Hithuwewath Nathi Dawasaka(Hamuwuna) - Shalitha And Mahesh | හිතුවෙවත් නැති දවසක | Original HD Video

  Рет қаралды 773,701

Mahesh Jay

Mahesh Jay

Күн бұрын

Пікірлер: 575
@MaheshJay
@MaheshJay 6 ай бұрын
අවුරුදු ගානකට කලින් අපි නිර්මාණය කරපු හිතුවෙවත් නැති දවසක ගීතයට ඔයාලා තාමත් ආදරේ කරනවා දකින කොට මාර සතුට ක් දැනෙනවා ❤️❤️ ම⁣ගේ Official KZbin Channel එකත් Subscribe කරන්න.. අලුත් දේවල් ඉක්මනින් බලන්න පුලුවන් 👍
@anushkarandunu9600
@anushkarandunu9600 6 ай бұрын
තාමත් අහනවා ඒ කාලේ අපි ගොඩාක් පොඩියි ඒත් මාරම ආසාවෙන් ඇහුවා මේ සින්දුව තාමත් එහෙමයි
@MaheshJay
@MaheshJay 6 ай бұрын
​@@anushkarandunu9600 ස්තුතියි ❤❤❤
@KamalPothuwila-mf6yc
@KamalPothuwila-mf6yc 6 ай бұрын
කියන්න තේරෙන්නෙ නෑ ..එදා වගෙම ආදරෙයි
@MaheshJay
@MaheshJay 6 ай бұрын
@@KamalPothuwila-mf6yc ආදරෙයි ❤️
@pandasl7418
@pandasl7418 6 ай бұрын
😔😭❤
@MaheshJay
@MaheshJay 5 жыл бұрын
ස්තුතියි ඔයාලා හැමෝටම🙏...සින්දුවට ආදරේ අය මේකට ලයික් එකක් දාගෙන යන්න...❤️❤️❤️ මට ආදරේ අය comment එකක් දාගෙන යන්න 😜😜😜
@SLmathslk
@SLmathslk 5 жыл бұрын
Mahesh Jay Jaya wewa
@අත්වැලසමාජමෙහෙවර
@අත්වැලසමාජමෙහෙවර 5 жыл бұрын
මේ සිංදුව මතක විදිහට අන්තිමට ඇහුවේ 2011 දී වගේ.
@sanduninimesha8040
@sanduninimesha8040 4 жыл бұрын
Mahesh Jay plz kiyanawad video eke inna ganu lamayage nama...
@MaheshJay
@MaheshJay 4 жыл бұрын
@@sanduninimesha8040 for wht?🤔
@sanduninimesha8040
@sanduninimesha8040 4 жыл бұрын
@@MaheshJay ඒ කෙනාව මම දැකලා තීන්නෙ මේ song එකේ විතරයි...ඒකයි අහන්න හිතුනේ...කියන්න පුලුවන් ද...
@pesarabalalla8424
@pesarabalalla8424 Жыл бұрын
හිතුවෙවත් නැති දවසක හිතන් නැතිවම ළං උනා අතීතේ දුර ඈතක ආදරේ මග වැරදුනා.. අපි අපිම අද ආයෙම හමු උනා ඒ පාරෙම. අපි හමු උනා ඒ පාරෙම.. මල් යාය මැලවුනා මල් දෙවැට හැඩිවුනා සමනල්ලු ඉහ හැරූනු අත ගියා... අපි ආයේ නොයෙනා නිසා.... නිල් අහස කළුවුනා ඉකි ගගහා වැලපුනා කඳුලින්ම පිරුනු වැව බොරවුනා.. අපි නිතර ආව ගිය තැන නිසා... ❤💕💫
@kasunkamarasinghe3028
@kasunkamarasinghe3028 3 ай бұрын
2024 Aug තාමත් හිතේ උඩින්ම 😃♥️
@MaheshJay
@MaheshJay 3 ай бұрын
ස්තුතියි ..ආදරෙයි ❤️😘
@chamarawijemanna
@chamarawijemanna 3 ай бұрын
Thamath ahanw ❤️
@SinethDiwanka-u2s
@SinethDiwanka-u2s 3 ай бұрын
2024/08/16 ආදරේ මග වැරදුනා😢😢😢 මේකට ලයික් එකක් දාන්න කට්ටිය එතකොට මග වැරදුනා කියලා මට මතක් වෙයි😢
@MaheshJay
@MaheshJay 3 ай бұрын
අද ආයෙම හමුවුනා කියන්නේ කවද්ද? 🤔
@SinethDiwanka-u2s
@SinethDiwanka-u2s 3 ай бұрын
@@MaheshJay මම හිතන්නෑ ආයේ හමුවේවී කියලා එයා..😔😔
@ganishkamihiran2181
@ganishkamihiran2181 2 ай бұрын
❤️❤️
@ImanthaDeSilva-eo3yt
@ImanthaDeSilva-eo3yt 2 ай бұрын
Don't worry😢🎉
@nowtymanumi5571
@nowtymanumi5571 7 күн бұрын
මේ මගේ වෙඩින් ඩේට් එක 😌
@chamithadilanka2780
@chamithadilanka2780 Жыл бұрын
2010 නැත්තම් 2009 වගේ ආවේ මතක විදිහට හැබැය් තාම ගමනක් යනකෝට දාන සින්දු ලිස්ට් එකේ උඩින්ම තියෙන එකක් ❤
@kishumedia
@kishumedia 4 ай бұрын
2006 හෝ 2007 ඇහුවේ... 2024.08.01 අද. කට පාඩම් තවම..... ❤️❤️ ඉස්කෝලේ Subject ටිකත් මෙහෙම Melody දාලා තිබ්බානම් අද campus වල ඉඩ නෑ....
@MaheshJay
@MaheshJay 4 ай бұрын
අපරාදේ ඒවට Melody ටිකක් දාලා කියන්න තිබ්බේ...😁
@sene7250
@sene7250 2 ай бұрын
2009 නේ ආවේ
@dushmitharaka640
@dushmitharaka640 7 ай бұрын
2024 දි තවමත් අහන්වා....හේතුවක් කියාගන්න තේරෙන්නෑ. අහන ඇහෙන හැම පාරම ඇඩෙනවා......🌷
@dhaneshishaubhagya5648
@dhaneshishaubhagya5648 6 ай бұрын
අනේ ඔව් ❤
@isharaferdo8071
@isharaferdo8071 4 ай бұрын
❤❤
@KasunTharaka-iz6zm
@KasunTharaka-iz6zm 3 ай бұрын
💓
@sajithpalamakumbura
@sajithpalamakumbura 3 ай бұрын
@sajithpalamakumbura
@sajithpalamakumbura 3 ай бұрын
2024.08.10❤❤
@nishanthahemachandra7578
@nishanthahemachandra7578 5 жыл бұрын
💞 ආසම ගීතයක් 💞 පලවෙනි ලයික් එක සහ එ⁣කටම බලපු කෙනා මම ඕං...👍👍👍
@MaheshJay
@MaheshJay 5 жыл бұрын
ස්තුතියි 🙏
@ashinitharuka5016
@ashinitharuka5016 Жыл бұрын
අද clz එක පටන් ගන්න කලින් sir zoom එකේ මේ සිංදුව දාලා තිබ්බ .clz ඉවර උනු ගමන් අහල බැලුවා.හරිම ලස්සනයි ❤️‍🔥
@hudekalawa-7115
@hudekalawa-7115 Жыл бұрын
2023ත් අහනවා...වෙන⁣ මොනවා කියන්නද "අපි හමුවුණා ඒ පාරෙම" කියලා සිංදුව ගැනත් කියන්නම්..හුදෙකලාව දැනෙන හැම වෙලාවකම ලිස්ට් එකේ උඩම ඔයාව හමුවෙනවා...
@amaladithyadesilva1410
@amaladithyadesilva1410 2 жыл бұрын
ඔය සිංදුව එද්දි අපි පොඩියි.. ඒ කාලෙ ඉතින් සිංදු අහන්නෙ TV එකේ.. කාලයක් තිබුණ ඔය සිංදුව TV එකේ යනකන් බලන් හිටපු.. සිංදුව ඇහෙද්දි මොන වැඩේ තිබුණත් ඒවා දාල සිංදුව අහන්න දුවගෙන ආපු🥺
@isurupremasinghe1495
@isurupremasinghe1495 5 ай бұрын
මොකද්ද අවුරුද්ද මේක රිලීස් උන ❤
@amaladithyadesilva1410
@amaladithyadesilva1410 5 ай бұрын
@@isurupremasinghe1495 එහෙම මතක නෑ ඉතිං😁
@amilaisuru2579
@amilaisuru2579 5 ай бұрын
@@isurupremasinghe1495 2009
@Shwe_min_music
@Shwe_min_music 4 ай бұрын
​@@isurupremasinghe1495 2007
@owenzfdo6407
@owenzfdo6407 4 жыл бұрын
මට මතකයි මේක රිලීස් උනේ මම ඉස්කෝලේ 3 වසරේ ඉද්දී. මට මතක විදිහට දැනට අවුරුදු 10ක් වගේ වෙනවා ඇති මේ සිංදුවට.තාමත් ඒක අහනවා. ඒක පිස්සුවක්. ඒ කාලෙන් යෞවනයට ආව අපිත් ආදරේට හුරු උනා. ඒක ලස්සන ආදර කතාවක් මගේ පොඩි පොඩි වැරදීම් නිසා අපි වෙන් උනා. හරියට මේ සිංදුව මගේ ජීවිතේට උන දේ හරියටම කිව්වා. දැන් එයා මේ ලෝකේ නෑ. අපිව දාලා එයාට යන්න පුලුවන් උනා. මට උන දේ ගැන මම කනගාටු වෙනවා. මොකද මොනා උනත් අපි දෙන්නම වෙන කාටවත් ලන් උනේ නෑ. එයා මේ ලේකේ නැති උනාට පස්සේ ඒ ආදරේ මට දැනුනා මම පරක්කු වැඩි. ඒකයි මේ ගීතයට අදටත් ආදරේ. අතීතේ දුර ඈතක ආදරේ මග වැරදුනා😔ජය වේවා🙏
@ssdcreation2884
@ssdcreation2884 Жыл бұрын
😪😪
@Thiwanka_
@Thiwanka_ Жыл бұрын
@BinukaPrabashana
@BinukaPrabashana Жыл бұрын
Ayiyo 😕😕
@nethmirajasekara1253
@nethmirajasekara1253 Жыл бұрын
😭
@pesarabalalla8424
@pesarabalalla8424 Жыл бұрын
😔😪
@sanjeewalive
@sanjeewalive 6 ай бұрын
2006 නැත්නම් 2008 වගේ කාලෙදි මුළින්ම අහපු සින්දුවක්. එ කාලේ අපි කතාවුන දෙයක් තමා මෙ විෂුවල් එක තිබ්බේ නැත්නම් මේ සින්දුව අපි අහන්නේ වත් නැති වෙයි කියලා. මොකද මේක මේතරම් ලස්සන වගේම හිතට වදින්නේ ඇත්තටම විෂුවල් එක නිසා. මම ඉස්සර යාලුවන්ට මේකේ විෂුවල් එක පෙන්නන්නෙ නැතුව මුළින්ම සින්දුව අහන්න දීල බැලුවා. ඇත්තටම ඒක එහෙම තමා. ඒ වගේම ඒ ලෙවල් කාලේ නිසා ඒ වයසත් එක්කම හිතට හොඳට වැදුනා. තවමත් වෙනසක් නැතුවම බලනවා. තවමත් ඒ වගේම ඇඬෙනවා අන්තිමට එන මියුසික් එකත් එක්ක. මාරම සංකලනයක්, මාරම සින්දුවක්, කියාගන්න තේරෙන්නේ නැති. හැබැයි මුල් විෂුවල් එක පටන් ගන්න විදිය පොඩි වෙනසක් තියනවා මීට වඩා.කොහොම උනත් මැරෙනකන් ම වෙනසක් නැතුව මේක අහයි. බොහොම ස්තුති ඔයාට මෙහෙම මතකයක්, රසයක් අපට දුන්නට.😍🤩
@MaheshJay
@MaheshJay 6 ай бұрын
ස්තුතියි ඔයාගෙත් ආදරේ ට.. ❤️ Visual එකේ නම් වෙනසක් නැහැ..මේක තමයි Original එක..මේ සිංදුව 2007 නිර්මාණය කරපු එකක්..මේක ගුවන්විදුලි නාලිකා ගණනාවකම Chart Show වල පළමු ස්ථානය ලැබුණා..ඊට මාස ගණනාවකට පස්සේ තමයි අපි Video එක නිර්මාණය කරන්නේ Wide Angle ආයතනය හරහා.. පසුව රූපවාහිනී නාලිකාවල Chart Show වලත් අංක එකට සති ගණන් තිබුණා. ❤️❤️
@DinethNawanjana-n5s
@DinethNawanjana-n5s 12 күн бұрын
තාමත් අද ඊයෙ වගේ හදවතට දැනෙන සින්දු 🥺💗
@maleesweety2521
@maleesweety2521 3 ай бұрын
ඉස්කෝලෙ යන කාලෙ අහපු සින්දුවක්, තාමත් අහද්දි පරණ මතකයන් හිතට එන තාමත් ආස පිස්සු හැදෙන සින්දුවක් 🤍🕊️
@NeranjanaRandula
@NeranjanaRandula 7 ай бұрын
Anyone 2024?
@yakaboy89
@yakaboy89 5 ай бұрын
2024 balanne, antimata wayasata giya seen eka dakkama pkenut hina giya
@kaveesharukshan
@kaveesharukshan Жыл бұрын
මේ වචන කොහොම මොන වෙලාවක ලියවුනත් හැම කාලෙකටම ගැලපෙනවා මේක අපි හැමෝම මැරිලත් අලුත් පරම්පරා 1000වුනත් අහනවා ♥️🎥✨
@samankumari2550
@samankumari2550 2 жыл бұрын
මෙ සින්දුවට මන් ගොඩක් ආසයි ..අතිතය ලස්සන දවස් මතක් කරනවා ම්ගෙ ආදර කාතාවෙ අපි වෙන් වුනා එත් එ ආදරය තාමත් එහෙමයි ❤️❤️❤️ i feel it❤️💑
@DB_K321
@DB_K321 2 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දු.. ❤❤
@DHANANJAYAOFFICIAL
@DHANANJAYAOFFICIAL 4 жыл бұрын
මේක රිලිස් වෙනකොට මම හිටියේ 9 වසරේ...එදා ඉඳලා අද වෙනකල් මේ සින්දුවට තියෙන ආදරේ තාමත් එහෙමයි..ඒ දවස්වල වෙබ්සයිට් එකකින් ඩවුන්⁣ලෝඩ් කරගත්ත වීඩියෝ එකම තමයි තාම මම ලඟ තියෙන්නේ...😍😍😍😍
@MaheshJay
@MaheshJay 4 жыл бұрын
ස්තූතියි ඔබේ ආදරයට... ❤ දැන් අවුරුදු 12ක්.. 😁
@DHANANJAYAOFFICIAL
@DHANANJAYAOFFICIAL 4 жыл бұрын
@@MaheshJay ඒ කාලේ ඉඳලා අදටත් ඒ සින්දුව හැමදාම එකපාරක් හරි අහනවා..😍😍😍
@punyajayasundara4613
@punyajayasundara4613 5 ай бұрын
මේ සිංදු හොය හොය අහනවා මං මේක මුලින්ම අහද්දි මම ඒලෙවල් කරන්න ගත්ත විතරයි. මට ඒ කාලෙ තිබුනා ආදර කතාවක්. ඒක මතක් වෙනවා මේ සිංදුව දකින අහන ගානෙ ❤ ඒ ආදර කතාව නැති උනත් ඒ මතකයන් ලස්සනයි😊
@uppermost93
@uppermost93 3 жыл бұрын
ඉස්සර ඇහුව අමතක වෙලා තිබ්බ අහම්බෙන් ආයෙත් මතකෙට ආපු සිංදුවක්.🥰
@MaheshJay
@MaheshJay 3 жыл бұрын
Thank you!! Ape sindu Thamath Ahanawata :)
@kosalasuren9235
@kosalasuren9235 4 ай бұрын
Matath
@isuruadithya4020
@isuruadithya4020 3 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒක...🥺❤️
@Slreview20official
@Slreview20official 2 ай бұрын
මුලින්ම ඇහුවේ ස්කෝලේ යද්දි බස් එකේ...උදේ පාන්දරම බස් එකට නගිනවා ස්කෝලේ යන්න 5.30ට යන..ඒකෙ යද්දි ඒ දවස් වල වැඩිපුරම ඇහුන සින්දුවක්..ස්කෝලෙ ලමයි ගොඩක් යන්නෙ ඒ බස් එකේ..අදටත් මතකයි..මම එතකොට 6 වසරෙ හෝ 7වසරෙ වගේ...
@MaheshJay
@MaheshJay 2 ай бұрын
❤️❤️❤️❤️
@shirasudaraka9755
@shirasudaraka9755 2 ай бұрын
මම ගොඩාක් වාසනාවන්තයි මහේෂ් වගේ නායකයෙක් යටතේ සංගීත කණ්ඩායමක වැඩ කරන්න ලැබීම ගැන.ඇත්තටම මේ සිංදුවට මම පෞද්ගලිකව ගොඩාක් ආසයි ❤❤❤
@nishanthahemachandra7578
@nishanthahemachandra7578 5 жыл бұрын
පලවෙනි කමන්ට් එකත් මගෙන් හරි 👇👇👇
@MaheshJay
@MaheshJay 5 жыл бұрын
ස්තුතියි 🙏
@bopathabeyrathna9499
@bopathabeyrathna9499 2 жыл бұрын
මේක රිලීස් වෙද්දි මම පොඩියි ඒත් තාමත් ඒ සිංදුව මතකයි...තාමත් ආසවෙන් අහන එකම සිංදුව අහද්දි පොඩි කාලෙට යනවා වගේ...මේ සිංදුව කරපු අය දැන් නැද්ද ? ඉන්නවා නම් මේ වගේ තව සිංදුවක් කරන්න Plzzzzzzz
@dinukachathuranga1387
@dinukachathuranga1387 Жыл бұрын
84 Born kollek wadak karot supiri❤🎼🎼🎶🎶
@lakshbulathsinhala6306
@lakshbulathsinhala6306 6 ай бұрын
අනුත්තරා.. මං ආසාවෙන් අහපු රේඩියෝ ටෙලිය.. ❤❤❤
@gagulneranjana7853
@gagulneranjana7853 6 ай бұрын
ආදරණීය මතක ගොඩකදි මේ සින්දුවත් ලගින්ම හිටියා❤️😍
@sachithraperera7935
@sachithraperera7935 11 күн бұрын
අවුරැදු ගානකට කලින් ඇහුව සිංදුව අද අහදදිත් ඇඟ හිරිවැටෙනවා ❤
@hansifernando-ov8qm
@hansifernando-ov8qm 4 ай бұрын
මේ සින්දුව මුලින්ම අහද්දි මේකෙ තෙරුමවත් දැනගෙන හිටියෙ නැහැ ❤❤❤❤❤❤
@hitsongs4401
@hitsongs4401 3 ай бұрын
අපේ සින්දු...music පිස්සුවක්
@anzworld10
@anzworld10 2 жыл бұрын
අමරනීය සින්දු මේවා😓😓❤❤❤😘😘
@vihangawijekoon33
@vihangawijekoon33 Ай бұрын
මෙවගේ සිංදු දැන් ඇහෙන්නේ නැ...මෙවට තමයි old is gold kiyanna❤❤❤මගේ playlist එකෙ තම තියෙන ලස්සන සිංදුවක්❤
@malisaruvan7783
@malisaruvan7783 8 ай бұрын
2024ත් දැනෙන සින්දුවක් 😢
@SanduSandu-nj8bd
@SanduSandu-nj8bd 3 ай бұрын
මාත් බන් 😊
@user-fl7wm4xw9t
@user-fl7wm4xw9t 3 ай бұрын
That era 🥺❤🎧 පරණ සින්දුනම්😢 කවදාවත් අමතක වෙන්නේ නැති...මතක අලුත් කරනවා ❤
@lightmalli4460
@lightmalli4460 3 ай бұрын
Phone එකක් අතට ගත්ත කාලේම මේ සිංදු සෙට් උනා ..මට මතක විදිහට 2010 හෝ 2011 වෙන්න ඔන ..❤❤ දැන් 2024 අගොස්තු
@sajithkahadawala4877
@sajithkahadawala4877 Ай бұрын
දැනට අවුරුදු 15කට 18කට කළින් අහපු නිර්මාණ . ජය ම මහේෂ් අයියේ ❤❤
@anushanka123
@anushanka123 Ай бұрын
හැමදාම වගේ අහන සිංදුවක්... එයත් අහනවා ඇති 💜️
@mahesheranda8265
@mahesheranda8265 Жыл бұрын
Api Podi kale ahuwa sindu..eth e sindwe wachana eda wagema adatath hodata mathakai.eda wagema adatath me sinduwata mama harima adarei..
@meleehappygifts
@meleehappygifts 5 ай бұрын
2024 july වෙලත් ඒ ගීත තවම තරුණයි.
@sanjanadevinda3257
@sanjanadevinda3257 5 ай бұрын
@trendingvideo2874
@trendingvideo2874 5 ай бұрын
Oww ❤
@MaheshJay
@MaheshJay 5 ай бұрын
කියපු අපිත් තරුණයි 😁😁
@OshadhaRamanayake
@OshadhaRamanayake 2 ай бұрын
😂😂❤​@@MaheshJay
@DhanushkaMadusanka-ld9uz
@DhanushkaMadusanka-ld9uz 4 ай бұрын
කාලය කොච්චර වේගෙන් ගියත්..හදවතේ අතීත මතකන් අවුස්සන සිංදුවක්....එදා වගේම තාමත් ආසවෙන් අහන සිංදුවක්❤❤
@infinty2699
@infinty2699 6 ай бұрын
Break up උන first love එක ආයෙම අවුරුදු තුනකට විතර පස්සෙ අහම්බෙන් මූනටම මුණ ගැහිලා අපේ ඇස් ඉස්සර වගේම එකිනෙකා එක්ක දොඩමලු වෙන්න ගත්තු දවසෙ මට මේ සින්දුව ගොඩක් දැනුනා...... මට මතකයි එදා මං ගෙදර ඇවිල්ලා මේ සින්දුව පිස්සුවෙන් වගේ කීප වතාවක්‌ අහපු විදිහ....❤❤❤❤
@kasunlakshan3816
@kasunlakshan3816 4 ай бұрын
Thota track na hutto😂
@chathurasupun270
@chathurasupun270 3 ай бұрын
2017 ඇඬුණා මේක බලද්දි හේතුවක් ඇතුව , තාමත් 2024 දි මේ දැණුත් ඇඬුණා ඒ හෙතුවටම, ඒ සිංදුවේ තේරුම මාරවේදණාවක් සිද්ද උණු කෙනෙක්ට, meaning , visual කලාත්මකයි, ඔය සිංදුවේ වගෙ අවසාණයක්වත් එයි කියල හිතණවා 😢❤, song එක 👌
@MaheshJay
@MaheshJay 3 ай бұрын
ස්තුතියි .. අපේ සිංදුව ගොඩක් අයගේ ජීවිතේ කොටසක් වෙලා.. ඒ වගේ අවසානයක් එන එක බලාපොරොත්තු වෙනවනම් ඒක එසේම වෙන්න කියලා පතනවා ❤️👍😘
@chathurasupun270
@chathurasupun270 3 ай бұрын
@@MaheshJay ගොඩක් ස්තූතිය 🙏 ආදරෙයි 😘
@Monster601byd
@Monster601byd 3 ай бұрын
අඩෝ අපේ කාලේ නේද බං මේ.අපි වයසට ගිහිල්ලා බං😢😢😢❤❤❤❤
@MaheshJay
@MaheshJay 3 ай бұрын
ඔව් බං.. සිංදුව කියපු අපිත් වයසට ගිහිං 😁
@Charithjeewantha-d8z
@Charithjeewantha-d8z Ай бұрын
දවසට එක පාරක් හරි අහනවමයි 🥺❤️
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 2 ай бұрын
මේක ආවේ 2009/2010 හරි. තාමත් ආදරේ මේ සිංදුව ට. හරි ලස්සන සිංදුවක්..
@venishioshiyana6663
@venishioshiyana6663 2 ай бұрын
ආදරේ මග වැරදුනේ නම් නෑ.එත් සිංදුව අහන හැමපාරම හිත හිරිවැටෙනවා
@MaheshJay
@MaheshJay 2 ай бұрын
ස්තුතියි ❤️
@nelumnethmini1586
@nelumnethmini1586 Жыл бұрын
2023 දීත් මං කැමතිම සිංදුවක් .. 🥺❤️🎊️
@HondamaEka2023
@HondamaEka2023 Ай бұрын
මේක රිලිස් වෙනකොට A/L කරනවා දවසට තුන් හතර සැරේ අහපු සිංදුවක් ❤❤
@shashikalakmal887
@shashikalakmal887 2 күн бұрын
තාමත් උඩින්ම ❤
@old_memories_x
@old_memories_x Жыл бұрын
මතක අවුස්සන්න එපා 😭
@hashenchathumal9596
@hashenchathumal9596 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤❤❤ 23.03.29 🥺
@srinathwijerathna4826
@srinathwijerathna4826 2 ай бұрын
මෙම ගීතය මුලින්ම ආපු දවස්වල ගොඩක් ආසාවෙන් අහපු සින්දුවක් තවමත් ඒ විදිහමයි තාමත් මේ ගීතයට ඒ වගේම ගොඩක් ආසයි❤❤❤❤❤❤
@MaheshJay
@MaheshJay 2 ай бұрын
ස්තූතියි ..තාමත් අපේ සිංදුවට ආදරේ කරනවට
@srinathwijerathna4826
@srinathwijerathna4826 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤​@@MaheshJay
@nimaNp6179
@nimaNp6179 4 ай бұрын
නිදි පෙති ❤🎉🎉🎉🎉
@swgamer5606
@swgamer5606 3 ай бұрын
දැනුනු මිනිස්සු හිමි උනේ ne.හමු උනා විතරය්❤
@tharidupathum1958
@tharidupathum1958 2 ай бұрын
2024 ත් අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දු වක්🥺❤️🌍
@rashmikavirajini8595
@rashmikavirajini8595 3 ай бұрын
School යන කාලේ අහපු ලස්සන song එකක් අදටත් වචනයක් ගානේ මතකයි. වෙනම ලෙවල් එකක තියෙන්නෙ මේ song ❤️
@MaheshJay
@MaheshJay 3 ай бұрын
ස්තුතියි ..ආදරෙයි.. ආසයි ඔයාලා තාමත් අපේ සිංදු රසවිඳිනව දකිනකොට ❤️
@PasinduPoornagedara
@PasinduPoornagedara 2 ай бұрын
පිස්සුවෙන් වගේ තාමත් අහනව... 🥺❤️‍🩹🎶
@thishiwithanage2702
@thishiwithanage2702 2 ай бұрын
ඒ දවස් වල කිසිම තේරුමක් දන්නෙ නැතුව අහපු ආසම සිංදුවක්.අද අහනකොට මේ සිංදුව අපේ ජීවිත කතාවට කොච්චර සමීපද.🥺❤
@MaheshJay
@MaheshJay 2 ай бұрын
ස්තුතියි ❤️😘🔥
@pradeepramanayake
@pradeepramanayake 26 күн бұрын
අහන්න අහන්න ආසයි ❤❤❤
@sithmisathsarani147
@sithmisathsarani147 6 ай бұрын
🥺♥️ තාමත් ආස සින්දුවක්
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 3 ай бұрын
තාමත් අහනවා සුපිරියක් තමයි 😍😍😍😍😍😍❤❤
@MaheshJay
@MaheshJay 3 ай бұрын
ස්තුතියි 🔥👍❤️😘
@Motivate_Moment
@Motivate_Moment 3 ай бұрын
හැම සිංදුවක්ම මෙහෙම feel වෙන්නෙ නෑ.😢💗
@MalshiRanaweera
@MalshiRanaweera 3 ай бұрын
Me song aka reles wenakota mama grade 9. Meeta awurudu 22kata kalin. Thawamath MN harima aasa song akak.
@sachiproduction2077
@sachiproduction2077 Ай бұрын
මේකේ අනිත් සින්දු කියන කෙනා අපේ ස්කුල් එකේ මියුසික් සර් 💖💖🥺🥰හරිම ආසම එකක් ඒ කාලේ පිස්සුවක්🥺💖❤️‍🩹❤️‍🩹💐💐
@teleenatelee8648
@teleenatelee8648 5 ай бұрын
එදා වගේම අදත් මේ සිංදුව හරි ආදරෙන් අහනවා,මතක ගොඩාක් එක්ක ආපස්සට යනවා.lovely song❤❤❤
@kanishkaweerasinghe3024
@kanishkaweerasinghe3024 3 ай бұрын
Hoya hoya ahana sinduwak.aderei.❤
@kkworld2659
@kkworld2659 4 ай бұрын
මේක මගේ හස්බන් ගෙ ආසම සින්දුවක්.දැන් මගෙත් ආසම එකක් ❤😊
@Athallanthe98
@Athallanthe98 6 ай бұрын
Tamath asama ewa❤
@ravindusahan2722
@ravindusahan2722 4 ай бұрын
ඉස්සර මේ සින්දු ඇහුවේ අපි ටිවී එකෙන් ❤
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 5 жыл бұрын
අම්මෝ තවම ආදරෙයි
@bandujeewa1
@bandujeewa1 5 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හිතට වදින ගීතයක් ❤❤
@piyumi2401
@piyumi2401 3 ай бұрын
අදටත් අහනවා ❤😊
@avishkasandaruwan7275
@avishkasandaruwan7275 2 ай бұрын
මම ඉපදුනෙත් 2006 ඒත් මේ වගෙ පරණ ඒවා තමා අහන්නෙ
@MaheshJay
@MaheshJay 2 ай бұрын
ස්තුතියි ... සිංදුවේ වයසමයි ❤️😘🔥😀
@mddinu8230
@mddinu8230 5 ай бұрын
Thashmi akke mara lassanay sinduwa 2024 welath adatath ahanawa
@nathashasewwandi2204
@nathashasewwandi2204 2 ай бұрын
මැරෙනකම්ම අහනවා එචරයි ❤️❤️🖤🖤🙏🙏
@MaheshJay
@MaheshJay 2 ай бұрын
ස්තුතියි .. අපේ ගීතයට මෙපමණ ආදරේ කරනවට ❤️😘
@sinharamudaligesamanperera
@sinharamudaligesamanperera 4 жыл бұрын
Like 53 මගෙන්
@AnjanaMadushan-j1r
@AnjanaMadushan-j1r Ай бұрын
Denuth ahanwa bus eke yaddith ahmwa 😍💙✔️
@MaheshJay
@MaheshJay Ай бұрын
අහහ්. තාම මතකයි එහෙනම් ❤️
@chanakajayamal3317
@chanakajayamal3317 3 ай бұрын
Mlooththi..❤
@RuchiraManjula
@RuchiraManjula Ай бұрын
❤❤❤❤❤❤එදත් පිස්සුවක් අදත් පිස්සුවක්❤❤❤❤ මැරෙනකල්ම ඒක පිස්සුවක් ❤❤❤❤❤❤ ❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤ ❤❤❤
@MaheshJay
@MaheshJay Ай бұрын
ස්තුතියි ❤️
@madawabandara9435
@madawabandara9435 2 ай бұрын
Favourite එකක් ❤️😍
@MaheshJay
@MaheshJay 2 ай бұрын
ස්තූතියි ❤️👍
@nadeeshaalahakoon826
@nadeeshaalahakoon826 7 ай бұрын
භාවනාවක් වගේ.මගේ ජීවිතේ වගේ.ලස්සනයි ❤❤❤
@sadeethsathsara4412
@sadeethsathsara4412 5 ай бұрын
Thama ahanwa❤️
@chathurimihirangi8231
@chathurimihirangi8231 4 ай бұрын
parana mathaka ... hrima lassanai
@Isidinu
@Isidinu 2 ай бұрын
ලව් එකක් නෑ මේ සින්දුව අහද්දි ඇඩෙනවා 😢❤
@isharichandrika8433
@isharichandrika8433 5 жыл бұрын
Ape hamuna a parema...... 👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharudissanayake799
@tharudissanayake799 6 ай бұрын
Api chuti kale ahapu sinduvak e kale nm mukth therune ne song eka gane hari lassene sinduvak adetath❤🥺🥺🥺
@prabhath-hc4br
@prabhath-hc4br 5 ай бұрын
තාමත් ආසයි ❤ හරිම ලස්සන නිර්මාණයක්.
@charithsubasinghephotograp9088
@charithsubasinghephotograp9088 5 ай бұрын
මේක ආපු කාලෙ සතියක් පෙරුම් පුරනව රසරිසි ගී බලන්න. ඒ කාලෙ අහද්දි ආපු හැගීමම අද අහද්දිත් එහෙම්ම දැනෙනව.
@MaheshJay
@MaheshJay 5 ай бұрын
ආදරෙයි ... ❤️
@shanikadesilva2412
@shanikadesilva2412 5 жыл бұрын
Me sinduwa godak ලස්සනයි Nitharama ahanawa Thank you
@AnjulaRanaweera-gb7wb
@AnjulaRanaweera-gb7wb 2 ай бұрын
මල් යාය මැලවුනා මල් දෙවැට හැඩි වුණා සමනල්ලු ඉහ හැරුණු අත ගියා අපි ආයේ නොයෙනා නිසා... ✨🤍💐
@MaheshJay
@MaheshJay 2 ай бұрын
අපි ආයේ නොයනා නිසා ❤️😘
@kasunshanaka28
@kasunshanaka28 2 жыл бұрын
Ane math hari asa sinduwak♥️
@roshanrasika9774
@roshanrasika9774 6 ай бұрын
Supiri. Dan tiyena sindu lagin wath thiyanna be mekath ekka❤
@ganishkamihiran3295
@ganishkamihiran3295 Жыл бұрын
Marama lassana sinduwak
@shanumadushani8752
@shanumadushani8752 Ай бұрын
පුදුම තරම් ලස්සනක් මෙ වචන වල තියෙන්නේ . . .😢❤
@pasindumadushanka4325
@pasindumadushanka4325 2 ай бұрын
Dawasak podi cale class arila bus ake gedara anakota bus ake dala thubunaa...passe akalema hoyagenama mee song aka ahuwa... aththatama song ake real theruma dan danenawa 2024 adatath....❤️❤️
@MaheshJay
@MaheshJay 2 ай бұрын
ස්තුතියි ❤️🔥😘
@Rush956
@Rush956 3 ай бұрын
හිතට කා වැදුනු සින්දු ❤️
@amilaAttanayaka-kl6tg
@amilaAttanayaka-kl6tg 2 ай бұрын
A maaterpiece❤️💯
Imagine Dragons - Bad Liar
4:44
ImagineDragons
Рет қаралды 542 МЛН
මනෝපාරකට Vol:07 🖤 Old songs collection...
1:04:09
Mano Music
Рет қаралды 2,3 МЛН
පෙරදා මැවූ සිනා | shihan mihiranga
4:01
DM BEATS 🅥
Рет қаралды 430 М.
Sanka Dineth - Best Songs Collection
20:33
Mr Najith
Рет қаралды 716 М.
Obata Nohaka  Mal Devata Tele Drama - CENTIGRADZ - Full video
3:19
CENTIGRADZ
Рет қаралды 4,4 МЛН