SANUKA - Perawadanak (පෙරවදනක්) | Plain Tea Version

  Рет қаралды 297,599

SANUKA

SANUKA

Күн бұрын

Пікірлер: 422
@SANUKA
@SANUKA 4 жыл бұрын
Apple Music :- music.apple.com/lk/album/plain-tea-live-single/1541020386?ls Spotify :- open.spotify.com/album/1zaeTOCtyPN47wx7xsJThN?si=MtDE8S8oTS-XAeeyaWZ8AA පෙරවදනක් වී මගේ කතාවට පටුන ලියන්නට හීන එවා පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට හිස් පිටුවක් ඉඩ තබා ගියා අරුත බිදී ගිය අන්දරයක රස කිමැයි කියා නොදැනෙන හින්දා තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ මෙතෙක් ලියූ කිවිදියම පතා පැතූ කතාවේ නිමක් දකින්නට උපන් බවේ පින මදි හින්දා බලා හිදිමි මතු බවයක හෝ පසුවදන ලියන්නට එතැයි කියා පෙරවදනක් වී මගේ කතාවට පටුන ලියන්නට හීන එවා පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට හිස් පිටුවක් ඉඩ තබා ගියා Lyrics :- Uma Aseni
@lakshanperera2176
@lakshanperera2176 4 жыл бұрын
පෙරවදනට පිළිතුරක්... පසුවදනක් වු මගේ කතාවට අකුරු මකන්නට හීන එවා.. පිටු පිටු එක්කර ගෙතූ කතාවට හිස් පිටු නෑ දැන් ඉඩක් තියා... අරුතක් ලියවුනු අන්දරයක රස කිමැයි කියා මා විදින නිසා... තවත් ලියනවා අපේ හිතේ පොත මෙතෙක් ලියූ පසුවදන් නිසා... පැතූ කතාවෙ නිමක් දකින්නට උපන් භවේ පින නැති හින්දා.. බලා හිදිමි මතු භවයක හෝ පෙරවදන් ලියමු අපි එතැයි කියා..
@talentpromoter190
@talentpromoter190 4 жыл бұрын
Umaria drawing kzbin.info/www/bejne/l4O5eaumjp2DY8k
@boringproduction5763
@boringproduction5763 3 жыл бұрын
Dusun desapriya ...ekka ..sanuka aiyath ....dennama ...ekata ...kiyanawa ahanna asai 👍👍👍👍
@gamunuliyanage3049
@gamunuliyanage3049 3 жыл бұрын
හදවතට දැනෙන සිංදුවක් අයියේ ඇත්තටම සුපිරි👍♥️
@Thimir
@Thimir 4 жыл бұрын
පෙරවදනක් සින්දුවේ video එක තිබ්බේ නැත්තම් ගොඩක් අය මේ සින්දුවට තමන්ගේම කියලා හීන ලෝකයක් මවා ගන්නවා..
@janakpitawala1146
@janakpitawala1146 2 жыл бұрын
ඉතින් ගීතයක හරි නව කතාවක හරි වෙන්නේ ඒකමනේ..
@indikaprasannath2500
@indikaprasannath2500 2 жыл бұрын
E pissu video eka song ekata set wenne ne. Me hodaayi...
@Genuinehandler
@Genuinehandler 7 ай бұрын
වචනවල තේරුම දන්නවා නම් තමන්ගේ ලෝකයක් මවාගන්න එකට වීඩියෝ එකෙන් ප්‍රශ්නයක් නැහැ. ඒ වීඩියෝ එකට මම නම් කැමතියි.
@kavindugimham5184
@kavindugimham5184 3 ай бұрын
Sirama ❤❤❤
@janakpitawala1146
@janakpitawala1146 3 ай бұрын
ඕනිම නිර්මානයක රසව්න්දනය කියන්නේ ඒක ,පොතක් ,ගීතයක් ගුවන්විදුලි නාටකය ,ශ්‍රව්‍ය මාධ්‍යයේ බලවත් බව ඒක
@chathurangajanith
@chathurangajanith 8 ай бұрын
රටක් වසග කරගත් මිහිරි හඩ වෙනුවෙන් පෙරවදනේ පටුන පටුණ ගැලපූ ඒ සුන්දර කිවිඳිය✍️✍️ . උමා අසේනි ...❤❤❤
@tharanga5135
@tharanga5135 4 жыл бұрын
නූතන හදවතේ ගායකයා.. සනුක ❤️
@randikapathumali3890
@randikapathumali3890 Жыл бұрын
පැතූ කතාවේ නිමක් දකින්නට උපන් බවේ පින් මදි හින්දා...බලා හිදිමි මතු බවක හෝ පසුවදන එතැයි කියා..😔❤️‍
@bokka9668
@bokka9668 4 жыл бұрын
ආත්මයටම තට්ටු කරා සනුක😭😭 ඔයා නම් පට්ට දක්ශයෙක් කොල්ලෝ
@samadhidewmini1640
@samadhidewmini1640 4 жыл бұрын
මේ ගීතය කවදාවත්ම අමතක නොවන ගීතයක්..කෙතරම් ඇසුවත් එහි රසයේ අඩුවක් වෙන්නෙ නෑ..තවත් මේ වගේ ගීත කරන්න සනුක අයියේ..සුබ පතනවා ♥
@shankamadushanka8721
@shankamadushanka8721 3 жыл бұрын
තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ මෙතෙක් ලියූ කිවිඳියම පතා.........
@dinujkavishka6102
@dinujkavishka6102 2 жыл бұрын
පැතූ කතාවේ නිමක් දකින්නට උපන් භවේ පින මදි හින්දා..බලා හිදිමි මතු භවයක හෝ පසුවදන ලියන්නට එතැයි කියා🥺♥
@sandunfdo4833
@sandunfdo4833 4 жыл бұрын
ආසම සින්දුව ආසම කටහඩ ආසම ගායකයා ... ආදරෙයි සනුක ඔයා ගොඩක් දක්ශයි ජයෙන් ජය .❤️❤️❤️
@SUDESH0831
@SUDESH0831 4 жыл бұрын
පෙරවදනක් වී මගේ කතාවට පටුන ලියන්නට හීන ඒවා පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට හිස් පිටුවක් ඉඩ තබා ගියා අරුත බිඳී ගිය අන්දරයක රස කිමැයි කියා නොදැනෙන හින්දා තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ මෙතෙක් කිවිඳියම පතා...... පැතූ කතාවේ නිමක් දකින්නට උපන් භවේ පින මදි හින්දා බලා හිඳිමි මතු භවයක හෝ පසු වදන ලියන්නට එතැයි කියා.... පෙරවදනක් වි....... පට්ට voice ඒක මචං music ඕනෙම නැහැ අහගෙන ඉන්න පුළුවන් 🆒එකේ ❤️🔥👏👈
@madhusgaming738
@madhusgaming738 3 жыл бұрын
සනුක ගයන ගීතවලින් මගේ ප්‍රියතම ගීතය. දහස්වාරයක් දැනට අහලා ඇති. මේ වර්ෂන් එකත් මාර ලස්සන යි.
@bishanlakruwan8085
@bishanlakruwan8085 4 жыл бұрын
පිස්සු වට්ටන්නේ ඇයි මෙහෙම සනුක❤️😌💐 ඇබ්බැහි වෙළා ඉන්නේ අයියේ ඉස්සරහටත් මේ වගේ නිර්මාණ කරන්න
@pathummadushanka6816
@pathummadushanka6816 2 жыл бұрын
❤❤❤
@ruwani7032
@ruwani7032 3 жыл бұрын
මේ සිංදුවට මන් මාරම ආසයි මොකද මට හිතෙනවා මේක මට මන්ම කියගන්නවා කියලා..මගේ ජිව්තේ මන් ලියන් හිටපු විදියට කවදාවත් ලැබෙන්නෙ නෑ..මොකද මන් වකුගඩුවක් බද්ද කරා මගේ ජිව්තේ හොදම කාලේ..හීනම උනාම..පිටුවෙන් පිටුවට ගෙතු කතාවට හිස් පිටුවක් ඉඩ තබා ගියා..පැතූ කතාවේ නිමක් දකින්නට උපන් භවේ පින මදි හින්දා ..බලාහිදිමි මතු භවයක හෝ පසු ලියන්නද එතැයි කියා❤️💙
@VibeWithCj
@VibeWithCj 4 жыл бұрын
I don’t care how many songs come and go. Perawadanak is ruling my playlist always❤️
@drdracula5494
@drdracula5494 4 жыл бұрын
තාලෙට කිව්වා ඔයා whatsapp status 👇 kzbin.info/www/bejne/m5-vlXhmfqtkmqM
@tharindusandaruwanliyanaga4964
@tharindusandaruwanliyanaga4964 3 жыл бұрын
OK sweety
@kasunpunsith
@kasunpunsith 4 жыл бұрын
Coach 💙✌
@savindunirmal1892
@savindunirmal1892 3 жыл бұрын
😅
@thisisnature7071
@thisisnature7071 4 жыл бұрын
Manu ගෙ එකෙත් බලල මේකෙත් බලන උන් කෝ 🤙😀😀😀
@ruwinilaksala912
@ruwinilaksala912 3 жыл бұрын
මම බලනවා හරිම ලස්සන සිංදුවක් නේ✋🏻✋🏻✋🏻❤️
@sachindilshankumara1458
@sachindilshankumara1458 4 жыл бұрын
මේ ටැලන්ට් එක නං අද්විතීයයි බන්, කියන්න වචන නෑ, ආදරෙයි සනුක, ගොන් REALITY වලට ගිහින් පච වෙන්න එපා, ඒක උබෙ නමට හොද නෑ, ආදරෙයි බන් ❤
@sachindilshankumara1458
@sachindilshankumara1458 4 жыл бұрын
මේ තනුව සර්වකාලීනයි, අපේ මුනුපුරොන්ගෙ Playlist වලත් තියෙවි.
@judeprasanna8984
@judeprasanna8984 3 жыл бұрын
වෙන ගායකයන්ට තමන්ගේ සිංදුව මෙහෙම කියන්න බෑ, හුස්ම ගන්න වත් බෑ , උන්ගේ සිංදුව කියලා, කඩ කඩ කියන්නේ..සනුක වැඩ්ඩෙක්
@shanakahasaranga1258
@shanakahasaranga1258 4 жыл бұрын
නොමියෙන ගීත..😍❤️
@jbcamxx945
@jbcamxx945 4 жыл бұрын
Yeah
@talentpromoter190
@talentpromoter190 4 жыл бұрын
Umaria drawing kzbin.info/www/bejne/l4O5eaumjp2DY8k
@sithmipahalage7413
@sithmipahalage7413 3 жыл бұрын
So true
@ChamindaThilakarathna
@ChamindaThilakarathna 3 жыл бұрын
ලස්සන guitar part එක
@Nethunaada
@Nethunaada 4 жыл бұрын
අන්තිමට දැම්ම කෝඩ් එකෙන් ඒ ඉඩ තියල ගිය "හිස් පිටුව" ගැන මතක් වෙනව වගේ දෙයක් වුනා.. මම ආසම ගායකයෙක් ඔයා.. රටට සම්පතක්.. ජයෙන් ජයම වේවා සනුක.. ඇත්තටම සනුක එක්ක සෙල්පියක් ගහන්න හිතෙන විදියට ජීවත් වෙන්න.. ජය!
@jsenanayake
@jsenanayake 3 жыл бұрын
අදටත් අහන ලස්සන සින්දුවක් 💙
@maduwabro8558
@maduwabro8558 3 жыл бұрын
ආයෙ කියන්න වදන් නෑ.. සංගීත ලෝකේ වෙනසක් කලානම් ඔයා තමයි.. ෆට්ටම
@renukapriyadarshani8122
@renukapriyadarshani8122 3 жыл бұрын
මේ සින්දුවක ගොඩක් දෙනෙක්ගෙ හිත් සසල කරනවා. ආදරය පුදුමයි. විරහව සදාකාලිකව විදින හිත් පතුලෙ මේ සින්දුව හිත් පාර පාරා තියේවි. මට මේ සින්දුව අහන්න දුන්නු කෙනා මේ වෙනකොට අඩි 6 පොළව යට... මේ තරම් හිත් සූරන සින්දු........!!!!!!
@prasadchandima710
@prasadchandima710 4 жыл бұрын
අම්මෝ සනුක.....ෆට්ට....අති සුපිරි......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👍
@sl-agent047
@sl-agent047 2 жыл бұрын
පට්ටම breath control එකක් මේක. 😍😍
@maleeshapremasiri5049
@maleeshapremasiri5049 10 ай бұрын
Wow beautiful song . ❤😊
@hashanranaweera1905
@hashanranaweera1905 Жыл бұрын
තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ මෙතෙක් ලියූ කිවිඳියම පතා❤
@sanjnaraju3085
@sanjnaraju3085 3 жыл бұрын
hariyata mag jewithy wag brother godak lassanai budusarnai oyata
@sachinthadissanayaka8316
@sachinthadissanayaka8316 2 жыл бұрын
ආසම සිංදුවක් ❤️❤️
@musicgirls1066
@musicgirls1066 2 жыл бұрын
Aswahak katawahak wadenna apa hrima lassanayi. So dutiful👌👌👌👌
@rasalthemindaofficial
@rasalthemindaofficial 3 жыл бұрын
ඒ සින්දුවට අලුත් අලුත් වැඩ කෑලි දාලා... අයියෙ ඔයා අපිව පිස්සු වට්ටනවා...❤❤🤘 වැලලෙමි , වැලපෙමි කියන සින්දු අතර මේ වගේ අග්‍රගන්‍ය නිර්මාන බිහිවෙන එකට පට්ට සතුටක් තියෙන්නෙ...❤❤ මගේ ආසම සින්දුව මේක ❤❤❤ නියමයි... ජය බෝ ❤🤘
@dreak4290
@dreak4290 4 жыл бұрын
In Sri Lankan best singer .....all the best
@kaveenamaduwanthi6668
@kaveenamaduwanthi6668 4 жыл бұрын
එකෙන්ම සුපිරි.. ආසම එකක්❤️💪
@sashikalajeewanthi9488
@sashikalajeewanthi9488 3 жыл бұрын
එ් කට හඬ❤🎼🎵🎶🎸🎸🎸
@suhanithanthirige
@suhanithanthirige 4 жыл бұрын
The best song I’ve heard of all time♥️ Your soothing voice makes us feel it more🥺. Can’t give up listening to it♥️.
@jayanthathunga6864
@jayanthathunga6864 2 жыл бұрын
godak lassanai thanks me wage lssana deyak dunnata
@mrmartin6525
@mrmartin6525 3 жыл бұрын
මරු ආ සනුක ❤
@isurudalugoda7663
@isurudalugoda7663 2 жыл бұрын
සුපිරියක් තමයි ඉතින්... ජයෙන් ජය
@මැස්ඩාබොක්ක
@මැස්ඩාබොක්ක 4 жыл бұрын
මරු කටහඩ සනුක වික්‍රමසින්හ respect❤️❤️
@sameeraudayanga5579
@sameeraudayanga5579 Ай бұрын
බොහෝ..ම මතක අවුස්සන රටාවක්.... සනුක.... ඒක හරි දිග කතාවක්.....😢
@slcricket2777
@slcricket2777 4 жыл бұрын
Sanuka ayiyage voice eka pissuwak👌👌 marama lassni 👍👍 math asyi oya wage sindhu kiyanna😥😥😥😥😥
@sathnidu12
@sathnidu12 3 жыл бұрын
Aneeee official ekta wadaa Maru kiyla wadk naa menna ගායකයෝ
@niroshavirasekara5179
@niroshavirasekara5179 3 жыл бұрын
මාරම පිස්සුවක්
@seventy7371
@seventy7371 Жыл бұрын
Man hari ආසයි uma asenige lyrics walata....👌 ❤️ 🌹
@nadeeshajayakody5161
@nadeeshajayakody5161 4 жыл бұрын
Oh this voice 🥺🥺🥺❤👍🎶 how beautiful. God bless you malli.
@roshanindika1134
@roshanindika1134 3 жыл бұрын
Pattam lassanai aiya e voice eka
@Hiru8118
@Hiru8118 3 жыл бұрын
මගේ ආසම song එක
@uddiwickram
@uddiwickram 8 ай бұрын
උමාගෙ පද රචනය super
@apugirl3691
@apugirl3691 2 жыл бұрын
කැමතිම සින්දුවක්❤️
@sameeraliyanage6379
@sameeraliyanage6379 2 жыл бұрын
ඒ හඬ 🥺❤️ ආසම ගායකයෙක්
@mihiranilangamusic
@mihiranilangamusic 2 жыл бұрын
Last chorus එකේ Major කරලා sing කරන එක පට්ට..💪❤️
@anushkaumayangani6014
@anushkaumayangani6014 Жыл бұрын
Patta voice eka පින්වත් කලාකරුවන්
@upekshasiththam828
@upekshasiththam828 Жыл бұрын
Uma nangi lassana ta dinduwa liyala...❤❤❤❤❤❤❤ adarei..uma....
@pradeepabandara1976
@pradeepabandara1976 4 жыл бұрын
superb. Well done sanuka👍👍👍❤❤❤🎸🎸
@mayohmay2841
@mayohmay2841 3 жыл бұрын
Much love from Indonesia. You are amazing Sanuka ❤️❤️ I’ve always listen your songs ☺️
@mallikagardi3149
@mallikagardi3149 2 жыл бұрын
ලස්සන සිංදුවක්
@upekshasiththam828
@upekshasiththam828 Жыл бұрын
Uma ta ..jayani jaya...thawath liyanna oni..oya hodada.....❤❤❤❤....
@sachinthadissanayaka8316
@sachinthadissanayaka8316 2 жыл бұрын
හදවතේ ගායකයා ආදරෙයී 😍💓❤️
@theroketmaker9272
@theroketmaker9272 3 жыл бұрын
Aththatama hoda guitar partten ekak
@fabianlalith5929
@fabianlalith5929 4 жыл бұрын
අති අනර්ඝයි සනුක...superb.
@grmusicfamily5265
@grmusicfamily5265 2 жыл бұрын
,හිතටම දැනුනා...♥️
@maramalshobaki8308
@maramalshobaki8308 4 жыл бұрын
u have a nice voice sanuka without understanig the words of ur song budu saranai to u from jordan and kurdish more of love to sri lanka
@samankudage332
@samankudage332 Жыл бұрын
අද තමයි මේ live එක අහූනේ ,දැන්නම් ඉතිං අබිං කෑව වගේ තමා කොල්ලෝ ..........සුපිරියක්ම තමා ...........................❤🔥
@erangikumari1108
@erangikumari1108 2 жыл бұрын
❤❤ man harima aasa sinduwak..ai da manda .❤❤
@Yomma93
@Yomma93 Жыл бұрын
භාවනාවක් වගේ...සිංදුවට හරියනම කට හඬ...❤
@cugirlsslcool5963
@cugirlsslcool5963 3 жыл бұрын
Mama godak asa godak adaraya karana hithata puduma kiyanna dannae na..atharam lassana..😘😘😘😘
@nethmimahesika9633
@nethmimahesika9633 4 жыл бұрын
හදවතෙ ගායකයා... පෙර වදනක් වි සිංදුව හදවතට දැනෙන ... හදවතට කතා කරන ....හෙද සිංදුවක්
@nethmimahesika9633
@nethmimahesika9633 3 жыл бұрын
Aiye oyagen podi reqwest ekak illanna tiyanawa
@laxmannalindha2802
@laxmannalindha2802 3 жыл бұрын
You're really magical well singing 🎤
@thetedy4824
@thetedy4824 4 жыл бұрын
Nice one ❤️☑️
@sabithfatha6963
@sabithfatha6963 4 жыл бұрын
Um always love for sanuka's guitar melody 💪❤️
@theroketmaker9272
@theroketmaker9272 3 жыл бұрын
Perawadank us my favourite song
@dileepaperera1762
@dileepaperera1762 4 жыл бұрын
No words to say sanuka this is true tallent good bless you
@kasungimhana2733
@kasungimhana2733 3 жыл бұрын
Very best sanuka i'm from srilanka
@nirwanrishi1940
@nirwanrishi1940 4 жыл бұрын
Patta lassanai eka wenama rasak.💗 #AwasanSatana #Sanuka
@milandesilva81
@milandesilva81 2 жыл бұрын
one of my favourite..love this song..
@hirushadilmina80
@hirushadilmina80 4 жыл бұрын
මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන් නෑ......
@kavindunawodya5713
@kavindunawodya5713 Жыл бұрын
භාවනාවක් මේක නම් ❤
@happy5451
@happy5451 2 жыл бұрын
Addicted...!
@dulanidinushka6868
@dulanidinushka6868 7 ай бұрын
උමා ❤ සනුක❤
@r.s.b.rajapaksha-379
@r.s.b.rajapaksha-379 4 жыл бұрын
"පෙරවදනක්" ඒ කාලේ ඉදම්ම හදවතේ සිංදුවක්නේ ❤️❤️❤️❤️❤️✌️✌️✌️👌
@vikum72
@vikum72 2 жыл бұрын
ඉඳන්ම
@minaliweerasinghe4651
@minaliweerasinghe4651 4 жыл бұрын
Sooo cute... i loving voice... and good filling
@srty2066
@srty2066 3 жыл бұрын
The singer of the heart💙✌️
@MalindaG
@MalindaG 4 жыл бұрын
Wonderful Performance #SANUKA 🤩🤗 Amazing!
@vidurasuranjan5842
@vidurasuranjan5842 11 ай бұрын
පැතූ කතාවේ නිමක් දකින්නට උපන් බවේ පින මදි හින්දා බලා හිදිමි මතු බවයක හෝ පසුවදන ලියන්නට එතැයි කියා..........
@TmasdTmasd-t4f
@TmasdTmasd-t4f 4 ай бұрын
❤❤❤❤❤ Marama Lassani Hadawathata Wadinna Sinduwak❤
@iroshasandamali3014
@iroshasandamali3014 3 жыл бұрын
Video ekata wada mehema hondai.
@D.A.K.Dissanayake
@D.A.K.Dissanayake Жыл бұрын
බලා හිදිමි මතු භවයක හෝ පසු වදන ලියන්නට එතැයි කියා❤❤
@tishantharusha2819
@tishantharusha2819 Жыл бұрын
Athula aiya ❤
@BinupaW
@BinupaW 4 жыл бұрын
Those songs never die ❤️
@dreak4290
@dreak4290 4 жыл бұрын
Bravo.............
@krishanwarnasuriya2124
@krishanwarnasuriya2124 Жыл бұрын
පැතු කතාවේ නිමක් දකින්නට උපන්භවේ පින මදී හන්දා බලා හිදිමී මතු භවයක හෝ පසු වදන ලියන්නට එතැයි කියා...🚶‍♂️ මේ භවේ නිපුනී රණවක...🚶‍♂️
@donkavindu9091
@donkavindu9091 4 жыл бұрын
ජීවිතේ... අස්සටම එක්කං ගිය සින්දුවක්
@sujankavindamix260
@sujankavindamix260 3 жыл бұрын
niyami aiye
@damidunayanajith7586
@damidunayanajith7586 3 жыл бұрын
අයියේ මම ආසම අවසන් සටන සෝන්ග් එකට මේ පට්ට වැඩ ටිකක් ඕන..... වැලපෙන සන්ගීතේ නම් අප්පිරියයි 💫
@dreak4290
@dreak4290 4 жыл бұрын
Ancora...civediamo.... grazie..
@DEVARADT
@DEVARADT 2 ай бұрын
Absolutely perfect i love it GOD bless you putha ❤
@danushaperera8694
@danushaperera8694 4 жыл бұрын
favourite song😍favourite voice😍..it's superb
@imashahansanibandara196
@imashahansanibandara196 4 жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 💜️💜️❣️❣️😏❤️❤️❣️💜️💜️😍🤩📟📟
@cookingsecretsl2054
@cookingsecretsl2054 3 жыл бұрын
superb malli
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
Navodh Collette | Bad Habits | Blind Auditions | The Voice Sri Lanka
7:55
The Voice Sri Lanka
Рет қаралды 110 М.
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 740 М.