SANUKA - Singali None (සිංගලි නෝනේ) Vijayaba Kollaya Film Song | විජයබා කොල්ලය චිත්‍රපට ගීතය

  Рет қаралды 783,313

SANUKA

SANUKA

Күн бұрын

Пікірлер: 586
@dileep_prasad
@dileep_prasad 4 жыл бұрын
Voice Teen බලලා ආයේ ඔරිජිනල් එක අහන්න හිතුනා😘
@rashinihasanjana7453
@rashinihasanjana7453 4 жыл бұрын
Math 😂👋
@menurashalinda6586
@menurashalinda6586 4 жыл бұрын
Math
@sandhayapushpalatha8979
@sandhayapushpalatha8979 4 жыл бұрын
matath
@wasanthimendis1225
@wasanthimendis1225 4 жыл бұрын
මටත් එහෙමමයි
@ShananIlen
@ShananIlen 4 жыл бұрын
haha ;)
@janudapannila5234
@janudapannila5234 4 жыл бұрын
යකෝ සනුකගෙ මෙහෙම සින්දුත් තිබිලනෙ. after Voice Teens gang එක කෝ 😂😂
@sahanmasandakini
@sahanmasandakini 4 жыл бұрын
මේ ඉන්නෙ🙋🙋🙋
@dumindaamila9489
@dumindaamila9489 4 жыл бұрын
සිරාවට...
@rajapaksha7859
@rajapaksha7859 4 жыл бұрын
sinduwa ahl tibbta sanukge kiyl dan nane...
@WeirdStuffaaaa
@WeirdStuffaaaa 4 жыл бұрын
lajja wenna wenna wenoo mee comment eka dakkama nam
@shashikalamadhumali7635
@shashikalamadhumali7635 4 жыл бұрын
Me mmth innooo
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 жыл бұрын
As always this is amazing bro. පට්ටම ආතල් වැඩක්
@slneolk1973
@slneolk1973 5 жыл бұрын
fatta amazing bro
@sakunamanamperi6800
@sakunamanamperi6800 4 жыл бұрын
Voice teens වලට පස්සෙ අහපු කට්ටිය කෝ බලන්න
@sahanmasandakini
@sahanmasandakini 4 жыл бұрын
🙋🙋🙋🙋
@pasindunuwan1575
@pasindunuwan1575 4 жыл бұрын
Api
@mallikaranathunge5424
@mallikaranathunge5424 4 жыл бұрын
Apith
@adheeshafernando5731
@adheeshafernando5731 4 жыл бұрын
Mama
@prarthaniabhisheka5805
@prarthaniabhisheka5805 4 жыл бұрын
Lo
@avdura
@avdura 5 жыл бұрын
"කවදා හරි රට දාලා ගියත් පරංගි නෝනෙ හැංගි හැංගි හැම තැනකම ඉදියි පරංගි". That sums up the story!
@ThripleSMusic
@ThripleSMusic 2 жыл бұрын
අඩේ 😁 Rap එක කියන්නේ සනුකගේ තාත්තා සංගීත් වික්‍රමසිංහයන් 🥰❤️
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
😸
@kaveeshatharindi3527
@kaveeshatharindi3527 5 жыл бұрын
සුනිල් සර්ගෙ මහන්සියට උපරිමයක් සනුක අයියෙ පට්ට 😙😙😙 rap ekat niyamai
@DilanSenanayake
@DilanSenanayake 5 жыл бұрын
වෙන කලර් එකක් සනුක ඕසම් 🙏❤🖤
@anjusamarakon8
@anjusamarakon8 4 жыл бұрын
මේ වගේ ලස්සන සින්දුවකට unlike කරන උන් මිනිස්සු වෙන්න බෑ...🙏
@chathuraranganath9059
@chathuraranganath9059 5 жыл бұрын
මේ සිංදුව පට්ට කියන උන් මේක නිල් කරන් යන්න 👇🏾
@kanchanabro3758
@kanchanabro3758 5 жыл бұрын
e dingata chipmuks version ekath awith kzbin.info/www/bejne/e56maoptmteHqMk
@Upanii
@Upanii 5 жыл бұрын
Wow 😮 sanuka I like your sound 👌🏻😍🥰
@MrDaminda
@MrDaminda 5 жыл бұрын
Tamil film
@gamingcrew8089
@gamingcrew8089 4 жыл бұрын
Ay yako tohata like denne vidio eka hadapu sanukata like eka denawa
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
නිල් වුනේ නෑ
@CeaselessVideos
@CeaselessVideos 5 жыл бұрын
SONG LYRICS: සිංගලි නෝනේ සිංගලි නෝනේ එයු කරේ කසා පොර්තා නින්කරේ ඔර්තානින්කරේ ෆිගානමස්දා නෝනේ ෆිගා නමස්දා නෝනේ ෆිගා නමස්දා සිංගලි නෝනේ ලංකාවට බයිලා ගෙනා අපියි පරංගී නෝනේ වියෝල රවිකිඤ්ඤා ගෙනා අපියි පරංගියි පාන් කකා වයින් බිබී නටන පරංගී නෝනේ ගෑණු නැතොත් පණ නහගෙන අපේ පරංගී සිංගලි නෝනේ සිංගලි නෝනේ එයු කරේ කසා පොර්තා නින්කරේ ඔර්තානින්කරේ ෆිගානමස්දා නෝනේ ෆිගා නමස්දා නෝ නෝනේ ෆිගා නමස්දා සිංගලි නෝනේ තාප්ප කලිසම් සිතාසි සිඤ්ඤෝ තෙම්පරාදු මඤ්ඤොක්කා පොල්සම්බෝල පීකුදු බාල්දි අරුමෝසම් කොම්පඤ්ඤා බොත්තම් පස්තම් තුප්පහි කසාද රඹුටන් කේජු පිපිඤ්ඤා කෝප්ප පීරිසි තාච්චි පෝච්චි අලුගුස්තේරු රතිඤ්ඤා යකඩ හැට්ට යකඩ තොප්පි දාපු පරංගී නෝනේ ගෝවේ ඉදන් කොළොම්තොටට අවේ පරංගී කවදාහරි රට දාලා ගියත් පරංගී නෝනේ හැංගි හැංගි හැමතැනකම ඉදී පරංගී සිංගලි නෝනේ සිංගලි නෝනේ එයු කරේ කසා පොර්තා නින්කරේ ඔර්තානින්කරේ ෆිගානමස්දා නෝනේ ෆිගා නමස්දා නෝනේ ෆිගා නමස්දා සිංගලි නෝනේ
@ZikkAmalli
@ZikkAmalli 5 жыл бұрын
tanx yo
@nirodhauthpala4799
@nirodhauthpala4799 5 жыл бұрын
Thx sir
@ishanshamindha2431
@ishanshamindha2431 5 жыл бұрын
Thanks ❤️
@rasika1158
@rasika1158 5 жыл бұрын
Vindy venuven song ekak karannako
@induniludarapathirana6388
@induniludarapathirana6388 5 жыл бұрын
chords PlZzzzzzzZZ
@tharunimesha532
@tharunimesha532 Жыл бұрын
මේ සින්දුවටනම් හොදට නටන්න පුලුවන්😅❤️🌸
@sltravelmate9311
@sltravelmate9311 5 жыл бұрын
60 පැනපු සුනිල් සර් තරුණ කොල්ලන්ට කෙල්ලන්ට බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් හදනවා , අවුරුදු 30 හතලිහෙ ඉන්න උන් හදන ෆිල්ම් බල්ලෙක්ට බලන්න බෑ අවුල් .අනේ මන්දා අපෙ උන්ගෙ ෆිල්ම් කෙරිල්ල
@CKA-ks5db
@CKA-ks5db 5 жыл бұрын
කතාව 👏
@DilanSenanayake
@DilanSenanayake 5 жыл бұрын
🤣🤣🤣
@jithmiratiyala1816
@jithmiratiyala1816 5 жыл бұрын
😂😂😂
@isurimunasinghe3255
@isurimunasinghe3255 5 жыл бұрын
Eka nam sira kathawa
@sasheelapanditharatna5611
@sasheelapanditharatna5611 5 жыл бұрын
Sahathika atha kathava
@kasunisiriwardhene4705
@kasunisiriwardhene4705 5 жыл бұрын
නව පරපුරේ අපේ ගායකයා..💓💚💜️✔️
@niwon4377
@niwon4377 5 жыл бұрын
සනුකගේ සින්දුවක් එනකං බලන් ඉදිය සෙට් එක කෝ බලන්න 😍😍😊😊
@sureshbopitiya1815
@sureshbopitiya1815 5 жыл бұрын
Abiman අභිමාන් ,api.api..
@anurabandara3240
@anurabandara3240 5 жыл бұрын
Abiman අභිමාන්
@kanchanabro3758
@kanchanabro3758 5 жыл бұрын
e dingata chipmuks version ekath awith kzbin.info/www/bejne/e56maoptmteHqMk
@drwitharamalagejayaratne6342
@drwitharamalagejayaratne6342 4 жыл бұрын
😄😄😄
@vihansiekanayaka1501
@vihansiekanayaka1501 5 жыл бұрын
මේ ගීතයට සනුක අයියාගේ හඩ හොදටම ගැලපෙනවා.සුනිල් සර්ට තවත් විශිෂ්ට නිර්මාණ කරන්න ශක්තිය ,වාසනාව ලැබෙන්න ඕනේ.
@poornikodithuwakku1734
@poornikodithuwakku1734 4 жыл бұрын
Marvelous voice 👍👍 congratulations sanuka wickramasingha...👍👍👍
@chalanibhagya9239
@chalanibhagya9239 4 жыл бұрын
E man adai danne me song eka oyage kiyala aiya. Oya maru aiya harima nihathamani man kemathi ekat wediy uda paninne nethi hoda adarshmath kenak aiya oya. Windi akkitath Man Godak kemathi dennam sathutin inna. God bless 🙏💞 adarei Godaaaaaaaak
@C424c424
@C424c424 5 жыл бұрын
සනුකගෙ සිංදු නම්..ඉතිං අහන්න දෙයක් නැහැ පට්ටම...තමයි ..
@adithyashamal8939
@adithyashamal8939 4 жыл бұрын
Sirasa voice teens නිසා ආපු අය මේ පැත්තට.👇👇
@priyadarshaniewijeratne1844
@priyadarshaniewijeratne1844 4 жыл бұрын
සුපිරියි සනුක අයියේ😍
@ridmalasi
@ridmalasi 4 жыл бұрын
Voice teen එකෙන් පස්සෙ තමා මේක දැක්කෙ 💙 ඒක මරු ❤😘
@anjusamarakon8
@anjusamarakon8 4 жыл бұрын
After voice teens..සනුකගෙ මෙහෙම සින්දුවක් තියෙනවා කියලා දන්නෙ අදනේ...ජය වේවා සනුක අයියේ ❤️
@CharukaWickramasekara
@CharukaWickramasekara 5 жыл бұрын
සනුකගෙන් ඉතා කාලෝචිත වගේම හරිම ලස්සන නිර්මාණයක්. "කවදාහරි රට දාලා ගියත් පරංගී නෝනේ හැංගි හැංගි හැමතැනකම ඉදී පරංගී"
@amasharanasinghe9996
@amasharanasinghe9996 4 жыл бұрын
Voice eke giyapu sinduwak nisa original eka balanna awa. Meka pattane. සුපිරි sanuka
@kavindibhagya9792
@kavindibhagya9792 5 жыл бұрын
Wensak.. lassanii.. niyamaii maraii.. patta.. all the best aiya.. 👍 👍 👍 (සින්ගලි නෝනේ..)
@niroshakamalgoda9199
@niroshakamalgoda9199 5 жыл бұрын
Sanukage wadak kiyanne ithin elama ekak thama idiriye wada walatath all the best ayye❤
@Dඩී
@Dඩී 4 жыл бұрын
මේක අද ආයෙ recommend උනේ වොයිස් ටීන් නිසා වෙන්න ඕනෙ 🖤
@DeshanRamanayaka
@DeshanRamanayaka 5 жыл бұрын
දෙපාරකට වඩා අහපු බලපු අය මේ කොනට ට්‍රෙන්ඩින් එන්නම ඕන video එකක් මැට්ටෝ මේ 🙊
@dilinadulshan2406
@dilinadulshan2406 4 жыл бұрын
Trending enda rawana one yko😂 lankawe trending enne gu godawalne😃
@DramaKitchen101
@DramaKitchen101 4 жыл бұрын
10 පාරක් බලුවා
@GeniusK
@GeniusK 5 жыл бұрын
සුපිරි තේරුමක් තියන සිංදුවක් ❤👌 පට්ට බ්‍රෝ
@මිලාමිලානෝ
@මිලාමිලානෝ 5 жыл бұрын
සනුක අයියේ එකනම් ෆට්ට........දාමුද ලයිකුවක් .......🤘
@hodaputha5030
@hodaputha5030 5 жыл бұрын
සිංගලි නෝනලා පරංගිට අල්ලලා හැදිච්ච උන් thamai දැන් ආණ්ඩුකරන්නේ.....එල එල සනුක 👌
@kev8943
@kev8943 5 жыл бұрын
Gon hatha karanna wada walata paduwe Inna lansi un pita danna epa bn😂
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 5 жыл бұрын
නියමයි!!Great lyrics, Great voice!කොලිටි වැඩක්
@rashinidiumsha2635
@rashinidiumsha2635 4 жыл бұрын
Voice teen eken passe mama dakke me song eka ලස්සනයි ලස්සනයි ලස්සනයි
@savishkajayalath1420
@savishkajayalath1420 4 жыл бұрын
ඒ ෆීල් එක ඒ කටහඩින් ගන්න විදිය බලන්න ආයෙ ආවා...SANUKA❤️❤️
@gayanwijerathne1516
@gayanwijerathne1516 4 жыл бұрын
sanuka is a very talented person! amazing brother. I really enjoyed it
@s.k.p.priyanka8468
@s.k.p.priyanka8468 4 жыл бұрын
Ayya lassanata sindu kiyanava. 💖💖💖
@udayangaunawatuna
@udayangaunawatuna 5 жыл бұрын
සනුක අයියා පට්ට ඒක.. ✌️✌️✌️😍
@snjproduction4627
@snjproduction4627 4 жыл бұрын
biggest fan of u sanuka (since 2014 )❤️❤️
@Samanalyaya
@Samanalyaya 5 жыл бұрын
Meka attatama supirima sinduwak..kalekin ahapu amuthu et lassana song ekak..wish you all the best sanuka
@dithmiiwenji8548
@dithmiiwenji8548 4 жыл бұрын
Hmm niyamai😍😍😍😍
@chandichandi6674
@chandichandi6674 5 жыл бұрын
Kalekin ahanna labuna watina sinduwak.. godak lassanai.. supiri wadak..
@ractsr7797
@ractsr7797 5 жыл бұрын
Wow sanuka great... A reflection of your father's voice plus your own talent... Amazing lyrics by prof. Sunil ariyaratne. Favourite line '' කවදාහරි රට දාලා ගියත් පරංගි...හැංගි හැංගි හැමතැනකම ඉදිය් පරංගි
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
උන් දාලා ගිය 💩 තාමත් ගඳයි
@peththa462
@peththa462 Жыл бұрын
අඩොව් මේක මේ විජයබා කොල්ලුවේ සිම්දුවේ කෑල්ලක් නේත 😍😍😍❤️❤️❤️❤️
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
ඔව් යකූ
@nadiya3753
@nadiya3753 4 жыл бұрын
ශ්‍රීලංකාවේ සංගීත කලාවේ අනාගත icon එක❤️ සනුක❤️
@nethmiliyanage.kandy5755
@nethmiliyanage.kandy5755 Жыл бұрын
සින්දුව නියමයි 👍 සනුකගේ කටහඩ ලස්සනයි 😍
@sachiniwanigasekara7938
@sachiniwanigasekara7938 4 жыл бұрын
Voice teens balala meka balanna apu set eka meh konata ♥️♥️🔥🔥
@risasinatalents8630
@risasinatalents8630 4 жыл бұрын
Voice. එකෙන් අද තමයි ඇහුවේ හරිම ලස්සනයි..
@tharakahasitha1341
@tharakahasitha1341 4 жыл бұрын
එකක් කියන්නම් දවසක සනුක අයියා ලෝකේම හොල්ලනවා.. ස්තූතියි voice teens මේ සින්දු ආයේ අහන්න දුන්නට ❤️❤️🙏
@aesarisiproduction5331
@aesarisiproduction5331 4 жыл бұрын
Wow very nice video ☝ ....💃💃💃💃💃💃💃💃
@isharajayasooriya638
@isharajayasooriya638 4 жыл бұрын
Sanuka ayya oya lassantama sinduwa kiyanawa..all the best
@pokemonzlegends4090
@pokemonzlegends4090 4 жыл бұрын
Thaththa Sangeeth wickramasinghe ge voice in herit wela thiyenawa. supiri nurthi gee mode.
@senuriranasinghe8019
@senuriranasinghe8019 5 жыл бұрын
Wow 😍 😍 😍 grade sanuka aiya...
@Derangh
@Derangh 5 жыл бұрын
Recalled me the memories of "දෝන කතිරිනා" sung by "සිහශක්ති" of which his father, Sangeeth Wickramasinghe was a part of
@maheemamadhushani6815
@maheemamadhushani6815 5 жыл бұрын
Super aiye...oya thama nawa parapure gayakaya....💗💗💗💗💗
@Dulina501
@Dulina501 4 жыл бұрын
Voice teens balala.ඔන්න මම awa orgINAL එක බලන්න .
@darshanajayasinha8448
@darshanajayasinha8448 5 жыл бұрын
Ada kaale man kamatima gaayakaya obai..jaya wewa....
@tharuckchansilu2963
@tharuckchansilu2963 2 жыл бұрын
Sanuka is a great singer I ever saw he is good we love you 3000
@chrishanthi-pubudini
@chrishanthi-pubudini 4 жыл бұрын
Marayma maru Sanuka 👌 ! And Music too. 💐💐💐💐 🤗🤗🤗🤗
@deshadx
@deshadx 5 жыл бұрын
සනුක අයියා ගතියක් තියෙනවා ඒකෙ ❤️
@englishlearninginsrilanka3268
@englishlearninginsrilanka3268 5 жыл бұрын
සනුක...මල්ලි ඔයානම් මාර දක්ෂයෙකි ...
@TheGHOST-ty6bh
@TheGHOST-ty6bh 4 жыл бұрын
Voice teen එක බලලා තමා මේ පැත්තට ආවේ 😍
@Vinod_Tharindu
@Vinod_Tharindu 5 жыл бұрын
Another hit .! ❤👌 පට්ට බ්‍රෝ
@gamagemanoj9501
@gamagemanoj9501 4 жыл бұрын
Woww Sanuka aiyaa best luck👍
@Itsveerada
@Itsveerada 5 жыл бұрын
Ammo ada Film eka baluwa , marama lassanai
@anjalikahawita5809
@anjalikahawita5809 4 жыл бұрын
❤️ Aneh! Hari lassanai. Jaya wewa sanuka aiyya oyta. 👌💕
@srilankansongs-official5211
@srilankansongs-official5211 5 жыл бұрын
සනුක කියන්නෙ ඇත්තටම අති දක්ශ කලාකරුවෙක්. ඔබගේ ඉදිරි කලාකටයුතු වලට අප චැනලයෙන් සුබපැතුම්. ❤❤❤
@ayeshasewwandi6236
@ayeshasewwandi6236 5 жыл бұрын
❤❤❤
@malinseneth1609
@malinseneth1609 5 жыл бұрын
කුණු කන්ද දිහා බලාගෙන සිංදු එදත් අදත් හෙටත් ලියවේවි........................ හැබැයි මුවා නොනැවතී දුවාවි................ ගම් පෙරලියට හසු නොවුන අමුඩය ඇඳි අපේ තාරුන්‍ය යකාවද මොඩිෆයි කරාවි..... ප්‍රවීනයින්ගේ බයිලාවලට තාරුන්‍ය එදා වගේම අදත් නටාවි..... අපට කොහෙන් හෝ හෙටකුත් තියේවි.. බල්ලො සොයා........ අනගි නිර්මානයක්.
@nuwanjayasena9596
@nuwanjayasena9596 5 жыл бұрын
kzbin.info/www/bejne/b3jNpHyNZ7F0b7M meekath dakkada Yuga dekan
@prabuddhaattanayake8586
@prabuddhaattanayake8586 5 жыл бұрын
අනේ මන්ද.... 🤔🤔 හාකො හාකො...😎😎 පිස්සු වගේ...🙃😜
@Fred-yo9le
@Fred-yo9le 4 жыл бұрын
Sanuka ayyge sinduwak!!!👍💪😘😍😮😮😮
@eshanchathu
@eshanchathu 4 жыл бұрын
සුපිරි
@supunwedasinghe1
@supunwedasinghe1 5 жыл бұрын
රැප්‍ එක ❤️
@wimalan436
@wimalan436 5 жыл бұрын
ලංකාවෙ සංගීතෙ අනාගතේ සුභයී..
@user-zr9yx8og6s
@user-zr9yx8og6s 5 жыл бұрын
Crazy wife kzbin.info/www/bejne/fKm9gmBpl6iCbaM
@user-zr9yx8og6s
@user-zr9yx8og6s 5 жыл бұрын
@terry 1 siwrak edagtt hamuduru knk wenne ne. Me inne siwrak edagth gihiyek hamuduru knk nwi
@sumithkumara3794
@sumithkumara3794 4 жыл бұрын
Music එක පට්ට bn
@dulim3308
@dulim3308 4 жыл бұрын
Ammo ek supiri sanuk aiye😍😍
@Dilshan004
@Dilshan004 4 жыл бұрын
voice tenns eken awe 🔥🔥🖐
@niroshanimaheshika7772
@niroshanimaheshika7772 4 жыл бұрын
අයියා ඔයාල
@sandalidesilva8021
@sandalidesilva8021 4 жыл бұрын
Can't believe this remained unknown to me until the voice teens happened! 😂😍♥️
@prihanchithara5924
@prihanchithara5924 4 жыл бұрын
අම්මෝහ් රැප් එක😂😂❤️❤️❤️❤️ තද ඈ😅😅😅
@sandamalperera
@sandamalperera 4 жыл бұрын
voice teens hinda aawe , meeka eekata wada patta
@mrangialahakoon7854
@mrangialahakoon7854 4 жыл бұрын
නියමයිනේ අයියා එක. මරු සිංදුව
@farmandthecity5853
@farmandthecity5853 4 жыл бұрын
SANUKA your passion for MUSIC makes you create absolutely ORIGINAL ART! More young Sri Lankan musiacians should follow your footsteps!!! THANK YOU for amazing Music :)
@doggysworld7413
@doggysworld7413 4 жыл бұрын
Who is here after siyum's performance in battle rounds #voice teens
@avishkaranasinghe2159
@avishkaranasinghe2159 4 жыл бұрын
Niyamai...👍✌👌
@anojajayakodi2043
@anojajayakodi2043 5 жыл бұрын
niyamay kollo vadak thamay
@lahirumihiran6162
@lahirumihiran6162 5 жыл бұрын
දැන් film එකක් ආවොත් ඒකට සනුක සර්ගෙ සිංදුවක් නැතුවම බැරි වෙලා.....👍👍👍
@theekshanagamagehomage4646
@theekshanagamagehomage4646 5 жыл бұрын
Ftt👌wenas wadak aiye superb🎉❤👌
@Ash-zu8jf
@Ash-zu8jf 3 жыл бұрын
සුපිරි film eka
@PraudaBuwaneka
@PraudaBuwaneka 5 жыл бұрын
රහයිනේ...නියමයි
@jayanthawijesooriya5906
@jayanthawijesooriya5906 4 жыл бұрын
Ur voice is amazing sanuka.
@dineshimadu6423
@dineshimadu6423 4 жыл бұрын
හරිම ලස්සනයි . මං ආසම සිංදුවක්.
@ChanikaPerera
@ChanikaPerera 5 жыл бұрын
Love everything about this song. Well done! 👏🏻
@kaumadakalpashaka9061
@kaumadakalpashaka9061 5 жыл бұрын
Ane this is excellent. Thank you Mr. Sanuka for your amazing voice. Prof. Sunil Ariyaratna has done a great job in writing and musical arrangement is mesmerising
@sanjanadewmini2712
@sanjanadewmini2712 5 жыл бұрын
ekanam patta aiyeeee
@vishvawattage
@vishvawattage 4 жыл бұрын
Thanks voice teen for drag this again 💕
@thakshilamuthugala9052
@thakshilamuthugala9052 4 жыл бұрын
This is a great 'Baila' song with great lyrics coming from our generation. Well done Sanuka ♥️ Cheers to Voice SL from digging up great local music 👍
@arqi-ology2744
@arqi-ology2744 3 жыл бұрын
True that it's a great mixture of the Portuguese influence in Sri Lanka.
@madushani5227
@madushani5227 4 жыл бұрын
Voice teen එකෙන් මෙතනට ආවෙ
@dimuthukothalawala4684
@dimuthukothalawala4684 5 жыл бұрын
Supiri sinduwa keep going
@nimashthiwoda5484
@nimashthiwoda5484 5 жыл бұрын
Hoda films tihukui fatta songs tihakui balaganna puluvan ඉස්සරහට
@esanthadesilva.9672
@esanthadesilva.9672 5 жыл бұрын
Elaa machooo
@euminienawodya6178
@euminienawodya6178 5 жыл бұрын
Wow aiyeh superb work....you re amazing ..... My fav singer ever n evah..... ♥️
@hirunisandamali3329
@hirunisandamali3329 5 жыл бұрын
supiri sinduva dahaparakata vada baluva👌👌
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 8 МЛН
SANUKA - MOHINI (මෝහිණී) ft. MasterD
4:59
SANUKA
Рет қаралды 4,6 МЛН
Vijayaba Kollaya Official Trailer
2:26
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 312 М.
Ambaruwo (අම්බරුවෝ) - Saman Lenin | Sudu Muthu Rala Pela Live
4:03
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 1,9 МЛН
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,5 МЛН
Kapuge Nonstop Song |  Suran Jayasinha Kapuge nonstop | Flashback
24:36
Think Again and Win Your Life!
Рет қаралды 1,9 МЛН