සිට සුබ පැතුම්. මේ. දුවට. මෙදා. නි. අද. දවසෙ. මම. දැක්ක. හොදම. ගායනය. හොඳ. අය. එලියට. බැරි. අය. ඇතුළෙ. පිස්සු. හිරු ස්ටාර්
@niroshifernando4505
@niroshifernando4505 8 ай бұрын
මේ හඩ මල්කාන්ති නන්දසිරි මහත්මියගේ ගීයකට ගියොත් ඇත්‍තටම ලස්සන ගීත ටිකක් අහන්න පුලුවන් වෙයි❤
@ChandaniGamage-zb6bh
@ChandaniGamage-zb6bh 8 ай бұрын
වයිල්කාඩ් වටයෙන් අයේ ඔයා ඉල්ලාවි පුතේ බුදුසරනයි උත්සහය අත් හරින්නෙපා ❤❤
@slbrochannel7387
@slbrochannel7387 8 ай бұрын
වැටෙන්න එපා ලොකු ගමනක් තියෙනව.මේක මේ දවස් ටිකම ආසාවෙන් බැලුව මේ වීඩියෝ එකක්ිස්සරහට යන්න පුලුවන් කෙනෙක්.❤❤❤❤
@thusithad3424
@thusithad3424 8 ай бұрын
හිරුස්ටර් එකේ දැකපු සුපිරිම ගායනක්
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 8 ай бұрын
💯හරියටම හරි👍✔️😀😀😀😀😀
@chandanigawasingha2157
@chandanigawasingha2157 8 ай бұрын
Duwe oyate aye awastawa lebenawaamai amal sir gen
@Mandi2004-k1e
@Mandi2004-k1e 8 ай бұрын
රුවන් සර්ට තව ටිකක් ඉන්න තිබුනෙ ... අනේ මේදානිව නම් ගන්නම ඕනි ... 🥺💗
@sunithaperera902
@sunithaperera902 Ай бұрын
❤️❤️❤️👍👍👍👍👍අපරාදෙ ලස්සන අහන්න මිහිරි කටහඬක් ගායනයක්. ප්‍රේක්ෂයින් ට නැතිව ගියා.
@weerasekarasooriya4290
@weerasekarasooriya4290 8 ай бұрын
ඔව් ඔබට නැවත අවස්තාවක් දිය යුතුඉ.හිරු ජාලයේ අවදානයට.🤗
@sunithaperera902
@sunithaperera902 Ай бұрын
මම නිතරම අහන්න කැමති කටහඩක් ලස්සන මිහිරි❤🌹🌹💃 හඩක්.ඒ වගේම ලස්සන හුරු බුහුටි ගෑහැනු දරුවෙක්. මට මතක් වෙනවා ක්ලැරිස්ද සිල්වා සහ සාන්ති ලේකා.
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 8 ай бұрын
😀මේ තාක් කියපූ හොදම හොදම හොදම ගායනය💛🌟😒හිරු එකේ උන් සියට දෙක තුනක් අතින් දැම්මනම් ගොඩ තමයි.
@Mandi2004-k1e
@Mandi2004-k1e 8 ай бұрын
හරි ආසාවෙන් අහනවා මේක තවත් 🥺 පිස්සුවක් ❤️
@virajpriyankara1132
@virajpriyankara1132 8 ай бұрын
සීසන් 4 දැකපු හොදම ගායනය. අනිවාර්යයෙන් වයිල් කාඩ් එකක් දෙන්න .
@ramindudilhara8588
@ramindudilhara8588 8 ай бұрын
මාරම ලස්සනයි අක්කේ ❤
@kasunnimsara4286
@kasunnimsara4286 7 ай бұрын
සුපිරි යි.....කෙල්ලෙක්
@SamanmaleeNadeeka-xy1fn
@SamanmaleeNadeeka-xy1fn 8 ай бұрын
හොදම දෙන්නෙක් එකට තරගෙට දාන්න එපා .ගොඩක් හොද අය කැපිලා යනවා.😭😭😭
@seww862
@seww862 8 ай бұрын
ලස්සනයි ❤සුබ පැතුම්
@vinithasamaraweera379
@vinithasamaraweera379 8 ай бұрын
,ලස්සනයි මේ දුව ගන්නවා නැවතත්
@lalithqatar1412
@lalithqatar1412 8 ай бұрын
අනිවාර්යෙන්ම තරගයට ගත යුතුයි.. හරිම හුරතල් ඉදිරිපත් කිරිමක්.... ලස්සනයි.. කාලේකින් අමතක නොවන ඉදිරිපත් කිරිමක්..පලමු වටය තියන විදිය හරි නැහැ.. 6 දෙනාාගෙන් අඩුම මානාප දෙදෙවා අයින් කරාම හරියටම දක්ෂයා එනවා... ex: ඉංදියා ඔස්ටෙිලියා පලමු වටයකට මෙි විදියට දැමිමොත් එක හොද team එකක් එලියේ..
@thushanthikoralage489
@thushanthikoralage489 8 ай бұрын
අපරාදෙ.හරිම ලස්සන ගායනයක්. පනස්ගනන් ගත්තු අයත් ඉදිරියට යනව.හරි අසාදාරනයක් උනේ.මල්කාන්ති නන්දසිරි මහත්මියගෙ හඩමයි
@akilasandakelum8430
@akilasandakelum8430 8 ай бұрын
Aniwaren ❤.aparade e kella
@UsaSadaru-lz1eb
@UsaSadaru-lz1eb 8 ай бұрын
අපරාදේ හොද දක්ශ දරුවෙක් 🎉
@isharamaduwanthi2655
@isharamaduwanthi2655 6 ай бұрын
අම්මො එයාගෙ වොයිස් එකටම ගැලපෙන සින්දුවක් ❤️😍 වයිල්ඩ් කාඩ් වටයෙන් අනිවාර්යයෙන් ගන්න ඔනි 🙃❤️
@IndikaDisanayaka-zm5he
@IndikaDisanayaka-zm5he 7 ай бұрын
Amuthu hadak pinata labunu aye wathawak denna😢😢😢😢😢😢😢😢😢😢
@udenipereraperera8763
@udenipereraperera8763 8 ай бұрын
වයිල් කාඩ් වටයෙන් එන්න....අමල් සර් උදව් කරයි
@Kalumsampath-kr4yt
@Kalumsampath-kr4yt Ай бұрын
අනෙ ඉලාග සිසන් එකෙත් එන්නකො❤❤❤❤❤
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 8 ай бұрын
සුපිරි යි නංගී අනිවාර්යයෙන් වයිඩ්කාල් වටයෙන් ඔයාව ගනියි පැක්ටිස් අතඅරින්න එපා,,❤❤❤❤
@Gamingride-gh
@Gamingride-gh 8 ай бұрын
හරිම ලස්සනයි අක්කේ 😢. ඔයාට හොද අනාගතයක් තියෙනව ඕක පරාජයක් නෙවෙයි තවත් එක් ජයග්‍රහනයක්😢❤😊
@SasinduMudalige-rg2hl
@SasinduMudalige-rg2hl 8 ай бұрын
ඔව් VOTE 3 ගත්තා කියන්නෙ කොච්චර ලොකු ජයග්‍රහණයක් ද
@priyanthakumara31
@priyanthakumara31 8 ай бұрын
දුක් වෙන්න එපා නන්ගියෝ ඔයා හොදට කලා ඇත්තටම
@dimuthmadushnka2087
@dimuthmadushnka2087 7 ай бұрын
Lassana gayanayak tharage sobawaya meyaii jaya wewaa oyage jivitheta
@user-wh7el6gg5w
@user-wh7el6gg5w 8 ай бұрын
ගොඩක් ලස්සනයි
@Kumari-kq1py
@Kumari-kq1py 8 ай бұрын
❤❤❤❤මම දැක්කේ මැණික හර්ෂි අංජුමාලා. වගෙයි
@SasinduMudalige-rg2hl
@SasinduMudalige-rg2hl 8 ай бұрын
අක්කා සින්දුව ලස්සනයි
@user-jg9wn6kz2k
@user-jg9wn6kz2k 4 ай бұрын
Oyage sinduwa lassani oyata sindu kiyanna dairrya labewa oyage me sinduva mama Hamadama balanawa😢❤
@sameerabalasooriya-rh5hd
@sameerabalasooriya-rh5hd 8 ай бұрын
අනිවාර්යයෙන්ම කිසියම් දවසක ජය ගන්න හැකියාව ලැබේවා. මෙය පරාජයක් නොවෙයි. ඇය දක්ෂයි.
@kavishkaviraj1629
@kavishkaviraj1629 8 ай бұрын
ඉස්සෙල්ලා කිව්වනම් සමහර විට දිනන්න චාන්ස් එකක් තිබ්බා
@hansikodippili6770
@hansikodippili6770 8 ай бұрын
අනිවාර්යයෙන්ම wildcard ලැබෙන්නම ඕනේ 💟🔥
@janu9087
@janu9087 8 ай бұрын
කටහඬ ලස්සනයි අක්කේ ආය අවස්ථාවක් නොලැබුනොත් ඊලග සීසන් එකට එන්න 86කියන්නෙ හොඳ ප්‍ර්තිශ්තයක් ඔයා තව ඉස්සරහට යන්න ඕනි❤❤
@SamanthaBandara-hy5fv
@SamanthaBandara-hy5fv 8 ай бұрын
මම මේ කටහට වශී වෙල
@gitame9014
@gitame9014 8 ай бұрын
අනිවාර්යයෙන්ම මෙ දුවාව වෙයිල්කාඩි එකෙන් ගතයුතුමයි හොදට ගායනා කලා. දුව ඔයා වාසනා වන්නතයි. ❤❤❤❤❤❤😂
@rasindupramod8550
@rasindupramod8550 8 ай бұрын
ඇයට තව අවස්තාවක් දෙන්න ඕනේ ❤️
@user-jg9wn6kz2k
@user-jg9wn6kz2k 8 ай бұрын
Oyage sinduva lassanai akke❤❤
@indrasenevirathna8635
@indrasenevirathna8635 8 ай бұрын
මේ දක්ෂතාවයට දිරි දෙන්න . ලස්සන ගායනයක් .
@dahemidahemi-pu8zc
@dahemidahemi-pu8zc 8 ай бұрын
ඇත්තටම හරිම හුරතල් ගායනය ක් .සුරතල් කෙලිපොඩිත්තක්.
@chalanagothami5299
@chalanagothami5299 8 ай бұрын
Meyata apahu awastawak denna tebune ara pirime lamaya sinduwat aekka baluwama meya marama lassanay kiyanawa me wage ayata nawatha awastawak diya yutumay ♥️♥️♥️aparade matat aduna
@user-sc3mj5sy4x
@user-sc3mj5sy4x 8 ай бұрын
Aneeee soiiii nangiyekkkk🫠🫠🫠❤❤❤❤Aye cans akak hambunoth hodai.lassanata kiuwa anee❤❤❤❤
@mudithakalanka9954
@mudithakalanka9954 8 ай бұрын
මෙයාටනම් අපරාදයක් උනේ🥺
@chalanagothami5299
@chalanagothami5299 8 ай бұрын
Mara lassanay man dawasata aeka parak hari ahanawa meyawa ganna mara dakshay pau ....
@Sidath700
@Sidath700 7 ай бұрын
Wow❤❤❤godak lassana sinduwak adarei hodai❤❤❤❤❤
@chamindavitharana2404
@chamindavitharana2404 8 ай бұрын
Nangi අනිවාර්යයෙන් hiru oyata awsthaawak deiii
@user-pr9cn9qx3e
@user-pr9cn9qx3e 8 ай бұрын
Mn igena gaththa pasala batuhena maha vudyalaya.mamath oya wagema riyaliti wada satahan walata giya kenek. Lassanai song eka pasu basinnepa idiriyata yanna oya.
@vinodgamage3230
@vinodgamage3230 8 ай бұрын
නැවත ඔබට අවස්ථාවක් ලැබිය යුතුය ❤😢❤
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru 8 ай бұрын
අපරාදෙ අප්පා 😢😢😢
@ampitiyaradagaspana6261
@ampitiyaradagaspana6261 8 ай бұрын
Mama oyatakemathiy ane oya lassanata sinduwa kiuwa😍😍😍😍😍😍😍😍😍
@lankacool7588
@lankacool7588 7 ай бұрын
G❤ආසාවෙන් අහගෙන හිටියේ ජයවේවා ඉදිරියට යන්න පුළුවන් කවදා හරි
@SamanthaBandara-hy5fv
@SamanthaBandara-hy5fv 8 ай бұрын
අයියෝ බලන්නත් එපා උනා😢
@kasunnimsara4286
@kasunnimsara4286 7 ай бұрын
වයිල්කාඩ් එකට ගන්න ඔනි
@bhagyasridayasiri6971
@bhagyasridayasiri6971 8 ай бұрын
ජයවේවා kellla oyaaaaaataaaaa
@chamilaharischandra4355
@chamilaharischandra4355 8 ай бұрын
Harima lassanai waradinne ne kawadawat
@sanathchandara5030
@sanathchandara5030 8 ай бұрын
Duwe oya idiriya anagathaya Jaya ,
@janu9087
@janu9087 8 ай бұрын
මෙයා වෙන කෙනෙක් එක්ක කිව්වා නම් යසට දිනන්න තිබුනා 😢😢
@sunethraganegala1278
@sunethraganegala1278 8 ай бұрын
නියමයි ❤
@sandushadeuchith7458
@sandushadeuchith7458 7 ай бұрын
Meyawath gatta nam.hri
@nuwantharanga-fl8wz
@nuwantharanga-fl8wz 8 ай бұрын
Nangi niyamai manna wado 88/86
@gayanisamarakoon8006
@gayanisamarakoon8006 8 ай бұрын
හරිම ලස්සනට ගායනා කලා ඒත් ඔයාට දිනුම ලැබුනේ නෑ මේ හිරු එකේ තරගය තෝර්න විදියනම් බොහොම වැරදි . දෙන්නම දක්ශයෝ වුනොත් එක්කෙනෙකුට අයින් වෙන්න වෙනව ලකුනු නිසා . හැබෑම දක්ශයාට වුනත් අයි වෙන්න වෙනව ලකුනු නිසා . හරිම අසාධාරණයක්
@sunitaph8096
@sunitaph8096 8 ай бұрын
Ane.medani.pw.hrima.lasshanai.gaikawak.wage.godak.dukai.doni.oya.jaya.gannawamai
@chalanagothami5299
@chalanagothami5299 8 ай бұрын
Mara lassanay
@somasoma9023
@somasoma9023 8 ай бұрын
❤❤❤❤
@malaniperera2019
@malaniperera2019 8 ай бұрын
අනිවාර්යයෙන්ම මේ දරුවාට වයිට් කාඩ් එකක් දෙන්න ඔනා...ජය වේවා දුවට
@SameeCool-qf6dp
@SameeCool-qf6dp 7 ай бұрын
👍👍👍👍👍👍👍❤❤❤❤💗
@ventureyoutubetv1519
@ventureyoutubetv1519 8 ай бұрын
Hiru pls take her for next round
@kosalaadasooriyaadasooriya5428
@kosalaadasooriyaadasooriya5428 8 ай бұрын
Lassanai
@SameeCool-qf6dp
@SameeCool-qf6dp 8 ай бұрын
ටම
@SunilAnanda-zb9ee
@SunilAnanda-zb9ee Ай бұрын
Beautifulduwagedinduwabudusaranaioyta
@hikwt1625
@hikwt1625 8 ай бұрын
nedani kiyyapu sinduwa Mara lassanai
@NilankaKumari-ew3sn
@NilankaKumari-ew3sn 8 ай бұрын
🎤👌🎼
@chamindiiresha390
@chamindiiresha390 8 ай бұрын
අනිවාර්යයෙන් ඔයාට චාන්ස් එකක් ලැබෙනව ඊලගට සුභ පතනව එතනින් ඉදිරියටම යන්න ලැබෙන්න කියලා ❤️
@akilasandakelum8430
@akilasandakelum8430 8 ай бұрын
Anthima wenakan ohoma kiynna puluwan ekama athi me kellata hinawela. Me lamayanm supiri
@user-xx3lz7fk2f
@user-xx3lz7fk2f 8 ай бұрын
❤❤❤❤❤
@MdAli-cq5cc
@MdAli-cq5cc 8 ай бұрын
E gaynaya nm supar lmyo
@user-tm1if6zs4z
@user-tm1if6zs4z 8 ай бұрын
eda paradunath dinannama one kenek aye awasthawak denawanm meyawa gannama one 😢😢
@user-rl7rh9sj9x
@user-rl7rh9sj9x 8 ай бұрын
Wow❤
@dilsadee4581
@dilsadee4581 8 ай бұрын
ඔයා ආයිත් එන්නෝනෙ අක්කී ❤❤❤
@user-cc2sk4hk4i
@user-cc2sk4hk4i 8 ай бұрын
❤❤❤❤❤ ❤❤❤❤❤❤❤
@dilanthakarunarathna4216
@dilanthakarunarathna4216 8 ай бұрын
Maru eka
@user-dj6gk2ic2q
@user-dj6gk2ic2q 8 ай бұрын
❤amal sir udau karanna
@amilabandara7313
@amilabandara7313 8 ай бұрын
හිරු නැවත අවස්ථාවක් දෙන්න 🙏
@DiasCreations476
@DiasCreations476 5 ай бұрын
@user-rv7mi4zu4u
@user-rv7mi4zu4u 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@manuelferando1203
@manuelferando1203 8 ай бұрын
❤❤❤
@darmathilakamilinda3427
@darmathilakamilinda3427 5 ай бұрын
Kisima wadak na meyata awastawak dila nane wailcard eken
@imeshgayashan-lt4jy
@imeshgayashan-lt4jy 8 ай бұрын
Aniwh meyata ilaga wate inna oni vilecard eken ganna 🙏🙏🙏
@kumirkumir3510
@kumirkumir3510 8 ай бұрын
❤❤❤❤👍👍👍👍
@weerakoonweerakoon9040
@weerakoonweerakoon9040 8 ай бұрын
👍👍👍👍👍👍👍👍👍💪💪💪
@gangag7637
@gangag7637 8 ай бұрын
ඇත්තටම දෝනි ලස්සනට කිව්වා බුදු සරණයිඅනිවා අනිවාර්යෙන් වයිලල් කාඩ් එකක් දෙන්නම ඕනේ
@Hirunishashikala
@Hirunishashikala 8 ай бұрын
❤ 😢
@sandunkavishka6071
@sandunkavishka6071 8 ай бұрын
❤🙌
@Darkringyk
@Darkringyk 8 ай бұрын
❤😊
@RoshanKumara-yp2zd
@RoshanKumara-yp2zd 8 ай бұрын
අනිවර්යේන්ම මේ නංගිට තරගෙට ගන්න ඔනි
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 170 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 20 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 88 МЛН
Namal Udugama Best Songs Collection | Best Sinhala 90s Songs
53:44
Namal Udugama
Рет қаралды 26 М.
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 170 МЛН