WAYO - Anagathaye (අනාගතයේ) Official Lyric Video

  Рет қаралды 3,555,128

WAYO

WAYO

Күн бұрын

Пікірлер: 1 400
@SANUKA
@SANUKA 6 жыл бұрын
අනාගතයේ ! ජය වේවා WAYO ! ❤️
@chamararasanga624
@chamararasanga624 6 жыл бұрын
Superb melody bro ❤️
@shameeraekanayake9573
@shameeraekanayake9573 6 жыл бұрын
patta sanuka aiya #Revolution......of .........music
@niceguy1515
@niceguy1515 6 жыл бұрын
Hey boss
@chamathnimsara5775
@chamathnimsara5775 6 жыл бұрын
The Revolutionize of the Music Industry ❤️
@ShananIlen
@ShananIlen 6 жыл бұрын
Nice melody and lyrics ayya ♥
@vis
@vis 6 жыл бұрын
Air force - වලා අතරේ පියාබන්නේ ඔබයි සොයුරේ Navy - සිනා සයුරේ ගිලී එන්නේ ඔබයි මිතුරේ Army - නොනිම් කතරේ පහන් තරුවෙන් එතෙරෙ වෙන්නේ Wow.... 👌👌
@navodasadapani6557
@navodasadapani6557 6 жыл бұрын
👍
@dulanjanjayasinghe6411
@dulanjanjayasinghe6411 6 жыл бұрын
Vishwajith Rajapakse නිකමටවත් හිතුනෙ නෑ අයියේ මේකේ තේරුම මේ වටා ගෙතුන එකක් කියලා..පට්ට තැන්ක්ස් අයියේ.
@shermifdo8888
@shermifdo8888 5 жыл бұрын
❤️
@chamithliyanage5540
@chamithliyanage5540 5 жыл бұрын
♥️👌🙏
@nuwanaselaliyanage2709
@nuwanaselaliyanage2709 5 жыл бұрын
Ahaddima matath teruna 3forcess walata kiyapu ekak kiyala.patta
@dhanithsri2187
@dhanithsri2187 6 жыл бұрын
මේ feel එක මාරයි! ❤️ ජය වායෝ!
@නොදන්නඑකෙක්
@නොදන්නඑකෙක් 4 жыл бұрын
අඩේයි දනිත් සී
@kavindaliyanage4011
@kavindaliyanage4011 4 жыл бұрын
💪🔥
@sudarmapriyangi8727
@sudarmapriyangi8727 4 жыл бұрын
Dhanith comment කරා කියන්නේ එයාගේ වගේම මාස්ටපීස් එකක්
@blackshadow4000
@blackshadow4000 4 жыл бұрын
💪💕
@senhasranthul8299
@senhasranthul8299 2 жыл бұрын
@thilinamliyanage8024
@thilinamliyanage8024 9 ай бұрын
WAYO සින්දුවල තියෙන positive ගතිය වෙන සින්දු ඇහුවට දැන්නෙනෑ. සංගීත් කියන්නෙ වෙනම මනුස්සයෙක්. සදා ජය ❤
@TravelNowWorld
@TravelNowWorld 11 күн бұрын
It's full of positive energy❤❤❤
@ruuthlakshani364
@ruuthlakshani364 Жыл бұрын
මේ සිංදුව කොහොමද මඟ ඇරුනේ කියලා මට හිතාගන්න බෑ.. ❤❤ ලස්සනම ලස්සන පද රචනයක් සහ සංගීතයක්.. ❤❤❤
@jamiamarasekara3152
@jamiamarasekara3152 Жыл бұрын
So true🥰
@marusirajuniour2042
@marusirajuniour2042 6 жыл бұрын
හිත යට කෝපය හන්දා ....ගිනිකෙළි සාමය බින්දා අප අතරේ..... කෑදර මොකටද මන්දා.... සිහසුන අතහැර යන්දා ....සමුගන්නේ තනි තනියේ.... අපමණ දුක් ඇති වින්දා.... රැකගමු මරු ගෙල සින්දා.... හෙට ඇස් අරින බිලින්දා මනුසතුනේ...තේරුණාද මංදා... මේක රණවිරු ගීතයක් නෙවෙයි... අනාගතය වෙනුවෙන් ලියපු ගීතයක්...." රැකගමු මරු ගෙල සින්දා.... හෙට ඇස් අරින බිලින්දා මනුසතුනේ..."
@janangahettiarachchi8975
@janangahettiarachchi8975 Жыл бұрын
හරියටම හරි. මටත් ඕකම හිතුන. ඔය video එකේ පෙන්නන්නේ මේ විදිහට ගියොත් මේ ලෝකෙට වෙන දේ. ඔය කිට් එකක් දාල යන්නේ සිකුරු වල ඉන්න ඩයල් එකක්. එයා පෘතුවියට ඇවිල්ල බලද්දී මෙහෙ ඔක්කොම විනාස වෙලා...
@UCreationsStudio
@UCreationsStudio 4 ай бұрын
💌
@the_silentdude
@the_silentdude 6 жыл бұрын
මෙච්චර ලස්සන ගීතයක්... 😍😍😍😍😍 සනුක, සංගීත් උබලා සිරා වැඩ්ඩෝ... wayo උබලා මේ මහ පොළොවටම මුතු ඇටයක්... ස්තූතියි සංගීත ලෝකය වෙනස් කරනවට... 😍😍😍😍😍😍😍😍 #අනාගතයටජය
@jksandun6164
@jksandun6164 4 жыл бұрын
Aka aththa bro
@DesignWizardX
@DesignWizardX Жыл бұрын
." රැකගමු මරු ගෙල සින්දා.... හෙට ඇස් අරින බිලින්දා මනුසතුනේ..." this is not for military... this is for all free souls in this country who love their freedom
@nalijay9461
@nalijay9461 Жыл бұрын
අපේ දෙන්නා commonwealth එකේ මේ සිංදුව ගායනා කළ එක බැලුවට පස්සේ ආපහු හොයාගෙන ආවා 😍😍❤️❤️
@NeonCat1.0
@NeonCat1.0 Жыл бұрын
මමත්
@sanjeewa1619
@sanjeewa1619 Жыл бұрын
මමත්
@SIMK-2
@SIMK-2 Жыл бұрын
Math
@chandimajagodaarachchi580
@chandimajagodaarachchi580 Жыл бұрын
රොෂානිගේ හා නුවන්ගේ ගායනය පට්ට සුපිරි.
@sithyiqbal9087
@sithyiqbal9087 Жыл бұрын
Me, too. Beautiful. Shania and Nuwan also did justice to your effort. I cry every time I hear it. May God bless you!
@wasanachathurangi9476
@wasanachathurangi9476 Жыл бұрын
මේ දවස් වල මගේ motivation song එක මේක ඇහුවහම වැඩකරන්න ආසා හිතෙනවා.. අපේ අරමුණුවලට යන්නම හිතෙනවා.. අනාගතය හැමෝටම ලස්සන කරලා දෙන්න හිතෙනවා.. මට පුලුවන් දේ ඒ වෙනුවෙන් කරන්නම ඕනෙමයි කියලා හිතෙනවා.. thank u wayo . ❤❤❤
@shamitheranga4208
@shamitheranga4208 4 жыл бұрын
Adarei .......adaratayata.....
@anjanak.gunarathne827
@anjanak.gunarathne827 4 жыл бұрын
පට්ට ගේමක් දීලා බේරගත්ත රට රැකපන් හෙට ඉපදෙන්න ඉන්න රටේ අනාගත පරපුර වෙනුවෙන්❤️❤️🙏🏾🙏🏾 නිර්මාණයට සහභාගී වූ සියලුම දෙනාට සංගීත් අයියලා දෙන්නාට සනුකට 🙏🏾🙏🏾❤️❤️🥇⚔️💯
@s.h.jeewarani1884
@s.h.jeewarani1884 2 жыл бұрын
❤️❤️❤️
@tharanigethmini8506
@tharanigethmini8506 Жыл бұрын
ගොඩක් අර්ථවත්,ලස්සන සින්දුවක් ❤
@chathurangadananjaya
@chathurangadananjaya Жыл бұрын
පොළෝ තලයේ ඔබයි මිනිසා අනාගතයේ ,❤️🌻 I feel it ✨️
@gayanmuhandiram2831
@gayanmuhandiram2831 Жыл бұрын
එංගලන්තෙ කියන වර්ශන් එක අහලා ආපහු මෙතෙන්ට ආපු අය කවුද ඉන්නෙ? ❤️🙋
@wasanachathurangi9476
@wasanachathurangi9476 Жыл бұрын
😊😊🙈🙈🙋🙋
@Iresh_Both
@Iresh_Both 10 ай бұрын
E mokdda
@bhaggyaprasadini3501
@bhaggyaprasadini3501 7 ай бұрын
🤟❤
@SeneshBrian04
@SeneshBrian04 5 ай бұрын
Mehe
@diegol.garcia2921
@diegol.garcia2921 4 жыл бұрын
කවදාවත් මේක අහන්න නොලැබෙන ජීවිත පූජා කරපු ඒ රණවිරුවන්ටත් අබාධිත වීරවරයන්ටත් මේ සිංදුව උපහාරයක්.... ස්තූතීයී වායෝ.......🇱🇰❤️
@chamilamiss
@chamilamiss Жыл бұрын
❤️❤️❤️❤️❤️
@Yasas_Adikari
@Yasas_Adikari 6 жыл бұрын
සිංහල වචන වලට මාර තාල වටිනාකමක් දීලා තියනවා. පුදුම හිතෙනවා. දිගටම හරි දේ ගුණාතමක අලුත් දේ කරන්න සනුක උබ මාර ඩයල් එකක් වායෝ ජයමවේවා. මේ සින්දුවටනම් පිං
@hesha1451
@hesha1451 2 жыл бұрын
වෙන සින්දු වලට වඩා කොච්චර ලස්සනද නේ බ්‍රෝ
@akalankamirihelle646
@akalankamirihelle646 4 жыл бұрын
ලංකාව ගැන හිතන.....ලංකාව ගොඩගන්ඩ පුලුවන් මිනිස්සු....තවමත් ඉතුරුවෙලා ඉන්නව කියලා....මේ සින්දුව ඇහුවහම හදවතට දැනුණා.....adarei wayo hamadamat....api oyalt ekka innawa....
@subhashii
@subhashii 2 жыл бұрын
අනාගතය දැකලා ලියපු සින්දුවක්... මේ වචන අදට තමයි හොඳටම ගැළපෙන්නේ... Good work sanuka and wayo! අරගලයට ජය!♥️
@sithyiqbal9087
@sithyiqbal9087 Жыл бұрын
Well said!
@ruwifernando475
@ruwifernando475 5 жыл бұрын
සිංදුව එකදිගට 10 සැරයක් අහුවා ඒ තරමට අහන් ඉන්න ආසයි ජයවේවා වායෝ #අනාගතයේ
@binupagraphics5894
@binupagraphics5894 4 жыл бұрын
Me 2
@harshabandara8103
@harshabandara8103 Ай бұрын
තාම අහනවා නවත්තගන්න බෑ බ්‍රො.. වේරියේශන් නම් වාව්❤️❤️
@Tashipoosa
@Tashipoosa 9 ай бұрын
ඉස්කෝලෙ උදේටත් දාන්නෙ මේ සින්දුවමයි🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
@nishansameeraliyanaarachci7363
@nishansameeraliyanaarachci7363 5 жыл бұрын
😎🥳Superb
@chamindasudasinghe1195
@chamindasudasinghe1195 10 ай бұрын
ජයග්‍රහණය 🎉🎉👍👍👍
@jithmijayakody173
@jithmijayakody173 4 жыл бұрын
Meke coras ekanan supiri (Wala athare piyabanne obay soyure)
@Sj_Sparrow
@Sj_Sparrow Жыл бұрын
හත්තික්කේ අවුරුදු 5 ක් මන් කෝමා එකේද කොහෙද ඉඳලා තියෙන්නේ😂මරු සිංදුවක්☺️කොච්චර ඇහුවත් එපා වෙන්නෑ😘❤
@irukshana9414
@irukshana9414 3 жыл бұрын
අනාගතයේ♥️
@Dk-iu9pi
@Dk-iu9pi 2 жыл бұрын
කෑදර මොකටද මන්දා සිහසුන අතහැර යන්දා සමුගන්නේ තනි තනියේ 🔥🔥🔥🔥🔥
@manuka1129
@manuka1129 4 жыл бұрын
Wayo kiwwoth aye supirima sinduwak thama👍❤️
@rashmindakodikara6594
@rashmindakodikara6594 4 жыл бұрын
Polo thaleye obai Minisa anagathaye WAYoooo
@vijayakumara-vu4xd
@vijayakumara-vu4xd 11 ай бұрын
Niyamai ❤adarai hamadamath
@nimodaperera8998
@nimodaperera8998 6 жыл бұрын
පොළෝ තලයේ ඔබයි මිනිසා අනාගතයේ.Amazing lyrics with amazing music. 💗❤💗
@dilmirantharu4503
@dilmirantharu4503 4 жыл бұрын
wayo 😍😍😍😍✌🏻✌🏻✌🏻
@asankagodaliyadda1819
@asankagodaliyadda1819 6 жыл бұрын
පට්ටම සින්දුවක්.. මෑත කාලයේ ආපු.. අපි වායෝලාගෙන් බලාපොරොත්තු වන්නේ මේ වගේ නිර්මාණ. නැතුව ප්‍රසංග වේදිකාවේ බූට් සින්දුවලට වාදනයක් නෙවෙයි.. ඒකට ඕනතරම් ලංකාවේ බෑන්ඩ් ඉන්නවා.. ඒත් උබලා යන්න ඕනේ උබලාගේ ගමන.. නැතුව රැල්ලට නෙවෙයි.. ජය වේවා!
@SaniruMudalige
@SaniruMudalige 5 жыл бұрын
කාලෙකින් අහපු ලස්සන වචන ටිකක්...👌
@suddagaming8081
@suddagaming8081 6 жыл бұрын
මට විතරද මේ කෙන් අමුතුම ලල් එකක් ආවෙ ෆට්ට යකූ😍😍😍😍😍👍ර්
@gaganageethma1748
@gaganageethma1748 5 жыл бұрын
Matath awa. Meka ahna ona ekekta eka enna oni ykuuuuu. Pattai.
@buddikaekanayaka9548
@buddikaekanayaka9548 4 жыл бұрын
apitath ehemi broo
@nobodyisperfect5508
@nobodyisperfect5508 Жыл бұрын
මේ සිංදුව අපේ Disabled Heroes ලා ඉස්සරහා tribute එකක් විදිහට දෙන්න පුලුවන්නම් කියලා වැඩක් නෑ ❤❤❤
@RivinduChiranjith
@RivinduChiranjith 6 жыл бұрын
සනුක වායෝ එක්ක එකතු උනොත් කොහොම්ද සුසන්යෝගය.. අම්මෝ ඒක 😘😘😘😘😘👌👌👌👌👌👌
@pamalwijegunarathne7308
@pamalwijegunarathne7308 4 жыл бұрын
Ela
@dileeparathnayake3929
@dileeparathnayake3929 2 жыл бұрын
Paka
@tharindragayashika419
@tharindragayashika419 6 жыл бұрын
Wow...lassanai...api balaporoththuwena sindu mewa thama..අසබ්‍ය දර්ශන තියෙන vedio නෙමෙයි...සුපිරි සින්දුවක්...
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 6 жыл бұрын
meloo rahak nati boot sindu walata wada me sinduwanam pattttta.This song is really creative song.well done wayyo.අර්ථය,සංගීතය ඔක්කොම ගැළපෙනවා.හොඳ ගීතයක්
@KnightPrime-i9u
@KnightPrime-i9u 2 ай бұрын
WAyo supiri itin well done sangeeth aiye 😊
@Minu11246
@Minu11246 10 ай бұрын
Wayo මාමලා හැමදාම මගේ හදවතේ ඉන්නවා..ඔයාලා නියමයි මාමෙ....ජය වේවා 🎉❤❤❤
@krishanthidesilva7824
@krishanthidesilva7824 4 жыл бұрын
Great👍🏻👍🏻
@sipsri-735
@sipsri-735 3 жыл бұрын
වායෝලගෙ සුපිරිම සිංදුවක්. පද ගැලපීම😍👌
@musichouse5158
@musichouse5158 4 жыл бұрын
Anagathayak. ...... Love you whayo
@thilanfernando5750
@thilanfernando5750 5 жыл бұрын
අම්මෝ නියමයිනේ
@chamilamiss
@chamilamiss Жыл бұрын
මං ඇහුව ලස්සන ම සිංදුවලින් එකක් තමයි අනාගතයෙ කියන සිංදුව කියන ආය 👍මේක දාන්න බලන්න .😅😅
@KaveeshaNanayakkara99
@KaveeshaNanayakkara99 6 жыл бұрын
ආදරණීය වදන් පෙලක් !! හිතට දැනෙන තනුවක් !! වැළලී යන ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ අනාගතය පුබුදුවාලන ගීතයයි මේ !! 👏❤️
@80thunitysln
@80thunitysln Жыл бұрын
🥰🥰 nice
@sangeeth1386
@sangeeth1386 4 жыл бұрын
ඒල
@vipul-tu9sn
@vipul-tu9sn 6 жыл бұрын
Wadakata Nathi Boot Kaapu Sindu Ahena Samajayaka..... Wayolagen Alutn Hoda Wadak..... Jaya Wewa........ God Bless You
@buddikaekanayaka9548
@buddikaekanayaka9548 4 жыл бұрын
hadawathatama danuna wayo ge anagatheta jaya hamadama
@sujeewanijayamali9883
@sujeewanijayamali9883 3 жыл бұрын
මේවනෙ සින්ංදු ❣️ well done sanuka . ලස්සනට කටහඬවල් ගැලපිලා තියනවා මාරම ලස්සනයි , ගොඩ පාරක් ඇහුවා දැනුත් අහන ගමන් තමා මේ කමෙන්ට් එක ටයිප් කරන්නෙ😍😍😍😍😍😍😍 වායෝ ඔයාලනම් පට්ටම පට්ට ❣️
@inugaming5513
@inugaming5513 2 жыл бұрын
WAYO Patta wadak gmmk thama. Idriya jayayai
@mangusofficial
@mangusofficial 6 жыл бұрын
අනාගතේ ❤️❤️❤️❤️
@niroshanpraneeth9674
@niroshanpraneeth9674 4 жыл бұрын
Heart ♥ touch
@MenujaChampion
@MenujaChampion 2 ай бұрын
මම අහන සින්දු වලින් මම ආසම Wayo ගෙ සින්දු අහන්න.❤❤❤
@sampathfonseka9533
@sampathfonseka9533 4 жыл бұрын
Nice Sangith atiya oya ge banda aka nam niyami
@shalikaperera5210
@shalikaperera5210 6 жыл бұрын
පොළෝ තලයේ ඔබයි මිනිසා අනාගතයේ........ ! ගොඩක් ස්තුතියි මේ වගේ සිංදු හදනවට ... ජය වේවා....!!!
@chathuryabandara6319
@chathuryabandara6319 5 жыл бұрын
පොළෝ තලයේ ඔබයි මිනිසා අනාගතයේ👌👌👌👌👌👌🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️nicely done waaaaayoooooo
@Dhanukadilshan-hp8rq
@Dhanukadilshan-hp8rq 5 ай бұрын
Maruma sinduwak kiyanna wachana na
@TiranYapa
@TiranYapa 6 жыл бұрын
Jaya wewa WAYO anagathaya suba wewa. Love this song
@ChandraniDewanarayanaDew-fv5mc
@ChandraniDewanarayanaDew-fv5mc 11 ай бұрын
Wow wow
@chinthaka4you
@chinthaka4you 6 жыл бұрын
පොළෝ තලයේ ඔබයි මිනිසා අනාගතයේ ! #word Bless you for beautiful music and lyrics.
@AI200A
@AI200A Жыл бұрын
Maruuuu appaaaa patta hitha pirenwa 🥰❤🍂
@chathuranigunasekera18
@chathuranigunasekera18 4 жыл бұрын
One of the best song I heard. Well done sanuka. One day you will be the best musician in sri Lanka. May the noble triple gem bless you.
@amirusamarasinghe4944
@amirusamarasinghe4944 5 жыл бұрын
pattta song ekkak😆😆😆 jaya wewa
@SACHINDU
@SACHINDU 6 жыл бұрын
ජය වේවා WAYO
@sithijatharuka
@sithijatharuka 4 жыл бұрын
Patta lassanai awajathaka iraj ponnayage heluwen natana awata wada
@තිලා-ෂ3භ
@තිලා-ෂ3භ 6 жыл бұрын
ලංකා තලයේ අනාගතයේ ඔබයි සංගීතයේ...... ජය වේවා වායෝ/ සනුක
@mihininduwara3600
@mihininduwara3600 4 жыл бұрын
Wow beautiful song
@mihininduwara3600
@mihininduwara3600 4 жыл бұрын
Yes
@ranwi7801
@ranwi7801 3 жыл бұрын
කොච්චර creative production එකක් ද මේක....හරිම original.....one of a kind..... YOHANI ගේ cover ups වලටත් වඩා කොච්චර ලස්සන ද...? This is real creativeness
@nirmalfernando4843
@nirmalfernando4843 4 жыл бұрын
ජය ⭐
@thusarazone1901
@thusarazone1901 6 жыл бұрын
Wayo...Ft...Superb..Sangeeth...Salute....U මේ තමා අපේ රිද්මය..සේනාංග...
@JustKaveesha
@JustKaveesha 5 жыл бұрын
Patta
@udarasiyambalagoda9764
@udarasiyambalagoda9764 6 жыл бұрын
fatta aiye okath maru sinduwak all the best aiye thawa me wage akak karanna aniwa❤💯
@janithmadusanka5515
@janithmadusanka5515 4 жыл бұрын
Kale kata passe ahapu Honda sinduvak, thanuva maru👌👌👌
@ahmedshafraz1538
@ahmedshafraz1538 5 жыл бұрын
නියමයි බ්‍රදර්ස්...! අගය කරන්න වචන නෑ . මේ වගේ නිර්මාණ දකින්නත් නෑ දැං කාලේ... මයිල් ටික කෙලිං වෙනව සිංදුවේ ගැම්මට... ❤️❤️ #respect#srilankan#WAYO ❤️❤️
@pubg-om9qy
@pubg-om9qy 5 жыл бұрын
niyamu wayo digatama me wage sindu onne
@randivishalinda5939
@randivishalinda5939 6 жыл бұрын
Niyamai wayooo menna sindu.... ❤️❤️❤️🎸🎸🎤🎤🎹🎼🎼
@CANEMARIO
@CANEMARIO 6 жыл бұрын
"නොනිම් කතරේ පහන් තරුවෙන් එතර වෙන්නේ..... " එතන feel එක😶💙
@opti9022
@opti9022 5 жыл бұрын
Etana tama pattama
@binupagraphics5894
@binupagraphics5894 4 жыл бұрын
සමුගන්නේ තනි තනියේ..
@79mrsri
@79mrsri 3 жыл бұрын
Minor chords 3 K maruwenawa...feeling eka lassana ekae
@restaurantpara8233
@restaurantpara8233 5 жыл бұрын
Pattaaaaaah✌️✌️✌️✌️✌️✌️
@ImaxView
@ImaxView 6 жыл бұрын
Music and Lyrics at its best. "පොළෝ තලයේ ඔබයි මිනිසා අනාගතයේ". Hey Wayo and Sanuka why dont you guys do a English Song that will hit worldwide charts? I think now its the time. Your music proves that you can go there. Even if you release a English version of this song with this melody it will hit the charts. Because soldiers are sacred to every people in countries. Their people are respecting them.
@sachinirodrigo9714
@sachinirodrigo9714 4 жыл бұрын
Favourite 🖤
@osuraudayanga228
@osuraudayanga228 3 жыл бұрын
මේ සිංදුව අහද්දි ඇගට මාර ගැම්මක් එනවා.ඒත් එක්කම තරහකුත් එනවා
@sujeewawaidyathilake3194
@sujeewawaidyathilake3194 5 жыл бұрын
Best of luck!👍👍👍👍🤗🙂😀😁wayo
@ashenprabath31
@ashenprabath31 2 жыл бұрын
man adreiiiii sangeet aiyeee
@kasundulara
@kasundulara 2 жыл бұрын
Apith adreiiiii
@feliciasulakshi
@feliciasulakshi 4 жыл бұрын
Oh wow wow 💛🎧👏🏼
@charithmartino4635
@charithmartino4635 6 жыл бұрын
My first ever comment in youtube for 26 years..... its amazing wayo...you all will be the best ever.... see you all in brisbane again with anagathaye...!!!!!
@Wayolk
@Wayolk 6 жыл бұрын
lahiru martino thanks brother ! C u...
@dineshgunasekara8638
@dineshgunasekara8638 5 жыл бұрын
Jaya wewa wajo
@anukbalasuriya5073
@anukbalasuriya5073 6 жыл бұрын
පොලෝ තලයේ ඔබයි මිනිසා අනාගතයේ❤️🔥💯ජය වේවා wayo, supiri
@nimalkarunarathnathotawath227
@nimalkarunarathnathotawath227 4 жыл бұрын
හිතට අමුතුම හැඟීමක් දැනෙන ගීතයක්. මුලින් අහද්දි අවබෝධයක් තිබුණෙ නෑ. දිගට රස විඳිද්දි සින්දුවෙන් කියන දේ තේරුම් ගත්තා. ගොඩක් ලස්සන....ඒ වගේම වටිනාකමක් ඇති , හැමදාමත් පවතින සින්දුවක්. සින්දුවට දායක වුන හැමෝටම සුබ පතනවා.
@chaviatthanayake
@chaviatthanayake Жыл бұрын
“නොනිම් කතරේ පහන් තරුවෙන් එතෙර වෙන්නේ...” It says everything !!! 🔥❤
@primalkumarasiri2904
@primalkumarasiri2904 5 жыл бұрын
එක පට්ට වායෝ
@Gunathilakadamith
@Gunathilakadamith 6 жыл бұрын
ammo ki parak ahuwada manda,meke mihidu aiyage voice ekath tibba nam patta,eth supiri,ජය වේවා ,,,,
@tharangasenanayake687
@tharangasenanayake687 5 жыл бұрын
Superb one... great
@travelfriendslanka5140
@travelfriendslanka5140 6 жыл бұрын
Congratulations.wyo jayen jaya
@wasanthimendis1225
@wasanthimendis1225 4 жыл бұрын
ජය වේවා!
@sahan_rashmika
@sahan_rashmika 5 жыл бұрын
මිණිමුතු මාල පලන්දා ඉපදුන කාසි කොයින්දා අපි අතරේ සද මත පාද තබන්දා සිහනද රාවය රන්දා අපි ඉන්නේ සන්තෝසේ රට වට කර වැට බැන්දා කට වහගෙන ඉකිබින්දා දුක වාවනු බැරි හින්දා හද රහසේ වළා අතරේ පියාඹන්නේ ඔබයි සොයුරේ සිනා සයුරේ ගිලී එන්නේ ඔබයි මිතුරේ නොනිම් කතරේ පහන් තරුවෙන් එතෙර වෙන්නේ පොළෝ තලයේ ඔබයි මිනිසා අනාගතයේ හිත යට කෝපය හන්දා ගිනිකෙළි සාමය බින්දා අප අතරේ කෑදර මොකටද මන්දා සිහසුන අතහැර යන්දා සමුගන්නේ තනි තනියේ අපමණ දුක් ඇති වින්දා රැකගමු මරු ගෙල සින්දා හෙට ඇස් අරින බිලින්දා මනුසතුනේ වළා අතරේ පියාඹන්නේ ඔබයි සොයුරේ සිනා සයුරේ ගිලී එන්නේ ඔබයි මිතුරේ නොනිම් කතරේ පහන් තරුවෙන් එතෙර වෙන්නේ පොළෝ තලයේ ඔබයි මිනිසා අනාගතයේ වළා අතරේ පියාඹන්නේ ඔබයි සොයුරේ සිනා සයුරේ ගිලී එන්නේ ඔබයි මිතුරේ නොනිම් කතරේ පහන් තරුවෙන් එතෙර වෙන්නේ වළා අතරේ පියාඹන්නේ ඔබයි සොයුරේ සිනා සයුරේ ගිලී එන්නේ ඔබයි මිතුරේ නොනිම් කතරේ පහන් තරුවෙන් එතෙර වෙන්නේ පොළෝ තලයේ ඔබයි මිනිසා අනාගතයේ
@binupagraphics5894
@binupagraphics5894 4 жыл бұрын
Tks macho
@kamalihettiarachchi8561
@kamalihettiarachchi8561 Жыл бұрын
Perfect 👌
@yasithnilan3750
@yasithnilan3750 4 жыл бұрын
Anagatye....wayo😉😉♩♩♩♩🎶🎶🎸🎸🎧🎻😍😍😍😍😍😉
@AIBro360
@AIBro360 6 жыл бұрын
තාරුණ්‍යට හෘදයාංගම ආමන්ත්‍රණයක්. ස්තුතියි WAYO.
@pathumgimhan5928
@pathumgimhan5928 4 жыл бұрын
Addicted ☺☺☺
@waruna_wijesekara
@waruna_wijesekara 6 жыл бұрын
Anagathaye 1st show eka miss una ekata dukai. Congratulations...... 😘😘😍❤️
Senaka Batagoda Best Songs Collection - Mixtapes HD
19:17
Mixtapes HD
Рет қаралды 185 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
WAYO - Api Sanasille (Official Music Video)
4:45
WAYO
Рет қаралды 1,7 МЛН
Anagathaye
4:13
WAYO
Рет қаралды 264 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН