SANUKA - 02. Dewbambun (දෙව්බඹුන්) 🙏 දේවාරාධනාව | Bathi Gee Dayawa

  Рет қаралды 262,531

SANUKA

SANUKA

Күн бұрын

Пікірлер: 1 700
@SANUKA
@SANUKA 3 жыл бұрын
Apple Music - music.apple.com/lk/album/bathi-gee-dayawa/1573423840 Spotify - open.spotify.com/album/5IqzfNbd9x2wQHKXqo1Z9j ආරාධනා.. (ආ...) ආරාධනා.. (ආ...) දෙව් බඹුන් කළේ ආරාධනා.. දෙව් බඹුන් කළේ ආරාධනා දෙව් බඹුන් කළේ ආරාධනා සංතුසිත රාජයාව මන්දිරේ බෝසත් විඳිනා කල සුරසැපා තුසිත දෙව්පුරේ // මහසතා (මහසතා) බෝසතා (බෝසතා) සව්සතා ගොඩලන්නට සිතා දෙව් බඹුන් කළේ ආරාධනා දෙව් බඹුන් රැස්වුණා කල් බලා කතිකාවක් කළා සසර දුක නිවාලන මඟක් සොයා අඳුර දුරලනා දහම පෙන්වලා බුදුවන්න කළේ ආරාධනා පිළිගත් මෙම ඇරයුමා අපගෙ මහසතා පිළිගත් මෙම ඇරයුමා අපගෙ මහසතා පස් බැලුමන් බලමිණා සන්තොසයෙන් ඉපිලුනා පිළිගත් මෙම ඇරයුමා අපගෙ බෝසතා මහසතා (මහසතා) බෝසතා (බෝසතා) සව්සතා ගොඩලන්නට සිතා දෙව් බඹුන් කළේ ආරාධනා දෙව් බඹුන් කළේ ආරාධනා දෙව් බඹුන් කළේ ආරාධනා සංතුසිත රාජයාව මන්දිරේ බෝසත් විඳිනා කල සුරසැපා තුසිත දෙව්පුරේ // මහසතා (මහසතා) බෝසතා (බෝසතා) සව්සතා ගොඩලන්නට සිතා දෙව් බඹුන් කළේ ආරාධනා දෙව් බඹුන් කළේ ආරාධනා/// Melody & Lyrics - Daya Wickramasinghe
@chasumusic6081
@chasumusic6081 3 жыл бұрын
🙏🙏🙏🙏😍😍😍😍
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
🔥
@nethmimahesika9633
@nethmimahesika9633 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@sriyaniathapaththu7621
@sriyaniathapaththu7621 3 жыл бұрын
🙏🙏🙏🙏
@KavishanSamarakoon
@KavishanSamarakoon 3 жыл бұрын
🙏🙏🙏
@SLPoliticalPro
@SLPoliticalPro 2 жыл бұрын
වලපල්ලට යමින් තිබෙන ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගේ සංගීත රසාස්වාදය නැවතත් සුභාවිත සංගීතය දෙසට යොමු කිර්‍ර්මේ පුරෝගාමියෙක් විදියට ඔබ කරන සේවයට ගොඩාක් ස්තුතියි. ඔබට ජය සනුක ✌️
@MrAchintha
@MrAchintha 3 жыл бұрын
"සරාගයට වඩා-විරාගය උතුම්" ඒ උත්තම ගුණ පිරුණු බුද්ධ බැති ගී දායාදය ,සංසාරේ නිවන් දකිනකන් අපාගත නොවෙන්න හේතු වෙන පිංකමක් වෙයි සනුකට ඇතුලු පිරිසට ! බුදුසරණයි සැමටම !
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
@ravinduathauda4390
@ravinduathauda4390 3 жыл бұрын
1976 දි ලියවුණු ඒ පද 2021 වෙසක් මංගල්‍යය ලස්සන කරන හැටි... දයා වික්‍රමසිංහ කලාකරුවාණනි ඔබට අපගේ ගෞරවය 💐
@SANUKA
@SANUKA 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@niroshawijesooriya5588
@niroshawijesooriya5588 Ай бұрын
sinduwak newei meka nn diwya osuwak, bawanawak 🙏
@embilipitiyerahulathero815
@embilipitiyerahulathero815 3 жыл бұрын
පුදුමාකාර සිත් නිවීමක්.... සිතට දැනෙන්නේ මහත් සතුටකි... මේ වැයෙන්නේ ගැයෙන්නේ තුන්ලෝකාග්‍ර මාගේ අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ ගුණ දම් මාලාවයි...🙏❤️ බොහොම පිං සනුක අයියේ...❤️
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි අපේ හාමුදුරුවනේ..☸️ තෙරුවන් සරණයි 🙏
@yasi5034
@yasi5034 3 жыл бұрын
❤️🙏
@yasaraperera4878
@yasaraperera4878 2 жыл бұрын
නිතරම රේඩියෝ එකේ යනව ළමයො සින්දුවක් හරිම ලස්සනයි හොයල දෙන්නකො කියල අම්ම කීවම හොයන් ආවෙ..හරිම ලස්සනයි අයියෙ සින්දුව🙏❤
@sewwandiwijesooriya9342
@sewwandiwijesooriya9342 6 ай бұрын
🙏
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
ශ්‍රෙෂ්ඨ විද්‍යඥ ඇල්බට් අයින්ස්ටයින් සහ ආතර් සී ක්ලාක් වැනි දාර්ශනිකයන් විසින් හඬ ගා කී 2050 ලොව ඉහලින්ම බුදු දහම බැබලීමේ පෙර මන් සලකුණු පහළ වෙමින් පවතී !!! *සාමය සතුට පිරුණු පින්බර උතුම් වෙසක් මංගල්‍යයක් වේවා* 💖🙏🌼💐 _මෙම නිර්මාණයට දායක වූ සියළුම දෙනාට බොහොම පින් !!!_ *තෙරුවන් සරණයි* 🙏💖💐🌼
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
@kavindumakaranda5181
@kavindumakaranda5181 3 жыл бұрын
mata nm hitenne e anawaki wenakam balan inne natuwa eka wena thanata weda karanna puluwn nm godak hodai kiyala
@ezio7214
@ezio7214 3 жыл бұрын
@@kavindumakaranda5181 ඔව්.අනාවැකි අපි බලෙන්ම සත්‍ය කරමු. බැරි නෑ. යුදෙව්වන් බයිබලයේ තියෙන අනාවැකි බලෙන්ම සත්‍ය කරගන්න ගහන ගේම්ස් කොහොමද? ඉතින් බෞද්ධයන් වශයෙන් අපිට මොනාද කරන්න බැරි? අවශ්‍ය එකමුතුකම පමණයි.
@chagedara3045
@chagedara3045 3 жыл бұрын
කාමයට ම බැදෙන ලෝකේ , කාමයම පැසසුම් ලබන ලෝකේ....කොහෙද බං ඉහලටම යන්නේ, කාමයේ ආදීනව ගැන කියල දෙන දර්ශනයක්......ආදරය දුකක් කියන දර්ශනය ක් ඕක ඔය පෘථග්ජන මනුස්සයෙක් දැනුමක් නැතුව කියපු දෙයක්නේ........ මේ ශාසනය පිරිහීගෙන යන කාලයක්.... ඒවා ලෝකේ ධර්මතා...... Anyway සනුක කියන්නේ brand එකක් .... පට්ට පොරක් .... ලස්සනයි සිංදුව.......🙏🙏
@dineshmadusanka2601
@dineshmadusanka2601 3 жыл бұрын
Buduguna hama sith thula pathirewa..theruwan saranai 🙏🙏🙏
@dulajmaduranga9458
@dulajmaduranga9458 3 жыл бұрын
තමන්ගෙ දෙමව්පියන්ගෙ මග පෙන්වීම යටතේ ගමන් කරන කිසිම කෙනෙක්ට මේ ලෝකේ වැරදුනේ නෑ....අපිට එහෙම වාසනාවක් නැති උනත් හිතට ගොඩාක් සතුටුයි....ඉදිරියටම යන්න..හැමෝගෙම ආශීවාදය ලැබේවා!!!
@udayangaunawatuna
@udayangaunawatuna 3 жыл бұрын
සුපිරි කියන්න වචන නෑ.. මොහිදීන් බෙක් මහත්මයාගෙ නමට වගේම සනුක කියන නමටත් අනාගත පරපුර ගරු කරවී.. ඔබට ජය මිත්‍රයා ❤️❤️❤️🙏🙏🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
@TravelWithSam
@TravelWithSam 3 жыл бұрын
😍
@nadeera3944
@nadeera3944 3 жыл бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා❤️‍
@yasi5034
@yasi5034 3 жыл бұрын
අනිවාරෙන් ❤️🙏
@amilasanjiwa4901
@amilasanjiwa4901 2 жыл бұрын
Ada thami me sinduwa mama ahuwe.maaarama lassani 😀
@ar-zg3pw
@ar-zg3pw 2 жыл бұрын
Harima lassanata koche sin karanava😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😘😘
@dasathdinukaherath2922
@dasathdinukaherath2922 3 жыл бұрын
සනුක..වෙසක් එකට ඇල්බම් එකක්...😮කවුරුවත් නොකරන දෙයක් මේක....හැමදේම මාර්කටින් වෙන වෙලාවක මේ වගේ දෙයක්...ඒක නම් අතිවිශිෂ්ඪ කැපවීමක්...සංගීතය, රූපරචනය,ගායනය විශිෂ්ඨයි..❤️ සත්‍ය වශයෙන්ම කලාත්මක පුණ්‍යකර්මයක්....❤️It will be a masterpiece in future...
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
@nuwanjayakody7202
@nuwanjayakody7202 2 жыл бұрын
Harima lassanai hitha nimenawa ape buddha chrithaya me widihata ahanakota.godak pin
@Mashi_Gamaethige
@Mashi_Gamaethige Жыл бұрын
වෙනස්ම අලුත්ම රසයක්..❤ බුදුන් වහන්සේ ගැන තිබ්බ ශ්‍රද්ධාව තව වැඩිඋනා මේ සින්දු ඇහුණම..හරිම පින්වන්ත වැඩක්..තෙරුවන් සරණයි සර්..!!!
@idunildanthanarayana3904
@idunildanthanarayana3904 3 жыл бұрын
මල්ලී මේ පිනම ඇති ඔයාට මේ සසරට.සිත සැනසුව ගීත පෙළක්.🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 බුදුසරණයි ☸️
@danushkarathnayake6554
@danushkarathnayake6554 3 жыл бұрын
ඉස්සරහට මේ ප්‍රශ්න ඉවරවෙලා දන්සල් ඒම තියෙද්දි මොහිදීන් බෙග් ශූරින්ගේ සින්දු ටික වගේ මේ සින්දුත් හැම තැනම වගේ අහන්න ලැබෙයි නේද?❤️🌸තෙරුවන් සරණයි....
@nadeera3944
@nadeera3944 3 жыл бұрын
අන්න හරි
@magamaruwa
@magamaruwa 3 жыл бұрын
Niyamai
@devasandeepa2331
@devasandeepa2331 3 жыл бұрын
අනිවාරෙන්❤️😌
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@charithdeshapriya1405
@charithdeshapriya1405 Жыл бұрын
අද ඇහිල මේක ලස්සන හින්දා search කරල ගත්තෙ ❤️
@bloom-m8s
@bloom-m8s 3 жыл бұрын
අනේ ලස්සන.🥺🥺❤️ බුදුසරණයි
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@pubudumenaka1488
@pubudumenaka1488 3 жыл бұрын
මෑත කාලයේ තරුණ ගායකයන් තුලින් ගිලිහී යමින් පැවති බොදු බැති ගීය ට නව මුහුණුවරක් ලබා දීම පිලිබඳ ව ඔබට මාගේ ගෞරවය හා ස්තූතිය....❤️ ☸️ තෙරුවන් සරණයි...! ☸️ 🙏🙏🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
@videopassport9827
@videopassport9827 2 жыл бұрын
සුපිරිම
@thimirasandaruwan2287
@thimirasandaruwan2287 3 жыл бұрын
අද සීයා හිටියා නම් මුණුබුරා ගැන ආඩම්බර වෙයි 🙂❤️
@SANUKA
@SANUKA 3 жыл бұрын
❤️❤️❤️
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
කොහේ හරි සිට ආශිර්වාද කරනු ඇති.
@l.n.rhythm7095
@l.n.rhythm7095 2 жыл бұрын
Ape daham pasale bathi gee walin me song eka kiyana main singer widiyata mawa thora gatha..mama hari aaasa sinduwak...lassana sinduwa sanuka ancle...mayadewi ekath hari lassanai♥️♥️
@l.n.rhythm7095
@l.n.rhythm7095 2 жыл бұрын
Mama hari aasawen kiyana sinduwak
@SANUKA
@SANUKA 2 жыл бұрын
ලස්සනට කියන්න ඔයාට මගේ සුබපැතුම්❤🎶
@Vimukthi_Randedunu
@Vimukthi_Randedunu 3 жыл бұрын
මොහිදින් බෙග්,ඉෂාක් බෙග් , ටී.එම් ජයරත්න,වික්ටර් රත්නායක,සුනිල් එදිරිසිංහ වැනි කලාකරුවන් අතරට ඔබද එක්වී හමාරය සනුක 🙏
@MalindaG
@MalindaG 3 жыл бұрын
ශ්‍රී ලංකාවේ භක්ති ගීතයක් Trending ගෙන ඒමේ ගෞරවය නිසැකවම ඔබට හිමියි! නිසැකයෙන්ම 'දෙව් බඹුන්ගේ පමණක් නොව මුත්තණුවන්ගේද' ආශීර්වාදය ඔබට හිමි වේවි. ජයවේ සණුක! ⭐️🤘🏻❤️‍🔥🙏🏻🙏🏻😇 තෙරුවන් සරණයි!
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
@chandalokahimi8557
@chandalokahimi8557 3 жыл бұрын
ඉතාමත් ලස්සනයි ,අනර්ඝයි තවත් මෙවන් විශිෂ්ඨ නිර්මාණ කිරීමට හැකියාව, ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි 😊
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..☸️
@Pathumvidanage
@Pathumvidanage 3 жыл бұрын
වචන ටික ඇහෙද්දි හිත නිවිල යනවා...මාර ලස්සනයි. ☸️☸️
@WindyGoonatillake
@WindyGoonatillake 3 жыл бұрын
✨beautiful 💖✨
@SANUKA
@SANUKA 3 жыл бұрын
💖
@dinushahatharasinghe7748
@dinushahatharasinghe7748 3 жыл бұрын
Windy ඔයත් ඉන්නව නේද මේ team එකේ ගොඩක් පිං 😍😍😍😘
@ashansenanayake2018
@ashansenanayake2018 3 жыл бұрын
අඩෝ ඒ ටෝන් එක ජපානේ පංසලට ගියා වගේ ෆීල් එකක් ආවා 🙏🙏🙏🙏 පිං සිද්ද වේවා සනුක 🙏🙏🙏🙏 tnx කියලා වැඩක් නෑ
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
@ArjunaRookantha
@ArjunaRookantha 3 жыл бұрын
බුදු වෙන්න කලේ ආරාධනා! ඉතාමත් ලස්සන නිර්මාණයක්. මේකයි යුගයෙන් යුගයට සිද්ද වෙන්න ඕන වෙනස. හහදවතින්ම සුභ පතනවා සනුක.❤️🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
Thank you ayya❤️ තෙරුවන් සරණයි 🙏
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
බුදු වීමට නොවේ. මිනිස් ලොව උපත ලබන ලෙස කළ ආරාධනය.
@Monaru
@Monaru 3 жыл бұрын
Great work sanuka. 🔥 All the best.❤️
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
දෙවියන්ගෙ බාරේ අවසන් සටන චාඕ මලලේ සංසාර සිහිනේ පෙර වදනක් සරාගයේ දැන් මේක... තරුවක් නෙවෙයි එක එක සයිස් පාට පාට තරු ගොඩක් එකතු උන මන්දාකිණියක් " සනුක " ❤ ජයෙන් ජයම වේවා !!!
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
අනිවාර්යයෙන්
@amindigamage5493
@amindigamage5493 3 жыл бұрын
හැම ගීතයක්ම නැවත නැවත අහනකොට, පෙරට වැඩිය පුදුමාකාර රසයක් හිතට වැඩියෙන් දැනෙනවා.විශිෂ්ඨයි🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@nadeekapremathilaka5254
@nadeekapremathilaka5254 3 жыл бұрын
සනුක තරුණ පරම්පරාවේ හැකියාව විතරක් නෙවෙයි බුද්ධියත් ඇති ගායකයෙක් බව පේනවා. ........ගමන පැහැදිළි යි . ජය වේවා!!!!!
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
@rashmis8352
@rashmis8352 3 жыл бұрын
Dhewbamun kale ආරාධනා Supiri ........ Mama asai
@apsaradissanayake1696
@apsaradissanayake1696 3 жыл бұрын
හැම ආත්මෙකම මධුර හඩක්ම ලැබෙන්න ඕන🙏🙏 ❤❤❤
@nadeeshajayakody5161
@nadeeshajayakody5161 3 жыл бұрын
❤👍❤🎶👍
@chathuriherath9584
@chathuriherath9584 3 жыл бұрын
Aththatma me geethaya patan gnnakotma danuna feeling eka wachanayta harawannata apahasui e tharamata athi wishishtai bro obage voice ekama diwya hadak wage e tharamata kotharam ahuwat epa wenne naha api wenuwen tawa tawat mewani vishishta baudha nirmana krnna dairya shakthiya lbewa budu saranai sahodaraya obata......!
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
@chathushka752
@chathushka752 3 жыл бұрын
මේ සින්දු සෙට් එකම උඩටම ගේන්න සෙට් වෙන්නෙ කට්ටියම 🙏🙂🔥
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
@harsharathnayaka6648
@harsharathnayaka6648 3 жыл бұрын
අසිරිමත් අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අපරමිත වූ උතුම් බුදු ගුණ ගීතයට පර්වර්තනය කර මේ ලෝ වැසියන් හට ගිතයෙන් ලබාදෙන මේ උතුම් ක්‍රියාවන් ඔබට බොහෝ කල් සෙත සැලසේ මගේ මිතුර ... 🙏🙏🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@expertdrive8272
@expertdrive8272 3 жыл бұрын
මේ ගීතයට මෙහෙම හිත නිවෙනවනම්.. දහමට සිත කෙතරම් නිවන්න පුළුවන්ද.. බුදු සරණයි..🙏🙏 පරිසමාප්ත අර්තයෙන්ම සනුක ඔයා වැඩ්ඩෙක්..💜❤️
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
@SadamaliDanushka
@SadamaliDanushka 7 ай бұрын
Lassanai ❤
@CyberShowyoutube
@CyberShowyoutube 3 жыл бұрын
ඇස් වලට කඳුලු එන්නේ ඒ තරම්ම බුද්ධ දර්ශනය ගැන තියෙන ආදරය නිසා වෙන්න ඇති..🤍 "සනුක" ඒ උතුම් කුසලයම ඇති 💖
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@sumedhathennakon3829
@sumedhathennakon3829 4 ай бұрын
Hadawatin............sirasa...namami.🌸🙏
@mr.maliya98
@mr.maliya98 3 жыл бұрын
ලංකාවේ ඉන්න New Generation එකෙ නම්බර් වන් ආටිස්ට් ❤️
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@dilkibhagya4201
@dilkibhagya4201 2 жыл бұрын
Mehama sinduwakma man danatama ke wathawak ahanna atida mataka na as piygana ona taram ahanna pulwan.hadawathatama danena wachana,music. 💕 godak watina deyak 🙏
@ruwaniprasanthika1876
@ruwaniprasanthika1876 3 жыл бұрын
ඔයා ගොඩක් පින් කරලා තියෙනවා .සංගීත හැකියාව ලැබෙන්නේ ,මිනිස් ආදරය ලැබෙන්නේ එකයි .බුදු ගුණ ගයන්නට පෙර පින් තියෙනවා🙏♥️තෙරුවන් සරණයි සනුක අයියා 💖🙏🙏🙏🙏ඔබෙ සීයාට මගේ ප්‍රණාමය ♥️🙏🙏✨️
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
@gcaish
@gcaish 3 жыл бұрын
කියන්න වචන නෑ.කෝච් සනුක එක්ක වොයිස් ටීන් සෙට් එක, නියමයි ..
@dinuchandrathilaka6843
@dinuchandrathilaka6843 3 жыл бұрын
එක එක ගීතය දානකම් බලන් ඉඳලා අද සම්පුර්ණ වැඩ සටහනත් බැලුවා..හැම ගීයම ලස්සනයි..නමුත්.. ඇල්බම් එකේ මන් ආසම ගීතය මේක...බුදුසරණයි.! ♥️♥️♥️
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 බුදුසරණයි ☸️
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
ඇයි මං... 💗
@kasunidananjani4993
@kasunidananjani4993 3 жыл бұрын
ගොඩක් ලස්සනයි .හිත නිවෙනවා තෙරුවන් සරණයි
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@kasunidananjani4993
@kasunidananjani4993 3 жыл бұрын
☺️
@ayeshandulaj8987
@ayeshandulaj8987 3 жыл бұрын
දන්සල් වලට මොහිදීන් බෙග් වගේම දැන් සනුකත් ඉන්නව ❤️😍
@ShalomSamuel
@ShalomSamuel 3 жыл бұрын
සනුක සර්ට සහ ඔහුගේ පවුලේ සැමට හිස නමා ආචාරය මෙම පැරනි ගීත නිර්මාණය කරාට සහ නැවත එයට නව ජීවයක් ලබා දුන්නට ! මගේ පුංචි ශ්‍රීලංකාව ගැන ආඩම්බරයි 🌠 සියලුම දෙනාට ජේසු පිහිටයි ❤️
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
@wasanadilrukshi8709
@wasanadilrukshi8709 3 жыл бұрын
මහ සතා... බෝසතා... සව් සතා.. ගොඩලන්නට සිතා... දෙව් බඹුන් කලේ ආරාධනා..👌 🙏🙏🙏
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️😍
@SANUKA
@SANUKA 3 жыл бұрын
❤️❤️❤️❤️
@the_sarevulse7327
@the_sarevulse7327 3 жыл бұрын
2 වෙනි සින්දුව ඇහුවාහම තමයි තේරුනේ..මේ සින්දු ටික චක්‍රයක් විදිහට යන්නේ කියලා.. තව කාටද එහෙම හිතෙන්නේ..❤️🙏
@tironsampath1667
@tironsampath1667 3 жыл бұрын
E kiwwe?
@the_sarevulse7327
@the_sarevulse7327 3 жыл бұрын
@@tironsampath1667 1.නමස්කාරය 2.දෙව් බබුන් කළ ආරාධනාව 3.පිළිසිද ගැනීම ....
@SANUKA
@SANUKA 3 жыл бұрын
☸️
@yasahulangamuwa3183
@yasahulangamuwa3183 3 жыл бұрын
Sanuka ma ගීත ahanvita agata maha gammak ඇති වුණා oya ta sangith samatama pin budu saranai
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@Nilanboy
@Nilanboy 3 жыл бұрын
අපේදේ රැකගෙන ලංකාවේ වෙනසක් කරන දක්ෂ ගායකයෙක්...❤❤❤🙏🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@Avatar-7-r2d
@Avatar-7-r2d 2 жыл бұрын
ලස්සනයි සනුක අයියා ....🙏🙏🙏❤️🥺
@calmdown657
@calmdown657 2 жыл бұрын
රැස් වූ අපමණ පුණ්‍ය බලය මාත් සතුටින් අනුමෝදන් වෙනවා... 🙏🙏🙏❤️❤️❤️
@mallikaaththanayaka1345
@mallikaaththanayaka1345 3 жыл бұрын
පුතේ ඔයාගේ තැනට එන්න ආයේ මේ රටේ කාටවත් බැ. තාත්තයි ඔයයි ekathu wela තවත් මේ වගේ දෙයක් කරන්න. Rukantya sir අනිවාර්යෙන්ම සම්බන්ද කර ගන්න. Wish all the best👍
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@isurihansika943
@isurihansika943 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි. හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා. ඉදිරියටත් මේ වගේ ලස්සනට සින්දු කියන්න වගේම අනිත් සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ... ❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏
@pasindukavishka3882
@pasindukavishka3882 2 жыл бұрын
This timely songs are must to hearing by srilankans. Very beautiful and tommorow is the vesak full moon poya day. One day u will be a legend amoung us
@kingscricketclubverona
@kingscricketclubverona 3 жыл бұрын
කොච්චර ඇහුවත් මදි ,හිතට පුදුමාකාර භක්තියක් ශාන්තියක් දැනෙනවා ,අපි ලංකාවෙ නෙමේ ඉන්නෙ ,ඒත් මේ බැති ගි ඇහෙද්දි අපි ලංකාවේ ඉන්නවා වගේ ,මේ පින ඔබේ දිවිය ම ඒකාලෝක වේවා
@MD-on8kh
@MD-on8kh 3 жыл бұрын
වොයිස් එකේ සෙට් එක නේද එ් ඉන්නෙ??😍😍
@kanchanahemamali9321
@kanchanahemamali9321 3 жыл бұрын
බුදු සරණ වේවා සදහම් සරණ වේවා සඝ සරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා..!
@kalindudilanga1989
@kalindudilanga1989 3 жыл бұрын
සනුක,මල්ලී ඔයා මේ ගයන්නේ,,සම්මාසම්බුදු ගුණ..බුද්ධ කතාවක් ..මේ තුලින් අපේ සිත් තුල උපදින නිරාමිස සතුටේ එලිය තුලින් බැබලෙන්නේ ඔයාගෙ අනාගතය...හැමදෙනාටම තෙරුවන් සරණයි..
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@neeleshsilva
@neeleshsilva 3 жыл бұрын
වෙසක් කලට පමනක් නොව මුලු වර්ශය පුරාවටම අසන්නට වටින ගීත රැසක් බව තමයි කියන්න තියෙන්නෙ!!!❤️❤️
@SANUKA
@SANUKA 3 жыл бұрын
Thank you Neelesh uncle❤️❤️❤️
@gewolf4978
@gewolf4978 2 жыл бұрын
Supiriyak thamai Sanuka ayye. ❤❤❤❤
@sahasrivimansha8049
@sahasrivimansha8049 3 жыл бұрын
හරයක් නොමැති ගීත රැල්ලක් වෙලා මිනිස්සුන්ගේ රසවින්දනය පහලටම වැටෙන කාලයක මෙවැනි ගීත ගායනා කිරීන මෙවන් ගායකයෝ බිහි වුනේ ජාතියේ පිනට🖤❤️
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@numb_beats323
@numb_beats323 3 жыл бұрын
අම්මෝ පිස්සුවක්..දවසම අහනවා ..කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ ..❤️ හදවතටම දැනෙන තනු,වචන වල එකතුවක් එක්ක කියාගන්න බැරි සතුටක්,වින්දනයක්..❤️ Favorite part "මහසතා.. බෝසතා.. සවුසතා.. ගොඩලන්නට සිතා.. දෙව්බබුන් කලේ ආරාධනා.."💙
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@devasameerananayakkara8172
@devasameerananayakkara8172 3 жыл бұрын
මහ සතා බෝ සතා සව්සතා... ගොඩලන්නට සිතා... දෙව්බමුන් කලේ ආරාධනා ❤❤❤❤
@nipunrandika5110
@nipunrandika5110 3 жыл бұрын
කාලීන අවශ්‍යතාවක් ඉටුකළ ඔබට බොහොම පිං,සනුක අයියා🙏🙏🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
@oneminute4reverberation165
@oneminute4reverberation165 3 жыл бұрын
හෙළ සංගීතයේ වික්‍රමාන්විත පෞර්ශයක් ලෙසින් සනුක වික්‍රම සිංහයාව නිශ්චිත ලෙසම ඉතිහාසගත වනු ඇත ! සුනිල් ශාන්ත,අමරදේව පරපුරේ නූතන නියෝජනය...!!! ❤🌟 මේ නිර්මාණ වගේම , ඔබගෙන් සම්භාව්‍යවත් වූ දේශභිමානී ගීතයක් ද අපි බලාපොරොත්තු වන්නෙමු ! විජය භව ! 🙏🌟🙏🌟🙏🌟🙏🌟🙏🌟🙏🌟❤
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
*අරහං බුදු ගුණය* හැම පුදට නිසි වූ කෙලෙස් සතුරන් වැනසූ රහසිනිදු පව් නොකරන කෙලෙසුන් කෙරෙන් දුරුවූ *අරහං* නම් වූ මුනිදුට මාගේ වැදුම වේවා !!! 🌼🙏🙏🙏🌼 *සම්මාසම්බුද්දෝ බුදුගුණය* දුක් සමුදය නිරෝද මග යන සිව් අරීසස් සිය නැණින් දැන මෙරමා පිළිවුදු වනුවැ හැකි සේ පිළිවුදු *සම්බුදුන්* හට මාගේ වැදුම වේවා!!! 🌼🙏🙏🙏🌼 *විජ්ජාචරණසම්පන්නෝ බුදුගුණය* අට විද නැණින් හා පසලොස් සරණ දහමින් *විදුසරණසරු* මුනිදුට මාගේ වැදුම වේවා!!! 🌼🙏🙏🙏🌼 *සුගතෝ බුදුගුණය* හොබනා ගමන් ඇති සොඳුරු නිවනට සපැමිණි මැදිම් පිළිවෙත සුපිහිටි කන්කලු කලණ තෙපුලැති *සුගත* නම් මුනිදුට මාගේ වැදුම වේවා !!! 🌼🙏🙏🙏🌼 *ලෝකවිදූ බුදුගුණය* සත සකරො'වස් හා කම් රුවා'රූ ලෝ හා දත් *ලෝකවිදූ* මුනිදුට මාගේ වැදුම වේවා !!! 🌼🙏🙏🙏🌼 *අනුත්තරෝ පුරිසධම්මසාරති බුදුගුණය* දෙව් බඹ නර උරග ඈ දැමිය යුතු නෙක් සත් නොද සැතින් නොද දඩුයෙන් නුවණින් මෙතින් කුලුණින් සන් පරොසැ තෙමගින් දැමූ ඒ අනුතුරු වූ *නරදම්සැරි* මුනිදු හට මාගෙ වැදුම වේවා!!! 🌼🙏🙏🙏🌼 *සත්ථා දේවමනුස්සානං බුදුගුණය* මෙ ලෝ පරලෝ සුව හා ලොව්තුරු සුව හා සැලසෙන සෙ දෙව්නරනට මා ඇගි අනසසුන් කළ එක ම මහ *සතරහු* මාගේ වැදුම වේවා!!! 🙏🌼🌼🌼🙏 *බුද්ධෝ බුදුගුණය* සව්නේ මඩල හා සිව්සස් දොළොස් අයුරින් අගමග නැණින් පිළිවිද මෙරමා ද පිළිවිදවු *බුදුරජතුමන්* හට මාගේ වැදුම වේවා !!! 🌼🙏🙏🙏🌼 *භගවා බුදුගුණය* පෙර පිනැති කෙලෙසුන් වැනසූ බගදමින් යුතු හැම දම් බෙදා දැක්වූ හැම සුගුණ අදරින් සෙවි සසර ගමනුදු නැති යන ස ගුණයෙන් පිරිපුන් *භගවත්* නම් මුනිදු හට මාගේ වැදුම වේවා !!! 🌼🙏🙏🙏🌼
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
@@SANUKA 🙏🙏
@virajinimeshika
@virajinimeshika 3 жыл бұрын
අනේ🥺❤️ ගොඩක් ලස්සනයි sanuka aiyee😍❤️ ඉතිරී ඒවත් ඉක්මනටම දාන්නකෝ 💙
@Anjanakeerawella283
@Anjanakeerawella283 2 жыл бұрын
🙏🙏🙏🇱🇰🌹 no words
@mkadesilva6944
@mkadesilva6944 3 жыл бұрын
ඉපැරැණි වචන සමුහයකට හුස්ම දුන් නව පරපුරේ තරුවක්....තරුවක් නොව එය සමස්ථ විශ්වයෙහිම අදුර දුරලන සූර්‍යා මෙන් කලාව වෙලා ගෙන ඇති ඝණදුර වෙනස්ම මාවතකින් පලවා හරින බව නොඅනුමානය ..❤️‍🔥🙏 නොමැකෙන හඬකින් බිහි වු තවත් එක් අග්‍ර ඵලයක් ..
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
@l.n.rhythm7095
@l.n.rhythm7095 2 жыл бұрын
Shah...🙏🏻
@nirongajanayaka171
@nirongajanayaka171 2 жыл бұрын
Sanuka.....nice lyrics, melody,meaning and also the voice....🤍🤍🎧🎧🖤🖤👍🤩😍😘🥰🎼Lord Buddha...🙏🙏
@ashanmadushanka1471
@ashanmadushanka1471 3 жыл бұрын
1976 බැදි පද 21 සියවසට නව තාලෙකින් එකතු උන අපූරුව දයා වික්‍රමසිංහ මහතා ගැන කතිකාවතක් ඇති උනා සනුකගේ එක් ප්‍රයත්නයක් සාර්ථකයි එතුමා ගැන වර්තමානය වගේම අනාගතයේත් කතා කරයි. ඒ වගේම සංගීත් වික්‍රමසිංහ මහතා ගැනත් සනුක ඔබ ගැනත් බොහෝ කාලයක් මතකය රැදෙන අගනා කාර්‍යයක්. බැති සිතින් සුභ පතනවා. බුදු සරණයි. ❤️❤️❤️🔥🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
@thiliniwijesundara2895
@thiliniwijesundara2895 3 жыл бұрын
අද කාලේ තරුණ ගායකයෙකු නොකරන ඉතා වටිනා උතුම් කාර්යක්. බොහොම පින් බොහොම ස්තූතියි .. කියන්න වචන නෑ❤🙏
@pazzivede
@pazzivede 3 жыл бұрын
තෙරුවන් සරණයි, ජය වේවා❤️
@DidulaTharusara
@DidulaTharusara 3 жыл бұрын
පුදුම ලස්සනක්..!! ❤️🙏
@Darkwolf-ym7ks
@Darkwolf-ym7ks 10 ай бұрын
❤ කට හඩනම් පට්ට 🎉😢😢😢😢😢❤❤❤
@thakshilaranasinghe4545
@thakshilaranasinghe4545 3 жыл бұрын
සෑබෑ කලාකරුවා කියන්නේ ඔබ වැනි සිතක් ඇති , දැක්මක් ඇති කලාකරුවන්ට
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@sachinthanaperera2291
@sachinthanaperera2291 Жыл бұрын
කතෝලික යෙක් ගහපු ලස්සනම ගීතය.බෙග් මාස්ටර් ගෙන් පස්සේ❤️❤️❤️❤️❤️
@pushpakumudini5603
@pushpakumudini5603 3 жыл бұрын
හදවතේ උඩින්ම ඉන්න ගායකයෙක්.. මොහිදීන් බෙග් මහතාව වගේම අනාගත පරපුර ඔබවද සිහි කරාවී.. ඔබට ජය.. ❤️🙏 බුදු සරණයී..!
@udithasandeepa8434
@udithasandeepa8434 3 жыл бұрын
ඇගේ හිරිගඩු පිපෙනව ඒ සින්දුවටනම්❤️
@chamikasandamal6128
@chamikasandamal6128 2 жыл бұрын
Supiry. Ayye jayawewa.budusaranai
@ashansenanayake2018
@ashansenanayake2018 3 жыл бұрын
වෙසක් දවසේ උදේට දානවා මේ සින්දු ටික ගමටම ඇහෙන්න වෙසක් බලන්න යන්න බැරි මේ වෙලාවේ මේ සිංදුවෙන් වෙසක් බැලුවා වගේ ෆීල් එකක් ආවා පිං කියන්නෙ ආයේ පිං හොදේ.................... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@nethukaushalya7664
@nethukaushalya7664 3 жыл бұрын
මාර සැනසීමක් ඒ වචන අස්සේ තියෙනවා ඒ වගේමයි ගායනය හදවතටම කා විදනවා 😍😍
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@imashalakmini2094
@imashalakmini2094 3 жыл бұрын
ආරාධනා...ආසම ගායකයා මේ වගේ උත්තරීතර දේවල් කරද්දි දැනෙන්නෙ සතුටක් වගේම ගෞරවයක් ආඩම්බරයි
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
@udawalawetheleafudawalawe9354
@udawalawetheleafudawalawe9354 3 жыл бұрын
ගොඩක් සන්තෝසයි මෙහෙම හඩක් ඇහෙන එක හැමදාමත් රැදෙන නිර්මාණයක්‌.. බුදුසරණයි
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 බුදුසරණයි ☸️
@kalanikaralliyadda3314
@kalanikaralliyadda3314 3 жыл бұрын
අද කාලයේ මං අහපු ලස්සනම බෞද්ධ සිංදුවක් ....කියන්න වචන නෑ , සිංදුවේ වචන එච්චරටම ලස්සනයි ... දෙව්බඹුන් කලේ ආරාධනා 🥰☸️🙏❤️💯
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
මමත් හරිම ආසයි.
@imbuimbu9218
@imbuimbu9218 3 жыл бұрын
හරිම ලස්සනයි
@sjayathilake4022
@sjayathilake4022 3 жыл бұрын
මේ ප්‍රශ්න ඉවර වෙච්ච සුපුරුදු වෙසක් උත්සව කාලෙක මේ සින්දු අහන්න ලැබේවි 🙏 හැමදාම එකම සින්දු ටික වෙනුවට ලංකාවෙ බෞද්ධ ගීත කලාව වෙනුවෙන් මේ කරපු දේ හරිම වටිනවා @Sanuka Wickramasinghe
@ntissera1
@ntissera1 3 жыл бұрын
වෙසඟ මංගල්‍යයක්. ඔබේ සියලුම බැති ගී එය ලොවටම පෙන්වනවා. මංගල්‍යය ක සිරි මවාපානවා. මේ වෙසක් මංගල්‍යය කිසිම අඩුවකින් තොර වේවි. මේක 'massive project’ එකක්. ඔබට සුභ පැතුම්!
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@gaa_fernando
@gaa_fernando 3 жыл бұрын
සීයා වෙනුවෙන් මුණුබුරා කරපු ලස්සන වැඩක්. ඔයා මොන සිංදුව කිව්වත් අපි හරි ආසවෙන් අහගෙන ඉන්නේ ආදරෙයි සනුක ❤❤
@samadhigamage9449
@samadhigamage9449 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වෙලාවට වෙන්නේ සීයාගෙන්, තාත්තාගෙන් ආලෝකය ලබන එකනේ. මේක අනිත් පැත්ත❤❤❤❤
@gaa_fernando
@gaa_fernando 3 жыл бұрын
@@samadhigamage9449 ඒක නියම කතාවක් 👍👍😍😍
@hmcherath683
@hmcherath683 Жыл бұрын
මට මේ සිංදුව ඇහෙනකොට ඇඟේ හිරිගඩු පිපුනා. ඒ තරම් භක්තියක් තියෙන්නේ මේ සිංදුවේ
@kaweeshajayawardhana9635
@kaweeshajayawardhana9635 3 жыл бұрын
මං ආසම ගායකයෙක්... ජය වේවා සනුක අයියා.. ❤️ හැමෝටම සුබ වෙසඟක්🙏☸️
@supunpemachandra6082
@supunpemachandra6082 3 жыл бұрын
සනුකට දෙන්න පුලුවන් නම් මල් මිටක් .. ඒක මම එක සිතින්ම දෙනවා මෙන්න....💐 🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐🌺🌺🌸🌸🥀🥀🥀🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌹🌻🌻🌻🌼🌼🌼🌼🌷💐🌸🌸🌺💐💐🌸🌼🌼🌼🌼🌼🌼🌸🌸🌷🌷🌹🌻🌻🌼🌼🌷🌹🌹🌻🌻🌸🌸🌺🥀🌺💐🌸🌼🌼🌼🌼🌼🌼🌻🌼💐💐💐💐💐💐💐💐💐🌸🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌹🌹🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🥀🌺🌺🌺🌸🌷🌷🌷🌷🌷🌷🌼🌼🌸💐🌸🌸🌛🌛🌼🌼🌼💐💐🌷🌼🌼🌸🌼🌼🌼🌻🌻🌹🌹🌷🌷🌼🌻🌻🌻🌻🌻🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌻🌹🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌼🌹🌷🌷🌼🌼🌼🌼🌼🌻🌻🌻
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
@dinukamadushan7502
@dinukamadushan7502 3 жыл бұрын
Trailer එකේ තිබ්බ Music එක...🔥😍 Release වෙනකල් බලන් හිටියේ මේක. Lassanai_GoodJob ❤☸️✝️
@buddikamadushani1204
@buddikamadushani1204 3 жыл бұрын
ලස්සනයි අයියේ සිංදුව.ජයවේවා.මාරම සතුටුයි.....මේ බැති ගායනය සම්මා සම්බුදු හිමියන්ට උපහාර වර්ෂාවක් ම වේවා
@warunajayasundara
@warunajayasundara 3 жыл бұрын
පොඩි කාලේ වෙසක් එකට අපිත් ස්කෝලෙන් හරි පන්සලෙන් හරි බක්ති ගීත කියන්වනේ..ඒ අතීතයට නැවත රැගෙන ගියා...බුදු සරණයි..
@SANUKA
@SANUKA 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 63 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 23 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 40 МЛН
Bodu Bathi Gee Vol 01 - බොදු බැති ගී 2022
26:21
SL SOUND HACK
Рет қаралды 988 М.
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 63 МЛН