No video

Sapura Thahanam | සපුරා තහනම් (Official Music Video)

  Рет қаралды 301,494

Mystar tv

Mystar tv

Күн бұрын

Sapura Thahanam | සපුරා තහනම් (Official Music Video)
♪ Artist - Rasika Wijerathne
♪ Melody - Ravindra Meegamarachchi
♪ Music - Thusith Niroshana ‪@TLABPRODUCTIONS‬
Enjoy & stay connected with us!
👉 Subscribe to www.youtube.co....
👉 Like us on Facebook: / mystar.lk

Пікірлер: 245
@Jhone888
@Jhone888 5 ай бұрын
2024 ahana aya ko
@roshanchandana8863
@roshanchandana8863 5 ай бұрын
Me innewo ❤😊
@himalmadusanka3283
@himalmadusanka3283 5 ай бұрын
me inne me inne 🤣❤️
@nilankakumara5847
@nilankakumara5847 5 ай бұрын
@BEATBOXPRODUCTION24
@BEATBOXPRODUCTION24 5 ай бұрын
@sampathsemasinghe3148
@sampathsemasinghe3148 5 ай бұрын
@anjananuwanpriya0122
@anjananuwanpriya0122 5 ай бұрын
මේ සින්දුව අහද්දි මම ඒකාලේ ගස් ගල් උඩ දුවන පනින කාලේ අදටත් මතකයි 😢 ඒකාලේ ස්මාර්ට් තියා බටන් පෝන් එකක් හොයාගන්න තිබ්බ අමාරුව 😪
@tastybuds8978
@tastybuds8978 5 ай бұрын
සිරසෙන් අහන්නේ
@thilinasusantha3343
@thilinasusantha3343 5 ай бұрын
Adoo sira kathawa... math e kale asama song ekak..adatath ahanakota patta hangeemak enne❤❤❤
@user-md9pf8th2p
@user-md9pf8th2p 5 ай бұрын
Math
@Mayuramihiran-ul1ew
@Mayuramihiran-ul1ew 5 ай бұрын
මමත්❤️
@sandundarshana9038
@sandundarshana9038 5 ай бұрын
gas, gal, wal uda 8e gahuwada?
@udugamamahanamahimi6531
@udugamamahanamahimi6531 5 ай бұрын
2024❤❤❤🥺 සදාකාලික මතක අව්ස්සන ගීතයක් මතකේ රැදුන🥺☕
@sajithprasanna7915
@sajithprasanna7915 5 ай бұрын
😢
@nethu2322
@nethu2322 8 күн бұрын
😢❤
@chamodhiimasha3622
@chamodhiimasha3622 5 ай бұрын
අවුරුදු කීයකින්ද අහන්නේ ඒත් අද අහනකොටත් lyrics ටික මතකයි අමතක වෙලා තිබ්බට නොමැරෙන සින්දු මේවා 2024.03.15
@PasinduAbishek1229
@PasinduAbishek1229 5 ай бұрын
Views නැති හදවතට දැනිච්ච සිංදු 💔🎤☹
@madushaniwidanelage1293
@madushaniwidanelage1293 3 ай бұрын
😢😢2024.05.08❤
@samanthakumarasinghe
@samanthakumarasinghe 3 ай бұрын
2024 මැයි.. කොයි කාලෙ අහපු බලපු ස්ංදුවක්ද එදාට වඩා අද දැනුනා. ඇග හිරිවැටෙනවා මේ සිංදු නෙවේ අධ්මාත්‍ර.. මේකට පස්සේ වෙනදා වගෙ අදත් කලා ඊට පස්සෙ මේ සෙට් එකට මොනව උනාද මංදා. දන්න විදියට රවීන්ද්‍ර ආමි එකේ
@supunbashika930
@supunbashika930 6 ай бұрын
මෙන්න මචන් කාල තරනය කරන සින්දු.artist කියන්නෙ මෙයාලට 🖤
@cmax3479
@cmax3479 Ай бұрын
2024තාමත් අහනවා කොලිටිම සින්දුවක්❤.අහන අය කෝ?
@thyagasewwandi1463
@thyagasewwandi1463 5 ай бұрын
ජීවත් වෙලා ඉද්දි ඒ නමම මැරුණ කියල කිව්ව.සිංදුවක් උනත් වස් වැදුනවත්දෝ හිතුන එයින් පස්සෙ රවීන්ද්‍ර නොපෙනීම ගියා..😢තාමත් ආදරෙයි ඒ සිංදු ටිකට❤
@kaveehasith
@kaveehasith Ай бұрын
Sirawata 🥺😩
@kalumchanaka3506
@kalumchanaka3506 26 күн бұрын
කාලයක වටිනා කම දැනෙන්නට කාලයක් ගියාම...හදවතට දැනෙන සින්දු....❤
@ireshgimhan7116
@ireshgimhan7116 23 күн бұрын
රේඩියෝ එකෙ යනකොට පීකරේ ලගින් සෝනිීරෙක්ශන් පෝන් එක තියලා රෙකෝඩ් කරාලා ඇහුවේ.😢 2011😢
@moon.1111.
@moon.1111. 18 күн бұрын
😊🙂❤
@chathurangahaputhanthrige6627
@chathurangahaputhanthrige6627 4 ай бұрын
කුණුහරුප නැ හෙලුවෙන් නැ නටන්නේ නැ තමත් අහන්න පුළුවන් සිංදු ❤
@hskcreation4185
@hskcreation4185 6 ай бұрын
ඒකාලේ මේවා අහන්න අපිට රේඩියෝ එකයි ටීවී එකයි විතරයි spotify , youtube ජනප්‍රිය නෑ එතකොට යන යන චාට් ශෝ එක අහ අහ ඕවා පාඩම් කරේ 😢😢😢😢 ෆෝන් එකෙන් පොඩිවට රෙකෝඩ් කර කර
@chalithamadushan8546
@chalithamadushan8546 5 ай бұрын
මේ සින්දුවෙන් පස්සෙ අදටත් මේ ලෙවල් එකේ නිර්මානයක් බිහිකරගන්න බැරි උනා..
@Kasundinelka
@Kasundinelka 21 күн бұрын
මෙ වගේම නිර්මාණ හැදුවත් එවා දැනෙන්නේ නෑ.මොකද ඔය සින්දු වල මතකයන් ගැබ් වෙලා තියෙන්නෙ.
@rushan5551
@rushan5551 Ай бұрын
මන් මේ සින්දුව ඇහුවෙ ඉස්කෝලෙ යද්දි.එකත් සිරස tv එකෙ. .. අද මට වයස 31ක් 🥺
@yuhimadu
@yuhimadu 10 күн бұрын
මාත්. ඒ කාලේ
@chathusewwandi4588
@chathusewwandi4588 5 ай бұрын
අවුරුදු ගානක් ඈතට ගියා...මන් මේක ඉස්සරෝම අහනකොට මන් ඉස්කෝලේ 7 හරි 8වසර වගේ ගෙදර තිබුනු පුන්චි රේඩියෝ එකෙන් ඇහුවෙ, ඒ ලස්සන කාලෙ මතක් උනා වචන ටිකත් කාලෙකින් උනත් මතකයි ❤❤❤ ඇත්තටම ලස්සන නිර්මාණ මේවා තමයි
@asangabuddhi2099
@asangabuddhi2099 8 күн бұрын
ඉස්කෝලෙ කාලෙ අහපු , ඕගන් එකෙන් නිතරම ගහපු සිංදුවක් ❤ තාමත් ආදරෙයි ඒ අතීතෙට 🥳🌹
@Kelum_Dhananjaya
@Kelum_Dhananjaya 5 ай бұрын
දැන් යන විරහ සින්දු වගෙ නෙවෙයි ඒ කාලෙ මෙ සින්දු වෙනම Vibe එකක් ඒකාලෙ මතක් කරලා දෙනවා කාලය ආපස්සට යවන සින්දු ❤️❤️❤️ 2:40
@tharindudamith5151
@tharindudamith5151 5 ай бұрын
ඒ කාලෙ scl ඉවර වෙලා ගෙදර ආවම ස්වර්ණවාහිවියෙ ළහිරැ අයියා MUSIC කියල ෆෝග්‍රෑම් එකක්කලා.ඒකෙ මේ සිංදු අහද්දි පට්ට..තව තිබුනා ප්‍රේමය උසයි සුසුම් නම් දිගයි පට්ට ඒ කාලෙ ❤😢
@pathumbasnayaka4012
@pathumbasnayaka4012 3 ай бұрын
හද රැදි පැය ❤️
@ravindu-
@ravindu- 19 күн бұрын
Ado maath ahuwe ehema Swanrawahiniye
@user-pi2lz6yo1m
@user-pi2lz6yo1m 4 ай бұрын
2024 april anyone pls ❤❤😢
@theekshanathennakoon9312
@theekshanathennakoon9312 4 ай бұрын
❤️😑
@user-gp6bo9mx2f
@user-gp6bo9mx2f 5 ай бұрын
ඒ කාලෙට ආයෙත් හිත දුවනවා මේ සින්දුව අහද්දී.. ඒ සුන්දර කාලෙ ආයෙ එන් නැස් හීනයක් විතරයි අදටත් ජීවිතේ...😢😢😢😢
@nirmalchanuka9588
@nirmalchanuka9588 9 күн бұрын
මේ සිංදු කියන්නෙම තනිකර අපේ අතිතය 😪😪😍❤
@naveenwatawana7
@naveenwatawana7 4 ай бұрын
ඉස්සර ටීවි එකේ මේක යනකන් බලන් ඉන්න්වා හමර් 2යි හෙලියයි එන සීන් එක බලන්න...ඒ ටික මාර ගැම්මක් 💖
@dilharakavinduphotography2317
@dilharakavinduphotography2317 4 ай бұрын
💯 ඇත්ත..දැනුත් ආස ඒ part එකට
@viragihimahansi9431
@viragihimahansi9431 Ай бұрын
කවදා ඇහුවත් එපා නොවෙන සින්දු... අවුරුදු ගානකින් ඇහුවත් අපිව අවුරුදු ගානක් ආපස්සට ගෙනියන්න පුලුවන් සින්දුවක්.....
@vimodishehara384
@vimodishehara384 5 ай бұрын
2024 ත් අහනවා ❤
@moon.1111.
@moon.1111. 6 ай бұрын
😢 පොත් වල ලියලා පාඩම් කරපු ඒ ලස්සන සින්දුව
@asuranga175
@asuranga175 5 ай бұрын
😊😊
@respect_ROKA_0901
@respect_ROKA_0901 5 ай бұрын
Atttatama tamath e wdht ahnna asai meka🥺
@moon.1111.
@moon.1111. 5 ай бұрын
@@respect_ROKA_0901hm ayya..🥺❤
@sanjeewalive
@sanjeewalive Күн бұрын
2006 2008 වගේ කාලෙදි අහපු ලස්සනම සින්දුවක්. තාමත් වෙනසක් නැතුව අහන්න පුළුවන් ඒ ලස්සන අතීතයේ රස විඳින ගමන්....🥰🥰🥰😇😇😇
@Kanishkaromesh
@Kanishkaromesh 4 ай бұрын
අවුරුදූ ගානක් ආයේ පස්සට ගියා.ස්තූතියි .❤
@iornmotive
@iornmotive Жыл бұрын
ඒ දවස්වල සිංදුවක් කියන්න පටන් ගන්නේ ඔය සින්දුවෙන්, ඒ තරමට මේ සිංදුවට ඇබ්බැහිවෙලා හිටියේ අතීතය මතක් කලාට ස්තුති 🤗
@nishaad3868
@nishaad3868 28 күн бұрын
අනෙ ඒ සින්දුව කලෙකින් ඒ කලෙ ආසාවෙන් අහපු සින්දු ❤
@dila00A
@dila00A 25 күн бұрын
මේ සින්දුව එද්දි මගෙ වයස අවුරුදු 10 වගෙ. තාමත් මේ සින්දුව අැහෙද්දි එ් කාලෙට යනව . එ්කාලෙට අයෙ යන්න තිබුනනම්😥
@user-fs8fi2qi7j
@user-fs8fi2qi7j 5 ай бұрын
මෙක අහද්දි අමුතු වේදනාවක් එනවා..
@SkChame
@SkChame 8 күн бұрын
ලොකු වේදනාවක් දැනෙනවා මේ song ඒක අහද්දී 🥹
@DIL_SHAN-py1md
@DIL_SHAN-py1md 3 ай бұрын
මේක රිලිස් උනේ මන් 5 ඉද්දි 😮😢 තවම ඒ ෆීලින් එක තියේනවා ❤🎉
@shalikaprabani3579
@shalikaprabani3579 4 ай бұрын
ඉස්සර සින්දු අහලකින්වත් තියෙන්න බෑ දැන් තියෙන ඒවා... විශුවල් වුනත් කොච්චර ලස්සනද හැගුම්බරද.. 🥺🥺🥺 අදටත් ආසාවෙන් අහනවා..
@sithijabandara2350
@sithijabandara2350 5 ай бұрын
ඒ රහ අදටත් ඒ විදියටම දැනෙනවා❤❤❤❤
@dinushawelathanthri7498
@dinushawelathanthri7498 5 ай бұрын
😍
@S4MO_GAMING
@S4MO_GAMING 5 ай бұрын
one my fevorites in childhood .... still listning this song 2024 !
@gaminghiruwa7982
@gaminghiruwa7982 3 ай бұрын
Music 2024....😍😍😍ahanakota patta vibe ekak thiyenne 😍😍
@PeshalaTharuka
@PeshalaTharuka 4 ай бұрын
ඒ කාලේ ආයෙමත් යන්න තියනවනම් මට මතකයි ඒ දවස්වල මං චූටි පොඩි ස්වර්ණවාහිනීයේ,සිරසේ චාට් ෂෝ වල යනකෝට අනිවාර්යයෙන්ම මේ සිංදුව බලලා රේකෝඩින් කරලා ටිවි එකට අල්ලලා ෆොන් එකේ රිගින් ටෝන් එකටත් දාම් හිටියා🥺🤍🫀මොකද ඒ දවස්වල ඉන්ටර්නෙට් නෑ අපි යූස් කරේ hart touching❤️
@ruwan6608
@ruwan6608 6 ай бұрын
අම්මෝ ඒ කාලේ
@ravikelum2192
@ravikelum2192 5 ай бұрын
අදටත් මතකයි මේ සින්දුව මුලින්ම tv එකෙන් බලපු දවස රට වටේම බොම්බ පුපුරන කලේ Breaking news යනකොට හිතුනේ කොහේ හරි බෝම්බයක් පුපුරලා කියලා
@ishavehiclehub
@ishavehiclehub Жыл бұрын
අදටත් හැමදාම අහන එකක් 😥❤️
@nalinjayathunga1031
@nalinjayathunga1031 5 ай бұрын
Me too ❤
@sanduedirisinghe6800
@sanduedirisinghe6800 3 ай бұрын
සෑහෙන කාලෙකින් මේ අහන්නේ.. ඒ කාලේ මගේ ආසම song එක.. Release උනු කාලේ ඉදන් පිස්සුවෙන් අහපු එකක්... 💔
@ireshaperera6308
@ireshaperera6308 Ай бұрын
අවුරැදු ගානකට පස්සෙ අහන්නෙ. ඒ කාලෙත් ආසයි දැනුත් වෙනසක් නැතුවම ආසයි❤️🤍
@ChamikaIdusara
@ChamikaIdusara 4 ай бұрын
Asama ekk meka 🎉❤😊
@buddhini620
@buddhini620 4 ай бұрын
සපුරා තහනම් ආදරේ මටනම්… 🥺❤️ ඒ කාලේ 🙌
@kalanayomal4793
@kalanayomal4793 5 ай бұрын
2024 thama ahanawa 😍❤❤❤
@nalinjayathunga1031
@nalinjayathunga1031 5 ай бұрын
😢 mara lassana song ekk 💔
@imeshpriyadarshana4098
@imeshpriyadarshana4098 6 ай бұрын
2024 best❤️🎉
@ChefThush1996
@ChefThush1996 Ай бұрын
ඉස්සර පැල් බැදගෙන අහපුවා❤
@dinuliyanage8848
@dinuliyanage8848 15 күн бұрын
අදටත් ආසම සින්දුවක්❤
@chathurahansajith1703
@chathurahansajith1703 5 ай бұрын
5 වසරේ විතර මේක එද්දී
@chanakachand7404
@chanakachand7404 Ай бұрын
තනියම ආදරේ කරපු කාලේ අහපු සිංදුවක් අදත් අහම්බෙන් අහනවා ඒ මතක ❤️😥
@MrGamergameplay
@MrGamergameplay 4 ай бұрын
E kaale Songs, Videos awata giyata karana ewa newei. Pro widiyata karanawa. Amuthuma gathiyak. EDM ekka
@thanujaliyanage6102
@thanujaliyanage6102 7 ай бұрын
Issra hummer eka balanna me sinduwa yankl htya tv eke😌❤
@Mactavish-ei6yx
@Mactavish-ei6yx 5 күн бұрын
hummer deka nisamai adatath sinduwa mathaka thiyenne
@charleyson7819
@charleyson7819 7 ай бұрын
2024 ✌️
@roashandilakshitha8667
@roashandilakshitha8667 4 ай бұрын
චූටි කාලෙ අහපු සිංදුවක්❤
@user-ph4is3ln1b
@user-ph4is3ln1b 5 ай бұрын
Ammo e kale
@shashikasadaruwan-lm4fl
@shashikasadaruwan-lm4fl 3 ай бұрын
me sinduwa issra ahaddi hari podi eda idamma adath me sinduwa godak lassnayi
@brandonsebastian3825
@brandonsebastian3825 5 ай бұрын
Childhood memories still on fire 🔥 ❤😢2024
@nilmanidananjani9298
@nilmanidananjani9298 3 ай бұрын
ලස්සනයි ඇත්තටම ,දවසට එක පාරක් හරි අහනවා.. මේ වගේ ලස්සන දෙවල් කරන කරන තව🔥🔥⚡😍 Good luck 🎉❤
@udeshan1161
@udeshan1161 4 ай бұрын
2010 ....2012 wage me sinduwa ඇහැව්වා
@ajithjayasundara4552
@ajithjayasundara4552 3 ай бұрын
මන් ආසම සිංදුවක් ❤❤
@nirodhamadumali4960
@nirodhamadumali4960 5 ай бұрын
❤❤❤❤❤❤❤හරිම ලස්සනයි
@udanachathuranga7251
@udanachathuranga7251 5 ай бұрын
සදාකාලික මතක 🥺💔
@noyel85
@noyel85 3 ай бұрын
නියම ගීත.කෝ මේ කොල්ලො දැන් .ඒ කාලේ පට්ට ගහපු සිංදුවක්
@dsvideos8969
@dsvideos8969 Ай бұрын
Ekale mesinduvata gahanna sindu thibbe ne. Ekale me sinduva ahathdi denuna hegima thamath aduvela ne. 🙂🌺☘️
@Wmchamatachamara
@Wmchamatachamara Ай бұрын
මං හොය හොය හිටපු සිංදුව අහම්බ උනා❤❤❤
@hasithakumarachathurangada4183
@hasithakumarachathurangada4183 Ай бұрын
0% - Heluwa 0% - Kunuharapa 100% - Music with Meaning 90's Api marama lucky
@ChamalNethsara
@ChamalNethsara 3 ай бұрын
හෙමදාම හිට් එකක් වෙයි❤
@tharangarathnayaka109
@tharangarathnayaka109 3 ай бұрын
Ape kale hodama sindu thama me
@user-yk2xe3mk9w
@user-yk2xe3mk9w 3 ай бұрын
Supiry bn ko den me gayakaya❤️👍👍
@nimashasewwandi5511
@nimashasewwandi5511 3 ай бұрын
Adatath mathak unama me song eka search karala ahanawa.a kale sindu Asama ekak unoth merenakam Asama ekak thamai.den sindu wage ahala ahala epa wenne.mage Asama sindu walin udinma thiyenne mekai meke 2 wenida song ekai.ravindra aiya a kale crush eka thamai ithin❤❤❤
@nalakapushpakumara9263
@nalakapushpakumara9263 3 ай бұрын
එ කාලේ පිස්සුවෙන් අහපු සින්දු ❤❤
@sasankashenal766
@sasankashenal766 3 ай бұрын
🙈❤️😍 ekale idala asawen ahuwa ekak
@YashodaraNatasha
@YashodaraNatasha 3 ай бұрын
Amuthuma lokekata ynawa mewa ahaddi❤❤❤❤
@user-cm4py5eq4t
@user-cm4py5eq4t 4 ай бұрын
අම්මෝ පිස්සු ඒ අතීතෙනම්. අපි ආදරේ හොහන්න ට්‍රයි කරපු කාලෙ.
@Mahesh-x1y
@Mahesh-x1y 5 ай бұрын
2024❤
@supunchathuranga9542
@supunchathuranga9542 5 ай бұрын
නියම.සිංදු .😮😮❤❤
@dushanthagt5395
@dushanthagt5395 24 күн бұрын
❤❤❤❤❤❤
@user-nw8bw3il4y
@user-nw8bw3il4y Жыл бұрын
සමහර තැන්වල ජිවිතෙ සැහෙන්න අසරන වුනා ඇයි අපි මෙ තරමි ලංවුනෙ කියලා හිතුනා ආදරෙයි කියාලා මගෙ ජිවිතෙට එයාම ඇවිත් මට අමතක කරගන්න බැරි තරමටම ලංවෙලා අන්තිමට මට ආදරෙ කලෙ නැ කියලා මාව අත්හැරලා දැම්මා මම අදටත් ඔයාව දකිනවා සමහර වෙලාවට මම ඇස් පිය නොහෙලාම ඔයා දිහා බලාන ඉන්නවා ඔයා දන්නවා මං ඔයාට ආදරෙ කලා කියලා එත් මොන පවකටද මන්දා මට හිතාගන්න බැරි ඇයි ඔයාට මගෙ ලගට එන්න බැරි කියලා 🥺🖤 මං එක දෙයයි ඉල්ලන්නෙ ඔයා මෙක දැක්කොත් අනිවාර්යයෙන් මාව අදුන ගනිවි අනෙ මැණික එක පාරක් මෙ ඇස් දෙක ලගට ඇවිත් ඉන්න මං ඔයාට සැහෙන්න ආදරෙයි පුලුවන් නමි මං ලගට එන්න මට හරි පාලුයි ඔයා නැතුව 🥺💔🌍
@roshanperera5026
@roshanperera5026 6 ай бұрын
@SehaniNadeesha
@SehaniNadeesha 5 ай бұрын
අනේ ඔයාගෙ ආදරෙ.ඔයාට එයාව ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව 🥰🥰
@nimasharajapaksha6372
@nimasharajapaksha6372 26 күн бұрын
@tmtales584
@tmtales584 5 ай бұрын
2024 ❤️
@vemukthikasun
@vemukthikasun Ай бұрын
Akale harima lassanai ❤
@Suresmadusanka-m4v
@Suresmadusanka-m4v Ай бұрын
Patta
@respect_ROKA_0901
@respect_ROKA_0901 5 ай бұрын
Feel🥺😫
@janakasunimal3583
@janakasunimal3583 3 ай бұрын
2024🔥🔥🔥❤️❤️❤️
@akilaperera1209
@akilaperera1209 3 ай бұрын
2024/05/03 තවමත් ඒවගේම පිස්සුවක්❤
@productions3129
@productions3129 Ай бұрын
මහා රැ අහම්බෙන් හම්බුනේ උඩට පහලට යද්දි අම්මෝ ඇඟ හිරිවැටුනා මෙි සිංදුව පොඩි කාලෙ රේඩියෝ එකේ ඇහිලා දැන් ඇහෙනකොට😢
@Onilaa
@Onilaa 6 ай бұрын
2025 anyone❤
@FINDERSEYE
@FINDERSEYE 4 ай бұрын
Awrudu 12kata withara kalin ahapuwa 🥰 Thamath kata padam
@RandisaKekulandara
@RandisaKekulandara 5 ай бұрын
ආසම සිංදුව 🥺❤️
@bhanukabandara
@bhanukabandara 6 ай бұрын
Meewa ahganda hoyagandawath Nathi ada kale podiun Nan maaram pau
@shenumethunika
@shenumethunika Ай бұрын
E kale pissuven ahana sinduvak adata adarei e mathakayata😢 😌😌😌😔😔
@SachithraPeiris-sm6gq
@SachithraPeiris-sm6gq 5 ай бұрын
❤❤❤❤
@GeethmiHansamalee-zr7wz
@GeethmiHansamalee-zr7wz 5 ай бұрын
Mamath kenekta godak adare karanawa mata bayai api dennata akatu wenna bari wei kiyala
@moon.1111.
@moon.1111. 18 күн бұрын
2012 ol clz එකේ ආදරේ මතක් වෙනවා.එයාට කැමති වුනේ නැ අම්මට බයෙන් ආදරේ කිව්වේ නැ. ඒත් මං එයාට ආදරෙයි. පන්තියේ හිටිය ලස්සන ම පිරිමි ළමයා.😍🤭 සපුරා තහනම්.. ආදරේ මට නම්.. මේ වචන ටික පිටුවක ලියාගන ලග තියන් හිටියා. 🤭😂
@user-lw2km4ym2s
@user-lw2km4ym2s Ай бұрын
Most underrated songs! Only 216K Views Maaaaaaaaaaayn!
@user-wy1sz2xv4h
@user-wy1sz2xv4h 5 ай бұрын
Mageth 8,9 pissu wattapu sindu Mewa thama sindu
@user-fk2lh8hm5j
@user-fk2lh8hm5j 5 ай бұрын
❤❤
@sankanelum
@sankanelum 5 ай бұрын
2024.❤
@LakshikaDananjani
@LakshikaDananjani 5 ай бұрын
2024/03/08 ❤️🥀
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 32 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 14 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 4,1 МЛН
Sarath Sande   Julia Movie
4:47
Kelum Srimal
Рет қаралды 1,4 МЛН
Mathake Hasarel - The Official Video - Dushyanth Weeraman ft. Umara
3:47
Mango Friends
Рет қаралды 3,2 МЛН
Mandhira Sandaluthala - Infaas
4:46
nipuni67
Рет қаралды 575 М.
Mage Hithe - Shehan Kaushalya
4:31
Amusync Entertainment
Рет қаралды 1,6 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 32 МЛН