SANUKA - Ciao Malli (චාඕ මල්ලි) Official Lyric Video

  Рет қаралды 5,040,491

SANUKA

SANUKA

Күн бұрын

Пікірлер: 2 200
@pabodasenevirathne3490
@pabodasenevirathne3490 6 жыл бұрын
"සනුක එක්ක selfie කුත් ගැහුවා බං"😊😜 පට්ටයි සනුක ඔයා නම් 👌👌
@sriyaniwijesinghe271
@sriyaniwijesinghe271 3 жыл бұрын
aththa
@rasikalink
@rasikalink 6 жыл бұрын
මාස එකයි දවස් තුනයි මුහුදෙන් නම් බොට්ටුවෙන් ඉතාලියට ආවේ මං දේශාංෂය වෙනස් උනේ එහෙදි දැන් සිනොරීඥාා උබ හින්දා මැරුනා මං අනාථ වූ වෙලේ කුනාටු සාගරේ කාසි නිසා අපි විඳෙව්වා... ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ කොලයක් හෙව්⁣වා පාර පූරා.. Ciao මල්ලි.. ගැම්මට ඉතාලි ආවා Ciao මල්ලි.. හංගං ඉඳහිට ඇඬුවා Ciao මල්ලි.. අම්මව බලන්න යනවා Ciao මල්ලි.. ඒ... බාසාවත් පුරුදු වුනා තනියෙන් මං දවල්ට වැඩ රෑටත් වැඩ විතරයි දැන් මිලානෝ වල ෂෝ ති⁣බුනොත් යනවා මං සනුක ⁣එක්ක සෙල්ෆියකුත් ගැහුවා බං අනාථ වූ වෙලේ කුනාටු සාගරේ කාසි නිසා අපි විඳෙව්වා ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ කොලයක් හෙව්⁣වා පාර පූරා.. Ciao මල්ලි.. ගැම්මට ඉතාලි ආවා Ciao මල්ලි.. හංගං ඉඳහිට ඇඬුවා Ciao මල්ලි.. අම්මව බලන්න යනවා Ciao මල්ලි.. යේ...ඒ.. සිනොරීඥාා ඔයා එක්ක බිව්වෙ මාගරීටා මං ගමේ හිටිය කාලේ පැද්දෙ හයර් එකට ආටා අපේ එහා ගෙදර නීටා ගේ ඩොටා තමයි රීටා මේ මාත් එක්ක පැනලා ගිහින් රෑට නෑ පරාටා සල්ලි තරහා වෙලා මටම තිබ්බා සැරට බූටා ඉතිං බොට්ටුවට සල්ලි ගෙව්වෙ උගස් කරලා ආටා මහ මුහුද මැද උයන් කෑවේ කරවල බං කට්ටා උබ දන්නෙ නෑ මං කාපු කට්ට මගේ සිනොරීඥාා... අනාථ වූ වෙලේ කුනාටු සාගරේ කාසි නිසා අපි විඳෙව්වා ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ කොලයක් හෙව්⁣වා පාර පූරා.. Ciao මල්ලි.. ගැම්මට ඉතාලි ආවා Ciao මල්ලි.. හංගං ඉඳහිට ඇඬුවා Ciao මල්ලි.. අම්මව බලන්න යනවා Ciao මල්ලි.. ඒ.... //
@sandundinethradayarathne5239
@sandundinethradayarathne5239 6 жыл бұрын
Rasikalink ❤️
@sachiya4974
@sachiya4974 6 жыл бұрын
Rasikalink sex
@prasannasilva1246
@prasannasilva1246 4 жыл бұрын
Rasikalink🤩
@ChanuxBro
@ChanuxBro 6 жыл бұрын
සුපර්බ්
@ChaminduWeerasinghe
@ChaminduWeerasinghe 6 жыл бұрын
Chanux Bro 🙄
@tharushaudara4604
@tharushaudara4604 6 жыл бұрын
Chanux Bro 🤣
@robitob2r595
@robitob2r595 6 жыл бұрын
Aiyh❤️👈
@kgk_vlogs
@kgk_vlogs 6 жыл бұрын
3:38 bro
@krishanpriyadarshana8168
@krishanpriyadarshana8168 6 жыл бұрын
👋
@janudapannila5234
@janudapannila5234 4 жыл бұрын
Sanuka is a legend. අවුරුදු දෙකකට පස්සෙත් like කරනවා comment වලට ❤️
@nuwankarunathilaka7682
@nuwankarunathilaka7682 3 жыл бұрын
Patta
@sinethbowala2324
@sinethbowala2324 2 жыл бұрын
😍💖ඉතාලි හීනේ....
@ShenalGunasekera
@ShenalGunasekera 6 жыл бұрын
කාසි කොළ පොදි ගහන්න කොදෙව්වෙන් එපිට සිහින දකින, නමුත් දුකම විඳින ලාංකේය තරුණයාට ගීතමය ආමන්ත්‍රණයක්. එළ, සනුක!
@SLGeek
@SLGeek 6 жыл бұрын
😍 ඒකනම් නියමයි අයියා 🔥❤️
@OshadiJayasiri
@OshadiJayasiri 6 жыл бұрын
SL Geek 😍
@simonefernandor
@simonefernandor 6 жыл бұрын
SL Geek 😊🙌❤️
@rashmika3853
@rashmika3853 6 жыл бұрын
SL Geek 🤗
@FutureTechnt
@FutureTechnt 6 жыл бұрын
Hi SL Geek
@vanniyo7947
@vanniyo7947 6 жыл бұрын
SL Geek kzbin.info/www/bejne/gZCboaOjiJetp5Y
@pravilmanujaya1671
@pravilmanujaya1671 6 жыл бұрын
Niyamai සුපිරියි...!!! 😃😃😃👍👍👍👌👌👌
@Nuwan2030
@Nuwan2030 5 жыл бұрын
මම මේකේ ආසම කෑල්ල "අම්මව බලන්න යනවා" 😍😍😍😍.
@susanthahannadige6357
@susanthahannadige6357 4 жыл бұрын
උඹෙ අම්මා කොහේද බන්...😀😀😀
@dsi476
@dsi476 4 жыл бұрын
Ela ela..
@priyarkasurain4367
@priyarkasurain4367 4 жыл бұрын
Ya
@sriyaniwijesinghe271
@sriyaniwijesinghe271 3 жыл бұрын
maath
@stk885
@stk885 4 жыл бұрын
From "ගිලෙම් ඔබ ගුණ මුහුදේ" to "Ciao malli"...You are a gem Sanuka.. A rare talent...
@dulanarx
@dulanarx 6 жыл бұрын
චාඕ මල්ලි !! මේක පට්ට බ්‍රෝ ❤️👌
@ShehaniJayakodii
@ShehaniJayakodii Жыл бұрын
Aiya😍
@nisithamanukulasuriya9827
@nisithamanukulasuriya9827 5 жыл бұрын
රටවල් වෙනස් වුනත්, ගොඩක් වෙලාවට කතාව එකමයි bro Very nice song Sanuka and Manuranga. All the best !!! Ciao මල්ලි හන්ගන් ඉදහිට ඇඩුවා.. Ciao මල්ලි අම්මව බලන්න යනවා.. Ciao මල්ලි ...
@PHKGayan
@PHKGayan 4 жыл бұрын
Voice Teen වලින් පසු නැවතත් 😁 කමෝන් කෝච් සනුක ❤ අලුත් එකක් ඕනෙ ලගදීම ❤
@dammikadissanayaka5778
@dammikadissanayaka5778 2 жыл бұрын
---,,-♤♡◇♧}♤■♤♡
@dammikadissanayaka5778
@dammikadissanayaka5778 2 жыл бұрын
🐱🐎🦄🦓🐣🦇🐹🐻🐻🐨🐨🐻🐣🐨🐼
@sudathkumara5057
@sudathkumara5057 2 жыл бұрын
Oooo new song soon 🔜 🥳
@KalathmaGaguli
@KalathmaGaguli Ай бұрын
Today I saw you in the "SWARA RANJANA" sylvester school show ❤️🎉 your songs was so beautiful 😢😊❤🎉
@ishanigunawardana2932
@ishanigunawardana2932 4 жыл бұрын
Voice teen walin pxe ape hithe tibba adare oyata tawath wadi una aiya...attatama oya godk hoda coach kenek...respect coach sanuka 💐💐
@Itsme-qv3yy
@Itsme-qv3yy 4 жыл бұрын
Anyone came here after voice teens Grand final ....Sanuka Is Rocking wow.wow.
@s-inhalar-edams-how9988
@s-inhalar-edams-how9988 4 жыл бұрын
ශෙහාන් අයියා වගේ ඉන්න අහංකාරකමක් නැති . තැනකට ආවත් දුප්පතාගෙ හිතවතා ශනුක සර්.. අවංක පට්ට චරිතෙ මමත් ඔයාව ෆලෝ කරන්නෙ අයියේ 😘 ෆට්ට 😘
@sherleneva234
@sherleneva234 3 жыл бұрын
Love this song .I'm addicted. Love from Canada 🇨🇦
@shamalranasinghe9918
@shamalranasinghe9918 2 жыл бұрын
Q0⁰1
@pakaypajaya7830
@pakaypajaya7830 2 жыл бұрын
Respect 🙂
@dulnaganepola8105
@dulnaganepola8105 Жыл бұрын
Do you understand this language ?
@zezus-hd6su
@zezus-hd6su 7 ай бұрын
​@@dulnaganepola8105 artha rasayai shabda rasayai kiyala dekak thiyanawa kiyala Dan nadda hutto
@Dragon-Hell9-11
@Dragon-Hell9-11 7 ай бұрын
​@@zezus-hd6suwachana Sara Vadi nadda utto😂
@dasunkalhara684
@dasunkalhara684 2 жыл бұрын
ඉස්සර ඇහුවාට හිතුවේ නෑ ජීව්තේම සින්දුව්ක් වෙයි කියලා ඉතාලි ජීව්තේ ✊🏻 කට්ට කන හැමෝටම දවසක් හරි යන්න ඕන 🇮🇹🇱🇰
@TDesh777
@TDesh777 6 жыл бұрын
සනුක 😎 ඉතාලි කොල්ලන්ට බොක්කට 😍😉 මේක අහන්නම ඕන සිංදුවක් සර් 😁
@fifamobilemrdvk3455
@fifamobilemrdvk3455 2 жыл бұрын
ඉයේ මැච් එකේ මේක ප්ලේ කරා 😎 එවෙලාවේ තිබ්බ ෆීලින් එක පට්ට 🥺💕concert එකකට ගියා වගේ තමා🔥තව තවත් ඒ වාගේ සිංදු හදන්න ශක්තිය ධෛර්ය ලැබේවා සනුක ❤️🙌
@Ubetatta1
@Ubetatta1 2 жыл бұрын
iyeth play kara
@aishcharyapathirana3995
@aishcharyapathirana3995 6 жыл бұрын
නියමයි සනුක අයියා.අයියගෙ music video එකක් ඇවිත් කියලා දැක්ක ම ඇත්තට ම ඇගට අමුතු ම ගතියක් දැනෙනවා.නියමයි අයියා.'සනුක' කියන නම තමයි අද කාලේ රැල්ලට ගිය කලාව හරි පැත්තට ගත්තෙ.මල් වියන්,සරාගයේ,පෙරවදනක්,දෙවියන්ගෙ බාරෙ රැප,...මේ හැමදේම පට්ට අයියා. අනික මනුරංග අයියා.මම ආදරය කරන පට්ට ම චරිතයක්.මනූ අයියගෙ lyrics නියමයි.වෙලාවකට පට්ට දාර්ශනික බර වචන.තව වෙලාවක විනෝදකාමී වචන.දෙක මොනවා වුනත් නියමයි.අයියගෙ හැම lyrics එකට ම වගේ මම මාරට ම කැමතියි. සින්දුවෙ music ටිකත් නියමෙට ම නියමයි අයියා. ඒත් මට පොඩි අවුලක් තියෙනවා.මේකෙ මතුපිට අර්ථය විතරක් මද තියෙන්නෙ...මං හිතනවා එහෙම ම නෙවෙයි කියලා.මොකද සනුක,මනූ කියල කියන්නෙ ටිකක් බරට වැඩ කරන අයනෙ.සමහර තැන්වල පොඩ්ඩක් ගැඹුරට ම යන්න පුලුවන් කියලා දැනෙනවා.ඒත් මේ song එක ඇතුලෙ මට තාමත් නොපෙනුන ලොකු ගැඹුරක් හැංගිලා තියෙනවා නම් මම ඒක දකින්න ආසයි. wish Ur all the best ayyala.👌 love U ❤️ හැමදාම ආදරෙයි අයියලා. ❤️❤️❤️❤️❤️❤️
@dmki7776
@dmki7776 4 жыл бұрын
Malliya oyai Hashenui meka voice teen final eke lassanata sing kala..you guys were superb...oya dennage voices lassanta match wuna...performance ekath supiriyta tibba...well done..😊😍😍
@d..518
@d..518 4 жыл бұрын
Sanuka ayye aththatama mama oyata love😍🤩💔💖
@d..518
@d..518 4 жыл бұрын
Sanuka ayye mama oyage sindu walata love💘💞
@d..518
@d..518 4 жыл бұрын
කෝ බලන්න සනුක ට love සෙටි එක මෙ කොනට වරෙල්ලා
@d..518
@d..518 4 жыл бұрын
අාදරෙයි cica මල්ලි🖤💞💝💜💓💔💕💖
@fifamobilemrdvk3455
@fifamobilemrdvk3455 2 жыл бұрын
ගැම්මක්💪තමයි සනුක ❤️🥲මෙවා තමා ඔනා🥺🎶
@JanithIddamalgoda
@JanithIddamalgoda 6 жыл бұрын
ආතල් පුතී...❤️ CiAo මල්ලී🤡
@shehanam27
@shehanam27 6 жыл бұрын
Janith Iddamalgoda brooooo oyath krannko mehema song ekak
@madugunathilaka4070
@madugunathilaka4070 6 жыл бұрын
Ciao ජනිත් මල්ලි..ඔයාගෙ songs වලටත් අපි කැමති ...
@KaveeshaNanayakkara99
@KaveeshaNanayakkara99 6 жыл бұрын
JANIYOO ❤️
@isururatagedara535
@isururatagedara535 6 жыл бұрын
Janith malya
@chintha1169
@chintha1169 6 жыл бұрын
බලන්න කලින් ලයික් එකක් දැම්මා මොකද උඹ කරපු දෙයක් මට හොද නැති වෙලා නෑ කවදාවත් ආදරෙයි සනුක ❤️‍
@iromirasangika5423
@iromirasangika5423 4 жыл бұрын
After winning performance of Voice ❤ Soooooo talented. Need more songs like this. Good luck
@shawnmark9769
@shawnmark9769 2 жыл бұрын
Such a beautiful song. I am 14 years old. And i am a huge fan of yours. Thankyou Sanuka bro...
@supunsandeepa
@supunsandeepa Жыл бұрын
සින්දුවක් ඒ විදිහටම ජීවිතේ වෙයි කියල හිතුවෙ නැහැ හැමෝටම ජය ❤🇱🇰
@buddhiwijayanga1186
@buddhiwijayanga1186 6 жыл бұрын
ඒක පාරක් සනුක..පට්ට..❤️👍👍👍
@shamiya3d
@shamiya3d 6 жыл бұрын
හැමදාම වගේ පට්ට අළුත් වැඩක්... ❤️❤️❤️ සුපිරියක්... 😍😍😍
@ChanukaMora
@ChanukaMora 6 жыл бұрын
😍🔥❤️
@dilanisamanmali1233
@dilanisamanmali1233 4 жыл бұрын
Wow..benum ahana aya thamai loke jaya ganne..congratulations bro..
@sadeekali5294
@sadeekali5294 2 жыл бұрын
Wow wow wow.this needs more recognition than Manike.what a song.addicted
@gageeshaahangamage4492
@gageeshaahangamage4492 6 жыл бұрын
සනුක, ඔබ live sing කරනව මමත් දැකල තියනවා...පුටුවෙන් නැගිටින්න හිතෙනවා...සුපිරි දක්ශයෙක්
@SITHUM
@SITHUM 6 жыл бұрын
eeka athal
@Imasha_Welivita
@Imasha_Welivita 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 😐❤️
@jpnishantha2694
@jpnishantha2694 2 жыл бұрын
Ekanam supiry sanuka aiye ❤️❤️hamadama
@anojamalkanthi5275
@anojamalkanthi5275 2 жыл бұрын
Supiri වැඩක් 👌👌
@luciferlk4433
@luciferlk4433 4 жыл бұрын
දැන් අවුරුදු 2කටත් වැඩියි තාම ඇවිල්ලා අහනවා..❤ ළඟදිම අලුත් එකක් ඕනි අයියේ ඔක්කොම ටික ඇබරිලා යන්න..
@chandanaprasad5618
@chandanaprasad5618 2 жыл бұрын
අලුත් පරම්පරාවෙ සුපිරිම හඩ...😘♥️
@KaluMallii
@KaluMallii 6 жыл бұрын
Groovy machan 💃🕺
@musicofkdananjaya1090
@musicofkdananjaya1090 6 жыл бұрын
KaluMalli kalu malli
@mr.sanuka2012
@mr.sanuka2012 3 жыл бұрын
සුපර් 😎😎😎
@slgamer8810
@slgamer8810 4 жыл бұрын
Supiri sanuka
@TripPisso
@TripPisso 6 жыл бұрын
FILL-T ට මේක බලන්න හැදෙන්න කියමුද ? :D love you SANUKA. respect ! keep it up :)
@DilaPutha
@DilaPutha 6 ай бұрын
🤣🤣ඒවා වෙනයි මේවා වෙනයි බ්‍රෝ🤣
@sumeshdesilva7284
@sumeshdesilva7284 6 жыл бұрын
Eka thada 👌 😍
@miltonmalaviarachchi6768
@miltonmalaviarachchi6768 4 жыл бұрын
සනුක පුතා ,මේ ක්මන්ට් කරන්නේ මගේ මිනිබිරී.එයා ගොඩාක් කැමති ඔය සින්දුවට. වාසනාවන් ! මිල්ටන් අංකල් .
@nimsaraya1495
@nimsaraya1495 3 жыл бұрын
Face
@nimsaraya1495
@nimsaraya1495 3 жыл бұрын
Fake
@100mcreations6
@100mcreations6 3 жыл бұрын
Fake eken KZbin ආවේ මං
@dammikadissanayaka5778
@dammikadissanayaka5778 2 жыл бұрын
Aseèr=f
@gamingthaksalawa6877
@gamingthaksalawa6877 2 жыл бұрын
@@nimsaraya1495 hi bro 😁😀
@shamminethra6442
@shamminethra6442 3 жыл бұрын
සුපිරියි අයියා 👌 නියමයි 🤟🤟🤟🤟🤟🤙🤙🤙🤙🤙🤘🤘✌️✌️✌️👍👍👍👍
@hemananayakkara3202
@hemananayakkara3202 3 жыл бұрын
gammak thama
@samu563
@samu563 3 жыл бұрын
''සනුක එක්ක selfie කුත් ගැහුවා බං'' Nice Brother❤️
@janithsenanayake105
@janithsenanayake105 4 жыл бұрын
මේකෙ විසිල් music එකට අස මන් විතරද💙😍
@palandagenoilpushpakumara2992
@palandagenoilpushpakumara2992 4 жыл бұрын
Mm
@MsRandunu
@MsRandunu 4 жыл бұрын
සිරාවට ඒක පට්ට බං 👍👌
@anuwaboy7784
@anuwaboy7784 4 жыл бұрын
ou😂
@gamingshehan5139
@gamingshehan5139 3 жыл бұрын
මමත් අාසයි bro
@isharaprod124
@isharaprod124 3 жыл бұрын
kzbin.info/www/bejne/m6K2omWsr5x2gKs
@amilasanath304
@amilasanath304 2 жыл бұрын
සිපිරි බ්‍රෝ
@slmusicrasinidu5788
@slmusicrasinidu5788 2 жыл бұрын
super sanuka
@dtube1878
@dtube1878 2 жыл бұрын
supiriyak thama
@LioNKoLLA
@LioNKoLLA 6 жыл бұрын
මරේ මරු! මොරුත් ඉන්නවො !
@LioNKoLLA
@LioNKoLLA 6 жыл бұрын
hi nowty :P
@ruchirasenevirathne650
@ruchirasenevirathne650 6 жыл бұрын
ගේමර්
@PlayZone-Esports
@PlayZone-Esports 6 жыл бұрын
ලයන් අයියා 😍😍
@slchamu2264
@slchamu2264 6 жыл бұрын
LioN KoLLA
@mandeerak
@mandeerak 6 жыл бұрын
Ahhh ;D
@minolmusic2309
@minolmusic2309 6 жыл бұрын
Supiri ahhh ela
@sachinpiyumal2287
@sachinpiyumal2287 6 жыл бұрын
Wachana tika niyamai therumath❤️
@miltonmalaviarachchi6768
@miltonmalaviarachchi6768 4 жыл бұрын
සුපිරි 😁😍
@kanishkadhananjaya274
@kanishkadhananjaya274 Жыл бұрын
Thamath ahano❤️😍👼
@rasikalf1
@rasikalf1 6 жыл бұрын
පට්ට 🎙🎙❤️❤️❤️
@metharananayakkara8631
@metharananayakkara8631 6 жыл бұрын
Superb bro..... I love soooo much sanuka ayya. Well done sanuka wiki !!!!
@kalhara5507
@kalhara5507 3 жыл бұрын
😍 ඒකනම් නියමයි අයියා
@m...6805
@m...6805 6 жыл бұрын
Sanuka❤️❤️ oya wge aya thmi ada kleta oni...niyamai aiyaa...superb song...අපේ කාලේ ගායකයා...
@miltonmalaviarachchi6768
@miltonmalaviarachchi6768 4 жыл бұрын
👌 සුපිරි සුනුක
@MohammedIhlas
@MohammedIhlas 6 жыл бұрын
You never let us down Sanuka 😘❤️! Elama 🙌🏻!
@hkmsawwa
@hkmsawwa 6 жыл бұрын
ඔහොම්මම යන් 😻😻❤️❤️🔥🔥
@RochelNilendra
@RochelNilendra 6 жыл бұрын
You have a Bright future ahead of you brother. All the best. God Bless
@mahesha2769
@mahesha2769 2 жыл бұрын
ela aiye
@tharindurajanayake83
@tharindurajanayake83 6 жыл бұрын
සුපිරි ...එල.පට්ට එකෙත්හොදම එකක්.😘😍😉
@darshanachaturanga3405
@darshanachaturanga3405 6 жыл бұрын
ela good luck sanuka aiya
@yanulavathsilu2930
@yanulavathsilu2930 3 жыл бұрын
අනේ මන්දා සතියකට සැරයක් විතර මට මේ සිංදුව අහන්න ආස හිතෙනවා කෝ බලන්න එහෙම හිතෙන අය
@nimsararashmika7161
@nimsararashmika7161 2 жыл бұрын
මම
@slsanukabro7496
@slsanukabro7496 2 жыл бұрын
Super💓💓💓💓
@wageeshaabeyasingha7338
@wageeshaabeyasingha7338 3 жыл бұрын
..✌️පට්ට ..✌️
@anjalikahawita5809
@anjalikahawita5809 4 жыл бұрын
Rap tho ❤️👌🔥 Love the song too. 💕
@shehanmaleesha9502
@shehanmaleesha9502 6 жыл бұрын
I'm happy that we have this kind of talent in this era great Job sanuka
@manjulakumar
@manjulakumar 6 жыл бұрын
hats off to Manuranga for superb lyrics..
@wethummandil8983
@wethummandil8983 3 жыл бұрын
👌👌👌👍✌ පට්ට
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 4 жыл бұрын
පට්ට සුපිරි 👍👍👍
@teranmohotti9787
@teranmohotti9787 6 жыл бұрын
එක පට්ට ✌️
@ishankazthuri
@ishankazthuri 6 жыл бұрын
චාඕ කොල්ලො... ඒක මරු ❤️👌
@infinitysrilanka
@infinitysrilanka 6 жыл бұрын
තවත් පට්ට සින්දුවක්.. ජය වේවා !!
@miltonmalaviarachchi6768
@miltonmalaviarachchi6768 4 жыл бұрын
👍 නියමයි
@user-tw7sw3bn2x
@user-tw7sw3bn2x 2 жыл бұрын
ocha malli
@akalankakannangara9523
@akalankakannangara9523 6 жыл бұрын
නියමයි අය්යේ..
@akalankadharmapriya4773
@akalankadharmapriya4773 6 жыл бұрын
Elamh sanuka aiye!!!❤️😂❤️💪❤️
@chamodhonline
@chamodhonline 6 жыл бұрын
මේ වගේ වෙනසක් තමයි ඕනේ බං ❤️❤️❤️
@nishshankaudayaofficial741
@nishshankaudayaofficial741 2 жыл бұрын
Sanukage sinduwak kiyanne supiriyak thamai itin👌❤️🙏
@dinalpigera5860
@dinalpigera5860 6 жыл бұрын
Ela bro patta sinduwa ela👍👍👍👍👍👍🐣
@teelarah11
@teelarah11 4 жыл бұрын
Wow! After the voice teen ..you are a WOW coach❤ you gave your 100% support for Hashen..Real coach..❤සද්ද නැතුව බොරු සෝබන නැතුව අන්තිමෙට winning coach ත් වුනා.❤🌸
@wtsappvibez1259
@wtsappvibez1259 4 жыл бұрын
Back to voice again 😍
@pramothganearachchi
@pramothganearachchi 6 жыл бұрын
Branded one ♥️
@umesharukmal8032
@umesharukmal8032 3 жыл бұрын
Superb ayye 👍👊
@leonelli1652
@leonelli1652 6 жыл бұрын
මරු මරු....😍😍😍😍😍😍
@rushonx
@rushonx 6 жыл бұрын
Kollo sape sindu gahanawa. Api ewa sape ahanawa
@luveeleon6985
@luveeleon6985 6 жыл бұрын
woow keep it up sanuka 💯👉❤️❤️
@admusic3760
@admusic3760 4 жыл бұрын
After the fabulous voice teens duet🙌
@nisansalarose
@nisansalarose Жыл бұрын
Niyamay❤❤❤❤
@pulamusique
@pulamusique 6 жыл бұрын
Superb bro :)
@SamareandSamare
@SamareandSamare 6 жыл бұрын
perfect සනුක අයියේ ❤️
@bhagyabhagya4251
@bhagyabhagya4251 6 жыл бұрын
Ciao mallliii
@manosen650
@manosen650 6 жыл бұрын
Such talented young man. We are proud of you.!
SANUKA - MOHINI (මෝහිණී) ft. MasterD
4:59
SANUKA
Рет қаралды 4,6 МЛН
Wareng Yanna (Jeewithe Windinna)
3:51
Daddy - Topic
Рет қаралды 644 М.
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Marathondi iri alle - laila | Marians | මරතොන්ඩි ඉරි අල්ලේ  ලයිලා |lyric video ( Laila lyric video )
4:07
Sinhala sindu Club - සිංහල සිංදු ක්ලබ්
Рет қаралды 1,8 МЛН
Sandamali
3:48
SHAN PUTHA
Рет қаралды 15 МЛН
Ciao Malli
3:53
SANUKA
Рет қаралды 206 М.
SANUKA - Saragaye (සරාගයේ) Official Music Video
4:08
Sahara Flash Dark Studio - Reggae Medley  @saharaflash
7:16
Sahara Flash Dark Studio
Рет қаралды 4,1 МЛН