Wasse (වැස්සේ) | Sithara Madushani / Nirmani Shalithya | Mal Pipena Kaale Teledrama Song | eTunes

  Рет қаралды 1,543,874

eTunes

eTunes

2 жыл бұрын

Wasse (වැස්සේ) | Mal Pipena Kaale Teledrama Song | eTunes
(Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
Stream / Download : etunes.lnk.to/Wasse
♪Spotify: spoti.fi/37B40Ua
♪Apple Music: apple.co/3xlDLMd
♪Deezer: bit.ly/3juT2lQ
♪Saavn : bit.ly/3xlnYNx
♪Amazon Prime Music : amzn.to/37CdQoL
Artist - Sithara Madushani / Nirmani Shalithya
Lyrics - Gihan Chamika
Melody & Music - Chathurangana De Silva
___________________________________
Enjoy & stay connected with us!
👉 Subscribe to eTunes: bit.ly/eTunesKZbin
👉 Like us on Facebook: / etunesrecords
👉 Follow us on Twitter: / etuneslk
👉 Follow us on Instagram: bit.ly/Instagram_eTunes
👉 Follow us on TikTok: bit.ly/TikTok_eTunes
LYRICS
මන්දහාසයේ නිල්ම නිල් පැහැයෙන්
කඳුකරෙන් නිලට දිය ගලනවා ගී ගයා
ස්නේහ පාශයේ කරුළු තටු සැලුමන්
තුරු හිසේ හීන මල් පුදනා ඇස් පුරා
කෝල පාවී ලං විලා
තරු යායේම හැංගිලා
මල් රූපේ ලස්සන දැකලා
සඳ චුට්ටක් ඉගි කළා
සේද පාරේ පීනනා
හංස රෑනේ නැටුමේනා
නිම්න පාරේ අත්වල නගනා
නිල් තුරු පත් රඟනා
රෑ මල් යාමේ මල්වර වෙන්නා
තරු පාරේ සංවර වෙන්නා
දිලෙනා හිනාවේ
මේ නිශාවෙන් මං තාලේ සොයන්නම්
ගී රාවේ ඉගිලී යන්නා
කඳු යායේ මල් ඇහෙරෙන්නා
සඳ කියන වාරන් මල්දාරම්
වැහි හීන මවන්නා
වැස්සේ මල් රේණු වැස්සේ
ඇසින් ඇස ගැස්සේ
මල් වියන් අස්සේ
හේ හේ
වැස්සේ මල් රේණු වැස්සේ
ඇසින් ඇස ගැස්සේ
මල් වියන් අස්සේ
ගෙත්තම් මී තුරු පත් පවා
සිත්තම් මෙලෙසින් හිත නිවා
හිම සීතේ හිරිගඩු පිපිනා
කඳුරැල්ලේ සැතපෙනා
මේ යායේ මල් නිසා
සන්සුන් කම් පවරනා
සියතුන් සිංදුවකින් පිනා
පොඩි රහසක් එලිවුනා
මීදුම් රැල් පටින් සළු වියනා
තරු අරන් හැඩකර කියනා
සළු පැලදාවදෙන්
මේ යාමෙන් තුරු විලාසිතාවෙන්
මීවිතම ගී රොන් දෙන්නා
මල් රොනින් ඇස් මත් වෙන්නා
ඔච්චම් කලදෙන්
ලන්වුනාදෙන් මනලෝල ලතාවෙන්
වැස්සේ මල් රේණු වැස්සේ
ඇසින් ඇස ගැස්සේ
මල් වියන් අස්සේ
හෝ හෝ
වැස්සේ මල් රේණු වැස්සේ
ඇසින් ඇස ගැස්සේ
මල් වියන් අස්සේ
මන්දහාසයේ නිල්ම නිල් පැහැයෙන්
කඳුකරෙන් නිලට දිය ගලනවා ගී ගයා
ස්නේහ පාශයේ කරුළු තටු සැලුමන්
තුරු හිසේ හීන මල් පුදනා ඇස් පුරා
වැස්සේ මල් රේණු වැස්සේ
ඇසින් ඇස ගැස්සේ
මල් වියන් අස්සේ
හෝ හෝ
වැස්සේ මල් රේණු වැස්සේ
ඇසින් ඇස ගැස්සේ
මල් වියන් අස්සේ
℗ 2022 eTunes
#eTunes #SitharaMadushani #NirmaniShalithya #wasse #ChathuranganaDeSilva #GihanChamika

Пікірлер: 601
@kookie6727
@kookie6727 2 жыл бұрын
අනූ කනූ අක්කිලා දෙන්නා තමයි මං දැකපු ලස්සන ම Twins ලා දෙන්නා ඒ දෙන්නා ගොඩාක් ලස්සනයි 👭🌹 මේ සිංදුවත් ගොඩාක් ලස්සනයි Tv Derana, Mal pepana kale , E tunes Thank you මේ සිංදුව දුන්නට 💖🌸
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 2 жыл бұрын
සින්දුව වගේම දෙන්නගෙ dance එකත් ගොඩාක් ලස්සනයි ...
@anshortsofficial9521
@anshortsofficial9521 2 жыл бұрын
අනේ මේ කීවෙනි සිංදුවද හරි ම ලස්සනයි Anu and kanu👭 ගේ Dance එක නම් හරි ම ලස්සනයි❤ beautiful guys✌
@Anusika-tj4qy
@Anusika-tj4qy 8 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🥰🙏🙏🙏🥰🙏🙏🙏🙏😍💕💕💃💃
@buddhimaeshani5990
@buddhimaeshani5990 2 жыл бұрын
අක්කිලා දෙන්නත් ලස්සනයි ,සින්දුවත් ලස්සනයි ,නැටුමත් ලස්සනයි ඔක්කොම ලස්සනයි .ඔය දෙන්නට ගොඩක් ආදරෙයි .
@Dewmi01
@Dewmi01 2 жыл бұрын
ගොඩාක් ලස්සන සිංදුවක්..ඇත්තටම ...♥️ Tv Derana, e tunes ඔයාල දෙන සිංදු කොහොමත් අවිවාදයෙන් ම ලස්සන නිර්මාණාත්මක ඒවා..😍♥️ මේක නම් ගොඩක් ම ලස්සනයි ... 🥰😍🔥🔥🔥
@n.perera4602
@n.perera4602 2 жыл бұрын
Dreamstar තරු වල තවත් සුපිරි වැඩක් තමයි. අනු කනු අක්කිලා dance කරනවා කියන්නේ ආයේ සුපිරියක් තමයි 😍👌
@shanikashanika201
@shanikashanika201 2 жыл бұрын
ඒක ඇත්ත
@user-nu3ch6tp8u
@user-nu3ch6tp8u 2 жыл бұрын
p
@user-uc5rz7nr6o
@user-uc5rz7nr6o 2 жыл бұрын
ඒක අැත්ත☺☺
@nethpahan2982
@nethpahan2982 2 жыл бұрын
ඒක ඇත්ත 👌👌
@sumithsilva4179
@sumithsilva4179 Жыл бұрын
@@shanikashanika201 2
@shirmiladedunu270
@shirmiladedunu270 2 жыл бұрын
Wow. මාරම ලස්සනයි. සිංදුවත් ගොඩක් ලස්සනයි. අක්කිලා දෙන්නත් හරීම ලස්සනට dance කරනවා ❤️❤️ Anu & Kanu 🤗
@wasantiwasanti1245
@wasantiwasanti1245 2 жыл бұрын
Grimstar eke sinduwa baluwa natuma ita wada lassanata thiyeyi ♥️♥️😍😘
@chandimadilrukshi6387
@chandimadilrukshi6387 2 жыл бұрын
සොන්ග් එකත් හරිම ලස්සනයි 🥰 💝😘❤️😍 ඒ...වගේම Ak ටුවින්ස්ලාගේ ඩාන්ස් එකත් මාර ලස්සනයි 🥰 ආදලෙයි ❤️ ගොඩක් දෙන්නාට
@nethmisulakkana325
@nethmisulakkana325 2 жыл бұрын
අනුයි කනුයි දෙන්නා dance කරන ව්දිහ හරිම ල්ස්සනයි❤❤සින්දුවත් ලස්සනයි👌❤
@user-uw1uc1tt6j
@user-uw1uc1tt6j 2 жыл бұрын
Me sinduwa dream star group song eke kiwwa marama lassnai ❤️‍🔥dance ekath ekka thawath supiri wei ❤️‍🔥❤️‍🔥
@siluni2305
@siluni2305 2 жыл бұрын
අක්කිලා දෙන්නගේ නැටුම් නම් නියමයි ගොඩාක් ලස්සනයි
@hansanidasanayake605
@hansanidasanayake605 2 жыл бұрын
(ඕ හෝ හෝ වැස්සේ) ඒ කෑල්ල ලස්සනයි..♥️
@ishinimahesha4288
@ishinimahesha4288 2 жыл бұрын
සින්දුවයි dance එකයි දෙකම හරිම ලස්සනයි .අක්කලා දෙන්නටම තියෙන්නේ අනන්‍ය ,වෙනස්ම dance style .
@DEVILREMIX
@DEVILREMIX 2 жыл бұрын
සින්දුව කොහොමත් ලස්සනයි.දෙරණනේ...dance එකත් ගොඩක් ලස්සනට ඇතී
@asankaasanka2959
@asankaasanka2959 2 жыл бұрын
dqdidzw
@dinushikaammi8840
@dinushikaammi8840 2 жыл бұрын
@@asankaasanka2959 9gjsv
@thilochanathilochana4925
@thilochanathilochana4925 2 жыл бұрын
වවවවවවයයවවහවවවවය
@hirusenu41
@hirusenu41 2 жыл бұрын
සින්දුව වගේම දෙන්නාගේ නැටුමත් ලස්සනයි love you sisters
@nirmanishalithya
@nirmanishalithya 2 жыл бұрын
මල් පිපෙන කාලේ ටෙලිනාට්‍යයේ "වැස්සේ" ගීතය සිතාරා අක්කත් එක්ක මට ගායනා කරන්න ලැබීම ලොකු සතුටක්....❤🤗 අනූ කනූ 😍හරිම ලස්සනයි.. හැමදෙනාටම ගොඩාක් ස්තූතියි... දෙරණ😊❤🙏
@hashanranaweera2469
@hashanranaweera2469 2 жыл бұрын
Congratulations
@wilochanarathnayaka1452
@wilochanarathnayaka1452 2 жыл бұрын
Congratulations
@dulakshiherath2050
@dulakshiherath2050 2 жыл бұрын
@amaran.rathnayake9359
@amaran.rathnayake9359 2 жыл бұрын
Congratulations Nirmani Akki 😘😘😘😘😘😘😘😘
@NK-nj3et
@NK-nj3et 2 жыл бұрын
Congratulations nirmani akki❤️😍😍
@sammani7513
@sammani7513 2 жыл бұрын
අම්මෝ 😍😍මේ song එක රිලීස් වෙනකල් ඉවසිල්ලක් නැතුව හිටියේ😍😍😍😍හරිම ලස්සන song එකක්
@Savikonara
@Savikonara 2 жыл бұрын
දෙරණ නම් ඉතින් කොහොමත් සුපිරියක්....😍😍😍
@amaran.rathnayake9359
@amaran.rathnayake9359 2 жыл бұрын
"මල් පිපෙන කාලේ" Teledrama එකෙන් තවත් New Song එකක් Release වුණා 😘 අම්මෝ ඉතින් මේ අනූ කනූ අක්කිලා දෙන්න නම් මට දැන් පිස්සුවක් වෙලා ඉවරයි 😘
@ashanadithya8008
@ashanadithya8008 2 жыл бұрын
අනු කනූ දෙන්නගෙම එක වගේම දක්ශතාවයක් තියෙන්නේ හරිම ලස්සනයි
@antonsanjeewarodrigo8070
@antonsanjeewarodrigo8070 2 жыл бұрын
හැමදාම ආදරේ අනූ, කනූ අක්කි. සිංදුව මාර ලස්සනයි...🥰 දෙරණට ගොඩක් ස්තූතියි....
@tharu7912
@tharu7912 2 жыл бұрын
සින්දුවත් ලස්සනයි නැටුමත් ලස්සනයි 😍😍😍😍
@pathummusicpm268
@pathummusicpm268 2 жыл бұрын
දෙරන සිංදුවක් කොරොත් සුපිරි
@suneth861
@suneth861 2 жыл бұрын
දෙරණ මොන වැඩේ කරත් top level තමයි. Lyrics ගිහාන් චාමික අයියගෙ නම් ආයෙ ඉතින් සිංදුව ගැන කතා කරන්න වචන නෑ, සුපිරිම තමයි ඉතින්. ඒ වගේම Sithara අක්කිගෙයි Nirmani අක්කිගෙයි voice එකත් නියමයි. අනුෂ්කි, කනුෂ්කි අක්කිලා දෙන්නගෙ talents නම් amazing❤️❤️❤️❤️. හදවතින්ම සුබපතනවා අක්කිලා දෙන්නට.
@sadiniferndo1396
@sadiniferndo1396 2 жыл бұрын
අනේ දෙන්නට ඇස්වහක් නම් වදින්න එපා 🥰
@shehara117
@shehara117 Жыл бұрын
ගොඩක් ලස්සනයි අනූ කනූ 💙💙💙💙💙💜💜💜
@sayuridiwyanjali
@sayuridiwyanjali 2 жыл бұрын
ලස්සනයි...😊❤සිංදුවයි,නැටුමයි දෙකම...😍😍😍😍😍👍
@nalakamihirabandara3603
@nalakamihirabandara3603 2 жыл бұрын
Maru dance eka sing ekath maru 💓derana anushki/kanushki dennama maru jaya wewa 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@madushaniranasinghe4078
@madushaniranasinghe4078 2 жыл бұрын
Waaaaaaaaa ................. මුතූ ට , නෙතූ ට නියමෙට නටන්න පුලුවන් ❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍
@kavindu_sachintha6280
@kavindu_sachintha6280 2 жыл бұрын
දෙරණෙන් දැන් හැදෙන අලුත් සින්දු නම් පට්ට ලස්සනයි ♥️♥️♥️♥️
@chetrainuka5016
@chetrainuka5016 Жыл бұрын
🥰🥰🥰🥰❤❤❤❤👍👍
@kasunithakshila6897
@kasunithakshila6897 2 жыл бұрын
එ දක්ෂතාව ❤️❤
@m.t.k.jcreations429
@m.t.k.jcreations429 2 жыл бұрын
ස්වභාව දහමේ අපූරු නිර්මාණයක් 😘😘😘
@m.r.pganganatha7120
@m.r.pganganatha7120 2 жыл бұрын
e tunes with derana වැඩක් කියන්නේ ආයේ ඉතින් කතා දෙකක් නෑ😌❤️ . සිංදුවත් හරිම ලස්සනයි 💕 . අනූ , කනූ අක්කලා දෙන්නත් ලස්සනට dance කරනවා😌❤️
@lihinilolithya738
@lihinilolithya738 2 жыл бұрын
Appe anu akkage kanu akkage lassanai ❤️❤️❤️ Song eka super wage ❤
@sandukahadawala5013
@sandukahadawala5013 2 жыл бұрын
අක්කිල දෙන්නා ඩාන්ස් කරනවා කියන්නෙ ආය අහන්න දෙයක් නෑ මේ සිංදුව ට්‍රෙන්ඩින් තමා ආදරෙයි ඔය දෙන්නට
@kumarisunitha6872
@kumarisunitha6872 2 жыл бұрын
මල් පිපෙන කාලෙ කතාවෙ සංදු ඔක්කම ලස්සනයි 🌹 අක්කිලා දෙන් 😃නගෙ නැටුමුත් ලස්සනයි 🌹😁😍
@sarangapamunugama6929
@sarangapamunugama6929 2 жыл бұрын
හරිම ලස්සනයි අනු අක්කේ කනු අක්කේ ඕගොල්ලෝ ගේ ඩාන්ස් ඒක ලස්සනයි
@sujisujitha9198
@sujisujitha9198 2 жыл бұрын
දෙරණෙන් දුන්න සිංදු ටිකනම් මාරම ලස්සනයි. කතා ටිකත් මාරම ලාසස්නයි . නැටුම් ටිකත් සුපිරි . ආදරෙයි දෙරණ හැමදාමත් . සුභ පැතුම්
@ananyanethmini711
@ananyanethmini711 2 жыл бұрын
Lassani 🤗☺️❤️👍
@trashpanda6239
@trashpanda6239 2 жыл бұрын
Niyamai 👍👍😊😊❤️❤️
@dimalshasheshani6379
@dimalshasheshani6379 2 жыл бұрын
අලුත් song ekath ලස්සනයි anu kanu akkilage dance ekath ලස්සනයි onna .good luck all
@malsha3860
@malsha3860 2 жыл бұрын
දෙරණ සිංදු ගැන නම් අය කතා දෙකක් නෑ. නියමයි 👌👌👌👌
@chamathkachamathka9776
@chamathkachamathka9776 2 жыл бұрын
Wow mara lassana video ekak .👍👍👍👍❤️💞💕
@seosenticket1345
@seosenticket1345 2 жыл бұрын
Anee hiyha ganna be .e tharam lassanai
@sasankalakshan5961
@sasankalakshan5961 2 жыл бұрын
wow wow amazing
@amilanuwan5300
@amilanuwan5300 2 жыл бұрын
මාත්‍රා ගැන නොහිතා ආල කවිය ලියවුණි...🎻🎻🎻😴😴😴😴
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 2 жыл бұрын
Muthubanti❤️ Muthu lassanai
@gaminglakka4055
@gaminglakka4055 2 жыл бұрын
Patta සින්දුවක් සුපිරි දෙරනෙන් හැමදාම දෙන්නෙ සුපිරිම එව තමා 💕💕💕💖💖💖💖💕💕💖💖💖💖💖🙏
@nadishagishmi5537
@nadishagishmi5537 2 жыл бұрын
❤️♥️👍😘😍👌🥰👏😊🤗💞💕🌹😆😜🤩🙏🤭😔😃🙄🤣😭😂💋🤔😀😅Hi
@nilankapriyadarshani9018
@nilankapriyadarshani9018 2 жыл бұрын
සින්දුවත් ලස්සනයි ❤️❤️ නැටුමත් ලස්සනයි 😘 ආදරෙයි ❤️😘
@pathummusicpm268
@pathummusicpm268 2 жыл бұрын
සිංදුව ලස්සනයි අනු කනු ලස්සනට නටනො
@piyuminisansala2602
@piyuminisansala2602 2 жыл бұрын
Sinduwath lassani.oya dennath lassani akkiyooo
@lahirunilanka1542
@lahirunilanka1542 2 жыл бұрын
සින්දුව නම් හරිම ලස්සනයි... ඒ වගේම අනු,කනු ගෙ dance එකත් හරිම ලස්සනයි ..එයාල 2 ට ගොඩක් දක්ෂතා තියෙනවා ගොඩක් ආදරෙයි
@lasithakumari5566
@lasithakumari5566 2 жыл бұрын
Zvdkzcl💖💖💖🍍🙏
@priyankasandyakumari6858
@priyankasandyakumari6858 2 жыл бұрын
derana wadak karoth kohomath lassanai
@sjpn7001
@sjpn7001 2 жыл бұрын
මේ song එක dream star එකේ group song එකක් විදිහට කරානේ මේ අක්කලා දෙන්නයි ,මලිත් හංසක & කාවින්ද ගිම්හාන් තුයි ඒකත් ලස්සනයි ගොඩාක්😍😍❤️
@lakshan9661
@lakshan9661 2 жыл бұрын
Ane Akki oya denna harima lassanai Akkila denna lassanata natuwa Akkila dennata mama godak Adarei Akki
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 2 жыл бұрын
Beautiful song. Such a nice and pretty dancing both Anu and Kanu. So nice. Very appreciated. We love both of your Dancing performances.
@kumuduswarnamali1985
@kumuduswarnamali1985 2 жыл бұрын
වැස්සේ සිංදුව ගොඩක් ලස්සනයි අක්කලා දෙන්නාගේ නැටුම ගොඩක් ලස්සනයි අක්කලා දෙන්නටම ගොඩක් ආදරෙයි ❤️❤️ බුදු සරණයි හැමදාම ගොඩක් සතුටින් ඉන්න හැම වැඩක්ම හොදින් කරගන්න පුළුවන් වෙන්න
@imashaweerawardana
@imashaweerawardana 2 жыл бұрын
Lassanai pinimuthu and nilnethu .
@fathimaaamra
@fathimaaamra 2 жыл бұрын
Nirmani akkagei Sithara akkagei voice eka patta ❤❤️
@asankaadhikary2104
@asankaadhikary2104 2 жыл бұрын
මේක එනකම් ගොඩක් කල් බලාගෙන හිටියා ❤🥺
@dhanushi3474
@dhanushi3474 Жыл бұрын
අක්කේ ඔයාල දෙන්නට තමයි මම නිලියන්ගෙන් කැමති ම සිංදුවත් නැටුමත් හරිම ලස්සනයි ආදරෙයි අක්කේ ඔය දෙන්නටම හැමදාම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි❤️❤️💗💗💗😋😍😍😘😘😘🤩🤩🤩
@shamaliudayangani9083
@shamaliudayangani9083 Жыл бұрын
සිංදුව ලස්සනයි 😃 අනු,කනු අක්කි ඔයල දෙන්න ලස්සනට dans කරනවා ❤️ මම ගොඩක් අදරෙයි ඔය දෙන්නට ❤️❤️❤️❤️❤️❤❤️
@matheeshaminali968
@matheeshaminali968 2 жыл бұрын
Nirmani akke oyge voice eka nam... ane vchna na kiyanna 😍
@nanoshop4663
@nanoshop4663 2 жыл бұрын
ලස්සනයි godak 🤗🤗❤️❤️❤️❤️🌹🌹
@lpsister3173
@lpsister3173 2 жыл бұрын
Dance එක ලස්සනයි. Song එකත් ලස්සනයි 😍😘
@lpsister3173
@lpsister3173 2 жыл бұрын
👍
@dinushadinusha2709
@dinushadinusha2709 2 жыл бұрын
Lassanai 💗 Akkilage natumath lassanai 💗💗
@SivaSiva-ce6cl
@SivaSiva-ce6cl 2 жыл бұрын
හරිම ලස්සන සින්දුවක් ඩාන්ස් එකත් හරිම ලස්සනයි ❤
@nelummaliranasuriya3912
@nelummaliranasuriya3912 Жыл бұрын
Ape Country eke mechara සුපිරි aya innawa kiyala hitheddi harima ආඩම්බරයි
@pknethmi5209
@pknethmi5209 2 жыл бұрын
song එක වගේ ම දෙන්නාගේ ඩාන්ස් එකක් ලස්සනයි😍😍😍
@user-uw1uc1tt6j
@user-uw1uc1tt6j 2 жыл бұрын
Wooow අදනම් සුපිරි සින්දුවක් මල් pipena කාලේ teeledrma eken ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@sarathsarath9651
@sarathsarath9651 2 жыл бұрын
Akki superi sinduva mama hemadama balna jathavak me
@shamaliherath8750
@shamaliherath8750 2 жыл бұрын
Song eka ලස්සනයි
@isharadilshan9116
@isharadilshan9116 2 жыл бұрын
Ane nangila denna api harima sathutui oyala gana
@maleeshadulshani5498
@maleeshadulshani5498 2 жыл бұрын
වැස්සේ Addicted 😍❤
@malinditharumila7152
@malinditharumila7152 2 жыл бұрын
Anu kanu akkila denna lassenta dance kerenewa api godak aderaiii akkila dennatema💗💗💗💜💜
@nuwansadamal4440
@nuwansadamal4440 2 жыл бұрын
නැටුමත් ලස්සනයි අක්කලාගෙ සිංදුවත් ලස්සනයි
@kumaraudaya7704
@kumaraudaya7704 2 жыл бұрын
Nirmani akki sithara akki godak lassanai
@lifewithmusic2811
@lifewithmusic2811 2 жыл бұрын
මරැ ඇ
@pavijinadasa3383
@pavijinadasa3383 2 жыл бұрын
Beautiful song❤❤lovely voices of Nirmani nanga &Sithara akki beautifully blend with our beautiful dancing dolls dancing choreography 💃❤🌹seems like bollywood movie seen❤❤🌹beautiful song by Tv derana❤❤
@user-je1be5rv7c
@user-je1be5rv7c 2 жыл бұрын
නිර්මාණි අක්කා❤️ congratulations
@ravindumadushanka4340
@ravindumadushanka4340 2 жыл бұрын
කොලිටි. ❤️❤❤
@seminiindipavithra2915
@seminiindipavithra2915 2 жыл бұрын
Wow!! song ekai akkala dennage dance ekai super ❤❤😘
@imashiudeshika8178
@imashiudeshika8178 Жыл бұрын
ලස්සනයි 🥰🥰🥰
@maneeshacreations5926
@maneeshacreations5926 2 жыл бұрын
Maru top anu kanu akkila denna ❤️❤️❤️❤️
@rukshikamadushani9402
@rukshikamadushani9402 2 жыл бұрын
ලස්සනයි අක්කියෝ
@s.s.nalika5252
@s.s.nalika5252 2 жыл бұрын
Incredible dance performance girls 😍😍💖💖💖no words to discrib your lovely dancing moments
@nimalranaweerajayawardana9724
@nimalranaweerajayawardana9724 2 жыл бұрын
සින්දුව වගෙම නැටුමත් ලස්සනයි
@hihi-tg5qw
@hihi-tg5qw 2 жыл бұрын
Mara ලස්සනයි niyamai
@kandygirl5789
@kandygirl5789 2 жыл бұрын
Ane song eka enakn iwasillak nh😍😍
@s.s.nalika5252
@s.s.nalika5252 2 жыл бұрын
Good luck 💖💖💖💖💖triple gem bless you
@chandanakumara1474
@chandanakumara1474 Жыл бұрын
ලස්සනයි අක්කි😍😊
@user-iu3xy2gv5l
@user-iu3xy2gv5l 9 ай бұрын
මන් දැකපු ලස්සනම Twins ලා දෙන්නා මන් ගොඩක් කැමතියි ඒ වගේම මේ සින්දුවත් ගොඩක් ලස්සනයි thank you මේ සින්දුව දැම්මට ❤️🥰
@prasadirajapakse6652
@prasadirajapakse6652 2 жыл бұрын
Nice music 🎵🎵🎼🎼🎧🎧 Good combination of voices 👌👌🔥🔥😍😍💐💐🎤🎤 A beautiful song ❤❤💖💖
@ganeshalakmini8459
@ganeshalakmini8459 2 жыл бұрын
lassanai👸👸
@aveeshahasragunawardhana3530
@aveeshahasragunawardhana3530 2 жыл бұрын
song eka lassany ❤️❤️
@rtcinema6424
@rtcinema6424 2 жыл бұрын
Wow marama lassanai… anu and kanuge dance kiyanne supiriyakma thama. Derane lassana wadak thama ithin me.
@sanjeevanjsanjeevani2497
@sanjeevanjsanjeevani2497 2 жыл бұрын
ගෙවන හැම තප්පරයකම කොවිඩ් රෝගින් සුවපත් වේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු
@Anu-gh4bo
@Anu-gh4bo 2 жыл бұрын
Dennage dance ekath lassanai song ekath lassanai😍😍
@amithtja7070
@amithtja7070 2 жыл бұрын
Anu akki and kanu akki perfect dance super 👌 👍 😍 🥰 😘 ☺ 👌 👍 😍 🥰 😘 ☺ 👌 niyamay
@kaushi7077
@kaushi7077 2 жыл бұрын
Hari maaaaaaaaa lassanai😊😊😊😊
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 27 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 55 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 34 МЛН
ඔයත් මං වගේමයි | Mal Pipena Kaale
5:14
TV Derana
Рет қаралды 553 М.
Nurmuhammed Jaqyp  - Nasini el donya (cover)
2:57
Nurmuhammed Jaqyp
Рет қаралды 710 М.
Әбдіжаппар Әлқожа - Ұмыт деме
3:58
Әбдіжаппар Әлқожа
Рет қаралды 1,2 МЛН
Duman - мен болмасам кім? (Mood Video)
2:35
Duman Marat
Рет қаралды 211 М.
Жандос ҚАРЖАУБАЙ - Ауылымды сағындым (official video) 2024
4:25
Jaloliddin Ahmadaliyev - Kuydurgi (Official Music Video)
4:49
NevoMusic
Рет қаралды 12 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 1,3 МЛН