Sangeeth - 09. Daham Kamala (දහම් කමල) 🙏 පිරිනිවීම | Sanuka Bathi Gee Dayawa

  Рет қаралды 32,720

SANUKA

SANUKA

Күн бұрын

Пікірлер: 429
@SANUKA
@SANUKA 3 жыл бұрын
Apple Music - music.apple.com/lk/album/bathi-gee-dayawa/1573423840 Spotify - open.spotify.com/album/5IqzfNbd9x2wQHKXqo1Z9j තෛලෝකාග්‍ර වූ සම්මා සම්බුදු පියාණෝ.. සියලු සත වෙත මෙත් කරුණා පා.. ශාන්ත මෝක්ෂ මඟ පහදා දී.. අද වැනි පුන් පෝදාක නැවත නොමියෙන් සේ.. අප බුදු පියාණෝ.. පිරිනිවන් පෑ සේක.. මල්ලව රජුගේ මල් උයනේ පිපි මල් හැම පරවී වැටුනා ශාක්‍ය සිංහ තුන් ලෝක සිවංකර හිමි මුව කමලද වැසුණා දහම් කමල මැලවිලා ගියේ එනමුදු තවමත් සුවඳ තියේ ආ.. ඇවිදින පැනයන ඉගිලෙන සව්සත ඇයි මේ ශෝක වෙලා දසදිග විහිදුව උතුම් දහම් හඬ ඇයි අද නිහඬ වෙලා දහම් කමල මැලවිලා ගියේ එනමුදු තවමත් සුවඳ තියේ වෙනදා දිලිසුන හිරුදෙවි අද නැත වළාකුළින් වැහිලා මේ තුන් ලෝකය කළ ආලෝකය පහන ගියා නිවිලා දහම් කමල මැලවිලා ගියේ එනමුදු තවමත් සුවඳ තියේ Melody & Lyrics - Daya Wickramasinghe © Singha Records 2021
@gamunuliyanage3049
@gamunuliyanage3049 3 жыл бұрын
ලස්සනයි අයියා තෙරුවන් සරණයි 🙏♥️👍
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
*තුන් ලොවම කම්පා කරවමින් ඒ සිදුවූ අප අමාමෑණී ලෝකාග්‍ර, තිලෝගුරු, ලොව්තුරු, අප මහා බුදුපියාණන් වහන්සේගේ මහා ශෝකාකූල සිදුවීමද මෙත් සිතින් මෙනෙහි කරමින් මේ අතිවිශිෂ්ඨ නිර්මාණයට ඒ ශෝකාලාපය පටන් ගැන්මේ සිට අවසන් තත්පරය දක්වාම වචන වලට සහ සංගීතයට මුසු කර ඇති අයුරු ප්‍රසංසනීයයි ! සැමට ධර්මාවබෝධ⁣ය වේවා !!! මෙම නිර්මාණයට දායක වූ සියළුම දෙනාට බොහොම පින් 🙏 තෙරුවන් සරණයි !!! 🙏🌺💐*
@dinadiudalagama7637
@dinadiudalagama7637 3 жыл бұрын
👍👍👍
@chathushinipunika9843
@chathushinipunika9843 3 жыл бұрын
🙏🙏🙏
@iroshaweerasingha2453
@iroshaweerasingha2453 3 жыл бұрын
මෙම නිර්මාණයන් සියල්ලටම දායක වු සියල්ලටම බොහෝ පින් 🙏🎉️
@Sisilamaxdisanayaka
@Sisilamaxdisanayaka 5 ай бұрын
බුද්ධ පරිණිර්වානය කෙසෙදැයි සිහි වුණා 🙏❤️
@sajithmendis6388
@sajithmendis6388 3 жыл бұрын
කතෝලික වූවත් අපට මෙය මහත් මානසික සුවයක් 🙏🙏 ජේසු පිහිටයි
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@WindyGoonatillake
@WindyGoonatillake 3 жыл бұрын
☺️❤️✨
@funchutte
@funchutte 3 жыл бұрын
බැති ගී දයාව පිස්සුවෙන් දවසට දෙතුන් පාර අහන මා වැනි අය සිටීද?
@niroshanilmini3159
@niroshanilmini3159 3 жыл бұрын
Math me danuth ahana, a tharma asai
@prasadjanakakumara1685
@prasadjanakakumara1685 Жыл бұрын
මාත් දවසට තුන් හතර පාරක් විතර අහනවා.හරිම ලස්සනයි
@rohanaudayakumara
@rohanaudayakumara 6 ай бұрын
ඔව්
@m.i.ashcharya1654
@m.i.ashcharya1654 3 жыл бұрын
බුදුන්ගේ පිරිනිවන ගැන මේතරම් හදවතට දැනුනු නිර්මාණයක් ඇසුවාමයි...🙏❤🙏බුදුසරණයි මේ පුණ්‍යකර්මයට එකතු වූ හැමදෙනාටම
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@Paragatha
@Paragatha Жыл бұрын
සත්තකින්ම
@trehanisamarasinghe4456
@trehanisamarasinghe4456 3 жыл бұрын
අම්මෝ මේකටනම් ඇඩෙනවා 🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
තෙරුවන් සරණයි☸️
@lahiruranasinghe00
@lahiruranasinghe00 3 жыл бұрын
ආසම කෑල්ල❤ දහම් කමල මැලවිලා ගියේ එනමුදු තවමත් සුවඳ තියේ
@ravinduathauda4390
@ravinduathauda4390 3 жыл бұрын
සම්බුද්ධ පරිනිර්වාණය පිළිබඳ පහන් සංවේගය උපදවන, මා මෙතෙක් ඇසූ මියුරුම පබැදුම, සුගැයුම, වැයුම...
@thiliniiresha9251
@thiliniiresha9251 3 жыл бұрын
සංවේදී පද රචනයක්. හැම ගීයකම චිත්ත රූප මැවෙනවා. ඇගේ හිරිගඩු පිපෙන තරමටම. සීයගේ ආත්මයට සැනසීමත් සසර ගමන කෙටි කරගන්නත් මින් හැකි වේවා! !🙏 මෙය තවත් ධර්ම දානයක්🙏🙏
@virajinimeshika
@virajinimeshika 3 жыл бұрын
ඒ වචන නම් හරිම හැඟීම්බරයි♥️🥺 සනුක අයියගෙ සීයට ගොඩක් පිං මේ වගේ ගොඩක් වටින,ලස්සන ගීත නිර්මාණය කළාට ❤ තෙරුවන් සරණයි සියළුම දෙනාට 🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@wasanthagems4090
@wasanthagems4090 3 жыл бұрын
මාරම ලස්සනයි කියන්න වචන නෑ😍 බුදු සරණයි 🙏
@thashie_kariyawasam
@thashie_kariyawasam 3 жыл бұрын
අනේ ඒක පටන් ගද්දිම ඇස් වලට කඳුලු ආව.. හිතට දැනෙනව ඇත්තටම පිරිනිවනේ හැඟීම..😪🙏
@expertdrive8272
@expertdrive8272 3 жыл бұрын
අද තමයි ඇත්තටම දැන ගත්තේ.. සනුක අනිත් අයට වඩා ඇයි වෙනස් කියලා.. ❤️ මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න සනුක ගොඩක් පිං කරන්න ඇති.. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති තරම් ලස්සනයි.. තෙරුවන් සරණයි 🙏❤️
@BibiladeniyeMahanamaThero
@BibiladeniyeMahanamaThero 3 жыл бұрын
සාම්ප්‍රදායික බැතිගී කලාවෙන් එපිටට ප්‍රඥාව මෙහෙයවන්නාවූ නිර්මාණ සමුච්චයක් කලාකෙතට දායාද කිරීම පිලිබඳ ව ඇත්තේ බලවත් සතුටකි. එමෙන්ම මෙම ගී තනු දශක කිහිපයක් පුරා සුරක්ෂිතව පැවතීම ඉතාමත් පුදුමාකාර ය. තෙරුවන් සරණයි...! ❤️❤️🙏🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
හාමුදුරුවනේ මේ ගීත සියල්ල අවුරුදු 45ක් පුරාවට සුරක්ෂිතව පැවතුනේ මගේ පියාගේ සහ මවගේ මතකයේම පමණි..(විශේෂයෙන්ම තනු) ඒ මතක ශක්තිය හේතුවෙන් 2021දී මෙය පටිගතකිරීමේ සහ සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක වූවානම්, එම ගෞරවයද ඔහුට හිමිවිය යුතුයි.. සත්‍ය වශයෙන්ම මේ සිදුවීම අපටද ඉතාමත් පුදුමයට කරුණකි.. එබැවින් මගේ පියා සඳහන් කළ පරිදි මෙය "දෛවයේ සැලසුම් සහගත අවශ්‍යතාවයක්" යන බව මමත් විශ්වාසකරමි.. ස්තූතියි හාමුදුරුවනේ 🙏 තෙරුවන් සරණයි ☸️
@BibiladeniyeMahanamaThero
@BibiladeniyeMahanamaThero 3 жыл бұрын
@@SANUKA හරිම වටිනවා සනුක. ඔබට කෙසේ හෝ දායකවන්නට ලැබී ඇති මෙම නිර්මාණ සමූහය අදටත් වඩා හෙට දිනයේදී අමිල නිර්මාණය සමුච්චයක් වනු ඇත. 🙏❤️
@SangeethWickramasinghe
@SangeethWickramasinghe 3 жыл бұрын
ස්තූතියි අපෙ හාමුදුරුවනේ...🙏
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
හෙළ සංගීත ක්ෂේත්‍රයේ පමණක් නොව මුළු මහත් 🌏 ම සංගීත අධ්‍යක්ෂණය සම්බන්ධයෙන් සිටින එකම හාමුදුරුවෝ ඔබ වහන්සේ විය යුතුයි. දිගාසිරි ලැබේවා.
@dilushanuwan4692
@dilushanuwan4692 3 жыл бұрын
🙏🙏🙏🙏🙏. දහම් කමල මැලවිලා ගියේ ....😓😓😓 සාදු සාදු සාදු !!!
@Janithpercussionist
@Janithpercussionist 3 жыл бұрын
පිය පුතු එකතුව නියමෙට ගැලපෙනවා...ඉතාමත් ගාම්භීර හැගිමක් ඇති කරවනවා මේ ගීතය ..මා කතෝලිකයෙකු වුවත් සියලු ගීත මා ඇසුවා...සැම ගීතයක්ම අර්ථවත්..ස්තුතියි නැවත වරක් මෙවැනි දෙයක් ආරම්භ කිරම පිලිබදව...සනුක වික්‍රමසිංහ , සංගීත් වික්‍රමසිංහ සහ වින්ඩි ගුණතිලක ☸️❤✝️
@rithilranmith417
@rithilranmith417 3 жыл бұрын
අපේ තාත්තා ආසම කරන බෑන්ඩ් එකක් තමයි සිහශක්ති එකේ හිටපු සංගීත් සර්ගේ සිංදුවක් අහන්න ආසාවන් හිටියේ සනුක අයියා නියමයි තෙරුවන් සරණයි
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@ashanmadushanka1471
@ashanmadushanka1471 3 жыл бұрын
මේ සංගීතේ හිත වෙනම තැනකට ගෙනියනවා අසාමන්‍ය ලස්සනක් තියෙන්නේ, ඒකට මේ පද මාලාවත් එකතු උනාම සන්සුන් බවක්, පිරිණිවනේ ලොව කම්පාවීම හොදට දැනෙනවා... ඒ සංගීතේ මාරයි..❤️❤️❤️
@ajithpathirana722
@ajithpathirana722 3 жыл бұрын
Sitha niwi giya e sinduwata තෙරුවන් සරණයි
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@CHENZAMAS
@CHENZAMAS 3 жыл бұрын
මේ පොඩි කාලේ වේවි කියලා හිතපු නැති දේවල් ගොඩක් සිද්ද උනා ඒ වගේ තමයි මේකත් කව්ද හිතුවේ අපි දවසේම භක්ති ගීත මුමුණ මුමුණ ඉදි කියලා🥺🤍
@shanthasamarawickrama350
@shanthasamarawickrama350 3 жыл бұрын
ධර්ම දානයට ගොඩක් පිං
@samangirasamangira4920
@samangirasamangira4920 3 жыл бұрын
අනේ දෙයියනේ ඒ වචන ටික ...ඇස් වලට කදුලු ආව අහද්දි ...සනුකගෙ සීය අදහිටියනම් .....😢😢😢😢😢
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@nirmaligoonasekara6730
@nirmaligoonasekara6730 3 жыл бұрын
Theruwan saranayi.diirgayu wewaa ob samatam nirathuruwam
@Surajlankabandarigoda-zv6sr
@Surajlankabandarigoda-zv6sr 3 жыл бұрын
සිහශක්ති බේසා..සද මුවාවෙලා ඉතින් ඒ දවස්වල සරාගයේ අද වගේ තමයි
@srijithdinendra7577
@srijithdinendra7577 3 жыл бұрын
කවදාවත් හරියට බැති ගීතයක් අහපු නැති හැමෝම දැන් නිකනුත් මෙවා මුමුණනවා මමනම් හිතන්නේ... බුදු සරණයි
@thakshilaranasinghe4545
@thakshilaranasinghe4545 3 жыл бұрын
විඩාබර හදවත් මොහොතකට හරි නිවන මේ ගීත... හිතා ගන්න බැරි දෝංකාරයක් හිත ඇතුලේ රැව් දෙනවා. හරිම අගෙයි ❤️❤️❤️
@dilhanijayasinghe4661
@dilhanijayasinghe4661 3 жыл бұрын
දහම් කමල මැලවිලා ගියේ එනමුදු තවමත් සුවඳ තියේ....... Lyrics and music is amazing
@akanedevmi7932
@akanedevmi7932 3 жыл бұрын
මෙම ගීතයෙන් බුද්ධ පරිනිර්වාණය සිද්ධිය සිද්ධ වුන තැනට අරගෙන යනවා වගේ හරිම හැගීම් බර ගීතයක් ❤
@chamisamarasinghe829
@chamisamarasinghe829 3 жыл бұрын
කෝ 7,8. මාරම ලස්සන සිංදු ටිකක්.
@Pramofdo
@Pramofdo 3 жыл бұрын
මේ සිංදුව අහද්දි දැනෙන්නෙ අපිත් පිරිනිවන් පෑ ස්ථානයේ ඒ මොහොතේ ඉන්නවා වගේ හැඟීමක්.මේ වචන කඳුලක් නොවැටී ගයන අපූරුව.🙏🙏🙏 7,8 දෙකත් ඉක්මනට ඕනේ😊
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 3 жыл бұрын
භාග්‍යවතුන් වහන්සේගේ උතුම් පිරිනිවීම.. 🙏 අසද්දීත් හිරිගඩු පිපෙන තරමට, දුක්මුසු හැඟීමක්.. 😔 සාදු සාදු සාදු 🙏🙏🙏 නිවන් දකිනා තුරාවටම ඒ භාග්‍යවතුන් වහන්සේව සාදරයෙන් මම සරන යමි.. මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 විශිෂ්ඨ නිර්මාණයක් ❤ ගොඩාක් පින් ඔක්කොටම 🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 3 жыл бұрын
@@SANUKA තෙරුවන් සරනයි ඔබටත් 🙏❤🙏
@nuwanimudalige8342
@nuwanimudalige8342 3 жыл бұрын
මේ බැති ගී අහන්න මේ විදියට.. නිදා ගන්න ඇඳට ගියාම හොඳට කලුවර තියෙද්දි ඇස් වහගෙන සනුකගේ playlist එකේ සින්දු ටික අහන්න. ඉවර වෙනකන් ඇස් අරින්නෙ නැතිව හොඳට මුල ඉඳන්ම වචන ටික හිතට අරන් අහන්න.බෝසත් චරිතේ,සිදුහත් චරිතෙ, බුද්ධ චරිතේ හිතේ මැවෙනවා. සින්දුව ඉවර වෙලා යන instrumental කොටසවත් අතහරින්න එපා. එක වෙනම රසක්. සින්දු ඔක්කොම අහලා ඇස් අරින්න. ඔයාට අමුතුම සනීපයක් දැනෙයි මනසට. ඔබ සියලු දෙනාට බොහොම පින් මේ වගේ සන්වේදී නිර්මාණයක් කරාට💛💛
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@smilespider1998
@smilespider1998 3 жыл бұрын
හරිම අපූරුයි සනුක අයියේ ඒ ගීතයත්..හදවතට ගොඩක් දැනෙනවා...හැමදෙනාටම තෙරුවන් සරණයි
@idunildanthanarayana3904
@idunildanthanarayana3904 3 жыл бұрын
සිත නිවන බුදු ගුණ ගී.🙏❤දහම් කමල මැලවිලා ගියේ.එනමුදු තවමත් සුවඳ තියේ.🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 3 жыл бұрын
සාදු සාදු සාදු ....
@ruwaniprasanthika1876
@ruwaniprasanthika1876 3 жыл бұрын
හදවතටම දැනෙනවා .සංවේදී ගීයක් .හරිම ලස්සනයි .තෙරුවන් සරණයි 🙏🙏🙏🙏💖✨️🎶
@bhantechandima
@bhantechandima 3 жыл бұрын
සුන්දර කර්නාටක සංගීත ⁣ශෛලිය නම් නදිය හරහා ඇරඹි සංගීත පැන්දහර දේශීය සංගීත ශෛලිය නම් මුහුදට එක්වූ ඒ සුන්දර සංගීත සංකලනය හා ඊට නොදෙවෙනි වදනින් වැනිය නොහෙන බුද්ධාලම්බන ප්‍රීතියෙන් අලලන දෙවර තෙවර ඇසෙන නොව ඇස්සවෙන සුගායනය... ඉමිහිරියි...ඉමිහිරියි...ඉමිහිරියි... තෙරුවන් සරණයි සනුකගේ ආදරණීය පියතුමණි. සංගීත් වික්‍රමසිංහ මැතිතුමණි.
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි හාමුදුරුවනේ.. 🙏 තෙරුවන් සරණයි ☸️
@KumaraAj85
@KumaraAj85 8 ай бұрын
අම්මෝ Music ටික❤️.. පිස්සු හැදෙනවනේ...
@achinthalakmal129
@achinthalakmal129 3 жыл бұрын
හරිම ලස්සනයි, 7-8 ත් දාන්න
@kasunipabasara1871
@kasunipabasara1871 3 жыл бұрын
7 යි 8යි ත් බලන්න ආසයි ඉක්මනටම...❤️❤️🙏🙏
@C.Y.K123
@C.Y.K123 3 жыл бұрын
🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@Vimukthi_Randedunu
@Vimukthi_Randedunu 3 жыл бұрын
බුද්ධ පරිණර්වාණය හදවතට දැනෙන ගීතයක්
@aayunuwan7653
@aayunuwan7653 3 жыл бұрын
වාද්‍ය ශිල්පීන් තෝරාගැනීම නම් පට්ට... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🎸🎻🎹🥁🎶🎼
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@tharusanjeewani26
@tharusanjeewani26 3 жыл бұрын
හිතට හරිම සංවේගයක් දැනුන..මේ ලෝ සත දුකින් මුලාවෙන් මුදන්න අමාමෑනී බුදුන් වහන්සේ දෙසූ ධර්මය ලොවෙහි පැතිරේවා...... සියලු ලෝ සතුන් දුකින් මිදෙත්වා.. නිදුක් නිරෝගී වේවා... බුදුසරණයි.... ඔබේ උත්සාහයට රසික හදවත් වලින් ලැබුන වටිනාකම අප්‍රමාණ යැයි සිතමි.
@krishanthigamage5719
@krishanthigamage5719 3 жыл бұрын
නමෝ බුද්ධාය... සිත් නිවන ගේය පද...... තෙරුවන් සරණයි.. ඔබ සැමට.. ..
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@dayaniliyanage1918
@dayaniliyanage1918 3 жыл бұрын
🙏🙏🙏 Theruwansaransi Obadepalata.🙏🙏🙏 mewani Uthum buduguna Geetha Thawath Asenna Lebewa. me Pin Niwanata Hethuwewa.🙏🙏🙏🌹🌹🌹🌹🌹☸☸☸☸☸☸☸☸☸☸☸
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@sunandapadmakumari1803
@sunandapadmakumari1803 3 жыл бұрын
ගීත සියල්ලම නිතරම අහනවා. කාලෙකට පසුව පැමිණි හොදම බොදු ගීත. ඔබ සියලුම දෙනාට පින්.
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@hirushasamarasingha7323
@hirushasamarasingha7323 3 жыл бұрын
❤️ තෙරුවන් සරණයි !🙏
@savishkasasangi1023
@savishkasasangi1023 3 жыл бұрын
අය්යා විතරක් නෙවේ... මාමත්... Superb ❤️🔥❤️🔥
@ravindupeshalasitarist
@ravindupeshalasitarist 3 жыл бұрын
තෝඩි රාගයෙන් අනර්ඝ නිර්මාණය කරලා තියනවා..ජය වේවා සනුක අයියා ❤️, සංගීත් සර් 🙏 ..වාදකයෙක්ගෙන් පුදුමාකාර සහයෝගක් ලැබිලා තියනවා..තම්මැට්ටම් එක්ක සිතාරයේ සම්මිශ්‍රණය අතිශයින් සාර්ථක වෙලා තියනවා
@yu12769
@yu12769 3 жыл бұрын
පද පෙල ඇහෙද්දි ඇස් වලට කඳුලු ආව... විශිෂ්ට ගායනයක්!
@danuthrarajamanthri
@danuthrarajamanthri 3 жыл бұрын
Your voice has a lot of emotion in it.❤️🙏🏼
@chanuthijanithya343
@chanuthijanithya343 3 жыл бұрын
very very beautiful Song
@kumaridasanayake3083
@kumaridasanayake3083 3 жыл бұрын
අගෙයි ඇත්තටම හරිම අගෙයි ❤❤🙏🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 3 жыл бұрын
මේ ගීත සියල්ලම අපිව බුදුන් වහන්සේ ජීවමාන කාලයට අරන් යනවා වගේ දැන්නේ....හරිම ලස්සනයි....😍🙏❤️
@sachithkathriarachchi9129
@sachithkathriarachchi9129 2 жыл бұрын
බුදුගුණ ගී වරුනා තව තවත් කිරීමට ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම❤
@SANUKA
@SANUKA 2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@piyumiwathsala2222
@piyumiwathsala2222 3 жыл бұрын
භාවනාවක් වගේ... සමවැදිල අහන් හිටියෙ ඒ විනාඩි කිහිපය.. දායක වූ හැම දෙනාටම පින් ❤️
@hallalaudithahimi9057
@hallalaudithahimi9057 3 жыл бұрын
අවුරුවු දෙදහස් පන්සිය හැට ගනණක ඈත අතීතයකට අසන්නන් රැගෙන ගොස් පිරිනිවන් මංචකය දෑස ඉදිරියේ දකින්නට සලස්වන ගීයක් තනුවක් දෘෂ්‍ය රචනයක්. විශිෂ්ටයි අති විශිෂ්ටයි අයියේ. තෙරුවන් සරණයි
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@sampathjanaka225sampathsam3
@sampathjanaka225sampathsam3 3 жыл бұрын
Hitha niwana bawanawak wagea ...puduma sanasimak...b.s. sanuka malliya...tharuna apata sanasima dunnata godak pin...😍
@puimalrakitha3110
@puimalrakitha3110 3 жыл бұрын
ලස්සනයි කියන්න වචන නෑ ..👍
@qweawewer2
@qweawewer2 3 жыл бұрын
Me karapu pin tikama athi ayyata hoda thanakata yanna ❤
@dammikapushpakumari1681
@dammikapushpakumari1681 3 жыл бұрын
දුක වැඩිවෙනවා හිතේ්...අපෙ බුදු රජානන් වහනසේ.....නිදුකානනේ....
@SANUKA
@SANUKA 3 жыл бұрын
තෙරුවන් සරණයි☸️
@sns3907
@sns3907 3 жыл бұрын
දෙවාරාධනාවේ ඉදන්ම පිරිනිවන දක්වාම ගීතෙන් ගයනවා හරිම ලස්සනයි 🙏🙏ලස්සන වැඩක් 🙏❤
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@sanjeewanithotagamuwa9954
@sanjeewanithotagamuwa9954 3 жыл бұрын
ඔබ තුමා බොහෝ කලකින් හඩ අවදි කලේ.මිහිරි ගායනාවක්
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
*තුන් ලොවම කම්පා කරවමින් ඒ සිදුවූ අප අමාමෑණී ලෝකාග්‍ර, තිලෝගුරු, ලොව්තුරු, අප මහා බුදුපියාණන් වහන්සේගේ මහා ශෝකාකූල සිදුවීමද මෙත් සිතින් මෙනෙහි කරමින් මේ අතිවිශිෂ්ඨ නිර්මාණයට ඒ ශෝකාලාපය පටන් ගැන්මේ සිට අවසන් තත්පරය දක්වාම වචන වලට සහ සංගීතයට මුසු කර ඇති අයුරු ප්‍රසංසනීයයි ! සැමට ධර්මාවබෝධ⁣ය වේවා !!! මෙම නිර්මාණයට දායක වූ සියළුම දෙනාට බොහොම පින් 🙏 තෙරුවන් සරණයි !!! 🙏🌺💐*
@kv7429
@kv7429 3 жыл бұрын
ඒක දැනෙන තරම්... 💆🌼
@mauraperera9677
@mauraperera9677 3 жыл бұрын
Meweni nirmana apata asanna dunnata pin piyaneni
@cinemaclips5355
@cinemaclips5355 3 жыл бұрын
රටට සම්පතක් ඔබ දෙපලම.. දීර්ගායුශ ලෑබේවා .. තෙරුවන් සරනයි .....❤🙏💫
@praveena.art.gallery
@praveena.art.gallery 3 жыл бұрын
Absolutely your family became good example to our country now.... Sangeeth sir this is incredible... No words to say.... Even though I'm from young generation..... You and your son remind us the beauty of religious smell once again...
@thushanethu79
@thushanethu79 3 жыл бұрын
වැරදුන මාවත් වලට ජිවිතේ හදාගන්න පුලුවන් මෙවැනි නිර්මාන වලින්. හිත මොහොතකට නතර වෙලා භාවනා කරනවා වගේ හැගීමක් දැනුනා හරිම ලස්සනයි තෙරුවන් සරණයි 🙏🙏🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@pasankandambige3007
@pasankandambige3007 3 жыл бұрын
සින්දු ඔක්කොම විශිෂ්ටයි... හිතට දැනුණා... වචන නෑ..😇🤩
@sarojaseneviratne4335
@sarojaseneviratne4335 3 жыл бұрын
හරිම ලස්සනයි . 🙏🙏💐💐
@gamunuliyanage3049
@gamunuliyanage3049 3 жыл бұрын
අයියා තාත්තත් ලස්සනට සිංදුව කිව්වා. තෙරුවන් සරණයි අයියා 🙏🙏♥️👍
@prasadichathu2467
@prasadichathu2467 3 жыл бұрын
මෙම සත්ක්‍රියාවට ඔබතුමාත් මහත් සවියක් උනු බව නොඅනුමානය . දීර්ඝායුශ ලැබේවා.... තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@tharushinethra6485
@tharushinethra6485 3 жыл бұрын
ඒක අහද්දි මාර හැගීමක් හිතට දැනෙනව.සනුක අයියෙ ඔයාගෙ තාත්තට දීර්ඝායුෂ ලැබේව.සින්දු ටිකම හරිම ලස්සනයි. තෙරුවන් සරණයි .🙏❤️❤️❤️
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@wdviralvideos6855
@wdviralvideos6855 3 жыл бұрын
බුදු සරණයි ❤️🙏
@shalmimalshila7883
@shalmimalshila7883 3 жыл бұрын
😍💖🙏
@hazzamobil3519
@hazzamobil3519 3 жыл бұрын
Hema geethayakma bawanawak wage. Ida lebuna hema mohothakama ahanawa.budu saranai!
@MalindaG
@MalindaG 3 жыл бұрын
සියළු සංස්කාරයන්ගේ කෙලවර අමා මහ නිවන් අවබෝධ කරගැනීමට මේ පිනම හේතු වාසනා වේවා! බුදු සරණයි! ☸️☸️☸️🙏🏻😇
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@nadeejabandara6430
@nadeejabandara6430 3 жыл бұрын
උදේ ඉදලා බලන් හිටියා Video එකක් දාද්දි.☺️ ලස්සනයි.👍👍✌️✌️
@chamodithakshila9207
@chamodithakshila9207 3 жыл бұрын
හැමදාම මේ ගීත අහලා හිත නිවාගන්න තරම්, බැදුනා මේ ගීත ටිකත් එක්ක .
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@srilalbandara3220
@srilalbandara3220 3 жыл бұрын
😢😢😢😢😢😢🙏🙏🙏පිරිනිවන් පැ සෙක 😢😢😢😢🙏🙏🙏
@mauraperera9677
@mauraperera9677 3 жыл бұрын
Ane balanna koitharAm lassanada kiyala harima pehedili padamala lassanata Heda gasa thibena apurukama piyaneni oba weni ayal me loketa sampathak lassanai budusaranai Jaya wewa
@ishararajapaksha748
@ishararajapaksha748 3 жыл бұрын
බොහොම පින් මේ වැඩේට කාලය දනය ශ්‍රමය වැය කල සියලු දෙනාටම🙏 ඉතාම වටින වැඩක්🙏🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@saranganadeeshani5419
@saranganadeeshani5419 3 жыл бұрын
Harima lassanai ......teruwansaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@chehanipothuwila6059
@chehanipothuwila6059 3 жыл бұрын
ඒ music වලට ඇග සීතල වෙලා යනවා. පුදුම ලස්සනක් තීන්නේ.... ❤❤❤🙏🙂👌
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@kp-uo1pc
@kp-uo1pc 3 жыл бұрын
Aththatama kiyanna wachana ne..daya wickramasinghayange e sarala sumadura bas waharatama manawin pahena sangeeth wickramayange haden mathu kara dun arlokaya parinatha athdekim walin handin mathu kara dun e rasa....athi wishishtaii..aththatama rasa ulpathak wage..dasin widyamana una uthum piriniwana..e kalayata e siduwimata apiwa aragena giya..hnda idiripath kirim thoraganimak..( e sangeeth wickramasinghe yange hadata manawin galapuna) Good team work ekk kiyala hndatama pahadilie..oba siyaludenata jayen jayama wewa..godak pin..thawa thawath meweni nirmana kirimata shakthiya daira labewa..theruwan saranai
@ThamiWeer
@ThamiWeer 3 жыл бұрын
හිත නෙවෙන බොදු ගී 🙏💛🙏
@tharangagunasinghe9328
@tharangagunasinghe9328 3 жыл бұрын
සිංදු ඔක්කොම ගොඩක් ලස්සනයි ❤ තෙරුවන් සරණයි 🙏
@apsaradissanayake1696
@apsaradissanayake1696 3 жыл бұрын
😔😔🙏🙏🙏එනමුදු තවමත් සුවද තියේ. 🙏🙏🙏පින් ❤
@rowenearlpeiris1848
@rowenearlpeiris1848 3 жыл бұрын
Sangeeth uncle❤🙏
@සොඳුරුපන්හිද
@සොඳුරුපන්හිද 3 жыл бұрын
තුන් ලොවක හදවත් දැවුනු දවස... තුන් ලොවක් හැඩු දවස.... මහ පොලව පවා දුකින් ගිගුම් දුන් දවස... මගේ සම්බුදු පියා පිරිනිවී ගිය දවස.... මුලු හදවතම ශෝකී ස්වරයෙන් පිරෙන ස්වරය.... හදවතම හඩන හඩ.. ඔබ අපුරැයි සනුක මහත්මා,සංගීත් මහත්මා.... ඔබ මේ ගීත වලින් විනාඩි ගනනකට හරි කාම අරමුනු වලින් මුදවා ලෝකෝත්තර සමාධියක හිත පිහිටවු ඔබ සියලු දෙනා දෙලොවටම පින් රැස් කර ගත්තා... තෙරැවන් සරණයි ඔබට..💗
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@Raashi_Music_Band
@Raashi_Music_Band 3 жыл бұрын
දහම් කමල නිමවෙලා ගියේ....🥺🥺
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
තෙරුවන් සරණයි සනුක අයියේ.... සතුටින් පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏😍😍😍
@sanjeewanilakmalii4436
@sanjeewanilakmalii4436 3 жыл бұрын
සියලුම දෙනා හට බුදු සරණයි!
@ajanthagunarathna1838
@ajanthagunarathna1838 3 жыл бұрын
හරිම ලස්සනයි
@YashodaElladeniya
@YashodaElladeniya 3 жыл бұрын
පිරිනිවන ගැන කවදාවත් නොදැනුණු ශෝකයක් දැනුන....සංගීතය හරිම අගෙයි...ඒ වගේමයි ගායනයත්
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@danushaperera8694
@danushaperera8694 3 жыл бұрын
ඒ ගීතයට නම් ගොඩක් සංවේදී වුණා.තෙරුවන් සරණයි සංගීත් සර්
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@lasanthapradeep3689
@lasanthapradeep3689 3 жыл бұрын
Obala hamotam budu sarni 🙏🏻🙏🏻🙏🏻....budu hamuduruwo nawathath ma lokayata wadama karathwa ❤️❤️❤️
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
I was just passing by
00:10
Artem Ivashin
Рет қаралды 18 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
මිහිඳු ගී සර 2023 - Thilowata Thilaka
4:07
RIS Kurunegala
Рет қаралды 128
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН