No video

Sansun Ruwan (සන්සුන් රුවන්) - Nirosha Virajini and Uresha Ravihari

  Рет қаралды 787,414

Suresh Maliyadde

Suresh Maliyadde

Күн бұрын

Sansun Ruwan (සන්සුන් රුවන්) - Nirosha Virajini and Uresha Ravihari
Original Singer - Milton Perera
Music Director - Suresh Maliyadde
Original Singers - Milton Perera and Srimathi Thilakarathna
Composer - Premadasa Athukorala
Lyrics - Siril A. Seelawimala
Visual Director - Chinthaka Perera
Orchestra -
Lead Guitar - Buddhika Perera
Bass Guitar - Prashan Fernando
Violin - Rukshan Gunawardana
Cello - Rochana Ramanayaka
Drums with Cajon - Nuwan Liyanage
Percussion - Dilan Rachitha
Flute - Indika Rajintha
Saxaphone - Jayantha Dissanayake
Backup Singers - Eshanthi Rathnayake, Nadee Senevirathne, Aseka Weerasinghe
SUBSCRIBE FOR OTHER VIDOES
www.youtube.co....
PLAY LISTS
www.youtube.co....

Пікірлер: 332
@gayanchinthaka1525
@gayanchinthaka1525 4 ай бұрын
ලංකාවේ මේ පරපුරේ මම අහපු ලස්සනම කටහඬ නිරෝෂා විරාජිණී මිස් ❤ තව උරේෂා රවිහාරී , සමිතා මුදුන්කොටුව , සෂික මිස් මේ හැමෝම ගොඩාක් දක්ෂ ලස්සන Voice එකක් තියන අය ❤️‍🩹
@ranikanishanthi5379
@ranikanishanthi5379 3 жыл бұрын
රිදී සීනු දෙකක් 💗💗💗💗💗
@randimatharangani6851
@randimatharangani6851 Жыл бұрын
මොනා කියන්නද කියලා හිතා ගන්න බැ අහපු වාර අනන්තයි මුල් නිර්මාණ කරුවන්ටත් ගෞරවයක්ම වේවා නිරොශා උරේශා හැමදාමත් පැරණි ගීත ගායනා කරනවා මුල් නිර්මාණ කරුවන්ට අගෞරවයක් නොවන විදියට එවා නැවත නැවත යාවත් කාලින කරනවා අපිත් එවා අහන්න ඇබ්බැහි වෙනවා ❤️ සංගිතයක් අප දෙහදේ නැගේ ❤️ ඔයාලා දෙන්නටම ආදරෙයි
@udeshhasara1744
@udeshhasara1744 3 жыл бұрын
නිරෝශා නියමයි.
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
අම්බෝ මරූ😍❤ සශිකාත් එකතු උනා නම් පිස්සුවක් වෙයි... යුගයේ කෝකිලාවියන් තිදෙනා... එකට ගීයක් ඕනේ😍
@KrishanSuresh-pu8xm
@KrishanSuresh-pu8xm 3 ай бұрын
Samithath ekka
@supunsenanayake2160
@supunsenanayake2160 4 жыл бұрын
උරේශා නව පරපුරේ හොදම චිත්‍රප්ට ගීත ගායිකාව ❤️ nirosha ❤️
@jamithdezoysa6304
@jamithdezoysa6304 3 жыл бұрын
නිරෝෂා ❤️ දෙන්නම සුපිරිම නූතන ගී රාජිනියන් ❤️
@mathisharanasinha5572
@mathisharanasinha5572 4 жыл бұрын
උරේශා,නිරෝශා,ශශිකා ඔයාල අපේ රටේ සම්පත්. නිරොගී දීර්ගායුශ ලැබෙන්න ඕනේ ඔයාල හැමදෙනාටම!..
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️👍
@anuhasdananjaya5786
@anuhasdananjaya5786 Жыл бұрын
@@Veneeshaofficial3239 the same time the session will the session is
@anuhasdananjaya5786
@anuhasdananjaya5786 Жыл бұрын
I'm
@sewingraphics8279
@sewingraphics8279 Жыл бұрын
@@Veneeshaofficial3239 a
@RM-bf2ty
@RM-bf2ty 4 жыл бұрын
ඒ මැන්ඩලින් පාට් එක සුපිරි උරේශා නිරෝශා මීනා ශශිකා ඔක්කොම එකට සින්දුවක් කිව්ව දවසට තමා මගෙ නහරයක් පුපරල මැරෙන්නෙ
@magtazeum4071
@magtazeum4071 4 жыл бұрын
+ Umariya, Kanchana Anuradhi
@SemageNamalSurendra
@SemageNamalSurendra 4 жыл бұрын
සිරාවටම, *නිරෝශා, උරේෂා, සශිකා, අභිශේකා, මීනා, උමාරියා, අමිලා, සමිතා* 😘😘😘 ඔය කටහඬවල් ටික ඔක්කොම එකට ඇහුන දවසට තමයි අර කිව්වත් වගේ නහරයක් පුපුරලා මැරෙන්නෙ 🤭. *සුරේෂ් මාලියද්ද* මහත්තයෝ ඔන්න කරනව නං වැඩක්.
@happyheart252
@happyheart252 4 жыл бұрын
Marenne nha deergausa labenawa
@premakasthuri7068
@premakasthuri7068 4 жыл бұрын
ඒක මැන්ඩලිනයක්ද?? මං හිතාං උන්නෙ ඒක වයලිනයක් කියල,,,,
@randimatharangani6851
@randimatharangani6851 Жыл бұрын
පට්ට කතාව ❤️❤️❤️❤️❤️
@pamudithamadubhasha3854
@pamudithamadubhasha3854 2 жыл бұрын
Nirosha virajini mahathmiyage katahada wagema alankaranath godak lassanai....mage kamathima gaaikawa nirosha virajini mahathmiya....
@chinthakachathuranga6077
@chinthakachathuranga6077 5 жыл бұрын
ලංකාවේ ගායිකාවන් කොයිතරම් හිටියත්.. මේ හඩවල් දෙක සදාකාලිකයි. සුපිරි
@Viperss_K0
@Viperss_K0 4 жыл бұрын
Sahathika attha
@thiliniabesinga9782
@thiliniabesinga9782 4 жыл бұрын
Super voice
@upulliyanagge2027
@upulliyanagge2027 3 жыл бұрын
why music ?
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️👍
@kulasinhakulasingha5262
@kulasinhakulasingha5262 Жыл бұрын
🌹🌹🌹🌹👍👍👍
@pamudithamadubhasha5359
@pamudithamadubhasha5359 Жыл бұрын
Nirosha missge katahada wagema,alankaranath asama samai.....😍😍😍😍😍🥰🥰🥰
@pcboom2897
@pcboom2897 Жыл бұрын
Wow මෙයාල තමයි සුපිරිම දක්ෂයො 🔥💯❤️
@roystonraux-ib4up
@roystonraux-ib4up Жыл бұрын
Nirosha 🥰
@pamudithamadubhasha6346
@pamudithamadubhasha6346 3 жыл бұрын
nirosha virajinige katahada saha alankara asama samai.....
@nsriupeksha2681
@nsriupeksha2681 4 жыл бұрын
නිරෝෂා ❤❤❤❤
@nishantharangadesilvathara3318
@nishantharangadesilvathara3318 5 жыл бұрын
නිරෝෂා අක්කට මේ කටහඬ දෙවියන්ගෙන් ලැබුණු අපූරු වරමක්... ඔයා ඒ කටහඬ හසුරවන ලස්ස්න හිතාගන්න බැහැ ... මම හරි වාසනාවන්තයි ඔයාව ළඟින් ම ඇසුරු කරන්නට ලැබීම ...🤗🤗
@kushansanj1611
@kushansanj1611 5 жыл бұрын
❤️
@thiliniabesinga9782
@thiliniabesinga9782 4 жыл бұрын
Niroshage voice excelent and no chalenge
@rainbowlankaproducts6044
@rainbowlankaproducts6044 3 жыл бұрын
Nirosha Super 😘❤️
@darshanakariyawasam1599
@darshanakariyawasam1599 5 жыл бұрын
නිරෝශා ඔයා නම්..❤️ උරේශත් ගේම අතඇරියේ නෑ ඉතින්
@thiliniabesinga9782
@thiliniabesinga9782 4 жыл бұрын
Nirosha u r super
@sayumikoushi8005
@sayumikoushi8005 5 жыл бұрын
මේ රස තවත් කොහෙන්ද ඉතිං..ශශිකත් හිටියනම් තවත් සුපිරියි.👌👌👌🌹🌹💖
@Viperss_K0
@Viperss_K0 4 жыл бұрын
Me denna thamai hodama...
@fahmizahir6619
@fahmizahir6619 4 жыл бұрын
0k
@w.aasantha9896
@w.aasantha9896 4 жыл бұрын
Nirosha 😍🥰 uresha😍
@kavindinimasha4182
@kavindinimasha4182 8 ай бұрын
Niroshage misge voice eka best....uresha misuth deweni nah....mihiri aniiiii😊😊😊😊❤❤❤adarei
@neelakanthidodangoda3361
@neelakanthidodangoda3361 2 жыл бұрын
Nirosha voice is very beauti full i love you dear
@isurusampath79
@isurusampath79 2 жыл бұрын
මෙච්චර කල් මේහ අහු උන් නැත්තෙ ඇයිද මන්දා. මාරයි 😍😍😍😍
@chathu-rt5dj
@chathu-rt5dj 5 жыл бұрын
ලංකාවෙ ලස්සනම හඩවල් දෙක ඇග හිරිවැටිල ගියා ආදරෙයි ගොඩක් නිරෝශා . උරේශා😘😘😘😘
@gayanasanka9404
@gayanasanka9404 5 жыл бұрын
අහිංසක චතු Aththamai Aga hiri watuna sis
@sanjulove1215
@sanjulove1215 5 жыл бұрын
ඇයි සසිකා නිසංසල
@chathu-rt5dj
@chathu-rt5dj 5 жыл бұрын
@@sanjulove1215 sashikath hodai man asama ureshata
@shamalipushpakanthi7699
@shamalipushpakanthi7699 4 жыл бұрын
Harima lassanai dennagema kata hada good luck.........
@thiliniabesinga9782
@thiliniabesinga9782 4 жыл бұрын
Asama nirosha
@ramyashirani2607
@ramyashirani2607 3 жыл бұрын
ඉමිහිරි සුගායනීය හඩවල්.වාසනාවක්.❤
@kushansanj1611
@kushansanj1611 5 жыл бұрын
Nirosha Virajini ❤️
@oshiahinsa5553
@oshiahinsa5553 4 жыл бұрын
Nirosh akkiya eka bahe..Nirosha Akki voice patta lasanayi
@wb2570
@wb2570 Жыл бұрын
Nirosha❤❤❤❤ best...🎉
@anuradilshan4214
@anuradilshan4214 2 жыл бұрын
සිතුවිලි සිරවී ගියා. මාරම ලස්සනයි ❤️❤️
@sachintharushika605
@sachintharushika605 2 жыл бұрын
උරේශා අක්කා ❤
@upulchandanagoonetilleke7617
@upulchandanagoonetilleke7617 Жыл бұрын
Top three in my chart. Nirosha, Uresha, Shashika
@nuwanchathuranga676
@nuwanchathuranga676 2 жыл бұрын
Nirosha best
@hettiarachchigeajithrohith5460
@hettiarachchigeajithrohith5460 Жыл бұрын
Geetha kokilaviya Nirosha virajinige .miyuru .gayanaya Uressha raviharige miyuru gayanaya...mema geethaye rasawath bawa wadi karai Suba pathanawa .jaya wewa
@dilinamadushanka
@dilinamadushanka 2 жыл бұрын
හොද නැටුමක් නටා..කඩනව නියමා..💜️❤️🤘
@rashh281
@rashh281 Жыл бұрын
Great legandary voices ,and nirosha mis very best
@user-ss1gr1pu6u
@user-ss1gr1pu6u 5 жыл бұрын
උරේෂා මම කැමතිම ගායිකාවක් .නිරෝෂා ගේ ගායනයත් ලස්සනයි
@kumarikumari5704
@kumarikumari5704 5 жыл бұрын
දෙන්නම ලස්සනයි එල ආදරේයි ❤
@asankaruwan2744
@asankaruwan2744 4 жыл бұрын
සුපිරි ... සුපිරි .. නිරෝශා ❤❤ උරේශා 😘😘 ලස්සනයි .. නියමෙටම කිව්වා.. අර පසු බිම් ගායනය තමා රසවින්දනයට බාධාව 😒😒
@malshawenu9643
@malshawenu9643 4 жыл бұрын
සින්දු කියන්නේ මේවා සුපිරි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💖💖💖💖💖💖
@w.aasantha9896
@w.aasantha9896 4 жыл бұрын
Nirosha is always the best 😍
@insonline7569
@insonline7569 2 жыл бұрын
උරේෂා හඬ...🥰🥰🥰
@anuladesilva4706
@anuladesilva4706 5 жыл бұрын
පසුබිමෙන් ඇසෙනා නුහුරු සමූහ හඩ ගීත සියල්ලේම රසවින්දනයට බාධාවක්.
@pathirajadissanayaka5424
@pathirajadissanayaka5424 5 жыл бұрын
I also notice that
@prathibhajayaweera4679
@prathibhajayaweera4679 2 жыл бұрын
Ow...eka attha
@minindukaviranga7718
@minindukaviranga7718 Жыл бұрын
ඒ හාමනි එකක්
@user-li1md2du1f
@user-li1md2du1f 4 ай бұрын
Nirosha Virajini ❤❤❤
@jagathranathunga3216
@jagathranathunga3216 3 ай бұрын
සුපිරි හඩවල් දෙකක් 👍❤සුපිරි සංගීතය 👍❤කොච්චර ඇහුවත් මදි.
@ghghghgh6790
@ghghghgh6790 5 жыл бұрын
හිත හොද ගායිකාවක් උරේෂා
@s.p.lakshan5025
@s.p.lakshan5025 2 жыл бұрын
Niroshath ehemai
@bevdcsbebdvdvscd1306
@bevdcsbebdvdvscd1306 5 жыл бұрын
නිරොෂා උරේෂා දෙන්නම ලස්සනයි
@niranjalaferanando3774
@niranjalaferanando3774 5 жыл бұрын
Thank s ඔබලා dannata agaya karanna ona sindu awa a විදියට pana dana oba dapalata දීර්ඝ ආයුෂ labawa
@sumudhusewwandhi4412
@sumudhusewwandhi4412 4 жыл бұрын
දෙන්නම නියමයිනේ ....
@charunijay9524
@charunijay9524 4 жыл бұрын
පිස්සු හැදිලා.....ආයේ හැදෙනවා...... 😍😍😘😘😘😘
@randimatharangani6851
@randimatharangani6851 Жыл бұрын
කියලා වැඩක් නැහැ පිස්සුවක්ම තමයි
@gaiya9676
@gaiya9676 5 жыл бұрын
තකට තක කියන්නේ මේවට.. දෙවෙනි නෑ කාටවත් ❤️
@princepradeep7156
@princepradeep7156 5 жыл бұрын
Lassanai Nirosha akki adarei hamadama Now Best voice in the srilanka borth of you
@sameerasameera6961
@sameerasameera6961 4 жыл бұрын
සුපිරි gayanyk budusarani ඔබ ලට
@jinendragalappaththy8569
@jinendragalappaththy8569 2 жыл бұрын
Both ladies very beautiful 😍 signing. Each has unique own beautiful voice.❤️❤️ two ladies love accepted now.
@surebro1876
@surebro1876 4 жыл бұрын
Supirima dawantha mihirithama hadawal deka💖💖
@dilukmanchanayaka157
@dilukmanchanayaka157 Жыл бұрын
ෂා.............උරේෂා සහ නිරෝෂා
@vishanthimanel9884
@vishanthimanel9884 2 жыл бұрын
ඔයාල දෙන්නනම් මරු ..රිදී සීනු දෙකක් වගේ🌹🌹අපෝ සසිකනම් ආඩම්බරයි .ඔය දෙන්නටනම් ක්වදත් කැමතියි (සසික මනුස්ස්‍යකුගෙ මුන බලන්නෙ නැ)ඔයාල දෙන්න එහෙමද..හමු වෙලා නැ හැමෝම ආදරෙ මනුස්සකම තියන අයට..ජයවේවා ..👐
@champikadananjayabandara7733
@champikadananjayabandara7733 4 жыл бұрын
Gold voice rite now sri lanka
@shalindaprasath3397
@shalindaprasath3397 5 жыл бұрын
අම්මෝ... සුපිරි කියන්නේ උපරිමය .. ඇතටම දෙන්නගෙන් මන් හිතුවේ නිරෝශා අක්කා හොදයි කියලා ඒත් උරේශා අක්කා ඊට දෙවෙනී නෑ 😍😍😍😍
@prasannasanjaya2130
@prasannasanjaya2130 5 жыл бұрын
නිරෝශා උරේශා ශශිකා මීනා ගේ වොයිස් අහන්නත් ආසයි
@nuhansanavidurangi1380
@nuhansanavidurangi1380 3 жыл бұрын
උරේශා... 😍😍😍😍 නිරෝශා...😍😍
@tk-ie9pn
@tk-ie9pn 4 жыл бұрын
Lankawe dan inna supirima denna...👍🔥♥️👍🔥♥️👍🔥♥️👍🔥♥️👍🔥♥️👍🔥👍🔥♥️
@nalinbasnayake1940
@nalinbasnayake1940 3 жыл бұрын
uresha nirosha super voice hemoma kiyanawa math kiwva ok
@anandaweerasinghe6478
@anandaweerasinghe6478 4 жыл бұрын
What a voice mixture.. Great.. Great.. Budusarani Deviphitai
@laksur3492
@laksur3492 4 жыл бұрын
Effortless variations of Nirosha is in par with Indian singers or rather better than them. Uresha has such a screen voice. So soothing to hear. Happy to see these two brilliant girls together.
@kushansanj1611
@kushansanj1611 4 жыл бұрын
Absolutely correct. Nirosha's variations are supperb.
@namalibolongha3659
@namalibolongha3659 5 жыл бұрын
ඇත්තටම ලස්සනම කටහඩවල් දෙක
@sasikamadhushani4776
@sasikamadhushani4776 Жыл бұрын
රහ දෙකක් ❤️❤️❤️❤️
@hasithakularathna319
@hasithakularathna319 5 жыл бұрын
Amooooo patta dennek ekathu wela tiyenne. Niyamai aaa
@MyShermila
@MyShermila 4 жыл бұрын
සන්සුන් රුවන් හද මන්දිරයේ ආලෝකේ ආලෝකේ ඔබද ප්‍රියේ රන්වන් එරන්වන් යෞවනියේ සෙව්වන්දී පෙම් උයනේ ඔබ ද ප්‍රියේ ..........
@classic3classic335
@classic3classic335 2 жыл бұрын
I love Uresha's voice, very Smooth n so sweet to hear but God bless you both ❤🌹
@SemageNamalSurendra
@SemageNamalSurendra 4 жыл бұрын
කනට මී පැණි වගේ. 😘❤️❤️❤️
@SemageNamalSurendra
@SemageNamalSurendra 4 жыл бұрын
Comments on කරාට තෑන්ක්ස් 👍
@SureshMaliyadde
@SureshMaliyadde 4 жыл бұрын
Comment karata Thanks
@catsfeel8223
@catsfeel8223 5 жыл бұрын
After Latha Walpola and Anjaleen Gunathilake........ Uresha Ravihari And Nirosha Virajini..... Super duos
@thilansilva8510
@thilansilva8510 Жыл бұрын
Uresha..nirosha..shashika
@nishanantony2508
@nishanantony2508 4 жыл бұрын
සන්සුන් රුවන් හද මන්දිරයේ. සන්සුන් රුවන් හද මන්දිරයේ..... ආලෝකේ ආලෝකේ ඔබද ප්‍රියේ ආලෝකේ ආලෝකේ ඔබද ප්‍රියේ රන්වන් එරන්වන් යෞවනියේ. රන්වන් එරන්වන් යෞවනියේ.... සෙව්වන්දී පෙම් උයනේ ඔබ ද ප්‍රියේ සෙව්වන්දී පෙම් උයනේ ඔබ ද ප්‍රියේ ඔබගේ හදේ හැඩ මුහුණෙන් පෙනේ දෙනෙතේ කැළුම් බර නිල් මල් පිපේ තුරු හිස් මුදුන් දළු සුළඟින් සැලේ සුළඟක් ඇවිත් පොඩි රහසක් කියයි සන්සුන් රුවන් හද මන්දිරයේ. සන්සුන් රුවන් හද මන්දිරයේ..... ආලෝකේ ආලෝකේ ඔබද ප්‍රියේ ආලෝකේ ආලෝකේ ඔබද ප්‍රියේ හැලෙනා රිදී දිය ඇල්ලක් වගේ සංගීතයක් අප දෙහදේ නැගේ ගීයක් ගයා හොඳ තනුවක් සදා.. හිනැහේ ටිකක් හැඩ නැටුමක් නටා රන්වන් එරන්වන් යෞවනියේ. රන්වන් එරන්වන් යෞවනියේ.... සෙව්වන්දී පෙම් උයනේ ඔබ ද ප්‍රියේ සෙව්වන්දී පෙම් උයනේ ඔබ ද ප්‍රියේ ආලෝකේ ආලෝකේ ඔබද ප්‍රියේ ආලෝකේ ආලෝකේ ඔබද ප්‍රියේ..................
@user-ne6xs9lb5s
@user-ne6xs9lb5s 5 жыл бұрын
wow uresha.niroosha.beautiful voices ..
@AinAin-bx9fu
@AinAin-bx9fu 8 ай бұрын
ගොඩක් ලස්සනයි ජයෙන් ජය ලැබෙිවා
@chanakakumara9199
@chanakakumara9199 5 жыл бұрын
nirosha lassanta kiyanawa
@user-bm3ob3kj5n
@user-bm3ob3kj5n Жыл бұрын
Nirosha - Uresha Voice art beatiful
@jayanthiwannisekara467
@jayanthiwannisekara467 4 жыл бұрын
Mama hadawatinma adaraya karana gaeikawo denna,lassanaei,jaya wewa
@lasindumadushan7669
@lasindumadushan7669 2 ай бұрын
Nirosha voice lovely❤❤
@travelwithkamal517
@travelwithkamal517 6 ай бұрын
ලස්සනම හඬවල් දෙක
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj Ай бұрын
verybeautiful sinhala songthanks myfavourite singer both of you
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 5 жыл бұрын
Wow.. very beautiful song.. thank you very much Nirosha...
@kamalajantha5544
@kamalajantha5544 4 жыл бұрын
Thanks brother me Sindu ahenakota inna thanuth amathaka wenawa god bless...upload more....
@anushkastw
@anushkastw 5 жыл бұрын
i dont know how to explain these voices, how lucky we are.....
@chamindakumara5558
@chamindakumara5558 5 жыл бұрын
Ureha niroha patta
@h.m.hherath3711
@h.m.hherath3711 5 жыл бұрын
Menna apita inna 2ek thawa shashika adui oyalata budu saranai
@kanthydeshapria4870
@kanthydeshapria4870 5 жыл бұрын
Lassanai
@mahelachathuranga7546
@mahelachathuranga7546 3 жыл бұрын
මාර ලස්සනයි❤️
@sharfazmarzook5767
@sharfazmarzook5767 Жыл бұрын
Woow amazing 👏😍👌💖singing 😍
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 5 жыл бұрын
Wow... very beautiful song thanks very much mis Nirosha and mis uresha...
@preethieapasingha452
@preethieapasingha452 5 жыл бұрын
Wooow ..Both are Excellent...my favourites singers 🎶🎶🎶🎶🎶👍
@dayakahapolarachchi7055
@dayakahapolarachchi7055 Жыл бұрын
නියමය්
@oshiahinsa5553
@oshiahinsa5553 5 жыл бұрын
nirosh akkiyo oyath anjalin guthanalika wage sada amaraniyayi oya kata hada patta lasanayi akkiyo..
@nishanikalupahana3255
@nishanikalupahana3255 6 ай бұрын
Both are very talanted . They have nice ,clear and lovely voice. God bless both of you .
@chandanifernando7456
@chandanifernando7456 Жыл бұрын
උරේශා නිරෝශා රිදී සීනු හඩ💕💕💕💕
@mnmriza1603
@mnmriza1603 4 жыл бұрын
Ane.dennama.ape.vasanava.s.jana
@pathirajadissanayaka5424
@pathirajadissanayaka5424 5 жыл бұрын
great old song with new decoration and new voice
@asokasilva1848
@asokasilva1848 3 ай бұрын
හිත නවුනා
@thusharigunawardana2935
@thusharigunawardana2935 7 ай бұрын
Uresha s voice wow..amaizing
Samitha Mudunkotuwa and Nirosha Viragini Songs  31 රෑ
11:01
#Nefz 🤘🔥
Рет қаралды 17 М.
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 21 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 11 МЛН
Uresha Ravihari with Flash Back
20:06
Live Musical Shows
Рет қаралды 18 М.
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 21 МЛН